බොන්සායි පලු ගස "Manikara haxendra" sl bonsai art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2023
  • The youngest bonsai artis in sri lanka.
    Today i will show you how to make පලු ගස "Manikara haxendra" . A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #සිංහල #bonsai #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 81

  • @thushanjanaka7682
    @thushanjanaka7682 ปีที่แล้ว +14

    වීර, පලු අවුරුදු 10කට කලින් කරපු ගස් දෙකක් තියෙනවා මං ළග. ඔබ නිවැරදි ඉතාමත් අපහසු වර්ධනය ඉතා සෙමින් සිදුවෙන ගහක්. ජයවේවා ❤️

  • @RomaniaWithMano
    @RomaniaWithMano ปีที่แล้ว +1

    Bonsai nam SL Bonsai Art Thamai ❤️❤️❤️
    ගැම්මක් 👍👍👍

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +1

    මම දැක්ක හොදම පලු ගහක් නියමයි අයියේ ජයම ❤

  • @SadeeeshaProduction
    @SadeeeshaProduction ปีที่แล้ว

    ගැම්මක් තමා ජය වේවා ❤️

  • @slpuppiescity148
    @slpuppiescity148 ปีที่แล้ว +2

    Patta ❤

  • @Kanushka
    @Kanushka ปีที่แล้ว

    👍👍👍❤❤❤ Keep it up !

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว

    Bro ඔයාගෙ විඩියො ඉස්සර ඉදන් බලනවා ඇත්තටම සුපිරි❤

  • @Bhash2023
    @Bhash2023 ปีที่แล้ว

    ගැම්මක් ❤

  • @amilapradeepamarasinghe8361
    @amilapradeepamarasinghe8361 ปีที่แล้ว

    Supiri.... nice works ....

  • @slkaniya
    @slkaniya ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 ปีที่แล้ว

    සුපිරි👍

  • @SreeBonsaiZone
    @SreeBonsaiZone 11 หลายเดือนก่อน +1

    Good work brother... greetings from Tamilnadu

  • @klyanidewendrasingha4143
    @klyanidewendrasingha4143 ปีที่แล้ว

    සුපිරි 👌👌👍

  • @yenukageesath9751
    @yenukageesath9751 7 หลายเดือนก่อน +1

    💛💛💛

  • @asithakumara2203
    @asithakumara2203 ปีที่แล้ว

    good luck sahodaraya

  • @gesanduperera1948
    @gesanduperera1948 ปีที่แล้ว

    Supiri ❤

  • @user-lo6tb1sz4s
    @user-lo6tb1sz4s 6 หลายเดือนก่อน

    Ayye mn adha veda patan gaththe bonsayi karanna oyagen balan thama ige a ganne tika tika thank ayye mehema therena vidhihatama kiyala dhenavata 🥺❤️

  • @ravindralalith2975
    @ravindralalith2975 ปีที่แล้ว

    👌 මල්ලී

  • @pavithranawodani9761
    @pavithranawodani9761 10 หลายเดือนก่อน

    ❤️

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +3

    ජයම වේවා ඔබට මල්ලී ,මල්ලි ගේ vidio ගොඩක් බැලුවා වෙන ඒවත් බැලුවා එනමුත් තාම මම බොන්සායි වලට පරාජිතයි.....විසඳුමක් දෙන්නකෝ......

    • @rajivperera9687
      @rajivperera9687 3 หลายเดือนก่อน

      Osage phone number eka danna berida

  • @KalanaDaham-nh2ic
    @KalanaDaham-nh2ic ปีที่แล้ว

    😍😍😍

  • @lakshan_malith
    @lakshan_malith 8 หลายเดือนก่อน

    සමහරු hithanawa kohin hri palayl galawn awilla podi pochchiyaka danmama bonsayi kiyal hriyt bonsayi krnne, bonsayi kiynne mokkd kiyal hriytm kiyl denne krnne me ayiya withryi. Jaya wewa ayiye.❤

  • @Amazing_5Min
    @Amazing_5Min ปีที่แล้ว

    ❤❤

  • @user-pq8mn1rf4k
    @user-pq8mn1rf4k 9 หลายเดือนก่อน

    Okkoma video tika ada dawase baluwe ayye. Kola podi wena widiya gana wistarayak danna puluwanda next video ekakin.

  • @user-ik1nw6vc8y
    @user-ik1nw6vc8y 11 หลายเดือนก่อน

    Super mamath bonsai karanne asai 😂

  • @sajeewasamanmali6189
    @sajeewasamanmali6189 8 หลายเดือนก่อน

    අයියේ තව වීඩියෝ එකක් දාන්නකෝ මොකක් හරි ලොකු එකක් ❤

  • @yasanathdhammikabandara1583
    @yasanathdhammikabandara1583 5 หลายเดือนก่อน

    මම දුටු ලස්සනම බොන්සායි කළ පලු ගහ මෙයයි.
    මගේ ළඟත් ලොකු ඉතා පැරණි පලු ගසක් තිබෙනවා. නමුත් මුල් කාලයේ බඳුනක තැබුවා මිස බොන්සායි පුහුණුව ලබා දුන්නේ නැහැ. දැන් එය හැඩ කරමින් පසුවෙනවා. බොහෝ පැරණි ගසක් වන බැවින් අවශ්‍ය තැන්වලින් අතු ලබා ගැනීම ඉතා අසීරුයි.
    මෙවැනි ගසක් මෙවැනි විශේෂයකින් ලබන්නට වාසනාවත් තිබිය යුතුයි. දක්ෂතාවට අමතරව.

  • @sudarshanirathnayake8043
    @sudarshanirathnayake8043 ปีที่แล้ว

    අයියෙ bonsai pot හදන video එකක් කරන්නකො

  • @hirumalli6737
    @hirumalli6737 ปีที่แล้ว

    Aiye apita oni thanin aththk ganna hati kiyala dennavada

  • @thilakbodhipaksha1478
    @thilakbodhipaksha1478 ปีที่แล้ว

    Line slfa අමුද්‍රව්‍ය ති⁣යෙන්නෙ මෙන වෙළදසැල් වලද?

  • @KalanaDaham-nh2ic
    @KalanaDaham-nh2ic ปีที่แล้ว

    Aiye, gas wala wayasath kiyagena yamukoo

  • @malindumihiranga6959
    @malindumihiranga6959 ปีที่แล้ว

    Mamath oyage video balala bonsai trees train karan yanne dan😎aiyanam elama 😊BONSAI MASTER kenek thama🤗🤩🤩🤩jaya weva👍🤓🤓🤓

  • @user-wc2in2ch6b
    @user-wc2in2ch6b ปีที่แล้ว

    Aiya kola punchi krgnn vidiyk kiynnko

  • @siddharthahimi8891
    @siddharthahimi8891 11 หลายเดือนก่อน

    අය්යේ පුළුවන්ද ෆයිනස් ගහක් බොන්සායි කරන විදියේ විඩියො එකක් දාන්න

  • @Thusharamalala
    @Thusharamalala หลายเดือนก่อน

    athu kapala awwe thibbata kamak nadda

  • @asankawijitha4334
    @asankawijitha4334 2 หลายเดือนก่อน

    Vidio ekak danakan balan inne

  • @product-Palooza
    @product-Palooza ปีที่แล้ว

    aiye bo gahat dn kochvhr wayasda

  • @dinushagihan5170
    @dinushagihan5170 11 หลายเดือนก่อน

    අයියේ කිරි නුග ගස්වල අතු කප්පාදු කරාට පස්සෙ ගහේ සමහර අතු දලු එන්නෙ නැතුව මැරිල යනවා. මොකද්ද ඒකට කරන්න ඕනේ 😕

  • @mr_dslr1792
    @mr_dslr1792 ปีที่แล้ว

    bonsai kambi vire ganne kohenda bosaa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  ปีที่แล้ว +1

      hardware wala thiyanawa insulated binding wire

  • @sampathpremarathna-nu9if
    @sampathpremarathna-nu9if 9 หลายเดือนก่อน

    අත්තක් රිකිලි එන්න කප්පාදු කිරීම ගැන විස්තරාත්මක විඔඩියෝවක් කරන්නකො plz

  • @kularathnavb6515
    @kularathnavb6515 8 หลายเดือนก่อน

    පලු ගස්වල🎉පැල හොයා ගන්න හරි අමාරුයි

  • @sameerasamrakoon5995
    @sameerasamrakoon5995 7 หลายเดือนก่อน

    Mallih..wayamba university da oya

  • @MilanWikramasinghe
    @MilanWikramasinghe 13 วันที่ผ่านมา

    nm akaa daanawada malli

  • @awagiya2494
    @awagiya2494 ปีที่แล้ว

    කොහොමද අනේ ඔහොම අතු බෙදලා කද මහත් කරේ කියලා දෙන්නකෝ

  • @asankalakmal6738
    @asankalakmal6738 10 หลายเดือนก่อน

    Aiye gaswala mul enna homonayak hari phorak hari thiyenam kiyannako

  • @iqbalmohammed9810
    @iqbalmohammed9810 11 หลายเดือนก่อน

    Kohomada Kola Kuda karaganne

  • @udarasaranga3589
    @udarasaranga3589 ปีที่แล้ว

    SL Bonsai art මේ පැල sale කරනවද

  • @gemingwithrush5682
    @gemingwithrush5682 ปีที่แล้ว

    අයියේ මගේ බො පැල වල කොල ඉක්මනින් එන්නෙ නෑනේ දාන්න පොහොරක් කියන්නකෝ

    • @SasankaMSamarasekara
      @SasankaMSamarasekara ปีที่แล้ว

      ගහෙ කිරි හොදට උනු වෙන්න, රත් වෙන්න කාලයක් අව්වෙ තියන්න. එහෙම තියලා හෙවනකට ගන්න එතකොට අතු එනවා

  • @Kasun1987
    @Kasun1987 ปีที่แล้ว

    මචන් ලයිම් සල්ෆර් ගැන කියලා දෙන වීඩියෝ එක මොකද්ද

    • @slbonsaiart5222
      @slbonsaiart5222  ปีที่แล้ว +1

      th-cam.com/video/fyXOTyU5T3I/w-d-xo.html

  • @melvinhayes2554
    @melvinhayes2554 11 หลายเดือนก่อน

    promo sm ☝️

  • @sudarshanirathnayake8043
    @sudarshanirathnayake8043 ปีที่แล้ว

    අර mini bonsai හදන video එකේ කිව්වෙ

  • @withjs9
    @withjs9 2 หลายเดือนก่อน

    සල් ගස් බොන්සායි කරන්න බැරිද

  • @ksnmaliga
    @ksnmaliga 5 หลายเดือนก่อน

    මම ඔයාගේ video 10ක් වගේ බැලුවා.
    ඒත් ඒකකවත් පැලේ අව්වට තියන්න ඕන විදිය ගැන කියන්නේ නෑ.
    සාමාන්‍යයෙන් daily උදේ පැය 6කට වගේ අව්ව තියන්නද ? නැත්තං වෙන විදියක් තියෙනවද ?

    • @sa_ze
      @sa_ze 3 หลายเดือนก่อน

      කප්පාදූ කරලා, අව්වේ තිබුනාම තමයි පත්‍ර කුඩා වෙන්නේ

    • @ksnmaliga
      @ksnmaliga 3 หลายเดือนก่อน

      @@sa_zeමම සතියකට සැරයක් වගේ අව්වෙ (Direct sunlight) තියන්නේ.
      ඒත් කොළ පොඩී. පැලේ හිටවන්න ඉස්සෙල්ලා කොළ ලොකුවට තිබ්බා.

  • @kaushalya4064
    @kaushalya4064 5 หลายเดือนก่อน

    silver play button eka gaththa gaththamai thama harita videos damme naha . api dipu support ekata prathipala denne naha .wadk naha ...😡😡

  • @IshanSewmina-nz8ch
    @IshanSewmina-nz8ch ปีที่แล้ว

    අයියෙ දවුල්කුරුදු බොන්සායි කරන්න පුලුවන්ද

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    කොහොබ බැයිද අයියේ

  • @ThinasDiary
    @ThinasDiary ปีที่แล้ว +1

    Mula idanma oyage video balapu kenek man.. intro eka diga wadi.. 45seconds wage inteo eka.. eka tikk disturb wge.. adaren kiuwe.. aulk ganna epa...adath super video ekk

  • @sunethchandi5242
    @sunethchandi5242 ปีที่แล้ว

    කෙසෙල් ගස් බැරිද අය්යෙ ඔහොම හදන්න,

  • @himanshamthenuwara4712
    @himanshamthenuwara4712 ปีที่แล้ว

    මේ ගහට අවුරුදු කියක්වෙනවද.

  • @Amazing_5Min
    @Amazing_5Min ปีที่แล้ว

    සල්ලි වලට ගන්න නැද්ද බ්‍රෝ

    • @gesanduperera1948
      @gesanduperera1948 ปีที่แล้ว

      ඔය වගෙ ගහක් ලක්ෂ 2 ත් පනී බන්

  • @pasiya5651
    @pasiya5651 ปีที่แล้ว

    කපපුවගේ ගාන්න දෙයක් නෑ

  • @pavithranawodani9761
    @pavithranawodani9761 10 หลายเดือนก่อน

    ❤️

  • @pavithranawodani9761
    @pavithranawodani9761 10 หลายเดือนก่อน

    ❤️