Amma Kenek Biridak Wela | අම්මා කෙනෙක් බිරිඳක් වෙලා | Karunarathna Divulgane | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2019
  • ▶ Thilanka for Songs
    රවී සිරිවර්දනයන්ගේ රචනයෙන් රෝහණ වීරාසිංහයන්ගේ සංගීතයෙන් බොඳ වුනු අතීතයේ ආවර්ජනයක් රූපසටහන් ගීතයට ගැළපේ නම් කරුණාකර ශෙයාර් කරන්න රසවිඳින්න ~ස්තුතියි ~
    Copyright© @ThilankaForSongs2019
  • เพลง

ความคิดเห็น • 29

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 ปีที่แล้ว +5

    මොනතරම් සුන්දරද මේ අත්දැකීම අතීතයේ සිදුවීම මෙහෙම හිතල හිත සනසා ගන්න හැක්කේ කීයෙන් කී දෙනාටද
    බොහෝමයක් අතීත සුන්දර සිදුවීම් මුණගැසි වර්ථමානයේ කෙළවර වෙන්නේ ඉතාමත් ඛේදනීය අයුරින්
    ආලවඩන යන තේරුම බෝසත්කම සකි යන සිතුවිල්ල ආදරණීය හදවත්වලට දැනුන දාට ආදරය සුන්දර වස්තුවක් .....

  • @sajanayasas5
    @sajanayasas5 7 หลายเดือนก่อน +2

    මෙච්චර ලස්සන සින්දුවක් මිස් උනාට දුකයි 🤍

  • @OshenJayathilaka
    @OshenJayathilaka ปีที่แล้ว +5

    මේවනෙ සිංදු

  • @kanthiperera8064
    @kanthiperera8064 3 ปีที่แล้ว +10

    හිත අතීතයේ ආදරේ කරපු පෙමවතා මතක් වෙනවා සතුටින් ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතා

  • @shanu4776
    @shanu4776 3 ปีที่แล้ว +3

    Sadarana adarayak ethi hithak

  • @kalumjayathilake2903
    @kalumjayathilake2903 3 ปีที่แล้ว +6

    කාලයේ වැලි තලාවේ..සබඳකම් සැඟවුණාවේ.....

  • @Ms100953
    @Ms100953 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @growwithmitchell6393
    @growwithmitchell6393 ปีที่แล้ว +2

    Godak lassanayi

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 2 ปีที่แล้ว

    පරවුනත් මල් අතීතේ
    සුවද හදවත සමීපේ.........

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว +1

    Wonderful!

  • @ashani510
    @ashani510 7 หลายเดือนก่อน

    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුණාවේ.......

  • @sreemafernando4352
    @sreemafernando4352 3 ปีที่แล้ว +2

    Lassane godak

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +5

    බිරිඳක් අම්මා කෙනෙක් වෙලා කිව්වා නම් වඩාත් යෝග්යයැයි සිතේ.....

    • @thilankaforsongs5535
      @thilankaforsongs5535  4 ปีที่แล้ว

      බිරිඳක් පමණක් නොවේ ඇය අම්මා කෙනෙකුත් වී ඇති බව අදහස් කර ඇති බව පෙනේ...

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +4

      @@thilankaforsongs5535 ඒම ගත්තානම් ගීයේ තාලය ගන්න බෑ. සිංහල කවිවලත් සමහර තැන පිළවෙල අපිළිවෙල කරලා තියෙනවා. එලිවැට එලිසමය රකින්න ඕන නිසා.
      නිකන් මේ යන තාලයට බලන්න ‍"බිරිඳක් අම්මා කෙනෙක්..." කියලා තාලය ගන්න බෑ.

    • @isurumanchanayaka4080
      @isurumanchanayaka4080 3 ปีที่แล้ว +1

      සාහිත්‍යානුකූලව ගැලපීම කරල තියෙන්නෙ ඔබ කියන අදහසේ වරදක් නෑ ඒත් ඒ සමස්ථ අර්ථය ගන්න පුලුවන් විදියට තමයි පද රචනාව සකස් වෙලා තියෙන්නෙ

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      @@isurumanchanayaka4080 ඔබට විස්තර කරන්න පුලුවන්ද ඒ සාහිත්යානූකූල ගැලපීම,...

    • @isurumanchanayaka4080
      @isurumanchanayaka4080 3 ปีที่แล้ว +3

      @@snooslee6508
      ඒක මෙහෙමයි මං දකින්නෙ අම්මා කියන වචනය ඇයට දෙන්න පුලුවන් උත්තරීතරම වචනයනේ,උතුම් මාතෘත්වය උරුම කරගත් ඇය යහපත් බිරිඳක් වෙලා,ඉතින් ඔබ ඉස්සට වඩා සතුටින් ඉන්නවද කියලයි ⁣කලින් පෙම්වතා අහන්නෙ,ඔබ කියන අදහසට එකඟයි නමුත් බිරිඳක් අම්මෙක් වෙලා කියල ගීතයට ගත්තොත් එතන කිසි සාහිත්‍යානුකූල ගැලපීමක් නැහැනෙ,ඇයට උත්තරීතර ගරුත්වයක් දීල කියන්නෙ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා එතන හරිම සුන්දරත්වයක් තියනවා වගේම රසාලිප්ත බවක් එකතු වෙනවා ගීතයට නේද

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +2

    අන්න සිංදු

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +1

    The traditional approach is Wife becoming a mother and not vice versa. Was the lyrics written to to go smooth with music or what is the mystery of this song

  • @user-jj3ks2ie3m
    @user-jj3ks2ie3m 5 หลายเดือนก่อน

    Mataka mehiri hetha yata a namadu nubata ma amtka mheiri matakekeka notavee imu hetwatha