බ්‍රහ්මාධිපති බක බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමනය වූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 99

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +25

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා ☸️

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +25

    බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ඉතා ආශ්චර්‍යමත්🙏.උන්වහන්සේ ප්‍රඥාදික බුදුවරයෙක්🙏

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +5

      ගෞතම බුදුහිමි ප්‍රඥාධික බුදු කෙනක්
      මෛත්‍රි බුදු හිමි වීර්‍යාදික බුදු කෙනෙක්

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +1

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . වේවා .අනුත්තරෝ පුරුෂ දම්ම සාරථී සම්මා සම්බුදු ගුණයට මගේ නමස්කාරය වේවා

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 ปีที่แล้ว +18

    කවුරු කොහොම කිව්වත් සසර භයානකමයි
    සරණක් තියෙනවනම් ඒ තෙරුවන් සරණ පමණමයි

    • @achintha894
      @achintha894 2 ปีที่แล้ว

      අැයි මර වසගයේන් මිදුනු එකම බ්‍රක්ම ලොකක් තියේ වුබ එකවත් දනැනේ අනගාමි වුතුමන් විතරක් පහලවන සුදවසය එම තැනක් එ සුදවස බ්‍රක්ම ලොකයයි එක මරවසගයට ගන මරයට කවදවත් බැ

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b 2 ปีที่แล้ว +9

    ධර්ම දානය අති සාර්තකයි මිත්‍රයා ඔබටත් බොහෝම පින් 🙂🙂🙂🙂

  • @NelumLanka
    @NelumLanka 7 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ උතුම් නිවනම හේතු වේවා. සියලු සතහට සුවය ලැබේවා

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana ปีที่แล้ว +3

    මන් බුදුන් වහන්සේගේ ධර්මයෙන් තේරුම් ගත් දේ නම් යථාර්ථය විශ්වාස කළ යුතු බව 🙏☸️

  • @akzliyandoo3888
    @akzliyandoo3888 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +4

    තෙ⁣රුවන් සරණයි !!! දෙවිපිහිටයි !! යහපතක්ම වේවා මහත්තයෝ ! සාධූ සාධූ සාධූ !

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏 mage namaskarawewa

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු.මගේ.උතුමි.නමස්කාර
    වෙවා.🙏🙏🙏

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 ปีที่แล้ว +11

    අදට ගැලපෙන කතාවක්
    අදත් ඉන්නවා සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න කිසිම දෙයක් දන්නෙ නැති නිරාලා සෙට් එකක්
    ආන් උන්ට කනට ගැහුවා වගේ සුපිරි කතාවක් මේක

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +2

      @SLFLIX MOVIES අනිවාර්යයෙන්ම යක්ට ඒ ගැන කියන්න👍

    • @shamalishamali1057
      @shamalishamali1057 2 ปีที่แล้ว

      ❤️

  • @priyanliyanage6047
    @priyanliyanage6047 2 ปีที่แล้ว +6

    Budun vahansege e sithuvilitika "ada man kaata pihita vennada".. e vachana tikama athi deiyene !! Minisun gane kochchara hithanavada.. udav karanavada. Meka mata godak hithata vaduna 😥😥🙏🙏🙏

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @premalal4967
    @premalal4967 ปีที่แล้ว +3

    බුදු සරනයි පුතා

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +2

    Siyalu sathwayo suwa path wewa niduk nirogimath wewa

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 2 ปีที่แล้ว +5

    බුදු සරණයි!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว +2

    ධර්මදානය ලබා දුන් ඔබට ගොඩක් පින්

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +4

    Buduguna ananthai ....theruwan saranai saranai yakk...

  • @TechAndEarn4007
    @TechAndEarn4007 ปีที่แล้ว +3

    බුද්ධ ධර්මය බලය සත්‍යයයි

  • @nadeeshalakmal6338
    @nadeeshalakmal6338 ปีที่แล้ว

    Ma prarthana katanawa mage budu piyananta mamath kawada kari mathu budu wemwa!siyalu sathwaya sasara duken ethara karathwa eyai mage ekama pathuma e wenuwen mama onama deyak karanawa

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 2 หลายเดือนก่อน +1

    Really Good job

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 ปีที่แล้ว +8

    මම හිතාගෙන හිටියෙ මාර වසගයෙන් මිදිලා තියෙන එකම තැන බ්‍රහ්ම ලෝකය කියලා............

    • @achintha894
      @achintha894 2 ปีที่แล้ว +3

      සුදවස බ්‍රක්මලොකය මරවසගයනැ

  • @dimuthusampath2464
    @dimuthusampath2464 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +3

    සාදු!සාදු!සාදු!

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!!

  • @ArunaAruna-ek9eg
    @ArunaAruna-ek9eg ปีที่แล้ว +1

    Obata thawa thawath sakthaiya daririya lebenna one budu dama odin awaboda karanawata

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +4

    Supiri video eka yak

  • @gimhanaoshitha3618
    @gimhanaoshitha3618 8 หลายเดือนก่อน +1

    Sadhu❤️ .

  • @alahapperumasureka8364
    @alahapperumasureka8364 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @LesithaJaneesh
    @LesithaJaneesh 2 ปีที่แล้ว +4

    🙏 sadu sadu 🙏

  • @hemanthaekanayake8385
    @hemanthaekanayake8385 2 ปีที่แล้ว +3

    සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්වා..

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +4

    🙏💐❤️

  • @piregaming123
    @piregaming123 2 ปีที่แล้ว +3

    100k gahuwa niyami

  • @hashanbro7606
    @hashanbro7606 2 ปีที่แล้ว +2

    🙏🙏🙏oba me Pina niwana lagakara dhethwa

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว +3

    බ්‍රහ්ම දෙවිවරුන්ට හිස් කීපයක් තියන එක හින්දු සන්කල්පයක්ද ?💜️

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌷🌷🌷

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +1

    🌷🌷🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +3

    🙏😍❤

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +3

    ❤☸️🙏

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁

  • @pthikshana44
    @pthikshana44 2 ปีที่แล้ว +4

    සාදු සාදු... බුදුගුණ අනන්තයි

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 ปีที่แล้ว +3

    🙏🙏🙏
    තෙරුවන් සරණයි!

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 2 ปีที่แล้ว +3

    ❤️❤️🙏

  • @gamingravidulk2007
    @gamingravidulk2007 ปีที่แล้ว +2

    අයියේ රවණා රජුගේ තාණ්ඩවය ගැන කතාව ගෙන්න පුළුවන්ද

  • @samanthadegambada5511
    @samanthadegambada5511 ปีที่แล้ว +1

    thawa noyek dewal danna

  • @rohanachandima1512
    @rohanachandima1512 ปีที่แล้ว +1

    නන්දොපනන්ද ගැන වීඩියෝවක් කරන්න

  • @dularadarshana5709
    @dularadarshana5709 2 ปีที่แล้ว +4

    සහෝදරයා පොඩි ඉල්ලීමක් තියෙනවා ඔයාට පුලුවන්ද ආලවක යක්ෂයා දමනය කරපු එක වීඩියෝ එකක් හදනවද
    ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @Edward.nigma.
    @Edward.nigma. 2 ปีที่แล้ว +4

    💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    මෙි යක් ප්‍රඩක්සන් දනැද සුදවසය මරවසගයේන් මිදුන බ්‍රක්මලොකයක් තියේ න බව එසුදවස බබ ලොව එගැන විඩියොවක් දන

  • @RuwanSanjeewa-to1qm
    @RuwanSanjeewa-to1qm 5 หลายเดือนก่อน

    Sadu Sadu

  • @nalinprematathna1966
    @nalinprematathna1966 10 หลายเดือนก่อน

    Saadu......
    Saadu......
    Saadu........
    Siyalu denaa lowa suwapath veth vaa......... !

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +6

    යක් ප්‍රජාපතීගේ ප්‍රජාපතීභාවය කියන්නෙ මොකද්ද කියලා කියන්න පුලුවන්ද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +4

      ප්‍රජපතී කියන්නේ ප්‍රජාපතී කියන මහා බලසම්පන්න බ්‍රහ්මයෙකුට

    • @ketakibhadhra8680
      @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

      @@Yakkproduction 🙏💚

    • @PriyanthiDammika-mb6cg
      @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

      මහ ශිව නේවෙයිද

    • @dilrukkumara7916
      @dilrukkumara7916 ปีที่แล้ว

      Prajavage adipati..

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 ปีที่แล้ว +2

    ❤️🙏❤️

  • @user-zx2pl8fv8x
    @user-zx2pl8fv8x 4 หลายเดือนก่อน

    මේ බක බ්‍රහ්මය සද්ධාතිස්ස රජු දවස කාල බුද්ධරක්ඛිත නමින් පැවිදි භික්ෂුවක්ව සිටිමින් බුදුන්ගේ ගුණ ම වර්ණනා කළ බව ඒ එදා බුදුන් වහන්සේට වාද කරමින් වෙහෙසට පත් කළ පාපයට වන්දි ගෙවීමක් කියලත් අහල තියෙනව කළු තිබ්රි ගහයට කළුදිය පොකුණ ළහ කළුවර පොහොය දිනක කාල බුද්ධරක්ඛිත බුදු ගුණ කියද්දි සද්ධාතිස්ස රජතුමා එළිවෙන තුර බණ ඇසූ බව තමා සඳහන් වෙන්නේ නොදන්නා අපට ඒ ගැනත් බණක් කියනන වරදක් ඇත්නම්ඇත්නම් සමාවෙන්න ඔබගේ දේශන විශිෂ්ට විශිෂ්ටයි.

  • @lakshanpehesara1603
    @lakshanpehesara1603 9 หลายเดือนก่อน

    මාගේ තථාගතයන් වහන්සේ කාට සමවන්නද ☸️🙏

    • @lakshanpehesara1603
      @lakshanpehesara1603 9 หลายเดือนก่อน

      එතුමන් අසම සම වේ 🙏☸️

  • @kavishkau
    @kavishkau ปีที่แล้ว

    Mara ya when e komd😳🤔😳💔. Marayt em krnn bane

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 ปีที่แล้ว

    Pin malliye me kiya dun sama deta

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +1

    "භවයට" වෙදාණන්. භවය සිතමයි, සිතේ වසඟය මාරයා ගේ වේශයයි. බෞද්ධ දර්ශනය හරිම ලේසියි, ඒත් එය දැනෙන්නේ ප්ඤඥාවන්ත පුද්ගලයාට පමණයි ඒනිසා තමයි සුනීත සෝපාකලා, සිරිමා වැනි ගණිකාවන් මේ සැබෑ යථාර්තය තේරුම් ගත්තේ "නිවන" නොහොත් නිර්වාණය අවබෝධ කර ගත්තේ. සැබෑ දර්ශනයට විවිධ ආගම් ආක්‍රමණය කිරීම හේතුවෙන් මිනිස්සු ; සැබෑ වචනයෙන් කීවොත් "නන්නත්තාර " කරවලා. නිවන උඩ ඉදගෙන දුක අනුභවය කරති. හරියටම කිව්වොත් රත්තරන් කන්දක් උඩ ඉදගෙන වර්තමානයේ ලංකාව හිඟා කනවා වගේ. ස්තූතියි ! මට කියන්න තියෙන්නේ මෙච්චරයි, මිනිසුනි මෛත්‍රිය දැක 'බුද්ධ' අවබෝධය ලබා ගන්න.

  • @harshananandima6988
    @harshananandima6988 ปีที่แล้ว

    ඇඉ බුදුන්වහන්සේ මාරයාව දමනය කරන්නැත්තේ

  • @chamath1237
    @chamath1237 2 ปีที่แล้ว +3

    Aiye "Prajapathi" Kiyala Brahmayek innavada.

  • @tharutharu997
    @tharutharu997 ปีที่แล้ว +1

    Ex Samanthabadra himi

  • @sajeewperera8080
    @sajeewperera8080 2 ปีที่แล้ว +2

    මහා බ්‍රහ්ම දෙවියන් කියන්නෙ කව්ද?
    🤔🤔🤔🤔🤔🤔🤔

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      සහම්පති බ්‍රහ්ම රාජයා

    • @sajeewperera8080
      @sajeewperera8080 2 ปีที่แล้ว +1

      @@Yakkproduction සහම්පති බ්‍රහ්ම රාජයා ගැන Video එකක් කරන්නකො

  • @tharushalakshan8021
    @tharushalakshan8021 2 ปีที่แล้ว +2

    මාරයා බුදුන්ට අපහාසකරද්දි මාරයට එපව විපාක දෙන්නැද්ද 🙄🙄

    • @surendj721
      @surendj721 2 ปีที่แล้ว +2

      Vipaka denava.darunuvatama

  • @user-oi3deshan
    @user-oi3deshan ปีที่แล้ว

    brahmayoth marayata yatathda aiya 🤔

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว +1

      prashnyak ahuwama uththarayak depan bn salli garanna witharada channel karanne

  • @prasannadilshan7350
    @prasannadilshan7350 7 หลายเดือนก่อน

    එතකොට මහා බ්‍රහ්මයාටත් වඩා මරයා බලවත්ද??

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว

    Kata hada අවුල්

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏

  • @thisalseniru7829
    @thisalseniru7829 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 ปีที่แล้ว +2

    🙏

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +1

    ❤❤❤👌👌👌

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 ปีที่แล้ว +3

    මම හිතාගෙන හිටියෙ මාර වසගයෙන් මිදිලා තියෙන එකම තැන බ්‍රහ්ම ලෝකය කියලා............

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +4

      බ්‍රහ්මපාරිසජ්ජය වෙනකම් මාරයාට බලපෑම් කළ හැකී..

    • @has2429
      @has2429 2 ปีที่แล้ว +3

      1ධ්‍යාන භූමිය දක්වා බලපෑම් කරනවා

  • @anushakulasekara6900
    @anushakulasekara6900 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sachin5275
    @sachin5275 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sujeewaranathunga4000
    @sujeewaranathunga4000 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +4

    🙏🙏🙏