Hadawathin Senehasa Pura | හදවතින් සෙනෙහස පුරා | Ajith Ariyarathne | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2019
  • ‣Thilanka For Songs
    හදවතින් සෙනෙහස පුරා....
    ඔබ එදා මා වෙත පිදුවසේ.....
    කදුලකින් දෙනයන වසා.....
    ඇයි මෙසේ මා අද තනිකලේ.......
    දෙනෙතේ හසරැල් සලා......
    සිහිනය සේ බොදවෙලා....
    මගේ පැතුම් ලොව පහන් නිවා අද ......
    තනිවි යන්න ගියා......
    නොසිතුව සේ මා එදා.....
    සමුගෙන ගියේ ඔබ සදා....
    පෙරසේ මතු දින නැවතත් හමුවී.....
    හිනැහෙමු අප දෙදෙනා......
    Copyright© @ThilankaForSongs2019
    #Hadawathin #හදවතින් #ThilankaForSongs
  • เพลง

ความคิดเห็น • 11

  • @kumarkllgds691
    @kumarkllgds691 23 ชั่วโมงที่ผ่านมา

    Harima lassana song ekak

  • @user-dn1re1vo1r
    @user-dn1re1vo1r 5 หลายเดือนก่อน

    ❤❤❤❤ godakk lassana sinduwak

  • @genix4239
    @genix4239 ปีที่แล้ว +5

    මේ සින්දු මේ ඉඳලා උනත් 100 පාරක් හරි පලවෙනි වතාවට අහනවා වගේ රසවිදින්ට පුළුවන් ගීත. මේවා ලියාලු කියපු තනු සකස්කළ සියලු දෙනා මහා ගාන්ධර්වයන්ව මතු මතුත් ඉපදේවා. මේ සින්දුව අප වෙත ගෙන ආව තිලංක සොයුරටත් තවත් මෙවැනි ගීත අපවෙත ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවා.

    • @kwsr6250
      @kwsr6250 11 หลายเดือนก่อน

      මමයිඅදතනවෙලාඉන්නෙඋබටහරිදරැවෝගැනිලගඉනඃනවාඅදමටකතාකෙරන්නවත්කවුරැතනැහැබන්මොනදෙකොමගියත්ඔයාතුවලෙටබෙහෙත්ගන්නමමඅදමැඑැනාත්කමක්නැහැපරනඅතිතෙඅමතකකරන්නදැන්ඉතින්සතුටෙන්ඉන්නබලන්නමමදනඃනවාහැමදෙමඔයාගැනමන්ගැනඔයාටදන්නැතුවට

  • @kamanekumari4467
    @kamanekumari4467 4 หลายเดือนก่อน

    මන් ආසම සිංදු වක් ❤❤

  • @chakrapranando7444
    @chakrapranando7444 3 ปีที่แล้ว +3

    ලස්සන අතීතයක්..මැවෙනවා👏👏

  • @shehansandeepa9776
    @shehansandeepa9776 2 หลายเดือนก่อน

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +4

    Awesome....love ❤it. Rp

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +4

    I am alone too..⭐😔😔😔