ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make a driftwood Bonsai ? Deadwood බොන්සායි සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2021
  • The youngest bonsai artis in sri lanka. EPISODE 29 part 01
    Today i will show you How to make a driftwood Bonsai . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #EPISODE29 #SLbonsaiart #part_01
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 267

  • @lakshmandealwis5410
    @lakshmandealwis5410 13 วันที่ผ่านมา

    Thank you for your information

  • @user_zero144
    @user_zero144 3 ปีที่แล้ว +20

    අය්යා තමා මුලින්ම බොන්සායි practically කියා දෙන්න පටන් ගත්තේ , දැන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා , අය්යාට ගොඩක් ස්තූතියි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +4

      බෙහෙවින්ම ස්තුති සහො 💚🌳🇱🇰

    • @kaveeshadeneth8734
      @kaveeshadeneth8734 2 ปีที่แล้ว +3

      මමත් 🥰🥰❤

  • @DESHANLK-en8ec
    @DESHANLK-en8ec 2 ปีที่แล้ว +1

    Oya thamai හොඳටම kale

  • @chanuwa_
    @chanuwa_ 2 ปีที่แล้ว

    Jaya වේවා !🌟💛🌳

  • @sadewyasassri6463
    @sadewyasassri6463 3 ปีที่แล้ว +1

    👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @asithakumara2203
    @asithakumara2203 3 ปีที่แล้ว

    Wows & Thanks

  • @vidusahanfarnando9577
    @vidusahanfarnando9577 3 ปีที่แล้ว +17

    වෙනද වගේම සුපිරි වීඩියෝ එකක්

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    සුපිරි 👌👌⚡⚡👊👊🔥🔥💗💗

  • @sitharamalki2331
    @sitharamalki2331 3 ปีที่แล้ว

    Niyamai aiye❤️❤️❤️❤️

  • @b.k.k.pereraperera9419
    @b.k.k.pereraperera9419 2 ปีที่แล้ว

    ස්තුතිය...

  • @nayomiudayangani3112
    @nayomiudayangani3112 3 ปีที่แล้ว

    Superb 👍

  • @sahandeshitha396
    @sahandeshitha396 2 ปีที่แล้ว

    👍

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 3 ปีที่แล้ว +4

    ලංකාවෙ පළවෙනි පාරට මේ වීඩියො එකෙන් ගොඩක් අය හොයපු සුද්ද සිංහලෙන්ම කියලා බොහොම ස්තූතිය මිත්‍රයා හැමදාම මේ වගෙ වීඩියො කරන්න ගුඩ් ලක් ඔයාට ආදරෙයි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති මිත්‍රයා 💚🌳🇱🇰

  • @isurulshan4356
    @isurulshan4356 3 ปีที่แล้ว

    ඔයාගෙ පැල ඔක්කෝගෙම වීඩිඕ එකක් ඕනී....අයියේහ්...🙏💪😎😍

  • @shanukanilnuwan175
    @shanukanilnuwan175 2 ปีที่แล้ว

    සුපිරි aiye..❤️❤💪mokakda oy ගහ..

  • @nuwanchinthaka4054
    @nuwanchinthaka4054 3 ปีที่แล้ว

    Ela ela niyamai 👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 3 ปีที่แล้ว

    Very important video

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Thank you very much aiye💚🌳🇱🇰

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว

    අ ෙන් අයි ෙය් ඔයා ෙග් විඩි ෙයා් ෙකාච්චර බැලුවත් අැති ෙවන්නැ එ තරම් පට්ට

  • @vidusahanfarnando9577
    @vidusahanfarnando9577 3 ปีที่แล้ว +7

    මුලින්ම බැලුවෙ මම

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @bandaraherath9130
    @bandaraherath9130 3 ปีที่แล้ว +8

    ලයන් සල්ෆර් හදන විදිහ ඉක්මනටම කියල දෙන්න අයියේ......
    ඒ ක්‍රමේ නම් මරු.........
    අයියගෙ බොන්සයි ගස් මාරම ලස්සනයි අයියෙ,ඔයානම් නියමයි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඉක්මනින් දන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech 3 ปีที่แล้ว +1

      ලයන් සල්ෆර් නෙවෙයි 😂.ලයිම් සල්ෆර්

    • @bandaraherath9130
      @bandaraherath9130 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 අයියේ පුලුවන්නම් කිරි නුග ගහට ගැලපෙන bonsai style එකකින් video එකක් දාන්නකෝ

    • @bandaraherath9130
      @bandaraherath9130 3 ปีที่แล้ว +1

      @@sihalayoutubechannel-youtubech ha aiye

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +1

    Super

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @dananjanasandeepani7932
    @dananjanasandeepani7932 3 ปีที่แล้ว

    Supiri aiye niyamai

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @user-uf5wg4gp6b
    @user-uf5wg4gp6b 3 ปีที่แล้ว

    අයියේ pinas bonsai gana video ekak karannako...

  • @slshanal4723
    @slshanal4723 ปีที่แล้ว

    Sulfur nam Kade gnn thiyenw lime gnn thnk kiynnkoo aiye

  • @upulroshanfernando1249
    @upulroshanfernando1249 3 ปีที่แล้ว

    Godak hodai aiye

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @chandanipriyanka4530
    @chandanipriyanka4530 3 ปีที่แล้ว

    🤗🤗🤗🤗

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @cecilperera1939
    @cecilperera1939 2 ปีที่แล้ว +1

    naran vala mul hadagan ne kohomada

  • @dinukaperera6357
    @dinukaperera6357 2 ปีที่แล้ว

    ane aiya podi prahnaya una ne mge atin bonsai gahe mul ain karadi godak mul kadunane man dan mokada karanne aiya plz kiyanako
    ara aiya kiuwa wage man wena tanaka tibunu gahak tama galawala gatte
    aet mul tika kaduna aiya
    ane mul wawa ganna hati kiyala denako
    plz aiya

  • @malithniranjaya1619
    @malithniranjaya1619 ปีที่แล้ว

    Aiye pot eka thiyla karakena table eka hadagnne kohomada

  • @user-uf5wg4gp6b
    @user-uf5wg4gp6b 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ.. congratulations...👍🏻

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 2 ปีที่แล้ว

    ලයිම් සල්ප හදන විදිය කියල දෙනවද මට එ්ක ඉතා වැදගත්. ස්තුතියි

  • @tharushadilantha9217
    @tharushadilantha9217 3 ปีที่แล้ว +7

    අම්මො ඇති යන්තන් video එකක් දාලා😍😁

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @shehanagro9640
    @shehanagro9640 3 ปีที่แล้ว

    Niymii aiyeee

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @wmskumara5665
    @wmskumara5665 3 ปีที่แล้ว

    Kopamana kalayakata sarayakdha alepa karanne malli ❤️❤️❤️❤️❤️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      එක පරක් අලෙප කලාම ඇති වසරක් විතර අයිත් අලෙප කරන්නෙ

  • @Danidu01
    @Danidu01 3 ปีที่แล้ว +1

    Marume maru😚😁😁😁😁😁😁🇱🇰🇱🇰🇱🇰🍂♥️🍂🍂🌵

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @theekshanasithum4841
    @theekshanasithum4841 3 ปีที่แล้ว

    Supiri

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @imandilruk257
    @imandilruk257 3 ปีที่แล้ว +1

    Aiye godakma lassana drift wood krnna mona wage pala wargada

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +1

    Thanks so much 🙏 අයියා බෙහෙවින් ම වැදගත් video වක්

  • @MDCRAFT13
    @MDCRAFT13 ปีที่แล้ว +1

    මේ විඩියෝ එකට අරගෙන තියෙන ගහ මොකක්ද

  • @tharindulakshan4824
    @tharindulakshan4824 3 ปีที่แล้ว

    අයියෙ ටේපර් කරන එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @numeshrashminda6889
    @numeshrashminda6889 3 ปีที่แล้ว

    Apita drift wood ekak hadanna golden ficus gahak ganna puluwanda 🤔

  • @SandeepaMalith-lx9ws
    @SandeepaMalith-lx9ws 5 หลายเดือนก่อน

    1 k 👍damma yaluva

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว

    ස්තුතිය ඔයාට මේ විදියට කවුරුත් කියලා දෙන්නෙ නැ

  • @sahanviduranga2844
    @sahanviduranga2844 3 ปีที่แล้ว +5

    හොය හොය හිටපු ට්‍රික් එකක් ❤️ ඒකත් ඉක්මනටම දාන්න අයියේ ✌️

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @kavinujayasinghe4466
    @kavinujayasinghe4466 3 ปีที่แล้ว +2

    ayye api bonsai tecniques videos tikk gemu neda
    normally kohomada succesfull taper ekk hadaganne athu kohomada triangular outline ek ganne wani dewal ekk video ekk damu neda godak kastiya kamathi wewi

    • @wasanthabohingamuwa1194
      @wasanthabohingamuwa1194 3 ปีที่แล้ว

      ඔව් අනිවරෙන් කැමතියි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      එවා ගැන කලින් සරලව කියලා තියන්වා තව තවත් පැහැදිලි කිරිම් නිර්මාණය කර ගන යන්නෙ ඉදිරියේ දි දන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @banuka48
    @banuka48 3 ปีที่แล้ว

    Oyage bonsai gastika pennana vidio ekakk dannako

  • @Rasthaboy863
    @Rasthaboy863 2 ปีที่แล้ว

    ගසක් belwoob කරන විදිය කියලා denako

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 3 ปีที่แล้ว +1

    Supri ayiye හැමදාම ස්ති දෙකකින් විඩියෝ එකක් දාන්නකෝ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      හරි සහො උපරිම උත්සහ කරන්නම් 🌳💚🇱🇰

    • @wasanthabohingamuwa1194
      @wasanthabohingamuwa1194 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 Thank you ayiye

  • @mmmmmmm4059
    @mmmmmmm4059 3 ปีที่แล้ว +5

    ගහේ පොඩි "ගස් ගොළු බෙල්ලෙක්" ඉන්නවා දැක්කේ මම විතරද? 🤔🤔

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 ปีที่แล้ว

    Kohomada bro oya me theory igena gaththy ? Matath me gena wediyen igena ganna ona

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Self study සහ අත්දැකීම් වලින්

  • @malidu56
    @malidu56 2 ปีที่แล้ว

    Thank you very much😊

  • @kosalabandara3636
    @kosalabandara3636 3 ปีที่แล้ว

    Aiye Bonsai gen igengnn recommend krna poth tynwd

  • @playkiwi116
    @playkiwi116 3 ปีที่แล้ว +1

    Thanks අයියා.... ගොඩක් පින්..

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 ปีที่แล้ว +3

    සුපිරි සහන් අයියා ජය වේවා ! ❤❤

    • @blackpnk9782
      @blackpnk9782 3 ปีที่แล้ว +1

      Hello

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @chamindhubro2464
    @chamindhubro2464 3 ปีที่แล้ว +1

    Aiye kola cuti kara ganne kohomada .kochchara kalayak gata venawda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      සමන්‍යන් අවුරුදු 2 වත් ගත වෙනවා

    • @chamindhubro2464
      @chamindhubro2464 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 eka kara ganna vidio ekk denna

  • @madhuprasadi9264
    @madhuprasadi9264 3 ปีที่แล้ว

    Bonsai gahe kola halenne ai.?
    Kochchara wathura pramanak sathiyakata damiya uthuda.?
    Bonsai gahata godak auwa uwamanana neda

  • @chathurakavi7591
    @chathurakavi7591 3 ปีที่แล้ว +3

    Vidio ekak enakam balan hitiye 😚

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @surankapodhipaksha7833
    @surankapodhipaksha7833 3 ปีที่แล้ว

    අයියේ ඇබරිලා තියෙන ගහක් හදන්නෙ කොහොමද

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e 3 ปีที่แล้ว +1

    Aiye kalanithissa wage gas bonsai karanna yodaa gannawad 😊

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඔව් මං ලොකු ගහක් හදන් යන ගමන් ඉදිරියේ දි පෙන්නවන්නම්

  • @thiwankaoshada7543
    @thiwankaoshada7543 3 ปีที่แล้ว

    අඩෝ ඒක මචන් ගැම්මක් ආ

    • @thiwankaoshada7543
      @thiwankaoshada7543 3 ปีที่แล้ว +1

      අම්මට නේද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sasidurukshan9326
    @sasidurukshan9326 3 ปีที่แล้ว

    Aiye lain salpa hadana vidiha kiyala dunnane

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඊයෙ අලුත් විඩියෝ එක දැම්ම සහො

  • @ashenmaking5502
    @ashenmaking5502 3 ปีที่แล้ว

    Linesalfa hadana widiha ikmanatama danna balan innawa👉👍👈❤

  • @studywithramithu1480
    @studywithramithu1480 3 ปีที่แล้ว +1

    සුපරි වැඩක් ඈ..සුපරි කියන්නෙ ඉතින් ආයෙ ඉතින් සුපරි පරි ඉතිරි වැඩක්...😍

  • @champikadhanushka2765
    @champikadhanushka2765 3 ปีที่แล้ว +2

    නියමයි සුපිරිම තමා

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @warunaamarasekara7720
    @warunaamarasekara7720 3 ปีที่แล้ว +1

    Haki ikamanin part 2 one.jayen jaya!!🌿🌿🌲🌳🌳🌳

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      ඊයේ දැම්ම part 2 එක බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @nimthakajayavihan9241
    @nimthakajayavihan9241 3 ปีที่แล้ว

    bonsai gas walata roga walata wisadumak kiyannakoo

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      ඉදිරියේ දි කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +6

    අයියේ ඔය ගහ නුග වර්ගයක් ද ඒ වර්ගේ ලස්සනයි ගොඩක් 🥰💓

    • @mmmmmmm4059
      @mmmmmmm4059 3 ปีที่แล้ว +3

      නුග කුලෙට අයත් " ඇහැටු " 👍👍

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +3

      @@mmmmmmm4059 ලස්සනයි ඒ වර්ගෙ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +4

      ඔව් ඇහැටු ගහක් මල්ලි

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +3

      @@slbonsaiart5222 තෑන්ක්ස් අයියේ ලස්සනයි වීඩියෝ එක

  • @mohamedjaris3564
    @mohamedjaris3564 2 ปีที่แล้ว

    Athu kapapu thanata ganna monawada

  • @avishsanyadesilva2708
    @avishsanyadesilva2708 2 ปีที่แล้ว

    බොන්සායි ගහක කොල පොඩි කරගන්න විදිහ කියන්නකෝ අයියේ.

  • @chamikaudan3483
    @chamikaudan3483 3 ปีที่แล้ว

    Kaden gannawa nn lime sulpire kiyak wge wenawada aiye

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Sale කරන තැන් මන් දන්නෙ නැ සහො

  • @palithasamarasingha9487
    @palithasamarasingha9487 3 ปีที่แล้ว

    මල්ලි ඔයාගේ වීඩියෝ සියල්ලම බැලුවා හරිම වැදගත් ගොඩක් දේවල් සරලව කියලා දෙනවා ඔයාට නිරෝගී සුව ලැබේවා පරිස්සමින් ඉන්න

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @lakmalsanjeewadissanayaka4646
    @lakmalsanjeewadissanayaka4646 3 ปีที่แล้ว +3

    විශිෂ්ටයි.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @lakmalsanjeewadissanayaka4646
      @lakmalsanjeewadissanayaka4646 3 ปีที่แล้ว

      @@slbonsaiart5222 wild bonsai ගැනත් video එකක් කරන්න

  • @niranjalawanigasinghe5539
    @niranjalawanigasinghe5539 3 ปีที่แล้ว

    ලංකාවෙි ලාබාලම බොන්සායි කරුවා ඔබයි..ස්තුතියි ඔබ ගෙන එන බොන්සායි දැනුමට .

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @tharushadilantha9217
    @tharushadilantha9217 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @shaannavooo9035
    @shaannavooo9035 3 ปีที่แล้ว

    Mama oyaage video eka balala haduva.gadee baaa.eth sudu venne na

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඔව් ටිකක් සැර සුවදයි. සුදු වෙන්නෙ නැ ??? එක වෙන්න බැ කවදාවත් මං මේ කියලා දුන්න විදිහට හැදුවොත් කිසිම අවුලක් වෙන්නෙ නැ.100% සර්ථකයි .හදපු ගොඩක් අය එව්වා මට සර්ථකයි කියල සමහර විට ඔයගෙ අතින් වැරදිමක් වෙන්න ඇති සහො

  • @adeeshakarunarathna8352
    @adeeshakarunarathna8352 3 ปีที่แล้ว +1

    ayya polpala bonsai karana video akak dannako

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      ඉදිරියේ දි කරන්නම් බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @madushanudula4324
    @madushanudula4324 3 ปีที่แล้ว +1

    තව විඩියෝ ඕනි අයියා
    මේ විඩියෝ එකනම් පට්ට

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰 අනිවාර්යයෙන්ම

  • @dilshand.jayarathna6778
    @dilshand.jayarathna6778 3 ปีที่แล้ว

    Coco bonsai වලට මේ වගේ කරන්ඩ පුලුවන්ද ?

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 3 ปีที่แล้ว

    සුපිරි බන්. ආසම එකක් ඕක ❤️

  • @black_J77
    @black_J77 3 ปีที่แล้ว

    Ayye mage plant dekak kola ain kara tika dawasakin dekama marunane...ay e

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      එහෙම වෙන්නෙ නම් නැ සහො. කොල අයින් කලාට ගහ මරෙන්නෙ නැ කවදවත් මට වෙලා නැ සහො

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +2

    මරු අයියේ

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 2 ปีที่แล้ว

    කොචචර බැලුවත් ඇති වෙන්නෙ නෑ අයියෙ. බොන්සායි වලට පිස්සුවක් වගේ හරදෙනවා.. සුබ පතනවා. ඒ වගේම ගොඩක් ස්තුතියි. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා

  • @KavindaNayanajith.
    @KavindaNayanajith. 3 ปีที่แล้ว +2

    Ayye niymi🌲♥️🌳

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @rajeewafndo2905
    @rajeewafndo2905 3 ปีที่แล้ว

    linesalfa hadana wibiha ikmanatama danna
    balan innawa☺😊

  • @Lakshan1435
    @Lakshan1435 2 ปีที่แล้ว +1

    අයියගේ බොන්සයි ගස් නම් මාරම ලස්සනක් තියෙන්නේ

  • @Sagzor
    @Sagzor 3 ปีที่แล้ว +1

    Maath mage kaamare oya wall design eka gahala thiyenne

  • @dehemipurnima9567
    @dehemipurnima9567 3 ปีที่แล้ว +1

    සුපිරි

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @sandamalialwis9493
    @sandamalialwis9493 ปีที่แล้ว

    Me pala ganna puluwanda.koheda thiyenne

  • @KavindaNayanajith.
    @KavindaNayanajith. 3 ปีที่แล้ว +2

    Ayye part 2 ek කවද wged daanne🤔🤔

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      ඒක ඉක්මනින් ම ඕනෙ නේ බන් අනිවාර්යයෙන් 😁🏆💓

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      ඊයේ දැම්ම සහො

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

      @@slbonsaiart5222 බැලුවා බැලුවා අයියේ ලස්සනයි 🥰💓

  • @chamithdulanjana3853
    @chamithdulanjana3853 3 ปีที่แล้ว +3

    නියමයි අයියා. ජයවේවා 🔥💪

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @chamish.2338
    @chamish.2338 3 ปีที่แล้ว

    ලී බඩු ආලේප කරන ඒව විශයිද අය්යෙ ගහට

  • @kavindumihisara6396
    @kavindumihisara6396 3 ปีที่แล้ว

    Aiye oya kiyala na ne oya kaage goolayekda kiyala.lankaavenam venna ba

  • @praveenmathmina4505
    @praveenmathmina4505 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා 💓💓

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @SamanKumara-yh7dv
    @SamanKumara-yh7dv 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @dilshand.jayarathna6778
    @dilshand.jayarathna6778 3 ปีที่แล้ว

    Coco bonsai ගැන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද ❤️ ඔයා සුපිරි වැඩ්ඩෙක් 😍

  • @duragewasantha4681
    @duragewasantha4681 2 ปีที่แล้ว

    Oya අවුරුදු kiya idalada bonsai patan gaththa

  • @sirimal2196
    @sirimal2196 3 ปีที่แล้ว

    Me වීඩියෝ eka supiri aiye

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 2 ปีที่แล้ว

    වතුර වැටුනට අවුලක් නැද්ද අයියේ..

  • @sujeevilasanthi7953
    @sujeevilasanthi7953 3 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියෙ 😀😀👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      බොහොම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @maheeshanethmina4208
    @maheeshanethmina4208 3 ปีที่แล้ว

    Aiye oya owa igena gaththe kohomada

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว

      Self study සහ අත්දැකීම් වලින්