Numbath Hari Pudumai | නුඹත් හරි පුදුමයි | Karunarathna Divulgane | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2019
  • ▶ Thilanka for Songs
    කරුණාරත්න දිවුල්ගනේ කිවිඳුගේ හඬින්, ශර්මිලා හුසේන් පබඳුමෙන්, දර්ශණ වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන්...
    Copyright© @ThilankaForSongs2019
  • เพลง

ความคิดเห็น • 148

  • @thanujanilanthi112
    @thanujanilanthi112 3 ปีที่แล้ว +52

    පිළිතුරු ගීතය
    එදත් අපි දුරමයි
    අදත් අපි දුරමයි
    විරහ දුක මිහිරි යි
    පුදුම එපමණමයි
    හදවතේ ගැස්ම යි
    සුමිහිරි ම දැක්මයි
    සිත කියන ඇත්ත ට තනි රකින්නේ
    පෙම්වතුන් විතරයි
    භව සසර ඇත්ත යි
    හුරුපුරුදු ඒකයි
    සිත පිරිමැද න් ගිය නොගැයු තනුවක
    මතකයම විතරයි
    ඒ රිදුම් පුදුමයි
    අහබුවක් නම් නොවේ දැවටුණු
    කවි සිත ට කවි ලියා සැනසුනු
    ලොව ට බියවැදි අතීතේ නොතරම්
    රිවි කිරණ බොල් පිණි දමනරම්
    එදත් අපි දුරමයි
    අදත් අපි දුරමයි
    විරහ දුක මිහිරි යි
    පුදුම එපමණමයි............

    • @lakshikaswarnamali5328
      @lakshikaswarnamali5328 2 ปีที่แล้ว

      💫💫

    • @devikakottahachchi7640
      @devikakottahachchi7640 2 ปีที่แล้ว +2

      Ahambuwak nowa sasare pem kala e obama pamanai..
      A yi kiyanne ma novei e..
      Kandula neth ridawai...
      Boru karala ne kawaradawath
      Divi thura obemai...
      Sanasumath eyamai..
      Mage wenna pathumai...
      Eda wagemath aadarei.!!!.

    • @mohammedjaya7162
      @mohammedjaya7162 ปีที่แล้ว +1

      තව උත්සාහ කරන්න ලස්සනට ලිව්වා හැකිය්. සුබ පතනවා

    • @iromibotenne6854
      @iromibotenne6854 7 หลายเดือนก่อน

      Wow... ඒකටත් vocal & music එකක් ආවනම් සුපිරියි 👍

    • @sarnamaliariyarathna7888
      @sarnamaliariyarathna7888 3 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @dinithihansmali4577
    @dinithihansmali4577 2 ปีที่แล้ว +40

    අපි හැමෝම හැමදාමත් හිත යටින් අතීතයේ සොඳුරුතම මතකයකට පෙම් බදිනවා❤️❤️

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 10 หลายเดือนก่อน +7

    හුරුපුරුදුකම් දැනුනු බව ඇත්තයි😢අපට අප හිමි නොවුණු ලෝකෙක කදුළු අරගෙන ගියෙත් නුඹ විතරයි ❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 11 หลายเดือนก่อน +5

    ශර්මිලා ඔබට තව තවත් මෙවැනි ආදරණීය ගී පබැදීමට දිරිය ලැබේවා ,🙏 ස්තූතියි ඔබට

  • @rathnaseeliiddamalgoda4647
    @rathnaseeliiddamalgoda4647 ปีที่แล้ว +8

    ආදරනීය මතකයක් හැමදාමත් මිහිරිය .

  • @indikarajapaksha1585
    @indikarajapaksha1585 15 วันที่ผ่านมา

    මටම ලියු ගීතයක් තමත් ආදරෙයි

  • @achinz
    @achinz 4 หลายเดือนก่อน +1

    ශර්මිලා හරිම ලස්සනයි ඔබේ නිර්මාන

  • @chathurikaedirisingha8298
    @chathurikaedirisingha8298 3 ปีที่แล้ว +8

    අපට අප හිමි නොවුණු ගමනක......අතරමග අතහැරුණු දා හිත......

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you.shaaaafm

  • @dinithiranasinghe5746
    @dinithiranasinghe5746 3 ปีที่แล้ว +11

    හිත පුරා ඔබ අතුරලා ගිය මතකයත් මිහිරි...... නුඹත් හරි පුදුමයි 💓💓💓💓💓💓

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      So super ❤️🌹🌹🌹🌹

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful.. wow beautiful ❤️❤️🌹.

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God.. bless you 🙏🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chathurikaedirisingha8298
    @chathurikaedirisingha8298 3 ปีที่แล้ว +4

    අහඹුවක් නුබ සිතේ පැටලුන..... ඇසට ඇස හමු නොවී පෙම්කල....

  • @mohammedjaya7162
    @mohammedjaya7162 3 ปีที่แล้ว +12

    නුඹත් හරි පුදුමය්
    දුන් ආදරේත් සොඳුරුය්
    සිත පුරා අතුරලා ගිය මතකයත් මිහිරිය්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අතීතය මතක් වෙනවා . දුකක් සිතට දැනෙනවා.. ලස්සනය් ෂාමිලා හුසේන් මහතිමියගේ පද රචනය

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and sh aaaaafm

  • @malkanthithanthriwattage4624
    @malkanthithanthriwattage4624 ปีที่แล้ว +3

    නුබත් හරි පුදුමයි ..දුන් ආදරෙත් සොදුරුයි.❤️❤️. හිත පුරා නුබ අතුරලා ගිය ආදරෙත් ...

  • @chathurikaedirisingha8298
    @chathurikaedirisingha8298 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි පද රචනාවක් 🧡🧡🧡🧡

  • @Siyanisrilakl
    @Siyanisrilakl 21 วันที่ผ่านมา

    ආදරේ ❤️.. බොරු ❤️.. කරාම.. ඒක ❤️හරිම ❤️වේදනාව ක්‌ ❤️ආදරේ. වගේ ❤️.. පෙන්නල ❤️වෙන ❤️සුදූ.. නෝනලා ❤️එක්ක ❤️සතුටින්.. ඉන්නවා ❤️ජේසු pih

  • @lesleythamel9751
    @lesleythamel9751 หลายเดือนก่อน

    Shermila...nubath hari pudumai..

  • @AmaliDeSilva-pq4dx
    @AmaliDeSilva-pq4dx หลายเดือนก่อน

    මේ සින්දුව පුරවටම ඔයාව මතක් වෙනව රුවන් අයියේ

  • @ayeshamadushani5854
    @ayeshamadushani5854 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්...

  • @anurakiriella1801
    @anurakiriella1801 20 วันที่ผ่านมา

    හමකෙනෙකුටම ආදරනීය මතකයක් තියෙනවා.විසේසයෙන් පලමු ආදරය.මේ ගීතය අහද්දි මටත් ඒ මතකය අලුත් වෙනවා.ලස්සන ගීතයක්

  • @thusithaeragoda5454
    @thusithaeragoda5454 2 ปีที่แล้ว +1

    Jeevithaya hariyata danuna mohothak ❤ ලස්සනයි හරිම ❤️❤

  • @user-zi3cz1li8x
    @user-zi3cz1li8x หลายเดือนก่อน

    Nubath hari pudumai

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +1

    නුඹත් හරි පුදුමයි❤❤❤දුන් ආදරෙත් සොඳුරුයි

  • @dissanayakes.n.3163
    @dissanayakes.n.3163 9 หลายเดือนก่อน +1

    ea සොඳුරුතම මතකයකට hamadama adarai

  • @kumuduhewawitharana9318
    @kumuduhewawitharana9318 ปีที่แล้ว +2

    Harima lassanai. Sangeethatath....adahasath...gayanayath godak lassanai

    • @sutinmatin6433
      @sutinmatin6433 7 หลายเดือนก่อน

      ආදරෙයි මැනික ❤

  • @dinukathriarachchi4973
    @dinukathriarachchi4973 ปีที่แล้ว +3

    අහඹුවක් නුබ සිතක පැටලුනු ....ඇසට ඇසට හමුනොවී පෙම් කල...හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි...නුබ එදත් හරි පුදුමයි....❤❤❤❤ආදරනිය කාලයක්...❤❤❤

    • @manjulagayan6254
      @manjulagayan6254 ปีที่แล้ว

      පන මගේ D❤

    • @dinukathriarachchi4973
      @dinukathriarachchi4973 ปีที่แล้ว

      @@manjulagayan6254 ❤

    • @manjulagayan6254
      @manjulagayan6254 10 หลายเดือนก่อน

      හදවතින්ම පනවගේ ආදරය කලා.අදටත් එහෙමමයි ...❤️

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +5

    අහඹුවක් නුඹ හිතක පැටලුන
    අැසට අැස හමු නොව් පෙම් කල 🌹

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว

      හුරු පුරුදු කම් දැනුනු බව ඇත්තයි
      නුඹ අදත් හරි පුදුමයි !!
      ❤ 💐 🌹

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      @@darshanahettiarachchi1151 හරිම පුදුමයි .ආයෙත් මීට් උනා 🤗

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว

      @@ruu-og6jd 👍

    • @darshanahettiarachchi1151
      @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +1

      හුරු පුරුදු කම් දැනුනු බව ඇත්තයි කිව්වෙ ඒකයි ❤ ❤

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 หลายเดือนก่อน

    හුරු පුරැදු බව දැනුන බව ඇත්තයි.......

  • @dinushalakmali4160
    @dinushalakmali4160 ปีที่แล้ว +38

    ඇස් වලින් නොදැක පෙම් කරන එකත් හරිම මිහිරියි..... ඒ තරමටම වෙිදනාකාරියි.එහෙමවත් පෙම් කරන්න ලැබෙන එකත් නැති වුන දවසට දැනෙන වේදනාව කියන්න බැරි තරම්

    • @udayawijesundara9830
      @udayawijesundara9830 ปีที่แล้ว +2

      හ්ම්

    • @ayeshakodithuwakku223
      @ayeshakodithuwakku223 ปีที่แล้ว +2

      ඇත්තටම owww..eka danne එහෙම ආදරෙ karana kenama thama danne

    • @indraniherath4357
      @indraniherath4357 ปีที่แล้ว +1

      ඇත්ත

    • @manjulagayan6254
      @manjulagayan6254 ปีที่แล้ว

      ❤ ඒ ආදරනීය කාලය ....❤ GD

    • @erindslive818
      @erindslive818 10 หลายเดือนก่อน

      Wow beautiful song kevin ❤❤❤❤❤❤boy

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q หลายเดือนก่อน

    මගේ ප්‍රියතම ගීතයක්......❤❤

  • @ruwantharanga5662
    @ruwantharanga5662 24 วันที่ผ่านมา

    කොහේ දෝ සිට ඔබ පැමිණියා මතක සුවද මා ලග තියා නොකියා ම නොදැනීම දුරගියා,..මගේ ම වරදින්....අහිමි උවත් ඔබ විදිමි තවම මම ඒ මතක සුවද හැමදාම ආදරෙන් .........

  • @thushanthidesilva5354
    @thushanthidesilva5354 2 ปีที่แล้ว +4

    ආදරෙයි ...හැමදාම ...jiwitheta loku වේදනාවක් ..eth...lassana mathaka k.❤❤❤

  • @niranji4755
    @niranji4755 3 ปีที่แล้ว +7

    ඇත්තටමයි ඔබත් හරි පුදුමයි ....දුන් ආදරෙත් පුදුමයි ....හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරි

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 ปีที่แล้ว +1

    නුඹත්..හරි පුදුමයි .හිත පුරා අතුරලා..ගිය ආදරෙත් පුදුම යි ...

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +2

    ජාති ආගමි කුල බේද දිලිදු පොහොසත් සියල්ල පරදී ආදරය හමුවේ

  • @hiranshanaka4785
    @hiranshanaka4785 ปีที่แล้ว +1

    නුඹත් හරි පුදුමයි ☺️💓.

  • @ranjaniwijerathna891
    @ranjaniwijerathna891 3 ปีที่แล้ว +3

    Lassanai sundara adahasak

  • @jani967
    @jani967 ปีที่แล้ว +1

    ආදරෙයි ඒ ආදරේට හැමදාම ❤

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Love.song.it
    Was..a.deep.love..difficuĺt.to
    Drop.
    But
    It
    Had
    .heart.feeling
    Sòñg.

  • @dilumlawrence2087
    @dilumlawrence2087 2 ปีที่แล้ว +2

    Adath a adareta adarei

  • @indraniherath4357
    @indraniherath4357 2 ปีที่แล้ว +1

    ලස්සනයි athitha mathak una❤️❤️❤️

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 หลายเดือนก่อน

    ඈතට යන්න යන්න ආදරෙ දලුලයි ආදරෙන් පුදුමයි නුඹත් හරි පුදුමයි❤❤

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว +1

    So beautiful and super song wow thanks Kevin

  • @dinukathriarachchi4973
    @dinukathriarachchi4973 9 หลายเดือนก่อน

    නුබත් හරි පුදුමයි..... ❤❤❤,,,ආදරෙයි හැමදාමත් ඔයාට ❤❤❤ w....

  • @miyurumadhushka6131
    @miyurumadhushka6131 23 ชั่วโมงที่ผ่านมา

    2024 🥺🥺

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි පද රචනාවක්

  • @achinathabandara2069
    @achinathabandara2069 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sudarmakumari8946
    @sudarmakumari8946 9 วันที่ผ่านมา

  • @roshanitissera6392
    @roshanitissera6392 8 หลายเดือนก่อน +1

    Supprise ...
    How the song appeal to our lives and appear at the perfect time..

  • @user-mk3xb2tv1i
    @user-mk3xb2tv1i ปีที่แล้ว

    Harima lassanai e song eka ❤❤❤

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw หลายเดือนก่อน

    Roy palihakkra mage parthama premaya ma siyolagama salitha karwu mage kopul tahala dethol siyumwa unusum kala sudu paraveye kuraulla ahse piyasra kala ko nuba anuradapura camp aken koheda giye ma harada zadahatama mage pane.sudu hamine mage kumari punchi kiyu ko nuba Anna ma wetha adatt mama maga baln innwa keneku nuba samnala a nibada mage pane mata ohuwa danne nuba wagema.

  • @user-xq3pz1mf9v
    @user-xq3pz1mf9v 9 หลายเดือนก่อน

    ඔබගේ හඩ විතරක් නෙමෙයි වචනවල්ව තියන ගැබුරැ අර්තයත් ඵ් වගේ තමයි කී සැරයක් අැහුවත් ඵපා වෙන්නෙ නැහැ

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 7 หลายเดือนก่อน

    අපිට අපිවත් හරිපුදුමයි❤

  • @UncommonFireworks85
    @UncommonFireworks85 10 หลายเดือนก่อน

    හිතට දැනෙන පද

  • @harshadananjaya4296
    @harshadananjaya4296 ปีที่แล้ว +1

    මගේ හිත පාරන සින්දුවක්...

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw หลายเดือนก่อน

    Atttami adri a goya liwe kauwada attahatama kiyanna..❤

  • @devindadeepasiri2321
    @devindadeepasiri2321 3 ปีที่แล้ว +3

    numbath hari pudumai

  • @sheltonbatagoda3382
    @sheltonbatagoda3382 3 ปีที่แล้ว +3

    Very very like to hear this song.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +4

    ජීවිතයේ අප ලබාගත් සියළුම දේ කවදාක හෝ අපෙන් ගිළිහි ඈතට යනවා ඒත් විරහව විතරක් අවසන් හුස්ම පොද වාතලයට මුසු වෙනතාක් ළඟ ඉදන් අපව තනි රකිනවා
    විරහව සුන්දරයි ලබාගත් ලෙංගතුවට වඩා
    නුඹත් හරි පුදුමයි ෆ්ලෝරිඩා .........

  • @ramyarajapaksha8550
    @ramyarajapaksha8550 ปีที่แล้ว +1

    Matama kiyala wage lassana addekeemak

  • @kamaniweerakkodi6356
    @kamaniweerakkodi6356 ปีที่แล้ว +2

    Great and super

    • @kwsr6250
      @kwsr6250 10 หลายเดือนก่อน

      පදවියෙතිලිණිදුන්නාඅාදරෙමදිදහා..හාකොදැන්තිලි්ණි

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว

    Sitha pura nuba athrala giya mathakayath mihiriy...😔 numbath hari pudumai..

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 3 หลายเดือนก่อน

    Love this song..❤❤❤

  • @shanu4776
    @shanu4776 3 ปีที่แล้ว +1

    Dun adareth sodurui. E mathakayath mihiri.

  • @NilathiwijesooriyaWijeso-rj6gj
    @NilathiwijesooriyaWijeso-rj6gj ปีที่แล้ว +1

    නුඹත් හරි පුදුමයි

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 8 หลายเดือนก่อน

    Dennama hari pudumai❤

  • @rosarypinky1851
    @rosarypinky1851 3 ปีที่แล้ว +1

    Nubath hari pudumai......

  • @sinister008
    @sinister008 2 ปีที่แล้ว +4

    This song chills down my spine!

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      So super ❤️🌹🌹🌷🌷 shaaaaa Kevin thanks

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h 2 หลายเดือนก่อน

    Adarayak labana pen karana ona ratharn sama kanktama adaratak labana ba awanka adraya thamy අජිත් ❤️❤️🕊️🕊️💞💞😣🙏🙏🙏😣😣😣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞🙏🙏

  • @madushikarajpaksha4093
    @madushikarajpaksha4093 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 2 ปีที่แล้ว +1

    🌹❤️

  • @sachinivirajika4726
    @sachinivirajika4726 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @akcreations9135
    @akcreations9135 4 ปีที่แล้ว +2

    😘😘😘

  • @dinithiranasinghe5746
    @dinithiranasinghe5746 3 ปีที่แล้ว

    නුඹත් හරි පුදුමයි....... අදත් හරි පුදුමයි....

  • @rosarypinky1851
    @rosarypinky1851 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @dinithiranasinghe5746
    @dinithiranasinghe5746 3 ปีที่แล้ว

    නුඹත් හරි පුදුමයි..... අදත් හරි පුදුමයි...

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    👌👌👌❤🌹🥰🥰🥰🥰

  • @udayawijesundara9830
    @udayawijesundara9830 ปีที่แล้ว

    හ්ම්...

  • @tharushinawanjana9673
    @tharushinawanjana9673 4 ปีที่แล้ว +4

    adare karanakota e adareta hari lobai

  • @madukariyawasam2999
    @madukariyawasam2999 3 ปีที่แล้ว +1

    🙂

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Wadi.purama.geetha.rachakayin.raçhana.katanne.premaye.asiriya.gana.neda.wachanomathiwa.premaya.prksha.kireema.harima.aahasu.neda.

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    Gave.me.advices.and.gone..no.even
    A.shadow.

  • @user-jq6js3ot6d
    @user-jq6js3ot6d 11 หลายเดือนก่อน

    😢😢😢

  • @nilani8610
    @nilani8610 ปีที่แล้ว

    mihiri ma geyak

  • @randima512
    @randima512 3 ปีที่แล้ว

    Any one knows the meaning of this song pls

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ปีที่แล้ว +1

    Why¿

  • @asankatha6203
    @asankatha6203 10 หลายเดือนก่อน

    Qq

  • @Delin477
    @Delin477 หลายเดือนก่อน

    No.needto. còme..same.thing.will.be.happend.silent.and
    Unseen.drama.

  • @ruwanthiwickramaratne1625
    @ruwanthiwickramaratne1625 ปีที่แล้ว +1

    ❤❤❤

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 ปีที่แล้ว

    Nubath hari pudumai

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 5 หลายเดือนก่อน

    ❤❤❤