ලක්වාසී ජනතාවගේ දිවියේ මහා පෙරළියක් කරවන බලගතු ප්‍රකාශයක් | ප්‍රථම වතාවට විශ්වීය රහසක් හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලක්වාසී ජනතාවගේ දිවියේ මහා පෙරළියක් කරවන බලගතු ප්‍රකාශයක් | සුවපත් වූ සිසිර පෙරේරා ප්‍රථම වතාවට විශ්වීය රහසක් හෙළි කරයි
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • ලක්වාසී ජනතාවගේ දිවියේ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Sisira_Perera

ความคิดเห็น • 232

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว +5

    ප්‍රඥාවන්තයිනට පමණක් හමුවෙන උතුම් වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය. සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වේවා. සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. අරහත් ඵලයෙන් නිදුක් වෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 ปีที่แล้ว +6

    සිසිර මහත්මයා එදා වගේම අදත් ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක් සිදුකලා. එතුමාගේ පැහැදිලි කිරීම් අහන්න මම හරිම කැමතියි. එතුමා අසනීප වූ බව දැනගත්තම අපිට හරි දුක හිතුනා.අපි එතුමාට ආශිර්වාද කලා. මේ වීඩියෝ ඉතාමත්ම වැදගත් ඒ වගේම ඕනකෙනෙකුට තේරුගන්න පුළුවන් විදිහේ අපූරුවට විස්තර කරනවා. අපේ අරහතුන් වහන්සේ වගේ මෙතුමත් හොඳට කියලා දෙනවා. සිසිර මහත්මයාටත් ඔහුගේ පවුලේ සැමටත් ඒ වගේම් මේ ව්ශ්ව කර්ම නාලිකාවේ මේ වැඩ සටහන මෙහෙයවන මහත්මයාත් මේ වෙනුවෙන් උදවු උපකාර කල සියළු දෙනාටත් ඔවුන්ගේඑ පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි. සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් දුකින් මිදී නිදහස් වෙත්වා !!!

  • @kumudupriyanthi1189
    @kumudupriyanthi1189 3 ปีที่แล้ว +5

    😘😘
    සොයන්න තුමනි අපගේ සැඟවී ගිය හෙළ ඉතිහාසය සොයන්න සොයන්න තුමනි අපගේ බුදුන්ගේ දේශය සොයන්න 🙏🙏
    මෙයා කාවද්දා ගන්නා තෙක්ම ඔබ සොයන්න සියල්ල සත්‍යය සත්‍ය හෙළිකරන්න ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී චිර ජීවනය අවසන නිවන් දකින්නට
    🙏🙏🙏🙏🙏🙏
    අපගේ සිංහලයන් කවදා කෙදිනක මතු පෙළ ගස්වන්නට හැකිවේද මිථ්‍යාවෙන් මිදී
    ඔවුන්ට සත්‍ය අවබෝධ වන්නට සෑහෙන කල් කල් ගතවනු ඇත 👉👉👉
    ඒ තරමටම මිනිස්සුන්ව මිත්‍යාව ගිල්වා බස්සවා ඇත මිත්‍යා මිථ්‍යා දෘෂ්ටිකයින් විසින් 🥺🥺🥺🥺
    අහෝ අප කොතැනද

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +11

    සිසිර මහත්මයා; ඉතා වටිනා වැඩ සටහනක්. සියලුම පිං අැත්තන්ට මග පුර්ණය කරගැනීමට මෙම දේශනා හේතු වාසනා වේවා. විෂ්වකර්ම නාලිකාවේ සහ සම්බන්දවුන සියලු දෙනාටම
    යහපතක්ම වේවා.

  • @nandanisamarawickrama1838
    @nandanisamarawickrama1838 3 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පින්!...අපේ මෙතුමන්ව නැවත මුනගැස්වීම නිසා...හැම වැඩසටහක්ම මං අහනවා....අදුරේ අතපත ගාමින් සිටින සමාජයකට පුබ්බේ අනනුස්සුතේසු දහම ..දැනගනීමට ඉඩකඩ සලසාගැනීමට උදව් කිරීම තුලින්.....ඔබතුමාගේ සසර ගමන මේ බවයේදීම අවසන් වේවා!!!!!!🙏🙏🙏

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 3 ปีที่แล้ว +32

    දිගින් දිගටම මෙතුමාගේ වැඩසටහන් අත්‍යාවශ්‍යයි...

    • @leslysuresh7288
      @leslysuresh7288 3 ปีที่แล้ว +5

      - පරම නිබ්බාන ධර්මායතනය
      - බෝපිටිය දහම් පාසල

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +35

    ගොඩක්ම පින් ඔබතුමාට අපේ නිර්මල බුදු දහම ගැන පැහැදිලි විග්‍රහයක් කිරීම පිලිබදව

  • @sisirasenadheera2320
    @sisirasenadheera2320 3 ปีที่แล้ว +16

    නිවරදි සිරි සද්ධර්මය මතු වු මේ මොහොතේ, ඔබතුමා හෙළබිමට ශක්තියකි

  • @gihanfrosty1
    @gihanfrosty1 3 ปีที่แล้ว +17

    නිර්මල බුදුදහම සියලුම දෙනා දකිත්වා . මෙතුමාගේ තව සාකච්ඡා ගෙන එන්න

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 ปีที่แล้ว +15

    පිලිගත හැකියි .... යහපත් දෙයක්... තෙරුවන් සරනයි !!!

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වැඩ සටහනක්
    වැඩසටහනට ආශිර්වාද කරනවා
    දිගටම පවත්වාගෙන යන්න ඉතාම වැදගත්..

  • @seetharanjani4991
    @seetharanjani4991 3 ปีที่แล้ว +2

    පෙරපින් අත්තො මෙ නිර්මල බුදු දහම අසාව් අසෙව් අසත්වා සුවපත් වේවා

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +7

    මේ වැඩසටහන පිළිබඳ කුමන වදන් පැවසිය යුතු ද කියලා නොවැටහේ,,, ඉතාම ඉතාමත් කාලෝචිතයි,, ඉතාම වටිනවා,,,,තමන් තමන් රවටා ගෙන මුව හම් පොරවාගෙන කොටි වැඩ කරන සමාජයට ඉතා උතුම් මග පෙන්වීමක්,, අත්‍යවශ්‍ය අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ නිවනේ මග පළිබද දේශනා කල සියල්ල එකින් එක වටහා ගැනීමට,,,කොතනකදිවත්,කුමන අවස්ථාවකදී වත් වෙනස් නොවන තමා තුළ රකින ශීලය කොතරම් වටිනේද???ඉතා ඉක්මනින් ඊළඟ වැඩ සටහන ගෙන එන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි🙏

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 ปีที่แล้ว +2

    සිසිර මහත්මයටත් විශ්ව කර්ම නාලිකා කාර්ය මණ්ඩලයටත් නිවන් සුව අදිටන් කරමි.

  • @kulamithrabandara5185
    @kulamithrabandara5185 3 ปีที่แล้ว +2

    නිවන් මඟ හෙළි කරන බුද්ධ පුත්‍රය,
    ඔබට අපගේ ප්‍රණාමය

  • @sunethravithana4771
    @sunethravithana4771 3 ปีที่แล้ว +3

    කාලෙකින් අහපු හොද වැදගත් සංවාදයක් . බුදු පියාණන් වහන්සේ දේශනා කලේ පුන්‍ය පාප පහීනස්ස කියලයි.බුදු පියාණන් වහන්සේ භවය අසුරු සැනක් වත් පතන්න දේශනා කලේ නෑ . ඇත්තටම පෙර නොඇසූ විරූ දහමක්. ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @yasithkularathne6360
    @yasithkularathne6360 3 ปีที่แล้ว +4

    👌 නියම වැඩසටහනක් .......❤️❤️❤️

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 ปีที่แล้ว +2

    අඳුර විනිවිද පිවිතුරැ දහම අභිතව මතුකල ඔබ දෙපලට දීඝායු පතමි. සැම සුවපත් වේවා!!!

  • @muthuruwan
    @muthuruwan 3 ปีที่แล้ว +22

    ඉතා පැහැදිලි,වටිනා වැඩ සටහනක්..ස්තූතියි ඔබතුමාට...අපේ නිර්මල බුදු දහම ගැන පැහැදිලි විග්‍රහයක් කිරීම පිලිබදව...

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +12

    ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් නිවැරදි දහම දිගටම කරගෙන යන්න හරිම වටිනවා තෙරුවන් සරණයි

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 3 ปีที่แล้ว

      th-cam.com/video/F39tvx1_zsY/w-d-xo.html
      මේකත් බලන්න

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +25

    අර්ථවත් ............🌞
    මුලු ලොවම නිදුක් නිරෝගී වේවා !
    තෙරුවන් සරණයි !

  • @kumarigunasekera4199
    @kumarigunasekera4199 3 ปีที่แล้ว +15

    මා සිතට ආගම සහ දහම යනු කුමක්ද කියා ඉතා හොදට පැහැදිලි වුනා විග්‍රහ වුනා ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි.

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 3 ปีที่แล้ว

      th-cam.com/video/F39tvx1_zsY/w-d-xo.html
      මේකත් බලන්න ..💜️

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 ปีที่แล้ว +17

    මෙ නිර්ම .
    . සිරිසද්ධර්මය.සත්‍ය.දහම.
    සියලු ලොක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා .මෙම වැඩ සටහන ඉ දිරියටම.කරගෙන යන්න.

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 3 ปีที่แล้ว +1

      හරිම වටිනා මාතෘකාවක්
      සත්‍ය දභම පිලිබුමු වෙය😨😨😨😨😨😨😨😨😨😨😧😧😧😨😨😨😨😨😨 ! ! !

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 ปีที่แล้ว +6

    ලෝක සත්වයාට මේ නිවැරදි දර්මය දේශනා කරන ඔබ තුමාට. පාර්ථනා කරන බෝදියකින් නිවනම සාත්ශාත් වේවා!

    • @samanthilak9180
      @samanthilak9180 5 หลายเดือนก่อน

      කොන්දොස්තර තමයි සං ගති පටි ඉච්ච මේ ධර්මය හරියටම නිරය ගව පට්ටියට පමනි

  • @dinukavindulalorensuhewa5168
    @dinukavindulalorensuhewa5168 3 ปีที่แล้ว +5

    කාලෝචිත වැඩසටහනක්...
    විශ්ව කර්ම ඔබට රටට ජය
    තෙරැවන් සරණයි..

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 3 ปีที่แล้ว +8

    ඕනම පොඩි ලමයයෙකුට පවා තේරුම් යන ආකාරයෙන් සාකව්චා උනා අවසානය දක්වාම ඉතා සාමදානව ඇහුන්කම් දුන්නා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාහට

  • @randeeparanasinghe8620
    @randeeparanasinghe8620 3 ปีที่แล้ว +20

    ඔබගේ තවත් වටිනා සාකච්ඡාවන් අප ඉදිරියෙදි බලාපොරොත්තුවන්නෙමු! 🙏🙏🙏

  • @amithapremachandra1849
    @amithapremachandra1849 3 ปีที่แล้ว +6

    ඉතා වටිනා කතාවක්....
    දිිර්ඝායුෂ ලැබේවා ...!
    තෙරැවන් සරණයි ...!
    මෙවැනි වු හරවත් දේශනාවන්
    තව තවත් බලාපොරොත්තු වෙම්...

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +7

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා 🙏🙏🙏💞💞💞🌼🌼🌼

  • @pradeeplalkumaraabeysiriwa9554
    @pradeeplalkumaraabeysiriwa9554 3 ปีที่แล้ว +5

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
    අද බොහෝ දෙනා මුලා වෙලා සත්‍ය තේරුම් ගත නොහැකිවීමෙන් ඒ සදහා මේ වැඩසටහන පිටුවහලක්
    ඔබතුමන්ලාට බොහොම ස්තූතියි
    සුවපත් වේවා! යහපතක්ම වේවා!

  • @seetharanjani4991
    @seetharanjani4991 3 ปีที่แล้ว +2

    අනෙ ඉක්මනින් නවතමෙවන් හරවත් දේසනාවක් බලපොරොතු වෙමි සුවපත් වේවා

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 3 ปีที่แล้ว +13

    ඔබතුමන්ලාට නිවන් මග.. අපත් නිවන් මග.....🙏🙏🙏💐

  • @kamarasekara2041
    @kamarasekara2041 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නිවරදි පැහැදිලි කිරීමක් මෙයයි සත්‍ය නිර්මල බුදු දහාම

  • @ashokaruwan3953
    @ashokaruwan3953 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 ปีที่แล้ว +3

    ඉතා වටිනාකමක් ඇති සියලුම දෙනා දැනගත යුතු වටිනා වැඩසටහනක් .ඔබ දෙදෙනාම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා .

  • @ruwanbandara3219
    @ruwanbandara3219 3 ปีที่แล้ว +4

    සිව්හෙල you tube එකෙ යනවා සිසිර මහත්තයා වයස අවුරුදු 16 පොඩි හාමුදුරුවන් නමක් දර්ම දේශනා කරනවා ඔබ තුමන් කියන විදියටම .ඔබ තුමන් එයට සවන්දී ඒ සම්බන්ධව කරුණු අපිට පහදා දෙන්න .අද ලoකාවෙ විවිධ දේශනා අපිට සවන්දෙන්න ලැබෙනවා ..මිනිස්සුන් අසරණයි මොකක්ද හරි කියලා දැනගන්න .හැම දේශනාවකම තර්කානුකූලව බලද්දී යම් දේවල් හරි කියලාත් හිතෙනවා .ඔබ තුමන් ඒ සදහා මැදිහත් වී අපිට පහදා දෙන්න .තෙරුවන්සරනයි .

    • @c.p.61
      @c.p.61 3 ปีที่แล้ว +1

      ඔබට පුළුවන් නම් නිවන් දැකීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය පොත අන්තර්ජාල ය ඔස්සේ කියවන්න . ඔබට ගැලපෙන යමක් මුනගැසේවි යයි` සිතනවා.

  • @jayanthipushpika6800
    @jayanthipushpika6800 3 ปีที่แล้ว +9

    හරිම වැදගත් කාරණාවක් සාකච්ඡා කලේ තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 3 ปีที่แล้ว

      th-cam.com/video/F39tvx1_zsY/w-d-xo.html
      මේකත් බලන්න .💜️

  • @leslysuresh7288
    @leslysuresh7288 3 ปีที่แล้ว +9

    🙏🙏🙏
    - පරම නිබ්බාන ධර්මායතනය
    - බෝපිටියේ දහම් පාසල
    - ඉසිපතනේ මිගදායේ දහම් මණ්ඩපය
    - දහම් අටුවාව
    - දහම් ටීකාව

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +33

    වටිනා වැඩ සටහනක්. කාලෙකින් ඇහුවා. දිගටම මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරනවනං හොඳයි

  • @sasarenetherata-2520
    @sasarenetherata-2520 3 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ මා සෙව්වේ ඔබ වැනි බුද්ධිමත් භාවයෙන් පිරුණු මනුස්සයෙක්ව ය මේ ගෞතම බුදුන්ගේ ධර්මය තේරුම් ගන්න බැරුව බොරු මිථ්‍යා පස්සේ දුවන අය අතරේ ඔබ බුද්ධිමත් මහත්මයෙක් උඹ කියන කතාව සත්‍යයක් ඔබට තෙරුවන් සරණයි

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +1

    ඔබගේ අපේක්ෂා වහා වහා මුදුන් පත් වේවා ! හරිම සතුටුයි . බොහොමත්ම ස්තූතියි .

  • @sdlpro6244
    @sdlpro6244 3 ปีที่แล้ว +2

    තව විග්‍රහයක් බලාපොරොත්තු වෙමි. 🙏🙏🙏
    නමස්කාර වේවා 🙏🙏

  • @methpooja4382
    @methpooja4382 3 ปีที่แล้ว +12

    වැදගත් කාලීන වැඩ සටහනක්.👍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට හා ජනිත් මහතාට වේවා!! වේවා!! වේවා!! 🙏🙏🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 3 ปีที่แล้ว +4

    මෙතුමා සමග දිගටම වැඩ සටහනක් අරන් එන්න.

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 ปีที่แล้ว +3

    සුවපත් වේවා

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 3 ปีที่แล้ว +2

    ඔබ තුමා සිව්පිලි සිබියාපත් අරහතුන් වහන්සේ නමක්ම වේවා ...🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි කාරැනික සිසිර මහතා..මෙ සාකච්චාව දිගටම පවත්වන්න.බුදධආගමත්. බුද්ධ ධරමයත් පැහැදිලිව ලොකයාට කියලා දෙන්න. මෙ රටම පටලවාගෙන ඉන්නෙ මෙ මාහායානික ඉන්දියානු අභාශය ලද හෙලයින්....තෙරැවන් සරනයි ..

  • @wimalkarunathilaka5650
    @wimalkarunathilaka5650 3 ปีที่แล้ว +9

    අදුරේ අතපත ගාන අයට බතුමා ආලෝකයක් වේවා

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 3 ปีที่แล้ว +1

    සන් නිවේදන මාධ්‍ය නැති උනාට සන් නොවන මාධ්‍ය අපට උදව් කරනවා. ඒ මාධ්‍ය කරුවන්ට නිබ්බාන සුවයය ලැබේවා. ....නිවන් සුවයෙන් සුවපත් වේවා. ...🙏🙏🙏

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි මේ දේවල් වටහා දෙනවාට

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +4

    Nirmala Budhu dhahama පැහැදිලි කරන්න ඔබ තුමා ගන්නා උත්සාහය ඉතා anargai .Theruvan saranai පින්වත් මැතිතුමන් ta .deergau වේවා .

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 6 หลายเดือนก่อน

    ඔබ තුමා ගෞරවණීය ආකාරයට පැහැදිලි ව කාරණා ගලපා දෙනවා.ප්‍රඥාවන්තයා දහම දකී.ඔබ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @LeelarathnaGA
    @LeelarathnaGA 6 หลายเดือนก่อน +1

    සත්‍ය මතුකර පෙන්වීම බොහෝම වටිනවා

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 3 ปีที่แล้ว +29

    ඔබතුමන් ලා නිසා නිර්මල බුදුදහම එලිවිගන යනවා.🙏🙏🙏💐☸️

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 3 ปีที่แล้ว +1

      th-cam.com/video/F39tvx1_zsY/w-d-xo.html
      මේකත් බලන්න

    • @dhammikasamaranayaka5203
      @dhammikasamaranayaka5203 3 ปีที่แล้ว +1

      බැලුවා එ දර්මයමයි එලිවෙන්න🙏🙏🙏💐☸️

  • @ggwije1838
    @ggwije1838 3 ปีที่แล้ว +10

    Very clear explanation in simple Sinhala. 🙏🏽🙏🏽🙏🏽☸️

  • @dammikabandara4584
    @dammikabandara4584 3 ปีที่แล้ว +1

    හරිම වටිනා කතාවක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @upasenajayasinghe681
    @upasenajayasinghe681 3 ปีที่แล้ว +8

    "පානාතිපාතං පහාය, පානාතිපාතා පටිවිරතෝ හෝති"
    කරුණාකර මෙහි අරුත ඊලඟ සාකච්ඡාවකදී පැහැදිලි කර දෙන්න.
    සුව පත් වේවා!

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว +2

      එතුමා එය පැහැදිලි කලා මුව පැටියාගේ උදාහරනයෙන්...නැවතත්.අහන්න.යතාභුතව දැනදැක එයින් වැලකිම.

    • @upasenajayasinghe681
      @upasenajayasinghe681 3 ปีที่แล้ว +1

      @@prabathrathnamalala7552 ස්තූතියි.
      සුව පත් වේවා!

  • @ranainlanka6343
    @ranainlanka6343 3 ปีที่แล้ว +1

    මේ අදහස දැක්ම තියන විවිධ ආගම්වල අයගේ සමූහයක් සමග මාත් එකතුවී කටයුතු කරනවා, ත්‍රිපිටකයේ සදහන් නිර්මල බුදුදහම සොයා යන ගමනක්. කුමන හෝ තැනකදි මෙතුමන්ව මුනගැසී මේ දහම පිලිබදව දීර්ගව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. නිවන් අවබෝධය පිනිසම හේතු වේවා !!!

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා!

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 3 ปีที่แล้ว +2

    ස්ථීරවම පැවැත්ම නැවත්වීම කල යුතුයි...
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anomadesilva6104
    @anomadesilva6104 3 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏

  • @anulavithana5913
    @anulavithana5913 3 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක්

  • @laksirisenarath877
    @laksirisenarath877 2 ปีที่แล้ว +1

    සුවපත් වෙත්වා

  • @gdjmabeyrathne5003
    @gdjmabeyrathne5003 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +16

    🙏 යහපතක්ම වේවා !

  • @ruwanasela4815
    @ruwanasela4815 3 ปีที่แล้ว +2

    වැදගත් වැඩසටහනක් ❤️ 🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 3 ปีที่แล้ว +1

    නියමයි දිගටම කරගෙන යන්න. අපි ඔබ සමග ඉන්නවා. අපිට නිවන් දකින්නට ඔන පින්වත් මහත්මයාණනි

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 ปีที่แล้ว +3

    වැදගත් වැඩ සටහනක්

  • @rangikalakshan4920
    @rangikalakshan4920 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +3

    වටිනවා

  • @sangarappillaisandanam3662
    @sangarappillaisandanam3662 3 ปีที่แล้ว +4

    Just watched this extremely profound talk delivered with utmost clarity, though a bit terse.
    Although I am a Hindu, I have been listening to Buddha Deshanas for the past 4-5 years.
    I fully endorse what you have said in your talk.
    Awaiting to watch more such detailed talks through the Vishwa Karma Channel.
    Thank you so much.
    Sandy
    from Canberra, Australia

  • @neelesh1963
    @neelesh1963 3 ปีที่แล้ว +10

    Great discussion!! 💯

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +3

    A highly sensible timely discussion. It clears away the existing barriers to Dharma which is a practice that a practitioner has to develop within. Please continue many more discussions of this sort. Also please discuss the real meaning of the Dhammachakka Pawathwana Sutra and what stages that our Gauthama Buddha want us to practice in our real life. Within four levels of developing Pragna there are three stages each within these levels in order to accomplish this required level of Pragna. Simply preaching just Chatur-arya-satyaya won't help but people need to understand these levels of practices.
    Teruwan Saranai

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +2

    ස්තුති සුවපත් වේවා

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 3 ปีที่แล้ว +3

    බුදු සරණයි devi phitai

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 3 ปีที่แล้ว +2

    Great 👍

  • @sasarenetherata-2520
    @sasarenetherata-2520 3 ปีที่แล้ว +3

    මා හට අවස්ථාවක් ලබා දෙන්න මා ගවේෂණය කරපු බෞද්ධ දර්ශනයට අනුකූලව ගැඹුරු අර්ථයක් ඇත පැහැදිලි කරවා දෙන්නට අවස්ථාවක් ලබා දෙන්න ස්තුතියි

  • @techman8757
    @techman8757 3 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක් තව වැඩසටහන් ඕනේ අයියේ ❤️

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 3 ปีที่แล้ว +3

    යහපතක්ම වේවා !

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 ปีที่แล้ว +5

    ධර්මය පිලිබද අවබෝධයක් ලැබු පසු මතක ඇති කාලෙක පංසිල් නොගත්තෙමි

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 3 ปีที่แล้ว +2

    Thank u sir

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 ปีที่แล้ว +5

    අපේ රටේ ඉන්න හාමුදුරු කෙනෙක් වත් මේ දේවල් දන්නේ නැහැ හාමුදුරුවන් පොතේ තියන දේවල් විතරයි දේශනා කරන්නේ

    • @gangodapitawalaeatta4399
      @gangodapitawalaeatta4399 3 ปีที่แล้ว +1

      ඉතාම පැහැදිලියි ඒත් බෞද්ධ ප්‍රජාව නොමග යවන්නේ පන්සලයි පාසලයි. හරිමග යන්න දැන්වත් පෙලගැසෙමු

    • @samanthilak9180
      @samanthilak9180 5 หลายเดือนก่อน

      සං සං සං ගති ගති ගති ආත්ම 4කට පෙර ගවයෙක්ද😅😅😅

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 ปีที่แล้ว +1

    Itha watinawa theruwan Sarenai Boho pin

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Godak pin oba depalata theruwam saranai

  • @anurad.4232
    @anurad.4232 ปีที่แล้ว +1

    Good programs.continue this further to the society this is real buddisame most of people can’t understand. Sad Situation

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +4

    ස්වාමීන්වහන්සේලා දහ දෙනෙක් ගත්තොත් බුදුදහම ගැන දහ විදියක්. ඇත්තටම අපි අතරමං වෙලා .. තෙරුවන් සරනයි .

    • @darshana263
      @darshana263 3 ปีที่แล้ว

      කොහෙත්ම නෑ. සෑම බුදුවරයෙක්ම දේශනා කරන්නේ එකම දහමක්.

    • @prasannagamage4441
      @prasannagamage4441 3 ปีที่แล้ว

      නියම පරියාප්ති ධර්මය හදුනා ගන්න . තෙරුවන් සරණයි

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 3 ปีที่แล้ว +1

    Thyruwan saranai oba dypalata

  • @THVN9321
    @THVN9321 3 ปีที่แล้ว +1

    Ithama watina pahadili kireemak. Godaak sthuthi Sisira mahathmayata saha VK naalikawata.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 ปีที่แล้ว

    දෙව්ලොව යාමත් නැවත පෘථිවියේ උපදී .
    නිවන් දකින්න සුදුස්සෝ වන්නේ පැවැත්ම නතර කල විටයි .
    බෞද්ධ රාමුව කවර් කරන්නෝ නිවන් දකින්න සුදුස්සෝය ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 බන බුදු පියවරු ගෙදර ගෙනත් ඇසුවත් නිවන් දකින්න සුදුස්සෝ නොවන්නේය .❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿🌿🌿❤️🌿🌿❤️🌿❤️🌿❤️🌿

  • @indunilsampath4409
    @indunilsampath4409 3 ปีที่แล้ว +1

    Hariyata Hari ... mahthayo 🙏 BS

  • @nilukakumari1834
    @nilukakumari1834 3 ปีที่แล้ว +1

    Apeta godak watina dashanawak tawath wadasatahan apeta awasyai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharaquotes11
    @tharaquotes11 3 ปีที่แล้ว +4

    මිත්‍යාව වපුරනවට වඩා මේවා වටිනවා

    • @indranimd6578
      @indranimd6578 3 ปีที่แล้ว

      බුදු දහම උගත් ගරු ස්වාමීන් වහන්සේලාගෙන් මුලින් ඉගන ගෙන ,පසුව ...සාකච්ඡා කලොත් දෙලොවටම යහපතක් වෙයි..බුදු සරණයි..

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว +1

    🙏🙏🙏 sadu sadu sadu

  • @ddhammi7349
    @ddhammi7349 3 ปีที่แล้ว +2

    Bohoma saralava pahadili karala dunna.budu saranaweeva.

  • @palithasubapanditha5763
    @palithasubapanditha5763 3 ปีที่แล้ว +1

    Need more details. Please have discussion soon.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +2

    Suvapathweva All Of Them 🙏🙏🙏

  • @123thmabe
    @123thmabe 3 ปีที่แล้ว

    niyama aththa ahana labuna akata mam oba thumata boho pin anumodan wewa...........

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 3 ปีที่แล้ว +2

    ගොතම බුදුන්ට පෙරත් බුදුවරු හෙලදිව බිහිවූ නිසා මහමායා දේවිය අටසිල් ගැන දැන සිටියා.