ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි
😍
Godak watinawa ayya❤❤❤❤
Thank you😍
Good macan👍
Thank saho😍
Aiye kikiliyange තටු galawwna ekata mokadda දෙන්න පුළුවන්
Multivitamin use krnn.. g promin , vitalaite plus owage ewa
❤නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එක
Thank you ❤😊
Oya,farm,aka,koheda
Lokuwt farm krn kenk nme bro mm.. innenn matugama☺️
Mage kikiliyo innawa 10 thama bithtara na Ai ehema
Hoda vitamin ekk use krnn.. panu beheth nisi welawt denn , bara 1kg ta wada wadi krgnn.. biththara wal meruwm thmi kikiliyo bitthara dnne
නියමයි. හොයපු වීඩියෝ එකක්
❤😊✌
Gankukulak aurudu kiyak jeewat wenawada.kochra kayak bittara danawad malli
අවුරුදු 5 කට වඩානන් ඉන්න පුලුවන් නීරෝගී සත්තුන්ට .. ගම් අයග බිත්තර ප්‍රමාණය අඩුයි රකින නිසා.. නමුත් ලෙඩ වෙන සම්බාවිතාවය අඩු නිසා ලාභයක් ගන්න පුලුවන් .. බෙහෙත් ලොකුවට අවශ්‍ය නෑ
@@TheCeylonCountry thanksh..malley
RIR kikiliyo ganne puluwanda
මං ලගනන් නෑ 😕
Masa 2 hamare patiyek ge bara 450g madida
පැටිය සයිස් නන් අවුලක් නෑ .. කරන්න බොන්න දීලා හොදට හදාගන්න 😍👍
Man laga inne nekat nekla.eyala kukulluda.kikiliyoda kiyala hoyanna bane.kohomada hoyanne.thama biththara danne na.masa 5 sathiyai.
Kukullunge karml lokui , tail ekta uda konda hriye dilisena renu wge pihatu wakkerenna thinawa , as loki , oluwa lokuo , porakatu enna gnnawa.. mulin boththama wage , kukullu usi digai .. kikiliyonge ohoma na
Kikiliyo 35ta kama kilo kiyk danna oneda
Please rifle
ගම් සත්තුන්ට ප්‍රශ්නයක් නෑ.. නිදැල්ලේ ඉන්න නිසා කෑම අහුවෙනෝ.. 1 නෙකුට 100g වැටෙන්න ඕනෙ
මගෙ කුකුලා කිකිලිගෙ දවස් 5 විතර තටු පෑගුවා ඒත් තාම් බිත්තර දැම්මේ නෑ කිකිලිට මාස පහ හමාරක් වෙනවා .... උත්තරයක් දෙන්නකො
කිකිලිගෙ ඇග පරිනතවෙනකොට දාන්න ගනියි .. වී , බිත්තර කෑම එකට කලවම් කර කර දෙන්න ..
Tanks broo👊
මේ fam එක කොහෙද තියේන්නේ ඹබ contact no ewanna
අයියේ...මම.කිකිල්.පැටව්.3.දෙනයි.1.කූකූල්.පැටියයි.ගත්තා.පැටව්.ගේන.පාම්.එකකින්.එයාලා..කකූල්වලින්.ඒපැටවූන්යට.අතට.නවලා.තමා.ගෑනූ.සතූන්.ප්රිමි.සතූන්..තේරැවේ..දැන්.මාස2.පමන.ඇති...ඒඋනාට.එයාලගෙ...කරමල්..ලොකූයි..නිවැරදිව..එයාලා.ගෑනූ.පිරිමි.කියලා.හදූනන්නේ.කොහොමද...මංපෑටව්.ගත්ත.අය.කිව්වා.හරිද...මට.සැකයක්.තියනවා..මොකද..මංහරියට.කූකූලූන්.ගැන.දන්නෙනෑ....අනේ.අයියේ..මට..මේකට.උපදෙසක්.දෙන්න
Whatsapp number එක දාලා තීන්නෙ mg එකක් දාන්න ෆොටෝස් එක්ක
අවුරුදු කීයක් බිත්තර දනවද ගන්කිකිලි
3 tath wada danawa.. nmuth prmanya adui
Oyage whatsapp nb eka k dennako
0711112564