කුකුල් මස් ගැන කල අනාවරණය | Chicken & Our Health By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 24 ส.ค. 2022
- 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfosl.com/online-co...
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfosl.com/supplemen...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
References
1.fdc.nal.usda.gov/fdc-app.html...
2.pdf.sciencedirectassets.com/7...
3.www.sciencedirect.com/science...
4.www.researchgate.net/publicat...
5.www.cfs.gov.hk/english/multim...
6.www.researchgate.net/publicat...
7.www.researchgate.net/publicat...
8.www.researchgate.net/publicat...
9.www.researchgate.net/publicat...
10.pubmed.ncbi.nlm.nih.gov/32828...
11.www.researchgate.net/publicat...
12.downloads.hindawi.com/journal...
ඔබතුමාගේ මේ දැනුවත් කිරීම් ලංකාවේ මහජනතාවගේ ආයුෂ වැඩි කිරීමට,නිරෝගී ජීවිත ගෙනයාමට අමිල මෙහෙවරක් .....ස්තුතියි ඔබතුමා ට...
Thank you Dr for scientific information and explanation
නිර්මාංශ ආහාර වේලකින් ප්රෝටීන් ලබා ගැනීමට බත් සමග පරිප්පු, කඩල, මුං ඈට ආහාරයට ගන්න.
ස්තුතියි ඔබතුමාට නිවැරදි දෙයින් අපව දැනුවත් කලාට 💕💕💕
Thank you somuch ඔබතුමාට බෙහෙවින්ම ස්තූතීයි ඩොක්ටර් . ඉදිරියටත් මේ වටිනා දැනුවත්කිරීම කරගෙන යන්න කියලා හදවතින්ම ගෞරවාන්විත ව ඉල්ලා සිටිනවා.ඔබතුමාගෙන් ❤️🙏💐🤗
ගොඩක් ස්තූතියි මල්ලී,මේ දැනුවත් කිරීම ගැන,🌹❤👍
Very important sir! It helped to lost many dis believes.
මේ පිළිබඳ සමාජය තුල ඇති මිත්‍යාමතය බැහැර කිරීම සම්බන්ධයෙන් ඔබ ට ස්තුතියි ....
Thank you so much for clearing minds.....
වටිනා කරුණු . ස්තුතියි
අපි අදටත් බොයිලර් කුකුළු මස් පරිභෝජනයට ගන්නෙ නැහ හෝමොන නිසා දැන් ඉතින් භය නැහ දැනුවත් කළාට ස්තූතිය ,Doctor
ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ත් සුවැති දිවියක්
තෙරැවන්සරණයි !!!
💐💐💐🙏🙏🙏🙏✍️✍️✍️
Very useful. Beef, Mutton ganath me wage informative video ekak one🙌
❤❤❤❤ බොහොම ස්තූතියි මේ පිලිබද දැනුවත් කලාට❤
Great information Dr Thanks
Awesome messege thank u
God bless
නිරෝගී විමට ඉවහල් වන කරුණු ස්තුතියි ඔබට
දැනූවත් කලාට ස්තූතියි
ස්තුතියි මෙවැනි දේ විද්‍යානුකූලව පැහැදිලි කිරිම ගැන
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස සුඛී දීගායු වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
Obage Number 1 gana Bada Mr. Thanks 👍🏼
Puluvnng soy protein gana video ekak karanna.estrogen homone tiyana nisa 200g davasata milk hadala bonna hoda nadda
Thank you doctor. Good lesson. 👍
Thank you sir.magana satia pahadele karadeema gana
Thanks sir For information ...
Oba thumage siyaluma wedasatahan harima wadagath.
කුකුළන් ට බෙහෙත් විදිනවනෙ ගොවිපලේ කුකුළන් කොපමන හිටියත් මරල සුද්දකරන එක කරන්ට පුලුවන්නම් බෙහෙත් විදින එක ප්‍රායෝගික නොවන්නේ කෙසේද?
ස්තූතියි !
thank you Dr🙏
Oba thuma karana me danum sambarayata godak sthuthi
Thanks for the video clip
ගොඩක්ම වටිනව❤❤
ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් මගෙ මිණිබිරිය ට මෙම මස්දුන්නෙ තරමක බයකින් ඒත්අද ඒ සැඛයනැති උනා ඔබට බොහොමයක් පිං
thank you dr.
Thank you...
Thanks for your 🙏
මාළු ගැනීමෙන් ශරීරයට වන වාසිය හා අවාසිය ගැන Video එකක් කරන්න.
Great video and more valuable, good presentation, well done !!!!
good morning doctor very thanks you very very so much doctor 💯❣️🙏🏼👍
Thank you Dr
ස්තූතියි .....ලොකු කතන්දරයක් නිරාවරණය වුනා ...👍
thank you doctor..
Godaak watinawa doctor thanks
Exercise karana kenek ganna oni protien intake eka meeta wada wenas wenawa neda?
Excellent
Thank you doctor
ඉස්තුතියි ඔබ තුමාට 👍👍👍👍
Thank you Doctor
Dr obathumata god bless
Yes .......
best vedio
ස්තුතියි
Thanks doctor 🙏
Thanks so much
බොහොම පින් තෙරුවන් සරණයි
සත්තු මරාගෙන කන්න කියන එකාට තෙරුවන් සරණ ලැබෙන්නේ කොහොමද ගවයෝ...
ස්තූතියි
Thank you
thank you
බොහොම ස්තුති ඩොක්ට
Thank you sar
Doc babalata peekudu denna hoda nedda
Kukullunta hadenna Antibiotics denwa kiyana kthawa borud etkota?
බොහෝ ම ස්තූතියි සර්
Me wave samaje tiyena waradi watahim gana danuwath karannda
Thanks
Paw stattu kana Eka nathara karala tamunge aathmey pirisiduwa tiyaganna.
Thanks doctor.❤❤❤❤❤
Antibiotics?
Thank u
Thanks sir
ගොඩාක් ස්‍තූතියි ඔබතුමන්ට .
Thanks 👍
Apiwa denuwath kalata godak pin doctr
Thanks doctor
කුකුල් මස් වැලි බොකු වල ගුණ අඟුන කියන්න පුළුවන්ද ඩොක්ටර්..? ස්තුතියි
මස් වලට ඇති කරන සතෙකුට අදික හොර්මෝන එන්නත් කරනවා.ඉතින් එ හොර්මොන මස් ආහාරයට ගත්තම ම්නිස්සුන්ගේ හොර්මොන ක්‍රියාවලිය ට බලපාන්නේ නැද්ද පිලිකා සෛල හට ගන්න පුලුවන් නේද..සාමාන්‍ය හොර්මොන ක්‍රියාවලිය ට වඩා එක අක්‍රමවත් වෙනවා නේ..
Nobody inject hormones. Please see my replies above, to understand better about how broilers grow rapidly. It is all about science.
ගොඩක් ස්තුතියි doctor නොදන්නා කාරනා ගොඩක් ගැන දැනුවත් කලාට
කුකුල් සමෙහි ,හිතකර දෙවල් නැද්ද?
Thx
GOOD JOB DUDE ! 💜💜💜
මමත් නිතරම දිනපතාම වගේ කුකුල්මස් ආහාරයට ගන්නවා ඒ ගැන තිබ්බ ගැටලු නිරාකරණය උනා මේ වැඩසටහන බැලුවහම.
හොඳ යි நல்லது
බිත්තර ගැනත් කියලා දෙන්න. බිත්තර කෑවම කොලෙස්ටරෝල් වැඩිවෙනවද?
Na
Dr mokakda cortisol kiyana hormone aka mokakda meke kriyakareetwaya
සර් හෝමෝන සම්භන්ද පිලිතුරට ස්තූතියි.. නමුත් antibiotics (ප්‍රතිජීවක ) කුකුලන්ට ලබාදීම සම්බන්ධයෙන් මුකුත් නොකියන්නේ ඇයි???
නොදත් කරුණු දැනුවත් කල ඔබ තුමාට තෙරුවන් සරණයි.
සත්තු මරාගෙන කන්න කියන එකාට තෙරුවන් සරණ ලැබෙන්නේ කොහොමද ගවයෝ...
@@thissaperera9664 ඒ මනුෂ්‍ය යා සතුන් මැරුවේ නැත එතුමා කලේ නිවැරදි දැනුවත් කිරීමකි.සම හරක්ට නොතේරුනාට කරන්න දෙයක් නැත.
@@anuranamalwaththa4596 උබල වගේ පුන්නකු කන වහල් හරක්ට ඕක තේරෙන්නේ නෑ තමයි... මේක කෑවම හොදයි ලෙඩ හැදන්නේ නෑ කිව්වම උබල වගේ ගොන්නු කරන්නේ තව තව ඕව ගෙනත් කන එක... එහෙම කන කන පාරට එක එක ගානේ සත්තු මැරෙනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් මොලේ අවුල්ද.... මොන ඉස්කෝලෙටද ගියේ, ඉල්ලුමක් තියනකන් විතරක් සැපයුමක් තියනවා කියන එක තේරුම් ගන්න බැරි මිනී කුණු (මල කුණු කන උබල ) රහ කර කර කන උබල වගේ ගවයෝන්ට ඕව තේරෙන්නේ නෑ... මුගේ ගොන් මාර්කටින් වලට අහුවෙනවා මරුවට
@@thissaperera9664 උබනම් මෝඩයෙක් කියලා වැඩක් නැ ඒ නිසා 😂
Lankawe kukul mas kannepa,, rata innawanam kewata kamak nahe,, naththam curry chichken kanna,,
ඔබට තුනුරුවන් සරණයි ...🙏
සත්තු මරාගෙන කන්න කියන එකාට තෙරුවන් සරණ ලැබෙන්නේ කොහොමද ගවයෝ...
👍❤️
මේ දැණුවත් කිරීම ඉතාම වටිනවා.
Thanks for the information. But he is a nutritionist with a BSc.Not a doctor with MBBS or MD.
මමත් කුකුල් පාම් එකක් කරන්නේ මගෙ ලමයින්ටවත් කන්න දෙන්නෙ නෑ මොකද කුකුල් පැටව් ලොකුවෙනකම් injection තමයි ගහන්නෙ. පලවෙනි දවස් 15 ඇතුලත පිටගැස්මට ගහනවා ඊට පස්සේ සෙමට ගහනවා. ඊටත පස්සේ වැඩෙන්න ගහනවා.ආයිත් උණට ගහනවා ආයිත් සෙමට අයිත් වැඩෙන්න. ඕගොල්ලන්ගෙ අතට මස් එනකොට හෝමෝන 25 විතර ගහලා තියෙන්නේ. මූ තනිකර බොරු කියන්නේ හෝමෝන නැති බ්‍රොයිලර් කුකුල් මස් කොහේවත් නෑ.
ඔයාගේ ළමයින්ට කන්න දෙන්නේ නැතිව අනිත් මිනිස්සුන්ට කන්න දෙන එක හොඳද?
තමුන්ගේ ලමයි ලෙඩ නොවී අනික් උන් ලෙඩ උනාට කමක් නැද්ද ...ෆාම් එකක් කරන එකෙක් මේ වගේ කියන්නේ නෑ...
ඔන්න ඇත්ත
Thank you so much doctor. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
ඩොක්ට.....මහත් වෙන්න ඕන අයට හොද මොනාද?...ප්‍රදාන වශයෙන් ආහාරයට ගන්න පුලුවන්...........ඒ වගේම ආහාර රැචිය වැඩිකරන දේවල්.....video ekk hari,comment ekta pilithurak hri denna.
පොල් කුඩු වලින් හදන පොල්තෙල් ආහාරයට ගැනීම හොදයි ද
Gon prashna ahanna epa bun ubage ammagen ahapan eka.gobila hattha
Still need to clarify few things,
1. So what methods the chicken farm owners use to grow da baby chicken into a bigger chicken in 45/30 days? Cz, if the growth happen naturally it takes a longer time than this?
2. So, aren't those methods harmful for human body?
3. We see in youtube videos there's something injected to da chicken to inflate it in size just before packing da chicken, what is that? Isn't it harmful for the human body?
Rapid growth is basically due to their genetics (these birds genes have been selected to have greater potential to grow muscles. This is not a genetic modification, Non GMO), precision nutrition and providing desired environment in production systems.
Genetic companies do enhance this genetic potential everyday.
Nutritionally, birds receive exact nutritional requirements to give these higher weights ina short period of time.
Now, broilers grow under intensive systems where environment conditions are controlled.
@@nalindesilva5653 What abt antibiotics? Will they harm us?
@@OLHistoryEnglish from 2018 onwards, department of animal production completely banned use of feed grade antibiotics which were used as growth promoters. Now nobody can even import (none of these produced in SL) such antibiotics.
Antibiotics are only used curatives (ප්‍රතිකාර) for broiler production and it is minimal unless there is an disease outbreak. In such cases residues of antibiotics can cause antibacterial resistance which is the top topic of world animal production related public health concerns. Residues are not usually toxic.
There are certain chicken producing companies stopped use of antibiotics completely, means that they are not even use antibiotics as curatives.
Likewise industry is moving forward towards quality.
agreed@@nalindesilva5653
ගොඩන්වටිණ දැනුවන්වෙිඑ බුදුඝරණයි ඔඛතුමට 🙏
සත්තු මරාගෙන කන්න කියන එකාට තෙරුවන් සරණ ලැබෙන්නේ කොහොමද ගවයෝ...
@@thissaperera9664 කියලා වැඩක් නෑ සහො
ඩොක්ටර් පෙන්නහළු සම්බන්ද vidio එකක් කරන්න කෝ. පෙනහළු වල තෙල් හෙදෙනවද. හොඳ අහාර වර්ග මොනාද
විස්වාස කරන්න එපා. ලංකාවේ තියන්නේ කුකුල් මස් නෙවෙයි ලෙඩ.මුළු ලෝකෙම දන්නවා කුකුල්ලුන්ට බෙහෙත් ගහනවා කියලා. මෙයා විතරක් දන්නේ නෑ. කුකුල් මස් විතරක් නෙවෙයි මෙහේ තියන ආහාර වර්ග වලින් 90%කට වඩා පරිභෝජනයට නුසුදුසුයි.
මේ යන්නෙ හොඳ මූන පෙන්නල 👉 ගොනාට ඇන්දිල්ලක් 👉👉..
රාමුවක හිරවුන මිනිස්සු 👉.
ඔබ වැරදි. මෙම ඉදිරිපත් කරන කරුණු ඉතාම නිවැරදි බව වගකීමෙන් ප්‍රකාශ කරමි. මාගේ ඉහත කොම්මෙන්ට් එකක කුකුලන්ගේ වේගවත් වරධනයට හේතු දක්වා ඇත
අපිත් කුකුල්ලූන්ට බෙහෙත් විඳිනවා ඒක හොඳ නැ කියලා තේරුනේ ටිකක් කල් ගියාම උන් වැඩියෙන් මැරෙන්නේ ලෙඩ හැදිලා කොහොම උනත් ලෙඩ කුකුල් මස් තමයි අපේ මිනිස්සු කන්නේ පව් ඉතිං දැන් අපි pharm කරන්නේ නැ මිනිස්සුන්ට ලෙඩ රෝග දෙන්න ඕන නැ වගාවක් කරන් ඉන්නවා 👌
Ou hodma na
මම මෙයාගේ contents බලනවා.නමුත් අද අන්තර්ගතය ගැන එකඟ වෙන්න බැහැ. මෙයා මහා පරිමාණ කුකුළු මස් ව්‍යාපාරිකයෙකුට විකිණිලා නම් ලොකු අවාසනාවක්.
❤❤❤❤
❤❤❤
👍