Thilanka for Songs
Thilanka for Songs
  • 15
  • 294 894
Siththam Karamin | සිත්තම් කරමින් | Dayan Witharana
සිත්තම් කරමින් | Siththam Karamin by Dayan Witharana
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
มุมมอง: 332

วีดีโอ

Hade Kothanaka | හදේ කොතැනක | Sunil Edirisinghe | Sinhala Lyric Song
มุมมอง 7514 ปีที่แล้ว
පද - කුමාරදාස සපුතන්ත්‍රි ස්වර - රෝහණ වීරසිංහ හඬ - සුනිල් එදිරිසිංහ හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් ... පෙළයි මා මුදා සුව දැහැනින් ..... සයුර ඉම රත් සිතිජ රේඛාවේ ..... මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ.... තලා මා සිත පලා ගිය ඔබ දවයි මා.....අද තනිවෙනා මොහොතින් .... උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්.... සහස් සුවහස් පැතුම් බල මහිමෙන්... ඉන කඳුළද සිඳෙන්නට පෙර ...
Ekpethi Malak | එක් පෙති මලක් | Rohana Bulegoda | Sinhala Lyric Song
มุมมอง 5194 ปีที่แล้ว
ගායනය: රොහාන් ශාන්ත බුලේගොඩ එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට හැරගිය දිනේ නාවත් මා ගම් දොරට ආවේ ඇයිද විරහී සිත අද්දරට විශ්මිත ගමට අදහන්නට බෑ තවම මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම සතු කරගන්න මුල් පෙම නොපිද බැවින දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට... සිටිනා කොදෙව්වක නුඹ සැප…
Sanda Mandala | සඳ මඬල | Karunarathna Divulgane | Sinhala Lyric Song
มุมมอง 4.8K4 ปีที่แล้ว
►Thilanka For Songs කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්ගේ මධුර හඬින්, දර්ශන වික්‍රමතුංග යන්ගේ අපූර්ව සංගීතයෙන්, බන්ඩාර බෙලිකටුමුල්ල ගේ පදරචනය කැටි ව සුන්දර ගීතයක්... "සඳ මඬල නුඹට දෙන්නම්.." Copyright© @ThilankaForSongs2019 #SandaMadala #සඳමඬල #ThilankaForSongs #KarunarathnaDivulgane
Oba Ma Samaga | ඔබ මා සමඟ | W. D. Amaradeva | Sinhala Lyric Song
มุมมอง 5004 ปีที่แล้ว
▶Thilanka For Songs ගායනය/ සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් පද රචනය - සුනිල් සරත් පෙරේරා මැතිදුන් ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස... වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි නොකිව රහස හද උතුරා වාන් දමයි මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි... ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලු...
Issara Badi Pema | ඉස්සර බැඳී පෙම | Somasiri Madagedara | Sinhala Lyric Song
มุมมอง 1.7K4 ปีที่แล้ว
►Thilanka For Songs ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි සෝමසිරි මැදගෙදර යන්ගේ සුන්දර ගීතයක් රස විඳින්න #IssaraBadiPema #ඉස්සර බැඳී පෙම #ThilankaForSongs #SomasiriMadagera
Hadawathin Senehasa Pura | හදවතින් සෙනෙහස පුරා | Ajith Ariyarathne | Sinhala Lyric Song
มุมมอง 15K4 ปีที่แล้ว
‣Thilanka For Songs හදවතින් සෙනෙහස පුරා.... ඔබ එදා මා වෙත පිදුවසේ..... කදුලකින් දෙනයන වසා..... ඇයි මෙසේ මා අද තනිකලේ....... දෙනෙතේ හසරැල් සලා...... සිහිනය සේ බොදවෙලා.... මගේ පැතුම් ලොව පහන් නිවා අද ...... තනිවි යන්න ගියා...... නොසිතුව සේ මා එදා..... සමුගෙන ගියේ ඔබ සදා.... පෙරසේ මතු දින නැවතත් හමුවී..... හිනැහෙමු අප දෙදෙනා...... Copyright© @ThilankaForSongs2019 #Hadawathin #හදවතින් #ThilankaForS...
Lengathu Kama | ලෙන්ගතුකම | Rohana Bulegoda | Sinhala Lyric Song
มุมมอง 1.6K4 ปีที่แล้ว
▶Thilanka For Songs ගායනය රෝහණ ශාන්ත බුලේගොඩ සංගීතය දර්ශන වික්‍රමතුංග පදරචනය සිරිනාලි නවරත්න.... ඉතා සුන්දර ගීතයක් අහලම බලන්න... Copyright ThilankaForSongs2019© #ලෙන්ගතුකම #Lengathukama #RohanaBulegoda
Sadi Ran Abaranin | සැදී රන් අබරනින් | Milton Mallawarachchi | Sinhala Music Song
มุมมอง 9544 ปีที่แล้ว
▶ Thilanka for Songs ගායනය මිල්ටන් මල්ලවාරච්චි මහතා.. පද රචනය කුලරත්න ආරියවංශයන්... සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන ශූරීන්... රසවත් ගීතයක්... Copyright© @ThilankaForSongs2019
Amma Kenek Biridak Wela | අම්මා කෙනෙක් බිරිඳක් වෙලා | Karunarathna Divulgane | Sinhala Lyric Song
มุมมอง 23K4 ปีที่แล้ว
▶ Thilanka for Songs රවී සිරිවර්දනයන්ගේ රචනයෙන් රෝහණ වීරාසිංහයන්ගේ සංගීතයෙන් බොඳ වුනු අතීතයේ ආවර්ජනයක් රූපසටහන් ගීතයට ගැළපේ නම් කරුණාකර ශෙයාර් කරන්න රසවිඳින්න ~ස්තුතියි ~ Copyright© @ThilankaForSongs2019
Numbath Hari Pudumai | නුඹත් හරි පුදුමයි | Karunarathna Divulgane | Sinhala Lyric Song
มุมมอง 226K4 ปีที่แล้ว
▶ Thilanka for Songs කරුණාරත්න දිවුල්ගනේ කිවිඳුගේ හඬින්, ශර්මිලා හුසේන් පබඳුමෙන්, දර්ශණ වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන්... Copyright© @ThilankaForSongs2019
Koheho Numba Natharawee | කොහේ හෝ නුඹ නතරවී | Karunarathna Divulgane | Sinhala Lyric Song
มุมมอง 11K4 ปีที่แล้ว
▶ Thilanka for Songs පද - ශාමිලා හුසේන් සංගීතය - දර්ශන වික්‍රමතුංග ගායනය - කරුණාරත්න දිවුල්ගනේ කොහේ හෝ නුඹ නතර වි කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැතී නුඹ මගේ නොවුනට කම් නැතී... උන්න දා අපි අපේ වී නුඹ දුන්නු සෙනෙහස අරුමැති ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැතී... නුඹ ළඟත් මතකය ඇතී නමුදු අපි වෙන් වී ඇතී එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇතී.... Copyright© @Thila...
Kuda Game | කුඩා ගමේ | Sunil Edirisinghe | Sinhala Lyric Song
มุมมอง 9374 ปีที่แล้ว
▶ Thilanka for Songs ධර්මසිරි ගමගේ රචනයෙන්, වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්, සුනිල් එදිරිසිංහයන්ගේ හඩින් ලස්සන ගීතයක්... කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා රිදී පොටක් කර ලන්නට වරම් නැතුව...
Athin Asena | ඈතින් ඇසෙන | Deepika Priyadarshini | Sinhala Lyric Song
มุมมอง 8554 ปีที่แล้ว
▶ Thilanka for Songs ඈතින් ඇසෙන ඝන්ඨා නාදයක් ලෙස.......... සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන විශිෂ්ට ගී රචකයකු වන බන්දුල නානායක්කාරවසම් මහතා විසින් රචිත, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ඔප් නැංවුණු, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය විසින් විශිෂ්ඨ ලෙස ගැය ගීතයක්.... මෙහි කථකයා කාන්තාවකි.. රූප පෙළ ඉදිරිපත් කොට ඇත්තේ කථකයා පිරිමියකු ලෙසට උපකල්පනය කරමින් ය.. ඉදිරිපත් කිරීම සාර්ථකද, අසාර්ථකද එය ඔබගේ ...
Vindimi Daduwam | විඳිමි දඬුවම් | Karunarathna Divulgane | Sinhala Music Song
มุมมอง 7K5 ปีที่แล้ว
▶ Thilanka for Songs ගායනය - කරුණාරත්න දිවුල්ගනේ පද රචනය - සුනිල් ආර්. ගමගේ සංගීතය - රෝහණ වීරසිංහ විඳිමි දඬුවම් කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම් ප්‍රේමයේ ගිවිසුම් මෙනෙහි කරමින් යටගියාවේ සොඳුරු සැමරුම් විඳිමි දඬුවම්...... ගලා ගිය ගඟ දිය සිහිල ලැබ සිතක දාහය නිවාලයි සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන සිතක සෙනෙහස දවාලයි සොඳුරුම අතීතය සිහිපත් වී සිතක සෙනෙහස දවාලයි...... පලා ගිය කෙවිලිය ගැය ගී තාම ඉහ ඉද්දර ඇසෙයි ...

ความคิดเห็น

  • @miyurumadhushka6131
    @miyurumadhushka6131 5 วันที่ผ่านมา

    2024 🥺🥺

  • @achinathabandara2069
    @achinathabandara2069 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sudarmakumari8946
    @sudarmakumari8946 14 วันที่ผ่านมา

  • @indikarajapaksha1585
    @indikarajapaksha1585 20 วันที่ผ่านมา

    මටම ලියු ගීතයක් තමත් ආදරෙයි

  • @anurakiriella1801
    @anurakiriella1801 25 วันที่ผ่านมา

    හමකෙනෙකුටම ආදරනීය මතකයක් තියෙනවා.විසේසයෙන් පලමු ආදරය.මේ ගීතය අහද්දි මටත් ඒ මතකය අලුත් වෙනවා.ලස්සන ගීතයක්

  • @Siyanisrilakl
    @Siyanisrilakl 26 วันที่ผ่านมา

    ආදරේ ❤️.. බොරු ❤️.. කරාම.. ඒක ❤️හරිම ❤️වේදනාව ක්‌ ❤️ආදරේ. වගේ ❤️.. පෙන්නල ❤️වෙන ❤️සුදූ.. නෝනලා ❤️එක්ක ❤️සතුටින්.. ඉන්නවා ❤️ජේසු pih

  • @ruwantharanga5662
    @ruwantharanga5662 28 วันที่ผ่านมา

    කොහේ දෝ සිට ඔබ පැමිණියා මතක සුවද මා ලග තියා නොකියා ම නොදැනීම දුරගියා,..මගේ ම වරදින්....අහිමි උවත් ඔබ විදිමි තවම මම ඒ මතක සුවද හැමදාම ආදරෙන් .........

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 หลายเดือนก่อน

    හුරු පුරැදු බව දැනුන බව ඇත්තයි.......

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q หลายเดือนก่อน

    මගේ ප්‍රියතම ගීතයක්......❤❤

  • @user-zi3cz1li8x
    @user-zi3cz1li8x หลายเดือนก่อน

    Nubath hari pudumai

  • @lesleythamel9751
    @lesleythamel9751 หลายเดือนก่อน

    Shermila...nubath hari pudumai..

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    No.needto. còme..same.thing.will.be.happend.silent.and Unseen.drama.

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Gave.me.advices.and.gone..no.even A.shadow.

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Love.song.it Was..a.deep.love..difficuĺt.to Drop. But It Had .heart.feeling Sòñg.

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Wadi.purama.geetha.rachakayin.raçhana.katanne.premaye.asiriya.gana.neda.wachanomathiwa.premaya.prksha.kireema.harima.aahasu.neda.

  • @shehansandeepa9776
    @shehansandeepa9776 หลายเดือนก่อน

  • @AmaliDeSilva-pq4dx
    @AmaliDeSilva-pq4dx หลายเดือนก่อน

    මේ සින්දුව පුරවටම ඔයාව මතක් වෙනව රුවන් අයියේ

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 2 หลายเดือนก่อน

    Atttami adri a goya liwe kauwada attahatama kiyanna..❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 2 หลายเดือนก่อน

    Roy palihakkra mage parthama premaya ma siyolagama salitha karwu mage kopul tahala dethol siyumwa unusum kala sudu paraveye kuraulla ahse piyasra kala ko nuba anuradapura camp aken koheda giye ma harada zadahatama mage pane.sudu hamine mage kumari punchi kiyu ko nuba Anna ma wetha adatt mama maga baln innwa keneku nuba samnala a nibada mage pane mata ohuwa danne nuba wagema.

  • @chandi6066
    @chandi6066 2 หลายเดือนก่อน

    ජීවිතයේ කඳුළු හොයන සුන්දර ගීත අනුවක් රිදුනහිත් නිවන සංවේදී කලාකරුවනි තව තවත්ලස්සන නිර්මාණය කරන්න දිරිය ශක්තිය❤❤❤❤

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 2 หลายเดือนก่อน

    Adarayak labana pen karana ona ratharn sama kanktama adaratak labana ba awanka adraya thamy අජිත් ❤️❤️🕊️🕊️💞💞😣🙏🙏🙏😣😣😣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 หลายเดือนก่อน

    ඈතට යන්න යන්න ආදරෙ දලුලයි ආදරෙන් පුදුමයි නුඹත් හරි පුදුමයි❤❤

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 3 หลายเดือนก่อน

    Soduru samrummm apuri😢

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 3 หลายเดือนก่อน

    Love this song..❤❤❤

  • @kamanekumari4467
    @kamanekumari4467 4 หลายเดือนก่อน

    මන් ආසම සිංදු වක් ❤❤

  • @user-dn1re1vo1r
    @user-dn1re1vo1r 4 หลายเดือนก่อน

    ❤❤❤❤ godakk lassana sinduwak

  • @achinz
    @achinz 5 หลายเดือนก่อน

    ශර්මිලා හරිම ලස්සනයි ඔබේ නිර්මාන

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 5 หลายเดือนก่อน

    Mataka mehiri hetha yata a namadu nubata ma amtka mheiri matakekeka notavee imu hetwatha

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 6 หลายเดือนก่อน

    Jvethe napuru dawsak a gamna tahniwa yannm nuba mage tahama sethewem a sethuma matama pamank😢

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 6 หลายเดือนก่อน

    Mata liagnna bari Wu nuba magada meyuru kaveyak😢

  • @madumibopage9735
    @madumibopage9735 6 หลายเดือนก่อน

    ❤️❤️👍

  • @Ms100953
    @Ms100953 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @sajanayasas5
    @sajanayasas5 7 หลายเดือนก่อน

    මෙච්චර ලස්සන සින්දුවක් මිස් උනාට දුකයි 🤍

  • @ashani510
    @ashani510 7 หลายเดือนก่อน

    කාලයේ වැලි තලාවේ සබඳකම් සැඟවුණාවේ.......

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน

    _' හුලවාලි ' අග්‍රගන්‍ය චිත්‍රපටය මතකයට නගමින්._

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 7 หลายเดือนก่อน

    අපිට අපිවත් හරිපුදුමයි❤

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 8 หลายเดือนก่อน

    Dennama hari pudumai❤

  • @roshanitissera6392
    @roshanitissera6392 8 หลายเดือนก่อน

    Supprise ... How the song appeal to our lives and appear at the perfect time..

  • @user-xq3pz1mf9v
    @user-xq3pz1mf9v 9 หลายเดือนก่อน

    ඔබගේ හඩ විතරක් නෙමෙයි වචනවල්ව තියන ගැබුරැ අර්තයත් ඵ් වගේ තමයි කී සැරයක් අැහුවත් ඵපා වෙන්නෙ නැහැ

  • @dissanayakes.n.3163
    @dissanayakes.n.3163 9 หลายเดือนก่อน

    ea සොඳුරුතම මතකයකට hamadama adarai

  • @dinukathriarachchi4973
    @dinukathriarachchi4973 9 หลายเดือนก่อน

    නුබත් හරි පුදුමයි..... ❤❤❤,,,ආදරෙයි හැමදාමත් ඔයාට ❤❤❤ w....

  • @asankatha6203
    @asankatha6203 10 หลายเดือนก่อน

    Qq

  • @UncommonFireworks85
    @UncommonFireworks85 10 หลายเดือนก่อน

    හිතට දැනෙන පද

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 10 หลายเดือนก่อน

    හුරුපුරුදුකම් දැනුනු බව ඇත්තයි😢අපට අප හිමි නොවුණු ලෝකෙක කදුළු අරගෙන ගියෙත් නුඹ විතරයි ❤

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน

    නුඹත් හරි පුදුමයි❤❤❤දුන් ආදරෙත් සොඳුරුයි

  • @user-jq6js3ot6d
    @user-jq6js3ot6d 11 หลายเดือนก่อน

    😢😢😢

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 11 หลายเดือนก่อน

    Likeit your sngry sexxy talk toke😂😅😊❤

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 11 หลายเดือนก่อน

    Love sacred thinning (adaraya pujaniiiiyiya ddyak ) himi ahimi .mada❤😂😅😊🎉

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 11 หลายเดือนก่อน

    ශර්මිලා ඔබට තව තවත් මෙවැනි ආදරණීය ගී පබැදීමට දිරිය ලැබේවා ,🙏 ස්තූතියි ඔබට