පාදුක්ක, මාවතගම කවි මඬුවේ කවියන් හඳුන්වාදීම | 2024.08.24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @niroshiwannige404
    @niroshiwannige404 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .....ඉක්මනින් ඉතිරි කොටස් ටිකත් ඔනි...ආදරෙයි මම ඔබ තුමියට මෙන්ම කවි කිවිඳියන් හැමෝටම ....නිදුක් නිරෝගී සුවය ලැබේවා .....

  • @senavirathnatv1970
    @senavirathnatv1970 4 หลายเดือนก่อน

    ලස්සන කවි සංවාදයක්. සතුටුයි ජයවේවා සුබ අනාගතයක් වේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 4 หลายเดือนก่อน +1

    සම්පූර්ණ කවි මඩුවම එනතෙක් බලා සිටිමි.ස්තුතියි ආරම්භයම බොහෝම ලස්සනයි..

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      ස්තුතියි ඉක්මනින් දෙනවා

  • @RasanjanaBandara
    @RasanjanaBandara 4 หลายเดือนก่อน +2

    මැඩම්, උදෙන්ම දැක්කේ ඔබ තුමිය. මම අද කොහොම හරි මේක අන්න නිදහස් වෙලාවක් හදනව නිදහසේ මේක අහන්න. අපේ පුතා හරිම කැමතියි ඔබ තුමිය ගේ කවි කිවිඳියො හඳුන්වා දීම අහන්න. . ඒ නිසා ම අමරසිංහ මහතා සිහිපත් කරමි.
    "අදින්නට මටසිටින තුරුම්පුව
    ආසියා
    වෙන කවුරුවත් නෙවයි මාකඳුරෙ නාකියා..."
    ❤️අමරේ❤️
    කවදාවත් අමතක නොවෙන ඔබ තුමිය ගේ කවියන් හදුන්වා දීම...
    බොහොම ස්තුතියි මැඩම් අපට මෙතරමි අපූරු කවි මඬු ගෙන එනවාට. තෙරුවන් සරණයි සැමට!!! 🙏🙏🙏👏👏👏❤❤❤❤❤❤❤❤

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ස්තුතියි පුතාට සුබ අනාගතයක් වේවා !

    • @RasanjanaBandara
      @RasanjanaBandara 4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මැඩම් 🙏🙏🙏

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️.හරිම ලස්සනයි....❤️❤️❤️❤️

  • @ramanilowe3168
    @ramanilowe3168 4 หลายเดือนก่อน

    ජයවේවා කවි,කිවිඳියන් සියලු දෙනාටම ස්තුතියි ගොඩාක් ස්තුතියි .
    බුදු සරනයි දෙවි රැකවරණයි .

  • @niranjanferdinando12
    @niranjanferdinando12 4 หลายเดือนก่อน

    සුපිරියටම තියෙනවා. කැමරා කොලිටි එකත් දැන් නියමයි.. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්ඩෝ❤❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 หลายเดือนก่อน

    හදවතින්ම සුබ පත්මි මැඩම් ඔබගෙ කවි මඩුවේ අනිකුත් කවියන් හදුන්වා දුන් අයුරු .... හරිම රසවත් . සුබ ගමනක් ..🙏🙏🙏🙏🙏

  • @UpulKumara-qo8hu
    @UpulKumara-qo8hu 4 หลายเดือนก่อน

    Miss,, අනිත් ටිකත් ඉක්මනට දාන්නකෝ,,,, ❤️❤️❤️❤️❤️❤️,, ඉතිරි කොටස් ටික,,,,,,

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      හැකි ඉක්මනින් දෙන්නම්

  • @raniqween1009
    @raniqween1009 4 หลายเดือนก่อน

    ඉතුරැ ටිකත් දෙන්නකො මැඩම් හරිම ආසාවෙන් ඔබ තුමිය වැඩ සටහන් බලන්නේ❤

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ඉවසන්න ඉක්මනින් දෙන්නම්

  • @anushakrishanthi3856
    @anushakrishanthi3856 4 หลายเดือนก่อน

    සම්පූර්ණ කවි මඩුවම බලන්න මග බලා සිටින්නෙමි

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ඉක්මනින් දෙන්නම්

  • @PwVisuddhi
    @PwVisuddhi 4 หลายเดือนก่อน

    බොහොම අපූරුයි
    ඉතුරු ටිකත් ඕනි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 4 หลายเดือนก่อน

    අම්මෝ හරිම ලස්සනයි සහෝදර කවි කිවිඳියන් හඳුන්වා දීම

  • @niranjalacolombage2595
    @niranjalacolombage2595 4 หลายเดือนก่อน

    Okkoma.ona❤❤❤❤

  • @RasanjanaBandara
    @RasanjanaBandara 4 หลายเดือนก่อน

    මැඩම්, මම බැලුවා මේ හරිම අපූරු හඳුන්වා දීම. මොනව කියල හදුන්වයිද කියල පුදුම කුතුහලයක් තියෙන්නෙ. කවි මඬුව හරිම අපූරුවට ඇති, අද ගොඩක් කට්ටිය ඉන්නවා ඉල්ලලා වද දෙන්නත් බෑනෙ, මම ඉවසන්න පොරොන්දු උනානේ 🤩. බොහෝම ස්තූතියි. සැමට තෙරුවන් සරණයි!!!🙏🙏🙏❤️❤️❤️👏👏👏👏👏👏👏👏👏👏👏

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      හෙට අනිද්ද බලන්න පුළුවන් වෙයි

    • @RasanjanaBandara
      @RasanjanaBandara 3 หลายเดือนก่อน

      මැඩම්, කවි අහන ගමන් පුතයි මමයි.. සංකල්ප ගේ කඩේ යාම හරිම හිනා 🤣🤣❤️❤️❤️❤️❤️

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      @@RasanjanaBandara 🤣🤣🤣🤣

  • @malalabandara8768
    @malalabandara8768 4 หลายเดือนก่อน

    කලා සයුර හඬවන හිටිවන කවියේ දල රළ පෙල.
    පෙලා මසිත එනතුරු කවි රස සිටියෙමි නෙතු සල සල.
    දුලා මුතුපටය වාගෙයි කවි රැජිණිගෙ හඬ කව තුළ .
    කලා තවත් කවි මඩුවක් එනතුරු ඉන්නෙමි බල බල..❤

  • @Transportthammanna
    @Transportthammanna 4 หลายเดือนก่อน

    kokmaduva kividuge sanvade danna mis theruvan saranay

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ඒක ලයිව් ගියානෙ

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 4 หลายเดือนก่อน

    නියමයි🎉🎉🎉
    ඉක්මනින් කවි මඩුව සම්පූර්ණ වීඩියෝ ව දෙන තෙක් මග බලා හිඳිමී

  • @roshankumara4627
    @roshankumara4627 4 หลายเดือนก่อน

    ඉතිරි ඒවත් ඉක්මනට දාන්ඩෝඕඕඕඔ

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 4 หลายเดือนก่อน

    Eth one full video eka❤

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      අනිවා දෙනවා 🤣🤣

  • @premadasawalikanna681
    @premadasawalikanna681 4 หลายเดือนก่อน

    පාදුක්කේ අපි බලමු කවි මඩු වල හොදම අංගය දීර්ඝායු වේවා ඔබ තුමියට

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 4 หลายเดือนก่อน

    සංකල්ප කිවිදු හදුන්වපු විඳිය තමයි නියම 😂😂.. ❤❤

  • @sadewkumudesh
    @sadewkumudesh 4 หลายเดือนก่อน

    මැරිලත් පැය දෙකක් ආදරෙයි (😂) ❤❤❤❤

  • @surangibasnayake
    @surangibasnayake 4 หลายเดือนก่อน

    බැලුවත් කවි රසය මතු වී තකහනියේ . සුලු මොහොතකින් ගෙවුනාඑය සුරවමියේ . ..... සක් හඩ විලස නම අරගත් සරසව්‍ යේ ආවේ නැද්ද මැනිකේ කොස් ඇට දෙනියේ

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      සෑම කවි මඬුවකටම ලංකාවේ සිටින සියලු ම දෙනා ගෙන්වීම අපහසුයි

  • @surangibasnayake
    @surangibasnayake 4 หลายเดือนก่อน

    අදට හදුන්වාදීම විතරද කවි මඩුවම ලග ලග ම එනු ඇතැයි ආසාවෙන් මග බලා සිටිමි

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      අද හෙටම දෙන්නම් ඉවසල.ඉන්න

  • @Asitmaduk
    @Asitmaduk 23 วันที่ผ่านมา

    😢

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 4 หลายเดือนก่อน

    Ko full video eka

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ඒක තමයි මේක 🤣🤣

  • @ranilkumara4532
    @ranilkumara4532 4 หลายเดือนก่อน

    Sampurna vidiyoeka nadda

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      තියනව ලගදිම දමන්නම්

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 4 หลายเดือนก่อน

    මුලසුං

  • @wajiragunawickrama7
    @wajiragunawickrama7 4 หลายเดือนก่อน

    හැබැයි අපි තරහයි, දිනේ වෙලාව කලින් කියනව කිවුවට කිව්වෙ නෑනෙ. 😏😏

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      මම fb එකේ දැම්මා

  • @Danukamalshan-ru9rk
    @Danukamalshan-ru9rk 4 หลายเดือนก่อน

    Menike kivideya mokada neththe

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      හැම කවි මඩුවටම හැමෝම ගන්න බැහැනෙ