ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Improve your Focusing skills - වැඩිපුර දිනන්න වැඩිපුර දකින්න - Motivation By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • අපේ ෆෝකස් එක ගිලිහී යන එක එදිනෙදා වැඩකටයුතු වල ඵලදායීතාවට දැඩි බාධාවක්. ඒක වෙනස් කරගන්න පුළුවන් උනොත් ඒ හරහා අපි ලබාගන්නා ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරගන්නට හැකියාවක් තිබෙනවා. කරන වැඩේ මොන බාධකය ආවත්, අඛණ්ඩව පවත්වාගෙන යන්නට ලැබෙන එකම ප්‍රගතියක්. අන්න ඒක තමයි අපි අද දවසේ පටන් ගන්නේ.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    bhathiyaarthanayake.com/
    අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි. වැඩිදුර තොරතුරු සඳහා ඩිල්ෂාන් අමතන්න. 0714- 32 18 35
    How To Overcome Challenges In Modern Education Google Form
    forms.gle/c2tUKGzKDzehpo5r8
    Resources...
    Stock Footages -
    pexels.com​​​
    #ForABetterFocus #Bhathiya​​​ #Arthanayake

ความคิดเห็น • 298

  • @Motivationlk
    @Motivationlk  3 ปีที่แล้ว +176

    කාරුණික ඉල්ලීමක්. මේ විඩියෝස්වලට කමෙන්ට් කරමින්, ලයික් කරමින් ඔබ දෙන ශක්තියට බෙහෙවින් ම තුති. හැකිතරම් ඔබගේ මිතුරන් අතර, මේ විඩියෝ ෂෙයා කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. හැකි තරම් පිරිසක් වෙත මේ පණිවුඩ ගියාට පාඩු නොවෙන බව අපි විශ්වාස කරනවා. ඔබට හැමදාමත් ස්තූතියි.

    • @amithananda7755
      @amithananda7755 3 ปีที่แล้ว +2

      ජය වේවා 🇱🇰 sar

    • @SKMPRODUCTIONOFFICIAL
      @SKMPRODUCTIONOFFICIAL 3 ปีที่แล้ว +2

      sirge poth dan dilivery karanne nadda?

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +5

      @@SKMPRODUCTIONOFFICIAL අපි හෙට ඉදන් පටන් ගන්නවා.

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว

      @@Motivationlk me too want it..did
      Thank you very much for your advices are given us to build brilliant and useful people our country!!!
      You are always blessed from power of UNIVERSE!!!

    • @SKMPRODUCTIONOFFICIAL
      @SKMPRODUCTIONOFFICIAL 3 ปีที่แล้ว +1

      @@Motivationlk thanks sir.

  • @thisarathisara1
    @thisarathisara1 3 ปีที่แล้ว +30

    එක පාරකට එක වැඩකට අවදානය විනයක් ඇතිව දෙන්න ඔනි කියලා ඉගෙන ගත්තා!!! බොහොම පිං ඔබතුමාට !!!

  • @anjanavidanage1036
    @anjanavidanage1036 3 ปีที่แล้ว +14

    මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපි වගේ ශිෂ්‍යයින්ට මෙම රූප රාමු බොහෝ සෙයින් වැදගත් වේ.බොහොම ස්තුතියි ඔබතුමාට❤️

  • @dammikanishantha7298
    @dammikanishantha7298 3 ปีที่แล้ว +12

    භාතිය සර් කියන වටිනා කරුණු අවංකවම හිතට දාගෙන වැඩ කරොත් තමන්ගෙ අරමුණ කොච්චර විශාල වුනත් අනිවාරෙන්ම තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්න පුලුවන් ඒදේ ඒකාන්තයෙන්ම විශ්වාසයි... මොකද සාර්ථකත්වයට යන නිවැරදි මඟ පෙන්වන නිසා අපට තිබෙන්නෙ ඒ දේ නිවැරදිව අනුගමණය කිරීම පමණයි...❤💪

  • @nalindajanaka5112
    @nalindajanaka5112 3 ปีที่แล้ว +10

    ඔබතුමාගේ මෙම වීඩියෝවෙන් මගේ ජීවිතයට මිල නොකලහැකි දැනුමක් ලබාගත්තා. අවු 12 ක් සිට මගේ ව්‍යාරයේ හැරවුම් ලක්ෂය මෙම වීඩියෝවයි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි..තෙරැවන්සරණයි🙏🙏🙏🙏

  • @dhammikagunawardhana5040
    @dhammikagunawardhana5040 3 ปีที่แล้ว +7

    මම මේ දක්වා ඔබතුමාගේ වීඩියෝ වලින් නරඹන්නට යෙදුන විශිෂ්ටතම වීඩියෝව මෙයයි. ස්තූතියි. ජයවේවා❤❤👊🙏👑❤❤

  • @chanaka520
    @chanaka520 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට.
    ඔබ කිවූ පරිදිම, මිනිත්තු දහයක් වාඩි වෙලා මම මගේ හුස්ම ගැනීම ෆෝකස් කලා. එහෙම දෙයක් මම, මට අවංකව කලේ සෑහෙන කාලෙකට පස්සේ. කියන්න සතුටුයි, මම නැගිටලා එනකොට මගේ හිත රිෆ්‍රෙශ් වෙලා වගේ ෆීල් වෙනවා මට. මට හරිම ආසයි ඒ ෆීලිංග් එකට. මේ දේ දිගටම කරන්න ඕනි.
    ඔබ හරියටම හරි. ෆෝන් එකේ බැක්ග්‍රෞන්ඩ් ඇප්ස් මකනවා වගේම තමයි. ආයෙත් කියනවා, ඔබට ගොඩාක් ස්තූතියි!

  • @krishanmaduwantha5637
    @krishanmaduwantha5637 3 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තූතියි සර්...වැඩක් කරන කොට ඒ වැඩේට විතරක් අවදානය දෙන එකෙන් තමන්ගෙ focus හැකියාව වැඩි වෙනව....මන් අද ඒ දේ ඉගෙන ගත්ත සර්...❤️

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 3 ปีที่แล้ว +6

    දේශනාවම තනි වචනයෙන් පැවසුවහොත්
    "යෝනිසෝමනිසිකාරය"

  • @dhanushkabandara1355
    @dhanushkabandara1355 3 ปีที่แล้ว +3

    Super... Good luck...

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් අපූරුයි ......!ස්තුතියි ඔබට .

  • @ajanthalakmali1850
    @ajanthalakmali1850 3 ปีที่แล้ว +2

    Great

  • @statuslanka927
    @statuslanka927 3 ปีที่แล้ว +6

    මෙක මම පුරැදුවෙන්නෙ youtube එකෙන්මයි.මොකකද මන් videos බලන ගමන් comments කියවන්න පුරැදු වෙලා ඉන්නවා.අද ඉදන් නැ මෙ දැන්ම වෙනස් වෙනවා.Thank you 🤘

  • @chariththilan9354
    @chariththilan9354 3 ปีที่แล้ว +5

    Video එක බලලා comments බැලුවා

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 3 ปีที่แล้ว +4

    Usualy i have been doing in office while listening your MOTIVATION & others,it was ruled by mind !
    Tanx Sir !

  • @l.p6573
    @l.p6573 3 ปีที่แล้ว +7

    Thank you very much sir❤💯

  • @manu1406
    @manu1406 3 ปีที่แล้ว +2

    💪❤️බොහෝම ස්තුතියි ......❤️ තෙරුවන්සරනයි 🙏🙏

  • @tharindunimshara6362
    @tharindunimshara6362 3 ปีที่แล้ว +3

    වටිනා අදහසක් බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @susirawijesingha2532
    @susirawijesingha2532 ปีที่แล้ว

    මම හිතාගෙන හිටියේ එක විට වැඩ කිපයක්ම කරන්න පුලුවන් නම එක විසේස දක්ස තාවයක් ලෙස එත් මෙි විඩියෝව බැලුවා ම තේරැනා එක වැරදි බ සහඑක වැඩකට සමිපුර්න අවදානය යොමු කිරිමෙි වැදගත්කම අද සිට එය කිුයාත්මක කිරිමට උත්සාහ දරමිස ස්තුතියි ඔබට දැනුවත් කලාට සුබ අනාගයක් පාර්තනා කරනවාඔබට

  • @ishkmadu2449
    @ishkmadu2449 3 ปีที่แล้ว +1

    Thank you sir...

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 3 ปีที่แล้ว

    productive ideas which help to build up our concentration. Thanks a lot

  • @dhanukalakshan1553
    @dhanukalakshan1553 2 ปีที่แล้ว

    Bohoma isththui sir,
    Ithamath wadagath Video ekak

  • @dilukshiniadikari7235
    @dilukshiniadikari7235 3 ปีที่แล้ว

    Very important lesson . Thank you so much

  • @udanasenevirathna
    @udanasenevirathna 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම මේ දේවල් කීපයක් අත්හදා බලල තිබුනත් මට හරි අවබෝදයක් තිබුණේ නැහැ.මේක බැලුවට පස්සේ ඒ දේවල් හරියට කරන්නේ කොහොමද කියල අවබෝදයක් ලැබුණා.බොහොම ස්තුතියි සර්....! ❤❤❤

  • @insightday9769
    @insightday9769 3 ปีที่แล้ว +1

    Realy Valuable to success for day today activities

  • @wishwakatha6318
    @wishwakatha6318 3 ปีที่แล้ว +4

    Focus කරන්න බැරි හින්දා ජොබ් 10ක් නැති කරගෙන ඉන්නේ. මේ ලගදි.. හොදම ජොබ් එකක් නැති කර ගත්තා.. එක ගැන යාලුවෝ නැදැයෝ දෙමාපියො අපරාදේ කියන වචනයම කියලා කියලා මට කිසි වැඩක් කරන්න බෑ බෑ බෑ ම කියලා දැන් මට කිසි වැඩක් කර ගන්නම බැරි තැනට ඇවිල්ලා එහෙන් මිදෙන්න විදිහක් කියන්නකො.. ගොඩක්.. පිං.. සාර්ථකත්වය ගැන වචනයක් ඇහෙද්දිත් advice එකක් කවුරු හරි දෙද්දිත් දැන් මිනිස්සුන්ව පෙන්නන බැරි තරම් කෙන්ති යනවා මෙකෙන් මිදෙන්නේ කොහොමද මාව මනසිකවම වට්ටලා තියෙන්නෙර්. දැන්..

    • @amanjanafernando9730
      @amanjanafernando9730 3 ปีที่แล้ว +3

      මචන් ඉස්සෙල්ලා ම පොඩ්ඩක් සන්නුන් වෙන්න ඊට පස්සේ අනෙත් දේවල් දිහා බලන්න.

  • @lalinfernando7438
    @lalinfernando7438 ปีที่แล้ว

    Thank you so much for theses great lessons. May God Bless You !

  • @akarshiwijesundara2939
    @akarshiwijesundara2939 3 ปีที่แล้ว +1

    Godaak watinawa sir...thanks...

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +2

    Itama watinawa sir video specialy for students.. godak pin... . Thunuruwan saranai ❤️🙏🙏 Jayawewa 🙏

  • @artdivition4361
    @artdivition4361 2 ปีที่แล้ว

    wenama kathawak wenama vidiyakata danuna sir thanks

  • @dilmi3343
    @dilmi3343 3 ปีที่แล้ว +6

    Thank you so much sir❤️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...

  • @kavishkasamudith5267
    @kavishkasamudith5267 3 ปีที่แล้ว +1

    සුපිරි sir නියමයි බුදුසරණ වේවා 💪💪💪💪🙏🙏💪

  • @muthukalakshan5261
    @muthukalakshan5261 3 ปีที่แล้ว +7

    Super❤️🔥

  • @charithdias8170
    @charithdias8170 3 ปีที่แล้ว

    Thank you. Godak wedagath deyak igena gatta.

  • @moderntechsrilanka2730
    @moderntechsrilanka2730 3 ปีที่แล้ว +1

    Tnx
    .good one

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏 Great useful video 👍 👌 Best motivater in the sri lanka

  • @chathuashudiya9161
    @chathuashudiya9161 3 ปีที่แล้ว

    Thnq sir Bathiya.. hithe thibunu loku pasnayakat pilithuru labuna wage 🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +1

    Great vidio

  • @kumudutaylor3353
    @kumudutaylor3353 3 ปีที่แล้ว

    Watina video akak sir matath aduwenma pihitala thiyena deyak thank you 🙏 🙏🙏🙏🙏 Ada idan wenas wenawa

  • @prasadkumara1099
    @prasadkumara1099 3 ปีที่แล้ว +1

    Ada wenakota sirge vidiyo balal godak dewal hadagena tiyanawa..thanks sir🙏🙏🙏🙏

  • @usansew782
    @usansew782 2 ปีที่แล้ว

    the most valuable of this channel

  • @KaveeGim
    @KaveeGim 3 ปีที่แล้ว

    Loku deyk igena gaththa sir godk pin 🙏🙏🙏

  • @sankapm
    @sankapm 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්❤️😍

  • @sagijay6640
    @sagijay6640 ปีที่แล้ว

    Weya karapu kalayata watinakamak atha, obata jaya...👏

  • @krishandhanuka9897
    @krishandhanuka9897 3 ปีที่แล้ว +1

    මට මෙච්චර කාලෙකට තිබුන ලොකු ප්‍රශ්නයක් අද විසදුනා කියල දැනෙනවා. ගොඩක් පින්. මම දැන්ම පටන් ගන්නවා මගෙ ෆෝකස් එක හදාගන්න.

  • @Iamvimu
    @Iamvimu 3 ปีที่แล้ว +1

    Thank you very much sir! 👏❤️

  • @nipunaindeewarawickramage180
    @nipunaindeewarawickramage180 3 ปีที่แล้ว +2

    Thank you very much sir

  • @ayeshakulasekara6309
    @ayeshakulasekara6309 3 ปีที่แล้ว

    Niyamai . Thank you.☺☺🙏🙏

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ස්තූතියි.තෙරුවන් සරණයි .ඔබට යහපතක් වේවා

  • @lakmalsanjeewa1441
    @lakmalsanjeewa1441 3 ปีที่แล้ว +1

    Great explanation sir

  • @arunasandakelum1766
    @arunasandakelum1766 3 ปีที่แล้ว

    Godak watinawa ape jiwetha wenas karagand

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว

    Good work, be safe

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 2 ปีที่แล้ว

    අපේ ජිවිතය දියුනු කරගන්න දෙනා මේ දේශන වලට ඔබට ගොඩක් පින්

  • @hansinigunawardana3050
    @hansinigunawardana3050 ปีที่แล้ว

    Superb motivation sir

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 3 ปีที่แล้ว +1

    Thank you Sri

  • @lasanthadesilva61
    @lasanthadesilva61 2 ปีที่แล้ว

    Grate ...

  • @shiranthalakmal5480
    @shiranthalakmal5480 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි sir.. thank you.❤️🙏

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 3 ปีที่แล้ว

    ඔබ නිවරදි sir,awanaya dunnath witin wita badaka enawa,balaporoththuwen sitiya vidio ekk,godakma watinawa sthuthi sir ..

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว

    Thank you sir godak watena adahasak obata pin

  • @sathilloom8861
    @sathilloom8861 ปีที่แล้ว

    Very nice thanks 🙏🏾

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว

    Valuable vedio thanks sir

  • @jagaththushara4400
    @jagaththushara4400 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් ඔබට

  • @krishanliyanage2894
    @krishanliyanage2894 3 ปีที่แล้ว +1

    Thank you

  • @lahirumadusanka1648
    @lahirumadusanka1648 3 ปีที่แล้ว

    ඔබ බුදු දහමේ අන්තර් ගත කරුනු සම්බන්ධ කරගෙන මේ වීඩියෝ එක කරන එක ගැන ඇත්තටම සතුටුයි

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 3 ปีที่แล้ว +1

    ස්තුති සර් .බුදුසරණයි

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +2

    Greatly appreciate this content Sir, this is one of the great content 👌💯💪 will start forcing from this minute ✌ All the best for your future activities 💗👍

  • @tushanitushani127
    @tushanitushani127 3 ปีที่แล้ว +1

    Bohoma sthutie sir. Theruwan saranai obata

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanks mahathmayanani

  • @TheSaman1978
    @TheSaman1978 3 ปีที่แล้ว +1

    Thanks....

  • @tharindumadhushan7776
    @tharindumadhushan7776 3 ปีที่แล้ว +4

    Thank you sir....❤️

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏🌻

  • @nadeepamalshan9601
    @nadeepamalshan9601 2 ปีที่แล้ว +2

    මගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා.♥️

  • @Games-bm8pm
    @Games-bm8pm 3 ปีที่แล้ว +2

    Good video

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว +1

    Excellent speech

  • @pasiduninimeshika340
    @pasiduninimeshika340 3 ปีที่แล้ว

    මම හැමදාම උදේට භාවනා කරනවා. ඒත් හිත සැරෙන් සැරේ එහෙ මෙහෙ යනවා. ඇත්ත. මම හැමදාම කන්නේ එක්කො tv එක දිහා බලාගෙන නැත්නම් phone එක දිහා බලාගෙන. මේ දැන් ඉදන් එක දෙකට focus වෙන්න උත්සහ කරනවා. බොහොම ස්තුතියි සර් 🙏

  • @pubuduanuranga4332
    @pubuduanuranga4332 ปีที่แล้ว

    ජීවිතය එක් මාරගයකින් පමණක් නොව.හැම අතකින්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය කරන දැනුම ඔබතුමා හරි ලස්සනට කෙනෙකුගේ හිතට හොදින් ධාරණය වෙන ආකාරයට ඉදිරිපත් කරනවා. මේ කරන සමාජමෙහෙවරට ඔබතුමාට ගොඩක් ස්තූතියි වගේම විශ්වයේ ශක්තියේ ආශිර්වාදයෙන් ඔබතුමාගේ ජීවිතයත් සාර්ථක වෙනවා නියතයි...!

  • @shehanchamu1773
    @shehanchamu1773 2 ปีที่แล้ว

    Bohoma isthuthi sr

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว

    Thank you sir🙏🙏 හොඳට මනස ශක්තිමත් වුනා. ගොඩාක් පිං සර්ට. 🙏🙏

  • @shehanwelgama1580
    @shehanwelgama1580 3 ปีที่แล้ว

    Mekanam watinawa sir...

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් කරුණු රාශියක් බොහොම පින් සර්

  • @Sandaruwan1994
    @Sandaruwan1994 ปีที่แล้ว

    ගෝඩාක් වටිනව ඔබතුමා මේ කරන සේවය

  • @nishanthamadarasingha9345
    @nishanthamadarasingha9345 3 ปีที่แล้ว +3

    Thank you sir 🙏❤️

  • @thusithabulathgama1229
    @thusithabulathgama1229 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර්. ඕනම කරන විඩීයෝ එකක් හරිම වේලාවට ලැබුනා.

  • @marvelstudio937
    @marvelstudio937 2 ปีที่แล้ว

    Thanks soomach...

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️

  • @rashikaabeyarathna8992
    @rashikaabeyarathna8992 3 ปีที่แล้ว

    Thank you so much

  • @dhanushkagunathilaka2626
    @dhanushkagunathilaka2626 3 ปีที่แล้ว

    Great advice sir

  • @saitirasaiya506
    @saitirasaiya506 ปีที่แล้ว

    Thanks foryour

  • @jpishara9320
    @jpishara9320 2 ปีที่แล้ว

    Thank you very much sir 🙏🙏

  • @sujeewapriyani1917
    @sujeewapriyani1917 3 ปีที่แล้ว

    Oba kiyana de lakshawarayak aththa.obata pin.eth mage hithin godak watila inne

  • @chathunirosha4572
    @chathunirosha4572 3 ปีที่แล้ว

    ඔබතුමන්ගෙ මට ගොඩක් හිතට දැනුන විඩීයෝ එකක්.ස්තූති සර්.👌👌👌👌👌

  • @iroshimanel2407
    @iroshimanel2407 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබතුමාට 🙏

  • @artlona2002
    @artlona2002 3 ปีที่แล้ว

    බොහොම හොඳ වීඩියෝ එකකි.

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    godak hodi sir budusarani

  • @supunshanuka3899
    @supunshanuka3899 3 ปีที่แล้ว +1

    great

  • @upulmedagedara327
    @upulmedagedara327 3 ปีที่แล้ว

    සුපිරිම supiri sir.sirge video balala mama ගොඩක් දේවල් ඉගෙන ගත්තා .....ස්තුති ඔබට ජය ස්ථිරයි .

  • @hansiashara88
    @hansiashara88 3 ปีที่แล้ว +2

    Thank you sir 🏆️🌟

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 3 ปีที่แล้ว

    මම පරිගණකය ආශ්‍රිත රැකියාවක නිරත වෙන කෙනෙක්. මම ගොඩක් වෙලාවට වැඩ කරද්දී TH-cam එකේ ඔබතුමාගේ හෝ යම් කිසි වැදගත් පුද්ගලයෙක් ගේ වැඩසටහනකට සවන් දෙනවා. නමුත් මට මගේ වැඩේට බාධාවක් වෙන බවක් නම් අද වන තුරු දැනිල නැහැ. එහෙම නොකර සාමාන්‍ය විදියට වැඩ කරද්දී නම් හිත එහෙ මෙහෙ දුවන්න බලනවා. මේ ක්‍රමේ මට සාර්ථක බව හැගිල තියෙනවා. තව කෙනෙක්ට ඒක හරි යන එකක් නැහැ.