බුත්තලින් හමු වූ ඩොලර් උල්පත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 1K

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +133

    දුප්පත්කම සංස්කෘතිකව ම කරපින්නා ගත් ජාතියකට ඔබ වහන්සේ මේ පිඹින ප්‍රාණ වායුව අමෘතයක් ම වේවා...!!! ❤❤❤🙏🙏🙏

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว

      @@mythbuster4712 ඉතින් මොකො...? 🤔 අපිට රහත් වුණත් එකයි නැතත් එකයි.. 😂

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว

      Uba oya ohoma comment ekak dammata ubath karapinna gaththu ekek needa 😂

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว +1

      ​@@mythbuster4712apoi bole ! Mewath wenawada ?

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว +1

      @@mythbuster4712 Rahath bhawaya genath hora boru karanno kumana lokayakawath siteeda ?

    • @mahindawithanage1378
      @mahindawithanage1378 7 หลายเดือนก่อน

      ​TT
      Translet to sinhalyes
      @@lionelgoonatilake9710

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +89

    විනාඩි 19.50 ට ප්‍රායෝගික අදහස් කෝටියක් දීපු ලස්සන වැඩසටහනක්. දීර්ඝායු වේවා ඔබවහන්සේට. ඒ වගේම මෙවන් ව්‍යවසායකයින්ට.

    • @prasadperera9919
      @prasadperera9919 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      👍👍👍👍🙏🙏🙏

    • @podimenike7086
      @podimenike7086 5 หลายเดือนก่อน

      Ppp0❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 4 หลายเดือนก่อน

      සංගයා වහන්සේ නමකගේ කාර්ය භාරය ද මේ . සිවුර ට නිග්‍රහයක් නොවේද ?

    • @DakshinaJayathilaka-yn6nh
      @DakshinaJayathilaka-yn6nh 4 หลายเดือนก่อน

      @@podimenike7086 berenaneeth bubble 😍;😍😍😍😍😍b💫berena 😍nnodanna n😍😍nindayanne b💫b😍b😍n😍onb💫b💫berenane b b💫balanna 💫;💫💫podak 💫💫💫bobby 💫berenaneeth

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +45

    අනේ ඇත්තමයි ඔබ වහන්සේට තෙරැවන්සරණයි මෙව දැක්කම හිතට හරිම ආඩම්බරයි

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว +2

      කට වහපිය. මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ තෙරුවන් සරණක්? පරිස්සමෙන් වචන යොදනු.

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 6 วันที่ผ่านมา

      ​@@dharmaarachchige3445අප්පද බොල😂😂😂

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +64

    ස්වාමින්වහන්සේට ගොඩාක් පින් රටක් වටිනා ව්‍යාපාරයක වගතුග සොයා ගොස් ව්‍යාපාරයකින් දිරිගන්වා අගේකිරිම පිලිබදව .ස්තුතියි අයතනයට අධ්‍යක්ෂ මැතිතුමන්ලාට සේවක මහත්ම ,මහත්මින්ට ආයතනය රැකගෙන... ❤ ඔබත් රැකෙන්න

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n ปีที่แล้ว +1

      රටකාපු ගනගෙඩියො, අනේ තොපිතවත් පින්දියල්ල. මැටිනෙතියෙන්නෙ හරක්ගෙ

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +88

    රටේ අනාගත සුබ සිද්ධිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අපේ නමස්කාරය වේවා!!!🌹🌹🌹🌹🌹🌹💙💖🙏
    මෙම ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!
    💐💐💐💐💐💐💐🙏

    • @ilyassaleh1678
      @ilyassaleh1678 ปีที่แล้ว +2

      ප....තමයි ..ඔක රාජපක්සල dole ඇමෙරිකන් සමාගමකට සින්නක්කරේට වික්ක ඉඩම ......ඒ කෙසෙල් වගාව කොච්චර ලස්සනට අපිට කරන්න තිබුනද .....රට නන්නත්තාර කරපු උන්ටම කඩේ කෙනෙක් මේ සමන්ත බද්‍ර

    • @ChamodWicky
      @ChamodWicky ปีที่แล้ว

      ​@@ilyassaleh1678❤❤❤³³2❤❤

    • @deepikasilva8253
      @deepikasilva8253 10 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +63

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ අපේ රට දැන් වලපල්ලටම වැටිලා තියෙන්නේ මේ දේශපලුවෝයි කාලකන්නි යුනියන් කාරයොයි නිසා ඔබ වහන්සේ මේ ජාතියට නැවත පණ දෙන්න මේ කරන කියාව දිනෙන් දින සාර්ථක වේවා බුදුසරණයි 🌹🙏🌹

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z ปีที่แล้ว

      පොන්නයෙක් ට , පොන්න වේසිය ක් කමෙන්ට් කරලා

    • @kolithaharshamal2483
      @kolithaharshamal2483 ปีที่แล้ว

      😊

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +37

    ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් 🙏🏾🙏🏾🙏🏾 නිතරම මනුස්සයින් දිරිමත් කිරීම ට ගන්න උත්සාහයට

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +27

    මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන එකත් වාසනාවක් දෙවියන්ගෙම පිහිටයි මේ වගාව තව තවත් සාර්ථක වේවා දියුණු වේවා

  • @tinula
    @tinula ปีที่แล้ว +211

    සමහරු මේ හාමුදුරුවන්ට බනිනවා මේ හාමුදුරුවන්ගේ හොද දේවල් හොදයි කියනවට අපේ අම්ම තාත්ත හිටං මෙනෙහි කරලා සම-හරක් බනිනවා. ගොඩක් ස්තුතියි ඒ අයට. කොච්චර ගල් බාල්දි අත ඇරියත් මේ හාමුදුරුවෝ කරන්නේ රජය කලයුතු යුතුකම්. හාමුදුරුවෝ කියන දේ පිලිගන්න දිනක ජනපතිත් දිනුම් රටත් දිණුම්.

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +5

      👍👍👍👍👍

    • @sanjeewabandara2953
      @sanjeewabandara2953 ปีที่แล้ว +4

      ඔය බනින්නෙ අර පොට්ටනිකාරයගෙ ගෝලයෝ ගනන් ගන්න එපා.....

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      @@sanjeewabandara2953 welmugatiyage ewunda?

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      😂😂😢😅😅😅😅

    • @sanjeewabandara2953
      @sanjeewabandara2953 ปีที่แล้ว +3

      @@dammikacooray4123 වෙල් මුගටියගේ ගෝලයො සහ රාජන්ගනේ සරදියෙල් ගේ සෙට් එක. 😂😂😂

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +124

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ... පැදුරෙනුත් බිමට වැටුණ රටක තමයි අපි ජීවත් වෙන්නේ..... 🙏

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      Anunge kunu hoya hoya jeewath wena narumayo thamai inne

    • @vijayafernando1
      @vijayafernando1 ปีที่แล้ว

      this is slavery. The land is made into desert. Can you see those workers? Bad enough we have oppressed tea estate workers.

    • @msankalpana5838
      @msankalpana5838 ปีที่แล้ว

      ​@@dammikacooray4123a

    • @zookeeper8195
      @zookeeper8195 ปีที่แล้ว +1

      Travel with බඩ්ඩ

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      @@zookeeper8195 mona baddakda ?

  • @sujathasiriwardana1829
    @sujathasiriwardana1829 ปีที่แล้ว +60

    දේසපාලකයින් යන්න ඔනි තැනට අපේ ස්වාම්න් වහසේ යනවා කොච්චර වටිනවද ,,, තෙරුවන් සරනයි

  • @vipulshirantha6290
    @vipulshirantha6290 ปีที่แล้ว +16

    ගොඩක් හොඳ දෙයක් දිනෙන් දින දියුනු වේවා සියලු දෙනාටම තෙරුවන් සරනඉ

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +23

    Theruwansarani🙏🙏🙏🌷🙏 Very proud of DOLE. Company team. Thanks for contributing to our precious motherland to build again 🙏🇱🇰🙏

    • @vijayafernando1
      @vijayafernando1 ปีที่แล้ว

      Dole took over Hawaai to denude the country. Now they are spreading to sri lanka to have slavery here

  • @alokasriviharaya9803
    @alokasriviharaya9803 ปีที่แล้ว +58

    ඔබ වහන්සේ කරන මෙහෙයට මාගේ නමස්කාරය වේවා🙏 ❤

    • @zookeeper8195
      @zookeeper8195 ปีที่แล้ว +1

      Travel with බඩ්ඩ

    • @nalinkumarasingha4399
      @nalinkumarasingha4399 ปีที่แล้ว

      Koheda Yako meheyak karanne ahinsaka minissunta bana bana rajapakshalage horakan wahana ekane karanne, ehenm Namal rajapakshata kiyanna puluwanne rata janathawage salli horakan karanne nathuwa madamulane wagawak karagena inna kiyala, ane nikan palayan thopi wage harak innakan ape rata hadanna baaa

  • @frady4580
    @frady4580 ปีที่แล้ว +16

    බොහොම ආදර්ශවත් ආයතනයක් ..දිනෙන් දින දියුණු වේවා ....

  • @nalinvideocreation2171
    @nalinvideocreation2171 ปีที่แล้ว +118

    වෙල් මුගටියාට සහ නාකි රැවුලාට ඇසට කටුඅනින් නා වූ ,මෙවැනි දේ පෙන්වීම තුලින් ජාතියක්
    නැගිටවීමට ඔබ තුමන් ගන්නා වූ මේ උත්සාහය අති සාර්ථක වේවා

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +5

      UN anthawaadi pajaathayo

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 ปีที่แล้ว +4

      Wel mugatiya thamai hamadema karanne pahara balla

    • @munasinghefernando7864
      @munasinghefernando7864 ปีที่แล้ว

      චන්දෙ තියන්න කියපන් එහෙනම්.වෙල්මුගටියා කොහොමද කියලා බලන්න.මුනින්ද්‍රයා හිටපුගමන් ඇඩ් දානව.තවම උඹලවගේ වහල්ලු එක්ක රනිල් රාජපක්ෂලාට කඩේ යනව.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 ปีที่แล้ว

      ​@@dammikacooray4123පාස්කු බෝම්බෙ ගහල මිනි මරල,මහ බැංවට කෙලියෙත් උන් නෙව.අනේ තෝ වගේ ලොන්ත ඩොටයෙක්.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +41

    සිරි සමන්ත්‍ර බද්ද්‍ර ස්වාමීන් වහන්සේට ජාතියේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +88

    අනේ වාසනාවන්....
    සුන්දර පරිසරයක් අස්සේ , වාසනාවන්ත අපේ ශ්‍රි ලංකා භූමිය හදවතින්ම ආදරේ....
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @supinsamarakoon
      @supinsamarakoon ปีที่แล้ว +3

      P

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว +3

      ​@@supinsamarakoonpissek

    • @malidihansika
      @malidihansika ปีที่แล้ว

      ❤😅😊😅 1:23

    • @smilespider1998
      @smilespider1998 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @samiththaraka5189
    @samiththaraka5189 ปีที่แล้ว +16

    මෙවැනි වගාවක් පිටරටවල් වල වවන වීඩියෝ දැක්කාට ලංකාවේ මෙසේ කෙසෙල් වවනව දැක්කේ පලමු වතාවට. හරිම සතුටුයි.

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +15

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ කරන සේවය අපි අගේ කරනවා 🙏🙏🙏💦💙🙏🙏🙏🙏💦💙🙏🙏💦💙🙏🙏🙏💦💙🙏💦💙

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      මොකටද යකෝ අපේ බුදුන්ට වෙන බුදුන් කෙනෙකුගෙ සරණක්? පරිස්සමෙන් වචන යොදනු.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +35

    *ජපන් වැඩක් වගෙ හරි ලස්සනයි*
    🌟🌟🌟 *බුත්තල* 🌟🌟🌟
    💖💖💖 *ජය වේවා* 💖💖💖

  • @antoniobaron3560
    @antoniobaron3560 ปีที่แล้ว +30

    හාමුදුරුවෝ හැම වචනයක් වචනයක් ගානේම මැදට පනින්නේ නැතිව ඒ මිනිස්සුන්ට කියන්න අදහස් කරපු දේ කියන්න ඉඩ දුන්නා නම් මරු.

    • @jayanthagamage4820
      @jayanthagamage4820 ปีที่แล้ว +4

      අම්මපා ඇත්ත. !!!

    • @manthilaranasinghe8493
      @manthilaranasinghe8493 9 หลายเดือนก่อน +2

      අම්මපා 100% ක් ඇත්ත...

    • @jayasooriyakumara7111
      @jayasooriyakumara7111 4 หลายเดือนก่อน

      මෙ සාදු හරි පන් ඩිතයි
      අනිකමෙයාල ආදායම් බදු ගෙවන්නෙ නෑ😂

    • @slnc3701
      @slnc3701 4 หลายเดือนก่อน

      මු කෝමත් බකපන්ඩිටයෛ

    • @aseas2429
      @aseas2429 4 หลายเดือนก่อน

      😂😂😂😂ඇත්ත

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ අපේ රටට වටිනා සම්පතකි.ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +74

    අපේ රටට යහපතක්ම වේවා ...අපේ ස්වාමීන් වහන්සෙට ගොඩක් පින් ...මේ අය දිරිගන්වනවාට...දේශපාලුවෝත් මේවිදියට රට ගැන හිතුවානම්

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +41

    අපේ රට ගොඩ ගන්න සියලුම දෙනාටම ශක්තිය දහිරිය නොවඩුවම ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @npsone2186
    @npsone2186 ปีที่แล้ว +22

    කවදත් රට වෙනුවෙන් කතා කරන අපේ හාමුදුරුවෝ 🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏.
    ඒ මහත්මයාගේ කතාවෙන් ගහට කොලට කොච්චර ආදරේද කියලා තේරෙනවා දිනෙන් දින දියුණුවෙ ඉහළටම යන්න ඕන. තෙරුවන් සරණයි!

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ปีที่แล้ว +49

    ඔබ වහන්සේගේ මාර්ගයට ගල් පෙරලන උන්ගේ ඔළුවලටම,එම ගල් පතිතවන කාලය වැඩි ඈතක නොවේ.ඔබ වහන්සේගේ අදහස් සහ ධෛර්යය සමාජ මාධ්‍ය වල රඟන අපතයන්ට වඩා ඉදිරියෙන් ඇතිබව ඔබ වහන්සේගේ කටයුතුවලින් මනාව පැහැදිලි වෙනවා ❤

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +2

      Well said bro! 👍👍👍👍👍🙏🙏

    • @Pissu__Kanna
      @Pissu__Kanna ปีที่แล้ว +1

      ගල්...??? 😂 උම්මන්දාවෙන් හෙඩ් ශොට් වෙන්න බැරිද??

  • @sarathliyanage8464
    @sarathliyanage8464 ปีที่แล้ว +2

    එයාල කරන විශිෂ්ට සේවය ගැන රටට හෙලි කිරීම පිලිබද ඔබ වහන්සේට බොහෝම පින්.....!!!

  • @raviasanka9113
    @raviasanka9113 ปีที่แล้ว +24

    ඔබවහන්සේ වගේ හිතන කෙනෙකුටයි මේ රටේ නායකත්වය හිමිවිය යුත්තේ.අන්න එහෙම උන දවසට තමයි මේ රටේ මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරල කෘශි කර්මාන්තයයෙන් රට සොයංපෝශිත කරන්න පුලුවන් වෙන්නේ. ඒ දවස වෙනකන් ඉතින්😢 තමා.

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +17

    පතිකාර කරන සියලු දෙනටම් ගොඩක් පින් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි තවතවත් ව්‍යාපාරය දියුණු වේවා 🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +12

    මං ඔබ වහන්සේගේ දර්මයට එකග නැති උනත්, ඔබ වහන්සේගේ මේ දර්ශනයට 100% එකගයි. මං ඉන්නෙ ප්‍රන්ශයේ . අපට මේ කෙසෙල් එනවා. අද තමයි දැනගත්තෙ බඩු ලන්කාවෙන් කියල . සතුටුයි.

    • @naturetravel7936
      @naturetravel7936 ปีที่แล้ว

      මම නම් ඕවට වඩා උන්වහන්සේගේ දේශනා වලට එක දෙන්නේ

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว

      ප්‍රංශයේ මේ කෙසෙල් කිලොවක් කීයද

  • @vijiththralasanthihanduwal81
    @vijiththralasanthihanduwal81 ปีที่แล้ว +14

    රට ගොඩනගන්න පුළුවන් ඔබ වහන්සේ වගේ කෙනෙක්ට විතරයි .ඒකට සුදුසු කෙනා ඔබ වහන්සේ .කවුරු බැන්නත් මඩ හැලුවත් ඔබ වහන්සේ අගනා සේවයක් කරන්නෙ .දැන් ඉන්න හාමුදුරුවන් වහන්සේලා සාසනයයි රටයි දෙකම කාලා සැප විදලා නැති වෙලා යනවා .ඔබ වහන්සේ ඔවුන්ට ආදර්ශයක් .වටිනා සේවයක් කරලා රටට යලිත් පන දීම උතුම් ..❤❤

  • @Sanka_Bandara
    @Sanka_Bandara ปีที่แล้ว +17

    උමන්දාව කියන්නේ තනිකරම business brand එකක්. තව සමන්තබද්රලා 10ක් හිටියනං මේක ගොඩ.❤❤❤

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 ปีที่แล้ว +8

    හාමුදුරුවන්ගේ හැම දෙයක්ම හොඳයි.එක අඩුපාඩුවක් තියනවා අනිත් කෙනාට කතා කරන්න දෙන්නෙ නෑ.හැම වෙලාවෙම බාධා කරනවා.අර ලැබ් එක ඇතුලෙදි ඒක හොඳට පේනවා

  • @visakasudarshani7278
    @visakasudarshani7278 ปีที่แล้ว +7

    Umandawa Sowamim Wahanasa Niduk Nirogi Bawayak Labawa 🙏🙏🙏💔💔💔

  • @chandikaperera2452
    @chandikaperera2452 ปีที่แล้ว +14

    බනින එකා කොහොමත් බනිනව ඒකා එතනමයි හාමුදුරුවෝ ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට බැනපු එකා තමන්ට බැන ගන්නවා....

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      බනින තට්ටයගේ මුනටම ඔහොම කියන්න පුළුවන් වීරයෝ ඉන්න එකත් ලොකු දෙයක්. නැද්ද මං කියනනෙ ?

  • @sbb9024
    @sbb9024 ปีที่แล้ว +57

    අපෙ හාමුදුරුවනේ අපි ඉන්නේ උතුරුමැද පලාතේ.අපිට කිසිම ගොවිතැනක් කරන්න බෑ වල් අලි නිසා.අලි ප්‍රශ්නයට මොන යම් හෝ විසදුමක් ඔබ වහන්සේ මැදිහත් වෙලා ඉටු කරලා දෙන්න

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z ปีที่แล้ว +1

      මරං කාපං

    • @coronaenglish6283
      @coronaenglish6283 ปีที่แล้ว +2

      ​@@user-rw6kr6ts8zමොක්කුද මෙ???

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +2

      අලින්ටත් දේසපාලුවන්ට වගේ දෙයියන්ගේ හාල් කැවිලා බන් උන් මහ වාතයක් වෙලා ඉන්නේ මහ කැලෑවල උන්ට කන්න දේවල් නෑ වගේ මිනිස්සුන්ගේ කෑමවලට උන් හුරුවෙලා ඒකට විසදුමක් නෑ බන්

    • @nimalisamaracoon6466
      @nimalisamaracoon6466 ปีที่แล้ว +4

      වත්තවටේට දෙහි ගස් හිටවන්න එතකොට වල් අලි එන්නැ

    • @user-rw6kr6ts8z
      @user-rw6kr6ts8z ปีที่แล้ว

      @@nimalisamaracoon6466 great comment

  • @AmaliVathsala
    @AmaliVathsala 8 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් වැඩසටහනක්. තවත් වැදගත් ඔබවහන්සේ ටිකක් අඩුවෙන් කතාකරා නම්, ඒ මහත්තුරුන්ගෙන් වැඩි යමක් ඉගෙනගන්න තිබුණා

  • @1234ahmedr
    @1234ahmedr ปีที่แล้ว +10

    These are amazing projects for this country ,swamihin vahanse is a great leader who does everything and anything to make it work, I hope the government will handover authority to him to get these type of projects establish in the country and marketing mechanism or strategy in place to sell them .

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      ෂඃ ශඃ What a great statement? This gentleman should be appointed as the head of English department, Umanda University.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +24

    රටේ දියුණුව උදේසා කරන මෙහේය මුළු රටම එකතුවෙලා හාමුදුරුවන්ට සහාය වෙමු.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏

    • @dermasaudi9393
      @dermasaudi9393 ปีที่แล้ว

      Anaa owu maa svamin vahansetath banina thirisannuth ennava balannko anagarika dharmapala thuma mahamaunauwa arakshakara sadu sadu sadu

    • @theresamatilda774
      @theresamatilda774 ปีที่แล้ว +1

      Jayweywa....dineyn.dina..diunuwewa...❤❤❤

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +12

    මේ තනිකර බහු ජාතිත සමාගමක්, සුද්දො ඇවිල්ලා ලංකාව හූරගෙන කෑවා වගේ තමයි මේකත්. ඩොලර් උල්පත ඒ රටවල සමාගම් වලට,දැන් සුද්දා එන් නෑ. අපේ අය ලවුවම හූරගෙන අරන් යනවා. ඔය සමාගම් බූවල්ලකුට සමානයි

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +3

      මෙන්න මේවගේ ක්මෙන්ට් දාන ගෝපයියෝ නිසා තමා අපේ රට දියුනු කරන්න බැරි.😮

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      ​@@janakaveerasinhe5976thanikara Gon jeppo thamai

    • @kelumvitharana5040
      @kelumvitharana5040 4 หลายเดือนก่อน

      Me wage gon mimek.thamath meka inna gamen eliyata gihin na wage thama

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    හරි ම ආඩම්බරයි තව තවත් බිහිවේවා කිරි උතුරනවා ❤❤❤ගොඩක් පින් ස්වාමින් වහන්සේ ට හරි ම සතුටුයි හැමෝටම දීර්ගායු ෂ ලැබේවා

  • @lalanieherath4344
    @lalanieherath4344 ปีที่แล้ว +1

    බොහෝම පින් අපේ හමුදුරුවනේ. මම මෙපමණ කල් හිතුවේ Dole bananas එන්නේ ඕස්ට්‍රේලියාවට පිලිපීනයෙන් කියලා. ❤හරිම සතුටුයි දැනගත්තාම. අනික ඔබවහන්සේ හරියටම හරි අපේ රටේ පලතුරු තරම් රස පලතුරු හරිම දුර්ලභයි අනෙක් රටවල. අන්නාසී, අඹ, කෙසෙල් ගෙඩි, මැංගුස්ටිං, දූරියන් වැල වරකා ,පේර , ගස්ලබු වැනි පලතුරු ලංකාවේ හැදෙන පලතුරු තරම් රස නෑ. පෙනුම නම් තිබෙනවා.

  • @salabatv6038
    @salabatv6038 ปีที่แล้ว +5

    ඇත්තටම හාමුදුරුවනේ මට ආසයි මෙහෙම දෙයක් කරන්න tactor දැනුම වතුර මෝටර් හැමදේම තියෙනවා ඒත් අවශ්‍ය කරන බිමක් අවුරුදු ගාණක ඉඳලා හොයනවා රජයෙන් ඉල්ලනවා තාම ලැබුණේ නෑ එහෙම බිමක් ලැබිච්ච දාට ලස්සන වැඩක් රටට කරල පෙන්නන්න තරුණ පිරිසකුත් මා සතුව ඉන්නවා ගිහි කල ලබාපු දැනුමක් මා සතුව තියෙනවා ඒත් මේ රටේ කරුමේ හැඟීමක් තියෙන අයට සහයෝග දෙන්න කෙනෙක් නෑ.සමහර අය හදන්නේ එයාලගේ පුරන් වෙච්ච ඉඩම් අපි ලව්ව සුද්ද කරවා ගන්න එහෙම නැතුව දීර්ඝකාලීන දේකට ඉඩමක් දෙන්න කෙනෙක් නෑපුරන් කුඹුරු අස්වැද්දුම කන්න දෙකෙන් කුඹුරු ඉල්ලනවා ලක්ෂ ගණන් වියදම් කරලා අත පිහදාගෙන අපි යන්න යනවා අවුරුදු 30 40කින් වගා නොකරපු කුඹුරු හදලා දෙනවා..අන්තිමට අයිතිකාරයාට කුඹුරු ඕන වෙනවා.දීලාඅපි අයින් වෙනවා .මේ වැඩේ දැන් අපිට ඇති වෙලා...රජය කෙනෙක් අඩුම අක්කර පහක් දහයක් වත් අපිට දෙනවනං ලස්සන දෙයක් කරන්න දැනුමයි ඕන කමයි තියෙනවා .ඒ දේ කරන්න මේ රටේ ලැබෙන එකක් නෑ.රජයෙන් ඉල්ලුවම ව්‍යාපෘති වාර්තා ඉල්ලනවා හොරුන්ට වගා නොකරන අයට මොන එකක්වත් නෑ නිකම්ම දෙනවා එකවුන්ට් වල සල්ලි පෙන්නන්න කියනවා..මේ රටවල් කවද හැදෙයිද මන්දා..වැඩක් කරන්න ඕන කම තියෙන කෙනාට අත දෙන රටක් කවද බිහි වෙයිද.වැඩක් කරන්න ඕන කෙනා ඇදගෙන ඉන්න රෙද්ද මොකද්ද බලනවා මහණ වෙලා ද බලනවා ගිහි ද බලන වයසද බලනවා.පුදුම රටක් මේකමම වරායායේ සමිත හිමි.0712222203

    • @vickumfernando989
      @vickumfernando989 ปีที่แล้ว

      Ikmaninma tyana adahas sapala wewa🙏

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 6 หลายเดือนก่อน +1

      ඔයා හාමුදුරුවෝ වහන්සේ එක්ක ඉන්න දවසක් බලලා ගිහින් කතාකරන්න . ඉඩමක් රජයෙන් ඉල්ලා ගන්න පුළුවන්. හාමුදුරුවෝ රනිල් ට හරි කියලා උදව්වක් කරාවි

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 6 หลายเดือนก่อน

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ලේකම් කාර්යාලය ගිහිල්ලා කතා කරන්න

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +22

    රට ගොස් මෙි කරන දැනුවත් කිරීම් සියලු බළධාඑින් බලලා රට ගොඩ ගන්න උදවු වෙන්න ඔබවහන්සේට තෙරැවන් සරනයි දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි

  • @subhathkwt6976
    @subhathkwt6976 9 หลายเดือนก่อน

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ.අපේ අනාගත.පරපුරට හොද දැනුමක් ලබා දීම ගැන ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @travelwithnamal1131
    @travelwithnamal1131 ปีที่แล้ว +3

    Best of luck Dole lankan best product .i like it.

  • @sisirakumara9404
    @sisirakumara9404 ปีที่แล้ว +44

    2005 ඔය සමාගම එනකොට සම හරක් බහුජාතික සමාගම් වලට ඉඩම් විකුණලා කියලා විරුද්ද උනා

    • @AjithAththaragama
      @AjithAththaragama 7 หลายเดือนก่อน +1

      Me,,samagamwelin,,Sulu,,kotasakwath,,lankawata,Lebenna,,mama,,Hitanne,,mewa,,pita,,Rata,,samagamne,,Lankawe,,minisunta,,,Rekiyawal,,thiyenawa,,Eka,,Tamai,,Hodakara,,Thiyenne,,Aanduwen,,Badu,Dipu,,Idama,,,,,podi,Ganamwelata,,,,

    • @J.M.A.Jayasundara
      @J.M.A.Jayasundara 5 หลายเดือนก่อน

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u 3 หลายเดือนก่อน

      හැරී ජයවර්ධන වගේ බදු හොරුන්ට රට දෙනවට වඩා මේ පිටරට සමාගම් වලට දෙන එක හොඳයි.

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 ปีที่แล้ว +10

    ජය වේවා! තවතවත් ව්‍යාප්ත වේවා!

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින්සිද්ද වේනවා මේ යන ගමන බොහොම අගෙයි බොහොම පින්සිද්ද වේනවා හාමුදුරුවරුන්ට

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน

    ඔබවහන්සේගේ වචන මේ විශ්වයෙහි ශක්තියයි.❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +13

    සුපිරි වැඩක් රැකියා 1500 ක් දීලා. රට දියුනු වෙනවා නම් සතුටුයි......

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      ඔන්න ඉතින් මේ බුරුව ගත්ත දේ.😁😁😁

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      Onna ithin .mulu kathaawenma oluwata giye eeka witharada

  • @isurusiriagri2267
    @isurusiriagri2267 ปีที่แล้ว +11

    හාමුදුරුවනේ පොඩ්ඩක් ඒ මනුස්සයාට කතා කරන්න ඉඩ දෙන්න.ඔබවහන්සේගේ අදහස පස්සේ ඉදිරිපත් ක
    රන්න

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නෙ මේ වගේ විවසා කයින් රටටම ඇහෙන්න කෑ ගසා හඩ සත්‍ය පෙන්වා දී ම ඔබලට ජය වේවා

  • @dr.sebajayamaha8395
    @dr.sebajayamaha8395 2 หลายเดือนก่อน

    Well said sadu... you have given great publicity to Srilankan products. God's blessings

  • @mostalk9677
    @mostalk9677 ปีที่แล้ว +5

    අර කෘශිකර්ම ඇමතියා කියන එකා තමයි මේ වැඩ කල යුත්තේ.ඔබවහන්සේගේ අදහස් ඉතාම නිවැරදියි.නාකි රැවුලා සහ,වෙල් මුගටියා වැනි උන් මෙවන් දේ බලා ඉගෙනගනිල්ලා.

    • @rasith1982
      @rasith1982 หลายเดือนก่อน

      කවුද යාලුවා වෙල් මුගටියා.....

  • @dayaniinoka9488
    @dayaniinoka9488 ปีที่แล้ว +7

    මෙ ව්‍යාපෘතිය පටන් ගද්දි රටෙ ඉඩම් විකුණන වා කියල අර අනුර පචෝරිස් සහ ඔක්කොම කඩාකප්පල් කරන ගෝල රැලයි රට විකුණන ව කියල කෑ ගැහුවා.. උන්ට ඔනෙ හැම ආයෝජන යක් සංවර්ධන යක් අමු බොරු කියල එව නවත්වන්න උත්සාහ කරන එක

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 ปีที่แล้ว +1

    ඇත්තටම හොද දැනුවත් කිරිමක් බුදු සරනයි දිර්ඝායු ලැබේවා

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    අපේ මිනිස්සු ගොඩක් බලන් ඉන්නෙ නිකන් ඉදලා කන්නයි දියුණු වෙන්නයි 😢 කවදාවත් හරියන්නෙ නැති දේවල් කරන්නෙ.ඇත්තටම මේ වගේ දේවල් කරන අයට හරියන්නම ඕන ජය වේවා බුදු සරණයි ❤

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 ปีที่แล้ว

      මොකද අබ කැවුනද? අපේ බුදුන්ට වෙන බුදු කෙනෙකුගේ සරණක් අවශ්‍යද? අඩියක් ගැහැව්වා නම් පැත්තකට වෙලා ඉන්නවකෝ.

  • @kamalasarojini9553
    @kamalasarojini9553 ปีที่แล้ว +8

    Budu saranai oba vahanse ta

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +3

    හමුදුරැවොනි ඔබ කතා කරන එවා ඇත්ත ඔය රනිල් ලොක්ක ජනතාවට දිලා වගා කරන්න නෙද උදව් කරන්න ඕනෑ නැතිව රටේ ඉඩම් ටික පිට රටවල් වලට විනාගෙන කන්නේ නැතිව මෙකෙත් අපේ රටට නෙමෙයි ඔය ඩොලර් ටික ජපානයට නෙද වැඩි කොටස ඇයි බැරි ඔය තක්ෂණය දිලා ඉඩම් ටික වැඩ කරන්න කැමැති තරැණයන්ට දිලා සංවර්ධනය කරන්න පුලුවන්ද

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +2

    එහෙමය් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ කතාව සහතික ඇත්ත

  • @apariyawathi675
    @apariyawathi675 10 หลายเดือนก่อน

    මේ ආකාරයට හරි මේ දේවල් සමාජගත කරන එක ඉතා වටිනව.නිකමුන්ට කතා කරන විදය හරියටම හරි හාමුදුරුවනේ.රටටවත්,දෙමව්පියන්ටවත් ,අඩුම තරමෙ තමන්ටවත් වැඩක් නැතිව ලොකු කම් පෙන්නගෙන ඉන්න තරුණයො ගොඩක් රටෙ ඉන්නව .

  • @ferin674
    @ferin674 ปีที่แล้ว +14

    ලෝකයටම මේ උතුම් 🇱🇰 ණය කළේ ඔය පාර්ලිමේන්තුවට‍ යන අය මිසක්, ජනතාව නෙමෙයි. මේවා බලන්න කොට සමහර වෙලාවට හිතෙනවා, දේශපාලනයන් නැතුව රටක් තිබිය යුතුයි යන්නයි.

  • @c.t.snew2486
    @c.t.snew2486 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවන් කියන විදිහට මමත් අපේ ඉඩම උමන්දාවක් කරනවාමයි.

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว

      Jaya wewa

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

      ඔබටත් පුළුවන් අපේ රට පොහොසත් ජාතියක් කරන්න.ජයම වේවා

    • @vickumfernando989
      @vickumfernando989 ปีที่แล้ว +1

      Jayama wewa🙏

    • @kiriekanayake6406
      @kiriekanayake6406 ปีที่แล้ว +1

      ජය වේවා ❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +1

    Hari watina.. programme akak 👍 rate sama palathakama...mewani project Open karanna....🙏 Obawahanseth.....Dayaka wenna....Umandawa haraha....🙏

  • @renuka6298
    @renuka6298 2 หลายเดือนก่อน

    Very very excellent. Program. Triple gems bless !!

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 ปีที่แล้ว +25

    මොනතරම් රටට ආදරය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ද..

    • @JaxApocalypse
      @JaxApocalypse ปีที่แล้ว +4

      😂 කොච්චර හොද බිස්නස්කාරයෙක් නේද?

    • @Pissu__Kanna
      @Pissu__Kanna ปีที่แล้ว +1

      ​@@JaxApocalypse😂😂

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +4

    හාමුදුරුවනේ මේක ඇමරිකාවෙනෙ.කොහොමද ආඩම්බර වෙන්නෙ.

    • @ellarockfm2368
      @ellarockfm2368 ปีที่แล้ว

      හාමුදුරුවන් ලවුවා කරන්නේ අතීතයේ වෙල්ලස්සට සුද්දා කරපු දේම තමයි
      ඩොලර් උල්පත උන්ට අපිට නෙවෙයි

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Budusaranai .වගා .wata ඉදිරියට ගේන්න .සැමටම pin

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว

    ගොඩක් ආතුටුයි මෙතරම් හොද රස්සාවල් තියෙද්දී මම වැල්ලවායේ දැන් 🇰🇼 රටේ සතුටුයි දොන්ලංකා ආයතනය ගැන ඉස්තුති 🙏❤️

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +8

    🙏🙏🙏 🎉 බුදුසරණයි

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +15

    අපේ උරුමය රැකගමු අපි නැගිටිමු ❤❤❤

    • @g.h.n.pushpakumara3318
      @g.h.n.pushpakumara3318 ปีที่แล้ว +3

      American karayata anthill dole samagama koheda Buruwoo APE wenne. SATAKA MAINA SINNAKARA WEKUNAPU DEPALAK OYA KESEL WAGAKARALA THIYENNE.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว

      ​@@g.h.n.pushpakumara3318නිරාගාමික කුහක ඉරිසියා කාර ගූ ගද ජෙප්පො ඉන්නකන් රටම අරාජිකයි😮😢

    • @rajithavroon9938
      @rajithavroon9938 ปีที่แล้ว

      අනුන්ගෙ දෙවල් වැඩක් නෑ අපි අපි වෙනුවෙන් වැඩකරමු

  • @gaminiwijesinghe6028
    @gaminiwijesinghe6028 ปีที่แล้ว +2

    තේරුම් කිරීම හරිම ලස්සනයි .දිඝාසිරි අපේ හාමුදුරුවනේ .

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +2

    Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa neerogi wevaa suapath wevaaaa sadu sadu sadu

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +7

    ඔයලට පුලුවන්ද තවන් අයට මෙ වගෙ කෙසෙල් වගා කරන්න අපෙ අනුරාද පුරෙ ඉඩන් ගොඩාක් තිඞවා වතුර තියනවා ඔබ වහන්සෙට පින් මෙ වගෙ කොමිපැනියක් මර්ගයේන් හරි අඅපෙ අක්කරගනක ඉඩන් තියනවා අපිට පුලුවන් මෙ වගෙ වගවක් කරගන්න උදවී කරන්න

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +1

      Swaaminwahanse muna gahenna, udaw karaawi

    • @snjweenisnjweeni2520
      @snjweenisnjweeni2520 ปีที่แล้ว +1

      දැනට මම කුවේටි මට ටැන්ටර් වග ලින් මගෙ සොදරයො අමිමා තාත්තා හැමොම ගෑවිතැන් කරන්නෙමම මහන්තයන් රට ඉදන් උපරිම සහය දෙනවා එයලට එන් හරියට හොද වගවක නැ අපට අක්කරවවිස්සක් විතර තියනවා කිසිම බොගයක් දගන්න හරියට නැ ඉරිගු විතරයි එක කන්නෙට දන්නෙ අපට ඉස්තිර වගවක් ඔනෙ හරිම ආසයි වචවඩ උමන්දව හැම දණම බලනව අප සුවමින් වහන්සෙගණ අපටන් ඉසයි ආධයමක් එනවගවක් දගන්න එකට දනුම වෙලද පොල කෙසෙල් පැල උපදෙස් අවස්සයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +12

    තරුණ පරපුර... දැනුවත් වී එකතු වන්න.

    • @JayanthaKarunanayaka-zf8pp
      @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +2

      නාකි හොර දේශ පාලුවො එලවන්ඩ ඕන.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +1

      ​@@JayanthaKarunanayaka-zf8ppකුහක ජෙප්පොත්.එක්කම එලවන්න ඕන.😮

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว

    Woooow....Really really superb...good luck for future projects too ...Samantha thero its good that you did this program..as sri lankan were soo happy for this prosperous project .

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා .😘😘

  • @worldsport1534
    @worldsport1534 ปีที่แล้ว +5

    Therusan saranai munindrayanani..🙏🙏

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว +1

    තවත් දියුණු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว

    It's a beautiful video and so happy to see such a huge business. Would like to see our country and people in this way and Swaminwahanse is giving a big strength to people. Wishing healthy and long life to Bhante.🙏🙏🙏

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +3

    දැක්කත් ථේරවාදීන්ට රිදෙනවා
    හිනා වුනත් භික්ෂූත්වය කෙලෙසනවා
    නිර්මල දාහාම කෙලෙසන්න ආව චීවරදාරියානනී😢
    සමන්ත ඔයා දක්ෂ ව්‍යවසායකයෙක්.. භික්ෂූත්වය කෙලෙසන්නේ නැතිව සිවුර ගලවලා දාලා එන්න.. ඔබ වැනි උදාර මිනිසුන් අප රටට වටිනා සම්පතක්...❤

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +6

    ඩෝල් කියන්නේ ඇමරිකන් සමාගමක් මේකෙන් අපිට ඩොලර් එන්නේ නෑ

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว +3

      Thopi wage Moda jeppo owa danne na

    • @slback3934
      @slback3934 ปีที่แล้ว

      අනේ මන්දා උබ නම් බලපන්කො යස අපූරුවට ජාත්‍යන්තර වෙලදපොල අපේ පලතුරු ජය ගන්න හැට්

    • @ranilkumara565
      @ranilkumara565 ปีที่แล้ว +2

      @@slback3934 ගෝතයෝ තේරුම් ගනින් මේකෙ ලාභ යන්නේ ඇමරිකාවට

    • @nuwankumara323
      @nuwankumara323 ปีที่แล้ว

      Wada karana minissungen ahuwanam ayathanaya kohomada kiyala kiyai,pitata pena sundarathwaya wada karana minissunta na,

    • @wickramasujith9396
      @wickramasujith9396 5 หลายเดือนก่อน

      @ranilkumara ඇත්ත කිව්වම තත්වේ ඔකයි.jeppo කියලා අහගන්න වෙනවා.මෙ වගෙ විඩියො හැදෙන්නේ මෙයාලව චූන් කරන්න තමයි

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f ปีที่แล้ว +1

    ලොකේ රසම පළතුරු තියෙන්නේ අපේ රටේ එක් ඇත්ත අපේ හාමුදුරුවනේ ඒ උනාට මම සේවය කරන මේ ඉශ්‍රයෙල් රටේ මිනිස්සු සිත කාලේට වෙනම පලතුරු රස්නේ කාලේට සැපටම පලතුරු කනවා ඔය කෙසෙල් මෙහේ වවන්නේ පට්ට කාන්තාර මුඩු බිම් වල ඒ අතින් අපි කෘෂිකාර්මික රටක් කියල හිතන්නවත් අමාරැයි පුළුවන් නම් ඔබ වහන්සේ මේ ඉශ්‍රයෙල් කෘෂිකාර්මික තාක්ෂණය ගැන බලල යන්න එන්න🙏🙏🙏🙏

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว

    ගොඩක් වටිනවා ..හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණ ඇත්ත ...
    මේ ආයතනය දිනෙන් දින දියුණු වේවා ..
    හොර දෙශ්පාලුවන්ගේ ඇස් ඇරේවා.
    පෝන් වලට කොට කොටා කාලේ කන සමරක් තරුණ පරපුර මේ වගේ දෙයක් වත් කෙරුවනම් ගොඩ..පුරන් වෙච්චි ඉඩම් ඕන තරම්..
    මහ කැළෑවල් නම් කපන්න එපා .
    හැම රටකටම වනාන්තර වටිනවා ..
    ඕන තරම් අත් ඇරපු ඉඩම් තියනවා..
    දියුණු වෙනවනම් උත්සාහය විතරයි ඕන..

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +4

    Ane matath 😢😢😢 Kale waddicha edamak Rajayen ganna bari weida 😢😢😢 Harima asai wawanna😢😢😢😢😢😢 Puluwan nam 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Ape hamuduruwane Rajaye edam tika apita Nomile , Edam nathi ayata denna Uthsaha karannako😢😢😢 Api wawagena kannam😢😢😢 Edamak wath nathi api kohe wawannada,😢😢😢 Puluwan nam Udavwak denna apitath nagitinna😪😪😪😪😪

  • @Justiceandlaw
    @Justiceandlaw ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ ජාතිය අවදි කිරීමේ වැඩ සටහනට නම් 🙏🙏🙏🙏
    ඒත් ඒ ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහලා බාධා නොකර පැහැදිලි පිළිතුරු ලබාගන්න 🙏🙏🙏

  • @inokawasanthi2657
    @inokawasanthi2657 ปีที่แล้ว

    ගොඩක්ම ලස්සනයි.බුත්තලට ජය වේවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👆👆👆👆👆👆🙏🙏🙏🙏🙏🙏

  • @nimalkodithuwakku9782
    @nimalkodithuwakku9782 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන සේවය විශිෂ්ටයි

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +5

    Congratulations 🙏🙏🙏🙏🙏

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ..අපේ රටේ කරන්න බැරි දෙයක් නැහැ ..පුදුම සාර පොලවක් තියෙන්නේ ..හැමෝම වගාවට එකතුවුනොත් අපේ රට ගොඩදාන එක හරිම ලේසියි ..තෙරුවන් සරනයි..

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว

      ක‌ුඹ‌ුර‌ු ගොඩකරන නායකයෙක් දැන් රජවෙලා ඉන්නෙ. ඉතිං ගොවිතැනට සහය දෙයිද. පස‌ුගිය කථා අමතක කරන්න ඕනද. ක‌ුඹ‌ුර‌ු මැරෙන්න අරින පොහොට්ට‌ු නායකයොනෙ.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    හරිම වටිනා වැඩ සටහනක් .ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +1

    This type of programme helps to regain SriLanka .🙏🙏🙏🙏

  • @sameeradesilva7972
    @sameeradesilva7972 ปีที่แล้ว +6

    💯 true story ❤

  • @cocoon2024
    @cocoon2024 ปีที่แล้ว +7

    වැඩේ තියෙන්නෙ ඩොලර් හම්බ කරාට ඒක බුක්තිවිදින්නෙ මැති ඇමතිලා ඇතුළු වෙනම කොටසක්. උන් ඒවගෙන් පිටරටින් වතුර, පළතුරු, ලක්ෂ ගණන් ඩෙස්ක් බැංකු, ලක්ෂ 5-10 වටින සෙල්ලම් බඩු ගේනවා, සති අන්තෙට පිටරට සවාරි යනවා.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +2

      ඉරිසියා කර කර ඉදලා මැරිලා පලයන් 😢

    • @dammikacooray4123
      @dammikacooray4123 ปีที่แล้ว

      Pahadili eerisiya kaarayek thamai

    • @cocoon2024
      @cocoon2024 ปีที่แล้ว

      @@janakaveerasinhe5976 කියන දේ තේරුම් ගන්න. $ හම්බ කරන මිනිහටත් හොද වාහනයක්, කැමති කෑම බිමක කන්න තියෙන්න ඕන මොකද ඒ අය තමයි මහන්සි වෙන්නෙ. නැතිව ඇමතිලාට සැප විදින්න එපා කියනවා නෙවේ. අනවශ්‍ය ආනයන නවත්තන්න ඕන ඕස්ටේලියාව වගේ රටවල චොක්ලට් එකක්වත් ගෙනියන්න බෑ.

  • @user-kq3jo4jo1f
    @user-kq3jo4jo1f ปีที่แล้ว +1

    ඇත්ත අපේ හාමුදුරුවනේ ලොකේ වැඩිම කෙසෙලි වර්ග තියෙන්නේ අපේ රටේ විතරයි මේ රටේ පවා තියෙන්නේ ඔය කෙසෙල් ගෙඩිය විතරයි එකත් ජාන තාක්ෂණය මගින් හදපු මෙලෝ රසක් නැති කෙහෙලක් එත් අපි ඉන් තැන බොහෝම පහලින් කියල දැනුනම දුකයි🙏🙏🙏

  • @user-pr3uo5wh2c
    @user-pr3uo5wh2c ปีที่แล้ว

    mewapenadda ape maddiyata .udeidan pennane malamini witharai .lassanai adambarai menna niyamaweda.godak sathutak.good luck.