මේක නම් ඇත්තටම මැජික් එකක්.😍මුලු ඇඟම එකම පාටක් කරන carrot juice හදන හරිම විදිය. (By mashi nehansa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Benefits of carrot juice
    Rich in vitamin A C D E K
    Boost immiunity system
    Good for cholestrol and blood presure
    Glowing and golden skin
    Little description about me,
    I am mashi nehansa
    Follow me on insta - mashi.nehansa
    My facebook pages
    Brissbella
    Brissbella store
    Pink club
    My whatsapp - 0710331001

ความคิดเห็น • 414

  • @prabuddhichinthani2287
    @prabuddhichinthani2287 3 ปีที่แล้ว +221

    අක්කි ඔයා කියපු එක හරි මන් carrot juice එක බොන්න අරන් දැනට සති තුනක් වගේ වෙනවා... මන් sport කරපු කෙනෙක් නිසා හම අදුරු වෙලා තිබ්බා.. දැන් මගේ ඇග කලින්ට වඩා color එක වෙනස් වෙලා මගේ ඉස්සර වගේම ඇගේ පාට ඇවිත්..🥰🥰 මට හරි සතුටුයි අක්කි.. ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට 🥰❤❤

    • @ruwanitharuka9040
      @ruwanitharuka9040 2 ปีที่แล้ว +2

      ඇත්තටම මෙක බිව්වහම සුදු වෙනවද 🙂

    • @sakunthalasewwandi1448
      @sakunthalasewwandi1448 2 ปีที่แล้ว +2

      Carrot වෙනුවට papaya use කරන්න පුළුවන් ද?

    • @laksirimadushan7407
      @laksirimadushan7407 2 ปีที่แล้ว

      ඔයාට ඇත්තටම රිසාට් තිබ්බද

    • @lahirumadushanka5756
      @lahirumadushanka5756 2 ปีที่แล้ว +2

      Boru dnna epa bn ganiye

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      ඇත්තටම අව්වට කල්වුන එක නැති උනාද

  • @disnikajeewanthi3549
    @disnikajeewanthi3549 3 ปีที่แล้ว +41

    අක්කේ ඔයා කියලා දීපු කැරට් තෙල් එක මන් ගැවා ඇත්තටම මට ප්‍රතිඵල තිනවා tnx akke ❤️🥰

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +33

    අක්කි ඔයාගෙ කලින් වීඩියො එකේ ඔයා මෙ ගැන කිව්ව්ම මම එදා ඉදන්ම කලා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි..අනිවාර්යයෙන් ම මම ප්‍රතිඵල කියල කමෙන්ට් එකක් දානවා..🥰❤️ අක්කිනම් එන්න එන්නම ලස්සනයි .. ❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි

  • @dulmichamodya6057
    @dulmichamodya6057 3 ปีที่แล้ว +42

    අනෙ අක්කි ඔයා හරිම ලස්සනයි.මේක අනිවාර්‍යෙන්ම ට්‍රයි කරනව අක්කියෝ...💗💗❤

  • @channelvishmi5245
    @channelvishmi5245 3 ปีที่แล้ว +54

    අක්කේ ඔයා ගොඩාක් පැහැපත් අනේ කියන්නකෝ ඔයා ඔය පැහැපත් බව ලබා ගත්තේ කොහොමද කියලා ආස හිතෙනවා හරිම ලස්සන කහ පැහැයක් ඔයාගෙ සම

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 3 ปีที่แล้ว +17

      මමත් එහෙමයි හැබැයි ඒක සොබාදහම දුන්නපාට රත්තරං මොනවත් කරලා නෙවෙයි ඔයා පිරිසිදු සිතිවිලි එක්ක හිනාවෙලා පරාර්තකාමි කෙනෙක් නමි නිකන්ම පාට වෙයි.

  • @shenuchamshi7513
    @shenuchamshi7513 3 ปีที่แล้ว +17

    akki oya use karana cream, face wash, body lotion wage dewal mona brand eke ewada kiylath podi video ekak krannako

  • @vlogswithvindy7820
    @vlogswithvindy7820 2 ปีที่แล้ว +17

    අක්කි මහත් වෙන්න tips ටිකක් කියන්නකෝ ♥️🌸🌾✨

  • @KtdnethU_005
    @KtdnethU_005 2 ปีที่แล้ว +6

    අක්ක්කි ශේෂ් එකට මහත් වෙන්න විදියක් කියන්නකෝ ඒ ගැන හිතලම මම විභාගෙට පාඩන් කරලත් නෑ හුගක් මැනසික වදයක් අක්කි මේක ලස්සනට ඇදුමක් අදිනත් බෑනේ 😢😢😢😢😢😢

    • @Shenuurathnayaka
      @Shenuurathnayaka ปีที่แล้ว

      රටඉදි ,කෙසෙල්, peanut butter,කිරි ආහාරයට ගන්න.මහත් වෙනව.

  • @devindiramanayaka7145
    @devindiramanayaka7145 3 ปีที่แล้ว +34

    අක්කියො ඔයා ගොඩක් ලස්සනයි.....😍අනෙ අක්කියො තොල් පෙති ස්තීරවම රෝස පැහැයට හරවගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කියෝ...

    • @everbeauty3022
      @everbeauty3022 3 ปีที่แล้ว +3

      Mtt ek dngnn oni.. Lip barm use krnw awrudu 4k witr idn.. Et kisim result ekk na.. Plzzz e gna video ekk krnn akka

    • @sujiwaanuruddi6972
      @sujiwaanuruddi6972 3 ปีที่แล้ว +1

      Ane ow akkiyo...😥 mtth ea gna video ekk oni...!

    • @dimple6337
      @dimple6337 3 ปีที่แล้ว +1

      Yes plz

    • @anjanaliyanage1285
      @anjanaliyanage1285 2 ปีที่แล้ว +1

      Anee mtth dngnn onee😭

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 2 ปีที่แล้ว +10

    අක්කී...ඔයාගෙ voice එක ගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද අපිට..😍voice ලස්සනම ලස්සනයී ..❤️❤️

  • @nethmilakshani3217
    @nethmilakshani3217 3 ปีที่แล้ว +2

    Aniwaren karala balala results kiynnam akkiyo. Ada thathamai mata oyage you tube channel eka hambune. Digatama oyaw follow karnnam. Oya godaaaak lassani. Adarei akki. 💗😘

  • @ga7377
    @ga7377 3 ปีที่แล้ว +5

    Thank you! Could you please do a video on how to keep armpit smooth and fair? About deodrants etc.

  • @dulaniwaduge4756
    @dulaniwaduge4756 2 ปีที่แล้ว +14

    Thank you so much akke .❤️
    Man meka try kara eka digatama masayak.
    Den hemoma kiynawa skin eka godak light wela kiyala. ❤️ chemicals walata rawatenne nathuwa Natural dewal walin lassana wenna kiyala denawata akkata godak Thanks 🙏 ❣️

  • @andyy7957
    @andyy7957 3 ปีที่แล้ว +5

    අක්කෙ ප්ලීස් කොන්ඩෙ සුදු වෙන එකට හොද සත්කාරයක් කියන්නකෝ 😣💞

    • @Jananiiii
      @Jananiiii 3 ปีที่แล้ว

      Karambu nati treatment eka

  • @isharadilhani5047
    @isharadilhani5047 3 ปีที่แล้ว +4

    Tnx akkiyooo. ❤❤❤❤ mn harima asa , godak adare krnakenek oya. ❤❤❤❤😘😘😘😘😘

  • @drusha6194
    @drusha6194 3 ปีที่แล้ว +8

    අත් කකුල් වල කලු ලප තියන කෙනෙක් carrot juice එක බිව්වොත් මේ කලු ලප හුගාක් පෙනෙවිද අක්කේ😢

  • @cristinacristina5360
    @cristinacristina5360 3 ปีที่แล้ว +10

    Ane thank you akkiyo... මම ඉල්ලපු වීඩියෝ එක දුන්නාට♥️😍

  • @tharindridarmawardana2615
    @tharindridarmawardana2615 3 ปีที่แล้ว +6

    Kochchara kal withara yaid akka lassana patak enna result....masa 5k withara

  • @pkdmallika1534
    @pkdmallika1534 3 ปีที่แล้ว +8

    නොඩකින් මොඩ හැට්ට keyana aka karapeyau karat වලට bett danda අහන්නෙ .

    • @brissbella8627
      @brissbella8627  3 ปีที่แล้ว +3

      Eka thamai, mama carrot juice ekane kiyala dunne 😂😂😂

    • @thilinibhagya590
      @thilinibhagya590 3 ปีที่แล้ว

      😂😂😂

  • @Kaushi22
    @Kaushi22 3 ปีที่แล้ว +14

    අක්කෙ අපි උදේට මේ බ්ලෙන්ඩර් කරන කැරට් අලේ අමුවෙන් කෑවොත් මේ ජූස් එකෙන් වෙන දේ වෙන්නෙ නැද්ද 🤔
    අනේ කියන්නකෝ

  • @hiru6353
    @hiru6353 2 ปีที่แล้ว +59

    Vitamin K, A, D, E අඩංගු දේවල් ඕනෑවට වඩා ගන්න හොඳ නැහැ. මේ Vitamin දියවෙන්න ප්‍රමාණවත් ලෙස මේදය අවශ්‍යයි. නැත්නම් වැඩිපුර ගත්ත vitamin ශරීරයේ තැන්පත් වෙලා අතුරු ආබාධ එන්න පුලුවන්. අනෙක් vitamin වගේ මේ vitamin වර්ග ජලයේ දිය වෙන්නෙ නැහැ.
    රූපය ලස්සන වුනාට සෞඛ්‍යමය වශයෙන් අහිතකර වෙන්න පුලුවන්.

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +9

      එලවළු සහ පලතුරුවලින් ලැබෙන්න ශරීරයට හිතකර විටමින් වර්ග.කිසිම side effect එකක් නැහැ මේ වගේ දේවල්.අනික අපි දවසකට කොච්චර වස කනවද.කන හාල් ඇටේ ,කිරි පැකට් එකේ ,තේ එකේ පවා විෂ අද කාලෙ.ඉතින් මේ වගේ දේවල්වල ඇදයක්ම හොයන්න එපා.අනේ මන්ද මිනිස්සුනම්.ශරීරයට අමතර විටමින්වර්ගයි ගද්දි දෙපාරක් හිතන්න ඕනි.හැබැයි suppliment එකක් පවා මැජික් එකක් උනේ අපෙ රටේ ඩොක්ටර්ස්ලට විතරයි.පිට රටක suppliments එකක් ඕනිම කෙනෙක් use කරනවා.

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว +11

      @@gayanianuruddhika6459 මම කිසිම දේක ඇදයක් හොයලා නෑ. මම හරියටම දන්න දේ කිව්වෙ. මම විද්‍යාත්මක පසුබිමයි පැහැදිලි කරලා තියෙන්නෙ. Please ඔයාලා youtubersලා, beauticiansලා කියන හැමදේම විශ්වාස කරනවානම් කරන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. නොදන්න කෙනෙක්ට උදව්වක් වෙයි කියලයි මම comment කරේ. ඔයාගෙ පිළිතුර කෝකටත් තෛලය වගේ එකක්. අපි වස කනවා තමයි ගොඩාක්. එහෙමයි කියලා දැන දැන අමාරුවෙ වැටෙන්න අවශ්‍ය නැති නිසයි මම මේක කිව්වෙ. ඔයා ඕන දෙයක් කෑමට බීමට ගන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. අනුන්ගෙ comments වලට උත්තර දෙන්න එපා. හරියට දෙයක් නොදැන. දක්ෂ පෝෂණවේදීන්ගෙ උපදෙස් දැනගෙනයි මම කතා කරන්නෙ. ඒ වගේම මම ඉගෙන ගත්ත දේයි මම පැහැදිලි කරලා තියෙන්නෙ. ආවට ගියාට හැම video එකටම comment කරන කෙනෙක් නෙවෙයි මම.

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว +4

      ඒ වගේම මම ඉගෙනගත්ත දේ මම විශ්වාසෙන් කියන්නෙ. Salons කරන අයගෙන් අහුලගත්ත දැනුම නෙවෙයි.

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 ปีที่แล้ว +3

      @@hiru6353 මේ සම්බන්ධ නොදන්නවනම් මමත් මේ කමෙන්ට් එක මෙතන දාන්නෙ නැහැ කොහොමත්.අනික තව දෙයක් u tubersලා කියන හැමදේම sure කරන්න තරම් නූගත් මානසිකත්වයක් මට නැහැ.මමත් විද්‍යාත්මක පැත්තෙනුයි ඔයාට පැහැදිලි කරේ සරලම විදිහට.කැරැට් කියලා කියන්නෙ එළවළුවක්.මම ඉගෙනගත්තු දේයි ඔයා ඉගෙනගෙන තියෙන දේයි දෙකක්ද දන් නැහැ එතකොට🤣 එලවළුවකින් ගන්න පෝෂණ කොටස් කවමදාකවත් අධිමාත්‍රාවක් වෙන්නෙ නැහැ.suppliment එකකින් හෝ tablet එකකින් ගන්න විටමින් එක්ක ස්වභාවික එලවළු පලතුරු සංසදනය කරන්න එපා.අනික තව දෙයක් අපි ගන්න වතුර ටික උනත් ඕනිවට වැඩිය ගන්න හොද නැහැ.ඒක මං පිළිගන්නවා.ඒත් මේ වගේ වැරැදි සමාජගත කරන්න එපා සියල්ල දත් වගේ. වැඩිපුර suger level එක ඉහළ ගිය කෙනෙක්ට ඇරෙන්න සාමාන්‍ය නිරෝගී ඕනිම කෙනෙක්ට කැරැට් දිනපතා ආහාරයට ගත්තත් කිසිම ගැටලුවක් නැහැ.නමුත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ලංකාවෙ මේ වෙද්දි තියෙන්නෙ ගොඩක් රසායනික තෙල් පොහොර යොදපු එළවළු පලතුරු.මගේ අක්ක ඩොක්ටර් කෙනෙක්.එයා දැනට අවුරුදු ගානක් තිස්සෙ කැරැට් ජූස් එකක් බොන්න පුරුදුවෙලා ඉන්නවා.ලස්සන ස්කින් එකක් එයාට තියෙනවා .අපේ රටේ මිනිස්සු වස කවලම් කරපු කිරිපිටි දවස පතා බොනවා,තේ බොනවා ඒත් ඒවගෙ විද්‍යාත්මක පැත්ත හොයන්න ගියොත් ඔයාට අපේ රටේ කන්න බොන්න දෙයක් හොයාගන්න නැති වෙයි. මමනම් කියන්නෙ මාස තුනක් නොකඩවා කැරැට් ජූස් බොන්න.බීල මාසයක් වගේ නතර කරල ඊට පස්සෙ සතියකට පාරක් වගේ බොන්න.විකාර.නැති දේවල් පෙන්නන්න ගිහින් නිකන් පටිරෝල් කරගන්න එපා🤣

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว +6

      @@gayanianuruddhika6459 ඉතින් ඔයා ඕන දෙයක් කන්න බොන්න skin හදාගන්න. මට ප්‍රශ්නයක් නෑ. මම මෙතන කියලා තියෙන්නෙ vitamin K,A,D,E අධිමාත්‍රා ගැන. ඔයා කියන්නෙ වෙන විකාරයක්. කරුණාකරලා අනුන්ගෙ comment අස්සෙ වැලලෙන්න එපා. අවශ්‍ය කෙනෙක් දෙයක් ගනියි. ඔයා කරන විදියට ඔයා කරගන්න. හැමදේටම කලින් දෙයක් කියද්දි ආචාරශීලී වෙන්න. ඒ වගේ අයත් එක්ක මට comment එකකින් වත් අදහස් හුවමාරු කරගන්න එක අප්‍රසන්නයි.

  • @lakmini4991
    @lakmini4991 2 ปีที่แล้ว +4

    ඉගුරුයි,දොඩමු යි දෙකම එකට දාලා ගත්තට අවුලක් නැද්ද.....කුරුලෑයි,බඩත් ටිකක් තීනවා...

  • @upekkaoshani3818
    @upekkaoshani3818 3 ปีที่แล้ว +4

    මටත් කියලා දෙන්නකො තොල් කලු වෙන එක නැති කර ගන්නෙ කොහොමද කියලා

  • @wasanalasanthi5159
    @wasanalasanthi5159 3 ปีที่แล้ว +1

    Hi akkiyo ane coco butter body lotione gana video ekak karannako

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +6

    Godak watinawa vedio eka ..thank u akky ...ane oily sensitive skin ekata hoda sunscreen ekak kiyannako❤️❤️❤️

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 2 ปีที่แล้ว

    Ane thanks akke...akke eyebrows ,eyelashes ikmnt grow krgnn widiyk kiynnko...dewl try klat best results ekk awe na akke..plzzz ❤❤

  • @ameeshamalshi8191
    @ameeshamalshi8191 2 ปีที่แล้ว +4

    අක්කේ මේක fridge eke දාලා බොන්න පුළුවන් ද? නැත්නම් එවෙලෙම හදලා බොන්න ඕනද?

  • @bandaraherath7693
    @bandaraherath7693 3 ปีที่แล้ว +4

    Ethtm meka hari yawida 🥺🥺 akkage egaekama ptak anee kerat bila vitharamada mehema pata une anith tips tikath kyndko.කලින් දවසෙ හදලා තියා ගත්තොත් අවුල්ද උදේටම හදන්න ඕනද

  • @menakaperera978
    @menakaperera978 2 ปีที่แล้ว +9

    ඔයා ලස්සනයි අක්කි 😍😘

  • @gayashasayuni6668
    @gayashasayuni6668 3 ปีที่แล้ว +2

    Ane akki oyanam harima hodayi . Oya dawasin dawasa lassan wenna oni. ❤️‍🔥😁😃😘😍💖

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 ปีที่แล้ว +2

    thnkz mashi akka .. 😗

  • @dilaniperera3731
    @dilaniperera3731 3 ปีที่แล้ว +1

    Oya godak lssnai akkiyo. Thaman lssna wela ee lssana una widi anith ayata kiyana eken oya thawath lssna wei 💖🌸

  • @achinilakshika9958
    @achinilakshika9958 3 ปีที่แล้ว +5

    ස්තුතියි අක්කේ❤️😍

  • @drusha6194
    @drusha6194 3 ปีที่แล้ว +9

    අක්කෙ කකුලේ අත්වල කලු ලප ගොඩාක් තියනවා කාලෙකට කලින් හැදුනු සමේ රෝගයක් නිසා ප්ලීස් ඒවා නැති කරගන්න ක්‍රමයක් තියේනම් කියනවද😢

    • @shelomifernando3098
      @shelomifernando3098 3 ปีที่แล้ว +3

      ane maget thiyenawa akke.mage munu atha wala kakul wala kalu lapa thiyenawa gdk.kalayak thisse thiyenwa.awa den tika tika wedi wenawa.beth gatta adu une.meka nisa mn gdk dukin inne akki.plz mokak hari krnna puluwan deyak kiynnako akki.

    • @drusha6194
      @drusha6194 3 ปีที่แล้ว

      @@shelomifernando3098 මාත් කැරට් ඔයිල් , ඔලිව් ඔයිල් එක එක දේවල් කරා හරිගියේ නැහැ

    • @vidusenavirathna4596
      @vidusenavirathna4596 3 ปีที่แล้ว +2

      සමහර marks අඩු වෙනවා bio oil වලට....මට නම් ඒකෙන් result එකක් තියෙනවා

  • @amashasandali9678
    @amashasandali9678 3 ปีที่แล้ว +4

    Ane akki mma oya kypu carrot juice ekh bonwa ada 5weni dwsa ane akki me carrot juice ekh beela nawattuwoth ayema indapu patatama enwda akki ee kynne me juice eken apu result natiwela yanawada akki ane akki plzzz answer ekk dennakkooo

    • @Kasu-vlog
      @Kasu-vlog หลายเดือนก่อน

      Oyt risalt awada

  • @ThiliniprasangikaThilini-wt1tt
    @ThiliniprasangikaThilini-wt1tt 2 หลายเดือนก่อน

    Hisbada bonna oneda ehema නැති unoth resalt නැද්ද pls reply

  • @kalanipriyanthika5102
    @kalanipriyanthika5102 2 ปีที่แล้ว +1

    Lassanai Akki voice eka

  • @samanalithathsarani7093
    @samanalithathsarani7093 3 ปีที่แล้ว +2

    Akki carrot juice ekata iguru daddi ekath carrot ekkama blend karanawa neda

  • @nethuamaya9548
    @nethuamaya9548 3 ปีที่แล้ว +5

    kettu wenna vidihk video akk krnnko

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว

    අක්කියෝ මට මේ දේට රිප්ලයි එකක් දෙන්නකෝ.carrot juice එක දිගටම use කරද්දි ඇග කෙට්ටු වීමක් වෙනවද.මොකද මං හුගක් කෙට්ටු කෙනෙක්.මේ juice එකට slim වෙනවද.plzzz rpy me

  • @hirunisankalpana6700
    @hirunisankalpana6700 2 ปีที่แล้ว

    Akke cool wathurenda al wathurenda hadala bonna oni

  • @nilmuthu4902
    @nilmuthu4902 2 ปีที่แล้ว +2

    හදලා තියාගෙන බොන්න පුලුවන්ද අක්කි ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන

  • @user-uj9pi3wh2w
    @user-uj9pi3wh2w 3 ปีที่แล้ว +9

    දෙහි වෙනුවට නාරං දැම්මට කමක් නැද්ද dr...❤️

  • @diluminisansala5843
    @diluminisansala5843 2 ปีที่แล้ว

    akki oya face mask sheet use karnawada? face mask sheet ganat vidio ekak karannako

  • @imeshakalpani1521
    @imeshakalpani1521 3 ปีที่แล้ว +1

    Wow akki thank you

  • @tharukaranjani882
    @tharukaranjani882 3 ปีที่แล้ว +2

    එතකොට බඩයි මූනෙ කුරුලෑයි දෙකම තියෙනවා නම් ඉගුරුයි දොඩම් දෙකම දාලා බීවට කම්ක් නැද්ද

  • @sanamsaman4344
    @sanamsaman4344 3 ปีที่แล้ว

    Akkee oya use krn cream, bodyloction kynnkooo ❤😍

  • @nipuni9392
    @nipuni9392 3 ปีที่แล้ว +2

    Akke eyebrow eyelashes wawagaa widiya kiynnko plz

    • @thilinimadhubhashini7493
      @thilinimadhubhashini7493 3 ปีที่แล้ว +2

      Castor oil, olive oil, vitamin e walin oil ekak hadala udetai reatai ganna. Mata nam eka Hari giya. Mage eye lashes Dan kalinta wadiya godak tynwa

  • @madhushikajayasooriya5173
    @madhushikajayasooriya5173 3 ปีที่แล้ว

    Akke දොඩම් kiuwe ඇඹුල් දොඩම් da. Igurui දොඩම් dehi okkoma ekawara danna onida ehema demmata kamaknedda

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 ปีที่แล้ว +1

    Thank you akki

  • @sandu8156
    @sandu8156 3 ปีที่แล้ว +4

    Akki carrot,wattakka,beet root ekata mix karala juice biuwata kamaknadda.ehema biuwama carrot witharak bonawata wadiya result labeida

  • @tharushikasewmini7110
    @tharushikasewmini7110 ปีที่แล้ว +1

    Thank you akki😚❤

  • @pbdasanayaka8357
    @pbdasanayaka8357 ปีที่แล้ว

    Akke iguru dammoth witharada kellu wenne naththan kettu wenne nedda carrot juice walata? plzzz reply🥺

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +1

    thankyou 🥰❤️

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 6 หลายเดือนก่อน

    Thank you akke❤❤❤

  • @nethchathu8829
    @nethchathu8829 3 ปีที่แล้ว

    Akke me juice eka masa kipayak eka digata bonna hodada.ema biuwata prashnayak nadda.plz reply

  • @ruvininisansala3740
    @ruvininisansala3740 3 ปีที่แล้ว +1

    Thankiw Darling ❤😘

  • @roshanhettiarachchi4454
    @roshanhettiarachchi4454 2 ปีที่แล้ว +2

    කොච්චර කාලයක් yanawada risalt walata

  • @samadhisavindithiklakarath648
    @samadhisavindithiklakarath648 2 ปีที่แล้ว +1

    Akki mn udema fresh milk bonwa .e dekm biwwata kmk ndd🙄😍

  • @deepikahewagamage4066
    @deepikahewagamage4066 3 หลายเดือนก่อน

    Sathiyakata sarayak biwwama prathipala tiyenwada

  • @wasananadeeshani4720
    @wasananadeeshani4720 3 ปีที่แล้ว +8

    Eththatama meka godak hodai mta hoda results thiyenawa ❤️ thank you akkiyoooo ..... godak pin 🙏

    • @thishu9694
      @thishu9694 2 ปีที่แล้ว

      අනේ මේක බිව්වම කෙට්ටු වෙනවද

    • @wasananadeeshani4720
      @wasananadeeshani4720 2 ปีที่แล้ว

      Ne Dr

    • @reshiniperera1417
      @reshiniperera1417 2 ปีที่แล้ว

      Oyta result thiyenwda

    • @thilinimadushani5148
      @thilinimadushani5148 ปีที่แล้ว

      Oya karat jus aka biuwe udetad hawsatda hamadama bonna oned an mat oiynnko

  • @ogckumarasiri1790
    @ogckumarasiri1790 3 ปีที่แล้ว +1

    Tnx akki 😍😍

  • @sewwandiperera9371
    @sewwandiperera9371 3 ปีที่แล้ว +1

    akke meka hisbadama bonna oneda? Kaama kawata paase tikak wela gihin biwwata kmk nadda?

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 9 หลายเดือนก่อน

    Ahannako plz kiyanbajo caratale kawata kamak nadda bonna tikak amarui carat kanna puluwan

  • @laksirimadushan7407
    @laksirimadushan7407 2 ปีที่แล้ว

    හැම දාම බිවුවට ප්‍රශ්නයක් නැ නේද ඔයානම් නියමයි අක්කෙ මට හොද නයිට් crem ekak kiyannako awrudu 17ii❣️❣️❣️❣️❣️❣️❣️ cart bonna onii

  • @shashinikavisha7023
    @shashinikavisha7023 ปีที่แล้ว +1

    Thnx akki ♥️🥰 ane carrot biuwama mahath wenawada 🥺💔

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 3 ปีที่แล้ว

    Superb topic dr 😍❤

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +1

    මේකට බිට් තක්කාලි .දාලා ජුස් එක හදලා දවස ගානේ බොන්න හොදද ( කැරට් එකටම )

  • @chathurangamalinda4203
    @chathurangamalinda4203 2 ปีที่แล้ว +2

    Akke,mek bila results awttath psset bonn onid

  • @anjanaliyanage1285
    @anjanaliyanage1285 2 ปีที่แล้ว +1

    Collagen gana video ekk krannako akki

  • @nishawijeratne1420
    @nishawijeratne1420 3 ปีที่แล้ว +8

    අක්කි අපිට මේක එකවර හදාගෙන refrigerator එකේ තියලා සතියක් විතර බොන්න බැරිද.........?

  • @kavinidhanodya8839
    @kavinidhanodya8839 4 หลายเดือนก่อน

    Akki can we use carrot powder for this

  • @sewwnadikaushalya2762
    @sewwnadikaushalya2762 3 ปีที่แล้ว

    Akki oya front hair cut ek kle khmda kiyla dennkoo 😊

  • @zubrenostumbi8887
    @zubrenostumbi8887 3 ปีที่แล้ว

    can you do a video on dark armpits lightening please

  • @chamodinavodya6536
    @chamodinavodya6536 3 ปีที่แล้ว

    Akke mage mune kurula thiyanava දොඩම් venuvata දෙහි dammata kamak nadda

  • @laksirimadushan7407
    @laksirimadushan7407 2 ปีที่แล้ว

    Akke oya godak lassanaiiii lassana unee carat biladaa ane akkii pana plzzz kiyannakooo manikhh

  • @wasanthakumara681
    @wasanthakumara681 ปีที่แล้ว

    Akke mge age sudu pata iri gihin wage thiyenawa plz wisadumak denna

  • @prarthanadassanayaka496
    @prarthanadassanayaka496 ปีที่แล้ว

    Akke දොඩනුයි, දෙහී දෙකම දාන්න ඕනිද කුරුලෑ තියෙනවනම්

  • @that_D_day
    @that_D_day ปีที่แล้ว

    Akke Use karala apu patata awama bona aka navathuvama hitapu patatama anawada????❤

  • @rashmikarashmika8262
    @rashmikarashmika8262 8 หลายเดือนก่อน

    අක්කෙ මන් දැම් ඩවස් 23 ක් තිස්සෙ කැරට් ජූස් එක බොනව තාම මට කිසිම ප්‍රතිපලයක් නැනෙ .අනෙ අක්කෙ මට අනිවාර්යයෙන්ම රිප්ලඉ කරන්නකෝ.....😓

  • @senalimanchanayaka6751
    @senalimanchanayaka6751 ปีที่แล้ว

    Kettu kenekta unath dehi dana aka awulk nethida akke

  • @Shamodimahagodage
    @Shamodimahagodage 3 ปีที่แล้ว

    Aththatama oya me dewal kaeralada konde sama lassama kara gaththe

  • @hpyashoda6154
    @hpyashoda6154 2 ปีที่แล้ว

    Akki meka hadala fridge eka dala thiyanna puluwan weida
    Kochchara kal thiyanna puluwanda

  • @nilangan4154
    @nilangan4154 3 ปีที่แล้ว

    Aneeh akki kattiya kiynw carrot bonna hoda ne kiyla aneeh ehema ne nedaaa

  • @ahasvimanthuliahasvimanthu4802
    @ahasvimanthuliahasvimanthu4802 2 ปีที่แล้ว

    Akke Udeta vitharai da bonna puluwan

  • @thilininishshanka2199
    @thilininishshanka2199 3 ปีที่แล้ว

    Akki mekata lemon demmata kamak nedda dehi wenuwata. Mkda me kale dehi ganna vidihak ne.

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 ปีที่แล้ว +1

    Aka දිගටම කොච්චර kal bonna oneda akki😊

  • @rashmikarashmika8262
    @rashmikarashmika8262 8 หลายเดือนก่อน

    Akke mn dam davasa 23 k thisse carrot juice bonava eth kisima prathipalayak nani ane akke please mt reply ekk dannko

  • @Nilukadarshani9
    @Nilukadarshani9 14 วันที่ผ่านมา

    Thanks

  • @aravindasha5
    @aravindasha5 3 ปีที่แล้ว

    Akke mata ikkamanin konde wawa ganna oli ekka kiyannako plzz

  • @dinuliwarnakulasuriya9220
    @dinuliwarnakulasuriya9220 ปีที่แล้ว

    Aththatama hariyaida meka

  • @lifewithshani7084
    @lifewithshani7084 3 ปีที่แล้ว

    Akke pimple thiyana kenekta nm dodam danna puluwan kiuwane oya..mekata danne thabiki pata dodamda, kola pata dotamda.. dehi, dodam dekama dammata kmk nadda..pimple thiyana nisa

  • @janakadamith9124
    @janakadamith9124 3 ปีที่แล้ว +3

    Akke day vlog gennako

  • @sharmilasonnadara6130
    @sharmilasonnadara6130 3 ปีที่แล้ว

    Thank you

  • @wasanawasana8425
    @wasanawasana8425 3 ปีที่แล้ว +1

    Thank You Sweety😘😘

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +5

    ස්තූතියි 🙏🙏❤️

  • @rumarajapaksha3694
    @rumarajapaksha3694 2 ปีที่แล้ว

    Akke meka hadala fridg eke dala udeta his badata bonna hoda nedda

  • @dinushikafernando9628
    @dinushikafernando9628 3 ปีที่แล้ว

    Akki math carrot juice bonna patan gaththa thama dawas 5i masayak karala result kiyannam.lunu kudu dala bonne man ehema kamak nadda akke

  • @s.nnadeeshani8568
    @s.nnadeeshani8568 2 ปีที่แล้ว

    Akki dehi dannama onida, mt geshtik thiyanawa,

  • @sithu8018
    @sithu8018 3 ปีที่แล้ว

    Mn meka kara akki.hmdm wge biwwa.lssana patak mt awa.eth Carrots juice ekt kettu wenwd akki?