Try This Drink Daily To Bright Your Skin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 199

  • @Senuhas
    @Senuhas 7 หลายเดือนก่อน +8

    දවසින් දවස ලස්සන වෙන ආදරණීය චරිතයක් ....❤❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Anee bohoma sthuthi darling 😍🥰

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน

    ඔබතුමි. කියූ. විදියට. මේ. හැම දෙයක්ම. මට. බලපානවා

  • @rashirance
    @rashirance 2 หลายเดือนก่อน

    පොඩ්ඩු කඩල මින්ට් කොල ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්න පුලුවන්ද

  • @PahanLoka
    @PahanLoka 7 หลายเดือนก่อน +1

    මට ඔයාගෙන් දැනගන්න ගොඩක් දේවල් තියනවා.ඇත්තටම ඔයාගේ video ගොඩක් වැදගත් pls ඔයාව contacet කරගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද මිස් pls pls pls 🙏🙏

  • @shenusahanya1887
    @shenusahanya1887 7 หลายเดือนก่อน +3

    Sema sahitha egawal thiyana ayata meka honda nadda

  • @MaduSaumya
    @MaduSaumya 4 หลายเดือนก่อน +2

    අදාල ටික විතරක් කියන්න එතකොට ලස්සනයි කෙටියි.

  • @dilshaniBalasooriya-d2d
    @dilshaniBalasooriya-d2d 7 หลายเดือนก่อน +3

    Ammoo okata mahath wenawa ati

  • @maashamaasha8395
    @maashamaasha8395 7 หลายเดือนก่อน +28

    බැදපු නැති සාමාන්‍ය කඩල ( දුඹුරු පාට කඩල ) මිටක් පමණ රැයේ පෙගෙන්නට තබා පසුදා එය කන්න. දිනපතා කන්න. තැම්බීමට අවශ්‍ය නෑ.එහෙම කන එකෙන් හොද ප්‍රථිඵල ලැබෙනවා. සමහර රටවල පොඩි ලමයිට පවා එහෙම කන්න දෙනවා. ඔන්න මම ලස්සන වෙන්න ආස අයට කිව්වේ මේක ගොඩාක් හොදයි හැමදාම කන්න.කිසිම අපහසුතාවයක් නැතිව එහෙම කන්න පුලුවන්.

    • @Senuhas
      @Senuhas 7 หลายเดือนก่อน +6

      කොණ්ඩ කඩල

    • @maashamaasha8395
      @maashamaasha8395 7 หลายเดือนก่อน

      @@Senuhas හ්ම් තමන්ට කන්න පුලුවන් ප්‍රමාණයක් පෙගෙන්නට තියල කන්න. දවසේ වැඩ කරන ගමන් ටික ටික කන්නත් පුලුවන්. පකිස්තාන්වල බන්ගලාදේශ්වලත් සමහර අම්මලා ලමයින්ට මෙහෙම දෙනවා.

    • @maheshisenavirathna3638
      @maheshisenavirathna3638 7 หลายเดือนก่อน +1

      Duburupata kadala kiyanne monawada

    • @maashamaasha8395
      @maashamaasha8395 7 หลายเดือนก่อน

      @@maheshisenavirathna3638 වීඩියෝ එකේ පෙන්නන්නේ ඒවා තමයි.

    • @nadinidinu3839
      @nadinidinu3839 6 หลายเดือนก่อน +1

      Ya correct

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n 7 หลายเดือนก่อน +8

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි . අහන් ඉන්න ආසයි ❤❤❤

  • @geethahetti5841
    @geethahetti5841 7 หลายเดือนก่อน

    Dry skin ekata හොඳද

  • @RasangiAmeesha
    @RasangiAmeesha 12 วันที่ผ่านมา

    මමත් විටමින් C කොලෙජන් ටැබිලටි බිවුවා කිසිම වෙනසක් නැනෙ 😢

  • @niroshasilva7621
    @niroshasilva7621 7 หลายเดือนก่อน +2

    Miss Potter kadala bedalada kudu kara ganne

  • @shashidinara2366
    @shashidinara2366 7 หลายเดือนก่อน +1

    මමත් ඊයේ හදලා බිව්වා... හරිම රසයි.... හැමදාම හදලා බොන්න ඕන.... thank you sumu...❤❤❤❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Welcome darling 🥰🥰🥰 ekane aththatama harima rasai ane

    • @mangalikasenadirathna4728
      @mangalikasenadirathna4728 6 หลายเดือนก่อน

      කොන්ඩ කඩල කියන්නෙ මේවාට ද

  • @skedirisinghe2750
    @skedirisinghe2750 7 หลายเดือนก่อน +10

    අනේ මගෙ අක්කී 😍❤️❤️❤️ බෝනික්කෙක් වගෙ හැමදාම එන්න එන්න තරුන වෙන එකම කෙල්ල 😍😍😮😮😮❤️❤️🙈🙈🙈💜️💜️💜️🤗🌸🌸💐💐💐 අද විඩියෝ එක නම් මාර වටිනවා මගෙ සුදු අක්කේ..💐💐🌸🤗🤗🤗💜️💜️💜️🌸🌸 හොදින් ඉන්නවද මගෙ අක්කා...මට ඉගෙනිම් වැඩ ටිකක් තිබ්බ ඒ නිසා විඩියෝ ගොඩක් මගහැරුනා දැන් ඔක්කොම බලන් යන ගමන් මෙ අක්කෙ 💜️💜️🤗🤗🤗🤗💐💐🤗🌸🌸 කවදාවත් අමතක කරන් නෑ මන් ඔයාව 🤗🤗🤗🤗🤗🤗🤗🤗 හැමදාම සතුටින් ඉන්න මගෙ මැණික ආදරෙයි ....🌸🌸💐🌸🤗🤗🤗 මාත් හොදින් ඉන්නවා අක්කෙ 🌸🌸🤗🤗🤗🤗💐💐 තව විඩියෝ ගේන්න 🤗🤗🤗💐💐

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Aneee kalekin oyaa🥰🥰🥰🥰 thank you sweetie❤️❤️❤️❤️ ane studies tika karaganna darling puluwan welawata enna comment ekak danna😘😘😘

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน

    අපෝ. මිස්. ඕමාන්. රටේ පුදුම. රස්නයක්. මේ. පානය. හදන්නම්කො. ස්තුතියි මිස් 👍👍👍👍👍🙏🙏🙏❤️❤️❤️🌹🌹

  • @MalinduAkalanka-z8j
    @MalinduAkalanka-z8j 3 หลายเดือนก่อน

    Kettu wenoda akke mekta mn kettu kenek biuwta kmnedda

  • @AndriBp-wx6of
    @AndriBp-wx6of 7 หลายเดือนก่อน

    Dear please do a video to get rid of grey hair in eyebrows.
    A natural oil preparation please .
    Is black seed oil good for eyebrows and eye lashes?
    Please do a video of which iron kadai to use for oil preparation and henna preparation?
    Is it pure iron or cast iron and also put links that you recommend to buy iron kadai for hair oil preparation henna preparation for hair.

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 6 หลายเดือนก่อน

    Angata wadiya muhuna sudu une kohomada nangi.

  • @sandyadhamayanthi-yy3oj
    @sandyadhamayanthi-yy3oj 7 หลายเดือนก่อน +5

    මමත් අවූරුදු 4ට පෙර ඔය supplement ගත්තා කිසිම වෙනසක් වූනෙ නෑ. සමහර විට මගේ ඇගේ උෂ්ණය නිසා වෙන්න ඇති. මෙම වැඩ සටහන බලනවිට තෙරුණෙ. ස්තුතියි

    • @samanthifernando2284
      @samanthifernando2284 7 หลายเดือนก่อน +2

      ඔව් අප්පා මටත් ඔය ප්‍රශ්නේ..කොච්චර දේවල් බිව්වත් ගෑවත් ඒකම පාට...😃

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Welcome darling ❤️❤️ body heat eka adu karaganna

    • @suddi_04
      @suddi_04 15 วันที่ผ่านมา

      ​@@beautywithsumu1478 body heat eka adu karaganna hoda monqada

  • @achinthagayani2175
    @achinthagayani2175 4 หลายเดือนก่อน

    Thanks dear මාරම රසයි ❤️❤️👍👍

  • @piyumidilhara2673
    @piyumidilhara2673 7 หลายเดือนก่อน +2

    අක්කි කොන්ඩ කඩල කියන්නේ මේවාට ද? Pls reply

    • @spr1692
      @spr1692 7 หลายเดือนก่อน +2

      නම මොකක් වුණත් ඇටේ දැක්කනේ.බයිට් කඩවල තියෙනව.බලල ගන්න

  • @MalWidhanage
    @MalWidhanage 7 หลายเดือนก่อน +1

    ඔයානම් හරිම ලස්සනයි .හරියට චුටි කෙල්ල ක් වගෙ කටහඩත් හරිම ලස්සනයි නංගි බුදුසරනයි ❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Ehemada 😊thank you day🥰 budusaranai

  • @dilinimadushani1074
    @dilinimadushani1074 6 หลายเดือนก่อน

    Mage mune godak kalali thiyenawa mata sudu wenna onna kalali walata hoda krim ekak kiyannako

  • @harshiimasha661
    @harshiimasha661 3 หลายเดือนก่อน

    Akke collagen ekak ganna gaman meka gattata kmak nadda. Anika mekta mahath wenawada akke plz reply me

  • @ashavelantain1301
    @ashavelantain1301 7 หลายเดือนก่อน +1

    Mahath venna kiyanna

  • @kaushi9972
    @kaushi9972 7 หลายเดือนก่อน +3

    Akka kata wate kalu wene eka nathi karaganne kohomd product tikk kiynko plzzz🥺🥺🥺🥺🥺

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Ordinary arbutin
      Boots dark spot corrector

    • @kaushi9972
      @kaushi9972 7 หลายเดือนก่อน

      @@beautywithsumu1478 මේකට හොද ස්ක්‍රබ් වර්ග මොනාද කිය්න්කො

    • @kaushi9972
      @kaushi9972 7 หลายเดือนก่อน

      @@beautywithsumu1478 darkness ek nathi krgn hoda scrub warga mond 🥺

  • @TNS482
    @TNS482 7 หลายเดือนก่อน +5

    Man gest karapu drink ingredients weradi 🤭🤭
    Hi sumu akk❤ blagen hitiye vedio ek danakan. මේ වගේ ස්වාභාවික සත්කාර දිගටම අරන් එන්න❤️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Aniwarenma gennam darling😘😘😘😘😘

  • @RukshanaDeen
    @RukshanaDeen 7 หลายเดือนก่อน

    Dear mage skin eke black dots thiyenawa thuwala pellam, eatika Maka ganna cream ekak nedda dear

  • @liyanageranjani9113
    @liyanageranjani9113 7 หลายเดือนก่อน +1

    මම ආසයි කඩල වලට අනිවාර්යයෙන්ම හදළා බොනවා සුමු අද මාරම ලස්සනයි ආදරෙන්බලන්නෙ ඔයාගේ විඩියෝ ❤❤❤

  • @NandaniPerera-wn1sm
    @NandaniPerera-wn1sm 7 หลายเดือนก่อน

    Mama nangila gadara yanawaa 5 30 waagaa anawaa

  • @TharushiMendis-sn8zv
    @TharushiMendis-sn8zv 7 หลายเดือนก่อน

    Prowhite cream eka hodaida eka ganna puluwan kohenda plz reply karana 😢

  • @umangagamage14
    @umangagamage14 7 หลายเดือนก่อน +3

    Hii akki ❤❤ me drink ekta saffron dala biwwata kamak nadd 😊😊 ane please reply karanna

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 7 หลายเดือนก่อน +3

    කඩල..බදින්න . ඔනද නැතන් අමුවෙන්ද ගන්නෙ

    • @Happyflour
      @Happyflour 6 หลายเดือนก่อน

      Kadalada .idunahama vage hoda

  • @keerthinrathnapala8258
    @keerthinrathnapala8258 7 หลายเดือนก่อน

    Garnier bright bodylotion eka oya gawa tiyeda akki original eka..

  • @nethmimadushani5728
    @nethmimadushani5728 7 หลายเดือนก่อน

    Hi Akki,
    Mage face ekata wada mage hand eke colour eka wenas. Godak dark. Can you please tell me any product to get rid of this problem please.
    Thank you😊

    • @RadiantEleganceHub
      @RadiantEleganceHub 7 หลายเดือนก่อน

      Nangi oyage skin ekata oriflame product eke glow essentials body lotion eka use karanna..best results

    • @nethmimadushani5728
      @nethmimadushani5728 7 หลายเดือนก่อน

      @@RadiantEleganceHub
      Hi akka, Can you tell me any product I can buy from Australia please. Thank you.

  • @ashensedra2985
    @ashensedra2985 7 หลายเดือนก่อน

    Black chickpeas kiynne mewatada?

  • @lalaniupendra9381
    @lalaniupendra9381 7 หลายเดือนก่อน +9

    Akki ada godaak lassanai.❤❤akki mata cream ganna be gewa gmn dadiya danawa.hoda cream ekak kiynna.vitamin ekak kiynna abyanthara poshakayak.❤

    • @RadiantEleganceHub
      @RadiantEleganceHub 7 หลายเดือนก่อน

      Nangi oyaage face eka oriflame product eke love and Nature eke face cream eka use karanna best result

    • @lalaniupendra9381
      @lalaniupendra9381 7 หลายเดือนก่อน

      @@RadiantEleganceHub thanks akki❤

  • @Gidifreak
    @Gidifreak 7 หลายเดือนก่อน

    Akke hama brightening karagnnh results kohondh oken

  • @SithumiAksha
    @SithumiAksha 7 หลายเดือนก่อน +1

    Oya lassana wenwa monada use karana cream warga❤

  • @IsharasamarathungaSamarathunga
    @IsharasamarathungaSamarathunga 3 หลายเดือนก่อน

    Man mara aradaraya karana trust karana respect karana character ekk. Love you sumu❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  3 หลายเดือนก่อน

      @@IsharasamarathungaSamarathunga aneee😍🥰thank you patioo ehema ahanna labeemath sathutak

  • @AkashThiwanka-ls1bu
    @AkashThiwanka-ls1bu 7 หลายเดือนก่อน +1

    Akke Garnier CeraVe the ordinary products valin under eye dark circles valata hodama eka mokadda

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Piliwelin kiwwoth
      1 garnier
      2 cerave
      3 ordinary

  • @Madushi-life
    @Madushi-life 7 หลายเดือนก่อน

    Sabawika සත්කාර gennko akke

  • @shakilasampathi3656
    @shakilasampathi3656 7 หลายเดือนก่อน +1

    I tried to contact you several times n didnt response . Someone answered n was telling you are not available .

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      I haven’t mentioned any contact numbers yet dear. May be you contact my business page number and it’s a cosmetics store. So please try to contact me on instagram or facebook page

    • @MR-ne5bt
      @MR-ne5bt 4 หลายเดือนก่อน

      @@beautywithsumu1478 akke oyage cosmetics store name or link. monawada

  • @mayuriwijesinghe2210
    @mayuriwijesinghe2210 7 หลายเดือนก่อน +1

    Hi Akka!
    Mata original saffron gnn tanakui,Now Beta-carotene gnn place ekakui kynnko akka.

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Saffron nam mata kiyanna amarui darling
      Beta carotene nam hi gorgeous eke thiyanawa

  • @nirashasumali8586
    @nirashasumali8586 7 หลายเดือนก่อน

    kadala rath karalada ganna ona

  • @Pinky__girl906
    @Pinky__girl906 5 หลายเดือนก่อน

    Akkige skin care routine eka share karannako❤

  • @lifewithachi3145
    @lifewithachi3145 7 หลายเดือนก่อน

    Phyto collegen hodaida.eka uk prdct ekskda dr

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 7 หลายเดือนก่อน

    ඇත්තටම මේකට සුදු වෙනවද අක්කේ

  • @sandamali8151
    @sandamali8151 7 หลายเดือนก่อน

    Sugar thiyana aya use karata kamak nedda dr

  • @WMswarnalatha-k5b
    @WMswarnalatha-k5b 7 หลายเดือนก่อน

    අක්කේ අවරුදු 17 ක කෙනෙක් ට කමක් නැද්ද බිව්වා ට මේ දවස් වල සපෝර්ට් මීට් නිසා ස්කින් එක ගන්න දෙයක් නැ 🥲

  • @maladesilva9819
    @maladesilva9819 7 หลายเดือนก่อน +3

    Thank you dear ❤

  • @kanchanadilrukshi7887
    @kanchanadilrukshi7887 7 หลายเดือนก่อน

    Breastfeeding karana knkta hondaida dr. E wagema meka hamdama bonna hondaida..

  • @chenayadulkini9200
    @chenayadulkini9200 7 หลายเดือนก่อน +28

    Oya ada use krpu face powder eka mokdda dear.❤️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +10

      Kryolan translucent eka darling

    • @chenayadulkini9200
      @chenayadulkini9200 7 หลายเดือนก่อน +1

      @@beautywithsumu1478 thnk u sooo mch dear.❤️❤️❤️❤️

    • @karishmasivakumar5325
      @karishmasivakumar5325 7 หลายเดือนก่อน

      Apo e powder ek paint gawa wage😅

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +5

      @@karishmasivakumar5325 translucent powder walata color ekak na.

    • @a.m.uadhikari2475
      @a.m.uadhikari2475 6 หลายเดือนก่อน

      Ptaru
      nelavile githa​@@karishmasivakumar5325

  • @erandinisansala1188
    @erandinisansala1188 6 หลายเดือนก่อน

    Meka badapu eka thamay ganna tiyenne

  • @sajeewaniperera2765
    @sajeewaniperera2765 7 หลายเดือนก่อน

    Pottu kadala ganna tiyenne khenda

  • @RuhiDil-l5b
    @RuhiDil-l5b 7 หลายเดือนก่อน

    Pregnant kenekta bonna puluwnd akki

  • @nishanisujeewa2723
    @nishanisujeewa2723 7 หลายเดือนก่อน +1

    Sumu akki oya enna ennama lassana wenawa ❤

  • @chalanarichard598
    @chalanarichard598 7 หลายเดือนก่อน +4

    Akki inject karalada inne... nathnam glutathione use karana nisada colour eka mehema godak whitening wela thiyenne...

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Na darling kawadawath inject karala na. Man color eka maintain karanawa. Products walin, routine eken,supplements, diet, specially awwen

    • @SrimaJayaratne
      @SrimaJayaratne 7 หลายเดือนก่อน +3

      @@beautywithsumu1478 please let me know the products and suppliments we can use to maintain the skin colour

    • @chalanarichard598
      @chalanarichard598 7 หลายเดือนก่อน +1

      @@beautywithsumu1478 🙂 ok akki. Thanks. 💜️

  • @sangewanikumari2509
    @sangewanikumari2509 7 หลายเดือนก่อน +4

    Tanks you manika ❤

  • @anomapriyangani8920
    @anomapriyangani8920 7 หลายเดือนก่อน

    Akke janet eke sunscreen varga 2 ma onema samkata sudusu ekakda kiyannako

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Cricket sun eka hodai darling habai acne prone nam face eka oily wei. Eth body ekata hodai

    • @anomapriyangani8920
      @anomapriyangani8920 7 หลายเดือนก่อน

      Hari Thank you akki 🥰

  • @dilmianju4068
    @dilmianju4068 7 หลายเดือนก่อน

    Hi sumu akka..kohomada oyata..akka ice cube treatment eka karaddi ice cube eka direct munata ganna hoda nadda.

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Mehema hoda clean cotton kallakin ithalat ganawa nam hodai

  • @Hansi0909
    @Hansi0909 7 หลายเดือนก่อน +1

    මේවා ගන්න තියෙන්නෙ කොහෙන්ද අක්කෙ

    • @Senuhas
      @Senuhas 7 หลายเดือนก่อน

      තොග කඩවල් වලින් ගන්න

    • @Happyflour
      @Happyflour 6 หลายเดือนก่อน

      Hadwear akey

  • @nimalrasika4755
    @nimalrasika4755 7 หลายเดือนก่อน +1

    Thank you akki ❤❤❤

  • @Kaushalyaneranjalarathna-td6ne
    @Kaushalyaneranjalarathna-td6ne 7 หลายเดือนก่อน +1

    අක්කියෝ කොහොමද ඔයාට 😘එනකම් බලන් හිටියේ නියමයි video එක ආදරේයී අක්කි මැණික ගොඩක් 😘😘😘😘❤️❤️❤️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Thanks darling ❤❤❤math hodin🥰 love u too

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 7 หลายเดือนก่อน +3

    Thank you ❤

  • @TD-gi1qw
    @TD-gi1qw 7 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි .බුදු සරණයි

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 7 หลายเดือนก่อน

    Apoo boru danna epa oya keyana keyana eka mama keruwa kesima wenasak neh😢😢😢😢

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe 7 หลายเดือนก่อน

    Akki thanks meka kyl dunnata meka tikk ra wela biwata kamk nadda mn gdr eddi 6.30 wage wenawa wada arala udema ynne e nisa e time biwata kamak ndda

  • @ruwandilarathnayaka6150
    @ruwandilarathnayaka6150 7 หลายเดือนก่อน

    Nail colour eka kiyannako dr??

  • @SachiniPeiris_1997
    @SachiniPeiris_1997 6 หลายเดือนก่อน

    මහත් වේන්නෙ නැද්ද😁😁

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 7 หลายเดือนก่อน +1

    thank you sumu akke ❤️

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 7 หลายเดือนก่อน

    Thank you so much dear akki ❤️❤️

  • @shanikrishnani253
    @shanikrishnani253 7 หลายเดือนก่อน

    Ane manika honda fairness cream ekak kiyannkooo

  • @HemaChandrika-e9o
    @HemaChandrika-e9o 5 หลายเดือนก่อน

    Thank you duwa ❤

  • @gayandi07
    @gayandi07 7 หลายเดือนก่อน +2

    Sumu miss oya dannawanam mata kiyanna DR.Vita kiyana glutathion capsule eka (made in thaiwan)hodaida kiyala .ane please reply karanna miss .🙏🙏

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Quality certificates balanna darling, hariyatama kiyanna ba
      Gana adu ekakata wada hodama ekak use karana eka safe.
      Now, toniq, relumins hodai

    • @gayandi07
      @gayandi07 7 หลายเดือนก่อน

      @@beautywithsumu1478 ane eka aththa miss .eth momawa karannada .me rate thiyena jara arthiketh ekka godak amaaruwen jeewath wenna .hamba karana salli madi daruwange school walatai ,maasayak kanna bonnay miss .ithin kohomada miss hoda brand wala ewa use karanna .lassana wennath aasay.ethakota miss kiyana widihata DR.vita bonna hoda nedda miss

  • @JpdPadmini
    @JpdPadmini 7 หลายเดือนก่อน

    සිනි තියන අයට හොදද

  • @SaraFrdo
    @SaraFrdo 7 หลายเดือนก่อน

    Akki mn pahu giya tike goodak auwe hitiya ita pasde mage as yata reli wetila mata thama 24 mokadda ekata karanna puluwan ane kiyannako😢

  • @gayanichathurik
    @gayanichathurik 7 หลายเดือนก่อน

    😊 akki poddak mahath wela wage

  • @samanthikumari1237
    @samanthikumari1237 7 หลายเดือนก่อน

    Thenks ❤❤

  • @theektheebu2918
    @theektheebu2918 7 หลายเดือนก่อน

    Mnnm thibaha welawata thabili hari kurumba hari thamai bonna try karnne 😍😍

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน +1

      Aththatama math asama deyak❤❤
      Habai haaas wela nam juice ekak bonne. Eth dan nam Meka bonawa 3 ta vithara.
      Try karala balannako harima rasai😋

  • @dilukshivlogs
    @dilukshivlogs 7 หลายเดือนก่อน +2

    Enna Enna lassana wenawa😁rahasa kiyanna barida akki❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Ehemada🥰🥰thank u darling
      Ewa okkoma oyalata kiyanawa
      E nisa rahas na😍

  • @KrishanthiCooray
    @KrishanthiCooray 7 หลายเดือนก่อน

    Thank you very much

  • @SiriSiri-vq2zw
    @SiriSiri-vq2zw 7 หลายเดือนก่อน

    Harima wedagath

  • @chamikamadushani8849
    @chamikamadushani8849 7 หลายเดือนก่อน +1

    Thank you so much girl ❤❤💐💐

  • @KavindiApsara-w7n
    @KavindiApsara-w7n 7 หลายเดือนก่อน +1

    Akke පොට්ටු කඩලද නැත්නම් කොන්ඩ කඩලද video eke thibba eka shop eke thibbe කොන්ඩ කඩල kiyalane... පොට්ටු කඩල කියලා වෙනම කඩල එකක්නේ තියෙන්නේ.. 🤔😥

    • @Senuhas
      @Senuhas 7 หลายเดือนก่อน

      Video eke පෙන්නුවේ කොන්ඩ කඩල

  • @Chanumira
    @Chanumira 7 หลายเดือนก่อน

    Mekata reply ekak danna plz akki ..... cerave brand eke oily skin cleanser ekai ordinary brand eke nicinamid ekai ordinary brand eke glycolic acid toner ekai spa ceylone eke moisturizer ekai use karata kamak nadda skin care routine ekak widihata plz plz reply 🙏

    • @tharakiamaya7220
      @tharakiamaya7220 7 หลายเดือนก่อน

      Glycolic gala auwe ynn epa eka rata use krnn

  • @RasikaWijesooriya-mk2vd
    @RasikaWijesooriya-mk2vd 7 หลายเดือนก่อน

    Thankyou

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 7 หลายเดือนก่อน

    Thank s girl 🌹

  • @thaksilawajirani3060
    @thaksilawajirani3060 7 หลายเดือนก่อน

    Pottu kadala kiynne kadala neda

  • @damayanthis-bf9zj
    @damayanthis-bf9zj 5 หลายเดือนก่อน

    Thanks you

  • @hemalimuditha2773
    @hemalimuditha2773 6 หลายเดือนก่อน

    Dan oya godak lassanai...sudu wela...

  • @naderaranasinha4345
    @naderaranasinha4345 7 หลายเดือนก่อน +2

    Thank you Akki 💓

  • @kalanabuddhika8053
    @kalanabuddhika8053 7 หลายเดือนก่อน

    Ammo meyage lassna dan 😍😍😍...skin eka lassnai dan akki oyage 😌🌻...ane mtth kiyannako hoda results thiyana whitening cream ekak 😢

    • @beautywithsumu1478
      @beautywithsumu1478  7 หลายเดือนก่อน

      Thanks darling ❤❤❤
      Mata nam arbutin+ vitamin c thamai best ma

    • @rehshah8707
      @rehshah8707 7 หลายเดือนก่อน

      Honda filter ekak paawichchi karanna 😅

  • @RajeshPriyankara-vm1tj
    @RajeshPriyankara-vm1tj 7 หลายเดือนก่อน

    Ada nam marama lassanai

  • @kushiperera9886
    @kushiperera9886 7 หลายเดือนก่อน

    Nail polish number please

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 7 หลายเดือนก่อน

    💐 Thank you ❤

  • @priyamalifernando8208
    @priyamalifernando8208 7 หลายเดือนก่อน

    Kathawanathiwakiyawenna

  • @chathujayasekara6566
    @chathujayasekara6566 7 หลายเดือนก่อน

    Mekata rost kadala da akka ganna one

  • @inofdo1511
    @inofdo1511 7 หลายเดือนก่อน

    Hadala balala kiyannam ko👍😍
    Thank u, Sumu girl 🙏🩷

  • @theektheebu2918
    @theektheebu2918 7 หลายเดือนก่อน

    Ammo akkiya enkn balagena hitiye😍😍