දවසේ පැය 24 ඇයි ඔයාට මදි උනේ? | Reasons for Time Wasting | BeLive Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @dasu9068
    @dasu9068 21 วันที่ผ่านมา +1

    Great content. It is useful

    • @BeLiveProductions
      @BeLiveProductions  21 วันที่ผ่านมา +1

      @@dasu9068 BeLive.. stay tuned with us ❤

  • @WickramaSooriya-hm5ot
    @WickramaSooriya-hm5ot หลายเดือนก่อน +2

    😊

  • @GevinduMihiranga
    @GevinduMihiranga 2 หลายเดือนก่อน +1

    Keepit up

    • @BeLiveProductions
      @BeLiveProductions  2 หลายเดือนก่อน

      Thank you. We highly appreciate your comment. Stay tuned with us ❤️

  • @Kavee_Creations
    @Kavee_Creations หลายเดือนก่อน +1

    Thank u akki me wele mata onama karapu video ekak thama meka❤😍🥰

    • @BeLiveProductions
      @BeLiveProductions  หลายเดือนก่อน +2

      ඇත්තටම ගොඩක් සතුටුයි මේ වචන ටික ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියල දැනගත්තම... අපි කැමති අපේ අඩුපාඩු තියනවනම් දැනගන්න... ඒ වගේම අපි මේ channel එකෙන් කරන්න ඕන කියල හිතන දේවල් අපිට කියන්න 💪😍

  • @SupuniSanjana-y7y
    @SupuniSanjana-y7y หลายเดือนก่อน +1

    අක්කෙ මම 10 වසරේ මට පාඩම් කරන්න ගත්තා ම කම්මැලි හිතෙනවා.මොකක්ද කරන්න ඕන මං

    • @BeLiveProductions
      @BeLiveProductions  หลายเดือนก่อน +1

      නංගි මුලින්ම ඔයා පාඩම් වැඩ ඔක්කොම පැත්තකින් තියලා හිතන්න මොකටද පාඩම් කරන්න ඕනි කියලා.
      1. ඔයාගේ හීන බලාපොරොත්තු ඉලක්ක වෙනුවෙන්
      2. දෙමාපියන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්
      3. උගත්කමට ඇරෙන්න දැන් වෙන ක්‍රමයක් නැහැ හොඳ තැනකට යන්න
      4. ඉගෙන ගත්තේ නැත්තම් දුක් විඳින්න වෙනවාමයි.
      මේ දේවල් ගැන හිතලා ඔයාගේ පාඩම් මේසෙ වාඩිවෙන්න. ලස්සනට පිළිවෙළට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන එකින් එක පටන් ගන්න. විනාඩි 40 ක් වැඩ කරලා විනාඩි 10 ක් විවේක ගන්න. ඒ විනාඩි 10 විවේකය ඇතුලතදී ඔයා කරපු වැඩ ගැන තමන්වම සතුටු කරගන්න. ඔයා ගැනම ආඩම්බරයක් ඇති කරගන්න. අද පටන් ගන්න. අද පැයක් කරොත් හෙට තව විනාඩි 5 ක් වැඩියෙන් වැඩ කරන්න. ටික දවසකින් එයාටම වෙනසක් දැනෙයි. බය වෙන්න එපා. බැහැයි කියලා දෙයක් නැහැ. ඔයා දිනනවාමයි. ඔයාට කම්මැලි කියලා හිතන්නවත් එපා. අනිවාර්යයෙන්ම මොළේ negative ගතියෙන් ප්‍රයෝජන ගන්න හැටි විඩියෝ එක බලන්න. ඒකෙන් ගොඩක් දේවල් කියලා දෙනවා. එහෙනම් ජය වේවා!

  • @ramanihividu6334
    @ramanihividu6334 2 หลายเดือนก่อน +1