There wasn't be enough participants in the voice cut addressing room.why waited to exposure this things just infront of the general election.Your voicing is very complicated.Please go to the CID with your evidences to clarify them to conduct investigation and also keep informed acting IGP for the betterment to the country.No point to have voice cut for this sorted you are saying important matter.Otherwise you may have to sacrifice in jail knowing information not to diverting to Relevant authorities .If you given this information to relevant authorities they will take pornt action..Don't be a voice cut hero.
Before all this matter was announced by Wimal weerawansha when Subashkarn invested his money on Swarnawahini. But no one has taken it as a serious security matter in Sri Lanka. Its soo sad
මේ වීඩියෝව පිළිබඳව ආන්ඩුවේ රටේ ජනතාව ගේ විශේෂ අවධානය යොමු විය යුතුයි.
රංජන් රාමනායක හා ඔහුගේ දේශපාලන පක්ෂය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හා සැබෑ තොරතුරු ජනතාවට හෙලිදරව් කෙරෙන්නට අවශ්‍යයි.
රටට ජනතාවට විරුද්ධව කටයුතු කරන වුන් තරාතිරම නොසලකා දැඩි දඬුවමට ලක් කිරීමට හඬ නගමු ලක්වැසි ජනයිනේ ❤!
Aniwa
Anduwe mona awadane gannada unuth yanne koti dayespora ngo amarica india game eke
Anduwa path karaganda salli haluweth oya ayama thamai koti dayespora
💯✅💯✅😭✅💯✅💯✅💯🫣
There wasn't be enough participants in the voice cut addressing room.why waited to exposure this things just infront of the general election.Your voicing is very complicated.Please go to the CID with your evidences to clarify them to conduct investigation and also keep informed acting IGP for the betterment to the country.No point to have voice cut for this sorted you are saying important matter.Otherwise you may have to sacrifice in jail knowing information not to diverting to Relevant authorities .If you given this information to relevant authorities they will take pornt action..Don't be a voice cut hero.
ඔබ වැනි මහතෙක් මේ වගෙ දෙයක් පැහැදිලි කිරිම සදහා අපි අගය කරමු මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා දැනුවත් කිරිම ඔබ ගේ වගකිමක්,ස්තුතිය සහෝදරයා
❤❤❤❤ ඔබතුමාට ජයවේවා !
ලයිකා #ණම් එනකොටම මට හිතුණා මුන් එන්නෙ හොඳකට නෙමෙයි කියලා..
රනිල්ට උවමනාව තිබිබේ ටෙලිකොම් ආයතනය ආලීරාජාට දෙන්න හරීම රටට
පටිට දෝහියෙක්.චන්දෙන් පසු රට යනවලු. හනුමා වගේ මොනවා කරයිද දන්නෙ නැහැ
අවධානයයෙන් සිටිය යුතුයි.
සල්ලි වලට peretha කමින් රට පාවා dennaun එළවා දැමිය යුතුයි ,ඔබට ස්තුතියි එළිදරව් කළාට
ඇත්ත තමයි ගිනිතියන්න පෙට්ට්‍ර්ල් ඩීසල් නැති කාලේ අනුග්‍රහක බවතා කව්ද රන්ජාගේ මහ එකාද? ඒගිනි තියපු ගෙවල් හැදුවේ අපේ බදු සල්ලි වලින් පෙට්ට්‍ර්ල් ඩීසල් දීපු අරගලයෙ මහමොල කරුගෙන් අයකර ගත යුතුය .
අනුරටත් ජය....සුදාටත් ජය...රටටත් ජය.....
හෝදගෙනම එනව වගෙයි...
රනිල් සොම්බිය රටට කරන අපරාධ
රංජන්ගෙ පක්ෂෙ ලොකු අවුලක් තියෙනව
අනේ මන්ද බන් දැන්නම් ආණ්ඩුවේ ඉන්න සමහර උනුත් ෂුවර් නෑ හිටපු උනුත් ෂුවර් නෑ
මොනවා උනත් මෙච්චර සාක්ෂි තියනවනම් අනුර ජනාදිපති තුමා අනිවාර්යෙන් මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනා
☝️💯🇱🇰 එහෙම ගන්න බැරිනම් උගෙනුත් ඇති වැඩක් නෑ.
අනුර ජනාදිපති තුමාටත් ජිවිත අනතුරක් තියනවා ගෝටට කරපු දේම අනුරටත් කරන්න ඉඩ තියනවා
ගොන්ජාව අත්තඩංගුවට ගන්න ඕනා මේ කරන දේ වලට ☝️💯🇱🇰
රට ගැන නොහිතා සල්ලි නිල බලතල වලට අපේ රට එදත් අදත් සුළු පිරිසක් විසින් පාවා දෙන නිසාවෙන් හැමදාම රට අරාජික කලා මුදල් අර ගත්තට පස්සේ හෝ මේ විදිහට හෙළි කිරීම ගැන සතුටු වෙනවා එවිට වර්තමාන රජයට මෙවැනි අනතුරුදායක තත්වයන් පිළිබඳ ව අවදානයෙන් සිටිය හැකියි
දැන් මාලිමාව කට්ටිය අරගලේ හිටියේම නැද්ද .මිනිස්සු අරගල කලේ මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න.
ඕව මේ ආණ්ඩුවට කියල වැඩක් නැහැ.එයාල කියයි ඔබට ජාතිවාදය අවුස්සන්න එපා කියල.ඔච්චර තමයි වෙන්නෙ.
ජාතිවාදයක් මොකටද
වරදක් වෙලානෙ තියෙන්නෙ
Udde natharakaranna keewa demala aya marenawa kiyapu ayagen loku deyak balaporottu wenna be
අපි නම් ඔය සේරම දැන හිටියා.අපි නම් එකෙකුට ඡන්ද දෙන්නෙ නැහැ.එකෙක්වත් විශ්වාස නැහැ.
ඒක මෝඩකමක් මාලිමාව හරි මඟ යනවා පෙන්නේ නැද්ද ඔබේ චන්දය මාලිමාවට දෙන්න. නැත්තම් ඔවැනි විරුද්ද වාදීන් හිස ඔස වනවා
අපි නම් සේරම දන්නව කියන්නෙ පට්ට හොරු...උඹ දැනගෙන හිටිය නම් කියන්න එපාය.....ඔය කාටවත් දෙන්නෙ නෑ කියන එවුන් තමයි හොරුන්ටම දෙන්නෙ.. අපි මාලිමාවට ...මේ තොරතුරු කවුරු කිව්වත් වැදගත් ....
මෙහි සැබෑ තත්වය සොයා බැලිය යුතුයි,,, වර්ථමාන ආන්ඩුවේ යුතුකමකි,
බොහොම ස්තුතියි ❤❤❤❤
දීලා.තියෙනවා.හොදපාරක්ඔලුවට
සහතික ඇත්ත
බැලුවා බැලුවා 🎉🎉
😂😂😂😂 රංජන් ආව හොරැ අල්ලන්න ඇත්ත කතාකරන්න ඔක්කොම හොරැ මල්ලි 😂
රනිජන් හැමදාම කරේ බොරු හිනාවක් මවාපාලා එයාගේ ගේම් එක සාර්තක කරගන්න.
ඉතින් අරගලෙ හිටියෙ JVP කියල එයාලම කියනවනෙ එතකොට ඇයි එයාලට මුදල් නොලබුනා කියන්නෙ
අරගලයේ සුක්කානම ජවිපෙ ට තිබුන නම් මේ රට මීට වෙනස්....අරගලය හැඬල් කලේ ගෝටට විරුද්ධ හොරු....රනිල් ආව ගමන් උන් අරගල ය පාවා දුන්නා ......පෙරෙට්ටොත් හවුල් අපි දැක්ක විදිහට......
Thank you so much for the information.
මේ විස්තරේ මාධ්‍යට දීපු එක හොදයි. ආණ්ඩුව මේ ගැන විමර්ශණය කළ යුතුයි. හැබැයි ප්‍රශ්නයක් තියනවා. මේක CID එකට නොදී එකවර මාධ්‍යට මුදා හැරියෙ ඇයි? අපි බලාගෙන ඉන්නව මේක CID එකටත් පැමිණිලි කරාවි කියා..
මෙතුමා කියන දෙ සිදු වී හමාරයි, සිදු වෙමින් පවතිනවා...රට අනතුරක...මුදලට රට අල්ලන බව ඔවුන් නිතරම පවසා තිබුනා...ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි..මෙ රජය සහ ජනතාව..
ඇයි මැතිවරන කොමිසම මෙි වගේ පක්ෂ ය කට දුන්නෙ මහමැතිවරණය ට ඉදිරිපත් වෙන්න
ඉන්ද්‍රජිත් නමැති මොහු කාගේ බළල් අතක්ද කියා පළමුව සොයාබැලිය යුතුයි. එසේ නොමැතිව මොහු කියන දේ විස්වාස කල නොහැක.
එ්ක තමයි අැත්ත කථාව
බොරු කියනවනම් රංජට නඩු දාන්න පුලුවන් නේද?
යකෝ ඒක ඕන වෙලාවක කරන පුලුවන්. නමූත් වහාම කරන්නඕන මේ හෙලිකිරීම ඉලක්ක වෙන තැන් ගැන විමර් ශනය.
මේකට අද අපරාද අන්සයට පැමිනිල්ලක් කරා
ලයිකා ඥාණම් මුල සිටම ගේමක හිටියේ
ඔව්..මගේ යාලුවෙක් ඉන්නව ලොකු කම කියවන්නෙ
මේ කතාවෙන් පේනවා ජේවීපී මොනතරම් උතුම් මිනිස්සු ඉන්න පක්ෂයක්ද මේ තරම් ජාවාරම් එක්ක අපේ අනුර ජනාධිපතිතුමා වෙච්චි එකම පුදුමයක් ජනතාවගේ වාසනාව 🧭🧭🧭🧭🧭💖💖💖💖💖💖
ඒක ඒකාට complaints කලාට වැඩක් නෑ.
පාලකයා failed
කකුලෙන් ඇදිමෙන් පලක් නැත just westing time
😂
❤❤❤❤take care sir ❤❤❤❤
ජනතාවගේ සංකේත වලින් පිස්සු කෙලින උන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නව රජය කටයුතු කල යුතුයි
අරගලය ට,සම්බන්ධ අය මුදල්,වලට වහල් වෙලා රට ඩයස් හොරාවට,පාවා දෙමින් රන්ජන් රාමනායක රනිල් වික්‍රමසිංහ නිමල් සිරිපාල ,දමිතා යන අය,වගකිවයුතු අනුර දිසානායක ජනාධිපති තුමා අපේ රට ඔය ඩයස් හොරා වෙන්,සහ L,TTE,එකෙන් පරිස්සම්,වෙන්න,ඔබ තුමා ගේ,විස්වාසය මත ජනතාව රට ඔබ ට,බාර,දී,තිබේනවා,
රංජන් රාමනායගේ පක්ෂයට ලංකාවෙ කිසිම කෙනෙක් චංදය දෙන්න එපා .මෙික සිංහල ජාතියට කරන සාපයක් නැවත ජාතිවාදී අරගලයක් ඇතිවෙීවි.සිියලු දෙනා එකමුතු වී ඉන්න මොහෙතේ නැවත ජාතිවාදි අරගලයක් ගොඩ නැගේවි රංජන් ගේ දේශපාලනය නිසා 🙏
අපිට ආයෙ කිසිම පක්ෂයක් නැත දැන් මාලිමාව ට පමණයි ඔබ අප හැමොම එකතු වෙලා අපේ මාලිමාව ට සහ යොගය දිලා අපි අපෙ රට එක්සත් කරමු මාලිමාව ට ජය වෙවා
ඇයි ඇත්ත කියන්න පමාවුනෙ
Thank you obata
Very important messege.
We hope malimawa will take of this onbehalf the country.
උදයගොම්මම්පිලගේ තවත් එක් ඩමියක්.?
යහපාලනේ හදන්ඩ ජ
වි.පෙත් හිටිය නෙ. ටොයිලට්වල සල්ලි ගත්ත කියලනෙ කිව්වෙ. අනික මේ පාර ජනාධිපතිවරණයට ජ.වි.පෙට කෝටි 50 ස් ගානක් සල්ලි දුන්නෙත් ව්‍යාපාරිකයොයි, ධනපතියොයි නෙ.
මේක fb share කරන්න
එයාටත් ඔලුවට පාරක් වැදිලා!
Kage oluwatada.
ජනාධිපතිතුමනි මේ ඇත්තක්ද? මේ සම්බන්ධව සොයා බලන්න .
අපිට වෙන කිසිම පක්ෂයක් දැනට වැඩක් නෑ අපි ව්න්දෙ දෙන්නෙ මාලිමාවට
Malimawath ungema kotasak thamai ara parawal arala janadipathi mandire arassawa nathi kare owagema kotasak thamai modayo danne nathi unata aththa eka thamai rata ratawal wala gihin anuraya meetin thibbe unge sahayogayen lankawe aragala kare koti dayesporawen
Ay kalavanchikuda parakuth ariye
ඔබතුමා වහාම c.i.d එකේ පැමිනිල්ලක් දාන්ඩ රටට ආදරෙයි නම් ඔබතුමාගෙ ආරක්ෂාවටත් හොදයි
ෆේස් බුක් යූට්‍යුබ් කියවල වැඩක් නෑ නඩු දාපල්ලා සීඅයිඩී පමිනිලි කරන්න
සල්ලි තියෙන වුන් ලන්කාවෙ ඉන්නවා මිනිස්සුන්ට සේවයක් වෙන දේවල් කරන්න බයයි
Respect 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
මෙයත් එක්තරා දරම එකක්
ස්වරණවාහිනියේ පෙන්නන්නේ රංජන්ගේ ෆිල්ම්, ඒවා හොඳයිද, මැතිවරණ කොමිසමට තීරණයක් ගන්න බැරිද, මෙයත් කියන ඒවනම් එක පාර විශ්වාස කරන්න හොඳ නෑ තමයි,
මාත් දැක්කා..ඔලුව පිටිපස්සට පොලු පාරක් වැදිලා ද....
මාලිමාවත් 13 දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ ,හරිණී අගමැතිණිය වෙන්න කලින්ම ඉඩම් මුදල් පොලිස් බලතල උතුර-නැගෙනහිරට දෙන්න සූදානමින් ඉන්නේ.අනුරත් පළාත්සභා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව උතුරේ වගේම ලෝකේ විවිධ රටවල්වලට ගිහින් කියල තියෙනවා ඒවගේම කැනඩාවේදී අනුර කැනඩාරජයට ස්තූතිය පුදකරල ආව උතුරේ යුද්ධය වෙලාවෙ LTTE එකට උදවුකරාට.කොටි ඩයස්පෝරාව මාලිමාව ඇතුලු සියලු ප්‍රධාන පක්ෂ අල්ලලා ඉවරයි රට ඉන්දියානු ආක්‍රමණයෙන් ගලවගන්න වගකීම් සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජනතාවගේ කරමතයි.නමුත් රටේ අවාසනාවට ඒ බව රටේ ජනතාව මේමොහොත දක්වාම දන්නෙ නෑ.
Ranilta sajithta uture chande dunne eyala pedaral denna porondu pita kiyala kiyanne ehenam malimawata chande denna epya modayantha terenne na
කොටින්ට විරැද්ධව යුද්ධ කලෙත්, හොරුන්ට විරැද්ධව අරගල කලෙත් රටේ පොදු මහජනතාව. ඉදිරියටත් එය එසේම වේවී. මේකේ රමණයේ යෙදෙන්න ඔය මොන කොටියෙකුට, අලියෙකුට, නරියෙකුට අපි ඉන්නකල් කිසිම ඉඩක් නැහැ.
ඈෑ ඈෑ ඈෑංැ නොගා කතා කරගන්න බැරිද
මොකෝ CID නොයා මාධ්‍ය සංදර්ශනයක්
ඔය විස්තර ඉද්‍රිරිපත් කර CID එකට පැමිණිල්ලක් කරන්න
ඒ කාලෙ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ බුද්දි අංශ මොකද කලේ
රජයේ අවදානයට ලක්කිරීම වැදගත්
අනිවාර්ය යෙන් මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා
මූ කියවනවට වඩා තටමනවානේ බන්
කෙසේවෙතත් කවුරු කලත් අරගලය රටට ආවෙ හොඳ වෙලාවටයි.එයින්npp ට හොඳක් වුනා.
நீங்கள் இனவாதத்தை துன்ட வேண்டாம் இலங்கை மக்களுக்கு இப்போது நன்றாக புரிந்துல்லது
You're good gentlemen thank you and you put out this matter right time right place
This matter should come to government consern 😊😊
අනේ .යකුනෙ.මෙ.රට.ගිනි තියන්න .නැතිව.හිටහන්.දැන් .මෙ.ඔක්කොම .කියවන්නෙ.හැරැනු.පැත්තට.කියවන්නෙ.නැති ඉන්න
මුන් ඔක්කොම යාළුවො මල්ලලි.
Thank You for your information.
Mewa janapathi dhanuwath karanda.
නාමල් කුමාර 2
Guu Ranja kude kudu❤❤❤
ඇ කිලි පොලන ඒවා බලන්නේ නැ
Yoshitha,, Rakitha Rajapaksha 🤣😂😂😂😂
💯💯✔️💯✔️ape rate ayata Rajapaksalage vatinakama therena dawsa wadi athaka ne
තවත් වීඩියෝ දාන්න . අපි ආසයි මෙහෙම ඒවා බලන්න .....( ඕවා කියපන් ගෙදර උන්ට මිනිස්සු න්ට දැන් බයිලා අහන්න ⏰ නෑ ... ඒත් මෝඩ නෑ ..)
කොහොමද ආතල් එක....
මුන් ඔක්කොම කුමන්ත්‍රණකාරයෝ මුන් එකෙකුට වත් චන්දේ දෙන්න එපා මාලිමාවට පමණක් චන්දය පාවිච්චි කරන්න
Theruwan saranai bohoma pin mewage thorathuru denumdima gena ...
අ … අ…. අ … අ …. මොකක්ද යකෝ අ ….
JAYAWEWA ANURA PRESIDENT . DRINK SOME WATER
ජනාධිපති තුමෙනි මේ කියන දේවල් ගැන වහාම පරීක්ෂණයක් කරන්ඩ තවත් කල්ගන්ඩ එපා c.i.d එකට කියන්ඩ මොහුගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්ඩ කියලා දෙයක් වෙන්ඩ කලින් කරන්ඩ මේක රට ගැන ප්‍රශ්නයක්
උක්ත ආඛ්‍යාත සම්භන්ද යක් නෑ නෙ
nppවැනි ප්‍රතිපත්ති ගරුක පක්ශයක් මේවනවිට ඉතිරිවීම ගැන අප සතුටුවිය යුතුයි.
❤❤
කතාවේ නිතරම ආ කියනවා වැඩී
ඔය මාධ්‍යවේදයෝ කීප දෙනෙක් අහන ගොන් ප්‍රශ්න ගැන හිතනකොට අනේ ඉගෙනගෙන තියෙන්නේ කියලා හිතෙනවා දැන් ඔයාට මිනිස්සු කැමති නැද්ද අහනවා, කැමැත්තාකම ඇත්ත නෙමෙයි මනුස්සයෙක් දෙනවනම් මැසේජ් එකක් ඒක අනුව ක්‍රියා කරන්න ඕනේ. ඒකට උත්තර බඳින්න වගේ කතා කරපු අයත් මේ ගැන පැහැදිලි විස්තරයක් දැන අහන්ඩ ඕනේ
කටිටිය මොනවා කිවත් LTTE වෙිලුපිල්ලෙ ප්‍රභාකරන් මරපු පලිය ගන්න LTTE අවතාර තවම රාජපක්ෂ ලාා බිල්ලට ගන්න ඉව අල්ල්ගෙන ඉන්නෙ ඔහොම යනකොට සිංහල යන්ට තේරෙයි දවසක😢
මහින්ද+රනිල් හවුලේ තමයී
මේ ඔක්කොම කලේ.අලීරාජා
මහින්දගෙ පුත්තුන්ගෙ හොදම යහලුවා.
කොටි නැගිටිනවා දෙවන කොටස වෙනම ආරෙකින්..😂😂
මහින්දට කවුරුත් මුකුත් කරන්නෙ නෑ.. කරනවනම් කරන්නේ සරත් ෆොන්සේකටයි, ආමි එකේ හිටපු නිළධාරීන්ටයි..
Mu hora ballek
@@BatapolaNimalk
තවත් නාටකයක් ද.. 🙄🙄
හැබැයි සාක්ෂි තියෙද්දි නාටකයක් කියන්නත් බෑනේ බන් අනික ගොන්ජගේ පක්ෂෙට උදවු කරන එකාගේ හැටි ඇමතිකාවත් දන්න හින්ද තමා මෙහෙ ඇවිල්ල තියෙන්නේ
මට පුදුම මෙච්චර සාක්ෂි තියාගෙනත් මුන්ව ඇතුලට දාන්නේ නැත්තේ ඇයි කියලා. 🤔
@White_Hawk_17 ඒකනේ වැඩේ.. බලමු ඉතිං මොකද වෙන්නෙ කියලා
@@Nell-g8c
අනේ මන්ද බන් අපි කියලා මොනා කරන්නද නේ බන්.
එත් එදා රටට කරපු දේ ආයෙත් කරන්න දෙන්න බෑ දැන්මම අනුර ජනාදිපතිතුමා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තම් මේ රටට කෙලවෙන එක ලොවෙත් නැවත්තන්න බෑ.
එනගලන්තේ ඇමරිකා වලිමුත් පන්නපු එකෙක්වත් මොන රෙද්දකට අපේ රටේ තියාගෙන ඉන්නවද දන්නනෑ. ☝️💯🇱🇰
හැබැයි මේකත් නැවැත්තුවේ නැත්තම් අනුරට වෙන්නෙත් ගෝටාට වෙච්ච දේමයි ආය මේ රටේ මිනිස්සුන්ට ඉස්සරට වාඩා දුක් විදින්න වෙයි. ☝️💯🇱🇰
අඩේ පට්ට ආතල් එකක් මුන් දෙන්නෙ...කලින් ලෑස්ස්තිකරන් හිටපු ටෙලියක් වගේ...පක්ෂ පැටවු ගහනවා... උන්ව ඉවර කරන්න වෙනම උන් බහිනවා😂😂😂😂... ශාක්ශි, බැනර්.. කලින් ලෑස්තිකරන් හිටියාවගේ..😅😅
@@prasannawitharanage1095 ඒකනේ වැඩේ.. හරියට film එකක් බලනවා වගේ මේ දවස්වල news..
Twist පිට twist 😆😆😆
Before all this matter was announced by Wimal weerawansha when Subashkarn invested his money on Swarnawahini. But no one has taken it as a serious security matter in Sri Lanka. Its soo sad
මිනූස්සූන්ගෙ සගවාගත්දෙ
දැන් කියන්න බයනැහැ මෙආන්ඩුව නිසා
Who is the owner of vfm
ඔය anne අරගල කරලා රට ජාතිය විනාස කරපු හැටි ..සියලු දෙනාටම නිසි දඬුවම් ලැබේවා විශ්ව මාතාව oba thumiyage sakthiya balayan mea horunta නිසි දඬුවම් ලැබේවා ...
මේ මොකුන්ද බන් ?
ගොටාට සුදු හුණු ගෑමක් ද
Rajapakasalata salli walata rata pawa denna tharam oahath manasikathwayak ne
නත්ථි මෙම සරණං අංඤං.මාලිමා සරණං වරං.
මේ චමුදිත එක්ක program 1කරාපු කෙනා ද
NPP needed to be consider carefully. Some truth behind this.
ඇත්තෙන්ම මෙ.යකා.පටිිට පල්.බොරුයක්.මෙ.ගොතනවා.තටමන්.නැතුව .කියපන්.බුරැචෝ.අනේ බලුබල්ලා..හෙන.ගහනවා
Sinhala modaynta owa therenne na
🎉🎉🎉🎉
Gammanpilata jaya
YES..MR..SUBASKARAN. ALI. RAJA..DONE. SOMETHING. GOOD..INVESTING. MONEY. FOR..Argalaya
jvp ape sahadarayo 60දාහක් මැරෙවුවෙත් මුන් වගේ උන් නිසා තමයි.
ජ.වි.පෙ සඕදරවරු අම්මා කුක්කු බිබී ඉද්දිද මැරුවේ බන්....😂😂😂😂😂
27:46
Lyca guy may just stir up another tamil war if SL isn't careful
Ranjan kiynnem moda minihek salli kiuwoth onm deyk karnwa kiyla danne Adaii Ranjange nalukmath balukmatam giya