ජීවිතේ දිනන්න, දියුණුවෙන්න රහස මෙන්න - Here is the secret to success in life.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2021
  • #lowofattraction #lucky #positivethinking
    #ජීවිතේ දිනන්න, දියුණුවෙන්න රහස මෙන්න #Here is the secret to success in life
    අත්දැකීමෙන් කතාවක් කියන්නම්,
    ජීවිතේ ගැටළු විසඳාගෙන ඉදිරියට යන්න, සාර්ථක ජීවිතයක් ගත කරන්න,තියෙන හොඳම මාර්ගයක් තමයි 55 *5 ක්‍රමය,
    තමන්ගේ උනන්දුව හා කැපවීමෙන් සතුටින් ජීවත්වෙන හැටි දැනගන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ගැටළුවක් ඇත්නම් කමෙන්ට් කරන්න.
    Start Training Your Subconscious Mind To Get What You Want
    55 by 5 system
    This method is a restructuring system for the subconscious mind. The idea is to change your subconscious thought pattern over 5 days.Your thoughts make a direct connection with the energetic frequecy of your desires.
    55 x 55 ක්‍රමය
    අඛණ්ඩ දින 5ක අභ්‍යාසයනින් යටි සිතේ සිතුවිලි රටාව වෙනස් කිරීම මඟින් ඔබේ සිතුවිලි ඔබේ ආශාවන්හි ශක්තිජනක වාර ගණන සමඟ සෘජුවම සම්බන්ධ වේ.
    sinhala, sri lanka, Ways to build wealth fast, positive thinking, positive thinking sinhala, motivation, motivation sinhala, How to practice positive thinking, positive living sinhala, salli, salli hoyana hati,
    law of attraction, law of attraction sinhala
    ධනාත්මක චින්තනය, දියුණුව, දියුණුවේ මඟ, මුදල්, මුදල් හොයන හැටි, සල්ලි,
    සල්ලි හොයන හැටි, ආදායම, සාර්ථක ජීවිතයකට මග, ජීවිතය, සතුට, සිංහල, ආකර්ෂණ නීතිය
    Smart Life TV (SLTV)
    by
    Kanchana Petiyagoda
    දෙව්මිණ ජ්‍යොතිෂ සේවය
    හිඟුල,
    මාවනැල්ල.
    077 9140744
    මංගල නැකත් ඇතුලු සියලුම නැකත් කටයුතු
    කේන්ද්‍ර සෑදීම
    පලාපල කථනය
    නිමිති බැලීම
    වාස්තු විද්‍යානුකූල නිවාස පරීක්ෂාව
    ග්‍රහ අපල සඳහා මැණික් ප්‍රතිකාර
    සෞභාග්‍ය දියුණුව සඳහා විශේෂ කටයුතු.

ความคิดเห็น • 751

  • @sudukwt9100
    @sudukwt9100 2 ปีที่แล้ว +69

    ඔබ තුමිය මේ ලොවට දායාද කල ඒ දෙමාපියන් දෙපලට ගොඩාක් පින් 🙏

  • @kalharikarunarathna6922
    @kalharikarunarathna6922 ปีที่แล้ว +29

    මේ ක්‍රමය ඇත්තක්... මාස හතක් තිස්සේ බලාපොරොත්තු තියන් හිටපු දෙයක් මේ දේ කරලා මාසයක් යද්දි හරි ගියා...යහපත් චේතනාවෙන් විශ්වාසයෙන් කරහම හරි💛 ස්තූතියි ඔබතුමියට බුදුසරණයි

  • @misadiperera6362

    මෙක ඇත්ත ම ඇත්ත මට ඉන්නෙ දුවලම දෙන්නෙක් මම මෙක කර දැන් මට පුතෙක් ලැබෙන්න ඉන්නෙ විශ්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි 🙏❤️

  • @HiKawee
    @HiKawee  +12

    ♥️මමත් මේ මෙතඩ් එක කලා. මගේ ප්‍රාර්තනාව ඉටු උනා. විශ්ව මාතාවටත්, ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි♥️

  • @madarakodagoda4570
    @madarakodagoda4570 2 ปีที่แล้ว +37

    ඔබත් සුන්දරයි. ඔබේ වචනත් අදහසුත් ඒ වගේම සුන්දරයි. ඔබ වැනි සුන්දර සිත් ඇත්තෝ අන්තර්ජාලයෙන් හෝ මට මුණ ගැස්වූ විශ්වයට ස්තූතියි. බොහෝමත්ම ස්තූතියි.

  • @sanjeewaniwasana4195
    @sanjeewaniwasana4195 ปีที่แล้ว +28

    මටයි මගේ ආදරයට දෙමාපිය ආශිර්වාදය ඉක්මනින් ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තුතියි..!

  • @harshadilip5911

    මට කෝට් දහයක ලොතරැයි දිනුමක් ලබාදුන් ව්ශ්වයට ගොඩක් ස්තුති ගොඩක් ස්තුති ගොඩක් ස්තුති

  • @NihalRajapaksha-sx2oc
    @NihalRajapaksha-sx2oc ปีที่แล้ว +10

    මේකනම් පුදුමයක්....මාස 2 ක් තිස්සෙ ඉස්ට කරගන්න බරිඋන දෙයක් ඉස්ටකරගන්න ලබුනා..විශ්වයට අනේකවාරයක් ස්තුතියි.ඔබතුමියටත් ස්තුතියි...මෙවන් වටිනා දේවල් පැහදිලිව කියලාදෙන ඔබතුමියට ගොඩාක් පින් සිද්ද වෙනවා!!

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +15

    මට හුස්ම ගන්න ජීවත් වෙන්න උදව් කල මේ විශ්වයට ස්තූතියි . ඒ වගේම මේ අදහස් කියා දුන්න ඔබතුමියට ස්තූතියි .

  • @chandranidesilva370
    @chandranidesilva370 ปีที่แล้ว +10

    බොහෝ ස්තූති ඔබ තුමියට. මම උදේ පාන්දර ඇහැරෙන කෙනෙක් . දැන් මම ටික කාලයක සිට නැගිට්ට ගමන් ව්ශ්වයට ආශිර්වාදය පතනව. කෙලින්ම පිරිසිදු වෙලා මුලින්ම යන්නේ මුලුතැන් ගෙට. ඒක ජනේලය ඇරලා අහසට වැදලා ප්‍රාර්ථනා කරනවා.මේ විශ්වයේ වැඩ වසනා ජීවමාන බුදුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් මටත් දරුවන් ටත් ආශිර්වාද ලැබේවා කියා. හෙට සිට 55 x 5 කරන්න සිතාගත්තා. බොහෝ ස්තූති .

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 ปีที่แล้ว +14

    දාලා ගිය එයාව මගේ ලගට ගෙනත් දුන්න විශ්වයට ස්තූතියි...!🙏

  • @dilakshithathsarani1487
    @dilakshithathsarani1487 2 ปีที่แล้ว +88

    ඇත්තටම මේකනම් පුදුමයක්..මං මේ දේ කලා මේ කියපු විදිහටම.. මේ දේ කරලා පහු වෙනි දවසේම මං ඉල්ලපු දේ මට ලබා දීලා මට පුදුම සතුටක් සැනසීමක් ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. ඒ වගේම මට ඒ මාර්ගය පෙන්නලා දුන් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි..එවගේම ගොඩක් පින්

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 ปีที่แล้ว +18

    මිස්ගෙ මේ වැඩසටහන තුලින් ලොකූ දැනුමක් ලබාගත්ත ..ඔබතුමියට හදවතින්ම ස්තූතියි ... ඒ වගේම ඔබතුමිය හරි අහිංසකයි . මම UAE වල සිට

  • @srilankancricketfansofficial
    @srilankancricketfansofficial ปีที่แล้ว +3

    ඔබ තුමියගෙ වැඩ සටහන් මට බලන්න බලන්න අසයි .ඔබ තුමියගෙ වචන මට මිරියාවක් මුන දැකිම අම්ම දැක්ක වගෙ ලොකූ සෙනෙහසක් දැනෙනවා

  • @akeshudara7971
    @akeshudara7971 ปีที่แล้ว +7

    ඔබ තුමිය හරිම පින්වන්තය්..මම dancin team එකක් පටන් ගත්ත ලගදි.මම මෙ විශ්වයෙන් ඉල්ලන්නෙ මට ඉකමනට නර්තන ප්‍රසංග ලැබී මාගේ ප්‍රාර්ථනය ඉශ්ට වෙවා කිය්ල..මට නර්තන ප්‍රසංග ලබාදුන් උතුම් විශ්වයට ගොඩාක් ස්තුතිය්,ස්තුතිය් ,ස්තුතිය් ..🙏🙏🙏

  • @deepthikalhari4741

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි.ඔබ තුමිය මුනගැස්සුවට.ඔබ තුමියටත් බොහොම ස්තූතියි හැමදේම පැහැදිලිව කිය්ලා දුන්නට

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +9

    මිස් කියන්නේ ඇත්ත මගේ පැතුම් 🌹 ඉටුවුනා සියලුම ජාතින්ගේ සාම මන්දිරය ඉදිවුනා විශ්වයේ නීතියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🌹 ❤ මිස්ටත් ස්තුතියි 🙏 🌹 ❤ පොදු පරාත්තකාමි ❤ අදහස් ඉක්මනින්ම ඉටුවෙනවා. සැමටම පැතුම් ඉටුවේවා ස්තුතියි 🙏 🌹 ❤

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +10

    මේ විදිහට මිනිසුන්ව දැනුවත් කරනවට ඔබතුමියට බොහෝම පින් බොහෝම ස්තූතියි. විශ්වයට ස්තූති වේවා

  • @dharmakumari6359

    ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තුතියි.මොකද මම පනස් පහ තිස්තුන ක්‍රමය අහල තිබුනට අද තමයි ඒක හරිම පැහැදිලිව දැන ගත්තේඉතින් නංගි ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මුණගස්සපු ආදරණීය විශ්වයටත් ගොඩක්ම ස්තුතියි❤❤❤❤❤❤❤

  • @ishanikawya1068
    @ishanikawya1068 ปีที่แล้ว +5

    මෙම වීඩියෝ පටය මට නැරබීමට සැලැස්සුවාට විශ්වයට ස්‍තූතිවන්ත වේවා ❤️