ආකර්ෂණ නීතිය හරියටම වැඩකරන්න මනසින් දකින්න. මනසින් හීන දිනාගැනීමේ විද්‍යාත්මක ක්‍රම හරියටම කරන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 266

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +17

    ඔබ තුමා කියන ආකාරයට කරපු නිසා මම කාලාන්තරයක් තිස්සේ හිතපු මාගේ හීනයත් ඉටූඋනා ඔබ තුමාට බෙහෙවින් ම පින් 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 ปีที่แล้ว +13

    ඔබ වැනි කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකු මගේ ජීවිතයට මුණ ගැසීම පිළිබඳව ස්තුති වන්ත වෙමි..... ඔබගේ ජීවිතය සාර්ථක වේවා තව දුරටත්.... 🙏🙏🙏🙏✨✨✨

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว +6

    සනත් සර්ගේ වීඩියෝස් බලල මම දැන් හරිම වාසනාවන්ත,ධනාත්මක,,ක්‍රියාශීලී කෙනෙක් වෙලා.හැමදේකම තියෙන වාසි දිහා පමනක් බලන්න මම දැන් පුරුදුවෙලා.විශ්ව ශක්තියට බොහොම ස්තූතියි ඔබතුමා මගේ ජීවිතයට ලංකරාට.

  • @MudaligeDS
    @MudaligeDS 2 ปีที่แล้ว +43

    මගේ හීන වලට ශක්තිය දෙන, ජවය එකතු කරන, මග පැහැදිලි කරන අපූරු ගුරු දෙවියා... ස්තුතියි ඔබට මේ කරනා අමිල සේවයට🌹 🙏 🙏 🙏 🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      Thank you

    • @anomasubasinghe8551
      @anomasubasinghe8551 2 ปีที่แล้ว

      Lp0

    • @keshilamorin7947
      @keshilamorin7947 ปีที่แล้ว

      @@SanathGamage sir man meeka palaweniyatama narabana kenek. Mata meeke palaweni වැඩසටහන mokakda kiyanna puluwanda

    • @melanipramodya9488
      @melanipramodya9488 ปีที่แล้ว

      ​@@SanathGamage😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nilminijayasingha7552
    @nilminijayasingha7552 2 ปีที่แล้ว +17

    ආදරනීය ගුරුතුමනි ඔබ නිසා මම අද දවස වෙද්දී ජීවීතේ ගොඩාක් දේවල් හිමිවෙලා සතුටින් ජීවත් වෙනව ස්තූති ඔබට 🙏✨විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි ඔබතුමාට ❤️🙏🙏🙏🙏✨

  • @thewildflower1228
    @thewildflower1228 ปีที่แล้ว +3

    ඔබ තුමා මිහිපිට දෙවියෙක් මට නම්. උපදෙසක් දෙන්න අත්වැලක් වෙන්න කවුරුත් හිටියේ නැති මම ඔබතුමාගෙ විඩීයෝ බලල තමයි දේවල් achieve කරන්න මගෙ තුලම තියෙන බාධා ඉවත් කරගන්නේ... දීර්ඝායුශම ලැබේවා බොහොම පින්!!! 🙏🏻

  • @sagarikadisanayaka9034
    @sagarikadisanayaka9034 2 ปีที่แล้ว +22

    බොහෝම ස්තුතියි සර්...මම ආසම ගුරුවරයෙක් තමා ..ඉදීරියටත් මේ වගේ දේවල කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @SAMAproductions3300
    @SAMAproductions3300 9 หลายเดือนก่อน +1

    මම ඔබ තුමාගේ විඩියෝ නිතර නිතර බලනවා මට මේ විඩියෝ බලද්දි මගේ හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා ❤ ඔබ තුමාට තෙරැවන් සරණයි ❤

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +5

    ලන්කාවෙ ඉන්න වටිනාම ගුරුවරයෙක් ...ආදරෙයි සර්...ස්තූතිය ...✌✌✌💓💓💓

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 2 ปีที่แล้ว +9

    අත්තටම සර් මං පොඩි කාලේ ඉඳලා මවපු හීන අද වෙනකොට ඒ ඕකොම ඒ විදිහටම ලැබිලා තියනවා. පොඩි කාලේ අඳින්නෙම තට්ටු කේක්මයි. අහම්බෙන් මං අද කේක් ඕඩර්ස් කරනවා ❤ ඔබට ගොඩක් ස්තූතියි සර් කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා ❤

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @nevidslanka
    @nevidslanka ปีที่แล้ว +4

    Sir, කතා කරන වචන දෙක තුනෙන්ම සිත හැදෙනවා... ස්තුතියි sir🌹🌹🌹🌹🌹

  • @roshinishashiprabha
    @roshinishashiprabha ปีที่แล้ว +4

    අනේක වාරයක් ස්තූතියි සර්...විශ්ව මාතාවට කෘතඥ වෙමි 🙏🙏 ❤️

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් ඔබ තුමාට අපිව මෙ ආකාරයට දැනුවත් කිරීමට ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @nilakshiperera6862
    @nilakshiperera6862 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ වීඩියෝ දකින්නට ලැබීම මගේ ජීවිතයේ ලැබූ භාග්‍යයකි.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.විශ්වයට අනේක වාරයක් ස්තුතියි

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 2 ปีที่แล้ว +11

    සනත් සර් බෙහෙවින්ම ස්තුතියි මෙ දේවල් කියල දෙනවට🙏කටහඩ ඇහුනත් හිතට සතුටුයි🙏තෙරැවන් සරනයි සියලුම කටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ😊🙏🙏🙏🙏

  • @arunapradeep3852
    @arunapradeep3852 ปีที่แล้ว +3

    ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්ට ...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...අනන්ත වූ විශ්වයට .....!!!

  • @sampathisuru1462
    @sampathisuru1462 2 ปีที่แล้ว +9

    මගේ හීන වලට මාර ශක්තියක් සර්..බොහොම ස්තුති 🙏 සර්ගේ කටහඬ ඇසීමත් සැනසීමක් .ගොඩක් සතුටුයි ..🙂

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @thusithathilakawardena6939
    @thusithathilakawardena6939 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි! මේ වගේ ආදරණීය මිනිසුන් මුණ ගැසීමට ඉඩ,අවස්ථාව ලබා දුන්නට.

  • @Superspace141
    @Superspace141 8 หลายเดือนก่อน +2

    ස්තුතියි මගේ මිත්‍ර සනත් ගමගේ මහත්මයාටත් නිවේදක තුමියටත්.. විශ්වයට ස්තුතියි 🙏💐❤️

  • @SunielDhilan
    @SunielDhilan 6 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමාට හා ජයනිට! ඔබ දෙදෙනාට අනේක වාරයක් ස්තූති කරමි!

  • @manuraniyomal
    @manuraniyomal 2 ปีที่แล้ว +3

    මම දැනන් හිටිය ආකර්ෂණ නීතියක් නැහැ. හැබැයි මම හය වසරේ ඉදන් දකින හීනයක් තියෙනවා 2008 ඉදන්. එක එක දේවල් අලුතෙන් සිහිනෙට එකතු උනාට හීනෙ වෙනස් උනේ නැහැ. හෙට මැරැන් නැතිනම් 2023 මගේ හීනෙ හැබෑ කර ගන්න පුලුවන්. හැබැයි ඒ හීනේ තවත් පිස්සුවක් වෙන්න හේතු වුන මිනිස්සු හතරක් හිටියා. අම්මයි තාත්තයි ඒ හීනේ පිස්සුවක් කරනකොට ඒක නින්ද නොයන හීනයක් කලා මෙතුමයි දැනට අ⁣ප අතර නැති චන්දන ගුණවර්ධන මහත්තයයි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +1

    ආදරණීය සර් 2024 නව වසරට සර්ගේ වචන වල ශක්තිය අරන් මා මගේ සිහින වෙත යමි.ස්තුතියි ස්තුතියි..ස්තුතියි...ස්තුතියි...අනේකවාරයක් සර්ට..ආදරණීය විශ්වමාතාවටත් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි.
    ස්තුතියි...අනේකවාරයක්...💚💚💚💚💚💚💚💚💚💚💚

  • @robinrobinson4092
    @robinrobinson4092 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් මමත් හිතින් වැටුනා ගොඩක්ම මම මේ වැඩ සටහන් බැලුව වට්සප් පනිවිඩයක් මම සනත් ගමගේ මහත්මාට යැවුවා එදා සිට මම ව්ශ්ව නීතිය තුලින් ගොඩක්දේ ඉගෙනගත්තා දැන් මම මගේ සිහිනය ගොඩක් දුරට ඉටු කර ගත්තා මෙතුමාගේ මේ වැඩ සටහන් වල බලය නිසා ව්ශ්ව ශක්තියේ ශක්තිය තව තවත් මෙතුමාට ලැබේවා ව්ශ්වයට ස්‍ර්හුති වේවා

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya3303 ปีที่แล้ว +1

    ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .... ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🩺🩺🩺🩺🩺💝💝💝💝

  • @jayanthikottegoda5427
    @jayanthikottegoda5427 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර්.මම බොහෝමයක්ම ගැටළු විසදාගන්න ඔබතුමාගේ උපදෙස් පිළිපදිනවා.

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...මම කාලයක් තිස්සේ හීන මනසින් දකින්න උත්සාහ කරනවා.ඒත් තවමත් බැරි උනා..ඔබේ පැහැදිලි කිරීම් වලින්වත් මට ඒ දේ කරගන්න ලැබේවා! ඔබ තුමාට පින්.

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว

    හරිම පැහැදියි ඔබ තුමා දෙන උපදෙස් ඉතාමත් සරලව ඉගෙන ගන්න පුලුවන් බොහෝම පිං ඔබ තුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක් හැමදාම ගෙනෙන ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +3

    වටිනා අදහස් ටිකක් ඉගෙන ගත්ත ඔබ තුමාට තෙරුවන් සරනයි .සුවපත් වෙිවා !

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @deepikaekanayaka1454
    @deepikaekanayaka1454 10 หลายเดือนก่อน

    මගේ හින වලට යන්න මම ගොඩක් පහසුයි ඔබතුමාගේ කියපු කරුණු ගොඩක් මගේ ජිවිතේට වටිනවා ඔබතුමාට බෙහෙත්වි ස්තුතියි ස්තුතියි

  • @madhushashi9244
    @madhushashi9244 2 ปีที่แล้ว +2

    🙏 ස්තුති සර් මමත් රට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් මට මහාත්තයා ගාවට යන්න ඔනා මම විශ්වයේ මාතාවට ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහන නරබන්න සලස්වා දීම ගැන ජෙසු පිහිටයි සර් 🙏❤️🙏❤️🙏❤️

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.ඔබ තුමාගේ වැඩසටහන් කීපයක්ම බැලුවා මට හරිම සතුටුයි.

  • @MallikaKumari-yl5tm
    @MallikaKumari-yl5tm ปีที่แล้ว

    සර් මම මිනිස් හිතේ හාස්කමි පොඩි කාලෙ බැලුවා.බඔ තුමා මිහිපිට ඉන්නා දෙවි කෙනෙක් හිතට ලොකු හයියක් ලැබෙනව ඒක කියලා නිමකරන්න බෑ.එක එක හින සබෑකර ගනිමින් ජිවත් වෙනවා ඔබතුමා ට ගොඩක් පින්

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබතුමියට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @warunidilrukshi4729
    @warunidilrukshi4729 ปีที่แล้ว +2

    මට ඉක්මනට ලංකාවට යන්න ලැබෙවා වීශ්වට ස්තුතියී

  • @sandyakumari8572
    @sandyakumari8572 7 หลายเดือนก่อน +1

    ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @chamad3362
    @chamad3362 2 ปีที่แล้ว +1

    සනත් සර්... හැම වචනයක්ම ගොඩාක් වටිනවා.ස්තූතියි programme1 කරන හැමෝටම

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි

  • @mallikamagodage1384
    @mallikamagodage1384 ปีที่แล้ว

    ස්තුතියි ගුරු තුමනි ඔබ තුමාට හින ගැන විස්තර කලාව

  • @kanthihemali2627
    @kanthihemali2627 2 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් ස්තූතියි සර්.අව්ශ්‍ය ම වෙලාවෙ දි මගේ හීනය අවුලුවාලූ වචන වලට ස්තූතියි ගොඩක්❤❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 7 วันที่ผ่านมา

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

    • @SanathGamage
      @SanathGamage  6 วันที่ผ่านมา

      ජය ශ්‍රී. ඔබ ලබා දෙන මේ ආශිර්වාද ය ශක්තිය අපිට හුඟක් වටිනවා. බොහොම ස්තූතියි

  • @nethayanamihini3333
    @nethayanamihini3333 ปีที่แล้ว +2

    ඔබට පින් අපට මේ දෙන උපදෙස්වලට

  • @aussiesky
    @aussiesky 2 ปีที่แล้ว +1

    සර්ගෙ program නිසා මගේ ජීවිතයට ගොඩක් දේවල් ලැබිලා තියනවා . ගොඩාරියක් ස්තූතියි 🙏

  • @udanipiyumali5010
    @udanipiyumali5010 11 หลายเดือนก่อน +1

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තූතියි සර් 🙏🙏🙏සර්ගෙ හඬ ඇසීමත් සතුටක්..💖

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 ปีที่แล้ว

    ඔබ තුමාටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว +1

    විශ්වයට...විශ්වමාතාවට ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏🙏💫💫💫💫💫

  • @niranjalakumari9435
    @niranjalakumari9435 2 ปีที่แล้ว

    මාගේ හිත හැදුවා ගොඩක් පින් මාත් ජීවත් වෙන්න පටන්ගෙන ඉවරයි ඒ සර් නිසා තමයි ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @maladamayanthi7352
    @maladamayanthi7352 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ඉස්තුතියි 🙏♥️

  • @shalikasewwandi3859
    @shalikasewwandi3859 ปีที่แล้ว +1

    සර්ටත් විශ්වයටත් බොහොම ස්තුති🌷🌷🌷

  • @Leonotlen5
    @Leonotlen5 8 หลายเดือนก่อน +1

    Mama ada thamai mulinma obathumage youtube videos baluwe.aththatama me dewal ape jeewitheta godak wadagath.godak sthuthi oba thumata 😊❤

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 5 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sachinisewwandi1837
    @sachinisewwandi1837 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ...💕💕✨️✨️

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබ තුමාට 🙏❤

  • @Dilransi
    @Dilransi ปีที่แล้ว +5

    මම දැන් ඇවිත් ඉන්නෙ switzerland 🇨🇭මට කිසිම දෙයක් එපා මගේ ලංකාවෙ ඉන්න මගේ පවුලේ අය ඉහලින් තැබීමමයි මගේ හීනය .

  • @imashiwishwakalpani1723
    @imashiwishwakalpani1723 ปีที่แล้ว

    *සර් මම මේ සැරේA/L ලියනවා. තව ටික දවසකින් exam පටන් ගන්නවා.🥺
    සර් මට exam එකට යන්න බයයි. Exam ලන් වෙන්න ලන් වෙන්න පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නෑ. 🥺🥺🥺
    අනේ සර් පාඩම් කරන දේවල් මතක තියාගන්න කරන්න දෙයක් කියන්න පුළුවන් ද සර්ට.
    🥺🙏🙏🙏

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 ปีที่แล้ว

    ඔබව මට මුන ගැස්සු විශ්වයට ස්තුතියි...

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්.බුදු සරණයි ඔබතුමාට

  • @udayakumara5870
    @udayakumara5870 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ඔබතුමාට

  • @anusenevirathna7972
    @anusenevirathna7972 2 ปีที่แล้ว +1

    ජය වේවා සනත් සර් නියමයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dmgschathurika1994
    @dmgschathurika1994 2 ปีที่แล้ว +1

    සර් කතා කරද්දි අහන් ඉන්න ආසයි

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් .වටිනා දේශනයක්

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +2

    බෝහෝම ස්තුතියි සර්....තෙරුවන් සරණයි ....

  • @upuldevagiri538
    @upuldevagiri538 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thathsaranipanagoda6229
    @thathsaranipanagoda6229 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි සනත් සර්...♥️🌼

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 2 ปีที่แล้ว +3

    Very interesting and useful programme.

  • @buddhimalidissanayake6665
    @buddhimalidissanayake6665 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමන්ට...🙏🙏🙏🙏

  • @tiktokshort5819
    @tiktokshort5819 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ගුරු පියානෙනි 🙏🙏

  • @ashankaushalya7087
    @ashankaushalya7087 2 ปีที่แล้ว +2

    මගේ Girl Friend ට පිළිකාවක් හැදිල
    ඒක හොද කර ගන්න පුලුවන්ද විශ්ව ආකර්ශන නීතිය පාවිච්චි කරල.
    පුලුවන් නම් කරන්න ඕන දේවල්, කරන්න ඕන විදිය, හිතන්න ඕන දේවල් කියන්නකො.
    ලොකු උදව්වක් 🥺🙏

    • @rohan3260
      @rohan3260 2 ปีที่แล้ว +2

      හිතේ විශ්වාසය ඇතුව බෙහෙත් ටික හරියට උවමනාවෙන් කරන්න. බෞද්ධයෙක් නම් බුදුන්වැදලා පිරිත් කියන්න. මේක හරි යනවා. අත්දැමෙන් කියන්නේ. විශ්වාසයෙන් කරන්න. පිරිත් විශ්වාස කරන්න. හිතේ විශ්වාසය සහ කරුණාවෙන් අන් අයට උදවු කරන්න.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      @@rohan3260 Great advice

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว +1

    Apata apage yati sithe athi balaya shakthiya kiyadena ubathumata aneka warayak sthuthi wewa, sthuthi sthuthi sthuthi..

  • @shanikakothalawala9763
    @shanikakothalawala9763 6 หลายเดือนก่อน

    Oba thumata godak sthuthiyi sir.mamath mage jiwithe kada wetim walin hitha hayya karagena negitte sirge vidio balala.oba thumata godak sthuthiyi.

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    බුදුසරණ යි.බොහොමයක් පින් .🙏

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ස්තූතියි සර්

  • @ruviniprabodha7267
    @ruviniprabodha7267 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට ..

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว +4

    Thank you sir..💐💜️ Thank you Universe..💐💜️

  • @akashathulsara
    @akashathulsara ปีที่แล้ว +1

    niyamai sir video eka godak deal igena gaththa

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 ปีที่แล้ว +1

    Obarumata godak pin watina Adahas labadima Attama i godak pinistuti 🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 ปีที่แล้ว +1

    ස්තුති ස්තුති ස්තුති ❤

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +2

    Very valuable .thank you 💐🙏💪

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 2 ปีที่แล้ว +7

    සර්ගෙ කටහඩ ඇහුවත් ඇති පුදුම හයියක් හිතට එන්නෙ සර්.

  • @harshani1984
    @harshani1984 6 หลายเดือนก่อน

    Thank you Sir for your valuable service 🙏

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 4 หลายเดือนก่อน

    Sir obathumata godak sthuthiwantha waenawa vishwayata sthuthiwantha waenawa oba thumagae wada satahan ahanna awasthawa salassuwata .magae jevithaeta yahapath akalpa ekathuuna godak sthuthi vishwayata❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් ❤

  • @dilumshaminda6693
    @dilumshaminda6693 ปีที่แล้ว

    Sanath gamage guruthumani obata sthuthi wewa..! Obe video okkoma balanwa godak dewal igena gannwa obata godak sthuthi sir ❤🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    මගේ හීනය දිගේ මම සැරිසර මි
    පියවර ක් ලෙස මාඒ සදහා අදින්න ට සුදුසු ඇදුම් සූදානමින් කලෙමි ...
    ස්තුති ඔබ ට සර්..🙏❤

  • @ranjinicc2453
    @ranjinicc2453 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤මම. Kuwit. ලස්සනයි. වැඩ සටහන්

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว

    Santh sir obthumage wada satahn mama nowaradawama balanwa ..mata heena godk thiyenawa🙏 obthumage me adarniya wachana walta kiyala dena vidiya mage hithee loku vishvasayk thiyenawa🙏 mage heenasaba wenawami🙏...💯👌👌👌👌🌷🌷🌷🌷💫💫💫

  • @ayeshasilva3748
    @ayeshasilva3748 ปีที่แล้ว +1

    ස්තුතියි සර්

  • @miraclewithhappythings1353
    @miraclewithhappythings1353 ปีที่แล้ว

    Sir , ඔබට ගොඩක් ස්තුතියි ...🙏🙏🙏

  • @piumalprashan4084
    @piumalprashan4084 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය සර්
    තෙරුවන් සරණයි🙏

  • @thusharidhanushka4607
    @thusharidhanushka4607 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් ❤🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว

    Thank u Sir great Vidieo God bless you all

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති සර්...❤🙏🙏🙏