අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 435

  • @GangaDewindi
    @GangaDewindi 3 หลายเดือนก่อน +3

    වචනයෙන් අකුසල් රැස්කර ගැනීම ඉතා භයානකයි ..පිනට ලැබුනු කටත් පරිස්සමෙන් භාවිතා කලයුතු බව තේරුම් කෙරෙන දහම් දේශනයක්..🙏🙏
    ඉතාමත් වටිනවා අසන්නට ලැබීම..🌺
    සාදු සාදු සාදු 🙏

  • @lahiruprasad1864
    @lahiruprasad1864 2 ปีที่แล้ว +72

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ උතුම් පින හෙතු වාසනා වේවා......

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +67

    බුදු දහම අදහන සෑම කෙනෙකුටම කිසිදා වැරදිලා නැහැ . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු.... සාදු.... සාදු!!!!

  • @shandishan7521
    @shandishan7521 2 ปีที่แล้ว +60

    ක්‍රිස්තියානි මමත් හරිම ආසාවෙන් අහගෙන හිටියා 🙏

    • @chethanashalani9983
      @chethanashalani9983 2 ปีที่แล้ว +2

      Mamath

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      Pina thiyena kenek 😊🙏budu saranai 😊🙏

    • @hashiniaththanayaka4490
      @hashiniaththanayaka4490 ปีที่แล้ว

      Godak sathutui me comment ek dkkma.🤟🙏

    • @OppoRenopro
      @OppoRenopro ปีที่แล้ว

      පින්වන්තයින්

    • @Honor90lite-y1u
      @Honor90lite-y1u 11 หลายเดือนก่อน

      පින්වත් කෙනෙක්

  • @b.m.s.6634
    @b.m.s.6634 2 ปีที่แล้ว +34

    ධර්මය බෙදාහරින ඔගොල්ලොන්ටත් නිවන් සුවය අත් වේව. කොච්චර වැදගත් ද කිව්වොත් මේ බන මන් මගේ වැරදි යම් දුරකට හදාගත්තා . ❤️ 🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +27

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා සාදු සාදු සාදු

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว +13

    සාධු🙏🌹සාධු 🙏🌹සාධු🙏🌹....හරිම මනරම්ව දේශනා කලා..ගව්රවනීය ස්වාමින්වහන්ස..භාවනාවකට සම වැදුනා..පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගීව සුවසේ නිවන් මග වැඩීමට හේතු වාසනා ලැබේවා..තෙරුවන්සරණයි..!!!🙏🙏🙏🌷🌷🌷🌿🌼🌼🌼🌿🌺🌺🌺🙏🙏🙏

  • @akilapubudu3850
    @akilapubudu3850 2 ปีที่แล้ว +75

    වැරදින් අත මිදෙන්න පුළුවන් කියලා තථාගත අරහත්ත සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියනවා.
    සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා.
    සාදු සාදු සාදු

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 2 ปีที่แล้ว +56

    මේ හාමුදුරුවන්ගේ බන රැසක් තියනව utube එකේ.ඒ ටක අහල පළිපැද්දොත් අනිවාර්යෙන් ඊළඟ ආත්මය දෙව් ලොව ගිහින් පසුව නිවන් මගද පාදා ගත හැකියි.100%ම විශ්වාසයි.අප්පමාදී වන්න.

  • @nimeshalakshani8031
    @nimeshalakshani8031 2 ปีที่แล้ว +12

    ....සිත නිවන එකම මග පෙන්වීම වෙනුවෙන් ඔබ වහන්සේට ගොඩක් පිං🌼🌼🌼 සාදු🙏 සාදු 🙏සාදු 🙏

  • @dilshanmadu6042
    @dilshanmadu6042 2 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු!! ඉතාමත් වටිනා වූ බණ දේශණයක්!

  • @marasinghepedige5620
    @marasinghepedige5620 2 ปีที่แล้ว +11

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වෙන්න පෙරැමි පුරන ස්වාමින් වහන්ස නමක් ඔබවහන්සෙට සමිමා සමිබුදු සරණයි

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 ปีที่แล้ว

    ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශාවක්.
    තව තවත් අසා සිටින්න හිතෙනවා.
    පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී
    සුවසැප වාසනාව ලැබේ‍වා!
    දීර්ඝායු වේ‍වා!
    උතුම්‍ නිවන් අවබෝයම ලැබේ‍වා!🙏
    උතුම්‍ ධර්මාවබෝය ලබාගෙන ධර්මානුකූල ජීවිතයක් ගෙවන මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් ඔබ සැමට්‍ත් ධර්ම මාර්ගයෙහිම ගමන් කිරීමට හැකිවේ‍ව! උතුම්‍ නිවන් මගට පවිසෙන්නට හැකිවේ‍වා!
    සාදු! සාදු! සාදු! 🪷🙏

  • @nishanidineshika7022
    @nishanidineshika7022 2 ปีที่แล้ว +42

    මේ බණ දහම් අහලා එක් අයෙකු හරි නිවැරදි මාර්ගයට එනවා නම් කොච්චර උතුම්ද අද කාලෙ ඉන්න අයත් කොච්චර නම් මිනිස්සුන්ට නින්දා අපහාස කරනවද කුසලය අකුසලය නොදැන පින් පව් ගැන නොසිතා. ඇසෙන බණ පදයක් ගානේ සියලු දෙනාට නිවන් මගට සිත පැහැදේවා. 🙏🙏🙏🙏

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +342

    පාසල් යන ලමයෙක් විදියට මට මේ කතා ගොඩක් ආදර්ශයක්,හිත රිදිල ඉන්න වෙලාවට හදවතට සැනසීමක් ගේන්නෙ බන පදයක් විතරයි,,🙏

  • @InushanNongamu
    @InushanNongamu 10 หลายเดือนก่อน +2

    මම ඉස්කෝලෙ යන ළමයෙක්. මම පහ වසරෙ ඉන්නේ අද මම මේ බණ කතාව ඇහුවා අප්පා මේ බර කතාවෙන්ද මගේ හිතත් හැදුනා සාදු සාදු සාදු

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +17

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸🌸🌸
    තෙරුවන් සරණයි 🌼🌼🌼🌼🌼

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බුද්ධ ප්‍රභවය ඔබ වහන්සේ ආරක්ෂා කරමින් සම්බුදු දහම් සිසිල ලොව පතුරුවන්නට මහත් පින් හේතු වාසනාවේවා.

  • @Kwt-rz5xu
    @Kwt-rz5xu 2 ปีที่แล้ว +15

    අපේ පිංවත් සාමින්වහන්සේට තෙරැවන් සරණයි තව තවත් භන දේසනාකිරිමට හැකිවේවා

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +17

    ත්‍රිවිධ රත්නයේ සරණයි .👌🙏👌🙏👌🙏මේ උතුම් ධර්ම දේශනාව පවත්වන දේශකයන් වහන්සේ නිදුක්වේවා 👌🙏නීරොගිවේවා👌🙏සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා 👌🙏👌🙏👌🙏සාදු 👌🙏සාදු👌🙏ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවන් සුව ලබත්වා .👌🙏🌹🌼🌷🌸💜️👌🙏🌹🌼🌷🌸💜️

  • @dimmadima3707
    @dimmadima3707 2 ปีที่แล้ว +9

    පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... ජේසු පිහිටයි..

  • @inokanishani9583
    @inokanishani9583 2 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @rashmiamarasingha986
    @rashmiamarasingha986 2 ปีที่แล้ว +14

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ !

  • @lalanirajasingha9336
    @lalanirajasingha9336 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මහමෙරක් තරම් දුක් කරදර නින්දා අපහාස මැද ජීවත්වීමට වෙර දරන සුවහසක් මිනිසුන්ගේ හිත්වලට අමා වැසි වස්සන ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දර්මයේ හැසිරෙමින් සන්සාර දුකින් අත මිදීමට හැකිවේවා

  • @s.r.samarasinghe3029
    @s.r.samarasinghe3029 2 ปีที่แล้ว +10

    ගොඩාක්. පින්. අපේ. ස්වාමින්. වහන්සේට. කරුනු. කරනා. කියා. දුන්නාට. 🙏🙏🙏

  • @vindyaherath6276
    @vindyaherath6276 2 ปีที่แล้ว +14

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. තෙරුවන් සරණයි!!!

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +27

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @shamisamudika7926
    @shamisamudika7926 2 ปีที่แล้ว +19

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!රාග ද්වේශ මෝහ ගිනි නිවේවා!!!

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 2 ปีที่แล้ว +15

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත දවසක් වේවා තෙරුවන් සරනයි

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගේ මේ ධර්මදානමය කුසලය ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම පිනිස හේතු වේවා!🙏🙏

  • @nilmihashara5974
    @nilmihashara5974 2 ปีที่แล้ว +23

    ඔබ වහන්සේට පින් සිදු වන්නට මම බොහෝ රහතන් වහන්සේලා ගැන ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා 🙇🙇🙇

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +11

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว +18

    පින්වත් ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා තෙරැවන්සරනයි

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 2 ปีที่แล้ว +12

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @panchi8953
    @panchi8953 2 ปีที่แล้ว +11

    බුදුසරණයි 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ගායු වේවා ‼️‼️‼️‼️‼️‼️

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී ච්ර ජීවන ලැබේවා

  • @subodiuthpalawanna6589
    @subodiuthpalawanna6589 2 ปีที่แล้ว +15

    ඉතාම හොද ⁣දේසනාවක්.

  • @lanipatrina2775
    @lanipatrina2775 2 ปีที่แล้ว +7

    🙏💐...සාදූ… සාදූ… සාදූ… !!!
    පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් සිදුවේවා ...ධර්ම දානමය කුසල් සපිරේවා ...පැතූ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! සම්මා සම්බුදු සරණයි !!💐💐💐

  • @nipunimuthumali8955
    @nipunimuthumali8955 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .......

  • @Sandya-gm3yg
    @Sandya-gm3yg 2 ปีที่แล้ว +8

    ගොඩාක් පින් ඔබ වහන්සේලාට 🙏🙏

  • @shaliniakarsha4864
    @shaliniakarsha4864 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 2 ปีที่แล้ว +17

    🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි!! 🙏🙏🙏🙏🙏

  • @wasanthasenaweerathna9332
    @wasanthasenaweerathna9332 ปีที่แล้ว +1

    හිත රිදෙන හැම වෙිලාවකම ඔබ වහන්සේගේ බන පදයක් අහලා හිත හදා ගන්නවා

  • @priyanthisepalika7040
    @priyanthisepalika7040 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @shanthakac385
    @shanthakac385 ปีที่แล้ว +1

    මේ බණ දේශනා කිරීමට දීර්ඝායුෂ ලැබේවා

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +63

    අපේ ප ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ,,,,අපිව සසර දුකින් මුදවා ගන්න දරන ප්‍රයත්නයට,,,🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +33

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ...සාදු ...!!!

  • @himalisandaruwani949
    @himalisandaruwani949 2 ปีที่แล้ว +15

    සාදු!සාදු!!සාදු!!!තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට...🌼🌼🌼🙏🙏🙏

  • @anuruddhidilrukshi8132
    @anuruddhidilrukshi8132 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , උතුම් වූ නිර්වානාබෝධයට ම මේ දහම් දේශනාව හේතුවේවා. සැමගේම සිත් සුවපත් වේවා.

  • @winifreedashamali120
    @winifreedashamali120 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🌼🙏🌼🙏🌼 තෙරුවන් සරණයි 🌼🙏🌼🙏🌼🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +12

    බුදුසරණයි පින්වත් ඔබ වහන්සේට

  • @SudeshDewinda
    @SudeshDewinda 2 ปีที่แล้ว +1

    බුදු දහම අදහන සෑම කෙනෙකුටම කිසිදා වැරදිලා නැහැ . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු.... සාදු.... සාදු!!!!පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ උතුම් පින හෙතු වාසනා වේවා......

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว

    ඔබවහන්සේට ඉක්මනට ම නිවන් අවබෝධ වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @gunerox5235
    @gunerox5235 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්ස සදු .සදු .සදු .........

  • @chathurasameera7240
    @chathurasameera7240 2 ปีที่แล้ว +8

    පින්වත් ඔබ වහන්සේට මගෙ නමස්කාරය සදු සදු. සදු!!!🙏🙏

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වානය සදහා මේ පින හේතු වාසනා වේවා!!!
    එසේම උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් නිර්වානය සදහා මේ පින හේතු වාසනා වේවා!!!🙏🙏🙏
    පින් ඇත්තෝ තව තවත් ධර්මයම අසත්වා!!!🙏🙏🙏

  • @navad2594
    @navad2594 2 ปีที่แล้ว +7

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා , තෙරුවන් සරණයි!

  • @nilanthiganga1159
    @nilanthiganga1159 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏❤❤❤

  • @priyanthagunawardana8201
    @priyanthagunawardana8201 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා .මේ ධර්මයට සවන්දිමේ පින අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු 🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ 🙏
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @senakadarmasena2016
    @senakadarmasena2016 2 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්ස බෝසත් මොණරා ගැන දේශනාව ඇතුලත් ඔබ වහන්සේසේගේ වීඩියෝ එක අහන්න ආසයි. ඒක හොයාගන්න නැනේ.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +17

    අපේ පිං වත් සොවාමින් වහන්සේට ගොඩක් පිං .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @sarathrupasingha9561
    @sarathrupasingha9561 2 ปีที่แล้ว +17

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබවහන්සේට මාගෙනමස්කාරයවේවා.

  • @swpremasiri9093
    @swpremasiri9093 ปีที่แล้ว

    ගරුතර ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ ධර්ම දේශනා නිතරම අසා මාගෙ සිත දහම කරා යොමුවිය ඔබ වහන්සේට මේ බුද්ධ සාසනයම උතුම්වූ චතුරාර්ය සත්‍යය අවබෝධකරගන්නා ප්‍රස්සාව ලැබෙවා

  • @nirwaandamsara5267
    @nirwaandamsara5267 2 ปีที่แล้ว +20

    සියලු සත්වයනට නිවන් දොරටු විවර වේවා........!

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @disnanisansali34
    @disnanisansali34 2 ปีที่แล้ว +19

    🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ බන මම හැනදාම අහනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුව ලැබේවා 🙏🙏🙏ජේසු පිහිටය්

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 ปีที่แล้ว +11

    සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරනයි ලෝක වාසී සියලු දෙනාටම

  • @Nora.9873
    @Nora.9873 2 ปีที่แล้ว +5

    හරි ලස්සන බණ කතාවක්...සාදු සාදු සාදු..

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว +6

    පිංවත් අතිගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +15

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගිමත්ව දිඝායු වේවා ..

  • @kaveekarunanayaka7815
    @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +10

    සැවොම සුවපත් වේවා🙏☺️ හරවත් දේශනාව ක්🙏 හාමුදුරුවනේ

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාමින් wahanseta මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +25

    පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරැවනේ

    • @anudidineshnovels
      @anudidineshnovels 2 ปีที่แล้ว

      සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +7

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ..සාදු සාදු සාදු🙏🙏🙏

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සසර බිය දකිමු පන්ච උපාදානස්කන්ධයම දුකබව දැක ගනිමු මෙම කතා වස්තුව සමග ගැටෙන සිත පරදමු ඇසුනා කියන තැන නතරවෙමු නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය වඩන සැමට අවබෝධය පිනිසයි බුදු සරණයි සැරියුත් මුගලන් හිමි පරපුරේ උත්තම සමිදුන් හට

  • @dulee23desilva12
    @dulee23desilva12 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු !!!!

  • @nipunitaraka6776
    @nipunitaraka6776 2 ปีที่แล้ว +3

    Saadhuu.....pinwath swaminta theruwan saranayi.godak pin athwewaaa.....

  • @htharshani1852
    @htharshani1852 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි.🙏🌹🙏🌹🙏🌹

  • @indikanayomi8177
    @indikanayomi8177 ปีที่แล้ว

    මේ උතුම් ධර්ම දානය නිවන් සැප පිණිස හේතු වාසනා වේවා .මටත් දාගැබක් ඉදිකර සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට ලැබේවා .

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jananichamoda5009
    @jananichamoda5009 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට බුදු saranin niwan margaya අවබෝධ kara ganna ලැබේවා!

  • @Chamo_girl_2007
    @Chamo_girl_2007 ปีที่แล้ว

    ඇත්තටම වටින බණ පදයක් තෙරුවන් සරණයී 🙏🙏❤

  • @rasikamaduwanthi1306
    @rasikamaduwanthi1306 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාද... පින්වත් සොවාමීන් වහන්සේට

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ ආත්මයෙම නිර්වානය අවබෝධ වේවා

  • @sandujayasinghe1354
    @sandujayasinghe1354 2 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @ashokamalkanthi2501
    @ashokamalkanthi2501 2 ปีที่แล้ว +7

    Namoo Buddhaya🙏🙏🙏... Ape Gaurawaniya Swaminwahansha Ape Lokayema Seiyalu Shathwayhama Dhahamgagulein Naha wanna Deirghausha Lebewhaaaaaaa... Shaduuu... Shaduuu.... Shaduuuu....🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +19

    🙏🙏🙏 දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌼🙏🌼🙏🌼🙏

  • @hmckumari8468
    @hmckumari8468 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස .ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.ඔබ වහන්සේ පතන්නා වූ බොධියකින් නිවන් සුව අත්වේවා.

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 7 หลายเดือนก่อน +1

    මම හැමදාම බණ අහන්න හරි ආසයි 🙏🙏🙏🩷🩷🙏🙏🙏🩷🙏

  • @kalpaninisansala3841
    @kalpaninisansala3841 2 ปีที่แล้ว +7

    බුදු සරණඉ සඳු සඳු සඳු......

  • @Sathsaranee2550
    @Sathsaranee2550 2 ปีที่แล้ว +5

    Oba vahanseta godak pin teruvan saranai suvamin vahanseta mage namaskaraya veva sadu sadu sadu 🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +9

    තෙරුවන්සරණයි සාදු සාදු සාදු

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว +17

    සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว +3

    Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa.

  • @i.d.wasanthi559
    @i.d.wasanthi559 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමස්කාරවෙවා