ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Lemon tree bonsai . EPISODE 18 ලෙමන් බොන්සායි සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 18
    Today i will show you How to make a lemon bonsai? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE18 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13

ความคิดเห็น • 337

  • @rokiya5892
    @rokiya5892 4 ปีที่แล้ว +13

    වීඩියෝ එකක් නැත්තේ ඇයි කියලා බලාගෙන හිටියේ. අනිත් වීඩියෝ ටිකත් ටක්ගාලා ඕනී broo 🤝🤩🥳👍👍👍🌲🌳🌴🌿🍃🎋🥀🍂

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว +8

    කැපවීම ඉවසීම කියන දෙකම මැනවින් තියන්නෙ ඕනි මේ වැඩේට. ඒ දේ මම මුල ඉදන්ම මම මේ චැනල් එකේ ඉදිරිපත් කිරීමෙන් දැක්කා. මටත් බොන්සායි කලාව පිළිබදව ඇල්මක් ඇති උනේ මේ චැනල් එකට enter උනාට පස්සෙ. ඉදිරියටම යමු සහෝදරයා. Good Luck.👍👍

  • @anjubaba8689
    @anjubaba8689 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ඔයාගේ වීඩීයෝ මමත් ගොඩක් ආසාවෙන් ඉදියේ බොන්සායී ගස් ටිකක් හදන්න අහන්බෙන් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ....ගොඩාක් ස්තූති මේ වගේ කියලා දෙනවට ඒ වගේම පැහැදිලිව කියලා දෙනවට......👍👍

  • @niroshandeshappriya4418
    @niroshandeshappriya4418 3 ปีที่แล้ว +1

    නියමයිනේ ... මම හිත හිත හිටපු ප්‍රශ්නයකට උත්තර ලැබුනා
    ස්තුතියි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +17

    මම ආසාවෙන් සහ උනන්දුවෙන් බලන වැඩසටහනක්...🙏🙏🙏👏👏👏👏

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +4

    ජයවේවා 👍

  • @tharangaathulgama7535
    @tharangaathulgama7535 3 ปีที่แล้ว +2

    My best channel

  • @isurunavishan3598
    @isurunavishan3598 4 ปีที่แล้ว +2

    mama bala bala hitiye video ekak dankan tank you😊😊😊

  • @kusalkodithuwakku4642
    @kusalkodithuwakku4642 4 ปีที่แล้ว +7

    Amazing bonsai...✌️✌️❤️

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි ❤️😍

  • @user-tc2sy5ej2c
    @user-tc2sy5ej2c 4 ปีที่แล้ว +4

    මගෙ වයස 15 වයි මමත් ඔයාගෙ video බලලා bonsai කරන්න පටන්ගෙන ඉන්නෙ.ඔයාගෙ video ඔක්කොම බලලා තියෙන්නේ .my friend

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      niyamaii mata goodak sathuthui malli digatama karan yanna jaya wewa

  • @sureshs497
    @sureshs497 4 ปีที่แล้ว +1

    මමත් කැමතිම කලාවක්..ගොඩක් දේවල් ඉගෙන ගත්තා පුතා...ජයවේවා

  • @Lakshan1435
    @Lakshan1435 2 ปีที่แล้ว

    Maru oya supiriyata kiyala denawa ela

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 8 หลายเดือนก่อน

    Bro u are the most unique content creator of SL good luck

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว

    Niyamai aiya.aiya pelayak hitawana thena edan vidio aka dannako .jeyawewaaaa bs

  • @niroshadarshani6246
    @niroshadarshani6246 3 ปีที่แล้ว +3

    අය්ය නම් ලොබ නැතුව හැම දෙම කියලා දෙනවා 👍

  • @piuminadeekapigera
    @piuminadeekapigera 4 ปีที่แล้ว +13

    කොළ පොඩ් කරගන්න විදිය කියලා දෙන්න පුලුවන් ද ...🙏🙏🙏

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 4 ปีที่แล้ว +2

    Wow nice work

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 ปีที่แล้ว +3

    ස්තුතතියි

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

    බොන්සායි ගහට කම්බි බදින විදිහ පැහැදිලි ව වීඩියෝ එකක් අරගෙන එන්නකො ❤

  • @JpSahan
    @JpSahan 2 ปีที่แล้ว +1

    ලස්සනයි👍👍😄😄

    • @JpSahan
      @JpSahan 2 ปีที่แล้ว +1

      ලස්සනයි

  • @kavindilanka4075
    @kavindilanka4075 2 ปีที่แล้ว

    Patta

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว

    supiri jayawevaa

  • @jdvlog5289
    @jdvlog5289 4 ปีที่แล้ว +2

    Ela bn

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much💐🤗

    • @jdvlog5289
      @jdvlog5289 4 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 saho kola podi karana hati

  • @fathimaazara6075
    @fathimaazara6075 4 ปีที่แล้ว +1

    නියමයිනේ putha mama harima asai mawa balanna oyata mama suba pthanawa dawipihitai

  • @sasmithamadushan
    @sasmithamadushan 4 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට bonsai එකක්

  • @shehannadeesha8195
    @shehannadeesha8195 4 ปีที่แล้ว +2

    super.
    anith video tikath ikmanatama oni

  • @anojhakasun7841
    @anojhakasun7841 4 ปีที่แล้ว +1

    Supiri ..

  • @sachinpriyamantha2848
    @sachinpriyamantha2848 4 ปีที่แล้ว +2

    Lassanai. Thawa vedio ekak ekmanata oone👍👍❤

  • @pickme1143
    @pickme1143 4 ปีที่แล้ว +1

    පට්ටම වැඩක්

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 ปีที่แล้ว +8

    අඩේ ගෙඩී හැදුනාම මාරම ලස්ස්නට තියෙයි නේ...🤩

  • @amazingworld7176
    @amazingworld7176 4 ปีที่แล้ว +4

    කොල පොඩි කරන විදිහ කියලා දෙන්න පුළුවන්ද ??🙏🙏🙏🙏🙏

  • @achchukty2385
    @achchukty2385 3 ปีที่แล้ว

    Super ji

  • @siyuminisansala4528
    @siyuminisansala4528 2 ปีที่แล้ว +2

    අයියේ දෙහි පැලයක් නිකන් බිම හිටවලා තියන පැලයක් ගලවලා ගත්තොත් කමක් නැද්ද ඔය ව්ගේ මූල පද්දතිය පිහිටන්නෙ නෑ ඒ පැල ව්ල ඔයිට වඩ මුදුන් මූල පද්දතිය ටික්ක දිගින් වැඩී එතකොට ඒ මුල අවශ්‍ය ප්‍රමාන්‍යට කපල අයින් කරට කම්ක් නැද්ද අයියේ ගහ් හැදෙන එකක නැද්ද

  • @rasangakalpani3629
    @rasangakalpani3629 3 ปีที่แล้ว

    niyamai digatama karagena yamu

  • @vishandananjaya6177
    @vishandananjaya6177 4 ปีที่แล้ว +1

    Patta vadak malli

  • @F1POD
    @F1POD 4 ปีที่แล้ว +1

    සුපිරි ma waddek

  • @anuththarasamaraweera1388
    @anuththarasamaraweera1388 4 ปีที่แล้ว +1

    ayya igana gaththa de bohoma nihathamaniwa kiyala denawa.. ayyage mula idanma videos ekka inna kenek mama.. den math gas godak training karanawa..ayyata thanks...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      niyamai niyamai Thank you very much💐🤗

  • @dulaksha7857
    @dulaksha7857 4 ปีที่แล้ว +2

    Kola podi karanna vidiha ikmanin danna සුපිරි වැඩක්

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි බං. උබට ජය🖤

  • @marunganmogan8552
    @marunganmogan8552 3 ปีที่แล้ว

    thanks aiye

  • @pethumkarunarathne2252
    @pethumkarunarathne2252 3 ปีที่แล้ว

    Oya hoda ආදර්ශයක් .hemotma.mm oyaw follow karl patn gaththa.gretwork.....❤️

  • @santirajo2518
    @santirajo2518 4 ปีที่แล้ว

    Ela...... godak asahituna

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +5

    අම්මෝ සතියක් බලන් ඉන්නේ බොහොම අමාරුවෙන් video එකක් එනකම්

  • @thusithahewage7430
    @thusithahewage7430 3 ปีที่แล้ว

    Supiri

  • @ranethsongs3754
    @ranethsongs3754 4 ปีที่แล้ว +2

    විශිෂ්ටයි මල්ලි...

  • @heshanseneviratne823
    @heshanseneviratne823 4 ปีที่แล้ว +1

    Super bro

  • @naveenmindula4750
    @naveenmindula4750 4 ปีที่แล้ว

    Niyamai machn

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much💐🤗

    • @naveenmindula4750
      @naveenmindula4750 4 ปีที่แล้ว

      Digatama karapan Machan math Asama deyak Thama ❤️

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +1

    Good Job....Malli.

  • @akashrathnayaka368
    @akashrathnayaka368 4 ปีที่แล้ว +1

    niymai ayye

  • @viharidewmini9454
    @viharidewmini9454 4 ปีที่แล้ว +2

    Me wadeta onama dehi wargayak ganna puluwanda.kola podi karanna kyala dennak thaggala

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      puluwan puluawan onama gahak puluwan

  • @avishkapurna2990
    @avishkapurna2990 4 ปีที่แล้ว +2

    Ela broo

  • @rj9282
    @rj9282 3 ปีที่แล้ว +3

    අයියේ කොස් පෑලයකින් Bonsai කරන්න පුලුවන්ද?

  • @amalimadushika3113
    @amalimadushika3113 4 ปีที่แล้ว

    Mama danthama oyage video dakke marama lassanai

  • @ukrknowldage1408
    @ukrknowldage1408 4 ปีที่แล้ว +1

    Niyamai

  • @anushapushpakumari2239
    @anushapushpakumari2239 4 ปีที่แล้ว +2

    Ayye bonsai pot gena video ekak karanna puluwanda .please

  • @gajatlokaya3496
    @gajatlokaya3496 4 ปีที่แล้ว +1

    Niyamai yalu

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว +1

    Lassanai machan

  • @manujapramothkavinda2560
    @manujapramothkavinda2560 4 ปีที่แล้ว +1

    Bonsai pots gana vedio ekak. Oneee

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man kiyala dennam hariyatama pot ekak hadana widiha

  • @dineshnalaka727
    @dineshnalaka727 4 ปีที่แล้ว

    Niyami

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 4 ปีที่แล้ว +2

    Gahe kola podi une kohomada?

  • @adgeethani8168
    @adgeethani8168 2 ปีที่แล้ว

    මම ත් බොන්සායි හදනවා thanks අයියේ

  • @shagygamer1734
    @shagygamer1734 2 ปีที่แล้ว

    වීර ගහක් bonsai කරන හැටි වීඩියෝ එකක් ගේන්න

  • @sahanlaknith6939
    @sahanlaknith6939 4 ปีที่แล้ว +1

    Nice work

  • @malanfernando1215
    @malanfernando1215 4 ปีที่แล้ว

    පට්ට යකො අස හිතිනේවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      Thank you very much💐🤗

    • @malanfernando1215
      @malanfernando1215 4 ปีที่แล้ว

      @@slbonsaiart5222 කොළ පොඩි කරන විදිය කියලා දෙනවද.....

  • @cecilperera1939
    @cecilperera1939 2 ปีที่แล้ว +1

    naran vala mul hadagan ne kohomada

  • @piumiperera6534
    @piumiperera6534 3 ปีที่แล้ว

    Oyage videos harima pehedili. Api kemathi

  • @nihindujay6426
    @nihindujay6426 4 ปีที่แล้ว +1

    OK👌👌👌👏👏

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว +2

    thanks aiya 🌱❤️

  • @poornimajayathilake4500
    @poornimajayathilake4500 4 ปีที่แล้ว +1

    Great💕

  • @bonsaiartk.h.7125
    @bonsaiartk.h.7125 3 ปีที่แล้ว

    Gammak

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว +1

    Aiye thanks 🌹

  • @hashankarunathilaka4229
    @hashankarunathilaka4229 4 ปีที่แล้ว

    Very nice. Thanks

  • @malindayomal9355
    @malindayomal9355 4 ปีที่แล้ว +1

    Ayya kola chuti karana vidiha gana video ekak dannako

  • @kavishkarandunu4035
    @kavishkarandunu4035 4 ปีที่แล้ว +2

    අයියේ ගහේ කොළ පොඩි කරගන්නේ කොහොමද...

  • @ThinasDiary
    @ThinasDiary 4 ปีที่แล้ว +2

    Meka air layer krlda gtte..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      na nkn aththak pala karala layer kale na

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    Superb mchn

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Thank you very much machang💐🤗

    • @kolaboy-lk2478
      @kolaboy-lk2478 4 ปีที่แล้ว

      👌🤩❤ Elama elamaa mchoo 🤩❤👌

  • @EpicTimesSG
    @EpicTimesSG 3 ปีที่แล้ว

    Ayyeh ! Man oyage videos okkoma balanawa ! Balala karapu boganvila, bo , kumbuk ahema thiyenawa man gawa! Mata kiyla dennako Lemon gedi hada ganne Kohomada man lemon gaha bonsai karala thiyenne but gedi enne nah ne!

  • @malkibhagya4596
    @malkibhagya4596 4 ปีที่แล้ว

    Math uthsaha karanawa mewage bonsai palayak hadaganna plz boganvila bonsai karana video ekak karannako plz

  • @sanjeewamathangaweera8669
    @sanjeewamathangaweera8669 4 ปีที่แล้ว +1

    අය්යේ , මමත් පැලයක් හදන්න ගත්තා ( නුග ගසක්) . වයර් කරලා අය්යා කිව්ව විදිහටම කලා. ඒ බොන්සායි කරන්න ගත්ත ගහේ කොල හැදෙන්න කොච්චර කල් යනවද ? ගස් අනුව කොල හැදෙන කාලේ වෙනස් වෙනවද ?
    REPLY

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ouu eka gahe wargaya anuwa wenas wenawa,example - weera gahak kola hadena gooodak kal yanwa.

  • @asankawijitha4334
    @asankawijitha4334 4 ปีที่แล้ว +1

    Vdio dannawada balan hitiye Tama Nene aluth ekak oni

  • @darshanasilva3789
    @darshanasilva3789 4 ปีที่แล้ว +2

    Dehi wage gas Hellunahama merenawada kola helila merenta balanawane Aekata Hethuwak thiyanawada

  • @sandarudamsara6175
    @sandarudamsara6175 4 ปีที่แล้ว +2

    Mini bonsai video ekak danwada

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      man eka hadan yana gaman man dannamko

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +2

    වීඩියෝ එක පරක්කු මොකද කියලා බැලුවා. Video quality has been improved. Did you buy a new camera? Nice work as usual. Thanks Malli. 👏👏👌👌👍👍💐💐

  • @dilanmadusanka467
    @dilanmadusanka467 3 ปีที่แล้ว

    අයියේ පස් මිශ්‍රනය හදාගන්න විදිහ ගැන පොඩි විඩියෝ එකක් දෙන්නකෝ

  • @hasithakalpana3647
    @hasithakalpana3647 3 ปีที่แล้ว

    Kohomda aiye aththak pala kara ganne

  • @champachampi1726
    @champachampi1726 ปีที่แล้ว +1

    Bonsai pot ekak hadana hati dannako

  • @DUVINDA
    @DUVINDA 4 ปีที่แล้ว

    මම මේ පස් මාධ්‍ය අරගෙන සයිප්‍රස් පැලයක් ඉන්දලා ඒක මැරෙන්න ගියා, මන් බොන්සායි පිලිබද ගොඩක් දන්න එක්කෙනෙක් ගාවට ඒක අරන් ගියා, එයා කිවුවා පස් මාද්‍ය වතුර රදවලා වැඩී කියලා

  • @susan1225
    @susan1225 4 ปีที่แล้ว

    ගුඩ්

  • @chamodkavishanka6046
    @chamodkavishanka6046 3 ปีที่แล้ว +1

    කටු අනෝදා බොන්සායි කරන්න පුළුවන් ද?

  • @aruniamasha5965
    @aruniamasha5965 4 ปีที่แล้ว +1

    අය්යේ , මමත් පැලයක් හදන්න ගත්තා ( ඇට්ටේරියා ගහක්) . වයර් කරලා අය්යා කිව්ව විදිහටම කලා. ඒ බොන්සායි කරන්න ගත්ත ගහේ කොල හැදෙන්න කොච්චර කල් යනවද ? ගස් අනුව කොල හැදෙන කාලේ වෙනස් වෙනවද ?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      ouu gahe warge hatiyata eka wenas wenawa .atteriya lassnata hadanna puluwan

  • @chathuwicky4363
    @chathuwicky4363 4 ปีที่แล้ว +1

    kola podi karaganne kohomada bn

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 3 ปีที่แล้ว

    Oya widiyt kapankota ibema kola podi wenne nahane. Kohomd podi karagnne

  • @slelectronic6855
    @slelectronic6855 4 ปีที่แล้ว +1

    athak pala karala gatha ekak nathuwa bima thiyana punchi palayak gana puluwanda

  • @tiktokgossipworld
    @tiktokgossipworld 4 ปีที่แล้ว +5

    අයියෙ බොන්සායි පොට් එකක් සාමාන්‍යයෙන් කොච්චරක් විතර ගැබුරු වෙන්න ඕනෙද. අවම

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      eka pale hatiyata wenas wenawa, samanyen 3-4 inch thama

  • @JpSahan
    @JpSahan 2 ปีที่แล้ว

    👍👍👍

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +2

    නුග අතු නිකම්ම පස්වල හිටෙවුවොත් පැල වෙනවාද ? Root hormone ගාන්ඩම ඕනෙද ?

  • @chanduead8078
    @chanduead8078 2 ปีที่แล้ว

    Malli oya pas madyata amatharawa gas hadena pora danna onida?

  • @lakshanthilanka262
    @lakshanthilanka262 2 ปีที่แล้ว

    Athakota api me bonsai pala hadann a badhun ganne kohomada

  • @heshananushka1286
    @heshananushka1286 2 ปีที่แล้ว

    Aiye bonzaii pot wele yat වතුරයන්ඩ හිල් නැද්ද