5 Secrets To Success - ජයග්‍රහණයට රහස් 5ක් - Sinhala Motivation By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 284

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +33

    අවශ්‍යම වෙලාවෙ සුදුසුම විඩියො එකක් ගෙන ආවාට සර්ට ගොඩාක් පින්...🙏🙏 බොහොම ස්තූතියි සර්.

  • @rukshanvishwa346
    @rukshanvishwa346 3 ปีที่แล้ว +6

    මම සර්ගේ වීඩියෝ බලන්න අරන් දැන් මාස 3ක් හෝ 4ක් වගේ මුල ඉදන්ම ඔක්කොම බැලුවා. සමහර ප්‍රශ්න නිසා 0 වැටුන වාර අනන්තයි. හැබැයි සර්ගේ වීඩියෝ නිසා motivate වෙලා මන් හිතා ගත්තා මට පුලුවන් කියලා මන් හිතන් ඉන්න තැනට යන්න. දැන් මන් ඒ තැනට යන්න අඩිතාලම දාගෙන ඉවරයි. දැන් මන් දවසට 20$-30$ක් හොයනවා.ඉස්සර මුකුත් බෑ කියලා ඉදපු මම මෙහෙම දෙයක් පුලුවන් කියලා හිතන්න ගත්තේ සර් නිසා. ඇත්තටම ස්තූතියි සර් ❤️‍🔥🙏

  • @nilanthieshamaliesilva1402
    @nilanthieshamaliesilva1402 4 หลายเดือนก่อน +1

    සර් මේ දේශනය මන් වෙනුවෙන් ඔබ තුමා දෙශනා කලා කියලා මට ඉතෙනවා. ඔව් මේ දේශනය මටයී ස්තුති ඔබ තුමාට ❤

  • @avishkaachalanka8677
    @avishkaachalanka8677 3 ปีที่แล้ว +5

    මම ජොබ් එකක් කරන්න පටන් ගත්ත විතරයි සර්.සෑහෙන්න වැදගත් උනා සර්ගෙ වීඩියෝ එක.බුදු සරණයි 🙏

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +6

    මේ දිනවල මමත් යම් ගැටලු සහගත තත්වයක් මත සිටින්නෙමි...ඔබතුමාගේ මෙම දැනුවත් කිරීම අත්‍යවශ්‍යම මොහොතේ මටම පැවසුව දෙයකි...ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි...

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +11

    ඉස්සර කතාවකුත් තියෙනවනේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා ඔබ තුමා හරියටම හරි ඉවසීම නිසා මම දිනපු දේවල් ගොඩක් තියෙනවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว

    ඉවසීමෙන් ජයග්‍රහණ කරා යෑමට තීරණය කළෙමි. ස්තුතියි
    .😊

  • @nsgeek5137
    @nsgeek5137 3 ปีที่แล้ว +5

    අතාරින්න හිතෙන හැම වෙලේම සර්ගෙ කටහඩ ඇහුනත් ඇති එ හැම දේම වෙනස් වෙනවා.. ගොඩක් පින් සර්ට.

    • @oldrounds8988
      @oldrounds8988 3 ปีที่แล้ว +1

      Eka aththa sirge voice eka ahunath athi marama gammak hithata anne oba thumata hama sansarekama pin

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 2 ปีที่แล้ว

    බොහොම ස්තුතීයි මහත්මයානෙනි අපව දිරිමත් කලාට

  • @dilkikavindya1533
    @dilkikavindya1533 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ ගොඩක් වෙලාවට ඉවසීම කියන්නෙ ගොඩක් අඩුවෙන් තියෙන එකක් ඒ නිසා මට ලැබෙන්න තිබුන ගොඩක් දේවල් නැතිවෙන්නත් ඇති මේ වීඩියෝ එකෙන් මම මගේ ජීවිතේට ඉවසීම කියන එක කොච්චර වැදගත්ද කියන දේ මම ඉගෙනගත්තා ගොඩක් ස්තුතියි සර් 🙂

  • @tharindushantha1526
    @tharindushantha1526 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමාට. මට ඔබ තුමාගෙ දියුනුවෙ මන්ත්‍ර් පොත ලබාගන්න

  • @hsuebH27363
    @hsuebH27363 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබතුමාට.♥️🙏

  • @sathminidasunika189
    @sathminidasunika189 2 ปีที่แล้ว

    සර්ට බොහොම ස්තුතියි.. ගොඩාක් පිං ....මේ අවස්තාවේ මේ විඩියෝ එක වටිනවා👍👍👍

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් අපව දිරිමත් කරනවා ට 🙏🙏🙏

  • @tsthusitha3352
    @tsthusitha3352 3 ปีที่แล้ว +7

    ජීවිතයට ඉවසීම ඉතාම හොඳ පාඩමක්. Thanks sir

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 3 ปีที่แล้ว +1

    වෙන කියන්න දෙයක් නෑ බොහෝම පින්........ස්තූතියි ස්තූතියි !!!!!!!!!..

  • @lalithmapatuna2974
    @lalithmapatuna2974 3 ปีที่แล้ว +10

    සහතික ඇත්ත ,ගොඩක් ඔය ආකාරයට මගෙ ජීවිතයේ අත්දැකීම් තියෙනවා , ස්තුතියි ඔබට ,💐

  • @TheGreatestOfAllTime_444
    @TheGreatestOfAllTime_444 3 ปีที่แล้ว +4

    4 වැනි කාරණාව, තමන්ගේ පාලනයේ නොපවතින දේ පිළිබඳ ඉවසන්න කියන එක මට ගොඩක් වැදගත් දෙයක් . බොහොම ස්තූතියි 💐🙏

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +2

    Godaak pign sir. Godaak Watinawa oba thumage adahas jayagrahanayata. Oba thumaata Jaya..........!!!

  • @darshiherath2131
    @darshiherath2131 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි සර්. මට අතිශයින් වැදගත් video එකක්. බුදු සරණයි ❤️

  • @umas9009
    @umas9009 3 ปีที่แล้ว +2

    මාත් තුන්වෙනි පාර්ශවයක් නිසා වද වෙවී ඉන්න වෙලාවක, මගේ වෙලාවට මේක අද සර් දාලා.... ගොඩාක් ස්තුතියි .... ගොඩක් පිං ❤️

  • @jeewanisuranga801
    @jeewanisuranga801 ปีที่แล้ว

    හැම උදෑසනකම මම දචස පටන් ගන්නේ ඔබ තුමාගේ උපදෙස් වලින්!! ස්තූතියි සර්🙏🙏🙏🙏🙏

  • @bandalow8381
    @bandalow8381 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්❤️

  • @nipunabatugodage5806
    @nipunabatugodage5806 3 ปีที่แล้ว

    තෝමස් අල්වා එඩිසන් හොඳ ව්‍යාපාරිකයෙක්. එයා නව සොයාගැනීම් කරනවට වඩා කලේ වෙනත් අයගෙ නිර්මාණවල අයිතීන් මිලට ගත්තු එක. ඇත්තටම බල්බ් එක හොයාගත්තෙ නිකොලා ටෙස්ලා. ඔය 999 වාරයක් අසාර්ථක වෙල ජයගත් කතාව සම්පූර්ණ බොරුවක්. ඒ උදාහරණය ඇරෙන්න වීඩියෝ එකේ ඉතිරි ටික ගොඩක් වටිනවා. ස්තූතියි.

  • @sachinihettikanda2407
    @sachinihettikanda2407 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින් මේ වගේ දුශ්කර කාලයක සහ බොහොමයක් තමගේ වාසිය ගැන පමනක් හිතන වේලාවක මේ කරන සමාජ සත්කාරයට .රැකියාව සමාජීය ප්‍රශ්න එක්ක පීඩාවිදින මිනිසුන්ට මේ ලබාදෙන මානසික අස්වැසිල්ලට ඔබතුමාට පින් 🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    ලස්සනයි පෙලගැස්ම ඔයාට ජය තෙරුවන් සරණයි.. සර් ❤❤❤

  • @hansi9373
    @hansi9373 3 ปีที่แล้ว +1

    💚 chemistry පේපරේක ලකුණු දැකලා නැගිට ගන්නෙ කොහොමද කියලා හිත හිත හිටිය වෙලාවක මට හම්බ වෙච්ච හොඳම vedio eka ...Thank you very much sir

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว

    මේ වීඩියො එක මටම හදපු එකක් වගේ මට දැනුනේ. මගේ රැකියාව එක්ක ඉවසීම ගැන ඔනි තරම් උදාහරණ මට තියනවා. ඉවසීම නැති උන හැම වෙලාවකදිම මට වැරදුනා. ඉවසලා ඉවසනා බැරිම තැනත් ඉවසපු හැම වෙලාවකදිම මම දිනුවා. ඉවසීම නැති උන හැම මොහොතකදීම මම අන්ධ උනා. ඉවසපු හැම වෙලාවකදිම ප්‍රඥාව මට පහල උනා. තාමත් මම ඉවසීම පුරුදු කරනවා

  • @lahivoice6651
    @lahivoice6651 3 ปีที่แล้ว +1

    ජිවිතයට ගොඩක්ම වැදගත් මේ chanel එක✌❤

  • @prempallimullage1676
    @prempallimullage1676 3 ปีที่แล้ว +1

    ගොඩක්වටින අදහස්

  • @prasadarachchl127
    @prasadarachchl127 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් දේවල් ඔබ තුමා අපිට අරන් එනවා. මේ කරන සමාජ සත්කාරයට ගොඩක් පිණ්..ඔබ තුමාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..දිර්ඝායුෂ ලැබේවා ********!!!*****

  • @gayaniharshani1315
    @gayaniharshani1315 3 ปีที่แล้ว +2

    හැමදාම ශක්තියක් මේ හැම වීඩියෝ එකක්ම❤❤ඒ ශක්තිය ලබලා දේන ඔබටත් ගොඩාක් ස්තූතියි භාතිය සර්❤

  • @thilinishanika2263
    @thilinishanika2263 3 ปีที่แล้ว

    උදේ පාන්දරම ලස්සන වදන් පෙළක් ඇහුවා.ඇත්තටම මුළු දවසම සුභයි.මුළු අනාගතේම සුභයි කියලා දැනුනා එච්චරටම වටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි

  • @vidyagutters754
    @vidyagutters754 3 ปีที่แล้ว

    සර් නිසා තමයි අද මම සතුටින් ඉන්නෙ.business ekak පටන්ගත්ත ඒත් ටික දවසක දි මට ඒක එපා උනා.වෙලාවට මට youtube එකේ සර්ව දැක්ක.මම ආයෙත් නවත්තපු තැනින් පටන්ගත්ත.අද මම ටික ටික සාර්ථක වෙනව.ඒකෙ ලොකුම තැන ලැබෙන්න ඕන සර්ට.බොහොම ස්තුතියි සර්

  • @madhawagaming287
    @madhawagaming287 3 ปีที่แล้ว +1

    සර් ට ගොඩක් පිං 🙏🧘🎯

  • @godbless.....4030
    @godbless.....4030 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට. අමාරුම අවස්ථාවල ඉවසලා ලැබුනු හුගාක් දේවල් තියෙනවා මගේ ජීවිතයේ. 😍

  • @niroshamaithre7198
    @niroshamaithre7198 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්...තෙරුවන්..සරනයි...🙏🙏

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +2

    බුදුසරණයි සර්🇱🇰👍♥️👍

  • @indranirathnayaka7042
    @indranirathnayaka7042 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමා ට .

  • @lakmeranasinghe5551
    @lakmeranasinghe5551 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය නිවැරැදි වෙලාවට ගෙන ආව video එකක් ♥️🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
    ගොඩක් වැදගත් .ගොඩක් වට්න
    කතාව 🙏 ඔබට ජය 🙏❤

  • @kawishakawindiya6953
    @kawishakawindiya6953 2 ปีที่แล้ว

    Niyamai sir mama හැමදාම වීඩියෝ බලනවා ඒවා හරිම වැදගත් ජීවිතේට sir ta බුදුසරණයි

  • @lahirurajapakhs6217
    @lahirurajapakhs6217 2 ปีที่แล้ว

    ගොඩක් අදහස් ලබා දෙනවාට බොහොමයක්ම ස්තූතියි..සර්

  • @asankapradeep9937
    @asankapradeep9937 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්.
    ගොඩක් වටිනවා මෙ වෙලවෙ.

  • @ishanilakshika573
    @ishanilakshika573 2 ปีที่แล้ว

    සර් ඔයාගෙ අදහස් වටිනවා ගොඩක් 👍 සුබ පතනවා අපි වගේ අය දිරිමත් කරලා තවත් ඔබට ඉදිරියටම යන්න ලැබේවා කියලා 🙏

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 3 ปีที่แล้ว +1

    බොහොම අගනා උපදෙස් ටිකක් 😇😇🙏🙏💙

  • @sandundhananjaya9937
    @sandundhananjaya9937 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්.... මගේ ජීවිතේටත් ගොඩාක් වටිනවා සර්...🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @indrakumari1093
    @indrakumari1093 3 ปีที่แล้ว

    හරිම වටිනවා කරුනු පැහැදිලි කිරීම .අබේපුස්සෙ මම

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ✌ ජයවේවා

  • @Shehan_Keerthisinghe
    @Shehan_Keerthisinghe 2 ปีที่แล้ว

    ගොඩක් වටින කරුණු බොහොමයක් දැනගත්ත

  • @saduninanayakkara867
    @saduninanayakkara867 3 ปีที่แล้ว

    ✔ ස්තුතිය හරි දේ හිතට දැනෙනලෙසට කියා දුන්නට ස්තුතිය 👍

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว

    බොහොම ස්තුති sir.. බොහොම වැදගත් video එකක්...💖💫

  • @dilinamadusan5791
    @dilinamadusan5791 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර.

  • @fathimahafsa1707
    @fathimahafsa1707 3 ปีที่แล้ว

    Thank you sir, මට මෙච්චර දවස් හදාගන්න බැරිව තිබූ දුර්වලතා ව හඳුනා ගත්තා.

  • @krishanthiroshani8743
    @krishanthiroshani8743 7 หลายเดือนก่อน

    ස්තුති ඔබට

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว

    ස්තුතිය! sir අදත් වටිනාම කාරණා 5k ජීවිතයට ලබාදුන්නට 🙏

  • @dimuthsirisena5497
    @dimuthsirisena5497 3 ปีที่แล้ว

    😥😥😥😥😥😥සර් ගේ විඩියෝ හෙමදාම බලනව සර් ලොකු උදයුවක් අවශයි,මේ covid 19 නිසා ලoකාවේ මිනිස්සු දවසට 150 වඩා නැතිවෙනව එත් තමන්ගේ කෙනෙක්ට මොකක් හරි උන දවසට තමා දැනන්නේ,සර් ගොඩාක් ලමයිගෙ දෙමාපියන් අදවෙනකොට නැතිවෙලා මේ දේවල් එක්ක එ ලාමයින්ගේ හිත් හදන්න ගොඩාක් අමාරුයි,එ ලමයින්ගේ වේදනව සර් වචන වලට හරවන්න අමරුයී සර්ට ගොඩාක් පින් සිද්ද වෙන්වා එ වගේ ලමයින්ට ගැලපෙන motivation video එකක් තිබුනා නම් එ ලමයින්ගෙ හිත් හදන්න ගොඩක් පහසු වෙයි,සර් ගෙන් කරන ලොකූ ඉල්ලිමක් මෙක මේ කට්ටියගේ මනස හදන්න.......(මම එ දුක දරාගෙන ලොකු කලයක් විදවපු නිසයි මන් මේ ඉල්ලීම කරන්නේ)

  • @palithadharmasooriya9784
    @palithadharmasooriya9784 3 ปีที่แล้ว

    බොහොම පින් .මමත් ඉතාමත් අගය කරනව

  • @UpaliSenarathna-hb2fq
    @UpaliSenarathna-hb2fq 4 หลายเดือนก่อน

    🎉🎉🎉 thank you sir

  • @buddhikamarasinghe594
    @buddhikamarasinghe594 3 ปีที่แล้ว

    Thank you sir. හැමදාම වගේ හොදම දේ හොදම වෙලාවට හරි විදියට කියා දෙන sir ගොඩක් පිං 😊💐🙏

  • @sadusha736
    @sadusha736 ปีที่แล้ว

    maara wedagath sir......👌👌👌👌👌👌👌👌👌👌

  • @InkUniverse.
    @InkUniverse. 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර් ❤️❤️❤️

  • @rameshchanuka8114
    @rameshchanuka8114 3 ปีที่แล้ว +1

    ස්තූතියි♥️

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබට සර්

  • @asianlankamp
    @asianlankamp ปีที่แล้ว

    Obage mema siyaluma vefasatahan hemootama harima prayoojanavath .obata jaya

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් කාලෝචිත මාතෘකාවක් ගොඩක් පින් ❤️🙏🙏ලොකු දැනුමක් ලැබුණා

  • @ramaniperera3556
    @ramaniperera3556 3 ปีที่แล้ว

    ස්තුතියි සර්.🙏

  • @ravindumadushanka1524
    @ravindumadushanka1524 3 ปีที่แล้ว

    ගොඩක් පින් සර්.වටිනා අදහස් ටික.❤️ බුදු සරණයි

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් . පරිස්සමින් ඉන්න මේ දවස්වල සර්.

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว

    Godak wedagt video ekak sir..ewasima gana..uthsahaya gana..watina video ekak sir😘😘😘😘

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    bohoma stuti obatumata itama vatina upades bohoma stuti sir

  • @ruwanbandara551
    @ruwanbandara551 3 ปีที่แล้ว

    Good sir...ස්තුතියි 🤝🤝🤝

  • @kavindakumara301
    @kavindakumara301 2 ปีที่แล้ว

    පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilakanishka3191
    @kapilakanishka3191 3 ปีที่แล้ว

    Athtatama aththama deyak sir eka man piligannawa good job sir

  • @start-up5970
    @start-up5970 3 ปีที่แล้ว

    Godak sthuthii sr. Onama welawaka wishwaye akarshanayen ahannna salaswapu wadagath video ekak….🙏

  • @sudharmaperera7741
    @sudharmaperera7741 3 ปีที่แล้ว

    තමන්ගේ පාලන යේ නොමැති දේ ගෙන ඉවසිලිමත් වන්න.that is true and I experienced it.I heard it from your early vedio also then and now I experienced it in my job..thank you very much sir..God Bless you..

  • @kalharibasnayake7270
    @kalharibasnayake7270 3 ปีที่แล้ว

    godaak watinawa sir..ape jivithe godak dewal hadaganna me deshana watinawa...thanks...

  • @dami8202
    @dami8202 2 ปีที่แล้ว

    Thank you sir obathumage adahas walata 🤝.

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ...sir,mn mage motivation guruwaraya widihata oba thumage vidio blnn aran dn awruddka withra kalayak,oba thumage motivation nisa me weddi mage godak skills hedila,piliwela kiynne eka deyak,hemadamath obagen aluth deyak gannawa,saha jeewitheta ekathu kragannawa ,godak sthutii obathumanta 🙏..

  • @champikasampath3275
    @champikasampath3275 3 ปีที่แล้ว +4

    Great..❤️

  • @tharindunimshara6362
    @tharindunimshara6362 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට

  • @ishuara
    @ishuara 6 หลายเดือนก่อน

    Valuable and masterpiece video ❤ ❤❤.

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว

    ගොඩාක් හොද මාතෘකාවක් ..😊 ස්තුතියි සර් 🙏🙏

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว

    බොහෝම ස්තූති සර්... 🤗🔥❣️

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @hirunihimasha7420
    @hirunihimasha7420 3 ปีที่แล้ว +1

    Sirta godak pin..

  • @sinethiridu3873
    @sinethiridu3873 3 ปีที่แล้ว

    Niyama pahadili kirimak.bohoma stuti

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 ปีที่แล้ว

    Oba me sansare niwana kara yana piyawaraki me eya obage pahadili hada manawa widaha dakwanawa eya ithamath agaya karanawa
    Ewagema mahata obata wada idiriyen siteemata awashyai eya obawa paraya yame adahasak nowe thawath samaja mehe waraka menma sathuta pirunu parisarayak hurukaraleemai obata sathiya nibadawama labewa!🙏🙏🙏

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වැදගත් vivo එකක් සර්

  • @isuriranadewa2774
    @isuriranadewa2774 3 ปีที่แล้ว +2

    Thank you so much sir...your video is like a medicine to my mind..I never miss them,,Plz do more and more videos,,,Stay safe sir and mrs nadee

  • @kumaragenadeesha5159
    @kumaragenadeesha5159 3 ปีที่แล้ว +1

    Tks sir

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 2 ปีที่แล้ว

    thanks iwaseema ada mminissunta nathima deyak good job

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 3 ปีที่แล้ว

    Obe video atharin hithata weduna hodama1😍

  • @danushkalakmal6505
    @danushkalakmal6505 2 ปีที่แล้ว

    Godak sthuthi sir..

  • @JanakaPushpakumara-p1q
    @JanakaPushpakumara-p1q ปีที่แล้ว

    Samajeta godak watinawa sar

  • @wimalranjithwimalranjith5777
    @wimalranjithwimalranjith5777 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +1

    Thanks

  • @isuruniweerasinghe7287
    @isuruniweerasinghe7287 3 ปีที่แล้ว +1

    Thank you sir.budusaranai🙏