වකුගඩු හරියට වැඩ කරන්නෙ නැද්ද? How to Check Your Kidneys By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 289

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +30

    වකුගඩු රෝගයෙන් පෙළෙන සියලු,
    රොගීන්ට... නිදුක් නිරෝගි සුවයම
    ලැබේ වා..කිසිදූ අයෙකුට මෙවැනි අසනීප හැදෙන්න නම් එපා.. සම් බුදු සරණයි.. මෙම රෝග ය මුලු ලෝකයෙන්ම දුරු වේ වා.🙏💯

  • @upalijayalath9895
    @upalijayalath9895 9 หลายเดือนก่อน +30

    ලෝකයෙ සියළුම වකුගඩු රෝගින් සුවපත් වෙත්වා

  • @smsm7679
    @smsm7679 ปีที่แล้ว +12

    ඔබතුමාට නිරොිගි සුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @PrabathNuwan-zn1gp
    @PrabathNuwan-zn1gp ปีที่แล้ว +78

    සියලුම වකුගඩු රෝගින්ට ඉක්මන් සුවය ලැබේවා

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +19

    ආයුබෝවේවා ඔබතුමාට ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv หลายเดือนก่อน +1

    ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා. ඇත්තටම ඔබතුමා නිරහංකාර නිහතමානි මහත්මිය කියලා මට හිතෙනවා. ඔබතුමා ආහාර ගැන අපිට කියලා දෙන විදිය හරීම සරලයි හරිම වැදගත් ඔබතුමා මේ කියන හැම දෙයක්ම අපේ ජීවිතයට වැදගත් වන නිසා ඔබතුමාට ගොඩක් ගොඩක් ස්තුතියි ජේසු පිහිටා

  • @mshekhran5693
    @mshekhran5693 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමනි ගොඩක් ස්තුති දැනුවත් කරාට 🙏❤️තෙරුවන් සරණයි

  • @vijitharanjani3754
    @vijitharanjani3754 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ,ඔබතුමාට , ගොඩාක් පැහැදිලිව දැනුවත් කලාට.

  • @Darkboy-b9p
    @Darkboy-b9p 8 หลายเดือนก่อน +11

    සියලුම වකුගඩු රෝගීන් සුවපත් වේවා

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +5

    බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන් හට. ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @nisansalasandamali2522
    @nisansalasandamali2522 2 ปีที่แล้ว +14

    Obathumata ගොඩක් pin .සියලු වකුගඩු රෝගීන්ට සුවය ලැබේවා .වටිනා වැඩසටහනක් .dirgausha ලැබේවා jewakathumani.

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි සර්..මේ දවස්වල ගූගල් සර්ච් කරමින් හොයන්නෙ මේ දේමයි..වකුගඩුවක් දුර්වල වුනොත් නැවතනිරෝගී කරගැනීමට හැකිද යන ප්‍රශ්නයට හොදම පිලිතුරක් ලැබුන..තෙරුවන් සරනයි ඔබට.🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 2 ปีที่แล้ว +17

    මේ කරන්න උවමනා Test
    ගන දැනුම ලබා දීම ඉතා මත්
    වටිනවා බොහොම පින් 🙏

    • @malaniathauda9249
      @malaniathauda9249 9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතී ඔබ තුමාට..ජයවේවා..🙏🙏🙏

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 8 หลายเดือนก่อน

    නොදන්න ඔිනම කෙනෙකුට දැනෙන විදියට තේරැමි කරනවට ගොඩක් පිං

  • @j.pprasanna
    @j.pprasanna 3 วันที่ผ่านมา

    ඉතාමත්ම .වැදගත්කමක් පැහැදිලිව .කිරීම ක.💐💐🙏🙏🙏

  • @AlginWeligamage
    @AlginWeligamage 8 หลายเดือนก่อน +2

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට ගොඩක් පින්

  • @pererashirani2371
    @pererashirani2371 2 ปีที่แล้ว +19

    අගනා පැහැදිලි කිරීම නිසා ස්තුතියි.

  • @jayanimayadunne5330
    @jayanimayadunne5330 ปีที่แล้ว +10

    ඉතාමත්ම වටිනා පාඩමක් ඔබතුමාට බුදු සරනයි.🙏

    • @shilakumari556
      @shilakumari556 3 หลายเดือนก่อน

      මෙිි දැනුවත් කිරීම හරිම වැදගත් ඩොක්ට අපි සැමටම තෙරැවන් සරණයි

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 ปีที่แล้ว

    ෙහාද පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහෝම ස්තුතියි

  • @dayanidayani2650
    @dayanidayani2650 2 ปีที่แล้ว +2

    බෙ⁣ාහොම ස්තුතියි .ඔබ තුමාට .
    තෙරුවන්සරණයි !!!

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 ปีที่แล้ว +2

    ජේසු.පිහිටයි..ඔබතුමාට.දැනුවත්
    කිරිම..🙏🙏🙏❤

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +3

    බෙහෙවින් ම ස්තූතියි ඔබතුමන් හට
    තෙරුවන් සරණයි

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว +7

    ගොඩක් ඉස්තුති වෛද්‍ය තුමනි දැනුවත් කලාට

  • @anomakanthi634
    @anomakanthi634 27 วันที่ผ่านมา

    සියලුම දෙනාට බුදු සරණයි බොහොම ස්තුතියි පැහැදිලි කරාට 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    සුබම සුබ උදැසනක් සර් .දැනුවත් කරාට ගොඩක් පිං බුදු සරණයි දෙවිපිහිටයි .👍👍🙏

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +3

    වටිනාකම වැඩි දැනුම ක් ලැබෙන්නේ ඔබතුමාගේ න්

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා

  • @MalWidhanage
    @MalWidhanage 7 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ විඩියො එකක් දැක්කොත් මම අනිවාර්යයෙන් බලනවා බුදුසරනයි ඔබතුමා ට

  • @dinushisumi2263
    @dinushisumi2263 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් ඔබ තුමාට

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

    • @gayanisenarath576
      @gayanisenarath576 2 ปีที่แล้ว +1

      යන්න 3,3, "

    • @malshanvlogs6230
      @malshanvlogs6230 ปีที่แล้ว

      @@gayanisenarath576 kohaatada yanna oni

    • @chandrakumari8827
      @chandrakumari8827 ปีที่แล้ว

      ​@@malshanvlogs6230.😅 11:04 y

    • @chandrakanthi1277
      @chandrakanthi1277 ปีที่แล้ว

      තොරැවන්සරනයී ඔබතුමාට බෙහෙවින්ම

    • @AthulaEkanayaka-m8g
      @AthulaEkanayaka-m8g 2 หลายเดือนก่อน

      karunaakara,,,Obathuma hamuiimata haki widiyak kiyanna

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +3

    බොහොම හොද වීඩියෝවක් සර් ඉස්තුති අප සැමදෙනා දැනුවත් කිරීම ගොඩක් හොද දෙයක් 🙏🙏🙏❤❤

  • @thanujathanuja3628
    @thanujathanuja3628 16 วันที่ผ่านมา

    ඔබ තුමාට පින් 🙏

  • @edirikalejayarathna6234
    @edirikalejayarathna6234 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තූතියි ,,ඔබ තුමාට,සියලු වකුගඩු රෝගීන් නිරෝගීව සුවපත් වේවා ,තෙරුවන් සරනයි

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว +1

    ඩොක්ට ඔබට. පිං මෙතරම් දැනුවත්කළාට

  • @AlthafAnvar-v2f
    @AlthafAnvar-v2f 16 วันที่ผ่านมา

    ඔබට බොහෝම ස්තුතියි 👍🙏❤️

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    ඹබතුමා.හොඳ .පැහැදිලි .කිරිම .කරන්නේ .ඹබතුමාට තෙරැවන් සරණයි

  • @damayanthiperera8528
    @damayanthiperera8528 2 ปีที่แล้ว +12

    දොස්තර මහත්තයෝ සිං හල භාෂාව අනුව මිනිස් සිරුරට සාමාන්‍යයෙන් කියන්නෙ ශරීරය කියලයි . .දේහය කියන වචනය පාවිච්චි කරන්නෙ මැරුණු පසු මිනිය හඳුන්වන වචනයක්
    මේගැන සෑලකිලිමත් වෙන්න .ඔබතුමාගේ උපදෙස් අපට වටිනවා .

    • @kumariflowernursery6991
      @kumariflowernursery6991 2 ปีที่แล้ว +1

      එහෙම එකක් තියෙන්වද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      😢😢😢

    • @diyanathnishshanka8739
      @diyanathnishshanka8739 2 ปีที่แล้ว +4

      භාෂාව පිළිබඳව ඔබ තුළ ඇත්තේ අල්ප බවකි .ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. doctor ගේ ඉදිරිපත් කිරීම ඉතාමත්ම නිවැරදියි .නොඑසේ නම් අද වෛද්‍ය පර්යේෂණයන් තුළ නිතර භාවිතා කරන වචනයක් වන්නේ "ප්‍රතිදේහ "යන වචනය යොදන්නේ මලමිනී සදහාද ?doctor ගේ වචන භාවිතය හරි... ඉතාමත්ම නිවැරදි යි...

    • @kumariflowernursery6991
      @kumariflowernursery6991 2 ปีที่แล้ว

      @@diyanathnishshanka8739 ඔව් දමයන්ති වැරදි වගෙයි

    • @gangaarambegedara3532
      @gangaarambegedara3532 2 ปีที่แล้ว +1

      ඇයි දේහ බර ලෙසත් භාවිතා වෙනවනේ

  • @lathagamage8928
    @lathagamage8928 13 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා දැනුමත් කිරීම ❤

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 ปีที่แล้ว +13

    මේ ජන සමාජය දැනුවත් කිරීම සඳහා ඔබට ස්තුතියි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +15

    හොද පැහැදිලි කිරිමක් තෙරැවන් සරනයි🙏

  • @ms-ek3dm
    @ms-ek3dm 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GenuraLiyanage-sm5rx
    @GenuraLiyanage-sm5rx ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතිය ඩොක්ටර්

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 16 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි ❤

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 2 ปีที่แล้ว +3

    Doctor mama obathumage akarsaneeya idiripath kireema suvisesai . Apita obathuma dakeema pawaa hithata sathutak.
    Buddusaranai.

  • @pushpakumari2194
    @pushpakumari2194 11 หลายเดือนก่อน +1

    සියලුම වකුගඩු රෝගීන් ඉක්මණින්ම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @wgamage5528
    @wgamage5528 7 หลายเดือนก่อน

    Very important clarification .-Thank you doctor for explaining every relevant thing without beating about the bush

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    අපේ හිත හොඳ Doctor❤❤❤❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ස්තූතියි සර්

  • @janpeiris1376
    @janpeiris1376 2 ปีที่แล้ว +6

    BRILLIANT EXCELLENT EDUCATIONAL PROGRAM WELL DONE 👍👍👍✅✅✅

  • @priyanthiperera9712
    @priyanthiperera9712 2 ปีที่แล้ว +5

    බොහෝම පින්🙏

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 2 ปีที่แล้ว +3

    ඔබට .ගොඩක් .පින් .තෙරුවන් සරනයි

  • @pradeepgurusinghe6384
    @pradeepgurusinghe6384 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @PradeepPradeep-xf4hy
    @PradeepPradeep-xf4hy 4 หลายเดือนก่อน

    වකුගඩු රෝගීන් සියලුම දෙනා සුවපත් වේවා බුදු සරණයි .

  • @bamunua
    @bamunua 10 หลายเดือนก่อน

    කරන ලද දේශනය ඉතාමවටිනවා. ප්‍රෝටීන් සුළු වශයෙන් තිබෙන කෙනෙක් අධි ප්‍රෝටීන් සහිත කෑම, කජු, රටකජු, පීකොදු වැනි දේ ආහාරයට ගැනීම සුදුසුද කියා දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි.

  • @ArunaSantha-sx1hr
    @ArunaSantha-sx1hr 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට බුදු සරණයි

  • @delanidelani5844
    @delanidelani5844 ปีที่แล้ว

    Bohoma esthuthi obathumata 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumata.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 ปีที่แล้ว +4

    Good message God bless you.

  • @champinternational3030
    @champinternational3030 2 ปีที่แล้ว +4

    Please explain life style changes & favorable food for kidneys doctor. Also the signs of kidney disorders please. 🙏 Budusaranai!

  • @leelaekanayake2547
    @leelaekanayake2547 ปีที่แล้ว +2

    🙏budusaranaie doctor 🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว

    මමත් ඩොක්ට ඊයේ ප්රික්සනය කරා තාම රිපෝට් ආවේ නැ මට සීනි 153ට. තිබුණා මගේ වම් පැත්තේ ඉරණම රිදෙන්න ගත්තා මට බයඊ ඩොක්ට කිහිල්ලේ යට වම් පැත්ත ටිකක් රිදෙනවා පැහැදිලි කරන්න ඩොක්ට ඔබ‍ට ගොඩාක් පින් ❤️🙏🏾බුදුසරණයි

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 หลายเดือนก่อน

    සියලුම වකුගඩු රොගින් සුවපත් වෙත්වා නිරොගි වෙවා

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති ඔබට🙏🏼

  • @thusharirathnapala3716
    @thusharirathnapala3716 2 ปีที่แล้ว +4

    Thank you for your information budusarani dr.

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    සියළු ම වකුගඩු රෝගීන් සුවපත් වේවා සැපවත් වේ නිරෝගි වේවා❤❤❤❤❤❤❤

  • @somalathasomalatha7815
    @somalathasomalatha7815 2 ปีที่แล้ว +2

    ඔබතුමාට pinseduvave මට කියන්න පුළුවන් ද මොළය pilbada visasa doktar kanak adi මානසික kanak nam ගොඩාක් හොඳයි budusarani

  • @kumuduwipula921
    @kumuduwipula921 ปีที่แล้ว

    තෙරුවන් සරනයී ඔබ තුමාට

  • @sriyanip655
    @sriyanip655 2 ปีที่แล้ว +2

    Albumin 294 tibunoth monwage
    Tatwayakda pawatinne
    Doctor 🙏

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +3

    ස්තුතියි වෛද්‍යයතුමනි🙏

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +4

    ස්තුතියි Dr.

  • @kusumaweerasekara646
    @kusumaweerasekara646 2 ปีที่แล้ว +2

    Thank you for your help and support. Mama73wayasaka striyak mata samahara vita muthra rathu patata yanawa .mama presser ekata beheth bonawa pls mata puluwanda kalauthu the kiyanna pin thaniyama inne

  • @metusinhga9481
    @metusinhga9481 5 หลายเดือนก่อน

    සියලුම වකුගඩු රොගින් සුවපත් වේවා ..🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වයිද්යතුමනී මේ දෙණ උපදෙස් 100/100වටිනවා අපි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දුරකට යන්න පෙර දැනුවත්වීම ගෝඩාක් දුරට ඔබතුමා දෙන උපදෙස් වලින් මඟ හරවා ගන්න පුළුවන් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara2677
    @samankumara2677 5 หลายเดือนก่อน

    සියලු රෝගින් සුවපත් වේවා

  • @pmsamantha9357
    @pmsamantha9357 2 ปีที่แล้ว +1

    Mema rogaye lakshana ha walakiya uthu ahara monawada yannath pawasanawanam godak watinawa.

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +1

    පින් සිදු වේවා ! තෙරැවන් සරනයි !

  • @lalanidesilva2049
    @lalanidesilva2049 2 ปีที่แล้ว +3

    Thank you so much. Theruwansaranai.

  • @Max-qf2ie
    @Max-qf2ie 2 ปีที่แล้ว +1

    Godak isthuthi doctor budu saranai devipihitai

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ.තුමාට.

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    දැණුවත් කරාට බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @kushaniweraduwa8029
    @kushaniweraduwa8029 2 ปีที่แล้ว +3

    Basil seeds hoda nadda kidney patients lata

  • @indraparera6530
    @indraparera6530 2 ปีที่แล้ว +8

    Very imported program Dr GOD BLESS to you 🌹

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරනයි ඩොක්ටර් බොහොම ස්තුති 🙏🙏❤️

  • @terranceperera6465
    @terranceperera6465 ปีที่แล้ว

    Dr. When i take one beer glass i have short breath & dissiness, & vomiting what can i do, please advice?

  • @sandamawijesinghe7430
    @sandamawijesinghe7430 6 หลายเดือนก่อน

    GFR check kirimedi 95 nam.eya hoda thathaywakda. Wakugadi nirogida

  • @ranjinieillukkumbura9471
    @ranjinieillukkumbura9471 ปีที่แล้ว

    Thanks Theruwan Sarani

  • @renukaamarasingha930
    @renukaamarasingha930 2 ปีที่แล้ว +4

    God bless you docta

  • @kusumsenavirathne7957
    @kusumsenavirathne7957 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi obata doctor kenek langata giyath mee tharam hondata pehedili karala denne ne

  • @sharonjansen6875
    @sharonjansen6875 2 ปีที่แล้ว +7

    Hello doctor, I have PKD with moderately impaired kidney function. Can you share a diet plan?

  • @IrosaniIrosani
    @IrosaniIrosani 24 วันที่ผ่านมา

    Mage aiyathth tiyanawa doctarayage 1thama wDa karanne Batayak danawa kiwwa a unata docter masa 3 athulatha wakugaduwK danda kiwwa docter

  • @nalindapradeep3242
    @nalindapradeep3242 4 หลายเดือนก่อน

    Doctor oba tuma ape wanuwan may karanaday goda godak pin pin pin

  • @Kiyomi-kiyomi
    @Kiyomi-kiyomi ปีที่แล้ว

    Nephrotic syndrome gana video ekak karannako doctor please

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera ปีที่แล้ว

      Nephrotic syndrome is a kidney disorder that causes your body to pass too much protein in your urine. Nephrotic syndrome is usually caused by damage to the clusters of small blood vessels in your kidneys that filter waste and excess water from your blood.

  • @cantyendrah1993
    @cantyendrah1993 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩො ක්‌ ටර්

  • @NandiN-f9m
    @NandiN-f9m หลายเดือนก่อน

    රන්. වටින. පැ හැ දිලි. කිරීම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍

  • @malibh7896
    @malibh7896 2 ปีที่แล้ว +3

    Budusarani dr ♥️🙏🙏🙏

  • @chandrajayaweera3521
    @chandrajayaweera3521 11 หลายเดือนก่อน

    Tharuwan saranayi danuwathkalta❤❤❤

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 2 ปีที่แล้ว

    taruwan saranai docta waku gadu amaruwa haduna gana kohomada budusaranai 🙏🙏🙏🌺

  • @SrimathiKD
    @SrimathiKD 7 หลายเดือนก่อน

    Obathumata nirogi suwaya labewa

  • @sumanaguruge2987
    @sumanaguruge2987 3 หลายเดือนก่อน

    God bless docter

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 7 หลายเดือนก่อน

    Niduk nerogi bavama labewa

  • @shalusilva4636
    @shalusilva4636 ปีที่แล้ว

    Hydronephrosis gana podi pahadil kirimak karnna puluwan nm