මහා රාවණයන් ගැන ලොවට හෙළි කල මහාචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකරයන් මෙතෙක් නොකී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Mirando Obesekara revealed About Ravana
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #MirandoObesekara

ความคิดเห็น • 100

  • @vishwakarma.lk
    @vishwakarma.lk  4 ปีที่แล้ว +18

    ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර - 077 66 43 437

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 4 ปีที่แล้ว +1

      මිරැන්ඩෝ ගොබ්බයෙක් වෙන්න එපා, රාවනා රජතුමාට සම්බන්ද කෙනෙක් ඉන්නවා කියන එක ගැන කාටවත් කියන්න එපා කියලා පොරොන්දුවක් ගත්තා නේ ඒ කියපු කෙනා දැන් නිකං තමන්ගේ වගේ කියනවා

    • @moisesmyles8340
      @moisesmyles8340 3 ปีที่แล้ว

      sorry to be so offtopic but does anybody know a trick to log back into an Instagram account??
      I was dumb forgot the login password. I would appreciate any tricks you can offer me.

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 11 หลายเดือนก่อน

      ස්තුතියි!

  • @prasannaarachchi5992
    @prasannaarachchi5992 4 ปีที่แล้ว +32

    රාවණා ඉතිහාසය මුලින්ම ප්‍රභල හෙලිදරව්වක් කරේ ඔබතුමයි, රාවනා ඉතිහාසය ඉස්මතු කල ප්‍රථම පුරුක ඔබතුමා, නිහඩව සිට ඉතා ප්‍රබල කරුණු කාරනා සමාජයට දෙනවා, ඔබ එවකට කියූ බොහෝ කාරනා අද ඉස්මතු වී තිබෙනවා කිසිදු සැකයක් නෑ ඔබ කියන කරුනු පිලිබදව ඔබතුමාට බොහොම පිං, දීර්ගායුශ වේවා !!!

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +17

    සිංහල ජාතීය ලංකා භූමියේ ප්‍රබලම ජාතීය වේවායි රාවණා රජුගෙන් ආශීර්වාද පැතූ ආචාර්‍යය මිරැන්ඩෝ මහතාට නිරෝගීභව හා දීර්ඝ
    ආයුෂ ලැබේවා...🙏
    🌹❤️🇱🇰

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 10 หลายเดือนก่อน +2

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණ දෙවියන් වහන්සේගෙ පිහිට ආරක්ෂාව රැකවරණය මේ සිව් හෙළය රැකේවා 🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ඔබතුමාට .අහගෙන ඉන්න ආසයි කතාව .

  • @sssuga1
    @sssuga1 4 ปีที่แล้ว +23

    වටම ගියත් සැබෑතතු සොයන්නනම් හමුවිය යුතුම මහා චරිතය ඔහුයි එනම් ගෙටම ආ යුතුමය සූඛී දීඝායු

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +13

    මෙතුමා හෝ කිසිවකු සම්ප්‍රප්ලාපයක් නොවෙන්නට වේ.
    මේ බහුතරයක් ගේ පිබිදීම ස්වභාව දහමේ ස්වභාවයක්
    වීම විය හැක .
    ඒ නිසා මේවා යේ අන්තයන්ට
    නොගොස් අහන්න.
    නුවනින්ම වටහාගෙන ලැබිය
    යුතු අවබෝධය ගන්න ..
    සියල්ල ආශිර්වාදයක් ලෙසම මතුවේවි .
    ඔබසැමට ඒ සැබෑව වෙනුවෙන්ම කලයුත්ත කරන්නට සමස්තයේ ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🔑

    • @indimallika4777
      @indimallika4777 4 ปีที่แล้ว

      @@nirmalpoornajith3873 දැනෙන දේ තම නැන පමනින්මය .
      😉

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +5

    මේඝනාත් මගෙ වීරයා..❤️🔥💪

  • @nishanbandara9820
    @nishanbandara9820 10 หลายเดือนก่อน +1

    ඔබ තුමන් හට භවයක් භාවනාවක් පාසා පිං අත්වේවි...!!! 🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @madushanbuddipriya
    @madushanbuddipriya 4 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා ඔබ තුමාට...!!!

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +1

    ආචාර්ය තුමනි ඔබ තුමාට ධීර්ගඅයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මහත්මානනි ඔබතුමාට දීර්ඝායුස නිරෝගී සුවපත් වේවා

  • @harshanigunarathna69
    @harshanigunarathna69 2 หลายเดือนก่อน

    රාවණා රජු සත්‍යයක්...අනිවාර්යයෙන් ම අනාගතය වෙනස් වෙිවි🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 9 หลายเดือนก่อน +1

    රාවණා රජතුමා වර්තමාන දියසෙන් චක්‍රවර්ති මෛත්‍රී බෝසතානන් වහන්සේ .👑️🇱🇰☸

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +3

    ජයවේවා රාවණා රජතුමා 🙏🙏🙏

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    ❤️😇සමාදානය තුළ
    "ඉවසීම සැනසීමයි!
    "සැනසීම සතුටයි!
    "සතුට ආසවල් රස විදිමයි!
    "රස විදිම සැහිමකට පත්වීමයි!
    "මරණය ජීවිතයයි!
    "ජීවිතය ගැලවීමයි!
    "ගැලවීම නතර වීමයි!

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +6

    විශ්ව කර්ම ඔබ වගේ තරුණයන් මේ වගේ පර්‍ය්යශන කරන්න මේවා පිලිගන්න මිනුස්සු මේ සoවාද අහාවී..

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 5 หลายเดือนก่อน

    Dr,
    You are great proud of you ,
    Respect sir ❤❤❤

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 ปีที่แล้ว

    බොහෝ Pin...
    Matala Jantawa wanuwan ...
    රාවණා ගණ..
    Sttiyama..
    පැවසීය ..🙏👍👍👍🙏

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +5

    රාම රාවණා වටා පැතිරි යන කතාව හින්දු ආගම අදහන නේපාල ජාතිකයන් ඉන්දියන් ජාතිකයන් අපෙන් අහනවා සීතා දේවීය ගැන රාවණා ගැන මේ ගැන අවබෝධයක් නැති පිස්සෝ නින්දා අපහාස කර්ලා කතා කරලා තියෙනවා කනගාටුයි මේ ගැන

  • @damayanthabandara9719
    @damayanthabandara9719 4 ปีที่แล้ว +4

    ආයුෂ බොහෝ වේවා

  • @kstudio8250
    @kstudio8250 2 ปีที่แล้ว

    විශ්ව ආශිර්වාදය ලැබේවා

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ආයුබොහෝ වේවා!🙏

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว +2

    Jaya sri maha rawana rajuni

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน

  • @user-vp5ck6wk8s
    @user-vp5ck6wk8s 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @KasunChandana-gu5rd
    @KasunChandana-gu5rd ปีที่แล้ว +1

    2028 නව ආරම්භ ය..*

  • @KasunChandana-gu5rd
    @KasunChandana-gu5rd ปีที่แล้ว +1

    2000/12/25ඉපදීම 2028/12/24 නව ආරම්භය සම්පූර්ණ මුල අකුරු කෙටියෙන් සොයාගන්න ( අ.වි.ශ.දේ.නා.වි.) 108. ආරක්ශාව යටතේ

  • @kasunbandara3933
    @kasunbandara3933 4 ปีที่แล้ว

    Methuma liyapu poth wala nam list eka danna puluwanda

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว

    Great 👍🏽🙏🙏🙏

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว +6

    අකැමැත්තෙන් උනත් දෙයක් කියන්න ඕන.රාවණ ගැන අද කථාකරන බොහෝ දෙනා පිස්සුවෙන් ඉන්නේ.බොහෝ දෙනෙක් මුදල් සහ ප්‍රසිද්ධිය නිසා ආවේශයෙන් එකිනෙකා කා කොටා ගන්නවා.සමහරු හිතෙන් මවාගෙන මංමුලා වුනා මදිවට මාන්නයෙන් විකෘත වෙලා.ඒ අයත් ද්වේෂ සහගතයි.අනුන්ගේ දැනුම සොරාගෙන තමන්ගේ වගේ අලෙවි කරන අයත් ද්වේෂසහගතයි.මේ දෙපාර්ශවයම සාපයට ලක් වෙලා ඉන්නේ.ඒක ඒ අයට තව මාස කීපයක් යද්දී වැටහෙයි.කනගාටුදායකම දේ මහාචාර්යතුමා වැනි විශිෂ්ට පුද්ගලයන්ව කැත විදිහට යොදා ගැනීමයි.මේ සියලු දෙනා ඒ යුගයේ උරුම කරුවන්.මේ හැමදෙනාම කකියන ලේ වලින් වැඩේට බැස්සේ ඒ නිසා.නමුත් දැන් යන්නේ හොරකම,බොරුව,කාකොටාගැනීම,ඊර්ෂ්‍යාව,පලිගැනීම,එකටඑක කිරීම,කඩේ යෑම.රාවණ පර්යේෂණත් අවසානයේ තියෙන system එකටම වැටුණා.😊ලැජ්ජයි සහ දුකයි ඒ සියලුදෙනා ගැන. ආධ්‍යාත්මික දියුණුව,සංසාරගත බලශක්ති නැතුව බැස්සම ඔහොම තමයි වෙන්නේ.උඹලා ඔක්කොම ඔය චැනල් කෙරුවාවයි,සල්ලි,බලය,අයිතිය,ප්‍රසිද්ධියයි පස්සේ දිවිල්ල නවත්තලා ගත්තුවා ඒ තැන්වලට දීලා,බලවේගවලට ඇන්දවෙන්නේ නැතිව,ඇතුලේ ඇති දෙයක් නැතිව රත්රන් දැමු කටුස්සෝ වගේ පිම්බෙන්නේ නැතිව,ඔක්කොම අතෑරලා බුදුපියාණෝ කී විදිහට ආධ්‍යාත්මික දියුණුව හොයපල්ලා දරුවනේ.කවුරුත් ඕක උසාසන් යන්නේ නෑ.නැහෙන්න හදන්න එපා.වෙන දේවල් ඒ නියමිත පිලිවෙලට වේලාවට වෙනවා.😆

  • @anjanascooking
    @anjanascooking 4 ปีที่แล้ว

    theruwan saranai

  • @kumarimallika6371
    @kumarimallika6371 3 ปีที่แล้ว

    එතුමාගෙන් හරිහැටි ප්‍රශ්න අහන්න...

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 ปีที่แล้ว +1

    EKANAYAKA Tamannaa okay 2020🎯💘📢👀👂🌏✍🇱🇰

  • @mrsdilshasurinijayasuriya2425
    @mrsdilshasurinijayasuriya2425 4 ปีที่แล้ว +1

    Sinhale abimanya lova pura pathirewa!
    Mirando Obeysekera mathidhunta neerogikama labewa!

  • @wasanajanith1143
    @wasanajanith1143 4 ปีที่แล้ว +3

    ඔබ දෙපලටම ආයුබෝහෝ වේවා . වචනවලින් කියා ගත නොහැකි ඉතාමත්ම වටිනා අදහස් ලාබාදුන් ඔබට බෙහෙවින් ස්තූතියි...

  • @janakafernando9434
    @janakafernando9434 4 ปีที่แล้ว +1

    He is talking about Gayan sandakalum because I got to know that this Gayan went there to do a live program and asked all the information for the professor and professor has given all the real information that very few know about,
    After Gayan, with out publishing the original he came to the Tv as he who found the information and got the publicity.
    He has done this to Jayarathna patiarachi too,

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 4 ปีที่แล้ว +1

      JANAKA Fernando I think you are right. What Gayan has done is not right.

    • @imandharox
      @imandharox 4 ปีที่แล้ว

      You are correct I think , even I assumed that also

    • @z12c59
      @z12c59 ปีที่แล้ว

      Thanks.

  • @crativeproduction1064
    @crativeproduction1064 4 ปีที่แล้ว +4

    ඉන්ටර්වීව් එක කරන ඔබගේ හඩ පෞර්ශය ඉතා හොදයි පැහැදිලියි. ගෑනු හඩින් කරන වීඩියෝ පිරිච්ච යූටුයුබ් එකේ මෙහෙම දේට ලංකාවෙ තරුණ පරපුර යොමුවීම අගනේයි !!!

    • @gamingshashiya1943
      @gamingshashiya1943 2 ปีที่แล้ว

      අපේ පාසලේ ජන මාධය භාර සර්..❤️

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว +1

    Methuma kalin kiya thibenawa rawana soyuriya suparnikath innawa kiyala. Awurudu 50 ganan wala innawa kiyala.

  • @thusharaindika2044
    @thusharaindika2044 4 ปีที่แล้ว +1

    Soyanna balanna hamuwei rata gana adambara wanna kawda Ada ape ihihasaya soyanne

  • @nishanbandara9820
    @nishanbandara9820 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tharinduniranjan5008
    @tharinduniranjan5008 3 ปีที่แล้ว

    🙏💖

  • @pushparajpremawardhane3890
    @pushparajpremawardhane3890 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💝💖💗

  • @kuku2320
    @kuku2320 4 ปีที่แล้ว

    Dirgayou wewa piyanani

  • @tharindunilangachandraseka9438
    @tharindunilangachandraseka9438 4 ปีที่แล้ว +4

    කවුද ඇත්ත කියන්නේ රාවණ ගැන

  • @TravelSense_1
    @TravelSense_1 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @rasikapathiraja1983
    @rasikapathiraja1983 4 ปีที่แล้ว +3

    Sorry to say that the Interviewer is not capable to question an intellectual person like Dr. Abeysekera. Therefore, the video does not floor in an interesting way.

    • @chamathrajapaksha5036
      @chamathrajapaksha5036 4 ปีที่แล้ว +2

      වෙන්න පොශ් මිනිස්සු දන්නෙ නිවේදකයගෙ හරි ඇදයක් හොයන්න විතරයි, මිරෙන්ඩෝ මහත්තයා උන්නද මලාද දන්නෙ නැති කාලේ මෙහෙම වැඩසටහන කරන එකම ලොකු සේවයක්. ඒකම ඇති ඔහුව අගය කරන්න, නිවේදකයාගේ කාර්‍ය ඔහු ඉටු කරනව හොදින්. ඔය වෙන්න පොශ් නෝනා නිවේදකයගෙ ඇදේ හොයන්නෙ නැතුව කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න.

    • @damsakbandara2890
      @damsakbandara2890 4 ปีที่แล้ว +1

      Agreed

    • @lifehacksdiaries6904
      @lifehacksdiaries6904 4 ปีที่แล้ว

      Actually, you are exact, it is not ethical, but, we won't be this type interview, such scenario understand this situation.he is an older man and not capable to interview.very sorry because I am of the commentator

  • @wasanakelum367
    @wasanakelum367 4 ปีที่แล้ว

    Utum meganada kumaruta mage namas karaya wewa siyalu situm itu wewa

  • @upalnuwan8090
    @upalnuwan8090 4 ปีที่แล้ว

    කවුද edenna
    denna

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว

    ඔය රාවනා මමත් දවසක් හීනෙන් දැක්කා එදා විතරයි දැක්කේ ආයේ දැක්කොත් ඉක්මනටම එන්න කියන්න ඕනේ

  • @drmusic6697
    @drmusic6697 3 ปีที่แล้ว

    rawana raju gana asathya pala karana aya athare oba shreshtayeki

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 4 ปีที่แล้ว

    Ravana rajatuma vandana karana gatavak tiyenavada

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 4 ปีที่แล้ว

    Deergayusha mahithumani...

  • @ridmamaduwantha985
    @ridmamaduwantha985 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏😘

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว

    Niwedaka mahatha hama welema kiyanawa oba thumage awasana kalaya kiyala. Manussayekta ehema kiyanna epa.

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n 3 หลายเดือนก่อน

    මෙතුමා කියන විදිහට අවුරුදු 6000කට කලින් වෙන බුදු කෙනෙක් හිටිය කියන එකනම් බොරු

  • @slcreation7553
    @slcreation7553 3 ปีที่แล้ว

    😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @laksirisurendraappuhamy9151
    @laksirisurendraappuhamy9151 4 ปีที่แล้ว +2

    ! රටේ බාගයක්ම විකුනල ඉවරයි මුං පරි අැටයක් කතා කරනව 2050 වෙද්දී රාවණා නෙමෙයි වර්තමානෙ බොන්න ගන්න වතුර වලට මොකද වුණෙ කියලයි කතා කරන්න වෙන්නෙ

  • @sehiruseyara7668
    @sehiruseyara7668 4 ปีที่แล้ว

    Mohu sadahan karana pudgalaya gayan sadakelum mahatha kiyala hithenne mata witharaida

    • @secretofficer1575
      @secretofficer1575 4 ปีที่แล้ว

      🤣🤣🤣 eka danaganna thibba mirando mahaththayagenma..gayan sadakelumge keruwawa kiyai ethakota...

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 ปีที่แล้ว

    EKANAYAKA Tamannaa 2

  • @prasadsadaruwan2887
    @prasadsadaruwan2887 4 ปีที่แล้ว +2

    මධ්‍යස්ථයයි වටින්නේ..ගතයුත්ත මධ්‍යස්ඨව ගන්න,ඔහු එනවා නියම වෙලාවට..🙏🙏

  • @n-lyrics8798
    @n-lyrics8798 4 ปีที่แล้ว

    එක පුටුවේ ඉඳගෙන සාකච්ඡා කිරීම ගැලපෙන්නෙ නෑ....

  • @ffw2691
    @ffw2691 4 ปีที่แล้ว

    මුන් කවද්ද බං ඔය කියන්ට තියෙන ඔක්කොම කියන්නෙ? දැන්නම් තිත්තයි රාවනා.. මොකා ඇත්ත කියනවද හිතාගන්ට බෑ...

  • @bratredhar8957
    @bratredhar8957 4 ปีที่แล้ว

    ඉපදුනාට නිකරුණේ මනුෂ්‍ය ආයුෂ ගෙවා දැමීම ☺️

  • @n.nblueeye8235
    @n.nblueeye8235 3 ปีที่แล้ว

    Sinhala jathiya babalana rawana doothaya

  • @poornimawijewardena8082
    @poornimawijewardena8082 2 ปีที่แล้ว

    Me niwedakayane ohe kiyawanne😏😡kochchara thawa wedagath dewal methumagen ahanna thiyeddi

  • @surangiAthu
    @surangiAthu 4 ปีที่แล้ว

    methumaa...AACHAARYA da?? ..MAHACHAARYA da??

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 ปีที่แล้ว

    Obthumata ayusha bohowewa

    • @jemajoy8839
      @jemajoy8839 2 ปีที่แล้ว

      Mirando obesekara tuma 2020-2-19 wenida miya giya 😢

  • @slcreation7553
    @slcreation7553 3 ปีที่แล้ว

    Dislike දාපු එවුන් තමා රාවණාව විශ්වාස කරන්නෙ නැත්තේ 🤬🤬🤬🤬🤬

  • @reka3700
    @reka3700 4 ปีที่แล้ว

    දිගටම එක මනෝභාවයක ඉන්නකොට,ඔය වයසත් එක්ක මනෝරෑප මැවීම ස්වාභාවිකයි.

    • @damsakbandara2890
      @damsakbandara2890 4 ปีที่แล้ว +2

      වෙන්න පුළුවන්, ඒට් හරියටම එහෙම කියන්න බෑ ඔයාට

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว

      එතුමා යෝගී බාවනාව කරන ඒ එක්කම පර්‍ය්යශන කරන කෙනෙක් හැමෝමට මේ හැකියාව ශක්තිය නැහැ ..

    • @rukmaljayalath9807
      @rukmaljayalath9807 2 ปีที่แล้ว +1

      Oyage oya wachana set eka hema wayasaka manussayekutama walangu neha. Mandabuddikai kama thama

  • @dsvlogs8861
    @dsvlogs8861 4 ปีที่แล้ว +6

    ගොන් පකය වගෙ ජීවිතේ අන්තිම කාලේ කිය කිය මේ මනුස්සයට එපා කරවන්න එපා බොල

    • @surangiAthu
      @surangiAthu 4 ปีที่แล้ว +1

      ha ha haa...yes

    • @chamathrajapaksha5036
      @chamathrajapaksha5036 4 ปีที่แล้ว +2

      එහෙම කිව්වාම තමයි වෙන අයටත් ඒ මනුස්සගෙන් වැඩක් ගන්න හිතෙන්නෙ

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +1

      මම ලිව්වා උබලා වගේ පිස්සෝ ඉන්නවා කියලා

  • @samantikiriyadura1924
    @samantikiriyadura1924 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว +1

    Methuma Digatama maithri bawanawa karana kenek lesata minimarumak wenna thibenawa ee hinda kakula suwa kala nohakiya kiyu de wiya hakida.