ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Restoring a Neglected golden ficus Bonsai බොන්සායි ගසක් ප්‍රතිනිර්මාණය කිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2021
  • [ Bonsai Pot maker - 0704387407 ]
    The youngest bonsai artis in sri lanka. EPISODE 27
    Today i will show you how to Restoring a Neglected golden ficus Bonsai . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE27 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 582

  • @chamudujeewanthi7949
    @chamudujeewanthi7949 3 ปีที่แล้ว +6

    අයියෙ ඔයානම් සුපිරිම සුපිරි. මම ඔයා දාන හැම video එකක්ම මම බලනවා. ඔයාට බුදු සරණයි .

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +25

    ඇත්ත කියලා දෙනවා අය්යේ ඔයා නම් බුදුසරනයි ජය වේවා , ආදරෙයි 😍💞💞💞💞💞🩸🩸❤❤👊

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @manojniranjan1393
    @manojniranjan1393 3 ปีที่แล้ว +30

    කලාතුරකින් කෙනෙකුට පිහිටන සුපිරි කලාත්මක හැකියාවක් තියනවා මල්ලි ඔයාට.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @samudragangani763
      @samudragangani763 2 ปีที่แล้ว +1

      ඔයා නම් මාරයි මල්ලි.ගොඩක් පින් මේ දැනුම හැමෝම අතරේ බෙදා දෙනවට.තෙරුවන් සරණින් අනාගතේට ජය පුංචි මාස්ටර්

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +5

    අයියේ ආයේ වීඩියෝ ඕනේ මේක තවත් බලනවා ඒ තරම් ලස්සනයි අනේ 😁💓💓💓💓💓😘💪🤟

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว +27

    සෑහෙන කලෙකින් ..හොඳ වැඩක් .. .තව ඕනෑ .gagawaralla pads හදන්න විදිය කියලා දෙන්න පුළුවන් වෙයිද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +7

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

    • @sandaruhirushan9192
      @sandaruhirushan9192 3 ปีที่แล้ว +1

      JAMBU VIDI GENNAKO

  • @punchiapataybrogen7893
    @punchiapataybrogen7893 6 หลายเดือนก่อน +1

    අයියනම් මාරයි අයියෙ .අයිය විතරයි මේ කලාව හරියටම කියලා දෙන්නෙ.බුදු සරණයි! ආදරෙයි 💖💖💖💕💕💕💕❤️‍🔥

  • @musicandlife3785
    @musicandlife3785 2 ปีที่แล้ว +2

    කලාවන් දෙකම එකතු වෙලා හැදුනු නව ප්‍රතිරූපයක් අයියේ ඔයා

  • @gamingsenseiyt1947
    @gamingsenseiyt1947 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් අය්යේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @maneesha9694
    @maneesha9694 3 ปีที่แล้ว +7

    පොඩි කාලෙ ඉදන් ආසාවෙන් හිටපු කලාවක් ඉගෙනකන්න විදියක් නැතුවයි හිටියෙ. ඒත් ඔයාගෙ මේ චැනල් එක නම් මරු ගොඩක් ස්තූතී මේ කරන දේට බුදු සරණයි ඔයාට ❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @tharukasandamini8885
      @tharukasandamini8885 2 ปีที่แล้ว +2

      Me chanal eken mama godak deval igena gaththa sthoothi pbata

  • @livegamingmrdk4149
    @livegamingmrdk4149 3 ปีที่แล้ว +6

    ඉක්මනටම තව වීඩියෝ එකක් ඔන කට්ටිය like කරන්න🤗🤗🤗🤗🤗

  • @mr.uncommon3936
    @mr.uncommon3936 3 ปีที่แล้ว +3

    ආයේ වැඩි වචන ඕනේ නෑ වැඩ්ඩෙක් තමා❤️❤️

  • @nayanajithperera7576
    @nayanajithperera7576 3 ปีที่แล้ว +7

    ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි... දැනුම සහ නිර්මාණශීලිත්වය ඉතා ඉහළයි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sakisasnika9900
    @sakisasnika9900 3 ปีที่แล้ว +4

    මාසයක් බලන් හිටිය මේ notification එක එනකල්... සති දෙකකට සැරයක්වත් video දාන්නකො..ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ channel එකට.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති සහොදරිය ඔබට 💚🌳🇱🇰

    • @sfajith9411
      @sfajith9411 3 ปีที่แล้ว +1

      අපිත් ඇබ්බැහි වෙලා
      .😂

    • @supundilshan8454
      @supundilshan8454 3 ปีที่แล้ว

      @@sfajith9411 ✋✋😛😛⚛

  • @pubudulakmal6614
    @pubudulakmal6614 3 ปีที่แล้ว +6

    සුපිරිම වීඩියෝ එකක් මේක නම්. පට්ට creative ❤🔥 edit එකත් 💯✔️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 මිත්‍රයා

  • @dilshansandeepa381
    @dilshansandeepa381 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩනම් සුපිරි අයියේ. කියලා දෙන දේත් තේරෙනවා. අයියට පුලුවන්නම් අයියෙ පොල් පැළයක් බොන්සායි කරන විදිහත් කියලා දෙන්නකෝ....🤩🤩

  • @bonsaistudio9960
    @bonsaistudio9960 3 ปีที่แล้ว +3

    Sl bonsai art video 1dana kan balan inna katiya ko? 👌👌👍👍💚💚💚

  • @medhabhashini8074
    @medhabhashini8074 2 ปีที่แล้ว

    ඉක්මනින් තව වීඩියෝ එකක් ගේන්නකෝ.මේක තාමත් බලනවා.ආදරෙයි ❤️

  • @sumirabometh9488
    @sumirabometh9488 3 ปีที่แล้ว +3

    maru aiye oyage kiyala dena widiha..math aiyagen igana gena bonsai gas hadanna patan gaththaa.bohoma sthuthi oyata.thawa thawa video hugak danna..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 .ඉදිරියට ම කරගෙන යන්න .

  • @srilankanandvlogs8667
    @srilankanandvlogs8667 3 ปีที่แล้ว +2

    Mama oyagen godak dewal igena gaththa ekata thank you.....
    Oyage thawa video ekkak ekmaninma danna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 අනිවාර්යයෙන්ම

  • @darshanam.yamasinghe5202
    @darshanam.yamasinghe5202 2 ปีที่แล้ว +1

    oyage garden eka harima lassanai👍👍👍👌👌

  • @asithakumara2203
    @asithakumara2203 3 ปีที่แล้ว +1

    You are the best leader of bonsai , now I am your Student

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much 💚🌳🇱🇰

  • @akashprasad9523
    @akashprasad9523 3 ปีที่แล้ว

    නියමයි මල්ලි ගොඩක් මහන්සිවෙලා
    විඩියෝඑක කරලාතියනව
    ඔයාගෙවචනවලින්ම කිව්වොත්
    කිය්න්න වචන නෑති කලාවක් සුපිරි

  • @zikkayt9762
    @zikkayt9762 3 ปีที่แล้ว +1

    Ayye vidoo ekak genakal balan innawa api ඉක්මණට

  • @brothersevent3374
    @brothersevent3374 3 ปีที่แล้ว

    මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ video follow කරලා .
    මේ කලාව perfect practically ඔයාට කරන්න පුළුවන් වෙලා ඇත්තෙ ඇත්තටම ඔයාගෙ සරලව,කිසිදෙයක් හන්ගන්නෙ නැතුව උගන්වන සන්සාරගත පුරුද්දක් ඇතිව ඉපදුනු කෙනෙක් නිසා වෙන්න ඇති..✔️
    හැම Episode එකකම වගෙ වචනෙකින් හරි motivation එකක් දෙන එකත් ගොඩක්
    හොද දෙයක් ..
    බොහොම ස්තූතියි සහෝදරයා 🙏🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති සහො ඔබට 💚🌳🇱🇰 ඔබේ දිරිමත් කිරිමට බොහොමත්ම ස්තුති 🇱🇰🌲💚💚

  • @nim976
    @nim976 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .. නියමයි තව වීඩියෝ ටිකක් දාන්න ඉක්මනටම.

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว +1

    ඉක්මනට වීඩියෝ දාන්නෙ නැති එක තමා අයියගෙ එකම වරද 😊😊

    • @heshanvish2644
      @heshanvish2644 3 ปีที่แล้ว +1

      e kohomada ban bonzai karaddi ikmanin video danne
      meka bawanawak

    • @takuyamisaki8394
      @takuyamisaki8394 ปีที่แล้ว +1

      @@heshanvish2644 😂 රෙද්ද

  • @maheeshanethmina4208
    @maheeshanethmina4208 3 ปีที่แล้ว +2

    අයියෙ ඔයා video දාන්න දාන්න bonsai වලට තියෙන ආදරය,කැමැත්ත වැඩි වෙනවා. ⁣බොහොම ස්තුතියි අයියෙ. පරිස්සමෙන් ඉන්න.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      මාගේ උත්සාහය ද එයයි.බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @dananjayadasanayake5122
    @dananjayadasanayake5122 3 ปีที่แล้ว +3

    Mekana pissuwak.bonsai ආගමක් 🤩🤩

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @asankaamarasinghe582
    @asankaamarasinghe582 3 ปีที่แล้ว +3

    මගෙ Bonsai ගුරුතුමා...🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @ayodyauthpala4988
      @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

      මගෙත් ❤❤❤

    • @wasanthabohingamuwa1194
      @wasanthabohingamuwa1194 3 ปีที่แล้ว +2

      මගෙත් 🌲🌲🌲🌳🌳🌳💗💗💗💗💗💗💗

  • @sasindurajakaruna5996
    @sasindurajakaruna5996 3 ปีที่แล้ว +2

    ඒක පට්ට ඕයි. දන්න හැමදේම කියල දෙන එකට බොක්කෙන්ම තෑන්ක්ස් 😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති සහො 💚🌳🇱🇰

    • @sujeewani8670
      @sujeewani8670 2 ปีที่แล้ว

      Sithumi o

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว +4

    Wow mchn. Superb video, concept and video effects mchn. No doubt, this is the best video till now. I Remember where you began and look now where you are. Really happy to see this mchn. Good luck. 💪❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති සහො මුල ඉදලම මට දිපු නිහඩ support එකට 🇱🇰💚💚🇱🇰

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว

    බොන්සායි කියන්නේ කලාවක් කියලා ඔබ මනාව පෙන්නුම් කරනවා. මේ ශාකය ඔබ නිර්මාණය කළ ආකාරයෙන්ම ඒක පැහැදිලියි. කුඩා පැලයක් බොන්සායි පොට් එකක හදලා කීයකට හරි විකුණන්න දගලන අය ඕන තරම් මම FB ගෘෘප්වල දැකලා තියනවා. ඒ අතින් ඔබ විශිෂ්ටයෙක්. Very nice and creative video. The most created one out of 27 videos you published. Good luck dear bro👍👍👌👌👏👏👏❤❤

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      හැමදම වගේ මාව දිරිමත් කරනවට බෙහෙවින්ම ස්තුති අයියෙ 💚🌳🇱🇰

  • @chamodshaminda7769
    @chamodshaminda7769 3 ปีที่แล้ว +1

    ඔයාගෙ නිර්මාන ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් .නියම වැඩක් .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @user-hr8fm4wv7v
    @user-hr8fm4wv7v 3 ปีที่แล้ว +1

    Aiye marama supiri.....man awurudu 10 di bonsai hadanna gaththe dan mata wayasa awurudu 14 i oyata pin sidda wenna lassana bonsai pala dan mn gawath thiyenawa........rhanks for you

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      නියමයි දිගටම කරන් යන්න බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sldar1751
    @sldar1751 2 ปีที่แล้ว

    සුපිරි අයියේ 👍👍👍

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    නියමයි 🔥🔥 සුපිරි 🔥💗

  • @dananjayadasanayake5122
    @dananjayadasanayake5122 3 ปีที่แล้ว +1

    පට්ටම සුපිරි aiye.oyanam සුපිරි waddek තමා 👍👍👍👍👍 respet

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 මිත්‍රයා

  • @nadunsrimantha294
    @nadunsrimantha294 3 ปีที่แล้ว +2

    අයියේ ඔයගෙ gardn විඩියෝ එකක් කරන්නකෝ...... ඔයාගෙ ඔක්කොම පැල ගැන ...

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      ඉදිරියේ දි පෙන්වන්න්ම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි අයියා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @umilarathnayaka6079
    @umilarathnayaka6079 3 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියක්....

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @kavindurukshan6569
    @kavindurukshan6569 3 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරි ආ 👌👌❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @rathnasirimalabage6938
    @rathnasirimalabage6938 3 ปีที่แล้ว

    Wadi kathawak na, niyamai putha.. 😊👍

  • @malsha11
    @malsha11 2 ปีที่แล้ว +1

    බුදු සරනයි❤️❤️❤️

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +1

    Vidio eka enakam maga balan hitiye aiyee

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මල්ලි 💚🌳🇱🇰

  • @semeraabheetha4525
    @semeraabheetha4525 3 ปีที่แล้ว +1

    Mekanam supiri thawa video ekak daanakam api balaagena innawaa 👌👌👌🤙🤙😀😀

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @supun_l_mendis
    @supun_l_mendis 3 ปีที่แล้ว +1

    🇱🇰❤️🌱සුපිරි,වීඩියෝ එඩිටි එකත් 👌 මරු

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว +1

    athatama oya supiri mali. bohoma wadagath thawa thawath mevani nirmana karanna mama ashirwada karanawa. suwapathwevaa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @gayanwijesooriya5656
      @gayanwijesooriya5656 3 ปีที่แล้ว

      mage bonsai nuga gasa adu padu danaganna whatsup numb1 dena puluwan da?suwapathwevaa

  • @chamithdulanjana3853
    @chamithdulanjana3853 3 ปีที่แล้ว +2

    ඒක මරු. ජයවේවා 🔥❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ජය වේවා

  • @user_zero144
    @user_zero144 3 ปีที่แล้ว +1

    මම අය්යත් එක්ක මුල ඉදලම හිටපු කෙනෙක් , නියමයි අය්යේ දිගටම කරගෙන යමු

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @hdcreations1106
    @hdcreations1106 3 ปีที่แล้ว

    superm ayye oyage wada

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว

    Supiri wadak saho jayen jaya!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 ජය වෙවා

  • @travel3905
    @travel3905 3 ปีที่แล้ว +1

    Aiyage Bonsai garden eke සවාරියක් yana video ekak dannako collection eka nam maru aiya ❤️❤️🔥🔥

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි කරන්නම් මල්ලි බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @matheeshagajanayake5305
    @matheeshagajanayake5305 3 ปีที่แล้ว +1

    kalin video walata wada wenas,habai lassany.
    oyage garden tour ekk video ekk karala dannako 😍😍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @yatawarasadhitha5486
    @yatawarasadhitha5486 3 ปีที่แล้ว +1

    Gammak chollo

  • @chandanagayan3513
    @chandanagayan3513 3 ปีที่แล้ว

    Patta machan...සුපිරි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති සහො ඔබට 💚🌳🇱🇰

  • @shehanmalinda7919
    @shehanmalinda7919 3 ปีที่แล้ว +1

    Maru

  • @vishmihettiarachchi9102
    @vishmihettiarachchi9102 3 ปีที่แล้ว

    Waddek tmai👍👍👍👍👍👍👍👍❤

  • @tharinduwijesundara2912
    @tharinduwijesundara2912 3 ปีที่แล้ว +4

    Great work.
    ඔයා පාවිච්චි කරන wire වර්ගය මොකක්ද? පහසුවෙන්ම හොයාගන්න පුලුවන් හොදම wire මොනවද?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      Thank you very much 💚🌳🇱🇰 insulted binding wire ගන්න එක පහසුවෙන් හොයාගන්න පුලුවන්

  • @Chathu1966
    @Chathu1966 3 ปีที่แล้ว +1

    ඔයාගෙ බොන්සායි නිර්මාණ හරිම ලස්සනයි. කියාදෙන විදිහට හොඳට තේරුම් ගන්න පුලුවන්. මං රැකියාවක් කරල පිලිකාවක් නිසා රැකියාවෙන් ඉවත් උන කෙනෙක් .ඉන්න ටික හිතට දැනෙන දෙයක් කරන්න ආසයි. බොන්සායි කලාවට ගොඩක් ආසයි. ලැබෙන හැම තොරතුක්ම කියවල බලනව. පැල ටිකක් හදාගන්න උත්සාහයක යෙදෙමින් ඉන්නෙ. ඒත් ඒව එතරම් ලස්සන නැහැ. හැඩ කරන හැටි ඔයාගෙන් ඉගෙන ගන්නව. පොට් ගන්න තැන නම්බර් එකත් ඕන . ඔයාට තෙරුවන් සරණයි පුතා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තුති ඔබට.💚💚 0711856695 මේ මගෙ දුරකථන අංකය. මට හැකි උපරිම සහය මම දෙන්නම් . ඔබට ඇති ඕනැම ගැටලුවක් විමසන්න . තෙරුවන් සරණයි ඔබට 💚🌳🇱🇰

  • @ajithk4544
    @ajithk4544 3 ปีที่แล้ว +1

    Wow nice item

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      Thank you very much 💚🌳🇱🇰

  • @user-be2rj4zr8w
    @user-be2rj4zr8w 3 ปีที่แล้ว +1

    Oyage vdos balala thama matath bonsai kalawa patanganna hithune aiye bohoma sthuthi💪❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 .ඉදිරියට ම කරගෙන යන්න .

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 ปีที่แล้ว

    සුපිරි, හන්ගන්නේ නැතිව හැමදේම කියල දෙනවා. ඔබට ජය!!!

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @akashgangurde1651
    @akashgangurde1651 2 ปีที่แล้ว +1

    Sir your sketching is also awesome as your bonsai skills.

  • @amaliweesingarachchi3716
    @amaliweesingarachchi3716 3 ปีที่แล้ว

    Oya patta වැඩ්ඩෙක් අය්යා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @shehansachintha8392
    @shehansachintha8392 2 ปีที่แล้ว

    Machn! Mic එකක් Use කරන්න පුලුවන්නං තවත් Video එක Quality ! වැඩේනං සුපිරි♥️🔥

  • @slkenzo1866
    @slkenzo1866 2 ปีที่แล้ว +1

    ඔය ගස් මොනද කියලත් කියන්නකො අයියෙ පට්ට වැඩක් අයියෙ

  • @SreeBonsaiZone
    @SreeBonsaiZone 3 ปีที่แล้ว

    Nice work brother,.. greetings from India 🇮🇳 Tamilnadu.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much brother 🇱🇰 🌲💚

  • @user-be2rj4zr8w
    @user-be2rj4zr8w 3 ปีที่แล้ว +8

    "බොන්සායි ගසක අදියර episode 10"
    Pls ඒ වීඩියෝ එකේ සිටවපු "ජෑම්" ගසේ වර්තමාන තත්වය අපිට පෙන්නන්න පුළුවන්ද ?

  • @kasunanjana6016
    @kasunanjana6016 3 ปีที่แล้ว +1

    Edit එකත් සුපිරිම 😍💪

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @virajrandika599
    @virajrandika599 3 ปีที่แล้ว +1

    අැත්තටම වටිනවා.........යාලු........ඔයා විිඩියෝ 1ක් දානකන් බලන් ඉන්නෙ.....ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා......ජයවේවා........👍👍👍👍👏👏👏👏👏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰 ජය වේවා

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Harima kalathmakai Bonsai👌👌👌👌i

  • @kithsirirohan4287
    @kithsirirohan4287 ปีที่แล้ว

    Very good work. God bless you . Good luck.

  • @avatarthelastairbender3368
    @avatarthelastairbender3368 3 ปีที่แล้ว +1

    අයියේ,නුග අතු නිකම්ම හිටවපුහාම පැල වෙනවා ද??

  • @kasunanjana6016
    @kasunanjana6016 3 ปีที่แล้ว

    අයියගේ එක video මග අරින්නෑතිව බැලුව. දැන් videos නම් සුපිරිම.😍💪🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰 මල්ලි

  • @kanchanamalkanthi7507
    @kanchanamalkanthi7507 3 ปีที่แล้ว

    Superb kiynn wachana ne. Niymay

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @hirusha4531
    @hirusha4531 3 ปีที่แล้ว +3

    කුඹුක් ගස් ලස්සන කරන විදිය කියල දෙන්නකෝ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      කලින් විඩියෝ එකෙන් අදහසක් ගන්න පුලුවන් වෙවි

  • @pravishkadenuwan6303
    @pravishkadenuwan6303 2 ปีที่แล้ว

    Neyamai අයියා

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว +1

    Wendat wada niymet video eka genth thiyee aiyee super ,

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sithumnirodha7982
    @sithumnirodha7982 3 ปีที่แล้ว

    ස්තූතියි සර් ❤️

  • @sldinka8557
    @sldinka8557 3 ปีที่แล้ว

    අලුත් video ඵකක් දාන්නකෝ අයියෙ.
    ☺☺☺☺☺

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +1

    සුපිරිම ලස්සනයි 💚

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @isurulshan4356
    @isurulshan4356 3 ปีที่แล้ว

    ඒක පට්ට ඈහ්..😍🥰🥰...ගගවැරැල්ල පැලයක් මුල ඉදන් හදන හැටි කියලා දෙන්නකෝහ්

  • @yohanwedage2782
    @yohanwedage2782 3 ปีที่แล้ว

    Beautiful bonsai 🌲 and very old look.excellant..,

  • @drakrathnayaka8377
    @drakrathnayaka8377 3 ปีที่แล้ว +1

    Ela

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @Hanzaaranawaka
    @Hanzaaranawaka 3 ปีที่แล้ว +1

    අයියේ මාව මතකද දන්නෙ නෑ මම ඔයාගෙ පරනම රසිකයෙක් ම්ගෙ ඒකලෙ බොන්සායි ගස් වල පොටෝ දාල උපදෙස් ගත්තා වට්සැප් මාර්ගයෙන්... ඒත් ටික මේ ලගදි ඉදන් මට ඔයා රිප්ලයි කලේ නෑ 😔
    ඒත් සුපිරි , මරු , කියන්න වචන නෑ...... මාරම මාරම මාරම මාරයි.........🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰 සමහර වෙලාවට වැඩත් එක්ක මග හැරෙනවා 💚💚🌲🌲🇱🇰🇱🇰

  • @mohamedriyazrr6837
    @mohamedriyazrr6837 3 ปีที่แล้ว +1

    Mama oyagen igena gannawa mama denata nuga pela 2kak trin karagena inne ekaka kola tikath podi karagatta
    Anith gahe mula tikak mahath karaganna onee

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      නියමයි දිගටම කරන් යන්න බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว

    Niyamai

  • @niroshakumuduni6946
    @niroshakumuduni6946 3 ปีที่แล้ว

    ගස්වල කොළ පොඩි කරන විදිය ගැනත් video ekak ඕනේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි කියලා දෙන්නම් 💚🌳🇱🇰

  • @pasinduchamika
    @pasinduchamika 3 ปีที่แล้ว

    ඒක වටිනවා. දිගටම වීඩියෝ දාන්න ❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @yohaniisurika5701
    @yohaniisurika5701 3 ปีที่แล้ว

    සුපිරියි අය්යෙ

    • @lasanthagunathilaka7550
      @lasanthagunathilaka7550 3 ปีที่แล้ว

      Oyage phon namba eka danawada koheda oya inne apita othanata avith balanna puluwanda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @michaeljacksonjuniorsineru930
    @michaeljacksonjuniorsineru930 3 ปีที่แล้ว +1

    Niyamayi

  • @prgib2r708
    @prgib2r708 3 ปีที่แล้ว +2

    නියම චරිතයක් 💓🔥

    • @manuladaluwatte
      @manuladaluwatte 3 ปีที่แล้ว +2

      Ekanm aththa kauru unath watina charithayak me loketa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 මිත්‍රයා

    • @prgib2r708
      @prgib2r708 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 ayyage channel eke video balala issrht me wade krnna try krnwa podi nuga palayk & bo pala keepayk hoya gaththa 💓

  • @nilushawickramasingha8781
    @nilushawickramasingha8781 3 ปีที่แล้ว +1

    Maru ☺☺☺☺

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @indikadesilva3997
    @indikadesilva3997 3 ปีที่แล้ว +1

    Lassanai eka kala...thank you .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much 💚🌳🇱🇰

  • @tharushavijesiri5809
    @tharushavijesiri5809 3 ปีที่แล้ว +1

    lassanai

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +4

    අයියේ ඔය වගේ වැඩුනු බෙන්ජමිනා ගසක් සාදා ගත හැකිද බොන්සායි ලෙස අදහසක් ලබා දෙන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බෙන්ජමින නම් පහසුවෙන් යොදා ගන්න පුලුවන්

  • @darshirathnayake7177
    @darshirathnayake7177 3 ปีที่แล้ว

    Niyamai malli.oyage bonsai collection ekat pennannako.suba patanawa.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි පෙන්වන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ruwancamara49
    @ruwancamara49 3 ปีที่แล้ว

    Supiri wadak

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @janathsiyasinghe4555
    @janathsiyasinghe4555 3 ปีที่แล้ว +1

    Super

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @nimalranjith1526
    @nimalranjith1526 3 ปีที่แล้ว +3

    අයියෙ විශාල ඇහැටුගහක ඇත්තක් බොන්සයි කරන වීදහ කීයලා දෙන්නකො අයියෙ🙂🙂🙂