ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් රසවත් කවිමඩුක් ඉතා හොඳින් රස වින්දා හැම දෙනාටම තෙරුවන් සරණයි
ස්තුතියි
පැල්මඩුල්ලේ කවි මඩුවත් අති සාර්ථකයි.තව තවත් ඉදිරියට යන්නට මගෙ ආදර කවි,කිවිදියන්ට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.මම ශ්‍රියා ඉතාලියේ සිට
රත්නෙ කිවිදුන් ඔබනම් මිණිපුර මිණිකැටයක්ම තමා ඔබ තුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
මැඩම්, කවි මඬුව ම අහල ඉවරයි. පැණිවරක..... කවිත් පැණි වරක වගේ හරිම රසවත්. භූතයෝත් හොල්මන් වෙලද කොහෙද කවි ඇහිල රෑ වෙද්දි නිශ්ශබ්ද යි.ඔබ තුමිය මෙහෙයවන කවි මඬු හරිම ලස්සනයි. සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!!! ❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏
බොහොම ස්තුතියි අපට දෙන දිරියට
❤❤❤❤❤❤❤
Mata nam penanne me Kavi kivediyange soyuru pemaki sameata budu sarani🌹🌹🌹
සුපිරි ම කවි සංවාදයක් . දැක්කා ...තරගෙට කවි කිය කියා වරකාත් කෑවනේ...
❤🤣
තවත් ලස්සන කවි මඩුවක් රස වින්දා.දයාබර ශ්‍රියා කිවිඳි තුමිය ඇතුළු කවි කිවිඳියන්ට නිදුක් නිරොගී දීර්ඝායු වේවා!
ස්‍රියා මෙඩම් .ආපසු බෙලුවා.අසයි ,කාටත් ස්තුතිය ..රන්ජිත් ඉතාලිය .සිට ආපසු හමුවෙමු... ❤
සතුටුයි ස්තුතියි
2 කොටස එනකල් බලාගෙන හිටියේ. ඔබට ස්තූතියි sriya මැඩම්
Marvelous, excellent,,,thanks a lot,
Thanks
❤❤❤ සැමට ම දීර්ඝායු...!!!
❤️❤❤️❤
විශිෂ්ටයි.... ❤️❤️❤️❤️
❤ජිනේ මාමා team ekama supiri badu thamai❤
1st view1st like1st commentThank you madam❤❤❤❤❤❤❤❤❤❤❤
Thank u
ඇත්තමයි ඔබලා සියලුම දෙනා මිණිකැට වගේ තමයි අගය නම් කියල නිම කරන්න බැහැ ඒ තරම් සුන්දරයි සොදුරු යි මනනන්දනීයයි මියුරු යි කියන්න වචන මදි ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
අපට බලන්න මෙවා දානවට sriya මිස්ට ගොඩක් ස්තුතියි
බුදු සරනයි ජයවේවා
තෙරුවන් සරණයි ඔබ සැමට ❤❤❤❤
ඔබ සැමට බුදුසරණයි.
තෙරුවන් සරනයි ඔයාල සියලුම දෙනාමටම ,කවි මඩුවෙ දෙවැනි කොටස මග බලාන සිටියෙ 🙏
❤❤❤❤❤❤
රන් තරු අතර දිදුලන පුන් සඳක් වගේ.නෙක මල් අතර පිපි මහනෙල් මලක් වගේ .කතරක් මැදින් ගලනා මහ ගඟක් වගේ.හිඳුරංගල ශ්‍රියා මුලසුනටමයි අගේ
නියමයි මාකට් උනේ ජිනදාසගේ තල බෝල
❤❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️
ඉතාමත් රසවත් කවිමඩුක් ඉතා හොඳින් රස වින්දා හැම දෙනාටම තෙරුවන් සරණයි
ස්තුතියි
පැල්මඩුල්ලේ කවි මඩුවත් අති සාර්ථකයි.තව තවත් ඉදිරියට යන්නට මගෙ ආදර කවි,කිවිදියන්ට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.මම ශ්‍රියා ඉතාලියේ සිට
ස්තුතියි
රත්නෙ කිවිදුන් ඔබනම් මිණිපුර මිණිකැටයක්ම තමා ඔබ තුමාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
ස්තුතියි
මැඩම්, කවි මඬුව ම අහල ඉවරයි. පැණිවරක..... කවිත් පැණි වරක වගේ හරිම රසවත්. භූතයෝත් හොල්මන් වෙලද කොහෙද කවි ඇහිල රෑ වෙද්දි නිශ්ශබ්ද යි.ඔබ තුමිය මෙහෙයවන කවි මඬු හරිම ලස්සනයි. සියලු දෙනාටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!!! ❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏
බොහොම ස්තුතියි අපට දෙන දිරියට
❤❤❤❤❤❤❤
Mata nam penanne me Kavi kivediyange soyuru pemaki sameata budu sarani🌹🌹🌹
සුපිරි ම කවි සංවාදයක් . දැක්කා ...තරගෙට කවි කිය කියා වරකාත් කෑවනේ...
❤🤣
තවත් ලස්සන කවි මඩුවක් රස වින්දා.දයාබර ශ්‍රියා කිවිඳි තුමිය ඇතුළු කවි කිවිඳියන්ට නිදුක් නිරොගී දීර්ඝායු වේවා!
ස්තුතියි
ස්‍රියා මෙඩම් .ආපසු බෙලුවා.අසයි ,කාටත් ස්තුතිය ..රන්ජිත් ඉතාලිය .සිට ආපසු හමුවෙමු... ❤
සතුටුයි ස්තුතියි
2 කොටස එනකල් බලාගෙන හිටියේ. ඔබට ස්තූතියි sriya මැඩම්
ස්තුතියි
Marvelous, excellent,,,thanks a lot,
Thanks
❤❤❤ සැමට ම දීර්ඝායු...!!!
❤️❤❤️❤
විශිෂ්ටයි.... ❤️❤️❤️❤️
ස්තුතියි
❤ජිනේ මාමා team ekama supiri badu thamai❤
ස්තුතියි
1st view
1st like
1st comment
Thank you madam
❤❤❤❤❤❤❤❤❤❤❤
Thank u
ඇත්තමයි ඔබලා සියලුම දෙනා මිණිකැට වගේ තමයි අගය නම් කියල නිම කරන්න බැහැ ඒ තරම් සුන්දරයි සොදුරු යි මනනන්දනීයයි මියුරු යි කියන්න වචන මදි ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
❤❤❤❤❤❤❤
අපට බලන්න මෙවා දානවට sriya මිස්ට ගොඩක් ස්තුතියි
බුදු සරනයි ජයවේවා
තෙරුවන් සරණයි ඔබ සැමට ❤❤❤❤
ස්තුතියි
ඔබ සැමට බුදුසරණයි.
තෙරුවන් සරනයි ඔයාල සියලුම දෙනාමටම ,කවි මඩුවෙ දෙවැනි කොටස මග බලාන සිටියෙ 🙏
ස්තුතියි
❤❤❤❤❤❤
රන් තරු අතර දිදුලන පුන් සඳක් වගේ.
නෙක මල් අතර පිපි මහනෙල් මලක් වගේ .
කතරක් මැදින් ගලනා මහ ගඟක් වගේ.
හිඳුරංගල ශ්‍රියා මුලසුනටමයි අගේ
ස්තුතියි
නියමයි මාකට් උනේ ජිනදාසගේ තල බෝල
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️