Man ahala tiyenawa.maa kuda kalaye,daham karunu gana bohoma vishala danumak tibunu mage sitatta saha ohuge abashaya labu mage tatta mewa mata kiya dunna..ewan uthum de mata kiyadun dedenama dan naha.uthum daham karunu mata kiyadun e depalata diwya sampat labewa.diwya athma labewa! Awasana niwana awaboda weva! Obatat pin yak!
This is so unfair Why can't we do that just because of being girls One day a girl will prove to the world that they also can do this great work while being a girl Cheers for goddess Kali 😍😍😍
This is the nature of the world. There is nothing for anybody to prove and it's not a competition between the two sexes. If somebody feels the need to prove something here, that shows only the indwelling ego of a person and nothing else. The nature of the world is not for one person to change. Even a Sammaasambudda will not try to change the flow of the natural way of cause and effect. He will only point out the existence of it.
බුදු saranai
ගොඩාක් පිං ඔයාට කවදාවත් අහලා නැති දෙයක් කියලා දුන්නාට 🙏🙏🙏
මේ video ව බලන සියලුම දෙනාගේ සිත්සතන් තුල අධිට්ඨාණ පාරමිතාව බලවත් වේවා...!
අහන්න උවමනාවෙන් හිටි ජාතක කතවක්.ඔබට ගොඩාක් පින්.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධූ!!සාධූ!!සාධූ!!!
💕🙏🙏🙏💕
💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
මේ උතුම් ධර්ම දානය
නිවන් පිණිසම
හේතු වාසනා වේවා.!
ඒ අමා නිවන් සුව
බොහෝ දුර නොවේවා.!
උතුම් තෙරුවන් සරණයි.!
සාදු සාදු සාදු,... අනන්ත බුදුගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
සාධූ සාධූ සාධූ සියලු දෙනාගේ සෑම පැතුම් ඉටු වේවා.
ඔබට මතු භවයක බුදුන් දැක නිවන් සම්පත්තිය ලබා ගැනීමට, මේ පිං හේතූ වාසනා වේවා... සාදූ සාදූ සාදූ...🙏🙏🙏
නමාමි බූධං ගුණ සාගරං තං...!
නමෝ බුද්ධාය.!!!
සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏
සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!!
මාගේ නමස්කාරය වේවා.!
නමෝ බුද්ධාය.!!!
තෙරුවන් සරණයි. !!!
සාදු සාදු සාදු.!!!🙏🙏🙏
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
නමෝ බුද්ධාය!
සාදූ සාදූ පිංබර ඔබතුමාට,තෙරුවන්සරනින්දිර්ගායුශම,ලැබෙවා,අතාම්,ධර්ම,දානයන්,අපවෙත, ලබාදීම මගින් සිදු වන පිං කුසල්,බලයෙන්,අප,, සැමටම නිවන්දොරටූව විවර, වෙවා සාදු සාදූ සාදු,🌹🌹🌹🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය 💐ස්තූතී YaKK ..
මමත් අංගසම්පූර්ණ තේජස් සහිත පිරිමි ආත්ම භවයක් ප්‍රාර්ථනා කරනවා දැන් කාලයක් තිස්සේ..
මට ආශිර්වාද කරන්න ..
Safu sadu sadu🙏🙏🙏
ඔබවහන්සේට බොහෝම පිං මේ දෙවල් අපිට හොයලා ඉදිරිපත් කරනවට... තෙරුවන්සරණයි....
සංසාරගත කතා.......❣️❣️❣️💐
සුවපත්වේවා .දරුවා........
සාදූ සාදූ සාදූ🙏
ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි.නමො බුද්ධාය.🙏🙏🙏🙏
Hithe athi una gawurawaya wachana walata peralanna beri tharam 🙏🙏🙏🙏 yakk obata ikmaninma niwan maga awaboda wewa!!!! Siyalumama budu rajanan wahanselata mage namaskaraya wewa!!!!🙏🙏🙏🙏
Man ahala tiyenawa.maa kuda kalaye,daham karunu gana bohoma vishala danumak tibunu mage sitatta saha ohuge abashaya labu mage tatta mewa mata kiya dunna..ewan uthum de mata kiyadun dedenama dan naha.uthum daham karunu mata kiyadun e depalata diwya sampat labewa.diwya athma labewa! Awasana niwana awaboda weva! Obatat pin yak!
සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!
🙏🙏🙏🙏🙏🙏🙏
*anekuth buddha shasana ha galapeimedi mema yugaya harima athbuthay*
🙏🙏🙏
හරිම වටිනවා.ස්තුතියි🎉
Really good job
Ada thama මේ ගැන hariyatama dana ganna hambune awasan ස්ත්‍රී ආත්මේ gana banawalatawath wisthara karanawa mn dakala na. Video eka watinawa👍👍
මමත් මේ කතාව ධර්ම දේශනා වලදි අහල තියෙනවා ...ඒත් මතක අලුත් වී සම්පුර්ණ වුණා ...ඇත්තටම ඇයගේ වීර්‍ය හරිම පුදුම යි...වටිනා ධර්ම දානයක් දුන් පිනෙන් ඔබගේ පාරමිතාවන් සිතනා,පතනා ලෙස සමුර්ධිමත් වේවා ...👍👌🙏🙏🙏
*NAMO BUDDHAYA!!!*
සාදු සාදු සාදු තෙරුවන්සරනයි ❤🙏
sadu sadu sadu
🙏🙏🙏🙏
Sadu sadu sadu
sadu sadu sadu🙏🙏
Yakk oba apita vatinava. ❤❤
🙏💚🔥
🙏🙏🙏🙏🙏🙏🙏
විද්‍යාවෙන් ඔප්පු උන අභිදර්ම කාරනා ගැන video එකක් ඕනේ ❤❤❤
විද්‍යාවෙන් ඔප්පු වුන???😂
@@Adventure_Seeker2177 ලිඔ ගෙම්බො ඔව්ව දන්නෑනෙ 🤡 සාපේක්ෂතාවාදය ආලෝකෙ වේගය වගේ ඒව ගැන සන්කල්ප අභිදර්මමෙ තියෙනවා
@@Adventure_Seeker2177 ලිං ගෙම්බොන්ට කියල වැඩක් නෑ .බලපන් බල්ලො search කරල 🤡🤡🤡🤡
Pissak ne
සමහර ගොන්නු ඕව දන්නෑ අනුන්ගෙ චීත්‍තයක්නම් දනී
❤
❤❤❤
🙏🏻❤️💯✨
Tanks😢
🙏🙏🙏❤️
Maha samaya suthraya genath explain ekak karanna...
Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁😁
🙏☸️
සාධු සාධු
හොය හොය හිටපු කතාවක් තමයි අද අහන්න ලැබුනේ . ඔබට බොහොම ස්තූතියි 🙏
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
Darm awa bodayama labewa
*api maha nidanayak uda idagena pissu kelinawa*
Sadu saadu
Sadu Sadu Sadu
*athbuthai*
*Ashcharyay*
🎉
මම මේ අහන දේ මේ විඩියෝවට අදාල නොවෙ. මම හැමවෙලාවෙම වගෙ 1221 දකිනවා ඊට අමතරව තව බොහෝ එකම ආකාරයට අමුනා ඇති අංකද දකිනවා.එයට හේතුවක් තිබේද?
*kanatha nidahasa gana kiyana ayata apa maha budun kawada kiyala kiyanna*
*YAKA malliwage kalyana mithrayaku labeema bagyak*
This is so unfair
Why can't we do that just because of being girls
One day a girl will prove to the world that they also can do this great work while being a girl
Cheers for goddess Kali
😍😍😍
This is the nature of the world. There is nothing for anybody to prove and it's not a competition between the two sexes. If somebody feels the need to prove something here, that shows only the indwelling ego of a person and nothing else. The nature of the world is not for one person to change. Even a Sammaasambudda will not try to change the flow of the natural way of cause and effect. He will only point out the existence of it.
වීඩියෝ එකට ගොඩාක් ස්තූතියි අයියේ.දන්නැති දේවල් ගොඩාක් දැනගත්තා.මම බෞද්ධ නෙමෙයි කතෝලික.අැයි බුදු වෙන්න ස්ත්‍රී භවයකට බැරි?
පිරිමි භවයකට වඩා ස්ත්‍රී භවයක දුක වැඩි..
Gahanu ayata buduwenna baribawa kiyanne therawada bududahame. Namuth mahayana bududahame puluwan.
මටත් පුරුෂ අත්මයක් ලබා ගන්න සැමියාගෙන් විවරන ගන්න ඔනැ❤ 🙏🙏
@@thanurathnayaka4399 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
හරි පුදුමයි😮😮😮😮
🥹🙏🏻🙏🏻🙏🏻
පුරාන දීපංකර බුදුන් ගේ සහෝදරි කියන දේ පොඩි ගැටළුවක් තියනවා නේද ?
මහාමායා දේවිය දවස් 7 කින් කලුරිය කරා කියන්නේ බුදු කෙනෙක් බිහිකළ මවකට තව දරුවෙක් ලබන්න බැරි නිසා කියලා අහලා තියනවා
එහෙම නම් පුරාන දීපංකර බුදුන් ට සහෝදරියක් ඉන්න පුළුවන් ද
කරුණා කර පහදා දෙන්න
ඥාති සහෝදරිය
මට දැනගන්න පුළුවන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ උපත නොලැබූ ආත්මභාව මොනවද කියලා 🪷✨
හැම එකකම ඉපදෙන්න ඇති.. බුදුබව ප්‍රාර්ථනා කරන්න කලින්
බොහොම ස්තූතියි 🪷✨@@Yakkproduction
Rodi kulei geradi kulei ipadila ne.
@@40SV02 මහබෝසතුන් සුද්ධාවාසයේ (එක් බ්‍රහ්‍ම තලයකි) ඉපදී නැත. එයට හේතුව සුද්ධාවාසයෙහි ඉපදෙන්නේ අනාගාමී වූවන් පමණක් වීමයි.
එහෙත් බුදුරජාණන් වහන්සේ බුදුවීමෙන් පසු සුද්ධාවාසයට වැඩි බව සඳහන් වේ.
@@kumarikarunarathna4456 රදා කුලේ, ගැරඩ් කුලේ
කවුද පලවෙනි බුදු හාමුදුරුවෝ
එහෙම කෙනෙක් හොයන්න බැ
ඇයි බන් උබ මේ පට්ට බොරු ගහන්නෙ
මොකටද බොරු කියන්නේ ...? ඔයා මේ ගැන දන්නේ නැති එකට මට කරන්න දෙයක් නෑ
මේක බොරු කියලා ඔයා කියන්නේ ඔයා ඇත්ත දන්න හින්දානේ. ඒ ඇත්ත දැන් කියන්න. අපිත් කැමතියි ඒ ඇත්ත කතාව දැන් ගන්න. පොඩි ලමයෙකුලෙසනොව වැඩිහිටියෙක් ලෙස් ගැසිරෙන්න.
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
❤
🙏🙏🙏🙏❤❤
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏