කාලබුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ පිළිබදව මෙතෙක් ඔබ නොදැන සිටි හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Thanks For Watching
    කාලබුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ පිළිබදව මෙතෙක් ඔබ නොදැන සිටි හෙළිදරව්ව
    ධර්ම දානය -
    • ධර්ම දානය
    රාවණ ඉතිහාසය - • රාවණ ඉතිහාසය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    අභිධර්මය සරළව - • අභිධර්මය සරළව
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 115

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    උතුම් වු ධර්මය මාගේ නමස්කාරයම වෙිවා .

  • @supunrandima942
    @supunrandima942 2 ปีที่แล้ว +51

    යක් උබ පට්ට කොල්ලෙක් උබ වගේ එවුන් ඉන්නවා දකිද්දි මාර සතුටක් දැනෙන්නේ.. බුදුසරණයි ...

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 2 ปีที่แล้ว +37

    මෙය ශ්‍රවණය කල සියලුදෙනාම ලබන ආත්මේ මනුස්ස ආත්ම ලැබ නිවන් දකිත්වා කියා ප්‍රාර්තනා කරනවා,සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!!

    • @nileshwickremarathne2112
      @nileshwickremarathne2112 2 ปีที่แล้ว +6

      මා හිතවත් මිත්‍රවරුනේ ඇයි අපි ලබන ආත්මයක් ගැන හිතන්නේ?.මේ ආත්මයේදීම මඟඵල ලබා නිවන් දැකිය හැකියි,ඔබට මේ ආත්මයේදීම නිවන් දැකීමට ලබන ආත්මයක් ගැන නොසිතා මෙම ආත්මයේදී ම ඉවර කිරීමට අධිෂ්ඨාන කිරීමයි. බුදුන් දේශනා කළ දේවල් ගවේෂණය කරගෙන යෑමෙන්,ඔබගේ ජීවිතයට ධර්මය ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රායෝගිකව ජීවිතේට ලඟ කර ගැනීමෙන් ඔබල නොදැනුවත්වම ධර්මය හැසිරෙන්නන් බවට පත්වේ ඔබ ටික ටික ධර්ම මාර්ගයේ යනවා කියන්නේ නිවන් අවබෝධයට ඇති දුර ගමන් කළ යුතු දුර අඩු වේ. තෙරුවන් සරණයි🙏.

    • @Maduwa01
      @Maduwa01 ปีที่แล้ว +4

      @@nileshwickremarathne2112 මෙම භවයේදීම උතුම්වූ නිවන් අවබෝධ කොට පිරිනිවීමට පත්වීමට සියලු දෙනාම අධිෂ්ඨාන කරමු.

    • @anushasudarshani-sg1iu
      @anushasudarshani-sg1iu ปีที่แล้ว

      ❤🙏☸️

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏තෙරුවන් සරණයි! ! !

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 2 ปีที่แล้ว +5

    පින්බර පොසොන් මංගල්‍යක්ම වේවා!!!

  • @malanikusum3633
    @malanikusum3633 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ පැහැදිලි කිරීම අනර්ඝයි.උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා!!!!

  • @damayanthidias5518
    @damayanthidias5518 ปีที่แล้ว +3

    යක්,ඔබට ගොඩක් පින්.දර්මදානය උතුම්ම දානයඉ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @LesithaJaneesh
    @LesithaJaneesh 2 ปีที่แล้ว +19

    *_ඔබ සැමට සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා !!!!_*

  • @maithreeedirisinghe1709
    @maithreeedirisinghe1709 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳයි පින්සිදු වේවා තෙරුවන් සරනයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +1

    නිර්මල බුදු දහමින් සියල්ලනම සුවපත් වෙිවා 🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว +82

    යක්... ඔබ කව්ද කියා මම දන්නේ නැහැ! නමුත් ඔබතුල සත්පුරුෂ ගතිගුණ තිබෙනවා! මේ ඝෝර සසරේ නිවී සැනසෙන තෙක් භවයෙන් භවය හමුවන යහපත් සත්පුරුෂයන් අතරට ඔබද එක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි! 🙏

  • @dilan6378
    @dilan6378 2 ปีที่แล้ว +2

    තවත් හොද වීඩියෝවක් 🙂👍, ස්තුතියි තෙරුවන් සරණයි යක්🙏🙏🙏

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว

    Theruwan saranai 🇱🇰🇱🇰🇱🇰

  • @suddammawennappuwe1794
    @suddammawennappuwe1794 2 ปีที่แล้ว +1

    බුදු saranaiiiii පුතා . නිරෝගී සුව වේවා ඔයාට

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +7

    ලක්වාසී ලෝවාසී සැමටම උතුම් පොසොන් පොහොය මංගල්ලයක් වේවා තෙරුවන් සරණයි

  • @saudara5160
    @saudara5160 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @sampathkumara4196
    @sampathkumara4196 ปีที่แล้ว +1

    Good 🙏🙏🙏☸️☸️☸️👍👍👍

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +10

    තෙ⁣රුවන් සරණයි !!!! දෙවිපිහිටයි !! පින්වත් දේශක තුමනී, ඔබ තුමන්ට නිරෝගී දීර්ඝායු සැපය දිනෙන් දින වැඩී දියුණුවේවා , ඉක්මන් භවයක පැතූ බෝධියකින් චතුසත්ත්‍ය අවබෝධ වේවා !!! සාධූ සාධූ සාධූ !!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว

    ධර්මදානය ලබාදුන් ඔබට සහ මෙය දකින සියලු දෙනාටම ඒ උත්තම වූත් ශ්‍රේෂ්ඨ වූත් සම්මාසම්බුද්ධත්වයටද, පසේබුද්ධත්වයටද,උතුම් අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේලා වීමටද,අග්‍ර මහරහතන් වහන්සේලා වීමටද, රහත් වී අමාමහ නිර්වාණ සම්පත්තියටද පත්වීමට සිත් පහල වේවා....සාදු....සාදු....සාදු.......
    මේ පිනෙන් මාගේ පැතුමද ඉටුවේවා...සාදු...සාදු....සාදු........

  • @anushasudarshani-sg1iu
    @anushasudarshani-sg1iu ปีที่แล้ว

    බුදු සරණයි අයියා අහම්බෙන් මට මේ දේශනාව ආහන්න ලැබුණේ ඔයාට ගොඩක් පිං අයියා 🙏☸️❤

  • @hasithanuwan6295
    @hasithanuwan6295 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි 🙏💐🙏

  • @sarathwickramaarachchi1413
    @sarathwickramaarachchi1413 2 ปีที่แล้ว +6

    ඉතාමත් අගනා පැහැදිලි කිරිමක් ..ඉදිරියට ත් මෙවැනි විඩියෝ ලබා දෙන්න ඔබට බොහොමත්ම පිං සිදු වෙිවා 🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +4

    යක් ඔබ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @ramaniemerrinnagedecosta1082
    @ramaniemerrinnagedecosta1082 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu Theruwan saranai!!!

  • @shakapu108
    @shakapu108 2 ปีที่แล้ว

    නිවනම වේත්වා

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා ...........

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +3

    ජීවත් වෙන සෑම මොහොතකම සිත ගැන ගවේෂණය කරන්න. නින්දට යන අවස්ථාවේ පමණක් නොවේ එය කල යුත්තේ. ඔබ හරි නියම බෞද්ධ දර්ශනය දැන්, දැන් මතුවෙනවා දියෙන් එලියට එන නෙලුම් මල් සේ....මම ප්‍රාර්ථනා කරනවා ඒ දේශනා පාඨකයන්ට අසන්නට ලැබේවා කියා. "නිවන" සෑම මොහොතකම ඔබ තුල යි. ඔබ "නිවනෙන්" ඔබ්බට ගිහින් ඒකයි ගිනි ගනිමින් දුවන්නේ. ස්තූතියි. "සච්චක" සූත්‍රය විස්තර කලාට.

  • @user-nb3wv1zh2e
    @user-nb3wv1zh2e 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,,,,!

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว +7

    දැන හො නොදැන මාගෙ සිතින් හො ගතින් වරදක් සිදුවී ඇ ත්තේ නම් තුණුරුවනෙ බලයෙන් මට සමාවෙන සෙක්වා

  • @pethminrakjitha6245
    @pethminrakjitha6245 ปีที่แล้ว

    පොත්වල සදහන් කර ඇති ධර්මය උවත් අවශ්‍ය පරිදි පෙල ගස්වන්න හොද හැකියාවක් තියෙන්න ඕනි ඔබ එය හොදින් කරනවා ඔබ‍ට තෙරුවන් සරණ වේවා

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 ปีที่แล้ว

    බොහෝම හොද වැඩක් ඔබ කරන්න යන්නෙ

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +15

    පින්බර පොසොන්පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!!!

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏

  • @akalankadinesh4188
    @akalankadinesh4188 2 ปีที่แล้ว

    Sadu..... sadu......sadu.......darmabodaya pinisama wewa.....obatada pin pirewa

  • @navarathnabanda203
    @navarathnabanda203 2 ปีที่แล้ว +2

    Pin bara poson mngalyk wawa🙏

  • @vinudihettiarachchi2423
    @vinudihettiarachchi2423 ปีที่แล้ว

    Niyamai yak.....

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 8 หลายเดือนก่อน

    Mewage dulaba desanawan nithara idiripath karana obata pin

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🌷

  • @astoundingvideos2193
    @astoundingvideos2193 2 ปีที่แล้ว +5

    NAMO BUDDHAYA!!!!!!......

  • @anandajayarathna8414
    @anandajayarathna8414 ปีที่แล้ว

    Athi wishishtai

  • @kosalamadumada7309
    @kosalamadumada7309 ปีที่แล้ว +3

    කල්‍යාණ මිත්‍රය...ඔබ ගෙන් උදව්වක් අවශ්‍යයි ..කියන්න බුදු බව පතා යාමට කල යුත්තේ මොනවාද .....එය මාගේ උතුම් අරමුණ ක් 🙏🙏🙏🙏

    • @ranganichithrathilakarathn6588
      @ranganichithrathilakarathn6588 ปีที่แล้ว +2

      බෝධිසත්වයන් වහන්සේ නමක් ද ඔබ. Ane සාධු සාධු සාධු

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +2

      බුදු බව තම සිතින් නිතර මෙනෙහි කරන්න ප්‍රාර්ථනා කරන්න.. විශ්වයේ සියළු සතුන් ගැන අනුකම්පා කරන්න..
      කුසල් දහම්,වඩන්න වීර්‍ය කරන්න,, දන් දෙන්න

    • @kosalamadumada7309
      @kosalamadumada7309 ปีที่แล้ว +3

      @@Yakkproduction තෙරුවන් සරණයි කල්‍යාණ මිතුර....ඔබගේ මේ අස්වැසිල්ලට මාගේ බලවත් ස්තුතිය ...ඔබට කුසලයක් ම වේවා !🙏 මේ අනවරාග්‍ර වූ සංසාර ගමනේ කල්‍යාණ මිතුරන් ලෙසම අප නිවන් දක්නා තුරු මුණගැසේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kosalamadumada7309
      @kosalamadumada7309 ปีที่แล้ว +2

      කල්‍යාණ මිතුර ....බුදු බව පැතීම පිළිබඳව හා එහිදී සිදුකල යුතු දේ පිළිබඳ ඔබගේ අදහස් ගැබ්වූ පුලුල් විස්තරාත්මක වීඩියෝවක් කළ හැකිද?....🙏🙏ඔබෙන් කාරුණිකව කරන සුපින්වත් ඉල්ලීමක් මෙය .....🙏🙏🙏🙏🙏

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +1

    Marama hodai wade budusarani wadi wadiyen mewani lassana vedio danna.

  • @astoundingvideos2193
    @astoundingvideos2193 2 ปีที่แล้ว +5

    YOU ARE GREAT MY BROTHER, YOU ARE GREAT!!!!!!......

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...

  • @kelumnilantha2134
    @kelumnilantha2134 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @astoundingvideos2193
    @astoundingvideos2193 2 ปีที่แล้ว +3

    LORD BUDDHA BLESS YOU!!!!!!......

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +1

    Bohomath pin niwan suwaya pinisama wewa

  • @shakeethasenadheera5072
    @shakeethasenadheera5072 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @hiruniranaweera3461
    @hiruniranaweera3461 2 ปีที่แล้ว +6

    May the tripple gem bless you who is conducting this channel 🙏🙏

  • @harithasamarasingha639
    @harithasamarasingha639 2 ปีที่แล้ว +2

    Darmaye ansu manthrak ho kiyadee bedadena obata niwan awaboda wenna me darma danaya hethuwewe..matath ahana hemotamath..esema weva.samaja madya thula kisima harawath nowanade bawitha karamin..paw purawa ganna hemotama oba kalochithawa hithanna deyak edathaba etha.theruwan saranai..

  • @wsdzdddr2673
    @wsdzdddr2673 2 ปีที่แล้ว

    Mama Hama Kalhima Samma Dettika Yawae

  • @gayanchaminda9137
    @gayanchaminda9137 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @dlthilakasiri5388
    @dlthilakasiri5388 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @astoundingvideos2193
    @astoundingvideos2193 2 ปีที่แล้ว +5

    I APPRECIATE YOUR GREAT WORK!!!!!!......

  • @Sampath610
    @Sampath610 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @roshangalle8124
    @roshangalle8124 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathsri7088
    @sampathsri7088 2 ปีที่แล้ว +3

    මම ඔයා කවුද කියලා දැකලවත් නැ.. ඒත් මම මේ වීඩියෝ එක බලලා ප්‍රාර්තනා කරේ ඔයා හිතන පතන හැමදේම සාර්තක වෙන්න කියලා..
    වීඩියෝ ටික පෙලගස්වලා තියෙනවා හොදට.
    පුලුවන්නම් අභිධර්මය ගැන වීඩියෝ එකක් කරන්න. ඒකත් වටිනවා ගොඩාක් මේකාලේ හැටියට.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      ටික ටික අප කරගෙන යනවා..

  • @indikapriyandani8213
    @indikapriyandani8213 ปีที่แล้ว

    ❤❤🎉🎉

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤❤❤👌👌👌

  • @indikapradeep3122
    @indikapradeep3122 2 ปีที่แล้ว

    🙏🌹

  • @namalarana5170
    @namalarana5170 2 ปีที่แล้ว +2

    👍❤️

  • @wdammarathanawerahera7721
    @wdammarathanawerahera7721 2 ปีที่แล้ว

    Budda gosa hamuduruwo sachchaka

    • @suddammawennappuwe1794
      @suddammawennappuwe1794 2 ปีที่แล้ว

      Bana පදයක් අහන්න .මත එක්ක ගැටෙමින් ඉන්න එපා

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +2

    ❤🙏

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 2 ปีที่แล้ว +1

    🔥👍

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranisamarakoon7671
    @indranisamarakoon7671 2 ปีที่แล้ว +1

    ATHISAIN AGAYAMI. PIN

  • @thushariruwanmali5228
    @thushariruwanmali5228 2 ปีที่แล้ว

    🙏🙏🙏 pin නොදත් දෙයක් den ගත්තා

  • @sanjeevasanjeeva5981
    @sanjeevasanjeeva5981 2 ปีที่แล้ว

    🍎

  • @sureshrohitha7287
    @sureshrohitha7287 ปีที่แล้ว

    Sath පුරුෂ uthamayek oba yak

  • @shanthakumarabambarawanali1685
    @shanthakumarabambarawanali1685 2 ปีที่แล้ว

    .

  • @dianarajapathirana978
    @dianarajapathirana978 2 ปีที่แล้ว

    Why arahat thero is called kaala.
    Prefer more details about his family in helabima
    Suwapathwewa.

  • @ranjithsilva5382
    @ranjithsilva5382 2 ปีที่แล้ว

    itin yak sacchaka lankavenam buduhamuduruvo🤔🤔

    • @astoundingvideos2193
      @astoundingvideos2193 2 ปีที่แล้ว +2

      BUDU RAJANAN WAHANSE INDIA WE PAHALA UNE.

    • @RLProduction1000
      @RLProduction1000 2 ปีที่แล้ว +3

      අයියෝ සච්චක මරණින් මතු කලකට පසු සද්ධාතිස්ස රාජ්‍ය කාලයෙදි කාලබුද්ධරක්ඛිත නමින් මහ රහතන් වහන්සේ නමක් ව පහල වුණා ☸️🌼☸️🙏

  • @nimmimudalige1784
    @nimmimudalige1784 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @hasinduchamath5452
    @hasinduchamath5452 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️🤟

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage855 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @wasanthahalambaarachchi8055
    @wasanthahalambaarachchi8055 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanachanduka4103
    @jayanachanduka4103 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @wasantharanathunga2835
      @wasantharanathunga2835 2 ปีที่แล้ว +1

      Theruvan saranai 🙏🙏🙏

    • @aiescharyagunasekara7934
      @aiescharyagunasekara7934 ปีที่แล้ว

      @@wasantharanathunga2835 තුන් බෑ ජටිලයන්ගේ අතීත ආත්ම කතාව කියා දෙන්න ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ටයි.