දෙසැම්බර් 2 දා බුලත්සිංහල කවි මඬුව රසවිඳින්නට ඔබ සැමට ආරාධනා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @RasanjanaBandara
    @RasanjanaBandara หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සොයුරිය ඇරයුමට❤❤❤බොහොම රසවත් කවි මඬුවක් වෙනව අනිවාර්යයෙන්ම. එන කවි කිවිදියන්ට බොහොම කැමතියි අපි. පසුගිය බුලත්සිංහල කවි මඬුව ඉතාමත් රසවත්, හරිම අපූරුවට තිබුණා.. කවි බෝම්බ පිපිරුවේ... ❤හැමෝමටම තෙරුවන් සරණයි!!! බොහොම ස්තුතියි හිදුරංගල මැඩම් ❤❤❤❤

  • @sudarshaniadikari6250
    @sudarshaniadikari6250 หลายเดือนก่อน

    ඔබේ ඇරයුමට තුති පුදමි
    යූ ටියුබයෙන් මම නරඹමි

  • @sadewkumudesh
    @sadewkumudesh หลายเดือนก่อน

    ජය වේවා පොලිස් නැන්දා ❤❤❤

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 หลายเดือนก่อน

    ජයවේවා

  • @pabasaraliyanage-s1q
    @pabasaraliyanage-s1q หลายเดือนก่อน

    ජය වේවා අක්කා ❤❤❤

    • @anupushpakumara36
      @anupushpakumara36 หลายเดือนก่อน

      @@pabasaraliyanage-s1q ඔයත් එනවා කිව්වා නේද ?

  • @dharmarathnasiriwardene1598
    @dharmarathnasiriwardene1598 หลายเดือนก่อน +1

    එනවා Api පානදුර

    • @sriyahindurangala
      @sriyahindurangala  หลายเดือนก่อน

      ආවොත් කතා නොකර යන්න එපා.

  • @tharakaamarasekara
    @tharakaamarasekara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 หลายเดือนก่อน

    ඔයත් දක්ෂ කිවිදියක්, බුදුසරණයි,

  • @theworldwin2996
    @theworldwin2996 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @lalpremakumara6752
    @lalpremakumara6752 หลายเดือนก่อน

    ❤❤❤

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha หลายเดือนก่อน

  • @AmilaSandaruwan-nz9rv
    @AmilaSandaruwan-nz9rv 28 วันที่ผ่านมา

    මට එන්න බැරි වෙයි සොයුරිය ඒත් යූ එකෙන් බලාපොරොත්තු වෙනවා ජය වේවා

  • @kusumlathakarunanayake-gu9mt
    @kusumlathakarunanayake-gu9mt หลายเดือนก่อน

    දුර බැහැර හින්දා
    එන්නට නොහැකි හින්දා
    දුකයි ඒ හින්දා
    කෙලෙස ඉවසනු අනේ මන්දා
    ඉක්මනින්ම අපට අහන්න සලස්වන්න හිඳුරංගල මැඩම්

  • @ILANandasena
    @ILANandasena หลายเดือนก่อน

    ඇරයුමට තුති වෙමී
    ටියුබයෙන් නරබමී

  • @chandanadevapriya1038
    @chandanadevapriya1038 หลายเดือนก่อน

    ඉක්මනින් අපටත් අසන්නට සලස්වන්න

  • @mpcsfillingstation
    @mpcsfillingstation หลายเดือนก่อน

    Enawamayi

  • @mallikahandapangoda3433
    @mallikahandapangoda3433 หลายเดือนก่อน

    එන්න ම වෙනව කළ ඇරයුමට,වෙන් කර ගන්න වේවිද ආසන

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva หลายเดือนก่อน

    කෞවුසිත් ගෙන්වන්න

  • @Vimala-y7l
    @Vimala-y7l หลายเดือนก่อน

    නම් ටික ඇසුවාම පැමිණෙන කවි රෑනේ
    යූ ටියුබයට දෙනතුරු ඉවසුම් නෑනේ

  • @KalyaniSamarasekara
    @KalyaniSamarasekara หลายเดือนก่อน

    ඉක්මනින් ම අපටත් බලන්න සලස්වන්න

    • @anupushpakumara36
      @anupushpakumara36 หลายเดือนก่อน

      ඔව් අනේ සැනසීමකට තියෙන්නෙ ඔච්චරයි.අපිට phone එකෙන් බලන්න වෙන්නෙ රට ඉදන්.ඒ නිසා ඉක්මනට ඕන

  • @roshankumara4627
    @roshankumara4627 หลายเดือนก่อน

    ජයවේවා

  • @UpaliKapukotuva
    @UpaliKapukotuva หลายเดือนก่อน

    කෞවුසිත් ගෙන්වන්න

    • @sriyahindurangala
      @sriyahindurangala  หลายเดือนก่อน

      ගෙන්වන්න පුළුවන්. ගල්ගමුවේ සිට බුලත්සිංහලට වාහනයකට වියදම ඔබ දරනවානම්. මේ කවි මඩුව මාස ගණනක සිට ඉතාම අමාරුවෙන් මේ සංවිධායකයින් කරන්ඉන. අරය ගන්න මෙයා ගන්න කියල කියන්න හරි ලේසි. නමුත් එහි බරපතළ වගකීම කවුරුත් දන්නෙ නැහැ.