Oy කොච්චර hodada akke hama dema podi රහසක් nathuwa kiyala denawa oyage video baluwama ජීවිතය ta godak watinawa ආදර්ශමත් good luck.බුදුසරණයි පවුලේ katathma
Oya hoda adarshmath kanthawak nangi mama hari asi oyage videos balanna dan awurudh dak withara wenawa balanna aran ada thamai mata hithune oya wenuwen Mona hari liyanna ona kiyala mama lankawe neme inne puthath hari ahinsakai oya eayawath hodata hadala thiyenawa Budusaranai .!!! Oyala thundenata .
Roshan mallita kalayak.gehin hari hoda gunawat wief kenak lebuna rahul putat lucky me wage amma kenak.lebeema keyanna deyak na harima guna garuka nehatamani kantawak lankawe me wage aya hoyanna amarui me kale enna sobana aya godakma good bless oyalata ❤❤❤❤❤❤
Oyage pawle 3 dena harima lassanata jiwath wenawa eth ape pawle hamadama randu ithin lamayek widihata mama mara pidanayakin inne. E athin baladdi oyala harima wasanawanthai akke.
උඩ පැන පැන food city එකට ගිහින් බඩු අරන් video දාන අය අතරේ සල්ලි තිබ්බත් හරිම නිහතමානි විදිහට තමන්ගෙ පව්ල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන දිරිය කාන්තාවක් ඔයා❤
🙏💕🌷❤️🥰
රොෂාන් පුතේ කාලය ගත වෙලා හරි ඔයා තෝරා ගෙන තියෙන්නේ වාසනාවන්ත රටක් වටිනා කාන්තාවක් තෙරුවන් සරණයි ඔයාලට .♥️♥️♥️
,u
ඒකනම් සහතික ඇත්ත ,,නැත්නම් ඉතින් හැමදාම බොරු පොෂ් එක දාගෙන මැකරෝනි,,නූඩ්ල්ස් කකා තමයි ඉන්න වෙන්නෙ,,, හදවතින්ම සුබ පතනව ඔයාලා තුන්දෙනාටම,,❤❤තෙරුවන් සරණයි 🙏🙏
පුතු පැටියාට බුදු සරණයි.අම්මා වගේම යහපත් අහිංසක පුතු පැටියෙක්.ඇස් වහක්නම් වදින්න එපා...ආදරෙයි පැටියෝ 🤗🤗🤗
❤️❤️😍🙏
ඔයාගේ දැනුම කාටත් බෙදලා දෙනවා හිතෙ කිසිදු කහටක් නැතිව. හරිම අගෙයි. ඉතිං ඔයාට සහ චූටි පුතාට ඒ වගේම ඔයාගේ මහත්තයාට ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
🙏❤️😍
Eddd
❤❤❤
අපෙ රාහුල් පුතාට ගොඩක් හොද දෙයක් පුරුදු කරලා, කැම කන්න ඉස්සල්ලා කෑම එකට වදින් එක, හොද පුරුදු අපෙන් ගිලිහී යන කාලයක් මේක ස්තූතියි රිද්මා ඔයට , මම දැන් මෙ ගෝල්ඩන් ඩ්‍රින්ක් එක හදලා රස බලන ගමන්,, සයිප්‍රස් වල කඩේක තියනවා අලුත් අමුකහ,මම එක ගල ගාලා කිරි එකට දැම්මා හරිම රසයි,😍👍
😍❤️👍
ඒක ඇත්ත දියුණු මානව සමාජයක දක්නට ලැබෙන හොද ගතිගුනයක්...ජපානයේ වගෙ රටක කෑම කන්න කලින් සහ පසු කෑමට ගෞරව කරල තමයි අහාර ගන්නේ..❤❤
Akanam aeththa
Kemata Wedeema japanaye sirithak.eya ape sirithak nowei
@AmashaPerera-vb9lb 😄 කොහෙන්වත් රටකින් එන්න ඕන දේවල් නෙවේ. මේවා අපි අපේ දරුවන්ට පුරුදු කරන්න ඕන හොද ගුණ දහම්. කන බත් පතට ගරු කරන්න කියන එක . බත් එක අතට එනකල්ම කී දෙනෙක්ගේ දහඩිය මහන්සිය මේතට එකතු වෙලා ඇතිද මේ හැමදෙයක්ම පොඩි කාලේ ඉදන් දරුවෝ දැනගන්න ඕන. ගොඩක් ඉන්නේ බත් කන හරක්නේ මේකවත් තේරුම් ගන්න බැරි 😁
ඇත්තටම සුපිරි අක්කි.ඔයාගේ අදහස් මාරම වෙනස්.මං ආසම ඒ ගතිගුණ වලට ඔයාගේ .රොෂාන් අයියගෙ පෙර පිනකට ලැබුණු මැණිකක් තමා ඔයා
🙏😍❤️
කියන්න වචන නෑ ඒ තරම් උතුම් කාන්තාවක් ඔයා ..හැම දෙයකින්න පිරිපුන් කෙනෙක් ඔයා අක්කි..සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි !...🙏🙏🙏
ඇත්තටම ම බලන් නෙ ඔයාගේ වීඩියෝ විතරයි සොබා දහමට ආදරය කරන ඔබ ට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා
🥰❤️🙏
පුතා ෂෝයී.. 😍💚 මට කහ කිරි එකට දාලා බොන්නත් හිතුනා දවසක් ආයේ බය හිතුනා මොනවත් වෙයිද කියලා 😁 දැන් ඒකත් හරි.. කිරි කහ එක්ක හැමදාම බොනවා😌😌🌻 අයිය නංගි පරිස්සමට ඉන්ඩෝ ..💚
කිසිම ගුරු මුෂ්ටියක් නැතිව අවංකවම සේරම කියලා දෙන හොදම හොද දුවක්. බොහොම ස්තූතියි පුතේ ඔයාට.
❤️❤️😍
රාහුල් බබාට පොඩි කාලෙ ඉදන්ම හොඳ ගුණධර්ම කියලා දීලා.හරිම ලස්සන පවුලක් හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම. ❤️😍
❤❤
රිද්මා, ඔයා නම් දිරිමත් කතක්! තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම...!!
❤️😍🙏
❤❤
තෙරුවණ් සරණයි දුවටත් මහත්තයටත් චුට් පුතාට ගොඩක් ස්තුතියි හැම දෙයක්ම පැහැදිලි කරල දෙනවට 👍❤😘
නිය්මයි හොදටම හොද ගෘහනියක්.♥️❤️✌️
මම කවදාවත් ගෙදර වවා නෑ. ඔයා ගේ වීඩ්යෝ එකෙන් කහ වගාවක් කරන්න ආස හිතුනා.
ඉස්තුති. අද වීඩ්යෝ එකටත්. 💐
❤️😍🙏
දවසක ලෝකය දිනන්න පුළුවන් කෙනෙක් නම් ඒ රිද්මා ඔයා ❤️🙏
ආදරෙයි❤️😍🙏
අක්කිගෙ කටහඩ හරි ලස්සනයි ❤️
තේරෙන විදියටම හරි ලස්සනට කියා දෙනවා අක්කිට දුර ගමනක් යන්න ලැබේවා ❤️❤️❤️❤️❤️අක්කිටත් චුටි පුතාටත් ජේසු පිහිටයි ❤️❤️
Ow❤❤
හරිම ආදරණීයයි හැමදාම සතුටින් නිදුක් නීරෝගී ඉන්න ලැබේවා 🙏 තෙරුවන් සරණයි 💞🌷🙏
අක්කේ ඔයා ගොඩක් hodai ❤️
අපි ඔයාලට ආදරෙයි..
ඔයා කියලා දෙන විදියට තේරුම්
ගන්න ලේසි....
ඔයා හරිම ලස්සනයි අක්කි
❤️❤️❤️❤️❤️
❤️😍
ඔයාගේ කටහඬ ලස්සනයි , ඒ වගේම sik color 1ත් ගොඩක් ලස්සනයි , නීරෝගි ❤
අද විඩියෝ එකත් මරු අනේ.අපිත් අද කහ සුද්ද කරා.ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .මිල්ක් එකත් හදන් බොන්න ඔනි 🌹🌹🌹
හරිම සරල නිහතමානි .මහ පොලවෙ ජිවත්වන කෙනෙක්
සුපිරි අක්කේ ,අදත් වෙනදා වගේම ,ඉදිරියටම යන්න පරිස්සමෙන් සතුටින් ,ජය පතනවා හදවතින්ම ❤️❤️❤️ ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි ඔයාලා හැමෝටම
ජේසු පිහිටයි❤️❤️❤️
හරි ලස්සනයි බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹
Oy කොච්චර hodada akke hama dema podi රහසක් nathuwa kiyala denawa oyage video baluwama ජීවිතය ta godak watinawa ආදර්ශමත් good luck.බුදුසරණයි පවුලේ katathma
හරිම ලස්සනයි ගෙවත්ත නම් මං ආසම ගෙවත්ත බලන්න .
❤️😍
කොන්ඩෙ කපද්දි රාජ කුමාරයාගෙ හිනාවෙ ලස්සන ...ආදරෙයි ඔයාලගෙ පුංචි පවුලට ..💞💞💞💞💞💞
Owe ane chuti putha ridama wagema harima piliwalai ... piliwalata lassanata e daruwa loku wenawa... budu sarani jesu phitai ridma ...
ඔන්න බලන්න හිතෙන වීඩියෝ ආදර්ශයක් දෙන්න පුළුවන් හරිම සතුටුයි වැද්ගත් විවාහ ජීවිතයක් ගෙවන රොෂාන් ,රිද්මා චූටි පුතා , හැමෝටම ආදර්ශයක් ,ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤❤ ආදරෙයි හැමදාම
❤️🙏
ආදරනිය පවුලක් හුගාක් සතුටින් ඉන්න දෙවිපිහිටයි
🙏❤️😍
Sarala sundara kanthavak.daruvath ee vagemayi.ashaven me vedio balanne .thersaranai
Godak lassanai Roshan aiyage konde kapala.ridhama nangi nam hamadetama dakshai.theruwan saranai punchi paulatama.
❤❤❤❤❤
❤️ පුතු පැටියට නම් ගොඩක් ආදරේ හිතෙනවා, ප්‍රවේසමෙන් සතුටින් ඉන්න නංගියෝ, ❤️
😍❤️
බැල්කනි එකෙ උපරිමයෙන් අවශ්‍ය වගාවන් .👌👌👌👌👌
ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕන. සුබ පැතුම් රිද්මා
😍
Ridma duwe.chuti pputhuta hoda gunadaham ugannala .thiyenawa. budusaranai. Oyalata❤❤❤❤
🙏💕🌷❤️🥰
Hamadama wage lassana vadagath vidiou genava thank you budusaranay
❤️😍
ඔයා නම් සුපිරියි රිද්මා ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න. 👍😘😘😘♥️♥️♥️🤗🤗🤗
Vedio ekak gana hituwa vitarai thanks dear satutinma Inna wasanawa labewa 🙏💕💕💕
😍🙏
@@ridmapilapitiya akka me milk eka dawasa gaanema bonna oneda. Naththam kohomada bonne
Oyage nihathamanikama thamai nangi mamanam hadama agaya karanne oya wagema thamai oyage puthu patiyA harima gunayahapath patiyek oyalata theruwansaranai
❤️😍🙏
🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍yahapathakma vewa katathma oyalata.
මං හැමදාම කියන්න වගේ ඔයා වගේ බිරිදක් ලබන්න රොශාන් අයියත්, ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න රාහුල් පැටියත් හුගක් පින් කරලා තියනවා අක්කියෝ. ඔයා වගේ යෙහෙළියක් ලබන්න අපිත් පිං කරලා තියනවා. කිසිම ලෝභ කමක් නැතුව දන්න හැමදේම තවත් කෙනෙක් දෙයක් ඉගනගනී කියන බලාපොරොත්තුවෙන් කියලා දෙනවට ගොඩක් පිං අක්කෙ. අපිට ඉතිං ඔයාට දෙන්න දෙයක් නෑ ඒ උදව් වලට විනාඩි කිහිපයක් වැය කරලා කමෙන්ට් එකක් දානවට වඩා. මේ වචනෙකින් හරි ඔයාට සතුටක් ලැබෙනවා නම් ඒක තමා අපේ සතුට.. සතුටින් ඉන්න අක්කේ හැමදාමත් ආදරෙයි පවුලටම බුදු සරණයි..❤️❤️
ස්තූතියි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️😍😍😍🙏🙏
නංගි ඔයානම් සැමියට වාසනාවක්...❤❤❤
🥰
හරිම ලස්සනයි වීඩියෝ එක ...මම අරලිය මල් වලට ගොඩක් ආසයි...ඔයා වවලා තියනව දැක්ක..ඉතින් ඔයාගෙන් ඉගනගන්න පුලුවන් දේවල් ගොඩයි...ස්තූතියි නංගියෝ....හැමදාම සතුටෙන් ඉන්න... රොෂාන් අය්යටයි (නානාට) ඔයාට, චුටි පුතාට බුදුසරණයි ...😍😍😍😍
❤❤❤❤
Oyage hema video ekakama mn balanawa harima lassanai
😍
අක්කේ ඔයා ලස්සනයි දැනුම ත් ඒ වගේ මයි ආදරේයි 😘😘😘
❤️
ශා නියමයි කිරි එක..😋😋 hair cut superb
❤️😍
Akkage video Hama ekakma MN balanawa . ♥️♥️♥️♥️
❤❤❤
රොශාන් කොන්ඩේ කැපුවට පස්සේ ගොඩක් ලස්සන වුනා.රිද්මා ඔයානම් රටට වාසනාවක් ඉතින් රොශන්ට චුටි පුතාට ඔයාව දැනෙන විදිහ කියන්න ඔනි නැහැනේ. අපි වගේ කාන්තාවන්ට ඔයාගෙන් ගතයුතු බොහෝ දේ තියෙන්වා ස්තුති රිද්මා මහත්මිය..බුදු සරනයි!
ස්තූතියි ආදරෙයි ❤️❤️❤️😍🙏💐
@@ridmapilapitiya ❤️
oya hoda amma kenek wagema hoda biridak theruwan saranai thun denatama.❤
❤❤
Harima lassanai oyata e colour ekka nangi yellow. Oyage lassana thawath wadiwela penawa❤❤❤❤
❤❤❤❤❤
Adath asaven baluva ...chuti Putha hari hurathal ane....budu saranai akki oyalata
❤❤❤❤❤
Oya hoda adarshmath kanthawak nangi mama hari asi oyage videos balanna dan awurudh dak withara wenawa balanna aran ada thamai mata hithune oya wenuwen Mona hari liyanna ona kiyala mama lankawe neme inne puthath hari ahinsakai oya eayawath hodata hadala thiyenawa Budusaranai .!!! Oyala thundenata .
Roshan mallita kalayak.gehin hari hoda gunawat wief kenak lebuna rahul putat lucky me wage amma kenak.lebeema keyanna deyak na harima guna garuka nehatamani kantawak lankawe me wage aya hoyanna amarui me kale enna sobana aya godakma good bless oyalata ❤❤❤❤❤❤
@@Sepali-q5q ස්තූතියි 🙏💐
@@ridmapilapitiya mama enna dubai weda nati welawata oyage videos balanawa ewa balanna ashai oya kata karana vediya harima hoda kenak oya rahul putat hari shok etthatama roshan malli harima wasanawanthai oya wage wief kenak lebuna
Oyage pawle 3 dena harima lassanata jiwath wenawa eth ape pawle hamadama randu ithin lamayek widihata mama mara pidanayakin inne. E athin baladdi oyala harima wasanawanthai akke.
අපි හැමෝටම එක වගේ ජීවිත ලැබෙන් නෑ, අපේ කර්ම ශක්තිය අනුව මේ දේවල් වෙනස් වෙන්නේ. හැබැයි කවදාවත් කලකිරෙන්න එපා. ප්‍රශ්ණ මැද්දේ වුනත් ඉවසීමෙන් ජීවිතේ ඉදිරිය ගැන බලන්න ජීවිතේ ජය ගන්නවාමයි කියලා හිතන්න අද ඉදන්😍❤️
@@ridmapilapitiya මන් වෙනුවෙන් මෙ දුන්නු උපදෙස් ටිකට ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ 🙏
අදත් ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කි 😍 බුදු සරනයි ඔයාලට ❤️සතුටින් ඉන්න හැමදාමත්
❤️😍
Be Blessed always!🌷🌷🌷
Budu saranai Dewi pihitai!
අනෙ ඉතින් දෙන්නාටම හරිම සතුටක් නෙද රොෂාන් පිලිපිටිය රාහුල් පුතා තුන්දෙනාටම දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 ගොඩක් ආදරණිය ඇයට ඔහුට අපිත් ආදරෙයු
😍😍😍😍oyage muna vagema katahdath lassani akki
Niyama nachral reall seroiues honest lady kenek
❤❤❤❤
Rahul baba hari thanpath ahinsaka patai.budusarani putha.
Ap godak dupath oyga babatath pin apita udaw karana hakida no
අක්කියෝ ඔයා හරිම ලස්සනයි බුදු සරණයි හැමොටම .💖💖👍
Superb lassanai video eka good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
❤️
Akke oyagr vidio balanna godak asai ane oyala 03 budusaranai paresmin inna ❤️❤️❤️
❤❤❤❤
Niyamai akke oya godak Hoda kenek puthai ayiyai dennama vasanavanthai akke bs thun denthma
හරිම ලස්සනයි nangi oyage widiyo
❤❤❤❤❤
Oya adarayen samiyage konde kapapu nisa lassanata thiyenawa 👍♥️🥰😍
Adad watina video ekak genawata sthuthi Ridma. 💞💞💞
❤❤❤❤❤
ස්තුතියි මැනික 😊😊❤❤❤❤
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ රිද්මා.❤️
❤️😍
අනේ හරීම ලස්සනයි. මට ආසයි. ඹයාලට තෙරුවන් සරණයි
❤️
ඔයාගෙ වගාවට මම ගොඩක් ආසයි . හරි ලස්සනයි
Oyanm itin kohomath ranwan pataine bole, adareiiii itinnnn godariyk 😘😘🥰🥰❤️❤️❤️
❤️😍
ඇත්තටම මම දැකපු ලස්සනම විඩියෝ එකක් කිසි විච්චූරණයක් නැ හරිම සරලයි❤
😍🥰👍
ඔන්න subscribe කරා👍❤️❤️
❤❤❤❤
Attatama roshan ayye oya lucky agadeta wetenne giya jeeviten mididuna hita gata dekama sundara biridak oyata labila ammek wage oyage oya stuta oya wife nisa Attatama aswahak wadinna epa budusaranai devipihitai
මම එදා ඉදන්ම ආදරය කරන නළුවෙක් රොෂාන් පුතා. ඒ වගේම දුවත්. පොඩි පුතාත් ඉතාම අහිංසකයි තුන් දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤❤❤❤
🙏❤️😍💕
ඇත්තටම හැම විඩියෝ එකක්ම බලනවා
හැබැයි අර දවසට කමෙන්ට් එකක් දාන්න බැරි වෙනවා
මොකද මම කුවේට් ඉන්නේමේ ගෙවල් වල වැඩ කරනකොටඅතරින් පතරින් තමා බලන්නේ ,හැබැයි වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ආසාවෙන් බලනවා
සමාජෙට හොඳ දෙයක් ඔබගේ වීඩියෝ
ඔබට ඇතුළු ඔබේ පවුලේ සැමටම දීර්ඝායුෂ ම ලැබේවා!🙏 💕💕💕💕💕
අය්යා වගේම තමයි පුතා❤❤. ඔයා වගේම මමත් ආසයි වගා කරන්න.you are wonderful mom and wife ridma❤❤❤
🙏😍❤️
0
Apita watina adahas denawata godak thanks akkiyo😘😘
Budusarni nangi 🙏🙏🙏🌹❤️🌹
❤️😍
Budusaranai obatumiya athulu pawle samata jayen jaya wewa
Harima hodata kiyala dunna.oyai puthai dennamath hamotama Budusaranai.konde kapuva hodai..saloon Ridma
❤❤❤
අක්කෙ ඔයාටනම් මන් හරිම ආදරෙයි... අක්කගෙ විඩියො එකින් එක මන් අපෙ නැන්දම්මටත් පෙන්නුවා 😃 මන් බලන් ඉන්නෙ අක්කා අලුත් වීඩියෝස් දානකල්.... 😍😍😍❤️
Niyamai konde kapuwa lassanai patiya sok adarei hamadama budu saranai
❤❤❤❤
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි
Perfect house wife. I also follow your tips ❤️
🥰
Raja kumaraya thawa thawa lassana wenna Dewal hadala denna akke.mama oya golden milk eka bonna bayen indiye akke sudu Kiri bonna bane apita Sema nisa.meka biuwata awulak na neda akke.adarei oyala 3tama.budusaranaiii parissamin innaa😍😍😍
ලස්සනයි කොන්ඩෙ කපලා හොඳයි හොඳයි චූටි පුතා හරි අහිංසකයි රොෂාන් අයියත් හරි අහිංසකයි කොන්ඩෙ කපන වෙලාවේ හැමදාම ආදරේ බුදු සරණයි
😍
cool karapu milk walin meka hadanna puluwanda ,
නියමයි 👍👍👍😂😂😂
අයියා නිසානම් මේ ටිකෙම හිනා වෙලා හිටියේ අක්කේ
Harima watinawa. Podi deyak ekathu karanna. Mekata meepani (original) handak ekathu kaloth godak hondai.
ඔව්. ඒත් හැමෝටම හොයා ගන්න බෑ කලවම් මී පැණි තියෙන්නේ ❤❤❤❤
Hemadama rata bonna oneda akkee.masema..ane thanku akke apita mewa kiyala denwata.gdk adaraii ❤️❤️❤️😍😍
හැමදාම මාසයක් බීලා බලන්න😍
@@ridmapilapitiya Hari akkaa.. ❤️❤️❤️
Akkiyoo sathiyakata ki parak bonna onid meka.තෙරුවන් සරණයි තුන්දෙනාටම..❤️❤️❤️❤️
Thank you. I must make this milk.
God Bless you. Love you all.
Ane akki aththtma asaii mema video dakiddii..
Akki pana math vedeo eka baluva niyami math hadala balanava bs akkiyoo
Lassana, ebudu. Saranae
කොන්ඩෙ තව ටිකක් වවල කැන්සර් හොස්ටල් එකට දෙන්න තිබුනෙ.ඔයාගෙ ගෙවත්ත ලස්සනයි ගොඩක් ස්තුති .💓🙏