Try This Beauty and Wellness Shots for 20 Days
ฝัง
- เผยแพร่เมื่อ 3 ก.พ. 2025
- #sinhala #beautywithsumu #srilankanbeautytherapist
#beautyshots #wellnessshots #gingershots
Hey Beauties, Just try this beauty and wellness shots for 20 days . for more details keep watching and if you like Don't forget to hit the SUBSCRIBE button...xoxo...
Contact my business page for a best quality beauty products
/ bysumu
sales@beautywithsumu.lk
Lipstick / focalluresri. .
My Website
www.beautywithsumu.lk
follow me on Instagram
/ beautywithsumu
Like me on Facebook
Facebook / beautywithsu. .
Ask me on
askme@beautywithsumu.lk
Q and A
👉🏻ඉතින් ගොඩක් අය අහලා තියනවා ලෙමන් වෙනුවට දෙහි ගන්නද කියලා.මෙහෙමයි Nutrition අතින් රස අතින් බැලුවොත් මේ දෙක එකිනෙකට වෙනස් . ඒවගේම හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ලෙමන් තමයි වඩාත්ම ගැලපෙන්නෙ. අනික ලමයි මිලනතින් බැලුවත් දැන් දෙහි වලට වඩා ලෙමන් ලාභයි.ඒ නිසා ලෙමන්ම ගන්න.
👉🏻අනිත් එක තමයි මෙතන්දි දාන්න ඕන අපි උයන්න ගන්න කෑමට ගන්න කහ. ඉතින් හොඳම කහ එකක් ගන්න.
👉🏻ගන්න ප්‍රමාන හරියටම කියන්න අමාරුයි. මම ගත්තෙ ලොකු ඉඟුරු2 යි , දොඩම් ගෙඩි 1යි, සාමන්‍ය ප්‍රමානයේ ලෙමන් ගෙඩි 2 යි
ගෑස්ටික් තියෙන නිසා කෑම වේලකින් පස්සෙ පුළුවන් ද
😊😊😊😊
Mekata kettu wenawada nane
අක්කෙ ඔයා ලෙමන් කියන්නෙ පෝච්චිවල හැදෙන දෙහි වලටද(මන්චි ලෙමන් පෆ් පැකට් එකේ අැඳල තියෙන එකද) නැත්නම් ජපන් දෙහි වලටද(ලෙල්ල තුනී එකද)... සමහර පැති වල කියන විදිය වෙනස්නෙ...😅
Meka dawas 20n passe nawaththanna oneda
මේකෙන් ඇත්තටම වෙනස්කම් පේන්න ගන්නවා.ඉතින් beauties හෙටම කරලා බලන්න.බොන්න නම් ටිකක් අමාරුයි.හැබැයි වාසි ගොඩයි.😇😇
හදලා මගේ Instagram එකට හරි, Facebook page එකට හරි photo එකක් දාන්න.තව results ලැබුනමත් කියන්න.🥰
දැන් ඉතින් මහත් වෙන්න ආසාවෙන් ඉන්න ලමයි ටික තරහා වෙන්නෙපා😘.ඔයාලටත් මහත් වෙන්න උදවු වෙන ඩ්‍රින්ක් එකක් ලඟදිම ගේනවා🤩😍
Darling, mekata ona quantities kiyannako. Ginger how much g? And one orange?
අනේ අක්කේ කහා කොහෙන්ද හොයාගන්නෙ ඔරිජිනල් කහා...
Ane mahath wena drink eka ikmanata gennako akka
Lemen wenuwata dehi ganna puluwanda
Akke konde volume eka wadi karaganna karanna deyak kiyannakoo
Thank you darling..mama meka heduwa heta idala bonawa
Carotone black spot correct cream eka hodaida dear eka bleach cream ekakda pleas reply 🥰
Akke aga pahapath kenek hama uneven nam eka skintone ekak karaganna puluwan suppliment ekak kiyannako sis
Glutathione ekai vitamin c ekai hodaida nattan wena product/s thiyenawada
Thank you
Dr......Thank u මේ ගැන දැනුවත් කලාට.....❤️❤️❤️❤️
මේක දවස් 20 පාවිච්චි කරලා ඊට පස්සේ නතර කරන්න ඕනිද.....????
කොහොමද මේක දිගටම කරන්න ඕනි Dr.....????
ගොඩක් ස්තුති මම මේ පානය බොන්න පටන් අරන් සතියක් ගත උනා .මගේ බර කිලෝ 2.8 kg අඩු උනා .මගේ හමේ පැහැය වෙනසක් වෙලා හිටියට වඩා පැහැපැත් වෙලා කියලා මත් එක්ක වැඩ කරන අය කියනවා ගොඩක් ස්තුති ඔබට
Ane aththatama meke results tynwda
Aththamada 😍
කෙට්ටු වෙනවද
Apoi bara adu wenwda🥲🥲ehnm mawa pawei meka biuwoth🥲
බර නම් කිලෝ 3 වගේ තමා අඩු උන්නේ හමේ පැහැය නම් ගොඩක් වෙනස් වෙලා මගේ නම්
තාම දවස් 5 ලොකු වෙනසක් තියෙනවා . ගොඩක් ස්තුතිය 🙏❤
Harima sathutui🥰🥰🥰
oyaa meka kalada
@@sehanirangila4256ou dr loku wenasak thiyenwa
Ane man mona cream eka gawat tika vilawakin dadiya dala muna kalu wenawa night cream gawat a wage ane nangi mata akata karanna puluwan dayak kiyanna ko oyata godak pin ane nangi mata reply karanna piz nangiya😢❤piz
Matath ehemai ඒ නිසා මන් mkthm gan na.රෑට ඇලෝ ජෙල් ekak pavichchi krnw echchrai
අප්පෝ ඒ හිසරදේ නම් මටත් තියෙනවා. මොනවා ගෑවත් මොනවා බිව්වත් සුදු වෙනවා තියා පාට හෙල්ලෙන්නේ නෑ. මම මාස 3 ක් Toniq glutathione එකත් බිව්වා. ඒත් පාට නම් එහෙම්මම තමයි. සල්ලි විතරක් වියදම් වෙනවා හොඳට 😑
Kasthuri kaha nthnm amu kaha gaala blnn akke kadala piti ekk kalawam krl.ek digtm gaann.smhrwita mulin kurula ei.psse hriyai.ek digtm gannko ethkt paata wenw.oy cream wlin ek thambuna wge sudk newei lassana paatk enw.krl blnn.
Akki folic acid bwwta kamkndda ..mokd mn eka dnta bonwa maasa dekakat wedi ..reply pls akki
*මන් depression වලට බෙහෙත් ගත්තා.දැන් නම් මාස 3ක වගේ ඉදලා නතර කරලා තියෙන්නේ.මන් ටිකක් මහත් වෙලත් ඉන්නේත්.අක්කේ මන් බිවට කමන් නැද්ද..?අනේ reply කරන්නකෝ...🙏*
Oya Nam harima Hoda kenek akki godak Tnx ❤❤❤❤❤
ස්තුතියි. මිස්. දැනුවත්. කලාට. පිං 👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹
Thank you akki,math hadala bonda oniiii❤❤❤
Thanku you akka❤
අක්කී මේ drink එක දිගටම බොන්න හොදද..❤
brava sumu .hamadamath wage harima wadagath.grazie mille ❤❤
Thanks love❤❤
Nanga do you hv a saloon. I want to do a clean up. Please give me the location
මිස් ඔයා පාවිච්චි කරන පේවෝස් එක මොකක්ද ❤❤❤🙏🙏🙏බූදූසරණයි
Thank you akki video ekata..❤
Kaamata daana kaha wenuwata amu kaha daanna barida akki.
Thanks darling ❤️❤️ ..
Welcome sweetie ❤
ඔයා ගොඩාක් ලස්සන වෙලා සුමූ 💖 ආදරෙයි ගොඩාක් .
ස්තූතිය සුමූ හැමදාමත් වටිනා වීඩියෝ දෙනවට.
Aneee Welcome sweetie ❤❤❤love u too
ස්තුති ❤❤❤
අක්කි මං මේක අද හැදුවේ හෙට උදේ ඉදන් බොන්න පටන් ගන්න ඕනි මං ටිකක් මහත නිසා කෙට්ටු වෙන්න ගොඩාක් මාන්සි උන කෙනෙක් ඒත් ප්‍රතිඵල හම්බුනේ නෑ 👍👍👍
Oyage kettu wenawada
@@MalanSusara නෑ අනේ
මෙකට කෙට්ටු වෙනවද
Thanks darling..!
❤❤
Thank you so much ❤️❤️
Welcome sweetie ❤❤❤
Akki igurui ,kaha,dehi ,kurudui dammoth awlda anith ewa na hoyaganna
❤❤❤thanks
මම ඔය විදිහට බිලා ගැස්ට්‍රයිට් වලට සිංහල බේහෙතුත් බොනවා
😂
Anee nangi mage mune lokuwata blichin damaj akak thiyanawa dan aurudu ganak puluwan nam hoda krm akak kiyannako
Aloe gel gaanna.ita passe e sara pita wenna gannawa.pimple daala.ita passe hoda product ekk use karnna.cosrx all in one cream ek hodai
❤❤❤❤❤thanks dear
Welcome darling ❤
Amuwen kaha kallak gaththata kamak nadda
Thanks nagee
Lassnai akki oy,lesi method kiyl denwt tnx❤❤.1 L wge heduwoth dawas kiyk thya gnn puluwnd
Thank you so much sumu akki ❤️🌟
Smali line nethi kara ganna vidiyak kiyannako
Kasthuri kaha da? Akki
Akkige hama video ekkma balana mn 😍 godak asawen hitiye me video eka enkan ❤❤❤ adarei akkiyooo ❤❤❤
Aneee thanks sweetie ❤❤❤love u 2
Me drink eka glass bottle ekakada danna one dr..?
තෑන්ක් යූ ඉක්මනට වීඩියෝ එක දැම්මාට❤️
Mekata carrot,venival Danna berida nangi
Hi akki kohomada ithin mathakada mawa mahath wela oya akki adarei
Akke meka hadanna ganne amu kaha da.uyanna ganna dry kahada
Akka mahath wela.mahath wena vedio akak krnnko
Abul dewal walata age le pichchila aga kettu wenawa neda akkiyo
Godk kettui mama...meka biwwta kmk nadd
ගැස්ට්‍රයිටිස් තියෙනවා 🤔🤔🤔 හොද නෑ නේද
Dr mage mune kalu dot godak avilla thiyanawa .monawa gawath ewa adu wenne na.night cream gawata wadak na ethakota ewa penawa wadi.ane ekata mokada krnne
කෙට්ටු කෙනෙක්ට මේක බොන්න හොද නැද්ද😢
Skin whittenimg iv drip gena kiyannako
Thanks
Mekh kettu kenk biouwoth thwth kettu weid😢😢😢😢😢
❤Thank you❤
Udeta man thairoxin peththak bonawa. His bada. Eka beela meka biwwata kamak nadda
ගොඩක් ස්තූතියි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
Bohoma sthuthi , oyatath theruwan saranai❤️❤️
@@beautywithsumu1478 akke meka masayak bila nathara karata kamak nadda
Thank u ❤
Indian kadawalwalin ganna kasthuri kaha
මේක හැමදාම බිව්වාට කමක් නැද්ද? ඒ කියන්නේ මාසයක් බීල නවත්තන්න ඕනේද?
Fridge ake thiyala udeta cool pitinma biuwata kamak nadda dr...
Thsnk you
Leman kiyanne chuti gedune athula thabili pata ekane oka dehi nemeida
Thank you so much
මමත් හදලා බීලා බලන්න ඕන ... Thanks අක්කියෝ ...❤❤❤😊😊😊🥰🥰🥰
Welcome sweetie ❤❤❤
Meka kettu kenek biuwata kamak nadda akka thawath kettu weida biuwoth
කස්තුරි කහා හොදයිද අක්කියො මෙකට ❤
Me drink ekata saffron dala bivvoth kamak nadda akki
Akke mage aege neyapoto parawal wage ere teyanawa eawata hareyannemonawada keyannakoo😭
Lemon venuwata dehi ganna puluwanda
අක්කෙ මට දැන් තියෙන්නෙ වියලි සමක්. මම බිව්වට කමක් නැද්ද
Thanks sumu..mekata kohomba kola isma tikakuth danna puluwan da
Welcome sweetie
Try karala balanna habai me recipe wala nam eka na
Thanks dear math meka try karanna one oya vage even tone skin ekak ganna nam😂
Math hadala bonna one thanks su I love you darling 😘💕👌
Ok try karala kiyanna darling
Love u 2❤❤❤
Thank you akka
හ්‍රැස්ටික් තියෙන අයට බොන්න එකක් කියන්නකෝ
Thank you soooo much our princess 😘😘😍❤
Welcome sweetie ❤❤❤
Akki ude te bonnat kalinda bonne
Can I ask a question please
frige eke dala dawas kiyak thiya ganna puluwanda.. neththan hemadama udeta hadanna oneda
Meka daly use krata aulk nedda
Sumu can you pls mention how much each ingredients we have to take for 10 days for each person please clarify my dear thanks
Daws 20k bila aye Patan ganna puluwanda
Gastik thiyanna ayata maka bonna bana .ayalata wana akak kiyandako
Ane hadanna time ne dear..kohenda ganna puluwan 🇱🇰
Meka eka digata davas kiyak ganna onida ita passe navattala aye patan ganne kohomada anika me dewal vala pramanayan sadahan kalot godak vatinava bs sumu❤
Pramanayan hariyatama kiyanna amarui dr . Man Loku iguru kali 2 kata 🍊 1, 🍋 2 k danawa
20 days bila awasya nam masekin passé aith continue karanna
Thankyou so much darling ❤
Akke mt mahath wenna kramayak kiyannako
Brest feed krna kenekta bonna hoda ndda
Akke kaha cpsule veniwel capusle gena video ona
Ane akki meka hawasa 3 ta 4 ta biwata kamak nadda? Thanks Akki apt me wage wedagat de kiyala denawata. Adarei Sumu 💎😘😘😘
Welcome sweetie ❤❤❤
Udeta thamai bonna one darling e time eka thamai hodinma absorb wela active wenne
@@beautywithsumu1478 emada akki hmm. Akki korian snail gel ekata bee honey and saffron mix Karala gewata kamak nadda
Thankyou so much sumu ❤
Welcome sweetie ❤❤❤
Mahath wela godak mahath wenna epa ketgayi
Podi lamayina hoda nadda?
Mage babata auwruddai masa 8. Baba tama kiri bona nisa. Mata meka bonda hoda nedda nangi
E gana video eke kiyanawa akki... ehhara sudusu wenne na kiyala kiwwa breastfeeding karanawa nam..
Samanyen podi dose ekak ganna puluwan eth thawa tika kalekin ganna eka wadath hodai dr
Akki man me recipe eka lankawe karu hari danakam bala balamai hitiye thank you so much. Hamadama biwwata kamak ndda akki mage bandiya tikak awith pimple ehmth danwa rashne wadi nisa
Kaha amu kahada uyanna ganna kahada ?
මේක දවස් 20ක් බීලා නතර කරාට කමක් නැද්ද
Lemon වෙනුවට lime ගත්තට කමක් නැද්ද?
Crestal
Akki Ane ketttu kenekta Mahath wena deyakuth karannako plzzz
මට ගෑස්ට්‍රයිටිස් තීනවා ඉතිම් මේක පාවිච්චි කිරීම හොඳයිද
Ethekota akki meke use krnkot night cream ek use karanne hode ndd ethekota prashneyk weid
Kettu wenwada