පංච කළ්‍යාණි 😍👸 විශාඛා මහෝපාසිකාව ගෞතම බුදු සසුනේ අග්‍ර උපාසිකාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2023
  • පංච කළ්‍යාණි 😍👸 විශාඛා මහෝපාසිකාව ගෞතම බුදු සසුනේ අග්‍ර උපාසිකාව | ven.walimada saddhaseela thero #sathpurusha #asura
    #walimadasaddhaseelathero #vishaka #pancha #kalyani #sathpurusha #asura

ความคิดเห็น • 277

  • @chnchalakumari
    @chnchalakumari 9 หลายเดือนก่อน +145

    මට අවුරුදු 16යි ඉගෙනීමේ කටයුතු නිසා වෙලාවක් නැති උනත් මම උදේට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන ගමන් ඔබවහන්සේගේ බණ අහනවා 🙏🙏🙏💐💐💐

    • @Dela425
      @Dela425 6 หลายเดือนก่อน +6

      මගෙ වයසෙමයි

    • @newtiktok6587
      @newtiktok6587 5 หลายเดือนก่อน +10

      කොච්චර හොදද හැමදාම බණ අහන්න බණ අහන එක නවත්තන්න එපා🙂🙏🌼

    • @LahiruRumesh-fx9pd
      @LahiruRumesh-fx9pd 5 หลายเดือนก่อน +2

    • @krishanigayanthi1027
      @krishanigayanthi1027 5 หลายเดือนก่อน +4

      අනේ කොච්චර හොද දරුවෙක් ද...කවදාවත් නවත්තන්න එපා පුතේ දර්මයත් එක්කම ඉන්න..බුදුසරනයි ..🙏🙏

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 5 หลายเดือนก่อน

      Bana ahana eka hodai ..
      Habai bana kiyanne monawatada danagena ahanna...
      Bana= (bawa + nasana) darmayai.
      Me kiana de ahala obage bawa naseda? hadeda?
      Menna bawa nasana darmaya..
      th-cam.com/video/-sOlhUewZO8/w-d-xo.htmlsi=E4syJhIJahKPG8ZT
      Siyalu loka siyalu sathwayo parama nebbana suwayen suwapath wethwa...!

  • @user-sr7dr1pu3s
    @user-sr7dr1pu3s 5 หลายเดือนก่อน +16

    මට අවුරුදු 17 වෙනව තව මාස තුනකින් මම සාමාන්‍ය පෙල ලියනව.මම හිතේ ප්‍රශ්න ගොඩාක් එක්ක හිටපු කෙනෙක් ,හාමුදුරුවොන්ගෙ බණ මගේ හිත හැදෙන්න ගොඩාක් උදව් උනා.. 🙏🙏🥀🥀

  • @oshie-ip4qi
    @oshie-ip4qi 4 หลายเดือนก่อน +30

    මගේ හිත කලබල උන ගමන් වගේම පාඩම් කරන ගමන් මං අහන්නෙත් අපේ හාමුදුරුවන්ගේ බණම තමයි මට අවුරුදු 13 යි ...සාදු සාදු සාදු🙏🙏🙏...

  • @thusithanawagamuwa469
    @thusithanawagamuwa469 หลายเดือนก่อน +6

    මම10 වසරෙ ඉගෙන ගන්නේ මට පුලුවම් හැම වේලාවකම ඔබ වහන්සේ ගේ බන අහනවා ...... මට ජිවීතෙ ගැන පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේ ට පිං අත් වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @panchaliwishaka8114
    @panchaliwishaka8114 ปีที่แล้ว +18

    වෙලාව ගියා දැනුන් නෑ.. මටත් විශාකා සිටුදේවිය වගේ වෙන්න ආස හිතුනා. ඇය වගේ පින් කරන්න ආස හිතුනා. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වය මගහැරිලා වසර 2600ක් ගතවනතුරුත් මට සසරේ මේ වනතෙක් සැරිසැරීම ගැන දුක හිතුනා. තවත් සසර දීර්ඝ නොවෙන්න මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හේතු වේවා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. දේශකයානන් වහන්සේට නමස්කාර වේවා. 🙏

    • @slseniruyt3404
      @slseniruyt3404 5 หลายเดือนก่อน +2

      එය එසේ ම වේවා.ඔබට මේ භවයේ මං මේ භවගමන නිමා කරන්න ට ලැබේ වා.🙏🙏🙏

    • @govindya2006
      @govindya2006 3 หลายเดือนก่อน +2

      මටත් විශාඛා මහා උපාසිකාව තුල තිබූ ගුණ දහම් දියුණු කර ගන්න වාසනාව ලැබේ වා!!!.... එතුමිය යම් ප්‍රසන්න බවක් ලැබුවා නම් මම ද ඒ ප්‍රසන්න බව ලබත්වා!!!!!🙏🙏🙏🙏

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 2 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.. දීර්ඝායුශ ලැබේවා..

  • @niroshaliyanage
    @niroshaliyanage ปีที่แล้ว +22

    පොඩ්ඩක් අහලා බලනවා කියලා ප්ලේ කරපු වීඩියෝ එක ඉවර වෙනකන්ම අහලා.ඒ තරම්ම හිත
    නිවුනා.

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 2 หลายเดือนก่อน +6

    මට වයස අවුරුදු 16 තාම
    මම හරි ආසයි බණ අහන්න
    හිතට සැනසීම නිසා මම මට පුලුවන් හැම වෙලේම බණ අහනවා
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +125

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙනවා.............🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @ashennethsara-mv7lk
      @ashennethsara-mv7lk ปีที่แล้ว +8

      ඇත්ත තමා,මේ වගේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ රටට වාසනාවක් 🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +6

      ​@@ashennethsara-mv7lk තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @User_13jej
      @User_13jej ปีที่แล้ว +3

      ඔව්ව්...හරිම සැනසීමක්✨🙏🏼

    • @tharakaya529
      @tharakaya529 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤❤

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 3 หลายเดือนก่อน +6

    මට තම වයස 13යි මම කැමතියි බන අහන්න 😊 මමහැම දම මෙ වගෙ බන අහනවා 😊😊😊😊😊😊

  • @m.s.legend84
    @m.s.legend84 ปีที่แล้ว +71

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට හිත නිවනවා පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ..

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @attanayakeanuda
      @attanayakeanuda ปีที่แล้ว

      true true .sadu sadu .🙏

    • @user-rh8sb1vw4g
      @user-rh8sb1vw4g 5 หลายเดือนก่อน

      එක නම් ඇත්ත

  • @piyushashi-vv5hk
    @piyushashi-vv5hk ปีที่แล้ว +19

    අපේ පවුලේ වෙඩින් වලදි නම් මේ විශාකා සිටු දියනියගේ කතාව අනිවාරෙන් කියනවා අද කාලේ ගැහැනු ලමයින්ට ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක්..🙏🙏

  • @chutikki1818
    @chutikki1818 ปีที่แล้ว +27

    ඔබ වහන්සේගේ බණ මං අහද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @nishanabesooriya8322
    @nishanabesooriya8322 11 หลายเดือนก่อน +9

    වැලිමඩ සද්දාසීල හාමුදුරුවන් ගෙ බණ අහන කොට මාර සැනසිමක් දැනෙනවා.☸️ මැරුනත් තවත් මිනිස් ආත්මයක උපදින්න වාසනාව ලැබේවා . පින් ඇත්තෝ අකිත්වා. අහලා පින් රැස් කර ගනිත් වා ☸️☸️

  • @chamilajayanthi5175
    @chamilajayanthi5175 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා ස්වාමීන් වහන්ස

  • @madhuathauda
    @madhuathauda ปีที่แล้ว +6

    මෙම ධර්ම දානමය කුසල කර්මය පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යැ ධර්මය අවබෝධ වීම පිණිස ම හේතු වාසනා වේවා!
    සාධූ! සාධූ!! සාධූ!!! 🙏🌟🌷💛

  • @AZGDOM
    @AZGDOM ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට හිත නිවෙනවා......
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.....
    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @darmarathnasilva2086
    @darmarathnasilva2086 ปีที่แล้ว +3

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @GameIskole
    @GameIskole ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!

  • @scmadagama2467
    @scmadagama2467 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බණ අහන්න අහන්න තවත් බණ අහන්න හිතෙනවා ........................
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 ปีที่แล้ว +4

    හිතට දැනෙන්නෙ ලොකු සැනසීමක්...🙏...නැවත ඉපදීමක් නොවේවා...පින් කරන්න ලැබේවා...

  • @kavyasandeepani4170
    @kavyasandeepani4170 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ බණ අහද්දි හිතට දැනෙන සැහැල්ලුව කියාගන්න බෑ කොයිම ප්‍රශ්නයක් උනත් කොයිම හිතේ ගැටලුවක් උනත් හරි ඉක්මනින් සැහැල්ලුවට පත් වෙනව ඔබ වහන්සේගෙ බණ ඇහුවාම 🙏🙏🙏

  • @mohanmanju9618
    @mohanmanju9618 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගෙ බණ අහද්දි හිතට පුදුම සැනසීමක් දැනෙනවා සාදු සාදු ...🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      පින්වත් ඔබට තෙරුවන් සරණයි...! 🙏❤️ නමෝ බුද්ධාය...! 🙏☺️

  • @shamadarshani1349
    @shamadarshani1349 18 วันที่ผ่านมา

    මම සද්ධාසීල හාමුදුරුවන්ගේ බණ අහනවා.... ඒවා අහන්න අහන්න ආසයි. හිත පැහැදෙනවා..

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rd ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිතර අහනවා . ගොඩාක් පින් ඔබ වහන්සේට 🌹🙏🌹🙏🌹........... මේ ධර්මය අපිට අහන්න සලස්වන හැමෝටමත් බොහොම පින් 🌷🙏🌷

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +18

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!මාද සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @shashikaachini555
    @shashikaachini555 ปีที่แล้ว +17

    හිතට දුකක් ,තරහක් ,සතුටක් දැනෙන හැමවෙලේම මම ඔබ වහන්සේගේ ධර්මදානය ශ්‍රවනය කරනවා....පුදුම සහනයක්,සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ....ඔබවහන්සේට ගොඩාක් පි0......🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @vindula20
    @vindula20 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @amilasuresh9903
    @amilasuresh9903 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ බණ අපෙ හාමුදුරුවනේ මට"හව් හරණක් නැති කෙනෙකුට මුතු වරුසාවක් "වගේ. සාදු!සාදු! සාදු!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @Gamidiviya
      @Gamidiviya ปีที่แล้ว +1

      Amila Suresh...... ඇත්තටම ඇත්ත මිතුර...

  • @xxxxc860
    @xxxxc860 4 หลายเดือนก่อน +2

    සුන්දර කාන්තාවන් ගැන කථා කියන එක සහ අහන එක හරිම ආශ්වාදජනකයි වගේ!

  • @Dewmi250
    @Dewmi250 หลายเดือนก่อน +1

    සාදු , සාදු ,සාදු ...............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himayarasanjali
    @himayarasanjali 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @surendramalki1794
    @surendramalki1794 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ,තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ,

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏සමිමා සම්බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dimuthusamudra1503
    @dimuthusamudra1503 10 วันที่ผ่านมา

    මම බුදු දහමට ගොඩක් ලැදියී සද්දාසිල හිමිගේ බන අහලා මම ගොඩක් පැහැදිලා ඉන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අහන්න අහන්න ආසයි බුදු දහම චිරාත් කාලයක් පැවතේවා මම තාම පොඩියී මට අඋරුදු දහ තුනයි මම කුමන යම් දිනක හෝ සසුනේ පැවිදි වීමට බලාපොරොත්තු වෙමි ඔබ සැමට තෙරුවන් සරනයී☸️

  • @hkgk1277
    @hkgk1277 ปีที่แล้ว +3

    Sadu Sadu sadu

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට ......

  • @thamaranilmini997
    @thamaranilmini997 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තේරූවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu siyalu sathvayo niduk vethva nirogi vethva suvapath vethva

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +4

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @kmkgaming9522
    @kmkgaming9522 ปีที่แล้ว +4

    මේ ධර්ම දේශනයේ සම්පූර්ණ වීඩියෝ එකෙ ලින්ක් එක දාන්නකො ගොඩක් පිං 🙏

  • @RathnayakaRathnayaka-nk6vw
    @RathnayakaRathnayaka-nk6vw 14 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..තෙරැවන් සරණයි හාමුදුරුවනේ ...

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +4

    සාදු ..............සාදු ..........සාදු !!

  • @JayaniIshara-qq8bf
    @JayaniIshara-qq8bf หลายเดือนก่อน

    ❤❤❤❤ බුදු සරනයි අපේ හමුදුරැවනේ හිතට නිදහසක් දැනුනා මෙි බන ටිකෙන් මම නමි අසායි පින් දාහමි කරන්න මගේ අතින් වෙචිච වැරදිවලට සමාවෙන්න ❤❤❤

  • @pushpagnanathilak7925
    @pushpagnanathilak7925 7 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු!
    මට තව තවත් ධර්මය අවබෝධ වේවා!

  • @amayadesilva6686
    @amayadesilva6686 ปีที่แล้ว +6

    Since my childhood I like Vishaka ❤

  • @sandalinethmini1913
    @sandalinethmini1913 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු!!!!!!🙏🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @ruwankumara3444
    @ruwankumara3444 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි....
    බොහො වටිනා බන කතාවක්.....ඔබබවහන්සෙට බාෙහො පිං...ඔබ වහන්සෙ දෙව්ලොවින් මනුලොවට පැමිනි දෙවියෙක් ධර්ම ප්‍රචාරයට

  • @user-ir9qr3xt3y
    @user-ir9qr3xt3y หลายเดือนก่อน

    මේ උතුම් වූ ධර්මය ධර්මය ශ්‍රවණය කිරීමේ උතුම් පින් බලය මටත් මගේ පවුලේ අයටත් පවුලේ නොවෙන අයටත් සියලුම ලෝ වාසී ජනී ජනයාටත් තිරිසන් ලෝකවල තිරිසන් සත්වයන්ටත් මහා සංඝයා වහන්සේලාටත් අමුනුස්ස ලෝකවල ප්‍රේතයන්ටත් යක්ෂ ලෝකවල යක්ශයන්ටත් නාග ලෝකවල නාගයන්ටත් දිව්‍යලෝකවල දෙවියන් වහන්සේලාටත් අසුර ලෝකවල අසුරයන්ටත් අනුමෝදන් වේවා උතුම් සත්පුරැෂ ඇසුරටම හේතූ වාසනා වේවා සාදු සාදු සාදු❤❤❤

  • @user-zz2kv2to4k
    @user-zz2kv2to4k หลายเดือนก่อน

    මට වයස අවුරුදු 14 මම හැමදාම වගේ හාමුදුරුවන්ගේ බන අහනවා හාමුදුරුවනේ බොහොම ස්තූති මේ බන පද ඇහුවම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ 😢🙏🙏🙏🙏🙏🥺

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +26

    Background music අයින් කරන්න එපා.. ඒක හරිම සැනසීමක් හිතට... හරිම calm.. කමෙන්ට් එකක් දැක්කා අයින් කරන්න කියලා.. එහෙම කරන්න එපා

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 ปีที่แล้ว +3

    ඔබවහන්සේට ස්තුතියි..සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nilminikumari5566
    @nilminikumari5566 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....

  • @AthulaKumara-vf8cq
    @AthulaKumara-vf8cq หลายเดือนก่อน

    සාදු .....සාදු ...සාදු

  • @NayanaMadurangani-cy8mp
    @NayanaMadurangani-cy8mp 2 หลายเดือนก่อน +1

    ගොඩක් පිං හාමුදුරුවනේ .😊

  • @nipunisudarsani390
    @nipunisudarsani390 ปีที่แล้ว +4

    අනේ හාමුදුරුවනේ මේ වගේ බණ තවත් දෙසන්න

  • @Atytgrl894
    @Atytgrl894 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @vishakadilrukshi3099
    @vishakadilrukshi3099 ปีที่แล้ว

    සාදු සාදු පින්බර පොහොය දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anuanu1691
    @anuanu1691 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින් ඇත්තෝ පින් කරත්වා මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා

  • @thusharidepthika2740
    @thusharidepthika2740 11 หลายเดือนก่อน

    බුදු සරනයි පිංවත් ස්වාමින් වහන්සේට

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @kawikawi543
    @kawikawi543 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Sadu sadu sadu.....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @user-mn3je4sm9g
    @user-mn3je4sm9g 8 หลายเดือนก่อน +2

    මේ බණ දේශනාවේ සම්පූර්ණ දේශනාවම දාන්න පුලුවන්ද.

  • @ishancreation8397
    @ishancreation8397 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ නුඹ වහන්සේගේ බණ පදයකටත්....තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @prabathmaddugoda1088
    @prabathmaddugoda1088 ปีที่แล้ว +2

    Dheshanaawa harima lassanai.......Sampuurna dheshanawama haekinam dhaanna....godak pin.....

  • @Isira.Hk074-xb6zq
    @Isira.Hk074-xb6zq ปีที่แล้ว +3

    💐🌼සාදු සාදු සාදු 🌸🌷

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @mgsl1003
    @mgsl1003 6 หลายเดือนก่อน +1

    මගේ නම මිගාර.

  • @nipunimaheshika8100
    @nipunimaheshika8100 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ShanikaMadhubashini-kx1pj
    @ShanikaMadhubashini-kx1pj 4 หลายเดือนก่อน

    Obawahanaeta mage gaurawaniya wandanawa wewa...🙏🌷🙏🌷🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BhagyaMadumali
    @BhagyaMadumali ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว +3

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @user-rv1cr8uv1p
    @user-rv1cr8uv1p 5 หลายเดือนก่อน

    Oba wahanset godak pin mat ammai thaththai dennam na sahodyo na ekman viwhayak krgaththa habai vitin vita jivithet una godak hith ridim walt mam ewsimen muna dunn ewsim nathi una than waldi man asran una hamuduruwane essra man hamdem paule ayt kiiwa eth man dan gedra wen kisim pashnyak kiyane mat threnwa hamuduruwo kiyan ban ahankot hitht danen sansim kiyla nima krann ba ape hamuduruwane

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +2

    Sadu sadu sadu.mage pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa.theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @Harshana1
    @Harshana1 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @SunanthaPremasiri-gn4ky
    @SunanthaPremasiri-gn4ky 11 หลายเดือนก่อน +1

    Oba wahanseta pin🙏🙏🙏🙏

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 ปีที่แล้ว

    Oba wahanseta theruwan saranai.

  • @rashmikeshala7253
    @rashmikeshala7253 ปีที่แล้ว +1

    බනකට ආරාද්නා කරන්න මෙ ස්වාමින් වහන්සේ ස්ම්බන්ද කරලා දෙන්නකො කවුරු හරි

  • @MrBDSM768
    @MrBDSM768 ปีที่แล้ว

    Theruwan saranai

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Pinwat suwamin wahanseta dirgayusha niduk nirogi sampat labewa...🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @see448
    @see448 ปีที่แล้ว +5

    Uthum u swamin wahansa nuba wahansa me karana Dharama daanaya pina uthum nirawanayatama hethu wewa.!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @slnolimit4916
    @slnolimit4916 ปีที่แล้ว +2

    😇

  • @NihalGunathilaka-tv2pl
    @NihalGunathilaka-tv2pl 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SamanKrishantha-uf5df
    @SamanKrishantha-uf5df หลายเดือนก่อน

    😊😊

  • @user-hb5be3rb6i
    @user-hb5be3rb6i 6 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏

  • @chamodidayananda7375
    @chamodidayananda7375 ปีที่แล้ว

    Pinwath swaminwahanseta mage sadukara wewa....

  • @nilanganithusharika525
    @nilanganithusharika525 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @kalyanilanka1194
    @kalyanilanka1194 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-hb5be3rb6i
    @user-hb5be3rb6i 6 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏 mage nama Binuri

  • @user-hk2ju9nq2e
    @user-hk2ju9nq2e 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️❤️

  • @santhasantha8368
    @santhasantha8368 11 หลายเดือนก่อน +1

    🙏

  • @supundilshan1084
    @supundilshan1084 11 หลายเดือนก่อน +1

    😊

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u ปีที่แล้ว +4

    Budu saranai

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prabathmaddugoda1088
    @prabathmaddugoda1088 ปีที่แล้ว +4

    Harima lassana dheshanayak....saadhu saadhu saadhu....

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  ปีที่แล้ว

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @ManikeDisanayake-cg9xb
      @ManikeDisanayake-cg9xb หลายเดือนก่อน

      Man ahapu bana walin watinama bana karhawa ahuwe ada sadu sadu sadu

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 ปีที่แล้ว

    මගේ නමස්කාර වේවා ❤