නොදැන කරපු භයානක ප්‍රාර්ථනාවක් නිසා මහා විනාශයක් සිදු වු තරුණියගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Thanks For Watching
    ධර්ම දානය - • ධර්ම දානය
    සසර තරණය - • සසර තරණය
    විශ්ව ගවේශණය - • විශ්ව ගවේශණය
    මිලින්ද ප්‍රශ්නය - • මිලින්ද ප්‍රශ්නය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    මමත්වය - • මමත්වය
    අත්භූත බුදු දහම - • අත්භූත බුදු දහම
    ආශ්චර්්‍ය සද්ධර්මය - • ආශ්චර්යවත් සද්ධර්මය
    අභිධර්මය - • අභිධර්මය
    YAKK PRODUCTION
    © Copyright Mattars 2024
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page එකට සම්බන්ධ වන්න - / yakk-production-1362910667196078
    Chakraya නාළිකාවට පිවිසෙන්න - / @chakrayaa
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Maithri_Buddha
    #මෛත්‍රී_බෝසතාෟණන්
    #BuduRajanan_Wahanse
    #Bana
    #Pirith
    #Budu_Bana
    #Seth_Pirith
    #trending
    #viral
    #viral_video
    #sinhala_Bana
    #Darma_danaya
    #darma_deshana

ความคิดเห็น •

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 6 หลายเดือนก่อน +45

    ධර්මයට ආපු දා ඉදන් මම ප්‍රාර්ථනා කරන්නේ ම කවදාවත් රාගයක් ඇති නොවේවා. ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධාදී ක්ලේෂයෝ සහමුලින්ම ප්‍රහානය කරගැනීමට බුදු හිමි පිහිට ලැබේවා කියලා. කාම තන්හා භවතන්හා විභවතන්හා සියල්ල දුරුවේවා කියලා.

    • @smlanka4u
      @smlanka4u 6 หลายเดือนก่อน

      E kella yanu mul bhavaye sith wagei. Pati-Kamattha apu nisa ipadila wagei.

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 4 หลายเดือนก่อน +1

      මම ප්‍රාර්ථනා කරලා තියනවා පිං දහම් කරන්න අවස්ථාව ලැබේවා කියලා

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

      මමත් parthana කරනවා උතුම් chahurarya sathaya ධර්මය අවබෝධ වේවා කියලා harida

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl หลายเดือนก่อน

      සාධු සාධු
      නිරන්තර කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සම්මාදිට්ඨිය ප්‍රාර්ථනා කරන්න🤗🙏 පාප මිත්‍රයෙක්ගේ සෙවණල්ලක්වත් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න

  • @thisaththisath1014
    @thisaththisath1014 หลายเดือนก่อน +5

    මං හැමදාම ප්‍රර්ථනා කරන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලග පැවිදි ව රහත් වී නිවන් දැකීමට.හැකි වේවා කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisaththisath1014
    @thisaththisath1014 หลายเดือนก่อน +4

    ස්වර්ණතිලකා කතා වස්තුව මේක 😊😊. නොදන්න අයට කියලා දුන්න ඔබට පින් 🙏🙏😊😊

  • @isuruwijesekara1125
    @isuruwijesekara1125 6 หลายเดือนก่อน +13

    ඔබ කරන සෑම කුසලයකින්ම උතුම් වූ නිර්වාණය පමණක්ම ප්‍රාර්ථනා කරන්න. සංසාරය දීර්ඝ වන කිසිම ප්‍රාර්ථනයක් කරන්න එපා.

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 6 หลายเดือนก่อน +17

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @spiNETHMANI
    @spiNETHMANI 17 วันที่ผ่านมา +1

    I'm 20 years old and my 16 years old brother introduced this channel to me, he listens all these great lessons while studying and now I get why he started to behave like a monk since last year...I started from the very first video and now I watch at least 5 videos per day.....I'm really proud of my brother and about my self too just in case that both of are totally different from our class mates...channel eka karana aiiyata godak pin me wage video genawata....this channel is a turning point

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 6 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @Parami27
    @Parami27 6 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය...!!!
    🙏🙏🙏☸️☸️☸️

  • @KimSoah-tg6ws
    @KimSoah-tg6ws 6 หลายเดือนก่อน +8

    බොහොම පිං🙏

  • @kaviduchathurangashakya
    @kaviduchathurangashakya 6 หลายเดือนก่อน +8

    Saadu Saadu Saadu theruwan saranai yakk! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dinindu19
    @Dinindu19 3 หลายเดือนก่อน +5

    මමත් මොඩ ප්‍රාර්ථනාවක් ශ්‍රි මහා බොධියේ දී,මහාසෑදෙී,ශ්‍රී පාදස්ථානය දි හා වෙනත් ස්ථානවලදී කරා ඒ ධර්මශ්‍රවණය කරන්න කලින්.දැන් තමයි තේරෙන්නේ රාග සිතිවිල්ලක් නිකම් බොරුවට ඇතිකර ගත්තේ කියලා.

    • @n.m.liyanaarachchi5234
      @n.m.liyanaarachchi5234 หลายเดือนก่อน +1

      ඔයා ඒ ස්ථාන වලට ගිහිල්ලා සමාව අයදිලා ඒ කරපු ප්‍රාර්ථනාව නැති කරන්න වැඩපිලිවෙලක් යෙදුවද නැත්නම් සසරෙදි එය විපාක දෙයි.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    Sathpurusha ඇසුර පමණක් lebeewa 🎉🎉 උතුම් chahurarya sathaya ධර්මය අවබෝධ වේවා

  • @Roshita1928
    @Roshita1928 5 หลายเดือนก่อน +2

    ඔබ කියන දේ ඇත්ත සත්‍යයයි ගොඩක් පිං ❤❤❤❤❤

  • @Thisa-ks
    @Thisa-ks 6 หลายเดือนก่อน +6

    බොහොම හොදයි යක් ස්තීන් කාමය යොදා මිනිසුන් නැටවීම අදත් එලෙස මයි චන්ඩාල ස්තීන් ආශය අදත් විනාශයට මුලක් මම ගොඩක් උදාහරණය දැකලා තියෙනවා බොහොම පරිස්සමෙන් පැතුම් පැතීමත් බුද්දිය මත සන්සාරයම ගොඩ නැගෙන්නේ

  • @kaweeabedeera7301
    @kaweeabedeera7301 7 วันที่ผ่านมา

    ස්වර්ණතිලකා කතා වස්තුව 🙏🙏🙏

  • @nadeekakumuduni3861
    @nadeekakumuduni3861 4 หลายเดือนก่อน +1

    සාදු සාදු... 🙏🙏🙏

  • @SuchiBotheju
    @SuchiBotheju 6 หลายเดือนก่อน +4

    ස්තුතියි YaKK

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 หลายเดือนก่อน

    සාහිත්‍ය, ස්වර්ණ තිලකා කතාව විචාර බුද්ධිය නැති අය කෙතරම් ද කියලා comment වලින් තේරුම් ගත හැකිය හැබැයි මේ මල්ලි ගේ වැඩසටහන හරහා සමාජය යහපත් පැත්තට ගන්න පුලුවන් ඒ නිසා වටිනවා

  • @buddilabandara-o3x
    @buddilabandara-o3x 13 วันที่ผ่านมา

    thanks ayya
    yakk production😀😀

  • @DineshDineshpushpakumara
    @DineshDineshpushpakumara 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ඒ වීඩියෝ එක නම්. නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ❤🙏

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara หลายเดือนก่อน

    🙏🙏🙏 වටිනවා ❤

  • @alexandrasten1735
    @alexandrasten1735 6 หลายเดือนก่อน +2

    බොහෝ ම පිං!😅 ඔබතුමාට අද සමාජයට බොහෝම වටිනා වීඩියෝවක්!

  • @Shaneditz-ue8mu
    @Shaneditz-ue8mu 6 หลายเดือนก่อน +8

    1 Budu saranai

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 6 หลายเดือนก่อน +5

    Teruwan saranai

  • @infinite_wisdom_sl
    @infinite_wisdom_sl หลายเดือนก่อน

    13:55 yes indeed🙂‍↔️

  • @jungwoo3859
    @jungwoo3859 6 หลายเดือนก่อน +1

    karapu prarthana niwaradi karaganna karamayak thiyenwada🙏 aa gana pahadili kereemak karanna godak pin🙏

  • @hulimakwt834
    @hulimakwt834 6 หลายเดือนก่อน +2

    අසුභ..ුපුර්ථනා...නිවැරැදි..කරගන්න..විදිය..දැනගැනිට..කැමතියි

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน

      @@hulimakwt834 ප්‍රාර්ථනාවන් කියලා දෙයක් බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ එහි සඳහන් වෙන්නේ පාරමිතා කියන ඒවා පාරමිතා කියලා කියන්නේ සම්පූර්ණ ක්‍රියාව අදාළ වෙන ඉලක්කයක් සරලව කිව්වොත් මේ වැඩේ කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ක්‍රියාවලියක් (බෝසතාණන් වහන්සේත් කල්ප ලක්ෂ පහක් තමන් බුදු බවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවෙන් විතරක් කළා ඒත් ඒක ඉෂ්ට උනෙ නැති නිසයි ප්‍රාර්ථනාව පාරමිතා බවට පත්කරගෙන ක්‍රියාවෙන් කරන්න පටන් ගත් බව සඳහන් කරන්නේ) ඔබ සෝවාන් වෙනකොට මේ තත්ත්වයට පත්වෙනවා

  • @DilaniSamanlatha-zv5bk
    @DilaniSamanlatha-zv5bk 6 หลายเดือนก่อน

    Mewani bayanaka prarthana niwaradi karaganna puluwanda.mokada thanhawa nisa bohodena nodana boho pathum bodin laga saayawal laga pathanawa.awabodayen pasuwawath karpu wardipathumak niwaradi karaganna puluwan vidiyak danaganna tiyanawanm hodai.Teruwan saranai yakk🙏🙏🙏💐💐

  • @supunsrimal5574
    @supunsrimal5574 6 หลายเดือนก่อน +3

    Rathnamali sayata jiwithe puja karala prarthana kale karana punchi pinada sasara gamana ketiwi utum niwan maragya awaboda wewa! Kiyalai mamat mage mahatthayat hithata sathutui

  • @Dehlika
    @Dehlika 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🌹🌹

  • @rathnayakathilina4501
    @rathnayakathilina4501 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน +2

    ඇත්තටම මමත් එහෙම ප්‍රර්ථනාවක් කරලා තියෙනවා. මේ විශ්ව ධාතුව තුළ ආශ්චර්යමත්ම මැවීම මගේ රැව වේවා.. මා ශීලයෙන් පරිපූර්ණ උතුම් කාන්තාවක් වේවා.. පතිවත රකිනා උතුම් මාතාවක් වේවා.. වෙනත් කිසිදු පුරැෂයකුට මා නොපෙනේවා කියලා.. මෙහෙම ප්‍රර්ථනා කෙරැවොත් මොකද වෙන්නේ කියලා දෙන්න පුලුවන් ද..
    ඇත්තටම එහෙම ප්‍රර්ථනාවක් කෙරැවොත් කලු රෙද්දෙන් මුලු ශරීරයම වහගෙන යන මුස්ලිම් පව්ලක උපදීද... 🤔🤔🤔.???

    • @kaveesha888
      @kaveesha888 6 หลายเดือนก่อน +1

      @@NelumLanka නෑ 😅

    • @kusalpamoda6523
      @kusalpamoda6523 6 หลายเดือนก่อน +2

      Ne partana karanna babasara rakina pirimi athmayak labanna kiyala

    • @NelumLanka
      @NelumLanka 6 หลายเดือนก่อน

      @@kusalpamoda6523 ස්තූතියි ස්තූතියි ස්තූතියි පුතුනේ

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl หลายเดือนก่อน +3

      පළවෙනි ප්‍රාර්ථනාව කොහොමත් වෙන්නෙ නැ. මොකද ආශ්චර්යයවත්ම රුව ලැබෙන්මේ බුදුරජාණන් වහන්සේට නිසා😌

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 16 วันที่ผ่านมา +1

      😃😃😄😄😁😁 වෙනත් පුරුෂයෙකුට නොපෙනෙන්නනම් බූතයෙක් වෙන්නඕනෙ ඔයා... ඔයා නොපෙනේවා කියලනෙ තියෙන්නෙ.. එක්කො මහා වනාන්තරයක් මැද ඔයයි ඔයාගෙ මහත්තයයි විතරක් ජීවත්වෙන ආත්මෙක උපදින්නඕනෙ...

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 6 หลายเดือนก่อน +1

    🙏🏻❤️💯✨

  • @ShanadiDilmi
    @ShanadiDilmi 4 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @tharindudasun9311
    @tharindudasun9311 5 หลายเดือนก่อน +2

    ඒ කාලෙ චණ්ඩාල ස්ත්‍රීන්ට කුලයෙන් උසස් පිරිමින් ඉස්සරහ පියවුරු සලු ඇදගෙන ඉන්න තහනම් කියන්නෙ ඇත්තද අයියේ

    • @infinite_wisdom_sl
      @infinite_wisdom_sl หลายเดือนก่อน +1

      නෑ මේ අනුරාධපුර යුගයෙ😅

  • @dunith305
    @dunith305 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน

    නමෝ buddaya

  • @skumarimadahapola
    @skumarimadahapola 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz 6 หลายเดือนก่อน

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 6 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ramiruvinuwara7898
    @ramiruvinuwara7898 4 หลายเดือนก่อน

    කතාව අපහැදිලි ය! ලන්කාද්වීපයේ අනුරාධපුර සිද්ද්වූ සිඩුවීමක් නම් පාර්තනා කර,පසු බවයේ සුදු වීමක් ගැන සදහන් කර ඇත්තේ කිනම් ග්‍රන්ත යේ ද ? කවුරුන් පවසපු දෙයක් ද?යන්න පැවසීම ඔබගේ වගකීමකි! ධර්මයට අනුකූල සිධ්ධියක් කර්මයේ ප්‍රතිවිපාක ගැන පවසන සිද්දියක් වුවත් කටකතා හෝ සාහිත්‍යය අතිශෝක්ති විවරනය කිරීම මගින් සුලු වශයෙන් හෝ ධර්ම විකුර්ති වන බැවේ.
    සැක හැර දැන ගනීමට අවශ්‍ය ය.

    • @Yakkproduction
      @Yakkproduction  4 หลายเดือนก่อน

      අටුවා වල

  • @AjanthaBulathsinhala
    @AjanthaBulathsinhala หลายเดือนก่อน

    Maage.ekama.patuma.nawata.ipadiiimak.epa.mesasare.karana.pin.bale.utum.nirwana.sampattiyama.labewa.kiyala.me.gora.kataren.etera.viiimata.sahktiya.dairyama.labew

  • @onesteptomillion5405
    @onesteptomillion5405 5 หลายเดือนก่อน

    රාත්‍රී කාලයේ ආපු අයට මුකුත්ම හිතුනෙ නැත්තේ ඇයි

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 6 หลายเดือนก่อน

    Lokaye kamaya thulanaya vewa

  • @SSLRathnayake
    @SSLRathnayake 6 หลายเดือนก่อน

    Really Happy about your Utube channel.
    I am going through this channel and having a lot of meaningful slots.
    How I can contact this channel commentor.
    Very good

  • @VirojanaVaruna
    @VirojanaVaruna 5 หลายเดือนก่อน

    Suwarna thilaka

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi 6 หลายเดือนก่อน

    Yakk.🩷

  • @delshansaubagya805
    @delshansaubagya805 6 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා අභිධර්මය දන්නවද ? 😊😊

    • @Yakkproduction
      @Yakkproduction  6 หลายเดือนก่อน +2

      විඩියෝ මාලාවක්ම කරලා තියෙන්නේ බලන්ක

    • @delshansaubagya805
      @delshansaubagya805 6 หลายเดือนก่อน

      ​@@Yakkproduction කර්ම හා කර්ම පත පිළිබඳවයි ආනන්තරිය පාප කර්ම පිළිබඳවයි නියත මිත්යා ද්රැෂ්ටිය පිලිබදවයි ඔයා වීඩියෝ එකක් කරලද තියෙන්නේ 😊

  • @VirojanaVaruna
    @VirojanaVaruna 5 หลายเดือนก่อน

    Swarnathilakage kathawath mese

  • @DipthiMadurangani-vs4th
    @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน +1

    කුසල කියන වචනය භාවිතා කරන්න බෑ. කුසලය කියලා කියන්නේ අලෝභ ආදේශ අමෝහ කියන අකුසල් ඇසීමේ හැකියාවට

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน

      @@RameshMuthugala are you english

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน +1

      කුසලය කියන්නෙ කූසල තාවයට ඒ කියන්නේ ප්‍රබල යමක් කරන්න පූළුවන් හැකියාවට ධර්මයෙ කුසලතාවය යනූවෙන් හඳුන්වන්නේ අකුසලයන් ආ යෙදුනහම කුස.යක් නැති යන අර්ථය එනවා ඒ කුසලයක් නැති චිත්ත ශක්තියෙන් මුල් වන ලෝභය ද්වේශය මෝහය එහෙම නැත්නම් තණ්හා මාන දිට්ටි යන මෙන්න මේවා නැති කර ගැනීමේ හැකියාවටයි. සංස්කෘතයෙන් කුසල නැතිනම් සිංහලෙන් කුසලතාවය කියන්නෙ පැහැදිලි ද?

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน

      @@RameshMuthugala ඔබ ඔබට වැටහෙන දෙ හරියි කියලා කතා කරන්න එපා.ඔබ පිං පව් කූස.් අකුසල් ඔය කිසිවක් ගැන නිවැරදිව වටහාගැනීමෙ ඥානය වන විමසාබැලිමෙ ඥානය වත් ඔබට නැ ඒක උපදවා ගන්නත් බැ මානය නිසා ඒ ක අඩුකරගෙන අවස්ථා මගහරින්න එ නැතිව ධර්මය ගැන වටහාගන්නේ බලන්න.

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน +1

      @@RameshMuthugala මම මම ගැන බලාගන්න මං ඔබ ඔබෙ ගැන බලාගන්න.සිංහලබස හරියට ඉගෙනන්න එහෙම නැති උනාමත් ධර්මය තෙරෑම් ගැනීම් අපහසුයි

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 6 หลายเดือนก่อน +1

      @@amprm-w1p මම ධර්මයෙන් උපන් කෙනෙක් ඒ නිසා මම කොහොමත් ඒක රකිනවා හා ඒ මග පැහැදිළි කරනවා. මම කියන එක වදනකට විරෑද්ධ විමෙ හැකියාව ඕනම කෙනෙක් ට තියෙනවා ඒ වගෙම මම ඒ විරෑද්ධතාවයත් බුදුපිය වදනින්මබිදිනවා.

  • @loveandlife9840
    @loveandlife9840 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 6 หลายเดือนก่อน

    🙏🙏

  • @amazingsrilankan
    @amazingsrilankan 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 21 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Gayansajith-n7y
    @Gayansajith-n7y 7 วันที่ผ่านมา

    🙏🙏🙏