පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 57

  • @ramanilowe3168
    @ramanilowe3168 4 หลายเดือนก่อน +5

    තුශාර කිවිඳුන් මුලසුන දරණ කවි මණ්ඬපයක්.
    හරිම සතුටුයි .ඔබ සියලු දෙනාටම ස්තුතියි .
    තෙරුවන් සරණයි .දෙවි රැකවරණයි

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 3 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි , සැමටම දීර්ඝායුෂ ලැබේවා !

    • @sriyahindurangala
      @sriyahindurangala  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 2 วันที่ผ่านมา

    ආයිත් මුලක ඉදල බලන ගමන්. කී වෙනි පාරද කියල මතක නෑ ❤❤❤🎉

  • @ranjithgunarathna7513
    @ranjithgunarathna7513 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @nimalkarunathilaka5007
    @nimalkarunathilaka5007 4 หลายเดือนก่อน +1

    Wonderful,,thanks a lot, great salute to all of you,

  • @tamarajayathilake725
    @tamarajayathilake725 4 หลายเดือนก่อน +1

    දෙසැරයක් බැලුවා අදට. සමහර කවිමඩු මම බලලා ඇති දහදොළොස් සැරේ. හරිම දක්ෂයි. 🙏🙏🙏 හැමෝටම ආදරය. ❤😊

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      අදෙරෙයි මමත්

  • @devindinanayakkara6408
    @devindinanayakkara6408 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @Gna770
    @Gna770 4 หลายเดือนก่อน +3

    ❤🎉😊

  • @chammiprasanna5911
    @chammiprasanna5911 3 หลายเดือนก่อน

    Niyamai lassanai godak❤

  • @karuahangama5697
    @karuahangama5697 4 หลายเดือนก่อน

    ආසවෙන් ඇහුව බැලුව
    බොහෝමත්ම ස්තූතියි හොඳ කවිමඩුවක්

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 4 หลายเดือนก่อน +2

    මුල සිටම කවිමඩු වනම් හරිම ලස්සනයි . අවසාන කවිදෙබස නම් පොඩ්ඩක් සීමාවෙන් පිට ගියා වගේ මට නම් හැගුනා මැඩම් ... කොහොම නමුත් හරිම අගෙයි ...තෙරුවන් සරනයි සියලුම දෙනාටම ...

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබේ අදහස පිළිගනිමි

  • @RasanjanaBandara
    @RasanjanaBandara 4 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි මැඩම්. ❤❤❤❤❤❤👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි!!!!

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      දැන් හරිනෙ 🤣

    • @RasanjanaBandara
      @RasanjanaBandara 4 หลายเดือนก่อน

      දැන් හරි මැඩම් ❤️🤣. නිදහසේ කිහිප සැරයක් ම බලනව මම. ඊට පස්සේ තමයි කවි මඬුව ගැන comment කරන්නේ. තෙරුවන් සරණයි!!!

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 4 หลายเดือนก่อน +1

    Jayawikrama kiwiduta jaya wewaa

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน

      හා අනෙක් අයට කෙල වේවා

  • @SunilK-np7cf
    @SunilK-np7cf 4 หลายเดือนก่อน

    Budusarani 🙏

    • @sriyahindurangala
      @sriyahindurangala  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 4 หลายเดือนก่อน +4

    ස්‍රියා මෙඩම් එතුල කාටත් සුභ පඑතුම් ...රන්ජිත් ඉතා ලිය ...❤❤

  • @pk1959-zg9ht
    @pk1959-zg9ht 4 หลายเดือนก่อน

    හරිම රසවත් කවි මඩුවක්.ඉහළින්ම රසවින්දා. කැමතිම කවි කිවිඳියන් සියළු දෙනාම සහභාගීවීම සතුටක්.නාලක දොස්තර කිවිඳුනුත් හිටියනම් තමයි සම්පූර්ණ .අපිව තවතවත් රසවත් කිරීමට ඔබ හැමට දීර්ඝායු වේවා!

  • @palithavijesurendra6607
    @palithavijesurendra6607 4 หลายเดือนก่อน +2

    😃😃😃😃

  • @TamaraTamara-hi2ol
    @TamaraTamara-hi2ol หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤😂

  • @manelnandasiri5386
    @manelnandasiri5386 4 หลายเดือนก่อน +15

    ලස්සනයි අද දවසම වරින් වර ගෙදර වැඩපල කරන අතරවාරයේ මේ කවි මඩුව ඇහුව රංචාමඩමෙ ජිනදාස කිවිදුන් මැණිකේ කිවිදිය කුඩා ගොඩ කිවිදුන් සමග මැණිකේ කිවිදිය තුෂාර කිවිදු ඒ අය අතර ඔබතුමිය හටන්ගල කිවිදුන් රත්නෙ කිවිදුන් ඇත්තමයි අනර්ගයි අතිවිශිෂ්ටයි

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +1

      ස්තුතියි

    • @RithuShenasa
      @RithuShenasa 4 หลายเดือนก่อน +1

      E33😂gggtt4😂

  • @MairyMairy-y3p
    @MairyMairy-y3p 3 หลายเดือนก่อน

    Mama..harima..asai.sirya..kavi.walata..mama.dubai..dammika.

  • @Vimala-y7l
    @Vimala-y7l 4 หลายเดือนก่อน +1

    ලලිත් කිවිදුනි අද ඔබට පොඩි අවුලක් වගේ.වෙනද වක්කඩ කැඩුවා වගේ අදහස් ගලනවනේ

    • @sriyahindurangala
      @sriyahindurangala  4 หลายเดือนก่อน +3

      එක කවියක් ටිකක් වෙලා ගියාට ඒ පද හතර බැලුවම ඉතාම ලස්සන කවියක් කලබලේට සක්ක පද ගහන්නෙ නැතිව පමා වෙලා හරි හොඳ කවියක් කීම තමයි වැදගත් . ඒ කවියෙන් පසු ලලිත් සුපුරුදු රටාවට ඇවිත් තත්පරයක් පමා නොවී කවි කිව්වා.

    • @ramanilowe3168
      @ramanilowe3168 4 หลายเดือนก่อน

      ඔබේ නිහතමානී කමට ගොඩක් ස්තුතියි හිඳුරංගල මිස් ​@@sriyahindurangala

    • @SumithraHas
      @SumithraHas 3 หลายเดือนก่อน

      Harim lassni❤😢

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

    ස්‍රියා ,මෙඩම් මුලාසනනය,ඔබ ගත්තොත් ලස්සන.වෙනවා

    • @RanjithHiggodahewage
      @RanjithHiggodahewage 2 หลายเดือนก่อน

      රන්ජිත් ඉතාලිය සිට ස්තුතිය

    • @sriyahindurangala
      @sriyahindurangala  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @tharakaamarasekara
    @tharakaamarasekara 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanpati3366
    @darshanpati3366 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 4 หลายเดือนก่อน

    ❤️❤️❤️