ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make LIME SULPHUR at home ? නිවසේදීම ල සල්ෆර් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2021
  • The youngest bonsai artis in sri lanka. EPISODE 29 part 02
    Today i will show you How to make LIME SULPHUR at home ? . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #EPISODE29 #SLbonsaiart #part_02
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 451

  • @slbonsaiart5222
    @slbonsaiart5222  3 ปีที่แล้ว +90

    Sulphur ,සල්ෆ = ගෙන්දගම්
    Lime ,ලයිම් = අලුහුණු
    ( එය විඩියෝ ව තුල සදහන් කිරිමට සිටියද එය මා හට අතපසු විය )

  • @chamikarathnayaka8728
    @chamikarathnayaka8728 3 ปีที่แล้ว +44

    කලාවේ සැබෑ අරුත දන්නා නිහතමානි සුන්දර කලාකරුවෙක්..👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +6

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @arunalanka85
      @arunalanka85 2 ปีที่แล้ว +1

      ❤️

  • @tharakasandaruwan1153
    @tharakasandaruwan1153 2 ปีที่แล้ว +3

    කලාවට ගරු කරන, කලාව සමග ජීවත් වෙන, ගුරු මුෂ්ඨියෙන් තොර, නිහතමානී මනුස්සයෙක් සහෝදරයා ඔයා..🙏
    ජයම වේවා..!❤️

  • @kalanaimalsha3938
    @kalanaimalsha3938 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමා 🌼හිස නමා ආචාරය 💖💫

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +23

    එල සහන් අයියේ දාපු ගමන් බැලුවා ❤❤❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @sahanviduranga2844
    @sahanviduranga2844 3 ปีที่แล้ว +12

    මෙච්චර ඉක්මනට දාවි කියල හිතුවෙ නෑ ☺️ පට්ට සතුටක් ආවේ නොටිෆිකේසන් එක දැක්ක ගමන් 😘තැන්කූ අයියේ ❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +3

      සිරාවටම ඇ

  • @amilajayalath7
    @amilajayalath7 3 ปีที่แล้ว +3

    මම බොන්සායි දැනුම ලබගත්තෙ මෙතුමාගේ video බලලා .. නිහතමානී කලාකරුවෙක්.. බොහෝම ස්තූතිය ..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @avishkaranmadugala5384
    @avishkaranmadugala5384 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව බොන්සායි කලාව උගන්වන හොදම you tube channel ekak බොහොම ස්තුති ❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +9

    වීඩියෝ එක දාපු ගමන් අයියේ ඇ 😛😛😛🥰

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @matheeshadilshan7888
    @matheeshadilshan7888 3 ปีที่แล้ว +6

    නොටිෆිකේශන් එක දැක්ක ගමන් ආවේ ,බොහොම ස්තූති අයියේ වීඩියෝ එක ගෙනාවට👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sachimadu7843
    @sachimadu7843 3 ปีที่แล้ว +9

    අයියෙ ඔයා bonsai කවදාවත් අතඅරින්නෑ කියල දන්නවා. ඒ වගේම video දාන එකත් කවදාවත් නවත්තන්න එපා.⁣ මොකද ඔයා නිසා සමහරවිට දැනටමත් ලංකාවේ බොන්සායි කලාකරුවන් බිහි වෙලා ඉවරයි අනාගතයේත් ඉවැනිම විශිෂ්ට කලාකරුවන් ඔයා නිසා බිහි වෙයි. මේ හැම දේම කියල දෙනවට ඔබට ගෙඩක් ස්තූතියි. බුදු සරණයි !

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම බෙහෙවින්ම ස්තුති ඔබගෙ අදහසට .මම බොන්සායි අතහරින්නෙ නැ .මේ ගැන මම දන්න දැනුම හැමොටම බෙදා දෙනවා හැකි අයුරින් . මම පොඩි වයසෙ ඉදලා මේ කලාව හඹ යන්නෙ. මේ වන විටත් විශාල පිරිසක් මේ සදහා යොමු කරන්න මට හැකි වෙලා තියෙනව එ ගැන නිහතමානීව සතුටු වෙනවා.💚🌲🇱🇰

    • @krishanmannapperuma2407
      @krishanmannapperuma2407 2 ปีที่แล้ว

      ගසේ වර්ධනයට බලපාන බෙහෙත් වර්ග මොනවද... අයියෙ

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 ปีที่แล้ว +1

    බොන්සායි ගැන මාරම දැනුමක් දෙනවා☺️😊

  • @Akil96299
    @Akil96299 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී සහෝදරයා ❤ මාත් අලුතින්ම වැඩේ පටන් ගත්තා. ඔයාගෙ වීඩියෝ බලල තමා දැනුම.ගන්නේ... ජය වේවා..

  • @erandaprasad1237
    @erandaprasad1237 3 ปีที่แล้ว +1

    Video eka pattama watinawa අවුරුදු ගානක් බොන්සායි කියන්නෙ මොනවද කියල හරියට නොදැන බොන්සායි කලේ දැන් ඔයාගෙ වීඩියෝ වලින්ම මන් ඉගෙනගෙන අවුරුද්දක් වෙනව ගස් ටිකට

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 .ඉදිරියට ම කරන් යන්න ඔබට ජය

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 2 ปีที่แล้ว +1

    Oyaa වීරයෙක් අයියා.... ❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥

  • @erandanikusalani6354
    @erandanikusalani6354 2 ปีที่แล้ว

    ඇත්තටම ආස හිතුනා මම ගොඩක් කැමති කලාවක් එත් හදන හැටි දැනම් හිටියේ නැ අඉයාට ගොඩක් පින් මෙවා කියල දෙනවට ❤🙏🙏

  • @slometh3074
    @slometh3074 11 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ සේරම මම බැලුවා..හරිම හරවත්.සරලව කියල දෙනවා..ගොඩක් ස්තුතියි මල්ලි..ලොකු ගමනක් යන්න තව තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරනයි

  • @Gihankaushalya
    @Gihankaushalya 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. ඒ නිහතමානී කමට අපි ආදරෙයි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @jirukshamadushankadias9987
    @jirukshamadushankadias9987 3 ปีที่แล้ว +2

    Patta..

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว +10

    වටිනා වීඩියෝවක්. මල්ලී, මෙතනදී, "ලයිම්" කියන්නේ "අළුහුණු" සහ "සල්පර්" කියන්නේ "ගෙන්දගම්" කියලා කිවුවා නම් ගොඩක් වටිනවා. මොකද මේ වර්ග දෙකම හාඩ්වෙයාර්වල තියනවා. නමුත් ඒවායේ වැඩකරන අය පාවිච්චි කරන්නේ අර මං කිවුව සාමාන්‍ය නම් දෙක තමයි. ඒ මිනිස්සු මේවායේ ඉංග්‍රීසි නම් දන්නේ නෑ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +5

      ඔව් අයියෙ මං එක දන්න හිටියෙ මට අමතක උනා නෙහ්.මන් දැන් pin කරල comment එකක් දැම්ම බෙහෙවින්ම ස්තුති අයියෙ නිතරම මාව දිරිමත් කිරිමට 💚🌳🇱🇰

    • @kasunanjana6016
      @kasunanjana6016 3 ปีที่แล้ว

      Tnx

    • @kasunanjana6016
      @kasunanjana6016 3 ปีที่แล้ว

      Tnx

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 3 ปีที่แล้ว

      යාලුවා සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද සල්ෆර් අනිවා හාඩ්වෙයාර් වල තියෙනවනෙ

    • @sadamalirathnayaka8253
      @sadamalirathnayaka8253 3 ปีที่แล้ว

      Oya meka kuve natnam mama vate yanava

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว +2

    jaya weva mali suwapathwevaa

  • @SHADOWFF608
    @SHADOWFF608 3 ปีที่แล้ว +2

    Thanks අයියේ.
    කොරෝනා දැන් ගොඩක් දරුනු වෙලා තියෙන්නෙ පරිස්සමින් ඉන්න අයියේ♥♥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰 ඔව් ඔයලත් පරිස්සමෙන් ඉන්න ජය වෙවා

  • @chamudujeewanthi7949
    @chamudujeewanthi7949 3 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරිම සුපිරි අයියේ.ඔයා මේ youtube channel එක සුපිරියටම කරගෙන යනවා.මම ඔයා ඔයා දන්න හැම වීඩියෝ එකක්ම බලනවා. අයියේ ඔයාට බුදු සරණයි....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @ashenpansilu732
    @ashenpansilu732 2 ปีที่แล้ว +1

    You are genies

  • @m07028
    @m07028 2 ปีที่แล้ว

    Bonsai museum කියලා පොරක් හිටියා බොන්සායි හදනාවා වෙනුවට කයිවාරුව ගහ ගහ. ඌට තාම sub 5000. හැබැයි ඔයා therory පොත් පාඩම් කරවන් නැතුව ප්‍රායොගිකව ලංකාවට ගැලපෙන බොන්සායි කරලා පෙන්නුවා. ඒ නිසා අද 100 000 පැනලා. ගොඩක් සතුටුයි

  • @madushanudula4324
    @madushanudula4324 3 ปีที่แล้ว +4

    අදම දැම්මනෙ අයියා tnq

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඔව් සහො බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ishankulathunga9054
    @ishankulathunga9054 3 ปีที่แล้ว +1

    මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩක් ස්තූති 👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว +2

    දන්න දේ අඩු නැතුව කියලා දෙන අය හැමතැනම නෑ බන්. සුපිරි වැඩක් මචන් ❤️💪

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @alvinymusic
      @alvinymusic 2 ปีที่แล้ว

      අම්මපා බන් ගැම්මෙන් ඉන්න කොල්ලෙක් ඉරිසියාව ගවිලවත් නැ බන් එල

  • @shmaster2865
    @shmaster2865 3 ปีที่แล้ว +1

    Adama video eka genapu eka gana godak sathutuy👍👍👍👍

  • @shariniwickramasinghe7011
    @shariniwickramasinghe7011 3 ปีที่แล้ว +1

    supiri..........

  • @asithakumara2203
    @asithakumara2203 3 ปีที่แล้ว

    Wede Supiri Sahodaraya

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +1

    ජීවිතේ ට ඉස්සරලම දකින්නෙ ඔයාගෙන් විතරයි

  • @aroshasrirohanasinghe4052
    @aroshasrirohanasinghe4052 3 ปีที่แล้ว +1

    සුපිරියටම තේරුන 😊💚 thanx ayye

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      එය මා ලබන සතුටයි. 😄💚🌳🇱🇰

  • @krishankarunarathne12
    @krishankarunarathne12 3 ปีที่แล้ว

    සුබ අනගතයක්❤ඉදිරියටත් මේ වගේ විශිශ්ට වීඩියෝ ගේන්න බුදුසරනයි සහෝදරයා🥀❤

  • @nimsaranilanjana9105
    @nimsaranilanjana9105 3 ปีที่แล้ว +1

    Thankyou අයියා 😊😊😊☺️

  • @osandupahasara9093
    @osandupahasara9093 3 ปีที่แล้ว +1

    😯😯😯😯 tanks Sahan site😯😯😯😯

  • @bandaraherath9130
    @bandaraherath9130 3 ปีที่แล้ว +5

    Thanks අයියේ ල සල්ෆර් හදන හැටි ඉක්මනටම කියලා දුන්නට .....
    අයියේ කිරිනුග ගහක් හදන video එකක් දාන්නකෝ.....please අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඉදිරියේ දි කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @bandaraherath9130
      @bandaraherath9130 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 Thanks Aiye

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว +1

    watina wadak bohoma sthuthi jayen jaya!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @bandarasisirabandarasisira8674
    @bandarasisirabandarasisira8674 3 ปีที่แล้ว +1

    Tankiw ayya eka kiyala dunnata

  • @nuwanchinthaka4054
    @nuwanchinthaka4054 3 ปีที่แล้ว

    Boru pampori nethuwa niyameta kiyala denawa 👍👍❤️❤️

  • @slbanda9185
    @slbanda9185 3 ปีที่แล้ว +1

    මම ඔයාගේ හැම video එකක්ම බලනවා අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @fantasticfacts4279
    @fantasticfacts4279 3 ปีที่แล้ว +2

    Niyemai aiye ane leaves small kereena vidiyath kiyela denneko plz

  • @ashenmaking5502
    @ashenmaking5502 3 ปีที่แล้ว

    Me wage videos danna hamadama shakthiya labeewa

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 2 ปีที่แล้ว

    You are a bonsai genius 👏👏 Exeptional... Impressive... Brilliant... ⭐⭐⭐⭐⭐ No words to say... I enjoy very much. thank you so much for sharing your knowledge and experience with us... I just started bosai coz of you... 🌟 Good luck brother... plz continue...

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    හොද කාලාකරුවෙක් අයියා 💗🔥👊⚡

  • @darshananayanananda423
    @darshananayanananda423 2 ปีที่แล้ว

    Mage ekama guruvaraya.thanks malli

  • @malindayomal4457
    @malindayomal4457 3 ปีที่แล้ว

    Good luck Ayya . Issarahatath me wage Supiri Video karanna Suba pathanawa

  • @tharushadilantha9217
    @tharushadilantha9217 3 ปีที่แล้ว +2

    ස්තූතියි සහන් අයියෙ 🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලි💚🌳🇱🇰

  • @roychanaka9965
    @roychanaka9965 3 ปีที่แล้ว

    Supiri වැඩක් . Niyamai..ඔබට ස්තුතිය ....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @thaveepubg9105
    @thaveepubg9105 3 ปีที่แล้ว +2

    Ane kola pdikarana ekak gennako

  • @artwaygns3788
    @artwaygns3788 3 ปีที่แล้ว

    Thank u brother..oya nam sebama dakshayek wageme guru mushtiya nathi guruwarayek...oyage me video eka danakal balagena hitiye. Thank u very much again. Good job brother..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඔබගෙ අගය කිරිමට බෙහෙවින්ම ස්තුති 💚🌳🇱🇰

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว

    super..ayye ...mama hoya hoya hitiye..mevagana liyapu eva dakka..eth attatama hadana ekak dakka ada..good luck..

  • @pariganakadangaya8344
    @pariganakadangaya8344 ปีที่แล้ว

    ස්තූතී සහෝදරයා...💚💛🧡

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว

    ඇත්තටම අද වෙනකම් බොන්සායි වෘඩියෝ සෑම එකක්ම බලා තියනව .මේවගෙි දෙයක් සාදා ගන්නව දැනුවත් උනේ අදයි .ඔබට ස්තුතියි . ඔබගෙි අනාගතයටජය !මෙි ලයිම් සල්ෆර් එක පාවිච්චි වන්නේ මොනවගේ දෙයකටද යන්නත් විස්තර කරන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 කලින් විඩියෝ එකේදී ඒ පිළිබඳව පැහැදිලි කරලා තියන්වා .

  • @prasadpalihakkara8037
    @prasadpalihakkara8037 3 ปีที่แล้ว +2

    Thank you very much SL, super.

  • @champikadhanushka2765
    @champikadhanushka2765 3 ปีที่แล้ว

    Niyamai aiya thanks

  • @dulakshanaashen6903
    @dulakshanaashen6903 ปีที่แล้ว

    සුබපැතුම්

  • @sumithramalkanthi6164
    @sumithramalkanthi6164 2 ปีที่แล้ว +1

    Video eka hodai lime sulphur eka pavichchi karanne kohomada

  • @ruchinirandima4175
    @ruchinirandima4175 3 ปีที่แล้ว

    Niyamai Sahi👍👍👍👍👍

  • @amaliwathsala7028
    @amaliwathsala7028 3 ปีที่แล้ว

    Thanks ikkmanata video eka dammata
    Supiri ♥️👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    නියමයි මචන් 👍👍👍

  • @penidurashmika3791
    @penidurashmika3791 3 ปีที่แล้ว +1

    el aiye man oyage vidio balala thamai bonzai hadanne

  • @surangasampath3001
    @surangasampath3001 3 ปีที่แล้ว

    Godak kal hewwa meka hadhana widhiha. Thanks. 👍👍👍

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 ปีที่แล้ว

    Niymai aiye

  • @achalaweerasinghe7253
    @achalaweerasinghe7253 3 ปีที่แล้ว +1

    බොන්සායි disain ගැන විඩියෝ එකක් දන්නකො

  • @manelsudhasinghe5699
    @manelsudhasinghe5699 3 ปีที่แล้ว +1

    දානකන් බලන් හිටියෙ 😍😍😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @surankapodhipaksha7833
    @surankapodhipaksha7833 3 ปีที่แล้ว

    Thankyou අයියේ video එකට .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sanuka5588
    @sanuka5588 3 ปีที่แล้ว

    සල්වෆ්ර් ගොඩක්ම විශ සහිතයි ඒ හින්දාකීයටවත් ගේ ඇතුලේ එපා කරම්ම සල්ෆර් දහනයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙනවා හුස්ම හිරකරන මරනය පවා ගෙනඑන ඊතාම විශ සහිතයි ඒ හින්දා මේ අයියා කියම විදිහට කරන්න පොඩි ලමයි කොහොමත්ම මේක නොකර ඉන්නවා නම් තමා හොදම අනික කාමර් ඇතුලේ කුස්සියේ කොහොමත් කරන්න එපා 🙏

  • @pramodanjanadarmathilaka6088
    @pramodanjanadarmathilaka6088 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා 🖤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @mithushadilhara8168
    @mithushadilhara8168 2 ปีที่แล้ว +1

    aiye dan api aluthen palayak hitewwahama kochcharakalekata passeda trein karanna patan ganne

  • @kasunpiumal9210
    @kasunpiumal9210 3 ปีที่แล้ว

    man dakka awankama bonsai guruwaraya oya aeya.bs.

  • @sithumshavinda4080
    @sithumshavinda4080 3 ปีที่แล้ว

    හැමදාම මේ වගේ videos දාන්න අයියේ!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @rachiboy3648
    @rachiboy3648 3 ปีที่แล้ว

    I really like you❤, I start to watch your videos today. love them.

  • @chanukodithuwakku295
    @chanukodithuwakku295 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ඔබට.❤💕

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ashokdasanayaka5540
    @ashokdasanayaka5540 2 ปีที่แล้ว +2

    මෙ අමු ද්‍රව්ය දෙක කොහෙන් වගේද ගන්න පුලුවන්

  • @yohanwedage2782
    @yohanwedage2782 3 ปีที่แล้ว

    Thank you very much malli.net eka peeruwa sinhalen ekkekwath kiyal dunne naa.oya Maria malli.danna de apita dunnata.budu saranai.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      එය මා ලබන සතුටයි 💚🌳🇱🇰 බොහොම ස්තුති ඔබට

  • @chamudujeewanthi7949
    @chamudujeewanthi7949 3 ปีที่แล้ว +2

    අයියෙ බොන්සායි ගහක් වයරින් කරාට පස්සෙ වයරින් කරපු baindin කම්බි ඉවත් කරන්න කොච්චර කාලයක් යන්න ඔනෙද...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      සමන්‍යන් මාස 2 විතර තියන්වා. අත්තෙ ප්‍රමාණය එක්ක එක වෙනස් වෙනවා

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ඔයාට නිදුක් නිරෝගී සුවය පතනව සහෝදරය.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

  • @nethufernando462
    @nethufernando462 3 ปีที่แล้ว

    Adath niyamai 🤩🤩🤩

  • @minuwanmaduwantha52
    @minuwanmaduwantha52 3 ปีที่แล้ว +1

    Thanks අයියේ 👍👍♥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @gamindaamarasinghe6097
    @gamindaamarasinghe6097 3 ปีที่แล้ว

    නියමයි අයියා ජය වේවා .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ashenmaking5502
    @ashenmaking5502 3 ปีที่แล้ว +2

    Thanks අයියා
    🙏🙏🙏🙏🙏🙏❤❤❤💙💙

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති සහො 💚🌳🇱🇰

    • @ashenmaking5502
      @ashenmaking5502 3 ปีที่แล้ว

      අයියේ bonsai ගහක් ඉක්මනින් හදා ගන්නේ කොහොමද?

  • @danujadinsara2284
    @danujadinsara2284 2 ปีที่แล้ว

    නියමයි

  • @kasunanjana6016
    @kasunanjana6016 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @rmixvideo355
    @rmixvideo355 3 ปีที่แล้ว +5

    මේක මොකටද පාවිච්චි කරන්නේ

    • @nalikakandewatta9745
      @nalikakandewatta9745 3 ปีที่แล้ว +1

      ඇයි කලින් වීඩියෝ එක බැලුවේ නැද්ද? මෙම දියරය පාවිච්චි කරන්කන් බොන්සායි ශාකවල මැරුණු කොටස් දිරායාම වලක්වා ගැනීමට සහ එහි වර්ණය සුදු පැහැයට හරවා ගැනීමට. මතක තියාගන්න මෙය ආලේප කරන්නේ ශාකයේ මැරුණු කොටස්වල පමණයි

    • @rmixvideo355
      @rmixvideo355 3 ปีที่แล้ว

      @@mmmmmmm4059 tnq baluwa

    • @rmixvideo355
      @rmixvideo355 3 ปีที่แล้ว

      @@nalikakandewatta9745 tnq..

  • @d.praveenadithya4317
    @d.praveenadithya4317 3 ปีที่แล้ว +1

    Thanks 👌

  • @ranasinghabandara3351
    @ranasinghabandara3351 3 ปีที่แล้ว +1

    සුපිරි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 3 ปีที่แล้ว +1

    Maru ayie. නුග pad හදන විදිය කියලා දෙන්න පුලුවන්ද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💚🌳🇱🇰

  • @rahul.karunarathna.3395
    @rahul.karunarathna.3395 3 ปีที่แล้ว

    bohoma sthuthi guru mushtiykk nethuwa siyalu de nihathamaniwa kiya denwata aiye

  • @lakshiandnadeera6979
    @lakshiandnadeera6979 2 ปีที่แล้ว

    පාවිච්චි karana vidihath kiyala dennakoo

  • @thilisathsara7264
    @thilisathsara7264 3 ปีที่แล้ว

    ආදරෙයි කොම්ලො . සුපිරි වැඩක්.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @pettvzone1539
    @pettvzone1539 3 ปีที่แล้ว +1

    nice video
    කලුපාට පසුබිමක video එක කරනම් පැහැදිලිව පේනවා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      ඔබේ අදහසට බෙහෙවින්ම ස්තුති මිත්‍රයා 💚🌳🇱🇰

    • @pettvzone1539
      @pettvzone1539 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 thanks

  • @dilushagimhan6447
    @dilushagimhan6447 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ashikanirukhi3720
    @ashikanirukhi3720 3 ปีที่แล้ว

    Thanks bro..

  • @Thejan_Status__
    @Thejan_Status__ 3 ปีที่แล้ว +4

    👍

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว

    Niymii aiyee

  • @nilushawickramasingha8781
    @nilushawickramasingha8781 3 ปีที่แล้ว

    Supiri dapu gamanma baluwa

  • @prabhashneranjan5949
    @prabhashneranjan5949 3 ปีที่แล้ว

    Thanks bro 👍🤘💪👌

  • @sitharamalki2331
    @sitharamalki2331 3 ปีที่แล้ว

    Godak watina videyo ekak aiye❤️❤️❤️👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @sitharamalki2331
      @sitharamalki2331 3 ปีที่แล้ว

      😘❤️❤️

  • @krishankarunarathne12
    @krishankarunarathne12 3 ปีที่แล้ว

    ගග වැරැල්ල ගහක් සම්පූර්න යෙන් හදන වීඩියෝවක් දෙන්නකෝ මුල ඉදන්ම🙏