සෝවාන් වූ උතුම් මනුෂ්‍යන් අපට හදුනා ගන්න පුලුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 205

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +43

    මල්ලි ඔයා මෙි වැඩෙි දිගටම කරගෙන් යන්න මොකද සිංහල ට හා ලංකාවට විශාල දේයක් කරනවා.
    ඔයා bro yakk prouduction ජය වෙිව⁣ා ඔයාට

  • @rangasljap
    @rangasljap 2 ปีที่แล้ว +29

    මෙම වීඩියෝවේ සෝවාන් ඵල ගැන කියවෙන අදහස ගොඩක් දුරට සත්‍ය බව ප්‍රකාශ කරමි. හෙළයට ජය ජයෙන් ජය .🙏🙏🙏

    • @sunilamarasinghe2821
      @sunilamarasinghe2821 11 หลายเดือนก่อน +1

      ඔබතුමාගේ අදහසේත් සත්‍යයක් ඇත මන්ද මාර්ග සිත සහ ඵල සිත් කිහිපයක් ඇතිවී අවසානයේ සිතේ ඇතිවෙන භවාංගයත් ප්‍රකාශ කළේ නම් දේශනාවේ ඇති වටිනාකම කියා නිම කළ නොහැක ඔබතුමාටත් තෙරුවන් සරණයි

    • @KapugeChander
      @KapugeChander 6 หลายเดือนก่อน

      සෝවාන්,පලය සමිම⁣ා දිටිටියයි,සමිම⁣ා දිටිටියයනු,ඉන්දිුය වලින්,ගත්ත,කිසාිම,දෙයක්,නොවන,බවයි,ඉන්දිුය,වලින්,නිදහස්,විමයි,මවිකුසෙන්,බිහිවි,තුන්,මාසයක්,වුඩුකුරැව,ඉන්න,කුඩා,ළමයා,දෙස,බලන්න,එයා,ඉන්දිුයවලින්,කිසිවක්,,වෙන්කරගෙනනැත,බුදුන්,වහන්සේ,දේසනාකරනවා,මහනෙනි,මෙි,කුඩා,ළමයා,දෙසබලන්න ප්රබාස්වර,සිතක්,තියෙනවා,පස්සෙ,එන,ආන්තුක,වුපක්ලේස,වලින්,තමයි,මෙිසිත,වැහෙන්නෙ,වුඩුගමිබලා ගියා,කියන්නෙ,මවුකුස,පැත්තට යනවටයිතමා,තුලින්,මෙි,අවස්ථා,දැක,නිදහස්විමතමයි,මෙි,සෝවාන්,පලය,යනු,වැඩිවිස්තර,සදහ⁣ා,කිං,සචිචන්,ගවෙිසි,සිරිවර්ධන,මහතානන්⁣,ගේ,ධර්ම,දේසන⁣ා,අසාබලන්න,සැමටම,මෙිජිවිතේදි,බුදුන්,දැක,අමාමහ,නිවනට,පත්විය,හැක,ධර්මය,අකාලිකයි,සැමට,සමිම⁣ාසමිබුදු,,සරනයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔබේ අදහසට මා එකග වෙනවා.සුවපත් ම වේවා! ස්තුතියි ඔබේ නිවැරදි අදහස් දැක්වීම පිළිබඳව.

  • @HashanDeshapriya-wg8ug
    @HashanDeshapriya-wg8ug วันที่ผ่านมา

    සියලුම සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා🙏❤️

  • @simplewalker459
    @simplewalker459 2 ปีที่แล้ว +17

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා... සතර අපායෙන් මිදෙත්වා...

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 11 หลายเดือนก่อน +5

    දේශනාව ගැන ඇසූ විට පුදුම සතුටක් ඇති විය සෑම කෙනෙකුටම සීල සමාධි ප්‍රඥා වඩා මෙම අවබෝධය ලබා ගැනීමට හැකියාව ලැබේවා සියලු දෙනාට තෙරුවන් සරණයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน +1

      එසේම වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.සුවපත් වේවා!

  • @sunandacaldera9018
    @sunandacaldera9018 ปีที่แล้ว +9

    ඔබේ දහම් දැනුම බොහොම උසස් ඔබට මෙම දුක්ඛිත සංසාර ගමන නැවතී මට කාලය බොහොම ආසන්න බව පෙනේ ඔබට සම්මාසම්බුදු සරණයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම එය එසේම සිදුවිය යුතුයි.ඔබේ අදහසට මා එකග වෙනවා.ස්තුතියි.සුවපත් වේවා!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුර ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน +1

      ඒ අමා සුව! වැඩි ඈතක නොවේ! ඔබේ අදහසට මා එකග වෙනවා.ස්තුතියි.සුවපත් වේවා!

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +6

    ඔබ සෑහෙන්න දැනුම තිබෙනවා දහම ගැන..සාදු සාදු ඔබ හට ඉක්මන් නිවන් අවබෝදයම ලැබී මෙම සේවය කිරීමට ලැබේවා..

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම , ස්තුතියි.සුවපත් වේවා!

  • @udsriyalatha2705
    @udsriyalatha2705 13 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහෝම පිං .

  • @gaminglakiya876
    @gaminglakiya876 2 ปีที่แล้ว +8

    මේ දර්ම දානය කොච්චර පිනක්ද❤️

  • @kasunwijewardhana
    @kasunwijewardhana 2 ปีที่แล้ว +12

    ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +8

    බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේවගේ විඩියෝ දිගටම කරන්න මල්ලි.🙏🙏🙏🙏

  • @rathnathilaka6583
    @rathnathilaka6583 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ චැනල් එක ගැන ගොඩක් සතුටුයි ඔයා මේ කරන සේවයට සතර අපායට කවම දාවත් වැටෙන එකක් නෑ ඔබටත් උතුම් වූ නිර්වාණ මාර්ගය පෑදේ වා ❤

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +3

    උතුම් වූ රුවන් වැලිසෑ රජුන් වැඩ සිටින මේ ලක්‌ මව සැමදා පිහිටන්නේ බුද්ද දරශණයයි

    • @oshi-tv7ic
      @oshi-tv7ic ปีที่แล้ว

      ඒකාන්තයි

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 2 ปีที่แล้ว +5

    අපි සෝවාන් වෙනතෙක් සෝවාන් වුනා වගේම ජීවිතය ගෙවමු.තෙරුවන් සරණයි යක්.

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි !!
    බොහෝ දේ දැන ගත්තෙමි.
    දිගටම මෙවන් වීඩියෝ බලාපොරොත්තු වෙමි .🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 ปีที่แล้ว +1

    ථීනම්ද්ධ ඉක්මවීම දැවෙන ස්වාභාවය නැතිවී සිසිල් ස්වාභාවයක් ඉක්මවීම ගල් බොරළු මාවතකින් තාර පාරකට පැමිනුනා මෙන් . විශාල බරක් බිමින් නිබ්බාක් මෙන් නාම රූප දෙකම ඉක්මවීම . එම ස්වභාවය ගැන දැනුවත් බවක් තිබීම.සැමසිත් සුවපත් වේවා. 🙏🙏🙏🙏ඉන්ද්‍රීය ධර්ම වැඩේවා 🙏🙏🙏

  • @sajithsuranjan
    @sajithsuranjan 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබට...ලොකු අවබෝධයක් ලැබුවා.🙏

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 ปีที่แล้ว +1

    ත්‍රිලක්ශණය නොවෙයි තිලක්ඛණය
    සංස්කාර නොවෙයි සංඛාර යනු නිවැරැදි මාගධී වචනයි මහත්මයා !
    සුවපත්වේවා !

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน +1

    හරි දේ හරියට කියලා දෙනවා නිවන් දොර විවරවේවා

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q หลายเดือนก่อน

      නිවන් දොරටුව විවර වේවා! සුවපත් වේවා!

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj ปีที่แล้ว +2

    බන අහද්දි සොවහන් වෙන්නෙ තමන්ගෙ කියල තියන හැමදෙයක්ම තමන් විසින් අහිමි නොකර බනට තමන්ගෙ දහමට මුල්තැන දෙන සිතක් තියද්දි, පවිටු මිතතුරන් කියන අයෙ මගෙ කියන හැමදෙම එඅයගෙ අතින් අහිමි වෙන්ඩ ඕන ඒ අහිමි වෙද්දි කලකිරෙන්නැතුව තෙරුන්ගන්ඩ ඕන දුක්ශීලයො පවිටු මිතිතුරන් කියල එදෙවල් වලට කිසිම කලකිරීමක් නැති සිතින් එසිදුවීම් මනසින් පැත්තකින් දාල එක එල්ලෙම දර්මය ශවනයට මනසක් තියෙන්ඩ ඕන එදෙ එවෙලෙ තනි දුශ්ටියකින් බන අහද්දි වෙන්නෙ.

  • @SriyaniMuthukumarana-t6k
    @SriyaniMuthukumarana-t6k หลายเดือนก่อน

    සාදුසාදුසාදු මාගේ තතාගත අමා මෑනී සම්මාසම්බුදු රජානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා මේ සද්ධර්ම සියලු ලෝ සතුනගෙ හිත සුව් පිනිසම වේවා නිවනම වෙත්වා නිවීමම වෙත්වා සාදුසාදුසාදු

  • @sunethradesilva1828
    @sunethradesilva1828 2 ปีที่แล้ว +11

    දේෂපාලනයයි බුද්ධ දර්ශනයයි දෙක පටලවා ගන්න එපා .අපුමාදීව ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න .

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 ปีที่แล้ว +1

    🎉🎉🎉මේ දහම් කතාව ඇත්තටම මම වචනය ක් නෑරම සතුටු සිතින් අනුමෝදන් වෙනවා..
    සාධූ.....සාධූ......සාධු......🏵️🏵️🏵️🏵️

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏

  • @samithanishan4093
    @samithanishan4093 ปีที่แล้ว +2

    Script එක ලියන කෙනා හොද අවබෝධයක ඉන්න යම් advance level එකක කෙනෙක්🎉❤

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +2

    සියලු සත්වයන් සුවපත් වේවා

  • @warunafernando6787
    @warunafernando6787 2 ปีที่แล้ว +5

    යක් ඔබ හරියටම හරි..

  • @රොනිල්
    @රොනිල් 9 หลายเดือนก่อน +1

    මම අවබොද කරගතිමි තව කියාදෙන්න සාදු සාදු සාදු

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +2

    බොහොම වටින දර්ම දෙශනාවක්

  • @VishakaKumarasingha
    @VishakaKumarasingha 26 วันที่ผ่านมา +1

    Obathumata bohoma pin

  • @Tharuruu
    @Tharuruu ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තූතියි මේ කරුණු ගැන අනෙක් අයටත් කියනවට ❤️

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +2

    ස්තූති බලා පොරොත්තූවෙන් සිටි වීඩීයොව තෙරුවන් සරනයි

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 ปีที่แล้ว

    ඉතා වටිනා ධර්ම කරුණු දහම රැකෙන අයුරින් ඉතා නිවැරැදිව පෙල ගස්වා ඇත.
    බුදු සසුන බැබලේවා !

  • @production6347
    @production6347 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා ධර්ම දානමය විඩීයෝ එකක් යක් ජයවේවා 🙏🙏❤️❤️

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน

    දරුවා ,සුවපත්වේවා

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +18

    ශ්‍රී ලංකාව කතෝලික අධිරාජ්‍යක් කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා. බොහෝ දෙනෙක්ට නෝතේරුනත් ඒ දෙය එංගලන්තය පාලන සමයේ පටන් මේ දක්වාම ක්‍රමිකව සිදුවෙනවා. අපේ සිංහල බෞද්ධයන් නොදැනුවත්වම මේ උගුලට අහුවෙලා ඉන්නේ.
    මේක පිටිපස්සේ ඉන්න මහ මොළකරුවන් වෙන්නේ අපේ සහෝදරයා කියල හිතන් ඉන්න ඉන්දියාව සහ එංගලන්තේ. අපි මුස්ලිම් මිනිස්සු එක්ක වෛර බැන්දට ඔවුන් මේ කුමන්ත්‍රණය සාර්ථක කරගන්න බටහිර රටවල් පාවිච්චි කරන ඉත්තෙක් විතරයි. ඔවුන්ට කවදාවත් මේ රට ඉස්ලාම් කරන්න බෑ. හැබැයි තව අවුරුදු 50 යන්න කලින් කතෝලික රාජ්‍යක් වෙන එක බොහෝදුරට සිදුවෙයි. දකුණු කොරියාව කලින් බෞද්ධ රටක්. දැන් කතෝලික රාජ්‍යක්. ලංකාව කතෝලික රාජ්‍යක් වෙනකම් මේ රටට දියුණු වෙන්න දෙන්නේ නෑ. ඒක කවුරු බොරු කිව්වත් ඒක තමා ඇත්ත. නිරාගමික පිරිස් වාමාංශික බලකදවුරු (JVP, පෙරටුගාමි,ආදි කොමියුනිස්ට් පක්ෂ) මේ හැමෝම මේ ශ්‍රී ලාංකාව කතෝලික අධිරාජ්‍යක් කිරිමේ කුමන්ත්‍රණයට භාවිතා වෙන ඉත්තෝ. අපි ඔවුන්ට වෛර කරල වැඩක් නෑ. රනිල් කියන්නේ මේ වැඩපිලිවෙලේ ඉද්‍රියෙන්ම ඉන්න චරිතේ. අනිත් හැමෝම පොරවල් වෙන්න හැදුවට ( සජිත් බැසිල් අනුර නාමල් විමල් පුබුදු ජාගොඩ සන්නස්ගල......) මන් කලින් කියපු රටවල් දෙක ගණන් ගන්නේ නෑ. හැබැයි ඔවුන්ව පාවිච්චි කරනවා ඉල්ලකෙට. ඉන්දියාව අපේ ඓතිහාසික වෛරක්කාරයා. පුලුවන් නම් මන් කියපු දේවල් ගැන මේ යක් එක්ක ඉන්න අයත් හොයල බලන්න. මේ මර උගුලෙන් අපි ගැලවෙන්න නම් අපි අපේ කම රැකගන්න ඕනි. මේක අමාරු දෙයක්. හැබැයි පුලුවන්. බඩ ගැන හිතලා හිටියොත් අපිට අපි නොදැනුවත්කම අර කලින් රටවල් වල වහල්ලු වෙන්න වෙයි.
    මේ රටේ ප්‍රධානම ප්‍රශ්ණය ඕකයි. හොයල බලන්න.තව කරුණු මට වැටහෙන විදියට ඉදිරියට කියන්නම්. තෙරුවණ් සරණයි!!
    මාගේ ස්වාමි වූ ගෞතම නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!

    • @sadesh-j8s
      @sadesh-j8s 2 ปีที่แล้ว +1

      😥

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 2 ปีที่แล้ว +12

      කිසිදු දවසක මේ රට කතෝලිකවත් ඉස්ලාම්වත් කරන්න බෑ...බෑමයි සුලු වශයෙන් ඒ ආගම්වල අය මේ රටේ හිටියත් සම්පූර්ණයෙන්ම කල නොහැක කොච්චර plan ගැහුවත් අසාර්ථක වෙනවාමයි

    • @rohan3260
      @rohan3260 2 ปีที่แล้ว +9

      @@liyanagetharindi8269 අනවශ්‍ය විශ්වාස නෙමේ පොළොවේ යථාර්ථය තේරුම් ගන්න. මගේ පැතුමත් ඔබගේ හා සමානයි. ඒත් ගැටළුවේ මූලය නැති නොකරන තාක් ඵලය මෙසේ වේවා යැයි පැතීම හිස් දෙයක්.

    • @udeshikaN
      @udeshikaN 2 ปีที่แล้ว

      E para MCC iwarada... Aluth point ekekda chandeta kalin

    • @oshi-tv7ic
      @oshi-tv7ic ปีที่แล้ว

      ඇත්ත බලන්න බුදු රුව පවා වෙනස් කරනවා

  • @slimax2842
    @slimax2842 2 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට

  • @GihanPasindu-k8i
    @GihanPasindu-k8i 2 ปีที่แล้ว +5

    🌞🙏 ස්තූතියි සහෝදරයා 🙏 🌞

  • @kodikaragesirithunga2311
    @kodikaragesirithunga2311 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔයාට ගොඩක් පින් මෙ දර්ම gan කියලා දුන්නා ට

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 5 หลายเดือนก่อน +1

    බාවනාවෙන් ධර්මය කිසිදා අවබොද කල නොහැකි මන් කැමති නැහැ ඔයා එක්ක මෙහෙම තර්ක කරන්න ඉදිරියෙදි එක ඔයා දැනගනි ධර්මය අවබොද කල හැක්කෙ බන ඇසිමෙන් සහ යොනිසො මනසි කාරයෙන් එක නාන කනබොන ඇවිදින ඔනි වෙලාවක වෙන්න පුලුවන් සොවාන් පුද්ගලයා ගැන කියපු සියලු කරුනු ඇත්ත තෙරුවන් සරනයි

    • @Yakkproduction
      @Yakkproduction  5 หลายเดือนก่อน

      භාවනාවෙන් පුළුවන් .. නමුත් හැමෝටම බැහැ.

  • @songsandeverything948
    @songsandeverything948 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว +3

    Bhoma pin ඔබතුමාට

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌴🌸🍁🌻🌴🌸🍁🌻🌴🌸🍁🌻🌴🌸🍁🌻🌸🌸🌴🌸🌴🌸🌴

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    නිවන් මග සම්පූර්ණ වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ට පැමිණ වර්ධනය කරගත යුතුයි ඒ ක ඇත්තමයි.🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️🌵🏵️

  • @Tharuruu
    @Tharuruu ปีที่แล้ว +1

    සාධු!! සාධු!! සාධු!!

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 2 ปีที่แล้ว

    ඔබගේ මේ ව්ශිෂට දරුව අපට ලබාදීම ගැන බොහොම පින් බොහෝ චැනල් වල ඇති බොරු ප්‍රලාප වලින් මිනිසුන් ගලවා ගැනීම වැදගත්

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 2 ปีที่แล้ว +4

    බුදු සරණයි!!!🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි ස්තුතියි

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පරිස්සමෙන් ඔය ගමන යන්න

  • @pramodyachathu4963
    @pramodyachathu4963 ปีที่แล้ว +1

    බොහොම පිං 🙏🙏🙏

  • @everforyou.awpdni5193
    @everforyou.awpdni5193 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻💐💐💐තෙරුවන් සරණයි! ! !

  • @hashanichamodya7142
    @hashanichamodya7142 ปีที่แล้ว

    ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි !

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +2

    සුබ දවසක් ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige 2 ปีที่แล้ว +1

    ගොඩක් පින්..❤🍃🤗

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !

  • @SuramyaMudiyansee
    @SuramyaMudiyansee 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 2 ปีที่แล้ว

    .තෙරුවන් සරණයි යක්.

  • @kolithavije6090
    @kolithavije6090 2 ปีที่แล้ว +2

    theruwan Saranya 🌸🌼🌼🌸🌺🌺🏵️🏵️🌼🌼🌹🙏

  • @kavingasamadhi0611
    @kavingasamadhi0611 2 ปีที่แล้ว +1

    ❤ස්තූතියී.

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබට තෙරුවන් සරනයි

  • @gmindrani2637
    @gmindrani2637 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!පුතා

  • @priya-zz8ok
    @priya-zz8ok ปีที่แล้ว

    ගොඩක් පින්.

  • @selflogicrangana5459
    @selflogicrangana5459 2 ปีที่แล้ว +3

    Seriously great work yakk.... Always see your programme... All the best 👌

  • @MalakaMudith
    @MalakaMudith ปีที่แล้ว

    ස්තූතියි මෙම video eka

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว

    බුදු සරණයි

  • @Aruna-pb6tj
    @Aruna-pb6tj ปีที่แล้ว

    Lassanai desanawa

  • @r.m.w.rathnayake7208
    @r.m.w.rathnayake7208 2 ปีที่แล้ว

    සබිභපහාය ගමනීයං හඳබැදි තරවූ බැදීමක්, පාපී එක් කල්යාණ පුභල හිමි නමක් මගේ සංසාරවූ එම පැතුම බිඳ දැමූවත් මා ගරැකල අධ්‍යත්මය වැඩි දියුණු කල ගරැ උපාලී ස්වාමීන් වහන්ස මගේ ඉදිරි ගමන වැලකූ එම හිමි සමඟ ( ඔබ වහන්සේ මෙන් ) මම වෛරී නැහැ . එම කල්යාන මිතුරාට මම සුභපතනවා. එම වහන්සේට නිවන්මඟ අටබෝධවෙිවා.බුදුහිමි පෙන්වා වදාල මග ඔබ වහනසේ මට පෙන්වා දුන්නා, ඒනමුත් මාහට මෙන්ම එම හිමිනම අප ගමන් මඟ වෙනස් කලා. අද ඔබ වහන්සේ (මම හිතන්නේ නෑ ඔබ වහන්සේ මෙවැනි ලිපි බලාවී කියලා. ඒත් මම පතනවා , මගේ කර්මස්ථාන ගුරැ දේවයන් වහන්ස " මා ගිය මඟ කෙටි වුවත් පෟතග්ජන ලෝකයෙන් එලියට තැබූ පියවරඅදටත් සිත්හී දරා ජීවිත ගමනෙ යෙදෙනවා. මෙි ඔබ වහන්සේට කරන ගෞරවනීය නමස්කාරයයි.

    • @udeshikaN
      @udeshikaN 2 ปีที่แล้ว

      Oba sowan da?

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 10 หลายเดือนก่อน

    Oba thumata niwanama awaboda wewa 🙏🙏🙏

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 ปีที่แล้ว

    Thank you very much dear good program

  • @d.i.p3221
    @d.i.p3221 2 ปีที่แล้ว

    Mage daru patiyath kuse thiyagena me darma deshanawa ahuwe hitha puduma widihata niwuna obata pin 🙏🙏 thawa thawath mewani darma deshana kirimata shakthiya labewa uthum niwan margayama awaboda wewa !!!!.🙏🙏🙏🙏

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 2 ปีที่แล้ว

    Oba karana sewayata boho pin
    Siyallo e utum darma margayema hesiretwa

  • @sandaruikodi
    @sandaruikodi 2 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක් යක්

  • @tishibro5288
    @tishibro5288 2 ปีที่แล้ว +4

    Kalekin awe 🙏🙏🙏

  • @niroshanilakmali9382
    @niroshanilakmali9382 ปีที่แล้ว +1

    ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය හි සම්මා සමාධියට කලින් සම්මා සතිය වැඩි ය යුතුය .එනම් සතර සතිපට්ටානයයි.
    බොහෝ අය සමාධිය වඩන අතර සතර සතිපට්ටානයේන් තොර නම් එය මිත්‍යා සමාධිය බව නොදනී..
    මාර්ග ඵල ලැබීම සදහා අනිවාර්යයෙන් සතර සතිපට්ටානය පරිපූර්ණ ව වැඩිය යුතුය ...

  • @pushpalatha28
    @pushpalatha28 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 2 ปีที่แล้ว +2

    ඉතා නිවැරදි පැහැදිලි කිරීමක්. ඔබ භවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • @ruwanchamara8074
    @ruwanchamara8074 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 11 หลายเดือนก่อน

    SOWAN WANNE BANA ASAYA [ MAHA WAGGA PALIYA 25 PITUWA ;85 .86; ] UPALI SUTHRAYA 73 PITUWA ;THRIPITAKAYE UDAHARANA GODAK TIYANAWA .🙏🙏🙏

  • @AnulaSadamali-if4ib
    @AnulaSadamali-if4ib 8 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🌼🙏

  • @sandaruikodi
    @sandaruikodi 2 ปีที่แล้ว +5

    යක්, ධර්මය ධර්මය ලෙසම දේශනා කරන ස්වාමින් වහන්සේලා ...අධර්මය ධර්මය ලෙස දේශනා කරන ස්වාමින් වහන්සේලා ලෙස වර්ග කරමින් වීඩියෝවක් කළහැකිද..එතකොට හරි ස්වාමින් වහන්සේලාගේ ධර්මය අපිට ඇසිය හැකියි

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +7

      එය සිදුකළ නොහැකී... අවබෝධයෙන් සි්‍යළු දේ වටහා ගන්න

    • @sandaruikodi
      @sandaruikodi 2 ปีที่แล้ว +3

      එහෙනම් ධර්මය අධ්‍යනයට හොද මුලාශ්‍ර ටිකක් විඩියෝවකින් දෙන්ඩ පුළුවන් ද ...පොත් එහෙම

    • @oshi-tv7ic
      @oshi-tv7ic ปีที่แล้ว +1

      නිතර බන අහන්න කුසල් වැඩෙන පිං කරන්න

    • @niroshanilakmali9382
      @niroshanilakmali9382 ปีที่แล้ว +1

      ධර්මය අධර්මය වෙන් කොට හදුනා ගැනීමට බුදුන්වහන්සේ යම් ක්‍රමයක් දේශනා කර ඇත.එනම් තමන් අසන ලද දහම් කරුණ සූත්‍රයෙහි හා විනයෙහි බහා බැලිය යුතුය.
      ඒ සදහා සූත්‍ර පිටකය හා විනය පිටකය අද්‍යයනය කල යුතුය.ඒ
      සදහා නුවණ වැඩිය යුතුය.නුවණ වැඩීමට පින් කල යුතුය .

    • @sandaruikodi
      @sandaruikodi ปีที่แล้ว

      @@niroshanilakmali9382 අනිවාරෙන් 👍

  • @lalalasena4881
    @lalalasena4881 7 หลายเดือนก่อน

    නැවත වරක් ත්‍රිපිටකය කියවන්න...

  • @sandanifrando5813
    @sandanifrando5813 2 ปีที่แล้ว +2

    🌸🙏🙏🙏🙏🙏🌸👍

  • @nilminikumari2861
    @nilminikumari2861 7 หลายเดือนก่อน

    Niwan sepa ikmanin ledewa

  • @chanakasunanda8881
    @chanakasunanda8881 2 ปีที่แล้ว

    keep it up broo 👍👍👍🙏🙏🙏

  • @sudathjayasekara4718
    @sudathjayasekara4718 2 ปีที่แล้ว

    wachanaye parisamaptha arthyenma Sotha+ aapanna =Sothapanna 🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว

    🌻🙏🌻

  • @anomakuruneru7555
    @anomakuruneru7555 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @koma2882
    @koma2882 2 ปีที่แล้ว +1

    Namo, buddy'a

  • @nimeshaperera8819
    @nimeshaperera8819 2 ปีที่แล้ว

    Dhankhande dhammarathana swaminvahansege bana ahanna. Un vahanse sovan palaya ha marga pala gana itha pahadiliva visthara karanava

  • @ravindupriyamantha8218
    @ravindupriyamantha8218 2 ปีที่แล้ว +6

    සීලබ්බත පරාමාසය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද..?

    • @ravindupriyamantha8218
      @ravindupriyamantha8218 2 ปีที่แล้ว +2

      @මිස්ටර් කුරේ 🙏 ස්තුතියි..

    • @kristine511
      @kristine511 2 ปีที่แล้ว +1

      පන් සිල්,අටසිල්,ආදි සිල් ද වෘතයන්‍ ය. කෙලෙස් මෙලෙස රාමුවකට සීමා කොට වැලැක්විය නොහැක.සැමවිටම සතිපට්ඨානය තුල සිටීම තුලින් වැරදි සිල් වෘත හෙවත් සීලබ්බත පරාමාස යනු මොනවාදැයි ප්‍රත්‍යක්ෂ වේ.

    • @ravindupriyamantha8218
      @ravindupriyamantha8218 2 ปีที่แล้ว +3

      @@kristine511 ස්තුතියි 🙏 .

    • @sandyakumari3231
      @sandyakumari3231 ปีที่แล้ว +1

      නිවන් මග කියල හිතාගෙන නිවන්මග නොවැඩෙන සිල්හාකැපකිරීම් කිරීම

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @thilinichathurnima448
    @thilinichathurnima448 2 ปีที่แล้ว

    තෙරුම් ගන්න බරිනම් මොනව කරන්නද?බිරි අලින්ට විනා ගහනවා වගෙ.අව බොදෙන් යුතුව අහන්න.දෙයක් තෙරුම් ගන්න හකියාවක්නැ

  • @shehanlakshan6114
    @shehanlakshan6114 2 ปีที่แล้ว

    ❤️❤️

  • @yashodhara2630
    @yashodhara2630 2 ปีที่แล้ว

    yakk obata Thruwan saranai can you please make video why every Budu statues look deference

  • @uvindumaduwantha3104
    @uvindumaduwantha3104 2 ปีที่แล้ว

    👍👍👍👍👍