ලංකාවෙ අපි කන බත් ගැන අනාවරණයක් | Rice & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 ชั่วโมงที่ผ่านมา +6

    බත් කෝප්පෙක ඇති සිිනි ප්‍රමාණය මැන දක්වා හිත බය කළ ඔබට ස්තුතියි .💐

  • @විරාජ්විරාජ්-ව8ඹ
    @විරාජ්විරාජ්-ව8ඹ 13 ชั่วโมงที่ผ่านมา +31

    Doctor කෙනෙක් විදියයට ඔබ තුමා කන දේවල් ට්කත් අපිට කියන්නකෝ

  • @bnimy
    @bnimy 14 ชั่วโมงที่ผ่านมา +37

    බඩ පිරෙන්න කන්න තියෙන්නෙ මොනවද් දෙයියනේ.. එලවලු කන්න ගොඩාක් කිව්වට එලවලු එකක්.එක්කත් බත් කටක් කන්නෙ අමාරුවෙන් අපි. එහෙම අපිට කොයින්ද එලවලු පලතුරු. පලතුරු අහස උසට ගිනි ගනං apple ගෙඩියක් දරුවෙක්ට අරං දෙන්නෙ ගොඩාක් අමාරුවෙන් මේ ලංකාව් කියන්නෙ ජරාම පාලකයී විනාශ කරපු ආයේ කවදාවත් ගොඩ නොඑන රටක්. අපි දුක් විදලා විදල මැරිලා යන්ව සතුටක් පේන තෙක් මානෙකවත් නෑ

    • @erangaherath7577
      @erangaherath7577 10 ชั่วโมงที่ผ่านมา

      👍

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage 3 ชั่วโมงที่ผ่านมา +1

      Ape me food proses eka wenas karanna Amaru Minisunge duppathkama nisa😢

  • @himaliherath3048
    @himaliherath3048 5 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්ත,,වෙන රටවල මිනිස්සු බත් කෑවත් කන්නෙ මේස හැදි 2 ක් 3 ක්
    මං බත් කන විදිය එයාල දැක්කම හුස්ම නතර කරන් බලන් ඉන්නව😅

  • @crazypop.on3609
    @crazypop.on3609 4 ชั่วโมงที่ผ่านมา +6

    වැඩසටහන පටන් ගන්නේ ම knor chiken cube වෙළඳ දැන්වීම කින්

  • @dahammethsandu1516
    @dahammethsandu1516 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වගේ video අපිට ගේනවට ❤❤❤

  • @wattalaart2276
    @wattalaart2276 5 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් වටිනවා ඩොක්ටර් පැහැදිලි කිරීම

  • @anomamapa8718
    @anomamapa8718 ชั่วโมงที่ผ่านมา

    Doctor ඔබගේ මේ video එක ඉතා වැදගත් Thank you so much 👍

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 6 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩාක් පින් ඔබ තුමාට🙏

  • @vindyajeewanthivindyajeewa169
    @vindyajeewanthivindyajeewa169 14 นาทีที่ผ่านมา

    මේ ඩොක්ටර් සහතික ඇත්ත.මං දියවැඩියාව තියෙන කෙනෙක්. මම දැනට රට ඉන්නෙ.මේ රට මිනුස්සු කන්නෙ බත් පොඩ්ඩයි. අපි පිගන් ගනන් කෙලිනව. සීනි බැලුවම 170

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 15 นาทีที่ผ่านมา

    චපාති, atapiti, ගැන kiyala denna doctor.

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ඔච්චර ලස්සනට නීරෝගීව ඉන්න උපකාර වෙන ආහාර රටාව ගැනත් අපට කියන්නකෝ.ස්තූතියි.❤

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 14 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ දැනුවත් කිරීමක්.බොහෝම හරි

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 18 นาทีที่ผ่านมา

    තෙරුවණ් සරණයි !ඔබ තුමාට .🙏🙏🙏

  • @upathissakaggodaarachchi-i1e
    @upathissakaggodaarachchi-i1e ชั่วโมงที่ผ่านมา +1

    එලවලු බත් කරවල මාලු ගැ්‍රැම්100 අඩංගු වස විස වර්ගගැනත් වැඩ සටහනක් කරන්න

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 10 ชั่วโมงที่ผ่านมา +3

    Budu Ammo..... seeni 27g.... aye nam jeewitheta bath kanne nehe. Obathumata godak pin. ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතියි🎉

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 14 ชั่วโมงที่ผ่านมา +9

    හාල් මිළ වැඩිවීමටත් හොඳ විසඳුමක්.කොහොමත් හරිම වටිනව.ඔබතුමා බොහෝ පින්

  • @SarathDarmasiri-q5w
    @SarathDarmasiri-q5w ชั่วโมงที่ผ่านมา

    දැනුම ලබා දුන්නාට ඉස්තුතියි

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 14 ชั่วโมงที่ผ่านมา +3

    Docter mama inne ithaly. Me godak kemata ganne pasta.mecaroni.noodles.mewa hodada.me pilibada video akak karanna

  • @deepakulatunga9196
    @deepakulatunga9196 3 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ❤️

  • @christyrajendran3233
    @christyrajendran3233 11 ชั่วโมงที่ผ่านมา +4

    බත් කිව්වට බත් වර්ගය මොකක්ද කියලා කිව්වෙ නැහැ වගේ. 100 grams of parboiled rice varies depending on the type of parboiled rice, but it can range from 23 grams to 82 grams.. මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද ?

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv ชั่วโมงที่ผ่านมา

    එතකොට පෙුාටින් වැඩියෙන් ගත්තාම මොකද වෙන්නෙ කියලා එකත් පැහැදිලි කරානම් වටිනවා

  • @harshanazone5385
    @harshanazone5385 5 ชั่วโมงที่ผ่านมา

    සරලම පැහැදිලිකිරීමක්.. 👍

  • @ckpekanayake1443
    @ckpekanayake1443 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි sir සරල පැහැදිලි කිරීමක්

  • @Fashioncorner201
    @Fashioncorner201 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ❤❤

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 8 ชั่วโมงที่ผ่านมา

    Aadikale minissu bath kaala hondata mahansi wela weda kara. Den un monawada karanne.gonta therenne ekawath.

  • @Kaushi_Gimhani
    @Kaushi_Gimhani 47 นาทีที่ผ่านมา

    ස්තූතියි

  • @nimalkumara5675
    @nimalkumara5675 11 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි ඔබ තුමාට.
    🙏

  • @senarathbandara4430
    @senarathbandara4430 10 ชั่วโมงที่ผ่านมา +8

    මහන්සිවෙලා වැඩ කරන අයට ඔය මොනවා කෑවත් ප්‍රශ්නයක් නැත

    • @Ksujiwaa
      @Ksujiwaa ชั่วโมงที่ผ่านมา

      කුලී වැඩකරන මිනිස්සුන්ට විතරයි.මොලේ විතරක් මහන්සිකරන අයට කොහොමත් ලෙඩ

    • @recommended2
      @recommended2 54 วินาทีที่ผ่านมา

      @@Ksujiwaa කුලී වැඩකරන මිනිස්සුන්ට leda na un ekaparama marila yanawa

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 10 ชั่วโมงที่ผ่านมา

    Doctor, dehaya kiyanne mala miniyakatada ? Eya obage share erala lesa niweradi karanna sthuthiy.😅

  • @nishajayanthi4191
    @nishajayanthi4191 13 ชั่วโมงที่ผ่านมา

    බොහෝම පින් ඔබතුමාට

  • @sanduniperera187
    @sanduniperera187 3 ชั่วโมงที่ผ่านมา

    Doctor podi babalata kema denna Ona widiha vedio ekak karannako

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 13 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ඔබට ❤.

  • @priyankaherath3966
    @priyankaherath3966 5 ชั่วโมงที่ผ่านมา

    අන් කවරක් කියන්නද,,ස්තුතියි බොහෝමත්ම ඔබ තුමාට෴

  • @UKLDN1989
    @UKLDN1989 11 ชั่วโมงที่ผ่านมา

    රතු බත් වල කුරුට්ටේ ඇති වැදගත්කම පිළිබඳව කතා කරන්න..

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 14 ชั่วโมงที่ผ่านมา

    Thank you doctor. Very important advice.

  • @crazypop.on3609
    @crazypop.on3609 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා කීවා ශීත කළ බත් වලින් අඩු ග්ලයිසමික් ප්‍රමාණය අඩුවෙන බව කීවා

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 5 ชั่วโมงที่ผ่านมา

    Hareema watinawa pahadili kirimak. Ata piti kurakkan piti kama godak hondaida? Ata piti gana kiyanna

  • @SrimathiSandya
    @SrimathiSandya 13 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @anomamapa8718
    @anomamapa8718 ชั่วโมงที่ผ่านมา

    නියුට්‍රි ඉන්ෆෝ (info) නේද නිවැරදි වචනය ඉන්පෝ(inpo)නෙවෙයිනෙ නේද Doctor

  • @SarathDarmasiri-q5w
    @SarathDarmasiri-q5w ชั่วโมงที่ผ่านมา

    රාත්‍රයට මැල්ලුම් පලා වර්ග ආහාරයට ගැනීම සුදුසුද

  • @manojperera7116
    @manojperera7116 4 ชั่วโมงที่ผ่านมา

    හොඳ වීඩියෝ එකක්

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 14 ชั่วโมงที่ผ่านมา

    Bath tikakui kadala tikakui gaththoth hodada

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 13 ชั่วโมงที่ผ่านมา +6

    බත් කනවා හොදටම වැඩී..බුද්ධිය අඩු වීමට බලපෑමක් කරනවා බත්..ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤

  • @sandyapriyadarshani6512
    @sandyapriyadarshani6512 4 ชั่วโมงที่ผ่านมา

    බාස්මති බත් තමිබපු හාල් බත් වල සිනි ප්‍රමානය අඩුද

  • @WikramaRamani
    @WikramaRamani 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි

  • @ChamilaSilva-w2q
    @ChamilaSilva-w2q 4 ชั่วโมงที่ผ่านมา

    Good morning doctor 💊

  • @GeeyanthiGalaxy
    @GeeyanthiGalaxy 13 ชั่วโมงที่ผ่านมา

    Budu.sarani❤❤❤

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 12 ชั่วโมงที่ผ่านมา +1

    Iye docterge muna kettui.... Ada banispimbila vage 😮

  • @kanthisiriperera7806
    @kanthisiriperera7806 4 ชั่วโมงที่ผ่านมา

    Meya kaiwaru karayek pamani meyage numbers walata answer karanneth naha

  • @inokamadampage7307
    @inokamadampage7307 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤thanks ❤❤❤

  • @ArkannangaraKannangara
    @ArkannangaraKannangara 5 ชั่วโมงที่ผ่านมา

    Thank u so much doctor.

  • @ChamilaSilva-w2q
    @ChamilaSilva-w2q 4 ชั่วโมงที่ผ่านมา

    Good morning 🙏🏾

  • @AnojaKumari-c2u
    @AnojaKumari-c2u 14 ชั่วโมงที่ผ่านมา

    Sthuthi obata ❤❤❤

  • @thakshilajayawardhana330
    @thakshilajayawardhana330 14 ชั่วโมงที่ผ่านมา

    🎉❤❤Thanks

  • @MohamedMeheran
    @MohamedMeheran 2 ชั่วโมงที่ผ่านมา

    Thank you d r

  • @ExcitedSummitHiker-wh7mb
    @ExcitedSummitHiker-wh7mb 4 ชั่วโมงที่ผ่านมา

    Thank you doctor

  • @hewadewage2515
    @hewadewage2515 5 ชั่วโมงที่ผ่านมา +1

    මම කන්නෙ සූදුරු සම්බ ඒව හොදද ❤

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 4 ชั่วโมงที่ผ่านมา +1

      Oune ekak kanna. Kamak neha

  • @amalthenuwara6113
    @amalthenuwara6113 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 14 ชั่วโมงที่ผ่านมา

    Thank u dr ❤❤🇦🇪🇱🇰

  • @geethakumuri8505
    @geethakumuri8505 9 ชั่วโมงที่ผ่านมา

    thanks dr b.s

  • @dumindamadushanka7803
    @dumindamadushanka7803 14 ชั่วโมงที่ผ่านมา

    thank you Doctor

  • @letuslearn5096
    @letuslearn5096 5 ชั่วโมงที่ผ่านมา

    Meya doctor kenek nemeyi neda? Poshanawedi upadiyak karapu kenek

  • @Manojhemantha
    @Manojhemantha 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @pavithragunarathne9273
    @pavithragunarathne9273 3 ชั่วโมงที่ผ่านมา

    රතු බාස්මතී බත් කෑම මගින් ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතු වෙන බව ඇත්තක්ද වෛද්‍ය තුමනි..

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 2 ชั่วโมงที่ผ่านมา

    ❤👍

  • @indirakankanamge8378
    @indirakankanamge8378 3 ชั่วโมงที่ผ่านมา

    බාජනය මනින්නේ නෑද්ද

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 12 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @chammikamadupriya3284
    @chammikamadupriya3284 ชั่วโมงที่ผ่านมา

    නොකා මැරියල්ලා😂😂😂 මෙවා බැලුවොත් නොකා ඉන්න වෙන්නේ.

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 5 ชั่วโมงที่ผ่านมา

    👍🏻👍🏻👍🏻👍👍👍

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 14 ชั่วโมงที่ผ่านมา +1

    Bohoma pin obata

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 9 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @mahindaathukorala5646
    @mahindaathukorala5646 4 ชั่วโมงที่ผ่านมา

    අපේ රට හරි දුප්පත් කියන්න කණගාටුයි මනුස්සයෙක් කන්නේ වස අපේ රට....

  • @AlaVitharana
    @AlaVitharana 3 ชั่วโมงที่ผ่านมา +1

    බත් කන්නෙම නැතිව එලවළු පලතුරු මැල්ලුම් ටිකක් සීනි ටිකක් කෑවොත් ඇති නේද? සීනි මිල ඉහල යාවි.හාල්. මිල පහලබසීවි ගොවියෝ මැසිවිලි නගාවි.හාල්මෝල්කාරයෝ බංකොලොත් වේවි.

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 14 ชั่วโมงที่ผ่านมา

    Rathu kakulu walath sinida.

    • @isharaperera7356
      @isharaperera7356 13 ชั่วโมงที่ผ่านมา

      Oya hama wargema bath tamai 😂

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤Thanks

  • @madushanka7859
    @madushanka7859 8 ชั่วโมงที่ผ่านมา

    Thank you, Hiroshan, for the well detailed explanation. Srilanka desperately needs the service of knowledgeable nutritionists like you..👍👍

  • @seeta164
    @seeta164 13 ชั่วโมงที่ผ่านมา

    Stute d.k🙏🙏🙏🙏

  • @think_twice_02
    @think_twice_02 21 นาทีที่ผ่านมา

    බත් නෙවෙයිද අවු. සිය ගානක් අපේ මුතුන් මිත්තෝ කාලා, අවු. 8, 90, 100 වෙනකම් ජීවත් වුනේ? තාමත් ජීවත් වෙන්නේ? බේසමේ කිඹුල්ලු දකින තාලේ පුද්ගලයෙක් මේ. බතට විරුද්ධව මීට කලිනුත් මේ ටයි දාගෙන ඉන්න හකරා කථා කරලා තියෙනවා. සුද්දෝ කන විදියට හැම් බේකන් කන්න කියලද කියන්නේ? අපේ අම්මලා තාත්තලත් ඔය බත් ඔය විදියටම කාලා තමයි හුත්තෝ තාම නිරෝගිව ජීවත් වෙන්නේ. අවු. 78, 82යි. කෝ දියවැඩියාවක්?

  • @Sandaruwan12
    @Sandaruwan12 14 ชั่วโมงที่ผ่านมา +5

    බත් කන්නෙ නැතුව සීනි කෑවට කමක් නැද්ද 😂නිකන් අහන්නෙ

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 14 ชั่วโมงที่ผ่านมา

      දියවැඩියාව හැදෙයි 😮

    • @sewwandidilshani840
      @sewwandidilshani840 14 ชั่วโมงที่ผ่านมา

      😅

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 13 ชั่วโมงที่ผ่านมา +1

      Mama kiyanne machan uba sini kapan😂😂😂😂😂😂

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 7 ชั่วโมงที่ผ่านมา

    ස්තුතිය doctor හොදින් පැහැදිලි කලා. 😢

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 35 นาทีที่ผ่านมา

    ආදි කාලෙ සිටම බත් කාපු මිනිසුන්ට බත් කන්න එපා කියලද කියන්නෙ. යෝධයින් බත් කෑවෙ හලෝ. ලංකාවෙ සංස්කෘතික විනාශ කරන්න එපා bro.

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 ชั่วโมงที่ผ่านมา

    කුරක්කන් විඩියෝව නැවත ඉදිරිපත් කරන්න.

  • @ShiromaPriyangikaKumarasinha
    @ShiromaPriyangikaKumarasinha 14 ชั่วโมงที่ผ่านมา

    😢

    • @SriyaniGmail
      @SriyaniGmail 13 ชั่วโมงที่ผ่านมา

      In db fun hui

  • @jwkssenadeera2675
    @jwkssenadeera2675 15 นาทีที่ผ่านมา

    මෙයා කියන විදිහට කිසිම දෙයක් කන්න බැහැ.

  • @vishwanan4254
    @vishwanan4254 9 ชั่วโมงที่ผ่านมา +4

    ආදි කාලෙ මිනිසුන හොඅට බත් කාල ලෙඩක් .නතිවෙ අවුරුදු 100 ගනන් හිටියා. මුන්ගෙ කෙබර අපිනම් අහන්නෙ නහ

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 5 ชั่วโมงที่ผ่านมา +6

      ඒ කාලෙ මිනිස්සු ඇගෙන් දහඩිය යන්න හොදට වැඩ කරපු නිසා ලෙඩ අඩු ඇති...

    • @nimaligamage244
      @nimaligamage244 2 ชั่วโมงที่ผ่านมา +1

      දැන් ඔක්කොම වැඩ මැෂින් වලට භාර දීලානේ තියෙන්නේ

    • @kasunranga2497
      @kasunranga2497 ชั่วโมงที่ผ่านมา

      ආදි කාලේ හොදට කෑවේ බත් කියලා උබකොහොමද හරියටම කියන්නෙ

    • @malith_agri_vege
      @malith_agri_vege นาทีที่ผ่านมา

      ආදි කාලේ බත් විතරක් නෙවෙයි බං කෑව කියන්නේ,, මස් මාළු කුරක්කන් වගේ දේවල් තමයි අනිත් ප්‍රධාන ආහාර

  • @MaduWanasingha
    @MaduWanasingha 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ❤❤❤

  • @sewwandikumari1128
    @sewwandikumari1128 6 ชั่วโมงที่ผ่านมา

    Thank you doctor ❤🎉

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 7 ชั่วโมงที่ผ่านมา

    Thanks Doctor ❤

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 14 ชั่วโมงที่ผ่านมา

  • @latawickrama1232
    @latawickrama1232 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @RohanaSamanthaJayasekara-ll4qc
    @RohanaSamanthaJayasekara-ll4qc ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 13 ชั่วโมงที่ผ่านมา

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @dilhanisilva567
    @dilhanisilva567 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sadawirawarna2092
    @sadawirawarna2092 27 นาทีที่ผ่านมา

    ❤❤❤