21න් පසු බබා හම්බවෙයි ද? | ලලිත් - තුෂාර කවි සංවාදය | කඩුවෙල කවි මඬුව | 2024.09.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 16

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 2 หลายเดือนก่อน +1

    රසවත් කවි සංවාදයක් වගේම
    හොද පනිවිඩයකුත් ලැබුනා.ස්තූතියි .
    ❤❤❤❤❤❤

  • @javijerathna4188
    @javijerathna4188 2 หลายเดือนก่อน +1

    සුපිරියි ස්තූතියි .....දෙන්නටම ....❤❤

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 2 หลายเดือนก่อน +3

    හරිම රසවත් හිටවන සංවාදයක් ..ස්තුති මැඩම් කොටස් වසයෙන් හරි දැම්මඑක. සැමට තෙරුවන් සරනයි ....❤❤❤❤❤

  • @keerthikularathne304
    @keerthikularathne304 2 หลายเดือนก่อน +3

    සුපිරි
    ඉක්මනින් බලන්න පුලුවන් නිසා සතුටුයි ස්තුතියි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 หลายเดือนก่อน +2

    ඒකත් හොඳ සංවාදයක් ❤

  • @revdeeyakaduwesaranasiri1522
    @revdeeyakaduwesaranasiri1522 2 หลายเดือนก่อน +4

    ළඟම ඇති චන්දෙට
    කලින් සිහියට ගන්නට
    අදහසක් දුන්නට
    ඉස්තුතියි ඒ කවියො දෙන්නට

  • @ramanilowe3168
    @ramanilowe3168 2 หลายเดือนก่อน +3

    ලලිතුයි, තුශාරයි සටනකි ජය බැන්ද.
    දෙදෙනා සැමදාම එකලෙස සම වෙයිද .
    විසි එක් වෙනිදාට මොනවා සිදු වෙයිද .
    හම්බෙන බබා කවුරුන් වාගේ වෙයිද

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 2 หลายเดือนก่อน +2

    Ada.niyamai

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน +4

    ආදුරුසයක් දෙන්නට නිසි වෙලාවට ඔබ කල මෙහෙය සලකන්නෙමි අගේ කොට හනමිටි කරට ගත් කෙනෙකුට එදා සිට දුන්නා පාඩමක් මැතිනිය , සමාජෙට

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 หลายเดือนก่อน

    ❤❤❤❤❌❌❌👍👍👍👍👍👍🇱🇰

  • @RohithaLiynega
    @RohithaLiynega 2 หลายเดือนก่อน

    Hoda sanwadayak