ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make root over rock bonsai at home?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2022
  • The youngest bonsai artis in sri lanka. EPISODE 33
    Today i will show you How to make root over rock bonsai at home? . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #සිංහල #EPISODE33 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 156

  • @Keruma-y7s
    @Keruma-y7s 2 ปีที่แล้ว +25

    ඔයාට පුළුවන් නම් ඔයාගෙ බොන්සායි exhibition එකක් දෙනවාද වීඩියෝ එකකින් ඒ ඒ ගහ ගැන චූටි introduction එකක් එක්ක ( ගහේ වර්ගෙ කොච්චර කල්ද වගේ ඒවා එක්ක) අපිට ඒ වීඩියෝ එක මෝටිවේශන් වීඩියෝ එක්ක වගේ තියෙයි අයියා 🥺🔥

  • @m07028
    @m07028 2 ปีที่แล้ว +23

    Congratulations. I was there when you had less than 100 subs. කයිය අඩුවෙන් වැඩ ව්ඩියෙන් කියලා දෙන, ලංකාවට ගැලපෙනම bonsai artist.

  • @newgossipvideos6380
    @newgossipvideos6380 2 ปีที่แล้ว +14

    අයියෙ ඔයාගේ බොන්සයි වත්ත පෙන්නන්න ❤️

  • @kaviraabeywickrama2740
    @kaviraabeywickrama2740 2 ปีที่แล้ว +11

    සුභ පැතුම් අයියේ . මාසෙකට එක වීඩියෝ එකක් හරි ඕනි හොදේ.

  • @sanjayapathirage6492
    @sanjayapathirage6492 2 ปีที่แล้ว +2

    ලෝභ නැතුව දන්න දේ කියලා දෙන ලංකාවෙ හොඳම බොන්සායි චැනල් එක💟✨️

  • @chandramalidilrukshika3311
    @chandramalidilrukshika3311 2 ปีที่แล้ว +7

    අයියේ ඔයාගේ වීඩියෝ එකක් එනකන් අපි ගොඩක් කල් බලාන හිටියා ❤️❤️❤

  • @sllokagaweshaka-sl5248
    @sllokagaweshaka-sl5248 2 ปีที่แล้ว +6

    අයියගේ channel එක මට හම්බෙද්දි අයියාගේ sub 20k තිබ්බේ.අද ඒක ඒවගේ පස්ගුණයක් වෙලා.
    මම එදත් කිවුවා අදත් කියනවා 💚
    ජේෂ්ඨයන් අතර ශ්‍රේෂ්ඨ තරුණ bonsai කලාකරුවා....❤❤❤❤❤❤❤
    සහෝ ඔබට ජයෙන් ජය!!!!!💚🤘💚

    • @sllokagaweshaka-sl5248
      @sllokagaweshaka-sl5248 2 ปีที่แล้ว +3

      අයියා video දාන්න පරක්කු වුනාට අපි තරහ වෙන්නේ නෑ,මොකද බොන්සායි කියන්නේ ඉවසීම පුරුදු කරන කලාවක්...අයියාගේ channel එකෙන් පුරුදු කරන්නෙත් ඒකම තමයි😌✌🏽♥️

  • @slbonsaiworldwithushan
    @slbonsaiworldwithushan 2 ปีที่แล้ว +8

    අයියාගේ ගස් මාර ලස්සනයි
    අපිට කියලා දෙන උපදෙස් මරු අයියේ
    අයියාගේ උපදෙස් අනුව මමත් බොන්සායි ගස් වර්ග හදනවා
    From SL BONSAI WORLD

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +11

    කාලෙකින් නෙ අයියේ නියමයි නියමයි හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් 🤗❤❤

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +10

    අර මහ නුග ගහ හොයාගත්තෙ කොහෙන්ද අයියෙ..😍

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සහෝදරයා ..❤🍃

  • @sahannethumina6944
    @sahannethumina6944 2 ปีที่แล้ว +4

    niyamay ayye .Ayye kohenda itipandam pala ganna thiyenne

  • @sachinthachathuranga6842
    @sachinthachathuranga6842 2 ปีที่แล้ว +4

    ජය වේවා අයියා...ඔයා නිසා තමා බොන්සායි කියන්නේ මොකක්ද කියලා හරියට දැනගත්තේ...❤🌟

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 2 ปีที่แล้ว +3

    Wow. Very impressed. Wish you the best. Will see you soon. Srilankan in USA 🇺🇸

  • @lucky-vedios5422
    @lucky-vedios5422 2 ปีที่แล้ว +4

    හැමදාම අලුත් දෙයක් කියලා දෙනවා බොහොම ස්තූතියි..ජය💪

  • @sanjayadilshan479
    @sanjayadilshan479 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ.ගොඩක් කල් බලාගෙන හිටියා වීඩියෝ එකක් එනකම්.

  • @ranganamahesh5775
    @ranganamahesh5775 2 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් හරිම වටිනවා ඉස්තුතියි ගොඩක්

  • @isurulshan4356
    @isurulshan4356 2 ปีที่แล้ว +1

    කාලෙකිම්...සුපිරි ගුරුවරයෙක් ආ..❤

  • @dumindulakshan6896
    @dumindulakshan6896 2 ปีที่แล้ว +1

    අයියෙ තව තව video දාන්⁣නකෝ.සුපිරි ඇත්තටම ❤️🤘🤘

  • @malinthaperera107
    @malinthaperera107 2 ปีที่แล้ว +1

    ඉක්මනින් තව වීඩීයෝ එකක් ඕනී........👍👍👍

  • @SL-oj4mj
    @SL-oj4mj 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ. ඔයා නිසා තමා අද වෙනකොට මම ගොඩක් දෙවල් දැනගෙන ඉන්නෙ මන් දැන් බොන්සායි කරන්න අරන් අවුරුදු 5 වෙනො දැනට කරගෙන යන එවා ගොඩයි. දැන් ගොඩක් දෙවල් දන්නො.tanqq හැමදෙයක්ම කියලා දුන්නට.

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว +1

    goda dawasakin oyawa dakke.. Oyage video okkoma balanawa.. Math bonsai walata asai.. godak pala jati ekatu karala tiyenne...

  • @tharushadilantha9217
    @tharushadilantha9217 2 ปีที่แล้ว +3

    Congratulations 100k ♥️

  • @kusal7476
    @kusal7476 2 ปีที่แล้ว +3

    Beautiful work !

  • @tvmaleesha
    @tvmaleesha 2 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ VIDIO එකක් අවා VIDIO එකක් එනකන් හිටියේ

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 2 หลายเดือนก่อน

    සුභ පැතුම් මිත්‍රයා ❤

  • @rumeshtharanga1105
    @rumeshtharanga1105 2 ปีที่แล้ว +1

    Supiri machan

  • @bandaraherath7359
    @bandaraherath7359 2 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්....

  • @artwaygns3788
    @artwaygns3788 2 ปีที่แล้ว +1

    Video ekak enakan balana hitiye..thanks brother

  • @ajanthasanjeewa9270
    @ajanthasanjeewa9270 2 ปีที่แล้ว

    නියමයි අයියෙ ඉක්මනට තව එකක් දාන්න

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 2 ปีที่แล้ว +3

    After Long Time. Superb as Always mchn. 😍❤️

  • @intelligentboy9174
    @intelligentboy9174 2 ปีที่แล้ว

    නියමය් ඉදිරියටම යන්න ජයවේවා

  • @supergame8615
    @supergame8615 2 ปีที่แล้ว +1

    වැඩ් පට්ට බ්‍රෝ

  • @gamingsachiff3262
    @gamingsachiff3262 2 ปีที่แล้ว +1

    Ela brooooooooooo

  • @bonsaiartists539
    @bonsaiartists539 2 ปีที่แล้ว +1

    Ayiya oyage video ekak enakam balan hitiye

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

    කාලෙකින් නේද අයියේ අදත් ⁣සුපිරියි💮

  • @KoDA-969
    @KoDA-969 2 ปีที่แล้ว

    Congratulations! Bonsai සම්බන්ධයෙන් ලන්කාවේ දැකපු විශිෂ්ටතම utube channel එක ❤ සැපතිල්ලා ගස් bonsai කරන ආකාරය පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 ปีที่แล้ว +1

    බින්සායි ගැන ඉගෙන ගන්න ලංකාවෙ තියන හොඳම නාලිකාව.

  • @jirukshamadushankadias9987
    @jirukshamadushankadias9987 2 ปีที่แล้ว +1

    Patta

  • @thisaralakshan9040
    @thisaralakshan9040 2 ปีที่แล้ว +1

    කාලෙකින්.. කවද්ද එන්නෙ මග බලන් හිටියෙ...❤️❤️❤️

  • @studywithmanji4
    @studywithmanji4 2 ปีที่แล้ว +1

    අයියා කොණ්ඩෙ ලස්සනයි

  • @hasithadabarera5573
    @hasithadabarera5573 2 ปีที่แล้ว +1

    Kola podikaragana vidiyak

  • @dilaksandilaksan5622
    @dilaksandilaksan5622 2 ปีที่แล้ว

    lassana rahas kiyala dena oya ge chanal eka thawa thawa diyunu wenna one

  • @user-yd9zl3su6j
    @user-yd9zl3su6j 2 ปีที่แล้ว

    සුපිරි brother oya thamai nan flow karanne..adarei 🌹🌹😘😘

  • @inokarathnayake7765
    @inokarathnayake7765 2 ปีที่แล้ว

    Good working bro

  • @movinduinduwara546
    @movinduinduwara546 2 ปีที่แล้ว +1

    🔥

  • @samilkavolg7855
    @samilkavolg7855 2 ปีที่แล้ว +1

    Aiye oyage garden eke thiyena gas gana ikmanata video ekk karannako🙏🙏🙏🙏

  • @musicwithhansana3352
    @musicwithhansana3352 2 ปีที่แล้ว +1

    අයියගේ අලුත් වීඩියො එකක් දැක්කම දැනෙන සතුට කියන්න බෑ 😍🤓✌️🔥

    • @chathuja
      @chathuja 2 ปีที่แล้ว

      Ow bn

  • @mangalaskumarawanshamangal556
    @mangalaskumarawanshamangal556 2 ปีที่แล้ว

    Supri bro...

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว

    Harima lassanayi.

  • @aroshasrirohanasinghe4052
    @aroshasrirohanasinghe4052 2 ปีที่แล้ว +1

    ආදරෙය් සහෝ💝💖

  • @malindayomal4457
    @malindayomal4457 2 ปีที่แล้ว

    Aluth video ekak enakam maga balan hitiye 💫😍👍❤️

  • @dananjanasandeepani7932
    @dananjanasandeepani7932 2 ปีที่แล้ว

    Niyamai aiye ❤❤

  • @kalanaimalsha3938
    @kalanaimalsha3938 ปีที่แล้ว

    එලම කියන්න් වචන නැ ❤️🌼

  • @dineshmadhuwantha8280
    @dineshmadhuwantha8280 2 ปีที่แล้ว +1

    Aiya godak kalekinne video ekak damme..moko parakku une.😊

  • @ajithk4544
    @ajithk4544 2 ปีที่แล้ว

    Supiri wadak

  • @needfrospeedmax6619
    @needfrospeedmax6619 2 ปีที่แล้ว

    aiye me video ekanam supra

  • @nimeshkavinda8410
    @nimeshkavinda8410 2 ปีที่แล้ว

    Klekin ne අයියා සුපිරි aa 😘😘

  • @supipiarunodya5717
    @supipiarunodya5717 2 ปีที่แล้ว

    Supiriyi ayiye

  • @hasirulk4044
    @hasirulk4044 2 ปีที่แล้ว +1

    කාලෙකින්❤️❤️❤️

  • @studywithmanji4
    @studywithmanji4 2 ปีที่แล้ว +1

    ඔක්කොම bonsai ටික එක්ක video එක්ක කරන්නකෝ

  • @anuears
    @anuears 2 ปีที่แล้ว +1

    Good job malli 👏👏👏

  • @needfrospeedmax6619
    @needfrospeedmax6619 2 ปีที่แล้ว

    aiye oya palayak palakarana widiye video ekak onii

  • @madushapriyan5934
    @madushapriyan5934 2 ปีที่แล้ว +1

    මරැ❤️

  • @sanathpremathilake4348
    @sanathpremathilake4348 2 ปีที่แล้ว

    pol bonsai ganath kiyala denna

  • @srilanka8590
    @srilanka8590 ปีที่แล้ว

    Root over rock bonsai pot ekkata ganna video ekk danna...

  • @user-bk4qh3fn9z
    @user-bk4qh3fn9z 3 หลายเดือนก่อน

    ලොකු මහ නුග ගහක් තියෙනවා අවුරුදු 10 ක් විතර ලොකු පොටි 1ක,හදාගන්න ආසඊ,

  • @nethumfernando2259
    @nethumfernando2259 2 ปีที่แล้ว +2

    👍👍

  • @artsrilanka9690
    @artsrilanka9690 ปีที่แล้ว

    Broom style bonai gana vidio ekak danna

  • @medhabhashini8074
    @medhabhashini8074 2 ปีที่แล้ว +1

    මොන ලෝකෙ යනවද මන්දා.අපි video එකක් දානකන් බලන් ඉන්නවා.මම හිතුවෙ youtube අමතක වෙලා කියලා

  • @JANUTHD
    @JANUTHD ปีที่แล้ว

    Kola punchi karana widiha gana video ekk danna puluwan da.

  • @tharangasandamali7754
    @tharangasandamali7754 2 ปีที่แล้ว

    Sudu handun bonsai karanahati kiyaladenna puluvanda?

  • @pathumtharindu8420
    @pathumtharindu8420 2 ปีที่แล้ว +1

    Aniwaren sathiyakata serayakwat vio ekak danna

  • @mrfat790
    @mrfat790 2 ปีที่แล้ว

    කොල පුංචි කරගන්නෙ කොහොමද කියලා video එකක් කරන්න plz...

  • @janakaruwan6178
    @janakaruwan6178 2 ปีที่แล้ว

    තව විඩීයෝ දාන්න

  • @yohanwedage2782
    @yohanwedage2782 2 ปีที่แล้ว

    Happy new year malli.wish your all the best.....

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว +1

    Pol bonsai gana vidiyo ekk one

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว

    අයියෙ , Practise කරන බොන්සායි ගසක අපට අවශ්‍ය තැනින් අත්තක් ගන්න විදිහ කියල දෙන්න පුළුවන්ද?

  • @isurangawickramage2139
    @isurangawickramage2139 2 ปีที่แล้ว

    Cutting wood putty gana wisthra tikak ikmanata dnwda.. nthn ekak hadagnne kmda.. nthn pawichchi krnna hoda mokdda kiyla.. ekamta balaporoththu wenwa..🤔🙂

  • @geoffbreen2386
    @geoffbreen2386 ปีที่แล้ว

    Hi. Is this Ficus racemosa, or Goolar?

  • @janiyalk
    @janiyalk 2 ปีที่แล้ว +1

    කාලෙකිම්🌱💗

  • @Sana23shorts
    @Sana23shorts 2 ปีที่แล้ว

    Congratulations .👋😃😃😃100 k

  • @jayanthasubasinghe3078
    @jayanthasubasinghe3078 ปีที่แล้ว

    අයියා පුලුවන්නම් බෝ පැලයක අතු කප්පාදූ කරන විඩියෝ එකක් දාන්නකෝ

  • @erandishashmika4360
    @erandishashmika4360 2 ปีที่แล้ว +1

    බොන්සායි ස්ටයිල් ටික කියල දෙන්න කො

  • @needfrospeedmax6619
    @needfrospeedmax6619 2 ปีที่แล้ว

    apita kiyanna puluwandha thawath bonsai walata hodha pala tikak

  • @madushkabandara6921
    @madushkabandara6921 2 ปีที่แล้ว

    එලම

  • @chanudawijesundara6099
    @chanudawijesundara6099 2 ปีที่แล้ว +2

    ada nam wend wge gathiyak na brooh😷😶‍🌫😓

  • @needfrospeedmax6619
    @needfrospeedmax6619 2 ปีที่แล้ว

    oya kohomada pont walata hodha bajana thoraganne

  • @Danidu01
    @Danidu01 2 ปีที่แล้ว +1

    Palveni view ek

  • @sndfamily5831
    @sndfamily5831 5 หลายเดือนก่อน

    ikmaninma Subscribe 1m ganna puluwan wenna one bokka.oyage palaweni vedio eke idan man hitiya.mata vedio tikak miss una acount eka awul gihin.jayawewa.❤

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @studywithmanji4
    @studywithmanji4 2 ปีที่แล้ว +1

    😍🌹

  • @shehanaththanayake6818
    @shehanaththanayake6818 2 ปีที่แล้ว +1

    Gmmk tmai komlo 👍👍

  • @ajanthasanjeewa9270
    @ajanthasanjeewa9270 2 ปีที่แล้ว

    අයියෙ bonsai pot හදන විදිය දාන්නකෝ

  • @ujithakumara4326
    @ujithakumara4326 2 ปีที่แล้ว

    Aiye box wood pelayak hoyal denna puluwan da

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 2 ปีที่แล้ว

    obathuma mathugama, yatiyana kittuwada?

  • @srilanka8590
    @srilanka8590 ปีที่แล้ว

    Meke anith video eka dannko..

  • @isuriupekha26
    @isuriupekha26 ปีที่แล้ว

    මටත් කරන්න ආසයි. පොඩි පැලයක් අරගෙන පැල කරද්දී ඔච්චර හොදට ලොකුවට මුල් අද්ද ගන්න බෑනේ කොහොමද ලොකු මුල් එන්නේ

  • @madhuwanthaprebashana9360
    @madhuwanthaprebashana9360 2 ปีที่แล้ว +2

    අයියේ 4cm විතර වටප් ප්‍රමාණයක් තියන බෝ පැළයක ගාන( Rs) කීයක් විතර වෙනවද?

    • @madhuwanthaprebashana9360
      @madhuwanthaprebashana9360 2 ปีที่แล้ว

      අපිට පැලයක් ගන්න

    • @Zandu666
      @Zandu666 2 ปีที่แล้ว

      ඇයි බන් පාරවල් වල තියෙන්නේ

  • @joojoo4560
    @joojoo4560 ปีที่แล้ว

    Tell the Bonsai soil mix bro