ලලිත් - පබසරා ලව් එක | කවි සංවාදය | පාදුක්ක - මාවතගම කවි මඬුව | 2024.08.24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 115

  • @RasanjanaBandara
    @RasanjanaBandara 2 หลายเดือนก่อน +5

    ලිලිත් මහත්මයා සහ පබසරා මහත්මිය ❤❤හරිම ලස්සනයි සංවාදය. 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏. බොහොම ස්තුතියි දෙදෙනාටම. කිහිප සැරයක් අහනව අපිනම්.. ❤හිදුරංගල මැඩම්,බොහෝම ස්තූතියි අපිට කවි මඬු ගෙන එනවාට.
    🙏🙏තෙරුවන් සරණයි කවි කිවිඳියො සැමට 🙏🙏

  • @KazeDoesArt
    @KazeDoesArt 28 วันที่ผ่านมา

    සුන්දරයි.දෙන්නගෙම දක්ෂ තා මැනෙවින් පේනවා.ස්තුතියි

  • @lalpremakumara6752
    @lalpremakumara6752 3 หลายเดือนก่อน +4

    ඔයාලගෙ හැම කවිමඩුවක්ම මම ආසාවෙන් බලනව.හරිම රසවත්.කවි,කිවිදියො ඔයාල හැම දෙනාටම සමිමා සමිබුදු සරනයි.❤

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      සතුටුයි ස්තුතියි

  • @CookingWithKuma
    @CookingWithKuma 2 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි කවි මඩුව ලස්සනට පෙල ගැහුවා

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි හිඳුරංගල මිස් .
    මගෙත් සිත අතීතයට ගියා .ලලිත් , පබසරා දෙපලටම ගොඩක් ස්තුතියි .

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෙන්නගෙම කවි සිතුවිලි ❤

  • @chamindumihiranga4030
    @chamindumihiranga4030 3 หลายเดือนก่อน +5

    තකට තක! ආසම දෙන්නෙක්. සුපිරිම සංවාදයක්! ජය!

  • @MenakaWijesingha
    @MenakaWijesingha 3 หลายเดือนก่อน +4

    හරිම අගෙයි..සුභ පැතුම්...❤❤❤

  • @tamarajayathilake6072
    @tamarajayathilake6072 3 หลายเดือนก่อน +4

    රස වාදයක්. පබසරා, ලලිත් දෙන්නම. මව්බිමෙන් දුර හිටියත් අපව රසවත් කළාට ස්තූතියි .අපි කවදත් dye hard fans.
    ❤️❤️❤️❤️

  • @niroshiwannige404
    @niroshiwannige404 3 หลายเดือนก่อน +2

    සුපිරි කවි සන්වාදය ...සුභ පතනවා දෙන්නටම . .❤️❤️💐💐

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 3 หลายเดือนก่อน +3

    Mekama baluwa 5 wathawak vicarage eth full video eka ekadigatama baluwoth thama harima rasa vidinna puwan❤❤

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 3 หลายเดือนก่อน +3

    ඒකත් නියමයි❤ සම්පූර්ණ වීඩියෝ එක ඕන ඉක්මනට 🎉

  • @oshadiadhikari6817
    @oshadiadhikari6817 3 หลายเดือนก่อน +4

    පබසරාගේ කවි ඇහුවේ අද. හරිම ලස්සනයි. ලලිත්ටත් පබාටත් අනිත් හැමෝටමත් තෙරුවන් සරණයි

  • @kusumlathakarunanayake-gu9mt
    @kusumlathakarunanayake-gu9mt 3 หลายเดือนก่อน +2

    අපට රස විඳින්න මෙවා දානවට ඔබ එතුමියට ගොඩක් ස්තුතියි

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 3 หลายเดือนก่อน +1

      මම වගේම ඔයත් මේවට ගොඩක් ආසයි වගේ නෙද

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      ❤️❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 หลายเดือนก่อน +4

    ලස්සන පෙම් පටලැවිල්ලක්.සුන්දරයි සුන්දරයි.දෙන්නගෙම දක්ෂ තා මැනෙවින් පේනවා.ස්තුතියි.

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 3 หลายเดือนก่อน

      ලස්සන ප්‍රාර්ථනාවක් .ඔයත් මම වගේම වේවට ආස කෙනෙක් වගේ නේද

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 3 หลายเดือนก่อน

      සුන්දර දේට කවදත් කැමති කෙනෙක් මම.විශේෂයෙන් හිටිවන කවියට.​@@S.P.A.pushpakumara

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      ස්තුතියි

    • @pabasaraliyanage-s1q
      @pabasaraliyanage-s1q 2 หลายเดือนก่อน

      ස්තූතියි 😊

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 2 หลายเดือนก่อน

      @@pabasaraliyanage-s1q ඇත්තටම අපි පිට රටක ඒකාකාරී මානසිකත්වයෙන් ජීවිතේ ගෙවන අයට ඔයාල කියන්නෙ දිව්‍ය ඖෂධයක්.අර්ථය විනෝදය දෙකම එකට එකතුවෙලා ඒ ලැබෙන රසය වෙනත් දෙයකින් ලැබෙයි කියල මම හිතන්නෙ නෑ.ඒ අතින් බැලුවම එක වතාවක් නෙමෙයි වතාවක් අපියි ඔයාලට ස්තූතිය කරන්න ඕන.

  • @JaniNeranjal
    @JaniNeranjal 3 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි සංවාදය

  • @SAMJAYALATH
    @SAMJAYALATH 3 หลายเดือนก่อน +2

    සංවාදයට මිහිරිමපද බැන්දාය
    රසිකයො වන අපිත් එහිරස වින්දාය

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      අදහස් ඔබේ සිත සතුටක රන්දා ය
      ඒ ඔබ වැනි රසික පිරිවර හින්දා ය

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .... සිනාව සතුට ඇතිකල සුපිරි ම කවි සංවාදයක් ...🙏🙏🙏❤❤

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      ස්තුතියි

    • @pabasaraliyanage-s1q
      @pabasaraliyanage-s1q 2 หลายเดือนก่อน

      අපේ සතුට ඔබේ රසවින්දනය.. ස්තූතියි

    • @NimalJayasingha-my1zi
      @NimalJayasingha-my1zi 2 หลายเดือนก่อน

      හරිම සතුටුයි..මම ත් ඇබ්බැහි වෙලා....👊👊❤❤

  • @SumanaEldeniya
    @SumanaEldeniya 2 หลายเดือนก่อน +2

    Lalith kividut pasu nobasi oba sameata budu saranai🌸

  • @dilhankumara5288
    @dilhankumara5288 3 หลายเดือนก่อน +2

    ඒක පට්ට ❤❤❤
    ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @manelnandasiri5386
    @manelnandasiri5386 2 หลายเดือนก่อน

    ලලිත් මහත්මය පබසරා මහත්මිය හරි ලස්සනයි කියන්න වචන නෑ අපූරුයි විශිෂ්ටයි

  • @nandanijayasingha951
    @nandanijayasingha951 3 หลายเดือนก่อน +3

    හරිම රසවත් සංවාදයක්

  • @11sadewkumudesh68
    @11sadewkumudesh68 3 หลายเดือนก่อน +4

    සුපිරිම ෆයිට් එකක් ❤❤❤

  • @rajithchamara9048
    @rajithchamara9048 3 หลายเดือนก่อน +4

    සුපිරි කවි සංවාදය

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 3 หลายเดือนก่อน +3

  • @hasiheshan3186
    @hasiheshan3186 3 หลายเดือนก่อน +2

    Paba miss ❤

  • @walawaadmin4018
    @walawaadmin4018 2 หลายเดือนก่อน

    ආදරෙයි අපේ සංස්කෘතිය ඉදිරියට ගෙනයන ඔයාලට

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 3 หลายเดือนก่อน +3

    Supiri

  • @chamindamaheshiroshan5352
    @chamindamaheshiroshan5352 2 หลายเดือนก่อน +1

    පට්ටම පට්ටම

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน +2

    මේ වගේ කොටස කොටස දානවනම් ගොඩක් කැමතියි මිස්

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 3 หลายเดือนก่อน

      ඒඋනාට එක දිගට අහන්න තියෙනවනම් හොඳ නැතිද කියන්නකො.මොකද ඒ තරමට ඇබ්බැහි වෙලා ඉන්නෙ

    • @ramanilowe3168
      @ramanilowe3168 3 หลายเดือนก่อน

      @@S.P.A.pushpakumara කොටස කොටස අහලා නැවත එක දිගට අහන්න තියෙනවා නම් හොඳයි .

    • @S.P.A.pushpakumara
      @S.P.A.pushpakumara 3 หลายเดือนก่อน

      @@ramanilowe3168 එහෙමත් හොඳයි.ඒ උනාට ඉතින් වැඩ ඉවරවෙලා කාමරේට ආවම එකදිගට අහන්න තියෙනවනම් මරු අනේ.මොකද මේ තියෙන මානසික ඒකාකාරී බවෙන් මිදෙන්න.මීට එහා දෙයක් මටනම් නෑ

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      ඔයාල හැමෝගෙම අදහස් වලට ගරු කරනවා . වඩාත් වැඩි කාලයක් යන කවි මඬු කොටස් වශයෙන් දමනව⁣ා ඔයාල වඩාත් කැමති වෙයි කියල හිතෙන සංවාද ඉක්මනට දෙනවා කොහොම වුණත් ඔයාල හැමෝගෙම ආදරයට බොහොම ස්තුතියි

  • @Vimala-y7l
    @Vimala-y7l 3 หลายเดือนก่อน +6

    ඔයලා හිනාවුනා රසික අපට වඩා.සන්වාදෙ ඒතරම්‍ රසවත්.පට්ට.

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @pabasaraliyanage-s1q
      @pabasaraliyanage-s1q 2 หลายเดือนก่อน

      @@Vimala-y7l ස්තූතියි ..

    • @chandiwasanthi2127
      @chandiwasanthi2127 2 หลายเดือนก่อน

      Mama keep arak balannawada kiwwoth pudumawei hamadama balanawz❤❤

    • @pabasaraliyanage-s1q
      @pabasaraliyanage-s1q 2 หลายเดือนก่อน

      ​@@chandiwasanthi2127ස්තූතියි ..

  • @manjulakumaramaddumage6684
    @manjulakumaramaddumage6684 2 หลายเดือนก่อน +1

    කී පාරක් බැලුවද මන්දා...❤

  • @surangibasnayake
    @surangibasnayake 3 หลายเดือนก่อน +2

    කවි මඩුවලදි නෙක නෙක කරුනු ගෙනහැර . . රසවත් කලා අහගෙන සිටින පිරිවර හිදුරන්ගල මැතිනි කවි ලොවෙහි සුරතුර ආසයි බලන්නට මෙහි ඉතුරු පෙරහැර

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 หลายเดือนก่อน +1

    Lalithta ragapannath puluwn❤❤❤🎉

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 3 หลายเดือนก่อน +2

    රසයක තිබේ අඩු
    අජිත් නැති කවි මඩු

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 2 หลายเดือนก่อน +1

    Meke full video eka dance kawasaki da😢

  • @samanthanayanakumara3782
    @samanthanayanakumara3782 3 หลายเดือนก่อน +3

    කවි මඩුවම දාන්නකො

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน

      දාන්නම් ඉවසල ඉන්න

  • @tharakaamarasekara
    @tharakaamarasekara 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤