බුදුරජාණන් වහන්සේ නමක් පිළිිිබද ඔබතුළ ඇතිවන ශ්‍රද්ධා මාත්‍රයක විපාකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 163

  • @user-wz6qg8zn5x
    @user-wz6qg8zn5x 2 ปีที่แล้ว +51

    අසීමිතව පින්සිද්ද වෙනව මල්ලි.. ගොඩාක් කල් ඉඳල මං ඔයාගෙ Channel එකත් එක්ක ඉන්නේ..
    Like's , view's , watch time's , subscribe's and economically genarate වෙන, බහුතරයක් youtube channels අතරින් , ඔයා මේ යන ගමනෙ තියන වටිනාකම අසීමිතයි මල්ලි.. ලව්කිකත්වය සහ ලෝකෝත්තරත්වය අතර තියන ආධ්‍යාත්මික අවබෝදය බොහොම සමබර මට්ටමක ඔයා තියන් යනවා. ඔයා මුල්ම කාලයේ දාපු videos ඒවගේම දැන් ඔයා දාන videos එක්කත් ඔයා යන ගමන බොහොම පැහැදිලියි වගේම "හරිආකාරයි" මලයා... කවමදාකවත් ඔයාව ඇහැට දැකල දැන අඳුනගෙන නැතත්. පෞද්ගලිකව මං යන මගේ ගමනට ඔයා සහ ඔයාගෙ
    "යක් ප්‍රඩක්ශන්" මාරම සමීප බොහොම කිට්ටු කල්‍යානමිත්‍රයෙක් , හිතවතෙක්, මොහොම ලෙංගතු ගමන් සහයකයෙක්. . මලයා ඔයාට පිං කියන්නේ... ආයෙ මොකුත් නෑ... සුපිරිම පිං හොඳේ.. කවදාහෝ දවසක ඔයා මේ ඇවිත් යන්න ආව තාවකාලික මිනිස් ආත්මෙ රිංගවල තියන පංචස්කන්දය අතඇරල දාල , ලබන ආත්මෙ ඔයාට ස්තීරවනම යන්න නියමිත සුගතිගාමී ආත්මභාවය තව තවත් සශ්‍රීක වෙන්න, ඔයා මේ කරගෙන යන දර්මධාන/දැනුම්දාන පිංකම මහත්ඵල මහානිසංසව හේතුවාසනා වේවා... ඔයාට ජයින් ජයම වේවා කියල මගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    ඔයා free වෙලාවල පුලුවන්නම් "ශ්‍රද්ධා" channel එකේ දර්මදේශනා ශ්‍රවණය කරන්න.. අනිවාර්යෙන් තව තවත් ඔයාගෙ අවබෝධයට ඒක ගොඩාක් උදව් වේවි.. මේ භයානක සංසාරෙ කෙටිකරමු .මේක මහ දුකක් පුතා,
    උඹේ ගමන පැහැදිලියි හරිආකාරයි.., අපේ මේ හෙළ පොළවට උඹ
    ලොවෙත් ණය නෑ හොඳේ...
    මගෙ බුදුන්ගෙ පිහිටයි උඹට. තෙරුවන්සරනයි !!!
    දෙයියන්ගෙ පිහිටයි !!!
    පිං සිද්දවේවා... !!!!

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว +2

      මේ දර්ම දානමය පින් කම උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මාවබෝදය සදහාම හේතු වේවා 🌼🙏

    • @ssag3509
      @ssag3509 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +52

    ගෞතම බුදුරජාණන් වහන්සේ ට මම නමස්කාර කරම්..
    දෙවනුව ද
    තෙවනුව ද
    නමස්කාර කරමි..
    මාගේ
    නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +49

    සාදු ! සාදු !! සාදු !!!
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @deletedaccount9393
    @deletedaccount9393 2 ปีที่แล้ว +69

    Trending යන්න ඕන වීඩියෝස් මේව

  • @yakkboy1020
    @yakkboy1020 2 ปีที่แล้ว +44

    *...🍃🌼කාමය දුගඳයි -බඔසර සුවඳයි .*
    ____________________________________
    🌺 *බ්‍රහ්මචාරී බව* තුන් ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්.
    🌺 බඹසර සමාදන් වීමට සිතීම ශ්‍රේෂ්ඨය. සමාදන්වීම ශ්‍රේෂ්ඨය. පුරුදු කිරීම ශ්‍රේෂ්ඨ ය. බඹසරෙහි ගුණ කීම ශ්‍රේෂ්ඨය.
    🌺 සියලු ලිංගික කටයුතු වලින් වැළකී සිටීම යයි යමක් ඇත්ද එය උතුම් ම සීලයක්.
    🌺 ️දෙව්ලොව පවා සලිත කරවන ඒ උතුම් සීලය ද සීලයේ සත්‍යයක් ක්‍රියාව ද බලවත්ය.
    🌺 *ශරීරයෙන් යම් තාක් දෑ පිටවේද සියල්ලම දුගඳ ය.* ඒ දුගඳ අතරම කය ස්පර්ශ කරමින් කාම තෘප්තියක් සෙවීම අහෝ කෙතරම් මුලාවක්ද?
    🌺 *මේ ශරීරය සැබැවින්ම පිළිකුල් ම ය.* ඒ කය කාම තෘප්තියෙන් පිනවා අවසානයේ මොනවා නම් ලබන්ට ද? ඒ කයක් පිනවන්නට සුවඳවත් බඹසර කඩා ගන්නේ කුමකටද?
    🌺 ️බඹසර රකින්නන් ට කාමුකයන් ට මෙන් සැඟවණු තැන් අඳුරු තැන් රහස් තැන් අවැසි නැත. බ්‍රහ්මචාරීහු එළිමහනට හුදකලාවට විශාරද ය.
    🌺 *ගඳගහන ශරීර සිප ගන්නේ කවුරුන්ද?* එවැනි ශරීරයක් තවත් සොයන්නේ කවුරුන්ද? එවැනි කයක් ස්පර්ශය කොට සතුටු වන්නේ කවුරුන්ද? නමුත් කාමුකයෝ එසේ කරති.
    🌺 තමාගේ මුඛයේ සේම අන් අයගේ මුඛය ද දුගඳ ය.ගන්දස්සාරය.දුගඳ මුඛයට ළංවන්නේ කවරහු ද? එහෙත් කාමුකයා තම තෘප්තිය උදෙසා ගන්දස්සාරය ඉවසයි. තමා ගේ දහඩිය දුගද බලන්න මුහුණේ වුරුණු තෙල නිසා අප්‍රිය බව සිහි කරන්න. කිහිලි ඉකිලි වල අපිරිසිදු බව සිහි කරන විට ද අප්‍රිරියාවකි. එවැනි දහඩිය ශරීර වැලඳගන්නෝ සිප ගන්නෝ කවරහු ද?
    🌺 තමාගේ අධෝ මාර්ගයෙන් පිටවන අසූචි ය. මුත්‍ර මාර්ගයෙන් පිටවන මුත්‍ර ගැන සිහිනොකරන තැනැත්තා තවත් ශරීර ගැන සිත සිතා ඒවාම කොහෙන් හෝ සොය සොයා ඡායාරූපයකින් හෝ බල බලා සතුටු වෙයි. ඒවා ගන්දස්සාරයි. ඒත් පතයි. සිඹියි. වැළඳ ගනියි. ගඳ ගහන ජීවිතමැයි. අහෝ බඹසර කොතරම් සුවඳද?
    🌺 බඔසර පුරුදු කරන කෙනාගෙ සුවඳ දෙව්ලොව, බඹලොව විහිදී යයි.
    🌺බඹසර සීලයෙන් රැස්වෙන පින, පව් කෝටියක් යට යවයි.
    🌺 දාන ලක්ෂකයට වඩා බඹසරෙහි පුණ්‍ය විපාකය බලවත්ය.
    🌺 බඹසර හිතාමතා කිලිටු කරගන්නා කෙනා දෙවියන් වහා අත්හරියි. දෙවියන්ගේ උපකාර අද කාලයේ අවැසිමය. මන්ද නීච කාම භූතයන් මිනිසා ආක්‍රමණය කර ඇත.
    🌺 බුරුත පිටින් නිරය පිරීයන යුගය අනාගතයේ ය.එවකට විසඳුම් නැත.
    🌺 ️නොපෙනෙන ලෝකය විසින් කෙනෙක් නීච කරන්නෙම බඹසර කිලිටි කිරීමෙනි.
    🌺 ️අමාරුවෙන් නමුත් රකින බඹසර උතුම්ය. මන්ද ජීවත් වීමට ඇත්තේ තව සුළු කලකි.
    🌺 ️සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා ඒත් විදියක් නෑ. ඉතින් ඒ අයට පුලුවන් වුණොත් බඹසර රැක ගෙන ඉන්න, ඒක පූජනීයයි.
    *සුදනනි, ගුණදම්* *පුරුදු කරව්,බඹසර රකිව්.*
    *ජීවත් වීමට ඇත්තේ ටික කලකි. සසුනද සුළු කලෙකි. කළණ මිතුරෝද ටික කලකි. සුදනනි අප්‍රමාදී වන්න!*

    • @induniljeewanthae6936
      @induniljeewanthae6936 2 ปีที่แล้ว +1

      Sadu sadu. වටිනා comment ekk. ඔබට තෙරුවන් සරණයි

    • @yakkboy1020
      @yakkboy1020 2 ปีที่แล้ว +2

      @@induniljeewanthae6936 🙏🙏🙏ධර්මයේ හැසිරෙන්න මම ලියපු එකක් නමි නෙවෙි

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว +2

      @@yakkboy1020
      උපුටා ගැනීමක් කියලා දාන්න ගත්‍ත තැනත් එක්ක පුලුවන්නම් ....
      මාත් ඕක උපුටා ගන්නම් 🙏

    • @Enjoy-technology145
      @Enjoy-technology145 5 หลายเดือนก่อน +2

      ඔබට බොහෝ පින්,මෙවැනි දෑ ලෝකයා සමග බෙදා ගන්නවාට..

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +24

    ඒ අසමසමවූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏
    බුදු සරණයි යක් 🙏

  • @kanchanahimali2572
    @kanchanahimali2572 2 ปีที่แล้ว +23

    සාදූ සාදූ සාදූ
    සියලු සත්වයන්ගේ සිත තුල ශ්‍රද්ධාව තවතවත් වර්ධනය වේවා

  • @sahanvipshitha2353
    @sahanvipshitha2353 ปีที่แล้ว +1

    දානයන් අතරින් දර්ම දානය උතුම්‍ය. සියලු ලෝ වැසියන් දුකින් එතෙර වෙත්වා 🌼🙏

  • @dineshkavinda6488
    @dineshkavinda6488 2 ปีที่แล้ว +38

    කවදාවත් නොවැසූ දහම්කරුනු දැනගන්න ලැබුනා.
    දර්ම දානයේ සියලු ආනිසන්ස ඔබටත් මටත් සියලු දෙනාටත් ලැබේවා !
    තෙරුවන් සරනයි !

  • @janithdesh7607
    @janithdesh7607 ปีที่แล้ว +1

    ඔබටද සත්‍යාවබෝධය පිනිසම මේ දර්ම දානමය කුසලය හේතු වාසනා වේවා.....❤

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +17

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🌼🙏
    මෙවැනි වීඩියො මගින් නොදන්නා කරුණු පහදා දෙනවාට ඔබටද බොහෝ පිං ලැබේවා 🙏🌼🙏 ...
    සියලු සත්වයෝ මේ බියකරු සසරින් අත් මිදේවා 🙏🌼🙏

  • @thirunasandun3140
    @thirunasandun3140 2 ปีที่แล้ว +4

    ලොව්තුරා අමා මෑනී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!
    ☸නමෝ බුද්ධාය!🙏

  • @pradeeplakmal0017
    @pradeeplakmal0017 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු නාමෝ බුද්ධාය එ සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර කරමි නමස්කාරය වේවා අනන්ත අප්රමන වරක් සාදු සාදු සාදු

  • @user-ir4ii4fj9n
    @user-ir4ii4fj9n ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සහෝදරයා 🙏මේ ධර්මාදානයේ පින් බලය ඔබලාගේ නිවන් අවබෝධය ට හේතු වාසනා වේවා. අමාමෑණි බුදුපියාණන් හට මාගේ නමස්කාර ය වේවා 🙏💖

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධූ !!! පිං සිද්ධ වේවා !!

  • @yakkboy1020
    @yakkboy1020 2 ปีที่แล้ว +9

    තාථගතයින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා!!

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Maga louthuru budupiyanan wahanshata maga jeevithayama divi dawani kota puja karami puja wewa

  • @mihiralakmal2680
    @mihiralakmal2680 2 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි !
    සාදු !සාදු !!සාදු !!!

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +16

    ❤❤🙏 කකුසඳ බුදුන් කල දුසී මාරයා (මුගලන් හිමිගේ පෙර භවයක් )

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.ඔබතුමාට. තෙරුවන්.
    සරණයි.

  • @avengersrespectvideos9422
    @avengersrespectvideos9422 2 ปีที่แล้ว +9

    Aiiya ඔයාට ගොඩක් pin නමෝ බුද්ධාය

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 2 ปีที่แล้ว +3

    මාගේ ශාන්තිනායක අමා මෑනි යන් වහන්සේට නමස්කාර වේවා! සාධු! සාධු! සාධු!

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 2 ปีที่แล้ว +15

    බොහොම පින් මේ කරන ධර්ම දානයට

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +6

    මම අසරණ නොවූ පොහොසතෙක්.

  • @suranimala3867
    @suranimala3867 2 ปีที่แล้ว +8

    Pinsiduwanawa maga budu piyanan wahansaga guna warunawata sadu sadu sadu🙏🙏🙏

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..පින් සිද්ධ වේවා..🙏🙏🙏💜️💜️💜️💜️

  • @asithamadushan1106
    @asithamadushan1106 2 ปีที่แล้ว +1

    සාදු සාදු!!!!!!!!!!!!!!!

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +2

    ඒ අරහත් සම්මා සමිබුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාධු සාධු සාධු 🙏🙏🙏 !!!
    සිරසා නමාමී !!!
    බොහෝම පිං සිදුවේවා යක් පවුලේ සැමට. නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත ලැබේවා 🙏🙏🙏💐 .
    සොබාදහමේ ආශිර්වාදයෙන්
    විශ්වයේ ආශිර්වාදයෙන්
    සුරිඳු රාවණයන්ගේ තේජසින් අනුහසින් නිබඳ සුවසෙත වේවා .
    සුභ නව වසරක් වේවා !

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +5

    කරුනා නිධාන වූ බුදු පියානන්ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @thilankajayasooriya269
    @thilankajayasooriya269 2 ปีที่แล้ว +1

    සාදූ....සාදූ....සාදූ.....!!!!

  • @rasikagayashan5296
    @rasikagayashan5296 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu Sadu sadu sadu sadu Sadu sadu sadu Sadu sadu sadu sadu .....!!!

  • @kasundilshan7123
    @kasundilshan7123 2 ปีที่แล้ว +3

    ඔයාට තෙරූවන් සරනය් මෙ වගෙvdo දිගටම දාන්න

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +2

    එ අප්‍රමාණ ගුණ කදක් දරා සිටියා වු මාගෙ සාශ්‍තෲන් වහන්සෙ වු භාග්‍ය වත් වු අරහත් වු ගෞතම තාථාගත අරහත් ලොවුතුරු සම්මා සම්බුදු රාජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!!!!!

  • @ashenlakshaan7159
    @ashenlakshaan7159 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..මගෙ තතාගතයන් වහන්සේට නමස් කාර වේවා..🙏🙏

  • @prasathkavinda3571
    @prasathkavinda3571 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @pati7399
    @pati7399 2 ปีที่แล้ว +4

    හදවත උනුවෙනව මෙව ඇහෙනකොට

  • @anurabandara7919
    @anurabandara7919 2 ปีที่แล้ว +2

    පචිචුප්පන්නාතයේ බුද්ධා අහං වන්දාමි සබිබදා

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ෴🙏🙏🙏

  • @chanukairosh6334
    @chanukairosh6334 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...🥺🥺🙏🙏🙏

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 2 ปีที่แล้ว +5

    මගෙ දර්ශනය මගෙ දැක්ම මගේ බුද්ධධර්මය✨️මගෙ ශ්‍රද්ධාව අනුව මා පොහොසතෙක්🤗නමස්කාර වේවා මගෙ තථාගතයානෙනි,.... 🙏

  • @niroshanaminda8632
    @niroshanaminda8632 2 ปีที่แล้ว +5

    මේ කාලයේ මේවගේ වැඩක් කරනවා කියන්නෙ ඔබ ගොඩක් පින්වන්තයි සහෝදරයා..❤️

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි🙏

  • @user-ol3hz1ol9q
    @user-ol3hz1ol9q 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +2

    Saaadu saaadu saaadu 🙏🙏🙏🙏theruwan සරණයි

  • @gayanashoka9689
    @gayanashoka9689 2 ปีที่แล้ว +3

    දර්ම දානයක්ම වේවා. බුදුසරණයි

  • @dinadpathirana393
    @dinadpathirana393 2 ปีที่แล้ว +2

    Behevin pin ath wewa.,

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 ปีที่แล้ว +2

    *NAMO BUDDHAYA !!!*
    *SABBA DANAM DHAMMA DANAM JINATHI*

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +3

    ඇඟ හිරි⁣වැටෙනවා, වටිනවා මේ දේශනා

  • @sonu-ym9br
    @sonu-ym9br 2 ปีที่แล้ว +5

    සාදු !සාදු !!සාදු !!!

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +4

    හරිම වටිනා වීඩියෝ එක, ස්තුතියි ඔබ‍ට බොහෝ පිං!!!

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 ปีที่แล้ว +3

    NAMO BUDDAYA🙏🏻🙏🏻🙏🏻🇱🇰🇧🇪🙏🏻🙏🏻🙏🏻

  • @sldila5299
    @sldila5299 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලද්දි කදුලු පැන්නා.

  • @premalal4967
    @premalal4967 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතා

  • @maneeshagamage9357
    @maneeshagamage9357 2 ปีที่แล้ว +1

    බොහම පින් ඔයාට අපිට මේව ශ්‍රවනය කරන්න දෙනවට.මෙය ටිකක් ශ්‍රවනය කරද්දි මාරයගෙ කරදර කිරීමකට ලක්වූ බික්ශුවක් ගැන ඔබ කියනව.ඉන් පසු බුදුරජානන් වහන්සේ වැඩමකර එම බික්ශුවට උදව් කරපු ආකාරය අහද්දි මට අත් දෙක උඩට ඇවිත් ඇදෙනුත් පල්ලෙහට ඇවිත් බිම දනගගෙන වැන්ද.බුදුන්වහන්සේ යනු කොපමන තේජවන්ත උත්තමපුරුශයෙක්ද කියා මට වැටහුනා.ඔබට හුගක් පිං.දිගටම කරන් යන්න බුදු සරනයි.

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 ปีที่แล้ว +7

    Ala kollak මුළු ලෝකyama ළඟ දීම බෞද්ධ wanawa

  • @su3299
    @su3299 2 ปีที่แล้ว +3

    සාදු ...සාදු ....සාදු ..🙏🙏🙏

  • @rusiruruwan6423
    @rusiruruwan6423 2 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana ปีที่แล้ว +2

    මේ යන විදිහට ඔබ මේ මහා භද්‍ර කල්පය නිමා වනතුරු සසරෙහි වසන්නේ නම් නෑ. බුදු සරණයි පුතා !!!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu oba tumat a niwan maga dura nowewa teruwan saranai

  • @ramyakanthi226
    @ramyakanthi226 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු..🙏🙏🙏...යක් ඔබටද බුදු සරණයි

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා බුදු සරණයි මල්ලි

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 2 ปีที่แล้ว +2

    Saadu
    Saadu
    Saadu..............!!!
    Me wage vadasatahan daanna
    Godak..... pin......!

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 2 ปีที่แล้ว +3

    සබ්බ දානනං ධම්ම දානනං ජිනාති🙏සාදු සාදු සාදු 🙏

  • @user-ru9hg4sb1k
    @user-ru9hg4sb1k 5 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว +2

    Best

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ///

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +8

    ආදරෙයි යක් ❤️

  • @Achini12345
    @Achini12345 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +1

    ඇඟම හිරිවැටිල ගියා.😢🙏❤️

  • @rohitharohitha1625
    @rohitharohitha1625 2 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu

  • @Sidathkokila52
    @Sidathkokila52 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි vedio එක කරන ඔයාට... මේ පින් අනුමෝවන් වේවා ඔයාට ❤️

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว +1

    Sthuthii siyalu sathwayo niduk wethwa nirogee wethwa

  • @dilhanmadusanka125
    @dilhanmadusanka125 4 หลายเดือนก่อน +1

    මෙතෙක් කල් මෙතෙක් කල් ඉතිහාසයේ පහළ වූ සියලුම බුදුවරදානම් වහන්සේලා අසමසම වූ පහළ වූ භාග්‍ය වූ අරහත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඒ මහා බෝධිසත්වයාණන් තුළ ඇති බුදුගුණ කල්පයක් ගියත් කියලා නිම කළ නොහැකි තරම් ගුණවර්ණනාවක් ඇති මා ද එම බුදු හෙළ භූමිය තුළ නිර්මල බුදු දහම වැළඳගෙන ඉපදීම මේ මනුස්සභාවය තුළ මා ඉතාමත් නිහතමා නිවස සතුටු වෙමින් මතු ආත්මවලත් මේ බුදු දහම තුළම වැළඳගෙන සංසාර භවය පුර ඉපිදේවා කියා මා ප්‍රාර්ථනා කරනවා මල්ලියාටත් බුදු සරණයි තව තව දැනුම ලැබේවාආයුෂ බොහෝ වේවා වේවා! ආරක්ෂාවේවා! ජයෙන් ජය ලැබේවා බුදුන් කියා දුන් පෙන්වා දුන් මාර්ගයේ මා ගමන් කරමි තෙරුවන් සරණයි දෙවි පිහිට🙏🙏🙏🙏

  • @imgangster4305
    @imgangster4305 2 ปีที่แล้ว +2

    ❤️

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐💐💐

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว

    Godak vatina therum kirilak puthata godak pin

  • @anularanjanie855
    @anularanjanie855 2 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @janakaabeyrathna4338
    @janakaabeyrathna4338 2 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔයාට🙏

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +1

    ""Buddo Hawe Kappa Sathehi Durlabo ""Kallpe Koti Ganenawekin passe Me lokete Budu himi Namakage pahala wima Durlaba Deyaki A wagema ""So Dammenn passathi Yo Men Passathi ""Yamak Budun Deshana kote wadala U uthum sri Saddarmaye A Akarayenma Nuwanin Dammanu Damme parethi padawen Darma Margaye Yamin Jewithayate Thatagatha Sri saddarmaye Aweboda kote Ganimate weeriya wadai nam Darmaye A Akarayenma Aweboda kote Gaththe nam A pudgalaya ""lou thura samma sambudun Siye Dasinma Jewamanewa Dakka Ha samanaye ""budun wada inneeth themage sithe thulai Darmaye Aweboda kote Ganimin Darmaye thulin Budun Dskinneth Themagema Aniththiye wela Yane Sithe thulinuth pamanai bohoma pin Yakk malli theruwen sarenai Suwe path wethwa Suba Dewadak wewa !!

  • @user-on4hc2lo7v
    @user-on4hc2lo7v 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @TheRoyalLion
    @TheRoyalLion 2 ปีที่แล้ว +3

  • @youcanplaythistoo5923
    @youcanplaythistoo5923 2 ปีที่แล้ว +2

    ලස්සනයී කොල්ලො...❤️❤️

  • @sasindumusic2006
    @sasindumusic2006 2 ปีที่แล้ว +1

    ☺️💞💖

  • @demithasasvidu3321
    @demithasasvidu3321 2 ปีที่แล้ว +3

    අනෙ සාධූ සාධූ සාධූ aiye

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @chamarakumara7790
    @chamarakumara7790 2 ปีที่แล้ว +1

    👃👃👃

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว +2

    යක් ,
    බුදු දහමේ තිබෙන නිකායන් වන ; ථෙරවාද , මහායාන , වජ්‍රයාන , තන්ත්‍රයාන , හීනයාන , සෙන්
    ගැන වීඩියෝවක් කරන්න පුළුවන්ද

  • @helaosu566
    @helaosu566 2 ปีที่แล้ว +2

    බුදුගුණ ගැන කියලා විස්තරාත්මක වීඩියො එකක් දාන්නකො

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sadu sadu 9

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +2

    Thanks for video. Budu saranai!!!!!!

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 5 หลายเดือนก่อน

    🙏🙏🙏💕