🔴එළියේ බලයක් හදන්න වසන්තලා සැරසෙයි!- ජන අරගල සන්ධානයේ මාධ්‍ය හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 312

  • @Dinu-c7j
    @Dinu-c7j 2 ชั่วโมงที่ผ่านมา +80

    කඩාකප්පල් ක්‍රියා වලට එරෙහිව ජනතාව නැගී සිටිනවා. බොරුවට දගලන්න හදන්න එපා. ❤AKD ට රට හදන්න දීල පැත්තකට වෙලා හිටියොත් හොඳයි..

    • @suramyalanka3893
      @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යෙන් ❤

    • @anularohini-r5t
      @anularohini-r5t 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්ෙයන්ම රටට අවංකවම ආදරයක් තියනවනමි පාඩුෙව ඉන්නවල බයිල නැතිව

    • @Voiceofthegod
      @Voiceofthegod 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම

    • @rvandephili
      @rvandephili 19 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @kddharshana
    @kddharshana 3 ชั่วโมงที่ผ่านมา +62

    කඩාකප්පල් ක්‍රියා කරොත් උඹලා ගැන ජනතාව බලාගන්නම්.

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x ชั่วโมงที่ผ่านมา +1

      Aniwa

    • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
      @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් ชั่วโมงที่ผ่านมา +4

      ඔව් මුන් දැන් එලියෙ ඉදන් අනුරට පොඩ්ඩක් එහා මෙහා වෙනකම් බලන් ඉන්නෙ.මේක අස්තාවර කරල මේක කන්න.

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 2 ชั่วโมงที่ผ่านมา +39

    බෝපගෙයි උඹලයි ජනාධිපතිවරණයේදී අනුරට කොච්චර බැන්නද දැන් ගෙදර පලයල්ලා❤❤❤❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +24

    මාලිමාව මුන්ව එකතු කර නොගත්හ එක මාර සාධාරණයි.....

  • @awimala24apura71
    @awimala24apura71 3 ชั่วโมงที่ผ่านมา +55

    මතුපරපුර නොමග යවන නිරාගමික මිත්‍යාදෘෂ්ටික ලෙනින්මාක්ස්වාදී ජනඅරගලපෙරටුගාමී ආදී කල්ලි මෙරටින් අතුගා දමමු

    • @ArtistryLens
      @ArtistryLens 3 ชั่วโมงที่ผ่านมา +5

      ඔව්. මෙයාලා මාරම නිරාගමිකයි.

    • @gnanasiripiyathilaka1212
      @gnanasiripiyathilaka1212 2 ชั่วโมงที่ผ่านมา

      No other ways but Marxist way. ❤❤❤.

    • @SunilDissanayaka-p8g
      @SunilDissanayaka-p8g 2 ชั่วโมงที่ผ่านมา +1

      Ey ochchra hadissi. Awuruddhak wath kal dennako me aanduwata..
      Oya golla dharapu mathaya une chanden dhanapathi palanaya bindahelanna baha kiwwa. Api chandayenma viplawaya keruwa. Ape aanduwata awuruddhak wath balanna.

    • @k.gsujatha5361
      @k.gsujatha5361 2 ชั่วโมงที่ผ่านมา

      Jeppo communist noveda

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา +2

      ජෙප්පොත් නිරාගමිකයි

  • @Voiceofthegod
    @Voiceofthegod 2 ชั่วโมงที่ผ่านมา +22

    මෙයාලා මේ වෙනම ගෙමක් දෙන්නේ, කාගේ හෝ අතකොලුවක් කියලා හිතෙන්නේ නැද්ද 😂😂😂..

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 ชั่วโมงที่ผ่านมา +15

    නාගමුව මහත්තයෝ, ඔබ තුමා ට අපි ගරු කරන අතර, කරුණාකර ජනතාව දුන් තීන්දුව ට, හිස නමා කකුලෙන් අදින්නේ නැතිව පැත්තකට වෙලා සිටින මෙන් ඉල්ලා සිටිමි ❤️

  • @SusanthaHatharasinghe
    @SusanthaHatharasinghe 3 ชั่วโมงที่ผ่านมา +36

    ඔය අදෝනාව නවත්තපල්ලා

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x ชั่วโมงที่ผ่านมา +1

      Munta wena wadak nadda..

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 ชั่วโมงที่ผ่านมา +29

    ඔයා තාම පොඩි වැඩී අනුර එක්ක හැප්පෙන්න,ගෙදරට වෙලා ඉන්න.රට කරන්න ඕන අය අපි පාර්ලිමේන්තු යැව්වා

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 ชั่วโมงที่ผ่านมา +2

      awrudu dekakwath idadenna samathayakata
      ganna
      ranila rata kala giye
      oyala awlkaranna hadanna epa..

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +16

    අනුර AKD කියන්නේ දැන් brand එකක්.....

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 2 ชั่วโมงที่ผ่านมา +16

    කලබල නොවි ඉන්න ලමායිිිි අනුර කුමාරට හුස්මක් ගන්නදෙමු නේද👍👍👍

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවට රට කරන්න දීලා ටිකක් ඉන්න ආවෙ හැටි බංකොලොත් වු රටක් ගොඩගන්න කල් ඕන ජනතාව තේරුම් ගත් නිසා තමයි මෙපමණ මනාපයක් ලැබුනෙ

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +16

    මුං තමයි කිවුවෙ 2/3 දෙන්න එපා කියලා.....

    • @rvandephili
      @rvandephili 17 นาทีที่ผ่านมา +1

      මුන් රටට ආදරේ උන් නෙමෙයි මුන් කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් කරන්නෙ
      අපිට මාලිමාව විශාවසයි ඒක තමයි අපි 2/3 දුන්නෙ උඹලා කලබල වෙන්න එපා
      මූන් පොඩ්ඩක් වැරදිනකන් ඉන්නෙ මඩ ගහන්න කුහක හැත්ත

  • @cricketwithsithum3380
    @cricketwithsithum3380 ชั่วโมงที่ผ่านมา +11

    හා.. පිටත බලේ දෙන්නම්..එහෙනම් කට්ටිය එක්ක එකතුවෙලා මුලින්ම පාර්ලිමේන්තු පිටත තියෙන කානු ටික සුද්ද කරපල්ලා.😅😅

  • @santhakumara8383
    @santhakumara8383 3 ชั่วโมงที่ผ่านมา +36

    අනේ දැන් ඔය බයිල මිනිස්සු අහන්නෙ නෑ෴අවුරුදු ගනනාවක් හොදට තෙමිබරාදු වෙලා ඉන්න කාන්ඩායමක් තමයි දැන් රට පාලනේ කරන්නෙ ඒ අයට ඔය බයිල අදාල නෑ෴😂😂😂😂😂😂

    • @fireheart5004
      @fireheart5004 2 ชั่วโมงที่ผ่านมา

      ආ ඒ කියන්නේ ආපහු අර යහපාලනය කාලේ වගේ ලිප්ටන් වටරව්ම , කොටුවේ දුම්රිය පොල ඉදිරිපිට සහ ඔනේම නම් ගොල්ෆේස් පිටිය බද්දට අරගෙන මේ මිනිස්සු දහසක් බලාපොරොත්තු තියාගෙන හදපු ආන්ඩුව ගෙදර යන්ඩ උබලාට දැන්ම කොන්ත්‍රාත් එකක් ලැබිලා වගේ . මම මෙහෙම කියන්නම් උබලාට උබලාගේම දෙශපාලන මතය දරන්ඩ සහ ඒක ප්‍රවර්ධනය කොරන්ඩ අයිතිය තියෙනවා හැබැයි ලන්කාවේ බහුතරයක් ජනතාව විදිහට යම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් පිලි අරගෙන බහුතර ආන්ඩු බලයක් දීලා තියෙන පසුබිමක අඩුම අවුරුද්දක් වත් ආන්ඩුව කොරන්නේ මොකක්ද කියලා බලා නොයිද පිස්සු කෙලින්ඩ පටන් ගත්තොත් ජනතාව විදිහට පාරට ඇවිල්ලා උබලා එලවනවා. හැබැයි ආන්ඩුව පිස්සු කෙලියොත් අර ගොබ්බ නන්දේ වගේ ගහල පන්නවා සහ එක ආන්ඩුවත් දන්නවා . එක නිසා ජනතා තීන්දුවට හිස නමා ඉවසීමෙන් කටයුතු කරන්ඩ කියලා යොජනා කරනවා .

    • @vijithrohita
      @vijithrohita 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @madhdamm2888
      @madhdamm2888 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත .මුන් ටික හිතන් ඉන්නේ මුන් තරම් පොරවල් ටිකක් ලොවෙත් නැහැ ලොවිගහෙත් නැ කියල.ටිකවත් සම්පූර්ණ කරලද දන්නැහැ තප්පුලන්නේ. මෙයාල ට්‍රයි කරන්නේ මිනිස්සුන්ගෙන් හොදට කන්න වගේ ...දැන් මිනිස්සු ඉන්නේ හොදටම හෙම්බත්වෙලා. පේන විදියට ලොකු කුට්ටියක් අරන් වගේ කාගෙන් හරි . අර කට්ටියක් කිව්වේ අනුර රට කරන්නේ මාස 3 කියල...අන්න එයාලා මේකට්ටියට පොඩි backing එකක් දෙනවා වගේ තේරෙන්නේ මට විතරද?

  • @seethaseetha7924
    @seethaseetha7924 2 ชั่วโมงที่ผ่านมา +18

    ඒවා ආන්ඩුව බලාගනීවි ඔයාලගෙ උපදෙස් ඕනම නෑ තමන්ගේ වැඩක් බලාගෙන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටු.

  • @SarathSantha-l6f
    @SarathSantha-l6f 51 นาทีที่ผ่านมา +4

    😢😢 ලමයෝ විපක්ෂ ය ඉල්ලන්නේ පොල් කඩන්නද ආණ්ඩුව එපාද විශ්වවිද්‍යාල යේ ඉන්න කන් ළමයින් ට ඉගෙන ගන්නා අවස්ථාව දුන්නේ නෑ. කදුළු ගෑස් කකා පිස්සු කෙරුවා දැන් චන්දෙ ඉල්ලුවා ලැබුනාද විකාර එපා රස්සාවක් කරන් පාඩුවේ හිටපල්ලා

  • @Voiceofthegod
    @Voiceofthegod 2 ชั่วโมงที่ผ่านมา +12

    ජනතාව ජන අරගල සංධානය පිළිඅරගෙන නැත..

  • @anularohini-r5t
    @anularohini-r5t 2 ชั่วโมงที่ผ่านมา +10

    ජනතාවාදි ආන්ඩුවක් අපිට තියනවා දැන් ඔයාල පාඩුෙව ඉන්නවනමි ෙබාෙහාම ෙහාදයි නැත්නමි ජනතාව ඔයාල ගැනත් බලා ගනිවි

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +8

    බෝපගේ කඩාකප්පල් වැඩ කරලා බලු වෙන්න එපා,.,.😂😂
    හොදට මතක තියා ගන්න ඒවට ජනතාව ඉඩ දෙන්න නෑ...

  • @wijesooriyawma8188
    @wijesooriyawma8188 2 ชั่วโมงที่ผ่านมา +11

    බුරන්න එපා ඔයාල අවලංගුයි

  • @JJK451
    @JJK451 3 ชั่วโมงที่ผ่านมา +18

    නිදහසේ ඉන්න දීපල්ල බන් ටිකක්. මහ උන් ගොඩක් දුක් විදල බලාපොරොත්තු තියාගෙන නේද බොලා ඔය තැනට ගෙනාව. පාලනයක් තාම කරෙත් නැතිව බොලාගෙ බයිල නවත්ත ගනින්.ටිකක් ඉවසගෙන බලාගෙන ඉන්නත් පුරුදු වෙයන්.

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 ชั่วโมงที่ผ่านมา +12

    කඩා කප්පල් කාරී සෙට් එක 😭😭😭😭😭😭😭😭😭

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 3 ชั่วโมงที่ผ่านมา +30

    අපි මාලිමාවට 👍👍👍

    • @sampathpamunu7034
      @sampathpamunu7034 3 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅

    • @anularohini-r5t
      @anularohini-r5t 2 ชั่วโมงที่ผ่านมา

      ❤🎉🎉

    • @Voiceofthegod
      @Voiceofthegod ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +9

    හොදට බලන්න මේ හදන්නේ කඩාකප්පල් වැඩකට....

  • @SRK-eo6yg
    @SRK-eo6yg 3 ชั่วโมงที่ผ่านมา +14

    ජනාධිපතිවරනයේදී ඔබේ සහයෝගය අනුරට ලැබුනේ ඉතා අවමයෙන්. ඔයාලා පරක්කු වැඩියි. කෙසේවෙතක් රට වෙනුවෙන් අරගලයක යෙදුනු ඔබ සැමට හදවතින්ම ප්‍රණාමය.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාල පෙන්නන්න ඔ්න්නැ. අපි එ්ව දකිනවා. වෙන්න ඔ්න වැඩපිලිවෙලවල කඩාකප්පල් කරන්න එපා. ඔයා කියන්න එපා. ඔ්ව අනුර දන්නවා

  • @sampathkatuwanaarachchi2467
    @sampathkatuwanaarachchi2467 3 ชั่วโมงที่ผ่านมา +16

    අනිවාර්යයෙන්ම ඔය ඇවිත් ඉන්න සාම්ප්‍රදායික විපක්ශයත් අයින් කල යුතුයි.

  • @BlueSky-v1l
    @BlueSky-v1l 3 ชั่วโมงที่ผ่านมา +12

    ආණ්ඩුවට වැඩේ කෙරෙන්න ඕන කොහොමද කියලා උපදෙස් ගන්න බඳවාගන්න තියෙන්නෙ මේ සෙට් එක

    • @madhdamm2888
      @madhdamm2888 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත .මුන් ටික හිතන් ඉන්නේ මුන් තරම් පොරවල් ටිකක් ලොවෙත් නැහැ ලොවිගහෙත් නැ කියල.degree ටිකවත් සම්පූර්ණ කරලද දන්නැහැ තප්පුලන්නේ.

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 ชั่วโมงที่ผ่านมา +6

    රට හදන්න දිල ඔයාල පැත්තකට වෙන්න

  • @Voiceofthegod
    @Voiceofthegod 2 ชั่วโมงที่ผ่านมา +9

    ජන අරගල සංධානය කියන්නේ පෙරටුගාමී තමයි 😂😂😂😂😂

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 ชั่วโมงที่ผ่านมา +6

    වසන්ත කිසිම ධනපතියන්ට යටත් නොවි තව අවුරුදු 5 කින් බලවත් විපක්ෂක් වේන්න සුදානම් වෙන්න මොකද.අද.අනුර කුමාර දිසානායක ඇතුලු මාලිමාව රට දිනුවෙ අවුරුදු 25-30 කල කැප කිරිම ඔබලත් එවිදියට.ශක්තිමත්ව ඉදිරියට එන්න හැබැයි රනිල්ලා ,සජිත්ලා,මහින්ද රාජපක්ෂ ලා ගේ අතකොළු වේලා මාලිමා රජය වට්ටන්න ක්‍රියාත්මක වුනෝත් ජනතාව ඔයාලව.අත්හරිනවා ජනතාව බුද්ධිමත් හා දැනුවත්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks ชั่วโมงที่ผ่านมา +5

    අපරාදේ වඩේ චාමර,කලුතර රෝහිත වෙනුවට උඹලගේ ළහිරු හා වසන්ත පාර්ලිමේන්තු එවන්න තිබ්බා නම්..😢 ගාල්ලේ සහ දකුණේ මාලිමාවේ අපේ විප්ලවීය ආචාරය උඹලට ✌🌹

  • @janakadesilva4253
    @janakadesilva4253 2 ชั่วโมงที่ผ่านมา +10

    පෙරට්ටෝ කියන්නෙ නම් කුහකයෝ කියලා රටම දන්නවා

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา

      ජෙප්පොත් එහෙම තමයි

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 40 นาทีที่ผ่านมา

      ​@@AjanthaWeerakkodi මොකක් ?

  • @prasadmaduranga8611
    @prasadmaduranga8611 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්‍යෙන් දෙවන පල වාමාංශික බලයක් ගොඩනැගිය යුතුමයි....මොකද දැනට තත්වය අනුව දෙවන පෙලක් නෑ.....එය එහෙම වෙනකොට තව අවුරුදු 5ක් 10ක් යනකොට අද ඔය පැරදුනු හොර හැත්තගේ නෑයෝ දුවලා පුතාලා ඊලගට ආපහු එනවා අලුත් මුහුනු දාගෙන රට කන්න.....අන්න එදාට උන්ට බලයකට එන්න නොදීමටනම් අලුත් බලවේගයක් ජනතාවාදී පක්ශයක් උඩට ආ යුතුමයි...නැත්තන් තව කාලෙකදී ආයි ඒ හොර හැත්ත අතට බලය යනවා.....ඒක වුනොත් රට ආපහු පස්සට තමා...ඒක එහෙම නොවෙන්න නම් ජනතාවාදී බලයක් ශක්තිමත්ව ඉදිරියට ආ යුතුමයි...ඒ unp,සජබ,පොහොට්ටු, ශ්‍රී ලංකා වගේ එකක් නොවිය යුතුමයි.....

    • @affordbay6700
      @affordbay6700 40 นาทีที่ผ่านมา

      වියයුතු යි . ❤

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 4 นาทีที่ผ่านมา

    ඇත්තටම ,ජනඅරඟලසංදානෙවිපක්සෙට,ගේන්න ,ඔිනෙ

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 2 ชั่วโมงที่ผ่านมา +4

    ලොකුවට හිතාගෙන ඉන්න.......!! ඇත්තටම පොඩි මිනිස්සු....!!

  • @pancha_7
    @pancha_7 3 ชั่วโมงที่ผ่านมา +7

    කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න.

  • @krishanthadesilva3525
    @krishanthadesilva3525 ชั่วโมงที่ผ่านมา +1

    ජනඅරගල සංධානයටත් වෙන්නෙ පැරණි වමට විච්ච දේ මයි

  • @pathimaperera
    @pathimaperera ชั่วโมงที่ผ่านมา +4

    ජනතාව ඉදිරියට දාලා උන්ගේ වැඩ කරගන්න හදන්නේ

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ කිසිම ජාතික ප්‍රශ්නයක් නෑ...,

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +4

    අනේ තමුන්ලා පාඩුවේ ඉන්නවද...
    මුන්ගෙන් උපදෙස් ගත්තොත් ආදරණීය මාලිමාව විනාසයි....😢😢😢😢

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +2

    මෙයාලගේ යටි අරමුණ පැහැදිලි, මාලිමාව වට්ටලා මුන්ට බලය අල්ලන එක....

  • @AjithBandara-bs2mj
    @AjithBandara-bs2mj 2 ชั่วโมงที่ผ่านมา +4

    අනේ නිදා ගනිල්ලා බං

  • @channasuresh7076
    @channasuresh7076 2 ชั่วโมงที่ผ่านมา +5

    මුළු ලංකාවෙම ඡන්න කීයක් ගත්තද..??

  • @Voiceofthegod
    @Voiceofthegod 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට පාඩුවේ වැඩ කරන්න ඉඩ දෙන්න..

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 ชั่วโมงที่ผ่านมา +2

    මේකට තමයි ඔර්ගිනල් ඉරිසියාව කියන්නේ 😭😭😭😭😭😭😭

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 2 ชั่วโมงที่ผ่านมา +3

    ජුදාස්

  • @auntiestewie
    @auntiestewie 36 นาทีที่ผ่านมา +1

    ලංකාවේ මිනිස්සු හරිම අමුතු ජාතියක් 2022 අරගලයේ වසන්තලා විරයෝ.අවිවට, වැස්සට, කදුළු ගෑස් වලට මුහුණ දිලා හිරෙත් ගිහින් දුක් විදලා Gotabaya ගෙදර යවලාත් අද ඔබ රටට අවශ්‍ය නැ එදා වීරයන්. AKD අද ජනපති වෙන්න අරගලය මුල් වුණා අරගලය නැත්නම් අදටත් 3%නේ ,,4% NPP

  • @roshanChanaks
    @roshanChanaks 2 ชั่วโมงที่ผ่านมา +4

    ඉතින් ඇයි උබල ට චන්දෙ නොලැබුනෙ

  • @dumindadammika921
    @dumindadammika921 ชั่วโมงที่ผ่านมา +1

    තාම ත්‍රීපෝශ වල එල්ලිලා.මුන්ට පොඩිකාලෙ ත්‍රීපෝශ දීල නෑ වගේ මොලේ වර්දනය වෙන්න

  • @SudeshPriyantha-gv7ii
    @SudeshPriyantha-gv7ii ชั่วโมงที่ผ่านมา +2

    Sorry. උඹලා කියන දේවල් ඔක්කොම NPP එක දන්නවා. ආයෙමත් පසුගිය ආණ්ඩු කරපු වැරදි NPP එකෙන් බලාපොරොත්තු වෙන්න එපා. උබලාගෙ අරමුණු රට අරාජික කරන්න නම් ඒකට නම් sorry.

  • @susanthasuzy4473
    @susanthasuzy4473 43 นาทีที่ผ่านมา

    අනෙ මල්ලි ගන්නකො ගෙදර...පවු අමිමා බලාගෙන ඉන්නවා🙏🙏🙏

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 46 นาทีที่ผ่านมา

    තමුසේලා රටේ ජනතාවට .මානසික ප්‍රශ්නයක්

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +2

    හොදට ඇස් ඇරලා බලන්න අරගලයට සර්පයෙක්......😮😮😮😮

  • @JK-yr3fi
    @JK-yr3fi ชั่วโมงที่ผ่านมา +1

    කුහක පෙරට්ටනි...රස්සාවක් හොයාගෙන පාඩුවෙ ඉමු..ලංකාවෙන්ම චන්ද 30000ක් වත් නැති කරේ හේතුවක් ඇතුවනෙ..පැත්තකට වෙලා ඉන්න කියල මුන්ට කිව්වට වැඩක් නෑ... ජනතාව තේරුම් ගන්න ඕනෙ මුන්ගෙ වමේ නාටක වලටත් අහුවෙන්න එපා කියල!!!

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา +2

    ආයෙත් අරගලයේ රස විදින්න ආසද හැබැයි බුරියානි දුන්න අය දැන් ආණ්ඩුවේ

  • @Voiceofthegod
    @Voiceofthegod ชั่วโมงที่ผ่านมา +3

    අනේ පවු නොදී යන්න..
    වාහන ගේන්නේ නැතුව ගොං කරත්ත හදමුද 😂😂😂

  • @JagathSanthaperera-c9c
    @JagathSanthaperera-c9c ชั่วโมงที่ผ่านมา +2

    ජනතාවගේ බලය දිලා තියෙනවා. එළියෙ පඩෂො නොදී පාඩුවේ හිටියා නම් හොදයි . මොකද තොපි..මෙ අරගලයෙන් ගොඩ ගියේ..මෙම රටේ ජනතාවගේ බලයක් තූළින්.... රටේ ජනතාව.. දැනුවත්. තොපිට වඩා...

  • @NishanthaMendis-r3s
    @NishanthaMendis-r3s 2 ชั่วโมงที่ผ่านมา +2

    මුන් තමයි රටම කාපු සතා.

  • @Madushankapathum-j9u
    @Madushankapathum-j9u 2 ชั่วโมงที่ผ่านมา +5

    මුන් බැලුවොත් පාරේ මුන් ජීවත් වෙන්නේ කොහොමද රස්සාවක් නොකර 😂😂😂

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi 2 ชั่วโมงที่ผ่านมา

      ජෙප්පො ජීවත්වෙන විදියට

    • @mands0315
      @mands0315 ชั่วโมงที่ผ่านมา

      පෙරට්ටෝ සහ ජෙප්පෝ කියන්නේ එකම පක්ෂයක උන්. JVP කියන එකම පක්ෂය කඩාගෙන ගිය උන් තමා NPP සහ පෙරට්ටෝ කියන්නේ. ජෙප්පොත් ඉන්නේ වැඩි හරියක් පාරේ තමා. ජෙප්පෝ ජීවත් වෙන්නේ කොහොමද , මුං ජීවත් වෙන්නෙත් ඒ විදිහටම තමා😂😂
      පෙප්පොන්ට පෙරට්ටෝ කිව්වත් එකයි , පෙරට්ටෝ න්ට ජෙප්පො කිව්වත් එකයිඑකයි 😂😂

    • @Madushankapathum-j9u
      @Madushankapathum-j9u 55 นาทีที่ผ่านมา

      @@AjanthaWeerakkodi රනිල්ට පුක දීපන් ගහින් වේස බල්ලා 😂😂

    • @dinochoize....1698
      @dinochoize....1698 40 นาทีที่ผ่านมา

      කොටි සල්ලි

    • @dinochoize....1698
      @dinochoize....1698 38 นาทีที่ผ่านมา

      යට අරාජික කරන කොටි සල්ලි

  • @JK-yr3fi
    @JK-yr3fi ชั่วโมงที่ผ่านมา +1

    අරගලය උබලගෙ නෙමේ!

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 33 นาทีที่ผ่านมา +2

    මචං දුමින්ද, ජනාධිපති මැතිවරණයෙත්, මහ මැතිවරණයෙත්, උඹලා උඹලගේ අදහස් ප්‍රතිපත්ති ජනතාවට කිව්වා. නමුත් උඹලගේ අදහස් ප්‍රතිපත්ති ජනතාව ප්‍රතික්ෂේප කෙරුවා. දැන් උඹ කියනවා ජනතා අභිප්‍රායන්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කෙරුවොත් උඹලා පාරට බහිනවා කියලා. පොඩ්ඩක් කියහං උඹ ජනතා අභිප්‍රායයන් කියලා අදහස් කරන්නේ, ජනතාව ප්‍රතික්ෂේප කරපු උඹලගේ වැඩ පිළිවෙලද?
    ආ...තව එකක්. අර ජාතික ජනබලවේගය මොකක්ද දූපතක මුදල් ආයෝජනය කෙරුවා කියලා උඹ කිව්වා නේද? තාම ඒ මුදල් රටට ගෙන්න ගන්න බැරිවුණා නේද? හැකි ඉක්මනින් cid එකට ගිහින් ඒ ගැන පැමිණිල්ලක් කරහං.

  • @kanishkagamage6628
    @kanishkagamage6628 2 ชั่วโมงที่ผ่านมา +5

    තොපිට තොපි කවුරුද කියලා හිතාගන්ඩ හොඳ අවස්ථාවක් ජනතාව දුන්නා ..දැන් සැප ද .....😂😂😂

  • @LalKwt
    @LalKwt ชั่วโมงที่ผ่านมา +1

    මෙයා මොකාටද එන්නෙ කියලා ජනතාව බුද්ධිමත්ව සූදානම් වියයුතු කාලයයි.

  • @callshop2300
    @callshop2300 50 นาทีที่ผ่านมา

    ජනරගලෙට.ජෙවිපෙ.පස්සපෙන්නල.ජෙවිපෙ.තමයි.අරගලෙට.මුල්තැන.අරගන.හිටියෙ.තවතව.යනකොට.හොදහොද.සෙල්ලන්.බලන්න.පුළුවන්

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 57 นาทีที่ผ่านมา +1

    උබ මයියන්ගෙන ගිහින් ඔජේ ඔජයේ කියලා හිටපන්.

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga ชั่วโมงที่ผ่านมา +2

    ගෙදර පලයන් බන් දැන්වත්

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 44 นาทีที่ผ่านมา

    ගම් පොජ්ජට මංගච්චලා හේනක් කොටාගෙන මීයක් කඩාගෙන ආතල් එකේ ඉමු . අනුරලා ලස්සනට රට කොරවයි.

  • @susanthasuzy4473
    @susanthasuzy4473 40 นาทีที่ผ่านมา

    ඇති දැන් ගෙදර පලයල්ලාකො

  • @kapilasaliya6035
    @kapilasaliya6035 2 ชั่วโมงที่ผ่านมา +2

    වසන්ත මල්ලි ඹයා රටෙහි හොද ලද උක්ත

  • @amilakumara-d9w
    @amilakumara-d9w 25 นาทีที่ผ่านมา

    රට ගොඩ ගන්න හදන වෙලාවට විපක්ෂයට කඩේ ගිහින් කකුලෙන් අදින වැඩ කරන නම් එපා.හැමෝම එකතුවෙලා රට ගොඩ ගන්න බලමු.පොඩි පොඩි අඩු පාඩු මොන ආන්ඩුව ආවත් එයි.ඒව පෙන්නමු.හැබැයි ජනතාව කුපිත කරන කාලකණ්ණි වැඩනම් කරන්න එපා.මොකද අපේ රට ගැන පොඩි හෝ විස්වාසයක් දැන් හැදිල තියෙන වෙලාවක..ජයවේවා ..❤❤❤❤

  • @shiranijayawardana1855
    @shiranijayawardana1855 2 ชั่วโมงที่ผ่านมา +2

    මුං නින්දෙන් ඇහැරිලා

  • @SRK-eo6yg
    @SRK-eo6yg 3 ชั่วโมงที่ผ่านมา +4

    චුට්ටක් ඉන්න ආන්ඩුව පිහිටුවනකල්. ඔයාල මාලිමාවට සහයෝගය දෙනවා කියලා මාධ්‍ය හමුවක් තිබ්බනෙ. එතෙක් මෙතෙක් කොන්දේසි සහිතව මාලිමාවට සහයෝගය පල කරපු එකම කණ්ඩායම කියල මට තේරුම් ගියා. එවැනි කණ්ඩායම් මිනිස්සුන් ප්‍රතික්ශේප කලා. ඔයාලා අතීතයේ කොතරම් හොද කලත් (මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවා වගේ) වර්තමානයේ ඉන්න තැනයි අදාල වන්නේ. මේක අනුර ඇතුලු මාලිමා ආණ්ඩුවටත් එහෙමම තමයි. යන්න තෝරගන්නෙ කොයි පාරද කියන එක ගැන මිනිස්සු අවධානයෙන්.

  • @Karunarathna-c7i
    @Karunarathna-c7i 45 นาทีที่ผ่านมา

    මුට සෙ
    මෙි්වටඉඩදෙන්නඑපා

  • @pdtudayakanthapathirage7422
    @pdtudayakanthapathirage7422 ชั่วโมงที่ผ่านมา +2

    😂ජනතාවට තියන බලය උබලටත් ලැබුනනේ😢

  • @AsokaFernando-x3v
    @AsokaFernando-x3v ชั่วโมงที่ผ่านมา +1

    තොපි අරගලේ නමිබුවත් කනවා යකො මෙවෙලාවෙි කුනුඅදින්නෙ නැතිව කරන කෙනෙකුට උදවි කරපල්ලා අරගලේ වෙලාවෙි බොල එනවා දැක්කමත් අපි සතුටු උනා බොල මෙහෙම හැසිරෙනකොට බොලවත් එපා වෙනවා මම 88/89/ හොරෙන් හොරෙන් ගෙනා ආන්ඩුව කකුලෙන් අදින්න එපා එහෙම උනොත් අරගලේ හිටපු වසන්ත කියන නමත් අයින් කරනවා ඉවසන්න පුරැදුවෙන්න ඉවසන්න ජයවෙිිවා ඉස්තුතියි

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy ชั่วโมงที่ผ่านมา +2

    අපි කැමති නැඑ ඔය ලට😊😊

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d นาทีที่ผ่านมา

    දැන්.ඔබල.මොනව.කිව්වත්වැඩක් නැත
    රට.හදන්න.ඉඩ.දීල.නිහඬව හිටියොත්.හොදයි

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 56 นาทีที่ผ่านมา

    රට ගොඩනගන අරගලයට එකතුවෙයල්ලා නැතුව කකුලෙන් අදින්න එන්න .එපා අපි සාමන්‍යය ජනතාව හැටියට ඔයාලට පනිවිඩයක් දෙනවා

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 ชั่วโมงที่ผ่านมา +1

    අනේ වද නොදි ඉදපල්ලා බන්, චන්දේ තියලා සතියයි, ආවා කුහක හැත්ත මෙතන

  • @padmasirikarunaratne679
    @padmasirikarunaratne679 ชั่วโมงที่ผ่านมา +1

    Please let them do the time to build up our country.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව අදාල තිරනය අරගෙන තියෙන්නෙ ඔයාලා ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ එනිසා අනුරට .රට කරන්න දිලා පැත්තකට වේලා සිටියොත් හොදයි

  • @SadunSenewirathna
    @SadunSenewirathna 50 นาทีที่ผ่านมา

    අමුතු තෙරපුමක් ඕන නෑ බං😅 කොහොමත් මේ ආණ්ඩුව ගැන ඔයාලත් හොඳට දන්නවනෙ බං. නිකන් ජීවත් වෙන්න ක්‍රම හොයන්නෙ නැතිව හම්බ කරගෙන කන්න පුරුදු වුනානම් හරි.😅

  • @ChamindaGunawardana-vd4tz
    @ChamindaGunawardana-vd4tz ชั่วโมงที่ผ่านมา

    අරගලය කොහොමද උඹලගෙ විතරක් උනේ එතකොට අපි කවුද

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 43 นาทีที่ผ่านมา +1

    කඩාකප්පල් කරන්න එපා
    අපි දන්නව ඔයාල ගැන.
    අපී පාරට බැහැල ඔයාල එලවනවා

  • @clerisperis9659
    @clerisperis9659 ชั่วโมงที่ผ่านมา

    ඔඉගොල්ලො දැන් පත්වෙලා ඉන්න පක්ෂෙයට රට ගෙනියන්න දෙන්න..රටට දැන්නම් හර්තාල් උවමනා නැහැ

  • @nimaliperera9457
    @nimaliperera9457 48 นาทีที่ผ่านมา

    පෙරට්ටෝ ....
    රනිල වගේම කුහකයි....
    වසන්ත මුදලිගේ අරගලයේදී ලබා ගත්ත ...මිනිස්සුන්ගේ ආදරේ නැතිකරගත්තා....
    උඹල....
    මාලිමාවේ ප්‍රතිඵලය ගැන නෙමේ ....
    උඹලට උන දේ....ගැන හොයාගනිල්ලා...
    රනිල් වගේ පිංපියෝ වෙන්නේ නැතුව ....
    ලැජ්ජා යි... උඹලට උන දේ ගැන ...
    මිනිස්සු දුන්නා ලබ්බක් තොපි ට..
    කෝ විශාල පිරිස...දුන්න චන්දෙ ....පව් තොපි ....😢😢😢😢

  • @callshop2300
    @callshop2300 40 นาทีที่ผ่านมา

    අති වරෙන්.ජෙවිපෙ.පන්නල.දාන්න.ඹන.උන්රට.විනසකරනව.

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d ชั่วโมงที่ผ่านมา

    මහජනතාවට තියෙන ආදරේ😂😂

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ชั่วโมงที่ผ่านมา

    ඕය ඇඩියාව නවත්තපල්ලා

  • @KusumSandarage
    @KusumSandarage ชั่วโมงที่ผ่านมา +1

    ඔබගේ අරගලයට පොහොට්ටු ගෑස් සිලින්ඩර් ටෙලිපෝන් සම්බන්ද කරගන්න එපා.බලා පොරොත්තු ඉටු කිරීමට කාලයක් අවශ්‍යයි.ඔබගේ පක්ශය විපක්ශය වෙනවාට කැමතියි.සාදාරන විවේචනය අවශ්ශයි.

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe ชั่วโมงที่ผ่านมา +1

    මුංට මයික් අල්ලන්න එපා බං..

  • @dinushagalagedara4248
    @dinushagalagedara4248 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ඉන්න වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එලියේ තමා ඉතින්😂😂😂

  • @affordbay6700
    @affordbay6700 27 นาทีที่ผ่านมา

    අම්මෝ කමෙන්ට් ගොඩ ක් බැලුවා ... මේ හැරුණු ජනතාව මීට වඩා හොද තැන ට හැරෙන්න තව කල් බොහෝය . වැදගත් වෙන්නේ ජනවිඤ්ඤානය. බොහොම හෙමින් ඉබිගමනේ. අපි හදිස්සි උනා ට බෑ . දැන් ටිකක් බලාගෙන ඉන්න . ❤

  • @vimukthiruwankiriella
    @vimukthiruwankiriella 52 นาทีที่ผ่านมา

    මෙයාලට ඡන්ද කීයක් ලැබිල තිබුනද...

  • @nalinnawarathne5290
    @nalinnawarathne5290 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා කරපු ලොකුම වැරැද්ද තමයි මාසයක් වත් නැති ආන්ඩුව ව්වේචනය කරපු එක.ඒ ව්වෙචන වල සාදනීය බාවයක් තිබුනෙත් නෑ.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලට ඕන අර්තකතන දිය හැකියි නමුත් ජනතාවගේ වැඩි බලයක් .තියන නිසා .තමයි තුනෙන් දෙකක බලයක් දිලා තියෙන්නෙ ඒනිසා කරුණාකර අනුර කුමාර සහෝදරයාට කරගනයාමට ඉඩදි ඔයාලගේ දේශපාලනය කරගත හොත් හොදයි ඔයාලට හැමදාම කරන්නෙ අරගල විතරමනේ

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 2 ชั่วโมงที่ผ่านมา

    ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කොට අවසන් .කුහකකම නවත්තන්න .දැන් ම මයික් අල්ලගෙන දඟලන්න එපා.අනුරට අවුරුදු 2ක 3ක් දෙන්න .

  • @BzjxgejShdfgcc
    @BzjxgejShdfgcc 41 นาทีที่ผ่านมา

    ජනතාව ඔයාලගෙ ප්‍රතිපත්තිය අනුමත කරල නැහැ සහෝදරය