ඔබ ද ජනපති? මම ද ජනපති? | ශ්‍රියා - රත්නේ කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 2 หลายเดือนก่อน

    Sriya හිදුරංගල කිවිඳියට මගෙන් සුබපැතුම්

  • @ubgdissanayake9854
    @ubgdissanayake9854 2 หลายเดือนก่อน

    ඉතාමත් රසවත් කාලීන සංවාදයක්

  • @indikaindika5115
    @indikaindika5115 2 หลายเดือนก่อน

    ඉතා ලස්සනයි හැමදෙනාම දක්සයි

  • @රතුපස්වලලලිත්
    @රතුපස්වලලලිත් 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 หลายเดือนก่อน

    කාලෝචිත සංවාද.ලස්සනයි ස්තුතියි දෙන්නටම.

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 2 หลายเดือนก่อน +2

    සුපිරි ම සුපිරි ජනපති සටනක් ...දෙනාටම ජය ....❤❤🙏🙏🙏🙏

  • @darshanirathnayaka
    @darshanirathnayaka 2 หลายเดือนก่อน

    කවදත් වගේ අපූරුයි.සිත්සේ රස විඳීමි ❤️

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 2 หลายเดือนก่อน

    Thanks

  • @Sameera1-of2qh5qc2n
    @Sameera1-of2qh5qc2n 2 หลายเดือนก่อน

    ❤❤

  • @SankaNishanProCoyJ
    @SankaNishanProCoyJ 2 หลายเดือนก่อน

    Good luck

  • @kusumlathakarunanayake-gu9mt
    @kusumlathakarunanayake-gu9mt 2 หลายเดือนก่อน

    හිටිවන ලොවට තව තරු පායන ලෙසට
    හිටිවන රස විඳින සිත් සැනසෙන ලෙසට
    නිරතුරු යදිමි සැමටම ජය වෙන ලෙසට
    තව මඩුවක් ඕනෙ මට නම් අද හෙටම

  • @kusumlathakarunanayake-gu9mt
    @kusumlathakarunanayake-gu9mt 2 หลายเดือนก่อน

    හිටිවන ලෝකයේ දිදුළන දඟ මල්ල
    කිසිවෙකුටවත් කිසි දිනකදී නැති මෙල්ල
    දෝතින් අරන් ගෙල දමමින් රන් තැල්ල
    මැණිකේ තමයි මගෙ හදවත දිනු කෙල්ල
    🎉

  • @Danukamalshan-ru9rk
    @Danukamalshan-ru9rk 2 หลายเดือนก่อน

    Menike nendage kavi sanwada nedda

  • @kusumlathakarunanayake-gu9mt
    @kusumlathakarunanayake-gu9mt 2 หลายเดือนก่อน

    නිරතුරු ඔබේ හිටිවන රස විඳින්නේ
    hidurangala මැතිනියටi කියන්නේ
    හිටිවන කිරුළ ඔබෙ තුරුලේ තියෙන්නේ
    සුදුසුම ඔබට බව එය මට සිතෙන්නේ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 หลายเดือนก่อน

    😂😂😂😂😂