මාස 2ක් කුකුල් පැටව් රැකබලා ගැනීම / Taking care of chicks for 2 months🐣👉🐓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මාස දෙකක් යනකන් හරියටම පැටව් බලාගන්නෙ මෙහෙමයි .🐣👉🐓
    දවසෙ පැටිය ඉදල මාස 2ක් යනකන් දිය යුතු Antibiotics සහ vitamin වර්ග සහිතයි . ( අනිවාරෙන් මාසයක් හෝ 1- 1/2 ක් අනිවාරෙන් chick starter (පැටව් කෑම ) ලාබා දිය යුතුයි . මාසෙකින් පසුව වැඩෙන කෑම වලට මාරු කර උතුය , එම අවස්තාවේ සිදු කර උතු ආකරය video එකේ ඇති අතර , කලින් දුන් පැටව් කෑම එක සහ වැඩෙන කෑම එකට,සමානව මිශ්‍ර කර පලවෙනි දවසෙ (බාගෙට බාගයක් කලවම් කරල)දෙන්න ඕනා , ඊට පස්සෙ ටිකෙන් ටික වැඩෙන කෑම එක විතරක් ලබා දෙන්න ( ගොඩක් විස්තර වීඩියෝ එකේ ඇත )my whatsapp number 👉0711112564
    normal number 👉0762335502
    pora kukul pataw awshya nm ktha krnna☝️
    👊 / @theceyloncountry
    play list eka👇
    • The Ceylon Country mai...
    whatsapp group 👉chat.whatsapp....
    fb page and group 👉www.facebook.c...
    www.facebook.c...

ความคิดเห็น • 335