Thankyou so much darling Hamadama hodama de apith ekka beda gannavata Meka reta bivvata kamak nadda udeta bonna vidiyak na results adu veida reata bivboth....?
Mulinma kiyannako oya use kale monawada Kohomada use kale ,kochchara kalayakda kiyala.ethakota oyage prashne ta uththara denna puluwan.kalinuth oya me wage comment ekak dala thiyana nisa,oya hariyata visthara kaloth pahadili karala denna puluwan dear
Welcome sweetie 😘😘😘Venivel nam issara kale idanma dinapatha bona deyak. Habai Me gana nam hariayatama wedamahattayekgen thamai ahanna one Namuth pumpkin juice eka nam weeks 2n dekata bonna puluwan
😋mamath sathiyata 4 paralwath bonawa me katawa athta 👍💯💖
❤️❤️❤️❤️❤️
Oya juice ekata වට්ටක්කා witharada dr add karanne..
@@beautywithsumu1478 ane dr.welwuman genna ganna barida oyata puluwannam masa thunakat ewannako plz mudal awata pasu dennam
@@mihisara-d8q 0760801391 hi gorgeous sl WhatsApp contact karala details gann dear
@@nethmianjalyy20033 ow 😋😊
Wttakka thambala bee honey yogat dala packe ekak dala balanna puduma wediyata pahapath wenna puluwan
Mahata thuroksen liver ake problem thiyena wada pba thumi pahada denna
අක්කියො හැමදාම උදෙට හදන්න time එකක් නැ නෙ ඒකට පිලියමක් කියන්නකො 😢අනෙ plz 🙂♥️
අනේ thank you soo much අක්කි 🥺💖මම බිව්වා මගේ ස්කින් එකේ colour එක හිටියට වඩා පාට වෙලා... ඒ කියන්නේ වෙනම පාටක් ඇවිත් නෙමෙයි තිබ්බ පාට ලස්සන වෙලා 🥺thank you අක්කි... මට ගොඩක් විශ්වාස එක්කෙනෙක්..... (Highly recommend )
Kohomda hadanne
හදන හැටි කියන්න . සීනි දානවද
Kochchara dawasak biwwada
Wattakka grams kiyak dammada eka sarayakata
Welcome sweetie ❤️❤️❤️❤️ harima sathutui 🥰🥰🥰
ස්තුතියි නංගී ඔයා අපිව දැනුවත් කරනවා ගොඩාක් ලස්සනට අපිට ඒ හැම දෙයක්ම කියලා දෙන නිසා ඔයාට ගොඩාක් ස්තුතියි❤❤
Sudu manika ,man inne kuwait wadi pura thiyenne podi wattakka maroo kiyanne ewa kamak nadda.
Kisi prashnayak na ewath hodai❤
Akke wattakka juice hemadama gaddi seeni enawada?plzz reply
ඔයාගේ කතාවයි,කතාවට හරියන්නම අත හසුරුවන විදිහයි,කටහඩයි මාර ලස්සනට හසුරුවනවා..බලන් ඉන්න ආස හිතෙනවා..😍❤️
Sthuthi darling ❤️❤️❤️
suger thiyena ayata doctorsla wattakka kanna epa kiyanawa neda suger wadi wenawa kiyala. Ithin me juice eka nitharama wage biwwoth suger nathi ayageth suger level eka tikak wadi wenna ida thiyenawada?
ඇත්තට මේ juse එක හරිම රසයි.. මට නම් presh milk රසක් එන්නේ. මම නම් දෙළුම් දැම්මේ නෑ. නිකම්ම වට්ටක්කා විතර යි බිව්වේ. දෙළුම් හොයා ගන්න ටිකක් අමාරුයි.. 😊👍🏻💗
Ow attatama e rasata math asai
Man juice eka bona welawata delum eta koppekuth kanawa
Dr vattakka valata vathura pirisi cup eken 1 demma athida . blend karala keli Tika ain karala vathura Tika vitharai neda Ganna ona
😊@@beautywithsumu1478
ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏❤️❤️
Sumu Akkiyo ❤❤ make up eka lassanaiii oyage....
Akki wattakka walataahath wenwda juice ekadigata biwwoth
Reply kalata thanks akki...මට තව දෙයක් කියන්නකො මේකට papaya spanish and saffron add karata kamak nadda දෙලුම් නැතුව
Ane nangiyo wattakka gram kiyak vithara ganna oneda sathi dekakata wada binna hoda nadda nangiyo ane mata pilithurak danna jesu pihitai oyata
Samanyen 100g wage ganna. Ehema prashnayak na bonna puluwan
Lassanai akki doll oya..akki mt kiyanawad dr rashel rose oil serum eka oily skin ekat night time witharak apply kalat prashnayak nedd...skin eka light krganna puluwan d
Thanks sweetie ❤❤❤
Kamakna.use karanna puluwan
akke hemadama pumpkin juice eka bonna puluwanda.dawasata pumpkin grams kochchara pramanayak ganna onada.
Samnyen sathi dekak thinak aran sathiyak dekak erala bonna puluwan cold press nam
Wathura mix karanawa nam hamadama unath kamakna
Grams hariyatama kiyanna ba wathura mix karanawa nam 100g athi
Mata nam methana 240g wage giya
thank you akke
Ane akkiyo mt tikak pehapath wenn one monada ekata bonna hoda kiyla kiyannako plz
Thanks my dear ❤❤❤🙏🙏🙏
අක්කි උදේම හදාගන්න අමාරු නිසා රෑට හදලා fridge එකේ දාලා උදේට බිව්වට කමන් නෑ නේද අක්කියෝ 🥺🥺
Sathi dekkt wediya bonna hoda ndd akki
මමත් බොන්න පටන් ගත්තා . සමහරු කියනවා sugar වැඩිවෙනවා කියලා . ඒක ඇත්තද
Akki Dr .rashel eke sun cream eka hodaida
Masa 3k wage bila ntara krama aye skin eka tibba wagema kalu wenawada
Akkage videos hari lassani. Piliwelai. Oyath lassanai piliwelai. ❤❤ videos balanna asa hithenawa.
Thank you sweetie ❤️❤️❤️❤️
Akki normally pumpkin kali kochchrak vge gnna oneda
ගොඩාක් වටිනවා මගෙ අක්කෙ..💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛🍊🍊🍊🍊🍊🍊💛🍊💛🍊💛🍊💛🍊💛🍊🍊💛🍊💛🍊💛🍊💛🍊🍊🍊💛🍊💛🍊💛🍊💛🍊💛🍊💛🍊
ඔයා ගොඩාක් ලස්සන වෙලා.
මම් මේක හෙට ඉදන්ම කරනවා..🍊💛🍊💛🍊💛🍊💛
අක්කෙ කියන්න බැරි උනා
ඔයා කිවුවෙ ඩොක්ට රශෙල් එකෙ අර 3 in 1 ඇලො ජෙල් මොයිච්‍රයිස් ක්‍රිම් එක ..ඒක ඔයාගේ විඩියෝ එක බලලා මන් ගත්තා ..💛🍊💛🍊💛🍊 ඇත්තටම ගොඩාක් හොදයි පිම්පල් අඩූ උනා...හරිම කූල්.හරිම සුවදයි ..දිලිසෙන වා ....දැන් මගෙ මූන ගොඩාක් ස්මෝතී ,,ගොඩාක් දිලිසෙනවා ..ගොඩාක් ස්තුති .🍊💛🍊🍊💛🍊🍊🍊💛🍊
විස්වාස විඩියෝ නම් ඉතින් අපෙ සුමු අක්කා තමයි ......🍊💛🍊🍊💛
දීර්ගායුශ ලැබේවා මගෙ මැණික ඔයාට ...
💛🍊🍊🙏🙏🙏🙏🙏🙏🙏
Welcome sweetie ❤❤❤❤❤
Harima sathutui oyata results labunata
Oyage ara akkata mokada dan
@@beautywithsumu1478 එයාගෙ ඔක්කොම කොන්ඩේ ගියා අක්කෙ..හොද නැ අක්කෙ...එයාට ...ඇහුවට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏❤️❤️❤️😞😒
Dws 3ta withra hadala fridge eke daala thiyala bonna puluwanda?
Thank you ❤️❤️❤️
සුදු උනාද කියලා හිතා ගන්න බෑ.හැබැයි මම බොනවා උදේ තේ එක වෙනුවට මන් මේක බොනවා.ඇත්තටම රසයි🧚
ඔයා හැමදාම බොනවද උදේට. නැත්තම් සතියට දවස් 3ක් වගේද
@@saduninimesha1309 මම හැමදාම බිව්වා.උදේ නැගිට්ට ගමන් තේ එක වෙනුවට බොන්නේ.සුදු උනාද කියලා නම් හිතාගන්න බැ.
Mi peni waturata dala ude his badata biwot hoda nati weida akkiyo
Please dear mata loku problem ekak thiyenawa mage ath deke rincle, pigmentation thiyenawa. Ane mata ekata solution ekak denna please
Bara wadi karagnna one kenekta yogurt ekkuth add krnna puluwanda akkiyooo
Puluwan habai lankawe yogurt walata wada curd hodai
Akke mge face eka gdk dark body marama light doctors lata pennuwa egollo gnan gnne na 🥲😢
Akke mage skin eka oily skin ekak.pimple thiyenawa godaak.mata ekata solution ekak dennako please.
Thank you sumu akka 😍❣️
Nahaye uda irak awith thiyenne kalu patata, cream ekak kiyannako dr😍😍
Niacinamide hari TCM eka hari try karala balanna dr
අද. ඔයා. ලස්සනයි.ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං 👍👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹
Akke hoda shmpoo eakak ki ko mge konde demeg wela
Anee akki bellose shampoo online aduwata ganna puluwan page akakui vesline petroleum jelly ganna puluwan page akakui gena video ekak danawada
Akke me drink eka davalta vage bonna barida
First time I heard. Thank you.
Akki carrot juice biuwoth sugar hadeida
Thank you akka.mata one thwa sudu wenwta wada kettu wenn.e nisa heta idan bonn gnn one..
Woow su super video I like darling 😘😘👌💋❤️
Thanks video ekata💗💗
Welcome sweetie ❤❤❤
thnk you sumu akkee ❤ apita lssna wenna kyl dena nisda kohedo akka enna ennma lssna wenwa ❤
Welcome sweetie ❤❤❤❤
ඩුබායි වට්ටක්කා හොද නැද්ද නංගී අමුවෙන් බොන්න
6 years babekta dunnata kamak nadda?
Thankyou so much darling
Hamadama hodama de apith ekka beda gannavata
Meka reta bivvata kamak nadda udeta bonna vidiyak na results adu veida reata bivboth....?
Welcome sweetie ❤❤❤
Vitamin A wadi nisa udeta thamai hodama
Sumudu akki oya kiyana hema cream ekama gewa jus biuwa eth thama matam wenasak nehe.ane Manda apita penna ewamada oyala pavicchi karanne kiyala
Mulinma kiyannako oya use kale monawada
Kohomada use kale ,kochchara kalayakda kiyala.ethakota oyage prashne ta uththara denna puluwan.kalinuth oya me wage comment ekak dala thiyana nisa,oya hariyata visthara kaloth pahadili karala denna puluwan dear
🥰🥰🥰 thank akkiyoo
Welcome sweetie ❤❤❤
Wattakka wala pothu sudda krl neda blend krnne?
Ow
Akka vitamin C pethi 2k bona kenekt meka hodaida
Akke masa 4k babek inna nisa bonna hodaida
Mata sugar tiyanawa akka mokada karanna
අක්කේ අවුරුදු 50 පැනපු අයට ගන්න පුළුවන් supplements සහ ඒ අයගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ගැන video එකක් කරන්නකෝ. මගේ අම්මට අරන් දෙන්න.
th-cam.com/video/Ub9WuODE96Q/w-d-xo.html meke man damma darling 50+ eka ganna
@@beautywithsumu1478 Thank you so much akke❤️. අක්කේ Sustagen එහෙම ගන්න එක හොඳයිද?
Thank you so much akki 💓
Welcome sweetie ❤❤❤
Udeta biuwath alulak ne neda
Thank you nangi 😍
Welcome sweetie ❤❤❤
Sumu harima lassana wela dr😍🥰
Theruwansaranai oyata
Godak pin me dewal kiyala denawata♥️🙏🏻🙏🏻
Thank you sweetie ❤❤❤ eka mata Loku sathutak
@@beautywithsumu1478 y irony
Akki skin ek glow wen hoda body wash ekak kiyannko please
Meka aththatama sudu wenawada
Wow super 👍👍👍👍
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
😍😊🙏🏻
Egutu kellak dehitikak demsta kamak nedda
නංගී මට වයස 40ක් වෙනවා ,මගේ සම ගොඩාක් රැලි වෙලා , මං දැනට මොනවත් පාවිච්චි කරන්නෙ නැහැ , මොනවාද කරන්න හොද දෙයක් කියන්නකෝ ❤️
th-cam.com/video/5QKmWWolibE/w-d-xo.html Meka balanna dear
ඔයාට පුළුවන් නම් මේකත් එක්ක ග්ලෝ කොලජන් එක පාවිච්චි කරන්න.ග්ලෝ එක ගොඩක් හොදයි හම රැලි වැටෙනවට.මට අත්දැකීමක් තියෙනවා.
වට්ටක්කා අමුවෙන් බොන්න පුළුවන් ද
Udeta aniwaryen sun cream ekak ganna. Ewagema night time eke retinol serum ekak use karanna.
අනේ අක්කි මේකට ආන්සර් එකක් දෙන්න මට කෙට්ටු වෙන්න ඕන නෑ , නිකම් වට්ටක්කා විතරක් බිව්වොත් කෙට්ටු වෙයිද
Na dr ehema baya wennepa
Balance diet ekak ganna
@@beautywithsumu1478 thank you akki 💖
බොහෝම ස්තුති ❤
Welcome sweetie ❤❤❤
Thank akke godak lassnaii oya... welapu wattakka kudu walin baida .. jus aka bonna.komada welapu aken jus hadanne piz.....rip
Akkii... Sathiyata dawas kiyak bonna onada ... hamadama bonna onada sathi dekak
Hamadama bonna dr
බොහෝම ස්තුතියි ඔබතුමීයට
Eka mata Loku sathutak darling ❤️
කෑම වලට දාන කහ කමක් නැද්ද
Thank you akki❤️👍
Welcome sweetie ❤❤❤
Daily digatama use karanna hoda nadda meka?
නංගි ..කැරට්..දෙහි ..ඉඟුරැ mix කරලා drink 1ක් උදේට බොන එක හොදද???
Hodai habai organic carrots ganna dr
Akki scar mark remove karaganna hoda cream ekak kiyannko
Budusaranai Obata
Thank youuuu සුමූ අක්කි පැටියෝ ❣️🤗🤗🤗akki මං මාසයක් විතර එක දිගට වෙනිවැල් ගැට තම්බපු වතුර බොන්න හිතන් ඉන්නෙ මාසයක් ඇර මාසයක් වගේ...උදේට මෙක බීලා රෑට ඒක බිව්වට කමක් නැද්ද අක්කියො plz reply ඕනේ.....❣️❣️🥺එහෙම බිව්වවම මොනවා හරි ඇගට අදිමාත්‍ර වෙයිද අක්කියෝ ❣️🥺
Welcome sweetie 😘😘😘Venivel nam issara kale idanma dinapatha bona deyak. Habai Me gana nam hariayatama wedamahattayekgen thamai ahanna one
Namuth pumpkin juice eka nam weeks 2n dekata bonna puluwan
@@beautywithsumu1478 hari thankuu akki patiyoo reply krt ...theruwan saranai oyt 💗🤗
Hamadama bonna epa
Akke mn kalinuth meka Ahuwa
FISH OIL AND VITAMIN C dan 3 Month Bonawa Reast Eka ganna Onenam Kochchara kalayak Mewa Nobi Inna oneda🤔Apahu Kochchara kalayakinda Me Vitamins Ganna One🤔
Samanyen masa 3k aran masa dekak thunaka wage period ekak nawattanna puluwan
ඔයාට ගොඩාක් ස්තුති අක්කේ
Welcome sweetie ❤❤❤
❤️😍
Wattkaa vithrkm biuwam..aga kettu wenwad
ඔයාගේ කතාවයි,කතාවට හරියන්නම අත හසුරුවන විදිහයි,කටහඩයි මාර ලස්සනට හසුරුවනවා..බලන් ඉන්න ආස හිතෙනවා..😍❤️
Ehemada thank you darling 😍😍😍
@@beautywithsumu1478 u'r mostly welcome akki.😍☺️
Thank u miss
අක්කේ වට්ටක්කා තම්බන්නේ නැතුවද බ්ලෙන්ඩ කරන්නේ ? රිප්ලයි එකක් ඕනි සූමු අක්කේ
Thambalath hadanawa.habai kelinma kiri ekka blender karanna puluwan mahath wenna ona ayata
@@beautywithsumu1478 තැක්ස් අක්කේ මට මහත් වෙන්න ඕනි නෑ සුමු අක්කේ. ❤️
Math bonawa harima hodayi
Thanks
Mage konde hodatama yanava..mata use karanna hoda shampoo ekk karanna one treatment mona hari kiynnko
Akkiyo oya cyprus country eke inna city eka mokakda?
Nicosia hitiye dan nam lankawe inne 😊
Thanks sister
Thank you
Welcome sweetie ❤❤❤
Mokakd akki oya blend eka?? Plz reply ekak dennko..kohenda eka ganna puluwan??
Me juice extractor ekak darling
Abans singer wala thiyanawa
Nathnam blender kalath awlak na
අනේ මට් මේක බොන්න බෑ බෑ වගේ...වට්ටක්කා තම්බලා කෑවොත් හරියන එකක් නැද්ද සුමු....❤❤
Wattakka thambala gaththama eke thiyena poshana kotas godak winasha wenawa.result ekak ganna amarui.
Meka hari rasai bila balanna.👍math bonawa
අනේ තෑන්ක්ස් reply කලාට...ඔයාගේ skin එක fair උනාද dear...
@@thakshilakusalani5652 mage skin eka naturally fair skin ekak... e nisa wenasak hoyanna naha..eth mata danuna hoda glow ekak...kalayK use karanna shades kipayak fair karaganna puluwan dear..
@@amandi1852 thanks අනේ reply කලාට...
රෑට බිව්වට කමක් නැද්ද
Room tour plz
6 years 10 years babalata hoda ndda
සති කීයෙන් විතර ප්‍රතිඵල ගන්න පුලුවන්ද අක්කේ
Budusaranai obatumiyata
Budusaranai oyatat
සීනි එහෙම එන්නෙ නැද්ද
නංගා pregnent අම්මා කෙනෙක් ට මේ වට්ටක්කා juse එක බිව්වා ට කමක් නැද්ද riply pless 😊👍🏻💐💗මම මේ juse එක දැ න ට බොන වා ඇත්තටම ගොඩක් රස යි.. මේ juse එක 😊
Vitamin A wage ewa pregnant kaledi sudusu na darling ❤
E nisa pregnancy walin passé bona eka thamai hoda
අනේ කියන්නකෝ ඔයගෙ ස්කින් එක glow උනාද මේ drink එකෙන්...
අනේ හැමදාම බොන්න ඕනද...