I have tasted mangoes from all around the world. these TJC mangoes in Sri Lanka are just simply the best mangoes in the world. The taste is out of this world. This is probably the most important invention to come out of the country in the last 10 years.
@@Zadako666 They are everywhere in Sri Lanka. anywhere as they are not seasonal. most road vendors call it Alphonso but they are not. also apparently they are exported but never seen them in the US
Advertising at its best. I too remember how I got the best mango in the school compound. Perhaps Derana guy must have been planning for a long time. All the best!. A*
It is good Mango variety but local varieties are equally good without using chemicals to ripen it. Please appreciate our local varieties like this appreciation .
Kurunegala District Ampara District Wanni District Madkalapu District Jaffna District Monragala District Sampurna viyalkalapa yema Wawamu ... A k D hithana.....
මම එක ගසක් හැදුවා.පලමුවර ගෙඩි හැදුනා,නිසි පරිදි ආවරණය කලා ,ගෙඩි 15 න් කුඩා කලම 2 ක් නරක් වුනා,මද්‍යම ප්‍රමාණය වනවිට 3ක් නරක් නරක් වුණා, 10ක් ගත්තා ,750g අභිබවා වැඩී තිබුනා.සතුටුයි.
හොද වැඩසටහනක්.මම නම් හොද කරැනු ටිකකින් දැනුවත් උනා.ස්තුතියි
දැනුමක් ගන්න කියල අහන් උන්න...😂😂😂😂 පුදුම කයිවාරුවක්නෙ😂😂😂😂
ඔබේ මේ ව්‍යාපෘතිය ඉතාඅගයකරමු!😊
හොඳට පැහුණු, ඉදුණු අඹ ගෙඩි වල රස වගේම පුදුම සුවඳක් තියෙන්නේ. කිසිම බෙහෙතක් නැතුව අපේ ගෙදර ගහේ ගොඩක් ගෙඩි හැදෙනවා. ඇත්තටම හොඳ ආර්ථික බෝගයක්.
හොඳ දැනුම්වත් කිරීමක් අපිට ගොඩයන්න හොඳ ආයෝජනයක්
පැල ලබාගන්නා ක්‍රමය කියල දෙන්න 😂
දිව්‍ය ලෝකයෙන්ම පහල වෙච්ච අඹ වර්ගයක් වෙන්න ඕනේ❤❤❤❤❤❤❤
Track da oi
@@lazyicebear මේ හලෝ ලෙස්බියන් තමුන් අනුන්ගේ සීනී කිරන්නෙ නැතිව ඉන්නවා . මට හිතුන දේ මන් ලිව්වා.
@Kandapallakoralesudubanda 😂
@@srimaarambawatta4793 ඔව් ඔව් සිරිමා මං සුදු බන්ඩා. කන්දපල්ල කෝරළේ 🤩
සුපිරි
I have tasted mangoes from all around the world. these TJC mangoes in Sri Lanka are just simply the best mangoes in the world. The taste is out of this world. This is probably the most important invention to come out of the country in the last 10 years.
Where can we get?
@@Zadako666 They are everywhere in Sri Lanka. anywhere as they are not seasonal. most road vendors call it Alphonso but they are not. also apparently they are exported but never seen them in the US
නිල් මැනික් වගේමයි ❤..අපූරුයි.ජයවේවා .
අපෙ ගෙදරත් ගහක් තියෙනව. මාරම රසයි මේ අඹ වර්ගය.
Excellent
Godaak watinawa me wede 💚💚💚💚💚💚🙏🙏🙏🥰🥰🥰
Great...
Thanks a lot. Rata Anuratal . We will have Bright Future after Anura's precidency
වර්නනා වැඩි විශානුබද්ද කරුණු අඩුයි 😊
එය හුදෙක් වර්ණනාවක් පමණක් නොවෙයි. මෙය ආහාරයට ගත් අය දන්නවා ඒ රස කොච්චරද කියලා. එතුමා කියපු කරුණු තියල්ල ඇත්ත
th-cam.com/video/igonlcTUJ2M/w-d-xo.html meka balanna..meyama thamai inne..namuth hodai
උඔ මොකක්ද උත්තෝ.... සිංහල හරියට ලියපන් ...
@@ashenpriyanjan5075එතුමා ගෙ බිජ්ජකැවාද උබ 😂
හද පෙන්නුවාම අත දිහා බලන්න එපා බල්ලො 😂@@-lokadeepa3876
Derana niyamai
Comment ටික බැලුවහම හිතෙනව මෙහෙම මිනිස්සු කියල.තමුන් ඒ වගෙ අළුත් දෙයක් කරන්නෙත් නැ කරන මිනිහට ගරහනව.
සහතික ඇත්ත...කුණුහරුප වලින් බැනගන්නව...පොඩි අඩුපාඩුව කත්...😮
ශ්‍රී ලංකාවනෙ
මෙක ලංකාව බ්‍රෝ
අලුත් දෙයක් සොයන්නේ නැති කරන්නේ නැති නිකමුන් හැමදාම කරන්නේ දොස් කියන එක විතරයි.
ජෙප්පො එහෙම තමා."බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගෝනාට දෙන්නෙත් නෑඅ)
නැවුම් කර්තකොලම්බන්,විලාට් වලට ගහන්න අඹයක් නෑ
Eka eka amba wargawala rasa wenas.
ඒක ඇත්ත කරත්තකොලොම්බ රසට ගහන්න බැ
Danna tharama oyaaa ammooo
Yako hoda deeta hodai kiya pala
Gon hatha
මේ අඹ වර්ගය මාරම රසයි
අපට ආඩම්බරයක් 👏👏
Harima dukai
❤❤❤❤❤ලොකූ අඹ ගෙඩි කීයපක් ඇවිදිනවා දැක්කා....
Podi dehi gedith tibba
Good job
Advertising at its best. I too remember how I got the best mango in the school compound.
Perhaps Derana guy must have been planning for a long time.
All the best!.
A*
It is good Mango variety but local varieties are equally good without using chemicals to ripen it. Please appreciate our local varieties like this appreciation .
කොලපාට ඒවත් තියෙනවා ඒ බෑග් දාපු නැති ඒව වෙන්න ඇති..
Good Job Sir 🎉
❤❤❤🙏🙏🙏🙏
Maru vedak❤❤❤❤
Lassana hoda program akak
Good vedio...
Mr.Ellaawala is a gem merchant....
Ranil is a Knowledgeable Person 💚💚💚💚
මේම නිෂ්පාදනය සම්බන්දයෙන් අදහස් පරකාශ කීරීම දිහා බලපුහාම තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තියන ආකල්පවල අඩුපාඩුව. රටක් විදිහට දිව්නුවෙන්න නම් මුලින්ම ඔබේ ආකල්ප වෙනස් කල යුතුයි ඒවා සහර විට තම දෙමාපියන්ගෙන්ම එන ජන්ම ගතිය වෙන්නපුලුවන් ඒත් කෙනෙකුට අගය කිරීමක් කල නොහැකි නම් නිග්ග්‍රහ නොකර ඉන්න බලන්න එතකොට ඔබටද දිවුනු විය හැකියි.
What stand for tjc?
කහ පාට වෙන්නේ කාබන් බැග් එක නිසා. නැත්නම් කොලපාටයි.
Ape nama geniyamu
Jayawewaaa
අපිට නම් හරිරසය
ගිය පාර අපිට නයි පෙන්නුව. දැම් අපිට අබ කවනවා. ආදරෙයි දෙරනට අපි ගැන හිතනවට.
Excellent.. Need to protect..
වර්නනාව 😊
පැලයක මිල කීයද?
වාණිජ වගාවක් සදහා පැල ගන්නේ කොහොමද?
My tree also has this sizes. Very tasty
අනේ ඉතිං බුදු සරනයි
❤
❤❤
Colombo valta envita price eka ithama vediyi "😮😮
මේ කියන තරම් සාර්ථක නැහැ, සමහර ප්‍රදේශවල හැදෙනවා.
අනේ මමත් පැල 6 හිටෙව්වා 4 තියනවා දැන් මොනව වෙලාද දන්නේ ලංකාවටම යන්නේ වෙනවා බලන්න
😢 දේශීය අඹ වල අවසානය. කොච්චි වලට කෙළිය, ගස්ලබු, කොමඩු, වට්ටක්කා දේශීය බීජ නැතිම කළා. අපේ උන්ට ලොකූ ඒවමනේ ඕන.
කොච්චි කියන්නෙ පෘතුගීසින්ගෙ කාලේ මෙහෙට ආපු දෙයක් 😅 ඒක දේශීය නෙවේ
අනේ මගුලක් කියනවා මේවා තමයි හොද
අනේ උඹල වගේ සීයලා තමයි මේ රට එක තැන පල් කරන්නෙ.
This is sri lanakn variety
මේක දේශීය විශේෂයක්
හොදයි වැඩෙ ❤️🔥
Apata pela ganne kohamada.4n nambar eka danna puluwanda .kuriyar karanawada
Kurunegala District
Ampara District
Wanni District
Madkalapu District
Jaffna District
Monragala District
Sampurna viyalkalapa yema
Wawamu ...
A k D hithana.....
❤❤🎉🎉
UK walata export karanna barida? Mehe amba kisima rasak nah. Tiyenneth eka wargayai
Yako ape ratata avenika kochcharanum Amba warga thiyenawada?
අපේ අඹ ටිකට හිකවුනා 😂😂😂😂😂😂 දැන් කාපන්කෝ 1kg රුපියල් 900 ක් දිලා
අල්පොන්සො අඹ මේක නෙවෙයිද 😊
hadanna lankawa aee machara meela
මන් TJC අභ පලයක් සිටුව්ව . එය හොදින් හැදෙනවා. ප්‍රස්නේ ... දලුදන විට කෘමිසතෙක් දලු කපල බිම දානවා.
කොහමද කෘමියව මර්ද නය කරන්නේ !!!
Kohenda pala gaththe
පැසුනාම දැනගත හැක්කේ කෙසේද?පැහැදිලි ලක්ෂණ මොනවාද?
RW 💚💚💚💚💚
Mewa export wlata hadala karaththakolomban deshiya welada polata danna
A K D ...me gana hithanna
Malimawata jaya wewaaa
Ehema kenek hitiyada?
Pala gann puluwand
සෞඛ්‍යයට හිතකර කෙදි අඩු අබද වැඩි අබද
වැඩි
මේවා kala cancer තමා ටික කලෙකින්
Mewa Pahatharate theth kalape wawanna puluwanda...?? Mame Matara Akuresse..
මුලු රටේම වැව්වත් සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන් මිලකට නෑ ඒ අඹ.
ඒකට කමක් නෑ රට යවලා ඩොලර් ගේන්න පුළුවන් නම් ඒකත් වටිනවා.
ඒක තමයි මේකට ආර්ථික බෝගයක් කියන්නෙ.සාමන්‍ය අඹ වලට මේ තරම් මහන්සි වෙන්න ඕන නෑනෙ.ඔයා වල් අඹ ගහකට නැගල අඹ ගෙඩියක් කඩන් කන්නකො.
මම කැමැති සිටවන්න
මම ලෙබනන් ඉන්නෙ මෙහෙට මිසරයෙන් අඹ වගයක් එනවා කිලෝ එකට වැඩියි පටිට රසයි පඅලුවන්නමි ඒ අඹ ලංකාවෙි වගා කරන්න
Ehenm Yako ata genen booruwa
ලංකාවට එනකොට බිජ ගේන්න.එතකොට මෙහෙත් බෝ වෙයි.
Labaya Saha jeewathveema 2k.
ඔන දෙවල් කියන්නෑ වෙන ලබ්බවල් කියන්නේ
Eyi ekata ape rata.....viyali kiyala kalapayak ape rate thibbada?
Pala ganna barida😊
ඇයි tjc යටින් ඉදෙන්න පටන් ගන්නේ
Amu amuwe ape rate gunathmaka bawaya nethi karanawa......,,,suddanta ona nisa.
බයිලා....කුවෙිටි වල ලුලු හයිපර් මාකට් එකේ තියෙනවා පට්ට ගැට කඩලාබෙහෙත් ගහලා එවලා.තියෙන්නන පොල්.කැල්ලලක්.කැවනමි මිට වඩා රසයි ...
පුදුම අබ අපේ ලාංකික පලතුරු වල මලගම.සියරට දේ සිරිසැප දේ
Jeewithe sathuta £$¥€ labaganna puluwanada?
Matath gas 20k thiyei eth godak gedi හැදෙන්නේ na ne
බයිල වැඩියි
❤️❤️❤️☘️☘️☘️🥰🥰🥰
Meeke sticar eake
Srilanka kiyala gahanna
Mamath asai waga karanna eth rilau waduro ekka baha. Ekata visadumak naha
TJC patan gaththe koyi kaleda?
Kaiwaru wedi
කයිය ගහනවා වැඩියි
Wasagediyak wage.kala ewarauna thiththai😂😂
Ane EPA ehema karanna........ape rate gunaththmaka bawayen yuthu Amba warga kochcharak nun thiyenawada
Ellawala mahaththaya kauda, huawnbkalos.........kalose kiyanne Mexico Rata .......
ගල්කිරියගම කලාගම තියෙන්නේ මෙ වැඩ බිම නෙද
Mango king❤
❤🇱🇰❤👍🙏🙏🙏🙏
මෙලෝ රහක් නැති අඹ වර්ගයක්. කටේ තියන්න බෑ .කර්තකොළොම්බන් වගේ හැදුවා නම් හොදයි.
උබ ජෙප්පෙක් ද
@@dileepamadhubhashitha6423 🤣🤣🤣
මගේ එක ගහක් තියෙන්නෙ ගම්පහ.පුදුම රසක් අපි 4 දෙනෙක් කනව ගෙඩියක්
මමත් දබුල්ලෙ යකො මගෙ ගෙදරත් හදල තියෙන්නෙ මෙව උබ අපිට කියල දෙන්න එනවද 😂😂
Oww mewa hari ne
Lanka Dodam ko
අල්පොන්සු කියන්නේ මේකමද ?
නෑ. ඉන්දියාවෙ අඹ වර්ගයක්
අල්පොන්සු කියන්නේ මේවට තමයි යූ ටුබ් චෙක් කරලා බලන්න
@@Kandapallakoralesudubanda Google search karanna Alphonso mango kiyala English walin. en.m.wikipedia.org/wiki/Alphonso_mango
TEJC අඹ කියන්නෙ ලංකාවෙ එල්ලාවල ෆාම් එකේ Tom Ellawala මහතා සමග පිලිපීනයේ මහාචාර්ය Juan carlos එක්ව කල පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒකයි TEJC කියන්නෙ. මේක පිලිපීනයේ Carabao කියන අඹ වර්ගය කර්ත කොලොම්බන් සමග දෙමුහුන් කරල හදල තියෙන්නෙ. අල්පොන්සු කියන එක මෙහෙ මාර්කට් එකේ නෑ. ගෙඩිත් මේ වගෙ ලොකු නෑ.
අල්පොන්සු ඉන්දීයන් මෙක ස්‍රි ලන්කා
අඹ වැඩ කෝටියයි. එකක් කිව්වෙ නැහැ TJC අඹ ගෙඩියෙ මස් වැඩියි.
ඔව්
Meeeka niyama wadak
Ai obala italiyata tranpot karanne natte median srilanka kiyala urop rstwalata ewanna ituti
Meh yaka hodai bana kiyanna