ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි ,විනොදකාමි 😄😄😄 ජය වෙවා සියලුම දෙනාටම 💖 තෙරුවන් සරනයි 🙏
උදේ වැඩ කර කර ඉද්දි notification එක ආවෙ.එහෙමම තියල තිබ්බා වැඩ ඇරිලා room එකට ඇවිත් නිදහසේ බලනවා කියල.ඒත් කවි දෙකයි තියෙන්නෙ කියලා දැක්කම පට්ට අවුල් ගියා.
ස්තුතියි
👏👏👏
❤️❤️
අම්මෝ හිනාවෙලා කම්මුල් දෙකම රිදෙනවා .කවියෙන් ගීයක් කිව්වද, ගීයෙන් කවියක් කිව්වද කියලා හිතාගන්න බැහැ .දෙන්නම ඉතාම ලස්සනයි .අපි ගොඩක් ආදරෙයි.
❤️❤️❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි කවි ටික
මැඩම්, ඉතුරු ටික ඉක්මනටම ඕනි.. කලින් කවි මඬුවකුත් එන්න තියනවනේ. කවද්ද දෙන්නේ...?ස්තුතියි සිනහව බෙදල දුන්නට.. තුෂාර මහත්මා සහ ලලිත් මහත්මයාට. සැමට තෙරුවන් සරණයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
සියල්ලම දමන්නම් ටිකක් ඉවසන්න ස්තුතියි අප සමග රැඳෙනවාට
බොහොම ස්තුතියි මැඩම් 🙏
අනේ ඉතුරු ටිකත් ඉක්මනින් දාන්නකෝ හරිම ලස්සනයි ❤
දාන්නම් පොඩ්ඩක් ඉවසන්න ❤️
Ekanam super ❤
❤❤❤
@anupushpakumara36 danne mn ewaa ewa oyata anawane..
නියමයි, සුපිරියි.
හරිම ලස්සනයි ❤
Supiri supiri
❤❤❤❤❤❤
ඉතුරු කොටසත් ඉක්කනට දානතුරු බලා සිටිමි... හිනා බර කවි සංවාද යක්....
අද කොහොම හරි දාන්න බලන්නම් ස්තුතියි
ස්තුතිය මැඩම් ..🙏🙏
දක්ෂයින්ට කෝකත් එකයි ❤ බුදු අම්මේ මේ විනඩෙි දෙක මෙහෙම නම් ඔක්කොම දැම්මම කෑම ඕනෙත් නෑ මට නම්
ඇත්තමයි.උදේ වැඩ කරකර ඉද්දි notification එක ආවෙ.එහෙමම තියල තිබ්බා හවස වැඩ ඇරිල කාමරේට ඇවිත් නිදහසේ බලනව කියල.ඒත් මේ කවි දෙක විතරයි කියල දැනුනම පට්ට අප්සට් උනා.
ස්තුතියි 😂❤
❤
ඔයාලනම් ජාතික සම්පත් .විශිෂ්ඨයි
පිං දෙනවා ඇර දෙන්න දෙයක් නෑ
නියමයි අප්පා❤❤
😂😂😂
සම්පුර්ණ එක ඉකමනටම දාන්න ❤
සංවාදය දාල තියෙන්නෙ
හැකියාව කොතරම්ද?😂
උදේ වැඩ කර කර ඉන්නකොට දැක්කෙ.ඒවෙලාවෙ හිතුවා වැඩ ඇරිලා කාමරේට ඇවිත් නිදහසේ බලනවාකියල.අනේ කවි දෙකයි තියෙන්නෙ කියල දැක්කම පට්ට අවුල් ගියා.
මටනම් පෙනෙන්නේ කවියෙන් කවිය වගේ
🤣🤣
නොකියම දැම්ම නේදහොර ගෙඩියා😂😂😂
❤❤❤❤
❤❤❤❤❤
හරිම ලස්සනයි ,විනොදකාමි 😄😄😄 ජය වෙවා සියලුම දෙනාටම 💖 තෙරුවන් සරනයි 🙏
උදේ වැඩ කර කර ඉද්දි notification එක ආවෙ.එහෙමම තියල තිබ්බා වැඩ ඇරිලා room එකට ඇවිත් නිදහසේ බලනවා කියල.ඒත් කවි දෙකයි තියෙන්නෙ කියලා දැක්කම පට්ට අවුල් ගියා.
ස්තුතියි
👏👏👏
❤️❤️
අම්මෝ හිනාවෙලා කම්මුල් දෙකම රිදෙනවා .
කවියෙන් ගීයක් කිව්වද, ගීයෙන් කවියක් කිව්වද කියලා හිතාගන්න බැහැ .
දෙන්නම ඉතාම ලස්සනයි .
අපි ගොඩක් ආදරෙයි.
❤️❤️❤️
ඇත්තටම ගොඩක් ලස්සනයි කවි ටික
ස්තුතියි
මැඩම්, ඉතුරු ටික ඉක්මනටම ඕනි.. කලින් කවි මඬුවකුත් එන්න තියනවනේ. කවද්ද දෙන්නේ...?ස්තුතියි සිනහව බෙදල දුන්නට.. තුෂාර මහත්මා සහ ලලිත් මහත්මයාට. සැමට තෙරුවන් සරණයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
සියල්ලම දමන්නම් ටිකක් ඉවසන්න ස්තුතියි අප සමග රැඳෙනවාට
බොහොම ස්තුතියි මැඩම් 🙏
අනේ ඉතුරු ටිකත් ඉක්මනින් දාන්නකෝ හරිම ලස්සනයි ❤
දාන්නම් පොඩ්ඩක් ඉවසන්න ❤️
Ekanam super ❤
❤❤❤
@anupushpakumara36 danne mn ewaa ewa oyata anawane..
නියමයි, සුපිරියි.
ස්තුතියි
හරිම ලස්සනයි ❤
ස්තුතියි
Supiri supiri
❤️❤️
❤❤❤❤❤❤
❤️❤️
ඉතුරු කොටසත් ඉක්කනට දානතුරු බලා සිටිමි... හිනා බර කවි සංවාද යක්....
අද කොහොම හරි දාන්න බලන්නම් ස්තුතියි
ස්තුතිය මැඩම් ..🙏🙏
දක්ෂයින්ට කෝකත් එකයි ❤ බුදු අම්මේ මේ විනඩෙි දෙක මෙහෙම නම් ඔක්කොම දැම්මම කෑම ඕනෙත් නෑ මට නම්
ඇත්තමයි.උදේ වැඩ කරකර ඉද්දි notification එක ආවෙ.එහෙමම තියල තිබ්බා හවස වැඩ ඇරිල කාමරේට ඇවිත් නිදහසේ බලනව කියල.ඒත් මේ කවි දෙක විතරයි කියල දැනුනම පට්ට අප්සට් උනා.
ස්තුතියි 😂❤
❤
❤️❤️
ඔයාලනම් ජාතික සම්පත් .විශිෂ්ඨයි
ස්තුතියි
පිං දෙනවා ඇර දෙන්න දෙයක් නෑ
❤️❤️
නියමයි අප්පා❤❤
😂😂😂
සම්පුර්ණ එක ඉකමනටම දාන්න ❤
සංවාදය දාල තියෙන්නෙ
හැකියාව කොතරම්ද?😂
උදේ වැඩ කර කර ඉන්නකොට දැක්කෙ.ඒවෙලාවෙ හිතුවා වැඩ ඇරිලා කාමරේට ඇවිත් නිදහසේ බලනවාකියල.අනේ කවි දෙකයි තියෙන්නෙ කියල දැක්කම පට්ට අවුල් ගියා.
ස්තුතියි
මටනම් පෙනෙන්නේ කවියෙන් කවිය වගේ
🤣🤣
නොකියම දැම්ම නේද
හොර ගෙඩියා😂😂😂
🤣🤣
❤❤❤❤
❤️❤️
❤❤❤❤❤
ස්තුතියි