Mental Health issues අඳුරගන්නේ කොහොමද? | මානසික සෞඛ්‍ය improve කරගන්න tips | Ep 26 | Chatterpod
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- Hi 👋🏼
අද අපි කතා කරන්නේ ගොඩාක් වැදගත් topic එකක් ගැන, Mental Health 🧠 අපිත් එක්ක මේ ගැන කතා කරන්න එකතු වෙන්නේ Rashmi Sooriyabandara (Psychologist). අපේ Mental Health එක අපිට කොච්චර importantද, අපේ Mental Health එක improve කරගන්නේ කොහොමද, Mental Health issues and Solutions - මේ වගේ හොද topics ගැන අපි discuss කරා.
Life එකේ තව interesting දේවල් අපි Chatter Pod එකේ කතා කරා. ඒ episodes මෙතනින් බලන්න👇🏽
• Sachini & Isuru ගේ Lov...
Also follow Chatter Pod on 👇🏽
IG | / chatterpod_show
TikTok | www.tiktok.com...
Follow Sachini on 👇🏽
FB | web.facebook.c...
IG | www.instagram....
TikTok | www.tiktok.com...
Follow Isuru on 👇🏽
IG | / isuru_randeniya
TikTok | www.tiktok.com...
Follow Rashmi on 👇🏽
IG | / hipogirl
Follow Internws on 👇🏻
www.instagram....
Shop fabfam Studios 👇🏽
fabfam.lk/
පුලුවන් නම් "Universe In You" channel එක කරන Azra අක්කිවත් ගේන්නකෝ❤️
❤Yes
එයා ශෝයි ❤
Math kiyanna hitiyr ❤
Ow please ❤
Aneeee ow ❤😊
ප්‍රමෝද් ගනේආරච්චි හරිම වාසනාවන්ත කෙනෙක් ❤😘
😂 ඔව් ඒ වගෙ හරකෙක්ට හොද වැඩි මෙයා
Eyge wife d me
@HirunaChamishka owww
Thank you so much ඔයාලගේ ආදරණීය ප්‍රතිචාර වලට ❤
Sachini nagiye ,rashmi misga number aeka danena uluwaneda
Akki yash & hashwa gennakoo
November අන්තිම Yash and Hass ලංකාවට එනවා... අනේ එයාලව ගෙන්නකෝ plzzzz❤❤❤
Universe in you channel eke azra akkiwa gennko 🥺❤
Yash & hass ona eyala lankawata awith inna plzz
බුද්ධිමත් වැදගත් ලස්සන ගැහැනු ලමයෙක්❤
Azraa Sirajudeen අක්කිත් එක්කත් program එකක් කරන්නකො....
Ane ow
Owww ane
"Universe in you" channel එක කරන Azra අක්කාව ගෙන්න❤❤🎉
Next "universe in you" channel එකේ Azra අක්කව ගේන්න ❤
ඔව් අනෙ
පුලුවන් නම් azra අක්කිව ගේන්නකො (universe in you channel එකේ)
මේ podcast එක අනිවාර්යයෙන්ම trending යන්න ඕන..හැමෝම තමන්ගේ ලගම අයට share කරන්න..මං හිතන විදියට මේ podcast එක superb🧿
අනේ universe in you chanell එකේ Azzra අක්කව ගෙන්නංකෝ ❤
මේ වෙලාවේ, මේ වීඩියෝ එක මට නිකං දෙයියො පෙන්නුවා වගේ..
පින්..එච්චරයි..
මටත්
ඇත්ත
අනේ එයා කතා කරනවා හරිම ලස්සනයි.මාරම relaxing. ඇත්තටම මන් healing වෙනවා වගේ දැනෙනවා
Universe in you channel ekeh . Azra akkava gennako.❤
" Universe in you " channel eke Azra akkawa gennakooo...
Universe in you channel eke Azraa akkiwa gennako 🤍🫶🏼
මම මනෝවිද්‍යාව ඉගෙනගන්න පටනගත්තම මට හිතුන දෙයක් තමයි ලංකාවේ අපි පාසලේදී ඉගෙනගන්නේ අපේ ජීවිතේට ඕනෙ දේවල්මද කියලා හිතෙනවා. මනෝවිද්‍යාව වගේ දෙයක් ජීවිතවලට කොච්චර වටිනවද. ඇයි අපිට පාසලේදී පොඩියටවත් මේ දේවල් කතා කරන්නේ නැත්තේ. එහෙම තිබ්බනම් අඩුම තරමේ ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි මම ඒ වගේ හැසිරුනේ කියලවත් තේරුම් ගනී. මේ වගේ දේවල් ගොඩක් මිනිස්සු අතරට යන්න ඕනේ.❤❤. Thank you. ♥️
Mta kiynn puluwann da psychology follow karanna puluwann hoda institute and pathways thynwda .
ඔයා Psychology කරන්නේ කොහෙන්ද?
@@yashikachamali4297 IMBS CAMPUS
@@yashikachamali4297 Imbs campus
@@Terry-h7c imbs campus
Skip කරේම නෑ.ඒ තරම් ආසයි රශ්මි අක්කට.අහන් ඉන්න ආසයි 🥹❤️ Trending වෙන්න ඕන episode එකක්❤
අද මනෝවිද්‍යා ඩිප්ලෝමාවට රෙජිස්ටර් වෙලා ආව විතරයි. මගෙත් හීනෙ වුනේ Doctor කෙනෙක් වෙන්න. මට වෙන්න පුලුවන් වුනේ Teacher කෙනෙක්.. මම මේ field එකට අඩිය තියපු ගමන්ම මේ කතා බහ අහන්න ලැබුණා.. ඒකත් හරි අහම්බයක් ❤❤
Pschological diploma eka mokakda dr oya krnn institute eka
අනේ ඒ ගැන විස්තර කියන්නකෝ කොහෙද රෙජිස්ටර් උනේ😊
ඔව් අනේ. ඒ ගැන විස්තර කියන්නකො
@@yashikachamali4297Fb balann.. british law campus kiyl tjiyenw eke nm hondai.. 6 months diploma eka
@@savithmiadeesha7798Fb balann.. british law campus kiyl tjiyenw eke nm hondai.. 6 months diploma eka
මෙච්චර උවමනාවෙන් කවදාවත් podcast එකක් බලලා නැ. හැබැයි කවදාවත් skip නොකර හැම episode එකක්ම දාපු ගමන් බලපු එකම podcast එක තමයි මේක.... ❤️keep going sachini akki &isuru ayya ♥️best podcast channel ever.. ❤️
💯 ❤
මටත් තියන ප්‍රශ්නය තමයි overthinking සහ childhood trauma.ඒ නිසාම මන් හරි ඉක්මනට කලබල වෙනවා.එතකොට මොකක් හරි වැඩක් චොර වෙන්න තිබ්බා නම් ඊටත් වඩා චොර වෙනවා.ඊට පස්සෙ මන් මාර විදියට hurt වෙනවා.ඊටත් පස්සෙ මට මාව back to normal කරගන්න බැහැ ලේසියෙන්.🙂
මේ podcast එක නම් superb.... ආසයි කතා කරද්දී අහන් ඉන්න.... පාවෙනවා වගේ.... මාර relax එකක් දැනුනා. Trending යන්න ඕනේ podcast එකක්... Really satisfied with this episode... Love to watch more podcasts with her.... Good luck.... 😍💐
ඇත්තටම ගොඩක් වැදගත් කතාබහක්.. ❤ Shanudrie Priyasad ව ගෙන්න self love ගැන කතා කරන්න. මේ කාලෙට ගොඩක් වැදගත් topic එකක්.
මං හිතනවා ශනුද්‍රිගෙ වැඩසටහනක් ගත්තොත් හොඳයි කියලා ..තනියම vlog කරන ලස්සන ගමනක් යන කෙනෙක් එයා❤
😂
@mishacatzko2922 😬
ප්‍රමෝත් Dream start kale idm asama kenek❤ wife mrm lssnai ❤
ඇත්තටම අද තිබ්බ episode එක මාරම වැදගත්...කිවුව හැමදේකින් ම ගන්න පුලුවන් ආදර්ශයක් තිබ්බා...අහන් ඉන්න හරි ආසයි..ඉවර වෙනකන්ම බැලුවා..මම university student කෙනෙක්..මේ කිවුව දේවල් එක්ක ගොඩක් දේවල් ඇත්තනේ කියලා හිතුනා...thnkz ඔයාලා හැමෝටම ❤❤❤❤
Practical Buddhism is the best option for a good mental Health 🌷
මේ podcast එක නම් ඇත්තටම ගොඩාක් වටිනවා..❤️
ප්‍රමෝද් අයියා හරිම වාසනාවන්තයි ❤️
"Universe in you" page eke Azra akkiwa podcast ekt gennkoo❤❤❤
සචිනි අක්කි මමත් ඔයාගේම university එකේ Psychology special එකක් කරන කෙනෙක් , ඇත්තටම මේක ගොඩක් වටින වැඩසටහනක් ❤මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා ❤ ඇත්තටම මේක දිගටම කරගෙන යන්න 😘ගොඩක් වටිනවා මේක ❤ඉසුරු අය්යා ඔයත් ගොඩක් වටිනවා ඔයා හරි supportive ❤ අදත් හරිම ආසාවෙන් බැලුවා💖 Good luck guys 🎉
මනෝ උපදේශනය පටන් ගත්ත මුල් කාලේ මටත් session එකක් අවසානයේදී හරි මහන්සි ගතියක් දැනුණා. ඒත් කල් යද්දී ඒ දේවල් මං හදාගත්තා. ඒ වගේම therapy වලින් සුවපත් වෙන අය දිහා බලද්දී දැනෙන මානසික සතුට නම් ❤❤කියන්න වචන නෑ. මේ episode එක ගොඩක් වැදගත්. ❤❤❤❤
Komd e profession ekt path ek hdgte ? Plz mt ekt advice ekk dennko ❤❤
ගොඩක් ස්තූතියි මේ වගේ Topic එකක් කතා කළාට.ඇත්තටම අපි නෑ කියලා හිතුවට අපි හැමෝටම අඩු වැඩි වශයෙන් Mental Issues තියෙනවා.ගොඩක් ස්තූතියි රශ්මි ඔයාටත් මේ දැනුවත් කිරීම් වලට.❤️
2024 A/l me para mama liyanne... Math mara widiyt stress wwla inne... Rashmi akkige katahadath ekka eee kiyan tjka marama watinawa.... Sachini akki & isuru ayya tnx me wage vlogs genawata🥺❤
This is the most valuable programe.Thank you very Much Mrs.Rashmi Sooriyabandara share with us this valuable information.thank you isuru aiya &sachini akka.good luck ❤
අද episode එක ඇත්තටම මාරම වටිනවා. ALs ගැන කිව්ව දේවල් ඇත්තටම ලංකාවේ බහුතරයක් තැන් වල පාසල් වල සෑහෙන්න ඔය දේවල් තියනවා. මං ආසම කොටස ළමයින්ට හොඳින් කතා කරන්න කියලා පැහැදිලි කරපු කොටස ගහන්නම අවශ්‍ය නැහැ. කියන වචන නිවැරැදි ව පාවිච්චි කරන්න
මගේ ජිවිතයේ බොහෝ තැන් වල තියෙන්නෙම පවුලේ අය එවැනි කතා කරපු තැන් ගොඩක් වේලාවට ගෙදර කෙනෙක් ට දෙයක් කිව්වොත් අදටත් එන දෙයක් තමයි ' අපෝ ඕවා මොනවද ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි ඔයිට වඩා දේවල් වලට අපි මුහුණ දීලා තියනවා ' එතනින් පස්සෙ හැඟීමක් එනවා මම මේ දේ මෙයාට කිව්ව එක වැරදි කියලා නොකියා ඉන්න තිබුනා කියලා මගේ හැඟීමකට වේදනාවක් දැනුනද කියලා හොයන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අය
හරි දුකයි ඒ වේලාවට මට වඩා වයසින් වැඩි මගේම අක්කා අයියා මට එහෙම කියන එක හිතට මහ කලකිරීමක් මං මේ දේවල් වලට මූන දෙන්නෙ අවුරුදු 10 ඉඳන් අදටත් මට එයාලා කිව්ව දේවල් මතකයි.
මට දැන් අවුරුදු 24ක් කාලයත් එක්ක මං තේරුම් ගත්තා මිනිස්සු වෙනස් කරන්න මත වෙනස් කරන්න බැරි බව සහ තේරුම් කිරීමට නොහැකි බව
Ara pavani ekka karapu episode ekata wedi views ganak awata me wage episodes thamai godakma watinne. Really valuable ❤
Dippreshion හැදිලා සුව උන මට හිතට දැනුන කතා බහක්
Kohomada karagatte koi kaleka idan thibba ekakda 😢
@kalinduchamupathi6742 මන් මුලි ගියේ counselor කෙනෙක් ලගට එයා මාත් එක්ක හොදට කතා කරා හැමදේම එයා එක්ක මන් නිදහසේ කිව්වා....එයා එතනින් මාවා doctor කෙනෙක් ලගට යොමු කරා letter එකක් දිලා
@@samindikumari1373plz doctorge name ek kiyn puluwnd
Universe in you channel eke akkiwa gennko
Superb program ❤ හරිම ආසාවෙන් අන්තිම තත්පරය වෙනකල් බැලුවා. සචිනි අක්කි කිව්වා වගේ අපේ mind read කළා වගේ Rashmi හරි ලස්සනට කතා කලා.Hats off for all of you for this valuable discussion ❤
පුදුම ආසාවකින් අහන් හිටපු podcast එකක්. Mrs. Rashmi, thank you so much for providing valuable and knowledgeable information with us. Please be continue this type of podcasts. I love to watch and listen these type of informative and knowledgeable things related to our mind health. It's great. Hats off to all of you who could participate to launch this podcast. ❤️💐 Mrs. Rashmi, your voice is so calm and relax. If you love to share your valuable information to protect other humans life, I request you to start a youtube channel and share the tips to wellbeing of mind. It will be so beneficial to others. ❤
අහන් ඉන්න ආස හිතුන episode එකක්..ලස්සනට පැහැදිලි ව කතා කරනවා❤️
අපෙ වටෙ ඉන්න අය ගැන ලොකු අවබෝධයක් ඇතුව connections තියාගන්න ඔනෙ..ඇත්තටම අනිත් අයට hurt වෙන්න කොහොමද කියල අපිවත් දන්නෙ නැ ...plz be kind every time..❤ මාරම වටින කතාබහක් හැම ලමයෙක්ම විශේශයෙන් අවුරුදු 20,21 ලමයි, එවගේම තරුණ දෙමාපියො ,සමාජෙට අඩිය තියන්න ඉන්න හැමෝම අහන්න ඔනෙ කතාබහක්..❤️
හරිම වැදගත් ලස්සනම ලස්සන බුද්ධිමත් කෙනෙක්..❤
Thnk you so much sachini akka.. me wage program ekak arange karata...🥺🥺❤♥️ ... api noihthana dewal , nohithana paththak lokuwata tuch una.. aththatama thanak you sooo much ...🤗🤗♥️
ඔයා වගේ කෙනෙක් හැම පේශන්ට් කෙනෙක්ටම ලැබෙන්න ඕන.ඇත්තටම මට තියන නරකම අත්දැකීමක් මන් ට්‍රීට්මන්ට් ගන්න ගියාම එතන හිටපු ඩොක්ටර් මට බැන්නා බැනලා එළවගත්තා.මට රිලේෂන්ශිප් එකේ ලොකූ ප්‍රශ්නයක් තිබ්බා මන් ඒ ගැන කලින් සෙශන් එකේ කිව්වා ඉතින් නෙක්ස්ට් ටයිම් මන් ගියාම යන්න ගිහින් ඔය රිලේෂන්ශිප් එක නවත්තලා එන්න නැත්නම් එන්න එපා කියලා මට ගොඩක් නරක විදියට බැන්නා.ඇත්තටම ලංකාවෙ මෙන්ටල් හෙල්ත් වලට මීට වඩා තැනක් ලැබෙන්න ඕන.
Aniwarenm.
This is what people need from social media. Sachini and Isuru, you guys are amazing, well educated, and also funny too. and always trying to give a positive vibe to the community. Nice podcast. Keep going. 🤍👍
“Rashmi Sooriyabandara” Mage life eke favourite ma character ekak♥️Mn Danata trainee clinical psychologist kenek widihata work karanawa,Godk welawata math rashmi madam ge videos balanawa🥹❤Me video eka baladdi mn select kra gaththa job eka gana godk sathutu hithuna💗
Thank you for this great conversation!
මේ episode එක මට හරිම වැදගත්. Thank u ❤❤❤
හරිම වටිනා වැඩසටහනක් කතා කරන වචනයක් ගානේ හිත හැදෙනවා ❤❤
ඇත්තටම රශ්මි අක්කා කතා කරන විදිය හරිම ලස්සනයි..මං ආසාවෙන අහන් හිටියා ❤ ඊළඟට jayspot motivation eke jeenu akkiwa සම්බන්ධ කරගන්න පුලුවන් ද 💕
ප්‍රශ්න අපි හැමෝටම තියනවා. හැබැයි ඒ ප්‍රශ්න හරියට කලමනාකරනය කර ගන්න විදිහ අපි දන්නෙ නෑ අපි කරන්නෙ ගොඩක් වෙලාවට තවත් ප්‍රශ්න වැඩි කර ගන්න එක.A/L exam ලග එනවා ඒ වගේම මිනිස්සු මාරම ආතතියෙන් ඉන්න කාලෙක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක ගැන මාරම සතුටුයි ❤❤ මටත් හරි ආඩම්බරයි මන් ගැන Psychological counselor කෙනෙක් විදිහට මිනිස්සුන්ගෙ හිත සුවපත් කරන්න ලැබුනු එක ❤❤
තව තවත් මේ වගේ වටින episodes ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම Wish කරනවා Aiya & Akka❤️💪
සාමාන්‍යයෙන් මාත් comment දානව අඩුයි..ඒත් මේ ටික කියන්න හිතුනා
මුලම දේ ඇත්තටම මරු කතාබහක් ❤️
මේක දකින අපිට උඩ generation එකේ අයටත් මට කියන්න තියෙන්නෙ..සල්ලි, කන්න බොන්න මොන දේ දුන්නත් තමන්ගෙ ලමයින්ට ඕනෙම දේ (හොඳ mentality එකක්, දෙගොල්ලො අතර හොඳ understanding එකක් ) නැත්තන් කැලේ පිපුනු මල් වගේ වෙන්න පුළුවන්.. ලෝකයක් නොදකින්න පුළුවන් ..
Al කාලෙ උන දේවල් එක්ක anxiety වගේ තත්වයක් තවම තියෙනවා. ලොකුම හේතුව බාහිරෙන් ආව පීඩනේ..ඒ ගැන සෑහෙන්න මන් හිතනව.,, පොඩි කාලෙ ඉදන්ම academic එක්ක ගොඩක් දේවල් balance උනා ලස්සනට ඇත්තටම.. scholarship exm ඉදන් ලොකු ලකුනු අරන් ලොකු ඉස්කෝල වලට ගියා..Ol 9As අරන් ඒත් Al අපෙයි වටපිටාවෙයි වැරදි ගොඩක් එක්කහු වෙලා අවුල් ගියාම තමයි failure කියන දේ මුලින්ම තදටම දැනෙන්න ගත්තෙ.. ආයෙ ආයෙ shy කරල ගොඩ දාගන්න try කරන අතරෙ mentality එක හදාගන්න ලොකු fight එකක් දෙනව ඇත්තටම ...💔 මොකද ගෙදරින් support නැතුව වියදම් කරන්නත් විදිහක් නෑ job එකක් නොකරන නිසා psychiatrist වගේ කෙනෙක්ට..සින්දු කියනව..අවුල් කොලවල ලියනව.. තව දේවල් .. තව අවුරුද්දක් මට මේක අදින්නත් වෙනවා..ඒ වගේ දේවල් වලින් අක්කල කිව්ව වගේම ගෙදර අය එක්ක ඕව කතා කරල තේරුම් කරවන්න පුලුවන් තත්වයක් නෑ ..එයාල කන්න බොන්න දුන්නට, සල්ලි දුන්නට mentally මොන වගේ situation එකක ඉන්නවද කියන එක වැදගත් නෑ ..ඒ දේට පුදුම තරම් දුකයි 🙂.. මන් හිතන්නෙ ඇත්තටම මිනිස්සු දැනුවත් නෑ මේ දේවල් ගැන..ඒක මාරම අපරාදයක් ..ඊගාව generation එකේ අපි එයාල තරම්ම mentally misunderstanding එකක් නැති වෙයි අපිට ලමයි ඉන්න කාල වල එයාල එක්ක .: ) තප්පරයක් වත් skip නොකර ඇහුවෙ. බයිල නැතුව ඕනෙම දේවල් ලස්සනට කතා කලා ඒ අක්කා..ඔයාල දෙන්නත් දේවල් ඇහුව විදිය ❤️..
lassanai ..thanks..!
Meka nm aththa kathawak..💯👌
ඉවර නොවුනා නම් කියලා හිතුනු එකම episode එක ❤❤
ඇත්තට ම මේ වගේ දේවල් ගැන කතා කරනවට පිං..ගොඩක් වටිනවා අද episode එක ❤❤❤
Universe in you azra akkawa gennannako 🥰🤗
November අන්තිම Yash and Hass ලංකාවට එනවා... අනේ එයාලව ගෙන්නකෝ plzzzz❤❤❤🥺
52.08 i relate this to soo much
My dad drinks every night, sometimes even during the day, and he sees it as normal. He's been doing this since I was young. Back then, he’d come home drunk late some nights, while other times he’d drink at home and get wasted. I thought it was normal because I didn’t know any different, but I never liked it. As I grew up, I developed a lot of anxiety, and school became horrible for me. I didn’t participate in activities or events, struggled with academics, and lacked confidence, often hiding from others. School felt like survival, and my parents had no idea because I knew they wouldn’t understand.
With the stress from school and insecurities about my appearance, home didn’t feel peaceful. Seeing my dad drunk increased my stress, and when I confronted him, he’d always say he didn’t disturb us physically, though mentally, he did. He’d talk about providing everything food, private school, private classes and while I’m grateful, he ignores the emotional trauma he’s caused. This is just a small part of it, but I needed to get it off my chest. Thank you soo much for this podcast i always wanted to go therapy but i thought my problem isnt that important even though i suffering so much from it. I think i might try therapy.
Universe in you ❤channel eke Azraa akkith ekkath podcast ekak krnnkoo❤❤🎉
ඕගොල්ලන්ට පුලුවන්නම් Self Care කරගන්න විදිහ, පාවිච්චි කරන්න හොඳ products (ex: deodorants, perfumes) under arms ලස්සනට තියාගන්නේ කොහොමද, ඒවට විසඳුම්. Male, female බේදයක් නැතුව කරගන්න විදිහ ගැන එක episode එකකින් කියලා දෙන්න
ආසම topic එකක් .ආසම චරිත ටිකක් එක්ක ❤.
අනේ දරුවෝ...හදවතේ සංචාරකයා ...දිනේෂ් ආසිරි පැතුම් ...ගෙන්නන්නකෝ....ඔයාලත් බලන්නකෝ..එයාගේ travel vlogs.....ලස්සනයි ...
E girl explain krna widiya superb ❤ best episode
Jayspot Production Jeenu Dharmakeerthi අක්කිව ගේන්නකො🥺♥️
Akki and ayya dhennatama godak tnx mata me podcast eka beluwata passe hithata maara relief ekak thiyenne and man langadhi indhan podcasts balanda gathe okkoma episodes eken ma mata ganda monawama hari dheyak thibba tysm thawa godak me wage episodes karanda lv u both and god bless you
හරිම ලස්සනට ගලා ගෙන ගියා.. thanks සචිනි & ඉසුරු මේ වගේ හොද දේවල් අපිට ගේනවට❤❤❤
I am 16 age child .There are many various things I learn .thank you for sharing us ❤
ගොඩක් වැදගත් කරුණු ජීවිතයට එකතු කරගත්ත මෙ විනාඩි කිහිපය තුල❤🥰☺
Mama psychologist kenek wenna igenaganna gaman😊❤
Thank you chatterpod & Rashmi Akki 💗
Mokda me rate minissu attatama me subject eka gana lokuwata danne na..danagaththath ara kiuwa wagema katha karanna lajjai..eka mata therune mokda aththatama mama me degree eka thoraganiddi mage wate inna godak aya magen ahapu deyak oya degree eka karala monawada karanne thiyenne kiyala...ethakota mage amma thaththata mn wate inna minissunta pawa eka therum karanna mata aththatama wenama effort ekak denna una saha thamath mage naadayonta meka gana loku idea ekak na...mn hithanawa e wage thawa one tharam kattiya athi...ithin eyalata meka honda uthatharayak wewi aniwaren ! 👏🏻❤🫂
මං ආසම කෙනා ❤️hipo girl🥳 good luck for your future ❤️❤️
සචිනි අක්කා,ඉසුරු අයියා..
Chatterpod එක start කරපු දවසේ ඉදලම බලන කෙනෙක් විදියට ඇත්තටම හරිම සතුටින් මම මේ comment එක දාන්නේ..
Thank you so much මේ වගේ මේ වගේ chatterpod එකක් ගෙනාවට...ඇත්තටම ගොඩක් වැදගත් අද epi එක නම්... uni student කෙනෙක් විදියට මට නම්,ඔයාලගේ මේ chatterpod එකෙන් ගොඩක් දේවල් life එකට ගන්න පුලුවන්...ඉස්සරහට තවත් ලස්සන,වැදගත් epi ගෙනෙයි කියලා හරි ආසාවෙන් බලන් ඉන්නවා,කිසිම තැනක් skip නොකර බැලුවා..💆♀️
anyway, thanks a lot akka & aiya..
Keep it up..!🫂🫀
🤍🌼💗🤍
සචිනි අක්කා කිව්වා වගේම එක්සෑම් එකට තිබුන බය නිසා පලවෙනි පාර ඒ ලෙවෙල් වලට හොද රිසල්ට් එකක් ගත්තත් ඒකට වඩා දෙවෙනි පාර නැතිවේවි කියල බයෙන් එක්සෑම් එකට ෆේස් කලේ නෑ ..ගෙදරක එකම ලමයෙක් විදියට තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති උනාම ඕනම අබියෝගකට කලින් දැනෙන බය අදට ටිකක් අඩු උනාට තාමත් තියෙනව..තාමත් එක්සෑම් එකට පාඩම් කරල නෑ කියල හීනෙන් බයවෙලා ඇහැරිලා තියෙනව ...අයියෝ ඒක පහු උනානෙ කියල හිත හදාගන්නව .
Most valuable podcast .thank you so much for everyone ❤
මන්ඩපගේ පොඩ්කාස්ට් එකට පස්සේ බෙස්ට්ම පොඩ්කාස්ට් එක ❤
yehh❤
හරිම ලස්සන කෙනෙක්...voice එකත් හරිම ලස්සනයි...❤❤❤
මේක නම් ගොඩක් වටින වැඩසටහනක් ❤ Mental health ගැන පුළුල්ව කෙරුණු සාකච්ඡාවක් මං කලින් දැකලා නැහැ. ගොඩක් ස්තූතියි ඔයාලට 💝
අහපු වැදගත්ම වටිනම Podcast එක මේක❤️❤️
sachini akkaa,,,,,,Yash and hass ලංකාවට එනවලූ...chatterpod එකට එයාලටත් එන්න කියමුද🥳❤
Ane ouu
Universe in you channel එක කරන අක්කවත් ගේන්න please
මගේ නම වින්ද්‍යා මටත් මොකක් හරි ප්‍රශ්නයක් හරි මොනාම හරි දෙයක් වුනේ නැත්තන් මාත් අන්තිම වෙන දෙයක් වෙයි වින්ද්‍යා කියල චිල් එකේ ඉන්නවා අනේ.. හැබැයි කොහෙන් හරි ඒක විසදෙනවත් එක්ක😊
මමත් Vindya... ❤😊
මේ Podcast එක හැමෝටම ගොඩක් වැදගත් ; Thank You So Much 💌
හරිම ලස්සනයි වැදගත් ❤❤❤ වටිනා කතාබහක් 😍
Harima hoda harawath kathabahak👍👍aye meka gana gaburin kathakarana thawa episode ekak genna...
Healing others is my dream ❤ Thank you so much for this episode❤ It's inspiring me😇
Self love topic එක කරන්න පුලුවන්ද...with shanudrie
ඇත්තටම ගොඩාක් වටිනවා සචිනි අක්කේ මේ ආව අක්කා හොදට කියලා දුන්නා හැමදේම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මාත් depression වලට බෙහෙත් බීවා සමහර වෙලාවට ආයෙත් තියෙනවා වගේ දැනෙනවා ඩොක්ටර් රොශානී මිසුත් පුලුවන් නම් ගෙන්නන්නකෝ සචිනි අක්කා ❤❤❤❤ ඉසුරු අයියා & සචිනි අක්කා ගොඩාක් පින් මේ වැඩසටහන කරනවට ❤❤❤❤❤❤ ජයවේවා
Thank you. වැදගත් වටිනා episode එකක්. කතාබහ කරන ඒක කොච්චර වටිනවාද ජිවිතේට,,
Fruitful and billion worth episode..Hats off to all👏🏻👏🏻👏🏻
මාරම හොදයි අක්කේ මේක මම දෙපාරක්ම ඇහුවා. හිතට මාරම සැනසීමක් දැනුනා.
This is really valuble programme.thankyou so much for informing us Mrs.Sachini ,Mr.Isuru
and specially Mrs.Rashmi Sooriyabandara❤.
This is most useful session for all people and i grab most important things for my life and i appreciate chatter pod series
බලන් හිටිය episode එකක් අක්කි & අයියා thank you so much 💗💐
Sachinii akki Azra akki gennkoo eya nisa mage life eka godak wenas unaa❤❤
This is the only episode that i watched without skipping a beat. Thank you❤
Very important Podcast. Thanks a lot Sanchi akki and aiya.keep it up❤
Hats off for these valuable episodes❤🎉
Eka park bll mdi kiyl hithenw.. Aye aye blnn asai.. Best episode ever.. Favorite character..❤❤
Balapu lassanama episode eka.thank you chaterpod ❤
The best podcast I have ever heard in your channel ❤ Thank you
හරිම වැදගත් ❤