Oba Ma Samaga | ඔබ මා සමඟ | W. D. Amaradeva | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2019
  • ▶Thilanka For Songs
    ගායනය/ සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්
    පද රචනය - සුනිල් සරත් පෙරේරා මැතිදුන්
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස...
    වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
    නොකිවූ රහස හද උතුරා වාන් දමයි
    මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි...
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස...
    #ObaMaSamaga #ඔබ_මා_සමඟ #ThilankaForSongs #Amaradeva
  • เพลง

ความคิดเห็น •