කුකුල් පාලනයේදී අතිශය වැදගත් වෙන දේශීය ඖෂධ වර්ග 🌿/ Natural medicines to have in poultry management💉
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- කුකුල් පාලනයේ නිරත වෙන ඕගොල්ලො , ඔයාලගෙ ගෙදර වවාගත යුතු බෙහෙත් වර්ග සහ ඔයා , ලග තියාගත උතු දේශීය බෙහෙත් වර්ග කිහිපයක් පිළිබඳව තමයි අද video එක.
ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නෙ මේ බෙහෙත් වර්ග ටික🌿
Natural medicines to have in poultry management💉
medicine
අත් බෙහෙත් .
♥️ my number - 0711112564
♥️අධික උෂ්ණත්වය හමුවේ නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • Damages and solutions ...
♥️වැසි දිනවලදී නිවැරදිව කුකුල් පාලනය සිදුකරන හැටි 👇👇 • වැස්ස දවස් වලදී නිවැරැ...
♥️මාස 2ක් යනකන් නිවැරදිව කුකුල් පැටව් ලොකු කරන හැටි 👇👇👇
• මාස 2ක් කුකුල් පැටව් ර...
Fighting roosters playlist:♥️ කුකුල් පාලනය ගැන ගෙනාපු සම්පූර්ණ video මාලාව👉 • The Ceylon Country mai...
♥️ whatsapp group chat.whatsapp....
WA group ekt set wenna 👉 chat.whatsapp.com/DZPcq5dXZNjH8qt0QdcG2Z
වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි
❤😊✌
අනේ ගොඩාක් පිං ඔයාට .මගෙ චූටි කුකුල් පැටියෙක් ලෙඩ වෙලා ඉන්නේ.අද සූදුරු තම්බලා දෙන්නම්.
ඒක හොදයි , මට WA ms එකක් දාන්නකෝ😊
@@TheCeylonCountry 😊.දැන් නම් කුකුල් පැටියා හොදට ඉන්නවා.ඔයා ගොඩාක් පිං.🙏
යික්මනට කලුකුම් බිත්තර මැශින් එකෙන් රක්කන වීඩියො එකක් ගේන්න ❤❤
මේ දවස් වල වැඩ ඇඩියි🥺 බලමු ඉක්මනින් ගේන්න පුලුවන් ද කියල , නැත්තං යූ ටියුබ් එකේ සච් කල්ල බලන්න පොඩ්ඩක් 😊
සුපිරි සුපිරියක්
Thanks 😊♥️
සුපිරි bokka bokka kadanna yanna ma theruna😂🤘
🥲
හදිස්සියක් උනොත් contact කරගන්න පුළුවන් කොහොමද බං.
0711112564 - Ishara Yenuka
Good ❤
Thank you 😊♥️
කෑම රැචිව වැඩි වෙන්න අත් බේතක් කියන්න
Video ekk dnnm bro
Maru❤
Thanks 😊
Thanks
😊❣️👍
Ane mage patiyekuta malapaha ekka le yanawa ඉක්මනට behethak kiyannako මහත්තයා
Coxid හැදිල ද දන්නෑ.. මට whatsapp mg එකක් දාන්න 0711112564
Halmasso olu kudukarala gan kukulanta denna puluwannda
පුළුවන්
මට ගොනකෑ මුලක් ගන්න පුළුවන් ද
@@dileepnuwan7481 මට දෙන්නනන් පුළුවන් ඒත් අපි දුරනෙ ඉන්නෙ , කොහෙන් හරි ගොනිකා ඉති කෑල්ලක් හොයාගන්න පුලුවන් නන් ඒක ඉන්ද දැම්මනන් හරි 😊
thank you
Welcome ♥️😊
කහ මදය දියවෙනවට බෙහෙතක් කියන්න
Hamogem ehmd
කුකුලන්ගේ තටු ගැලවෙන වට මොකද කරන්නේ
පොඩ්ඩක් නාවදාලා කොහොඹ තෙල් ටිකක් ගාලා බලන්න
මාත් කුකුලො ගේන්න ඉන්නෙ , හොද වර්ගයක් කියන්න්කො❤️
ගම් උන්ගෙන්ද , පොර උන්ගෙන්ද , ෆාම් උන්ගෙන්ද
@@TheCeylonCountry ගම් උන්ගෙන්
@@TheCeylonCountry biththara walata hadanawanam hodama warge mokakda lankawe ganna puluwan ?
@@mr.t2993 ගිරි රාජ් හොදයි , අර නෙකඩ් නෙක් කියන්නෙ , අන්න උනුත් ගොඩක් හොදයි කියල කියනෝ හදන අය . ඒගොල්ලො ඉක්මනින් බිත්තර දානවලු.
අපේ group එකට පොඩි ms එකක් දාන්නකෝ chat.whatsapp.com/DZPcq5dXZNjH8qt0QdcG2Z
ෆාම් කුකුලන්ටත් මේ විදියමද කියන්නකෝඔ🤔🤔
ඔව් ප්‍රශ්නයක් නෑ. හැමෝටම හරි යනව ගොඩක් වෙලාවට